කොරියාවේ වගේ වැඩ කරන ලංකාවේ ලොකුම යකඩ කම්හල - Sri Lanka's biggest steel iron factory

  Рет қаралды 75,802

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 223
@gaminiwijesuriya7524
@gaminiwijesuriya7524 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා!.
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
පුතේ හරිම ආඩම්බරයි කොරියාව වගේ.අපේ දරැවොත් කොරියාවෙ මේවගේ යකඩ කම්හල් වල වැඩකරනවා. ඔයාගෙ අදහස් හරි විශිෂ්ඨයි.රාජ්‍ය සේවයම පුතිව්‍යුහගත කල යුතුයි ඔබට ජය.
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
එක නම් ඇත්ත කතාව, නිකන් සමෘද්ධිය දෙන වේලාවේ ඒ සල්ලි වලට කර්මාන්තශාලා දලා රස්සා දුන්නා නම් ගොඩක් ප්‍රශ්න විසදෙයි
@rasikamadushan9880
@rasikamadushan9880 Жыл бұрын
ඔබ තුමා ගොඩක් දුර දකින කෙනෙක්.. මටත් හීන තියෙනව අපේම රටේ අපේ කියල නිශ්පාදනයක් හදන්න.. උත්සහ කරනවා දවසක.. ඔබට ජය..
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ස "" නි "" ර හොදම ගැලපෙන අකුරු 3 ක් තව තවත් දියුණු වෙන්න ලැබේවා !! 💜🌸⭐️🌙🌞😇
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 Жыл бұрын
ඔබතුමා මේ අදහස රටට දෙන එකම හරි වැදගත් ඔබතුමාට බුදුසරණයි ..ජයවේවා
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
රට ගැන හිතන අවංකව අපේ ජාතිය ට පන පොවන වැදගත් මනුස්සයේක් තේරුවන් සරණයි ඔබට
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
ඇත්තටම අපි හරි සතුටුයි ඔබට මේ සැම කරගෙන යාමට නිරෝගි සැප සහ දීර්ඝායුෂ ලැබේවා!
@prasankasanjeewa3282
@prasankasanjeewa3282 Жыл бұрын
ඔබ තුමා දිගටම කරන් යන්න.අපගේ ශක්තිය ආශිර්වාදය ලැබෙනවා
@lesliemawatha7685
@lesliemawatha7685 Жыл бұрын
ජය අපටයි ලංකාවේ. මේවගේ 1000 මිනිසුන් සිටියානම්
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ඔබ ලෝකේ ලොකු පෙරලියක් රටේ ලොකුම හීනය මම ආදරේ කරන වටිනා මිනිසෙක්
@weerakkodiajantha1983
@weerakkodiajantha1983 Жыл бұрын
සනිරෝ ඉදිරියටම යන්න බොහොම ස්තූතියි
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 Жыл бұрын
තව තවත් දියුනු තියුනු වේන්න ඔනේ හරිම සතුටුයි ජයවේවා🙏🙏🙏💪💪💪❤️❤️❤️.
@Frame888
@Frame888 Жыл бұрын
රටට ආදරේ කරන පට්ටම චරිතයක් නිලන්ත 💙🤍 ❤️🇱🇰
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ජයම වේවා!
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe Жыл бұрын
කතාව සහතික ඇත්ත.පිටරට මිනිස්සු පාවිච්චි කරන තාක්ෂණේ ලංකාවේ මිනිස්සුන්ට හීන විතරයි.බිත්තර රටින් ගේන වෙලාවේ අධි තාක්ෂණික කුකුලු ගොවිපලක් හදන්න පුලුවන් උපකරණ ගේන්න පුලුවන් වුනා නම් දිගටම බිත්තර කන්න තිබ්බා.ලංකාවේ වැඩේ අවුරුදු 5න් 5ට කන එක විතරයි
@kasunfernando5425
@kasunfernando5425 Жыл бұрын
මෙන්න නායකයෝ ආදරෙයි අපි ආඩම්බරයි
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අතිවිශිෂ්ඨයි මහත්මයාණෙනි !💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 Жыл бұрын
හරිම සතුටුයි..💪💪❤️❤️🙏🙏🙏
@sajithafernando2578
@sajithafernando2578 Жыл бұрын
ජයවේවා
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
❤❤❤❤හෙලබිමේ ආදරනීය අභිමානවත් ව්‍යාසකයා.ජයෙන් ජයම වේවා .ඔබගේ අදහස් මට තියන අදහස්මයි වගේ .ඔබ් මව් බිමට වාසනාවක් .ජයෙන් ජයම වේවා .තෙරුවන් සඑඅනයි ❤❤❤❤❤
@mapalagamakarunaratna4464
@mapalagamakarunaratna4464 Жыл бұрын
ඔබතුමා වැනි අය තමා මේ රටේ සම්පත්.
@naveenpe
@naveenpe Жыл бұрын
ජය වේවා! 💙💚💛
@susanthapriyakumara5552
@susanthapriyakumara5552 Жыл бұрын
කියලා නිමකරන්නබැ.සුපිරි ම දෙයක් .
@insertmusicnow1164
@insertmusicnow1164 Жыл бұрын
ඔබට ජය වේවා 🎈🎈
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@witanagedongunaratnedon3450
@witanagedongunaratnedon3450 Жыл бұрын
නියමයි ,අපේ ආශිර්වාදය ඔබට පුදමු !!!
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ජයවේවා ජයවේවා ඔබ තුමාට 🌹🌹🌹
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
බොහොමත්ම සතුටුයි.❤
@sameerakrishan5406
@sameerakrishan5406 Жыл бұрын
හරිම ආඩම්බරයක් අයියේ.ඔබට ජය
@rosefernando1482
@rosefernando1482 Жыл бұрын
හරි ආඩම්බරයි ඔබ ගැන තව තවත් දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@prasankasanjeewa3282
@prasankasanjeewa3282 Жыл бұрын
ඔබ තුමා ආකල්ප හොඳයි ඔබ තුමාට තේරෙන දේ අනෙක් අයට නැ
@athulamuna9
@athulamuna9 Жыл бұрын
ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏❤️❤️
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබ තුමා වගේ තව ටක දෙනෙක් හිටියනමි අපේ රටත් ජපානයක් ඔබතුමාට බුදුසරනයි
@manjula969
@manjula969 Жыл бұрын
නියමයි ජය වේවා බුදු සරණයි...
@tektok6630
@tektok6630 Жыл бұрын
රටට ආදරෙ සුපිරි වැඩ්ඩෙක් තාමා 😍
@Rcloverofficial
@Rcloverofficial Жыл бұрын
ජය වේවා!..🎉️
@volexengineering4627
@volexengineering4627 Жыл бұрын
තහඩු කැපුම් නැවීම් තාක්ෂණය දිවයින පුරා ප්‍රචලිත කළේ Saniro ආයතනය. හොද ව්‍යාපාරයක්.
@kanishka.b8550
@kanishka.b8550 Жыл бұрын
ලංකාවේ මෙහෙම දෙවල් කරන මිනිස්සු ගැන හරි සතුටුයි! වැඩ කරන අයටත් ආරක්ෂක අන්ග උපන්ග ටිකකුත් සපයැව්වොත් තවත් හොදයි❤️
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
කොතරම් රටට ආදරේ වැඩ කරුවන් හිටියත් මේ නිලධාරිවාදය හා අමන පාලකයන් ඉන්නා තෙක්ම රට කලුවරේ. වෙනසක් අවශ්‍යම කාලයයි.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
ජයෙන් ජයම වේවා!ශුභ පැතුම් ස්වීඩන් සිට.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
තෙරැවන් සරණයි!
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
😍😍😍😍😍😍
@abinawsasnidu8835
@abinawsasnidu8835 Жыл бұрын
සනිරො මහත්තයා ඇත්ත කතාව කෘෂිකර්ම යේ ගොයමි පැල හිටවන්න මැසින් හදන්න කවිරැත් නැ කවිරැන් හො හැදුවාත් එ නිර්මාණය අගය කරන්නේ එක දවසයි රැපවාහිනි නාලිකා වල පුවෘත්ති වල පෙන්නුවා ඉන්පසු කවිරැත් එ නිර්මාණය කරපු ශිල්පියාට අත හිත දෙන්න නැ
@cyrilperera3711
@cyrilperera3711 Жыл бұрын
ජයවේවා!! සියලු දෙවි රැකවරනයි!! 💐💐💐💐
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා 💐❤️
@abinawsasnidu8835
@abinawsasnidu8835 Жыл бұрын
සනිරෝ මහත්තයා පුළුවන් නමි ඔබ තුමා පුළුවන් නමි ගොයමි පැල හිටවන්න මැසින් හදන්න එකෙන් ගොඩ යන්න පුළුවන් අනුරාධපුර පොලොන්නරුව අමිපාර මෙ පුදේශ වලට එකෙන් ම යන්ත්‍ර අලේවි කරන්න පුළුවන් සහනදායි මිලට දුන්නොත් වි වාගවෙි වි නිෂ්පාදනය දෙගුණ කරන්න පුළුවන් එ පිම්ම පනින්න ඔබතුමා ට පුළුවන් විවෙික සුවයෙන් ඉන්න වෙලාවක පොඩිඩක් හිතන්න ජයවෙිවා
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඔබතුමා මූලිකත්වය ගන්න ලංකාව දියුණු කරන්න
@alabawa7381
@alabawa7381 Жыл бұрын
🤣🤣🤣
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Man of the SL.❤
@sihinakumara9501
@sihinakumara9501 Жыл бұрын
Congratulations ❤❤❤❤
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
Great Excellent keep going all the best good luck .!!!!!!
@sadunrasitha2504
@sadunrasitha2504 Жыл бұрын
I’m a automation and RND innovater . I’ll respect for your vision and mission .
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
ඔබතුමා...රටට ආදර්ශයක්..ගෙනදේ.
@flashsl7958
@flashsl7958 Жыл бұрын
ඔය වගේම තමා අපේ කඩවත තියන පුංචි ජර්මනිය කඩවත තෝමස් ඇන්ඩ් සන්ස්
@leelarathneperera3629
@leelarathneperera3629 Жыл бұрын
අපේ දරුවන්ට මේ මහත්වරු ගැන දැන ගන්න සලස්වන්න. අඩුම තරමේ මෙහෙම දේවල් අපිට කරන්න පුළුවන් බව ඔවුන්ට පෙන්නන්න.පැයගනන් කිසි කබල් වැඩ සටහන් කරන රූපවාහිනී නාලිකාවකට දිනකට පැය භාගයක් වෙන්කරන පුළුවන් නම්. ඔබතුමා වගේ සිය ගණනක් අපේ රටේ බිහිවේවා!
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
Oba thuma ratata sampathak.❤❤❤🙏
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Great sir ❤
@damithudayakumara5461
@damithudayakumara5461 Жыл бұрын
Ela.❤.ayya
@funnymemestroll
@funnymemestroll Жыл бұрын
CNC milling / CNC turning machine tyenwda?🙃
@ravidupresadravidupresad3976
@ravidupresadravidupresad3976 Жыл бұрын
වැඩ ට.බදවා.ගන්නෙ නෑ .හරි වට්නාකමක් තියනවා
@CalmSoundscapes-Vibes
@CalmSoundscapes-Vibes Жыл бұрын
Respect ❤️🇱🇰
@nshan2592
@nshan2592 Жыл бұрын
🎉 දියුණුවෙන් දියුණුවට💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nandanaalokabandara7506
@nandanaalokabandara7506 Жыл бұрын
මෙවැනි පුද්ගලයන් ජාතියට වාසනාවක්.දිනෙන් දින දියුණු වේවා ...
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ජාතියට නෙමෙයි යකො රටට ,හැම දෙයම. ජාතියට ගාවගන්න එපා, මෙ වගෙ ජාතියක් ඉන්න නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ
@samansunil8378
@samansunil8378 Жыл бұрын
Jayawewa
@chaturbro
@chaturbro Жыл бұрын
Etthatama aadambarai. Dhammika pererala wage Salli perethayo inna rataka, oyala wage nishpadakayo innawa dekeemath sathutak. Jayama wewa!
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් මේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න ඕන
@thelankanchef4402
@thelankanchef4402 Жыл бұрын
පුලුවන්නමි තනකොල අහින්න පුලුවන් මැෂිමක් හදන්න බලන්න . අතින් වැඩකල හැකි විදියට
@chaminiwickramasooriya9814
@chaminiwickramasooriya9814 Жыл бұрын
දියුනුෙවන් දියුනුවට පත් ෙවිවා ❤❤❤❤❤❤
@nalindakularathna6110
@nalindakularathna6110 Жыл бұрын
රටට ආදරේ ව්‍යවසායකයෙක්,දැක්මක් ඇති ව්‍යාපාරිකයෙක්, මෙවන් අය කොපමන හිටියත් 225ක හරක් රැලක් රට පාලනය කරන විට කුමන දියුණුවකද.
@woodcraftssl2745
@woodcraftssl2745 Жыл бұрын
Nihathamani watina mahathmayek 👌,,🙏
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Sir
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
කොරියාවේ අපේ දරැවොත්කරන්නෙ මේ වගේම යකඩ කර්මාන්ත ශාලාවල වැඩ .ඔබතුමාගෙඅදහස් හරි විශිෂ්ඨයි.රට දියුණු කරන්න ඕනැ දේශපාළු හොර හැත්ත නොවෙයි මේවගේ රටට ආදරේ මිනිස්සු.ඔබතුමා කිව්ව වගේ නිකම්කකාඉන්න සමෘර්ධි දෙන්න ඕනැ නැහැ හැමෝම මහන්සිවෙලා වැඩ කලොත් ඔබතුමා කිව්ව වගේ හයමාසෙන් මේරට ගොඩ ලෝකෙන් හිගාකන්න ඕනැ නැහැ.ඔබතුමාට ජය.
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 Жыл бұрын
Well done
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මෙක සියලු දෙසපාලකයෙකුටම බලන්න ලැබෙවා
@maheshkumara2254
@maheshkumara2254 Жыл бұрын
Superi...boss...jyawewa..ayee.oyata...mama..korea.edala.awe...dakkmai...lankawe..dakpu..superima..compny...eka...jya...wewaaa...bs..
@kapilateannakoon1700
@kapilateannakoon1700 Жыл бұрын
Teruwan saranai Jayaweva.
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
වැඩ කරන විරුවෙක් කියල කොහෙවත් ඉදපු ගෝත කබ්බෙක් ෆෝම් කරලා ගෙනැත් රැවටුණු පුද්ගලයෙක් ! උමන්දාවෙ රහතන් වහන්සේගේ හොද දායකයෙක්. මොනව කරන්නත් අදූශිත පරමාදර්ශී දේශපාලන බලවේගයකට දැන්වත් මේ රටේ මිනිස්සු බලය දෙන්න ඕන. ඔබේ මෙහෙවරට සුබ පතමි.
@mohamedfahim3618
@mohamedfahim3618 Жыл бұрын
Saniro sir good job💯💯🇱🇰🇱🇰👍🏽👍🏽
@chandanasusantha8253
@chandanasusantha8253 Жыл бұрын
Budusarani obatumata .
@maduwanthkumari7643
@maduwanthkumari7643 Жыл бұрын
Adarai aiye💕💕💕
@rapbadakohila0324
@rapbadakohila0324 Жыл бұрын
jaya sri lanka!
@kamalpriyantha4468
@kamalpriyantha4468 Жыл бұрын
Obata jayan jayama wawa
@chinthakajayamal7210
@chinthakajayamal7210 Жыл бұрын
Obathumata jayama wewa
@Sugatho
@Sugatho Жыл бұрын
Mahathaya ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@harshaperera5938
@harshaperera5938 Жыл бұрын
Jaya ....රනිල් janpati අවධානය යොමුවීම .....රජය ...ata danna..
@sajithaharsha2083
@sajithaharsha2083 Жыл бұрын
4:09 I do respect this company and appreciate the local product development. But I would like to suggest if they can improve the safety of employees. I have seen some of them don't have proper safety gears
@indikapeterz1508
@indikapeterz1508 Жыл бұрын
අපිත් වැඩ පටන්ගෙන තියෙන්නේ.ඒත් මෙහේ ලේකම් කාර්යාල වලින් අබමල් රේනුවක සපෝට්එකක් නෑ.ගියාම බැනලා එලවගන්නේ
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 2 күн бұрын
කොහේද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.කියන්න
@businessadvicewithnimali2097
@businessadvicewithnimali2097 Жыл бұрын
හිස නමා ආචාර කරනවා ඔබඔබතුමන්ට
@sampathpamunu7034
@sampathpamunu7034 Жыл бұрын
Congratulations sar
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 23 сағат бұрын
Hai way parawal wallata yakada wetawal gahana ewa hadanna
@anurajayalth6720
@anurajayalth6720 Жыл бұрын
Budusaranai
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 Жыл бұрын
වත්මන් කර්මාන්ත ඇමැතිවරයා සමග සහ ජනාධිපතිවරයා සමග ඔබතුමා ඔබතුමාගේ කාර්ය මණ්ඩලය ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් දකුණු කොරියාවට පැමිණෙන්න පැමිණ ඔබට අවශ්‍ය දේ රැගෙන යන්න. ඔබට දකුණු කොරියාවේ රජයෙන් උදවු කරාවි. අවශ්‍ය වන්නේ සැලසුම් පමණි. දකුණු කොරියාව යනු අති විශාල කර්මාන්ත පුරවරයකි. එන්න පැමිණ දැනුම ලබා ගන්න ගෞරවනීය ඇරයුමයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ තරුණයන්ට ඔබ ආයතනය යටතේ ලක්ෂ ගණන් වැටුප් ලැබීම මට විශ්වාසයි. සුභ අනාගතයක්
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ඔබට අවශ්‍ය සියලුම යන්ත්‍ර බදු වලින් තොරව ලැබෙවා
@indikaprasath7719
@indikaprasath7719 Жыл бұрын
Jayawewa!
@kumarapremarathna6971
@kumarapremarathna6971 Жыл бұрын
Salile nathuwa nagita ganna baruwa enna loku punchi karmantha karuwanta rajayan , banku walin atha dunna nam apa rata godak edireyan . A punchi menehk mamath
@ajithkankanamge5938
@ajithkankanamge5938 Жыл бұрын
❤❤❤❤❤ Nilantha
@DhanushkaSenarathna-y9v
@DhanushkaSenarathna-y9v 9 күн бұрын
මම වැඩ කරන්නේ කොරියාවේ යකඩ කම්පැනියක වැඩ කරන හැමෝටම මාස්ක් එකක් දාන එක අනිවාර්යි, මොකද යකඩ කුඩු තීන්ත, පව්ඩර් වල අංශු වාතයත් එක්ක මුසු වෙලා ශරීරගත වෙනවා, වැඩ කරන අය කාලයක් ගිහින් ලෙඩ වෙනවා, අපේ කම්පැනි වැඩ නැති වෙලාවට ගියත් මාස්ක් එක දැමීම අනිවාර්යයි, සතියකට වඩා වැඩ කරන්නේ නැත්තම් විතරයි මාස්ක් එකක් නැතුව යන්න පුලුවන්
@chathurangaabyerathna4446
@chathurangaabyerathna4446 Жыл бұрын
නිලන්ත මහතතයා ගෙ නම්බරෙ හරි එයලා සම්බන්ධ කර ගන්න පුලුවන් විදිය ක් කියන්න ස්තුතියි ,
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Budusarani
@chathurajayasinghe9492
@chathurajayasinghe9492 Жыл бұрын
Mask එකෙක් දාගෙන Power spray කරන්න.
@gavin........651
@gavin........651 Жыл бұрын
Aththamay adambaray oba gena.Apetath saha yogayak denna
@athulatennakoon2036
@athulatennakoon2036 Жыл бұрын
කඩේ යන්නේ ගම්මන්පිල ට ඒක තමා දැක්ම
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
ඔබ thumata ජය වේවා 👍💓💓👍 . Kalakani දේශපාලකයන් වගේම තමයි දූෂිත රජයේ නිලධාරීන් කිසිම වැඩක් දන්නේ නැ කුහක moda ජනතාව ගෙ badu මුදලින් ඉගෙනුම ලබා pinata padi අරගෙන මහජනතාව badu මුලින්ම යැපෙන kalakani රජයේ නිලධාරීන් ආයතන ඇතුළු සමස්ත රජයේ සේවය පෞද්ගලික කාරණය කරන්න ඕනි රට කාපු kalakani
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Жыл бұрын
apatath asay me thakshane gena igena ganna
@darshamahee7868
@darshamahee7868 Жыл бұрын
Dakiddith asai, mama koreawe wada karanneth me wage company ekaka,
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 9 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН