පවර් කට් | The Power Cut | Binkly

  Рет қаралды 562,947

Binkly

Binkly

2 жыл бұрын

#kacha_badam #binkly #Foreigngirlsinhala
You can follow me on
Facebook - / binkly23
Instagram - / binkly23
#ForeignerSpeakingSinhala #aaleymal #binkly

Пікірлер: 1 900
@Binkly
@Binkly 2 жыл бұрын
ඔගොල්ලොත් මම වගේ අන්ධකාරේද? 😅
@suwahas784
@suwahas784 2 жыл бұрын
ඔව් ඔව්
@sheromijayrathna17
@sheromijayrathna17 2 жыл бұрын
Ow ithim 😁😊
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 2 жыл бұрын
Yes yes
@piumbuddikedesilva5187
@piumbuddikedesilva5187 2 жыл бұрын
6න් පස්සේ තමා 😅🥲
@ino789
@ino789 2 жыл бұрын
Ow ane ☹️🥰
@kanishkagimhana829
@kanishkagimhana829 5 ай бұрын
අක්කෙ අලුත් විඩියෝ එකක් නැත්තෙ මොකෝ ඔයාව මතක් වෙලා මෙ හදිස්සියෙම ආවෙ ❤
@artbysrilanka
@artbysrilanka 10 ай бұрын
තාම මේ දෙන්නා නෑනෙ දැන් අවුරැද්දකුත් වෙනවා 😢❤
@oshadhiamarasekara3687
@oshadhiamarasekara3687 10 ай бұрын
😪💔
@sumindalakmal4222
@sumindalakmal4222 9 ай бұрын
ඔයා දෙන්නෙක් නෙමේ එක්කෙනාම තමා
@yenukageesath9751
@yenukageesath9751 9 ай бұрын
😪
@dulinajayadinu767
@dulinajayadinu767 8 ай бұрын
මෙයා ලංකාවෙ නැ දැන් මියන්මාරෙට ගිහින්. එහෙ පැවිදි වෙලා ඉන්නෙ .දැන් මෙහෙණින්වහන්සේ නමක්
@artbysrilanka
@artbysrilanka 8 ай бұрын
@@dulinajayadinu767 බොරැ නේත 😹
@tiger_bunny6776
@tiger_bunny6776 Жыл бұрын
Where are you sister... Missing you so much 😣😫
@hirukaleenath1679
@hirukaleenath1679 Жыл бұрын
Hmm☹️
@Avatar.theWayofWater
@Avatar.theWayofWater Жыл бұрын
Math me mathak wela awe hadissiyema
@chamathpavantha
@chamathpavantha Жыл бұрын
Mn me mathak wela balanna awe
@tecky3373
@tecky3373 Жыл бұрын
මතක් උනා. ආවා. කෝ එයා 🥺
@weforblack585
@weforblack585 Жыл бұрын
Math me mathak kala witharayi
@piyumirasanjali9358
@piyumirasanjali9358 Жыл бұрын
ඇයි අනේ වීඩියෝ එකක් දැම්මේ නැත්තේ ලඟදී ?..😭😭
@benten3708
@benten3708 2 жыл бұрын
කෝ බලන්න බින්ක්ලිට ආදරේ කට්ටියයි ❤️❤️බින්ක්ලිගෙ විඩියෝ ඔක්කොම බලපු අයයි කෝ 🤙
@Binkly
@Binkly 2 жыл бұрын
😘
@nelinmathisawi882
@nelinmathisawi882 2 жыл бұрын
Api 💖
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 2 жыл бұрын
🤚
@animevlog2258
@animevlog2258 2 жыл бұрын
Api
@kaveeshathassara5448
@kaveeshathassara5448 2 жыл бұрын
Api❤️❤️
@AMW571
@AMW571 2 жыл бұрын
අම්මෝ මරු අක්කි 😂❤️ තාමත් අම්මයි බින්ක්ලියි එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියල හිතාගන්න බැරි මට විතරද 😂😂
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe Thank you soo much for the love & support 😘💖
@yugttygfuigg524
@yugttygfuigg524 2 жыл бұрын
Matath ba
@ILoveAnimalsShorts
@ILoveAnimalsShorts 2 жыл бұрын
😇😇
@ish6200
@ish6200 2 жыл бұрын
♥️
@thv.-7
@thv.-7 2 жыл бұрын
එක්කෙනෙක් ....
@kaveeshachamath1887
@kaveeshachamath1887 Жыл бұрын
මේ චීන අක්කෙ, ඔයා තාම පනපිටින්ද🤔🤔, එකපාරට binkly කියල ජීවියෙතුත් හිටිය කියල මතක් වෙලා මේ ආවෙ🤣, මාස තුනකින් වීඩියෝ එකක් දාල නෑනෙ, ඔයා පොල් ගානවද අලේ ගෙදරට වෙලා
@kaveeshachamath1887
@kaveeshachamath1887 Жыл бұрын
හත්තික්කේ ⁣මම අද අහන්න ආපු එක කලිනුත් මමම අහල ⁣කෝ මේ අක්කණ්ඩිට වෙච්ච දෙයක් නෑනෙ🙄🙄 මාස පහකින් වීඩියෝ නෑ
@kaveeshachamath1887
@kaveeshachamath1887 10 ай бұрын
මේ මනුස්සය කෝ ඇත්තටම🥲🥲
@ranithutoons2637
@ranithutoons2637 2 жыл бұрын
අදත් ලස්සනයි Blinkly 💛Blinkly ගේ වීඩියෝ මග නොඇර හැමදාම බලන අයයි මේ වගේ ඉක්මනින් ඉක්මනින් වීඩියෝ ඕනේ කියන අයයි මේ පැත්තට😁👇
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe more videos coming soon.. Stay tuned 😘
@Binkly
@Binkly 2 жыл бұрын
Stay tuned 😘
@sasasawiwiwi7777
@sasasawiwiwi7777 26 күн бұрын
🇱🇰 Milindi 🇱🇰
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ඔයා චරිත දෙක වෙන වෙනම ලස්සනට කරනවා. So tallented and funny 🌹
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@dhammikakarunarathna5180
@dhammikakarunarathna5180 2 жыл бұрын
ඇත්ත තමය් අනේ මෙහෙත් හැම වෙලෙම power cuts එපා වෙලා 😂😂 ලස්සනයි අක්කියෝ 💗💗
@Binkly
@Binkly 2 жыл бұрын
😁😘
@sumithshantha1908
@sumithshantha1908 Жыл бұрын
@@Binkly ඔයා Iassanai අක්කී
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
ඔයා සිංහල කතා කරන විදිහ ලස්සනයි..හරිම ආඩම්බරයි අක්කෙ ඔයා ගැන❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for your kind words 😘💖
@nirupamarajapaksha8606
@nirupamarajapaksha8606 Жыл бұрын
ඔයා අලුතින් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 жыл бұрын
ආපු ගමන්ම බැලුවා .සුපිරි අනේ වීඩියෝ එක .කෝ බලන්න කොච්චර අය මේ වීඩියෝ එකට කැමතිද කියලා ලයික් එකක් දාන්න කැමති සෙට් එක 🤣🤣😂😂👍👍👍👍
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@vinudiflowers2189
@vinudiflowers2189 2 жыл бұрын
✔✔
@chamindasanjeewa9641
@chamindasanjeewa9641 2 жыл бұрын
👍
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 жыл бұрын
@Nimsara Creative Academy mokakda oyage channel eka
@shashinianuthpala3272
@shashinianuthpala3272 2 жыл бұрын
I like so much 😊
@redalpha5033
@redalpha5033 2 жыл бұрын
ඔයා ගෙනාවොත් ගේන්නෙ හිනා කාලා මැරෙන වීඩියො ම තමා 😂 තවත් ඔය වගෙ වීඩියො ඕන . 😁
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe more videos coming soon.. Stay tuned 😘
@koreandramaclips2022
@koreandramaclips2022 2 жыл бұрын
mage channel ekata avilla videos hodai nam mawa subscribe karanna
@VexeroizeVEVO
@VexeroizeVEVO Жыл бұрын
සුපිරියට සිංහල කතාකරනවා 👍 ජයවේවා 🤣😂
@sakuniamasha2434
@sakuniamasha2434 2 жыл бұрын
ඒක නම් මරු අක්කි.. දෙපාරක් බැලුවා.. ඔයාගෙ වීඩියො එකක් දානකම් බලම් හිටියේ.. තව වීඩියො ඉක්මනට ඕනි අක්කි.. ❤️❤️🌸 Congratulations 😚😚
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & support 😘💖 More videos coming soon
@MALINDU2006
@MALINDU2006 2 жыл бұрын
ඒකනම් නියමයි අක්කි ❤😇🤟 Notification ආපු ගමන් බැලුවා 😁
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@stephanilifnichristian5851
@stephanilifnichristian5851 Жыл бұрын
අනේ අක්කේ කෝ ඔයා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නෑනේ. ඔයා නැතුව පාලුයි අක්කියෝ ❤️❤️❤️❤️❤️
@poorniishanka8944
@poorniishanka8944 2 жыл бұрын
ඔයා නම් නියමයි binkly ඔයාගෙ හැම video එකක්ම මරු 😂😂👍👍👍❤
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@Liana_odeli
@Liana_odeli 2 жыл бұрын
ඔයාගෙ video ඔක්කොම මම බලලා තියෙන්නේ .. ඒව ලස්සනයි . තව ගොඩක් video දාන්න අක්කියෝ ❤❤❤❤❤❤
@pss6053
@pss6053 2 жыл бұрын
නොහිතපු වීඩියෝ එකක් නියමයි අක්කේ හොදට හිනා උනා ❤
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & Support 😘
@MaskTork.
@MaskTork. 2 жыл бұрын
The spoken Sinhala also changes to your system.... When I watch your videos... love it akki❤😂😂😂😂
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@koreandramaclips2022
@koreandramaclips2022 2 жыл бұрын
​@Nimsara Creative Academy 😊
@poorniishanka8944
@poorniishanka8944 2 жыл бұрын
ඔයාගෙ acting නම් නියමයි binkly 😂❤👍
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘
@senuri801
@senuri801 7 ай бұрын
ලංකාවෙ එවුන්ට වඩා Binkly හොදට සිංහල කතා කරනවා......මට සතුටුයි ඒක ගැන 😂
@buddhinichathurangi6511
@buddhinichathurangi6511 2 жыл бұрын
මරූ අක්කී ආයි කියලා වැඩක් නෑ.🤗♥️අලුත් hairstyle එකනම් සුපර් ආ....
@Binkly
@Binkly 2 жыл бұрын
Thank Youuu 😘😘😘💖
@study1130
@study1130 2 жыл бұрын
අනේ අක්කේ උදෙන්ම හිනා ගැස්සුවා මං හරි ආසයි අක්කිගේ video වලට අක්කි හරි ලස්සනයි 😘😘😘😘😘😘😘😘
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@alizaharmon8537
@alizaharmon8537 Жыл бұрын
අක්කි ඇයි අලුත් vibe එකක් නැත්තේ අක්කිගේ videos එනකම් බලන් ඉන්නවා 😔😔
@ch3llo870
@ch3llo870 2 жыл бұрын
අදත් ආවා ඔයාගෙ විඩියෝ එක බලන්න . Saranghe binkley ❤️🤗
@Binkly
@Binkly 2 жыл бұрын
nado saranghae 💖
@ruhinivihindi106
@ruhinivihindi106 2 жыл бұрын
අපිට නම් දැන් කවර් පට් වෙලා තියෙන්නේ 😂 Video එක ලස්සනයි අක්කියෝ.. ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe aiyooo 🤣😘
@thinurigamage7078
@thinurigamage7078 Жыл бұрын
@@Binkly ලස්සන යි අක්කි
@hitmusical_official
@hitmusical_official 2 жыл бұрын
අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් ▮super binkly love you 🥰❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😁😝
@sujithwickramasinghe6670
@sujithwickramasinghe6670 9 ай бұрын
බින්ක්ලි ඔයා ගේ වීඩියෝ ඔක්කොම බැලුවා .අනේ අලුත් වීඩියෝ ඕනෙ
@diwya7058
@diwya7058 2 жыл бұрын
ස්කූල් වැඩ ඉවර වෙලා යූ ටියුබ් ආවාම අක්කගේ වීඩියෝ එක දැක්කා ... මරු ඇත්තටම 🤭🤭🤭🤭..... දැන් කාලේ රටේ තත්ත්වේ තමා ඉතින් ඔය ☹️...... මේක බලද්දීත් මං ඉන්නෙ අන්දකාරේ තමා අක්කේ🤐🤐 ....... මරු අක්කේ ඔයාගේ වීඩියෝ තව ඕනේ ♥️♥️♥️♥️♥️♥️♥️ බුදුසරණයි අක්කේ ♥️♥️♥️♥️💓💓💓💓
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love 😘
@mihisararavishan2184
@mihisararavishan2184 2 жыл бұрын
ඔයත් හරියට නිකන් චීන පටස් වගේ සද්දෙ විතරයි 😹😹 අදත් වීඩියෝ එක මරු 👌❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe 😝😘
@mihisararavishan2184
@mihisararavishan2184 2 жыл бұрын
😆😘
@tharidudhananjayakoralage1879
@tharidudhananjayakoralage1879 2 жыл бұрын
අදත් මරු 😍❤️nice binkly🥰😍
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@rehanarehana1156
@rehanarehana1156 Жыл бұрын
අනේ අක්කී ඔයා ගොඩක් දවස් එක වීඩියෝ එකක් වත් දැම්මේ නැනේ ඇයි අනේ ඒ 😩😩ඉක්මනට වීඩියෝ එකක් ඕනී ඔයාගේ වීඩියෝ ඔක්කොම මම බලනව 2ට වැඩියෙන් ආදරෙයි අක්කි ඔයාට පරිස්සමෙන් බායි😃
@koreandramaclips2022
@koreandramaclips2022 2 жыл бұрын
binkly අක්කේ ඔයාගේ විඩියෝ මාර ලස්සනයි❤
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@user-sj7yk5bx2k
@user-sj7yk5bx2k 2 жыл бұрын
ඔයාගේ acting නම් නියමයි blinky අක්කියෝ ආදරෙයි ගොඩක් ❤
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@sayurih5606
@sayurih5606 2 жыл бұрын
😂 love this Binkly ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@MNS_EDITZ3252
@MNS_EDITZ3252 2 жыл бұрын
අනේ හා තොප්පියක් දාගෙන ඉන්නකොට kookie වගේ ලස්සනයි 🤗🤗
@ishikalpage7917
@ishikalpage7917 Жыл бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි කට හඩත් හරිම ලස්සනයි ඔයාගේ විඩියේ බලන්න ගත්තේ මේ ලගදි
@nadulakishal2240
@nadulakishal2240 11 ай бұрын
අනේ binkly අක්කේ කෝ ඔයා.... අනේ අවුරුද්දක් වෙනව ආරංංචියක්වත් නෑනේ අනේ කොහේද හරිම දුකක් දැන්නෙන්නේ... මොකක් හරි මැසේජ් එකක් දාන්න අපිව බය කරන්නෙ නැතුව.😢 😢
@avaafernando7372
@avaafernando7372 2 жыл бұрын
We need binkly's video more than 10 minutes Akki ☺️😌❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe I will try ane
@samanrohitha1515
@samanrohitha1515 2 жыл бұрын
Wow , akke mama 1 වතාවට oyage vidio ekak baluwe. Anek ewath balana gaman . Oyagr video nam perfect . All the best akke . ඉස්සරහට karan yanna.....😎😎😎
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the Support 😘💖
@namodirukshani6581
@namodirukshani6581 2 жыл бұрын
ලස්සනයි anee අදත්...දිගටම වීඩියෝ ඔනේ 😍
@Binkly
@Binkly 2 жыл бұрын
More videos coming soon 😘
@wolfy8599
@wolfy8599 2 жыл бұрын
Binkly akki u are so talented ❤️ .love this & so funny😅
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & support 😘💖
@thamgaeul8456
@thamgaeul8456 2 жыл бұрын
😂❣oyage video nam niyamai anee😅 Saranghaeyo binkly unnie😌❤
@Binkly
@Binkly 2 жыл бұрын
nado saranghae 😘💖
@thamgaeul8456
@thamgaeul8456 2 жыл бұрын
@@Binkly ❤❤
@oshadhidananjana3743
@oshadhidananjana3743 2 жыл бұрын
මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි . ආදරෙයි හැමදාම ❤️❤️😘😘
@Binkly
@Binkly 2 жыл бұрын
Love you too 😘💖
@Study12656
@Study12656 7 күн бұрын
😢 අක්කි ඔයා කොහේද ගියේ අනේ❤ Miss you so much darling ❤ අායේ රට ගියාද අනේ blinky ❤😢😢
@Senash-m5h
@Senash-m5h Жыл бұрын
Binkly අක්කි ඔයා අලුත් වීඩියොස්ස් දාන්නෙ නෑද්ද ඔයා වීඩීයෝස් දානකම් බලන් ඉන්නවා ...ආදරෙයි අක්කියො. ....
@-123abc
@-123abc 2 жыл бұрын
ඔයානම් මාර creative binkly අක්කියෝ..🤍, love you love you sooooo much,😁🤍🤍🤍
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & Support 😘💖
@shashinianuthpala3272
@shashinianuthpala3272 2 жыл бұрын
Wow today video also beautiful and funny 😂 i like your smile 😁😁😁 so cute 🥰🥰 Thank you so much binkly, you are good youtuber 😊👍👍love you forever....... ❤️❤️❤️ Good luck & All the best 😊❤️❤️❤️👍 From : your lovely fan ❤️❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & support 😘💖
@vihangathushani1939
@vihangathushani1939 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 🥰🥰.මම හරි ආසයි අක්කි ගෙ වීඩියෝ බලන්න ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you for the love & support 😘💖
@AnimeGirl-nw9ol
@AnimeGirl-nw9ol 2 жыл бұрын
හැමදාම වගේ Super video එකක් ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@artpencil9892
@artpencil9892 2 жыл бұрын
😂❤❤❤ ලස්සන වැඩක්....Love you so much...
@Binkly
@Binkly 2 жыл бұрын
Love you too 😘💖
@amiraruwan6022
@amiraruwan6022 Жыл бұрын
Akke oyage video eka harima lassanay thavath me vage vidio danna 😍😘😋😋
@Sadu_girly
@Sadu_girly 3 ай бұрын
Binkly අක්කෙ ඉක්මනට අයෙත් Video ඔනී🥺❤️‍🩹
@kavindyarotubarangodage
@kavindyarotubarangodage Жыл бұрын
කෝ බින්ක්ලි අක්කේ අලුත් එකක් කාලෙකින් නැහැ 😑අනේ ඉක්මන්ටම මොකක් හරි එකක් ඕන.....OL resalt 😁
@tharushikavindya1283
@tharushikavindya1283 Жыл бұрын
Aluth video one ikmanata. Godak kalekin video ekak na ne. Dennako akke😑😔
@kaveeshathassara5448
@kaveeshathassara5448 2 жыл бұрын
❤️❤️❤️සුපිරියක් තමා අක්ක ඔයාගෙ වීඩියෝ❤️❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@ranithivishakya5842
@ranithivishakya5842 2 жыл бұрын
ලස්සනයි අක්කි වීඩීයෝ එක 🌝😂❤️අපිත් කලුවරෙ තමා ඉතින්...තව ලස්සන වීඩීයෝ ඕනි අක්කි 😚❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😅
@bandarawikramasinha2168
@bandarawikramasinha2168 Жыл бұрын
Binkly අක්කෙ video එක හරිම ලරිම ලස්සනයි 😁😁😁😁😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@malindimahisha3297
@malindimahisha3297 2 жыл бұрын
අනේ ඔයා ශොයී අක්කී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😘😊
@kusumpriyanthika6100
@kusumpriyanthika6100 2 жыл бұрын
Wow akki ... Your videos are always beautiful ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you so much 😘
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 2 жыл бұрын
නියමයි.හොඳට හිනා වුනා.උදේම හිනැස්සුවා.😝😝😝😀😀😀❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😝😝😘
@tharangavidanagamage9330
@tharangavidanagamage9330 2 жыл бұрын
Lassanai binkly akki..love you so much 😘😘😘
@aladevinda
@aladevinda 2 жыл бұрын
ලස්සනයි binkly අදත් විඩියො එක ❤️...අම්මා ලිස්සලා වැටිච්ච වෙලේ අම්මට වඩා වටින්නෙ අයිස්ක්‍රීම් නේ😂💔... ඉක්මනින් තව video එකක් ඕනී binklyooo💖
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe 😘😘😘
@k.k7361
@k.k7361 Жыл бұрын
Wow.....ඔයා ලස්සනට සිංහල කතා කරනවා....❤️❤️❤️
@s.shiromi9847
@s.shiromi9847 2 жыл бұрын
අදත් සුපිරියි හැමදාම වගේ 👍
@Binkly
@Binkly 2 жыл бұрын
😘
@nnqueen6386
@nnqueen6386 2 жыл бұрын
අදත් නියමයි අක්කී😍💝
@AlightZer
@AlightZer 2 жыл бұрын
Notification එක ආපු ගමන් අවා blinky අක්කේ❤️💓
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you.. BTW It's Binkly 😘
@AlightZer
@AlightZer 2 жыл бұрын
@@Binkly oh sorry akki💓
@keshaninawodi7548
@keshaninawodi7548 Жыл бұрын
Miss u akki
@slkoreanchannel7738
@slkoreanchannel7738 2 жыл бұрын
වෙනදා වගේම අදත් මරු බින්ක්ලියෝ, 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@akilapriyankara6383
@akilapriyankara6383 2 жыл бұрын
වෙනද වගෙ ලස්සන වීඩියෝ එකක් අදත් බැලුව.තෑන්ස් අක්කි
@Binkly
@Binkly 2 жыл бұрын
😘
@sathyajayasinha3758
@sathyajayasinha3758 2 жыл бұрын
අක්කිගෙ ගව්ම පට්ට
@musiclovergirl5616
@musiclovergirl5616 2 жыл бұрын
Love this Binkly🤣♥️
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@stuntprabath1743
@stuntprabath1743 Жыл бұрын
සුපිරිමසුපරි,,, , .
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 жыл бұрын
Mn asama hari hari ane kiyn wdiyt...😘😘😘
@dihiniminduni2244
@dihiniminduni2244 2 жыл бұрын
මරැ Binkly 🤩❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😘
@nadeeperera1218
@nadeeperera1218 2 жыл бұрын
😂 love this binkly ❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Love you too 😘
@buddikaruwani7058
@buddikaruwani7058 11 ай бұрын
Akkiwa dakinna godak asai mn love you mn oyage videos serama wage balala tiye 🤗💕❤️😘
@ChampaAnuruddika
@ChampaAnuruddika Ай бұрын
මාර ම ලස්සනයි ❤❤
@thusharisandamali4332
@thusharisandamali4332 2 жыл бұрын
බල බල ඉද්දිත් කරන්ට් කපනව කියහන්කො😂
@Binkly
@Binkly 2 жыл бұрын
😅🤣🤣🤣
@lankalight1009
@lankalight1009 Жыл бұрын
We missed you sooo much. Plz come again.
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
ඇත්තටම දෙන්නෙක් රගපානවා කියලා හිතෙන්නේ.ඒ තරම් ලස්සනට ඔයා character දෙකම කරනවා.මරු binkly❤️❤️❤️❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@yasaspramuditha2397
@yasaspramuditha2397 2 жыл бұрын
Maru video eka binkly akki..❤️❤️😍😍
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@anomapriyadarshani8779
@anomapriyadarshani8779 2 жыл бұрын
Binkly අක්කා අම්මාගෙන් ගුටි කන එක අහන්න දෙයක් ඈ ඉතින් යකෝ කරන්ට් යන එක නවත්තගන්න බැරුව අපි ඉන්නවා. Binkly අක්කා කෝල් කරලම කියනවා 😭😭😭😭😭😭😭😭😭
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe 😝😅
@suwarnalatha9025
@suwarnalatha9025 2 жыл бұрын
අද මම තමා මුලින් බලලා coment එකක් දැම්මේ 😜😜🤪ලස්සනයි❤️❤️❤️
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖💖💖
@ThanujiThanuji-ne8mp
@ThanujiThanuji-ne8mp 5 ай бұрын
Ammooo shoiiiii akkiiii😊❤ Maru😊😂
@roshanaanees7598
@roshanaanees7598 2 жыл бұрын
හැමදාම කියනව වගේ ඔයාගේ videos ඉතින් supper නේ binkly akki මේ video එක බැලුවෙත් ඇත්තට ම අන්දකාරයේ ආදරෙයි binkly akki 💓😊
@Binkly
@Binkly 2 жыл бұрын
Hehe 😝😘
@roshanaanees7598
@roshanaanees7598 2 жыл бұрын
💓💓😊
@lusi9605
@lusi9605 2 жыл бұрын
Love you blinky akki . ❤️ Hamadama aderey .😍
@Binkly
@Binkly 2 жыл бұрын
Love you too BTW It's Binkly 😘💖
@Pinokyo_SP
@Pinokyo_SP 2 жыл бұрын
පාස්පෝට් ගැන කියන්න වගේ හදල ඒ කතාව අමතක වෙන්න පස්සෙ power cut සෙට් එකක් පෙන්නුවා 🤔
@Binkly
@Binkly 2 жыл бұрын
hehe Mona wunath hina wela inna one 😘
@user-xp9ei3jy2w
@user-xp9ei3jy2w 2 жыл бұрын
Love You Binkly 😘❤️ Keep It Up 🤝😙
@Binkly
@Binkly 2 жыл бұрын
😘
@itsz_seya3698
@itsz_seya3698 Жыл бұрын
binkly akkiyo koo ane vedio.............. oyata apiwa amathaka welada.............
@dimiefrancesco2925
@dimiefrancesco2925 Жыл бұрын
අනේ අපිට තව episode එකක් dannako.
@amasaeshanifonseka8295
@amasaeshanifonseka8295 Жыл бұрын
ඔයා ඇත්තටම මියන්මාර් වල නේද..අක්කි..😊මට පුදුමයි ඔයා සිංහල කතා කරනවා කියද්දි😀ආදරෙයි binkly අක්කි😘😙😍
@KavindiThakshila
@KavindiThakshila 2 жыл бұрын
සුපිරියි binkly video එක.
@Binkly
@Binkly 2 жыл бұрын
😘💖
@Sami-ek4ih
@Sami-ek4ih 2 жыл бұрын
Wow akki me video ekath maru mage යලුවන්ටත් කිව්වා අක්කි ලස්සන විඩියෝ දනවා කියලා හැමදාම සතුටින් ඉන්න පුලුවන් අක්කිගෙ විඩියෝ බැලුවොත් 🥰🥰🥰
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@ino789
@ino789 2 жыл бұрын
Oya so cute binkly 😘💕
@Binkly
@Binkly 2 жыл бұрын
😁😘
@yasithsudeera334
@yasithsudeera334 Жыл бұрын
අනේ වීඩියෝ එකක් ඕනි ❤️
@hansikaamugoda7769
@hansikaamugoda7769 2 жыл бұрын
Andakare mn andakare mn binklyge video s balanawa.superb binkly you have a great talent
@Binkly
@Binkly 2 жыл бұрын
Thank you soo much for the love & support 😘💖
@YajithaMusic
@YajithaMusic 2 жыл бұрын
☘️Binkly අක්කා අද Video එකත් නියමයි🥰♥
@Binkly
@Binkly 2 жыл бұрын
😘
නංගිගේ Boyfriend | Sister's Boyfriend | Binkly
10:13
The ලොක්ඩවුන් | The Lockdown | Binkly
10:05
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
Vampire (වැම්පයර්)
10:52
Lochi
Рет қаралды 1,1 МЛН
Mother's Day තෑග්ග | Binkly
11:36
Binkly
Рет қаралды 798 М.
Pampori Lochi | පම්පෝරි ලෝචි - Lochi
9:18
The සටන | The Battle | Binkly
8:36
Binkly
Рет қаралды 584 М.
පඩි දවස (Types of People with salaries)
9:16
Meanwhile in SL
Рет қаралды 960 М.
My වැලන්ටයින් | Binkly
5:20
Binkly
Рет қаралды 737 М.
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
Lochi
Рет қаралды 1,1 МЛН
MAGIC FINGER TRICK TUTORIAL 😱😳
0:11
Milaad K
Рет қаралды 12 МЛН
M&M IN MY THROAT
0:35
dednahype
Рет қаралды 4,5 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,8 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,8 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН