සසර යක්ෂයා මෙල්ලකරන බලවත් ආයුධය | The powerfull weapon that scares the samsara devil

  Рет қаралды 10,125

Supasan TV

Supasan TV

Күн бұрын

බුදුන්සරණ ගිය ශ්‍රාවකයා සතු බලය
#dharma #bana #බුදු_දහම #koralayagamasaranathissatherobana #බුදුරදුන් #jathakakatha

Пікірлер: 38
@bandararathnayake3211
@bandararathnayake3211 10 ай бұрын
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු සාදු
@majanakadayanga5421
@majanakadayanga5421 10 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@harshakumara9562
@harshakumara9562 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 10 ай бұрын
කොච්චර අගනා වටිනා කතා වස්තු ටිකක් ඔබවහන්සේ මෙවැනි වීඩියෝ වලින් අපිට අහන්න සලස්වන එක හරිම වටිනවා, බොරු බහුබූත ප්‍රචාරය කරමින් මේකෙ වැළලෙන උන්ට හොඳ ආදර්ශයක් සුබ අලුත් අව්රුද්දක් වේවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
@yamuna4041
@yamuna4041 10 ай бұрын
තෙරුවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමි.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ ලැඛෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා .👏👏👏
@jayasinghejayasinghe8480
@jayasinghejayasinghe8480 10 ай бұрын
සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ගෙ වටිනා දර්ම දෙසනා අපි අසනව අපේ ජීවිතයට අපි මෙ කරුනු සිතට ගන්නවා ඔබ වහන්සේ ට නමස්කාර ය වෙවා 🙏🙏🙏🙏🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 9 ай бұрын
සාධූ සාධූ සාධූ !!! නමෝ බුද්ධාය, මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 10 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@veenuYdasanayaka
@veenuYdasanayaka 10 ай бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පිං ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@seriyaani1870
@seriyaani1870 10 ай бұрын
ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 10 ай бұрын
තෙරුවන්ගෙ සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
@sachisewwandi1217
@sachisewwandi1217 9 ай бұрын
කිසිමදාක ලෙඩක් දුකක් වේදනාවක් ඔබ වහන්සේට නොවේවා 🙏🙏
@nishaninirmada-wg7ie
@nishaninirmada-wg7ie 10 ай бұрын
Sadu sadu
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 10 ай бұрын
🙏🙏නමෝ බුද්ධාය!!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹❤️🙏🌹
@TomRooster-t6z
@TomRooster-t6z 10 ай бұрын
🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 6 ай бұрын
Sadu sadu sadu budu saranaipnwat garwaniya apa daruma dasakayanan whasata
@minolibasnayake6885
@minolibasnayake6885 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaaa.saadi saadu saadu
@thusithahemani664
@thusithahemani664 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sarathruban8365
@sarathruban8365 10 ай бұрын
Saadu Saadu anumodami pinwat swaming wahanse, niduk wethwa, nirogi wethwa suwapath wethwa duking medewa
@kalyanipremalata2827
@kalyanipremalata2827 10 ай бұрын
Sadhu sadhu sadhu 🙏 samma sambudu saranai ❤❤
@malikmattegama8263
@malikmattegama8263 5 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@achinikarunarathna2952
@achinikarunarathna2952 10 ай бұрын
Siyalu devi minisunta darmaya awaboda wewa...
@ChathurangaBogoda
@ChathurangaBogoda 10 ай бұрын
Sadu. Sadu. Sadu
@upendrajayashantha2436
@upendrajayashantha2436 9 ай бұрын
❤❤❤
@anuruddhanammuniwijesiriwa7880
@anuruddhanammuniwijesiriwa7880 10 ай бұрын
🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 10 ай бұрын
🙏🙏❤❤🙏🙏
@somalathaliyanage6350
@somalathaliyanage6350 10 ай бұрын
Sadu Sadu Sadu (3.1.2024)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ශිල තේජස නිසා යක්‍ෂයට ම කියනව මම බුදුන් සරණ යමි බෙල්ල කපන්න යක්ෂයාගෙන් පිහිය ඉල්ලා ගත්තා වගේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා කෙනෙක් යන්නේ නැහැ අපායට ජරා මරණ දෙක අප වට කරගෙන ඉන්නෙ පංච ශිලය ආරක්ෂා කර ගන්න දුකක් පිඩාවක් බයක් තැති ගැන්මක් ඇතී වුනොත් මන් මතක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා බොරු දොළදුකක් තියෙනවා මට‍ ආශාවක් තියෙනවා ඒ ආසාව මට‍ ඇය මරන්න බැහැ මට‍ අකුසලයක් කර ගන්නත් බැහැ නිතරම තමන්ගේ සාම් දියණිය මරන්න ලේස්ති කලා එදා විතරද මෙහෙම දේවල් වෙන්නෙ අදත් එහෙමයි ඔබේ අම්මා තාත්තා නිසා අපිට හ‍රි කරදර අදත් තියෙනවා පෙරත් එහෙමයි අනේ ස්වාමීනි මදක් එහාට වෙන්න මට‍ දරුවා බිහි කරන්න මොහු අද ඒකාන්තයෙන් මන් මරනවා මාගේ සහෝදරයට කාගෙන්වත් කරදරයක්‌ නොවේවා මොහුගේ නැගණිය මගේ වාසස්ථානය ලග මැ මැරුවොත් මට‍ අනිත් දෙවියන්ගෙ බැනුම් අහන්න වෙනවා ස්වාමීනි මම ඊයේ රෑ කොහෙවත් ගියේ නැහැ ස්වාමීනි මට‍ රැකවරණය හැදුනේ එදා මගේ බුදුපියාණන් වහන්සේ මතක් කරන්න කියලා අම්මා මැරුව නම් දරුවට රැකවරණය හැදුන එදා දානය දී අවසානයේ බුදුරජාණන් වහන්සේ බයක් ඇතී වුනාම බුදුරජාණන් වහන්සේ මට‍ මතක් වෙන්නෙ බාග්‍ය වතුන් වහන්සේගේ අනුකම්පාව නොඅඩුව ලැබෙනවා මයි මට‍ මට‍ ත්‍රිවිධ රත්නය හැර ජිවිතයක් නැහැ ස්වාමින් වහන්ස අති පුජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ පිහිටයි ධර්ම රත්නයේ පිහිටයි ආර්ය මහා සංඝ රත්නයේ පිහිටයි මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 10 ай бұрын
ඊය්ය බලන් ගියාම අවරුදු මිලියන ගනම් ඉඳලම මේ වගේ ජරා මිනිස්සු ගැහැණු ඉඳල තියෙනවා නේද
@indraamarani3518
@indraamarani3518 10 ай бұрын
🙏🙏🙏
@ruwanrubasigha2077
@ruwanrubasigha2077 10 ай бұрын
🙏🙏🙏🙏
@VirajSenanayaka96
@VirajSenanayaka96 4 ай бұрын
🙏🙏🙏
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 7 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 136 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 98 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН