ගෑණු නිසාමයි සංඝයා වහන්සේලා සිවුරු අරින්නේ පුතා | ධර්මාසනය | The Pulpit

  Рет қаралды 36,270

The Pulpit ධර්මාසනය

The Pulpit ධර්මාසනය

Күн бұрын

Пікірлер: 64
@RitaSrilanka
@RitaSrilanka 10 күн бұрын
Sadu sadu sadu
@Nilanthi612
@Nilanthi612 Ай бұрын
තෙරුවන් සරණයි සවාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹
@mm8900
@mm8900 24 күн бұрын
Math geniyek thmai habai meh hamudurwo kiynnema aththa 🙏🙏🙏❤
@NuwanKumara-cw6nv
@NuwanKumara-cw6nv Ай бұрын
Sadu sadu❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර 🙏 වේවා නමස්කාර වේවා 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏
@AdkariKumari
@AdkariKumari 28 күн бұрын
එක ඇත්ත අපෙ හමුදුරුවනෙ
@KumariMadugalle
@KumariMadugalle Ай бұрын
සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@LalithaPathmani-h8q
@LalithaPathmani-h8q Ай бұрын
සහතික ඇත්ත කතාව අපේ ගැනුන්ට පව් පින් තේරුම් ගන්නට බැ පුදුම කුලප්පුවක්
@dinuahakomari2294
@dinuahakomari2294 27 күн бұрын
😮😮
@madhawajayasekara3996
@madhawajayasekara3996 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anneliyanage2768
@anneliyanage2768 Ай бұрын
හාමුදුරුවනේ දෙවි පිහිටයි! ඔබ වහන්සේගේ බන මමත් නිතරම අහනවා. මම ක්‍රිස්තියානි, දමිල. බුදුන් වැඩිය මේ දේශයේ දුශ්ට මිනිසුන් ඔබවහන්සේගේ බණ, දේශනා අහලාවත් මේ ලෝකය මායාවක්, බොරූවක් , වන්දනා ගමනක් බව තේරුම් ගෙන , බව තන්හාව අත් හැර නිදහස් ජීවිතයක් ගත කල හැකියී නේද? ඇත්තම තමයී හාමුදුරුවනේ හදවත පිරිසුදු නම් කොහොම ඉදන් බණ ඇහුවත් මොකද? කිතුණු අපගේ විශ්වාසය නම් මැවුම්කාර දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ පාපයට බොහෝවර දඩුවම් කල නුමුත්, තවකාලිකව ගොනෙක්, එළු බැටළුවෙක්, මලක්, ඉටිපන්දමක් පූජා කරමින් ඒ පව් නසා ගත් බව මිනිසුන් සිතුවත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා දුර්වල බව දන්නා බැවින් උන්වහන්සේම මනූ කයක් ගෙන ජෙසුස් නමින් මේ ලෝකයට පැමිණ, කිසිදු පාපයක් නොකොට පව්කාරයින්ට කමා කරණ පිනිස බොහෝ වද විද කුරුසිය පිට මැරුණු බවත්, තුන් වන දින නැවත නැගුටුණූ බැවින් උන්වහන්සේගේ ආනූගාමිකයන් මරණයෙන් පසු මේ පවුකාර, ජරා, අවිනිශ්චිත ලෝකයේ නැවත නොඉපෙදන බවත්ය. හාමුදුරුවනේ කිතුණු අප මරණයට මුහුණ දෙන්නේ ඉතාමත් ප්‍රීතියෙන්. 99.09% මිණී පෙට්ටිය ඉදිරියේ විලාප දෙමින්, සිහිසුන් වී ඇද වැටෙන්නෙත් නැහැ. ඒ අප මරණයෙන් පසුව සදාකාලික ජීවනයට ඇතුල් වන බව දන්නා නිසාමයි. සත්‍ය අවබෝධ කරගත් තැනත්තාට මරණයෙන් පසු ජීවිතයත් සත්‍යයක්ම පමණී ජේසු පිහිටයි!
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq Ай бұрын
🙏🙏🙏🙏
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@Iranrj
@Iranrj 26 күн бұрын
ගෑනියක් ගන්න ආශා ඇති උනාම සමහරු බලලා හිත.හදාගන්නවා සමහරු හිතලා හිත හදාගන්නවා,සමහරු කාගේ හාමුදුරුවෝ වගේ වර්ණනා කරලා හිත හදාගන්නවා.ඒවා එකක් වත් කරලා බැරිනම් ගෑනියෙක් ගන්නවා.ඔය කිසි කෙනෙක් ගිහි ගේ කලකිරිලා ගිය අය නෙවේ...අවුලක් නෑ නීති විරෝධයත් නෑ
@MallikaMallikah-y6r
@MallikaMallikah-y6r Ай бұрын
Sadu sadu sadu swamin wahanseta dergausa labewa
@Yaapa-pb7lz
@Yaapa-pb7lz Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 සාදු සාදු සාදු සාදු සාදු සා
@NipunJayarathna-k1e
@NipunJayarathna-k1e Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TironSanka
@TironSanka 27 күн бұрын
Ape hamuduruwan me banata kiyapu kathawa waradi.ai kiyanawaanm hamuduruwo namak unama Sathya awaboda karadena,Bana deshana karala yahapathata siyaluma loka sathwayata darmaya awaboda karadena kenek nm,kanthawak dapane dala hamuduruwanwa pansaledi rawattagaththa kiyamuko hamuduruwanta ethakota therenne nadda eyath siwra adagena budhuhamuduruwange darmayata nigrahayak wenawa kiyala therenne nadda.ekanisa ganu parshwayata banina eka waradi.hamuduruwo golloth babala neweine.
@MubaFathi-p8w
@MubaFathi-p8w Ай бұрын
🎉
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
K..sujiva ganit..ape hamudurvo mulakaragena gihin jivitat nati kala..😮
@ChandimaWeerage
@ChandimaWeerage Ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏
@ariyasenaam7012
@ariyasenaam7012 Ай бұрын
Ad danaeka banata karna agurayak .maha karumayak.
@krishanthaindunil-ui9yp
@krishanthaindunil-ui9yp Ай бұрын
😮
@Indikapiyantha91
@Indikapiyantha91 Ай бұрын
මන් මේවෙනකල් සන්ගයා වහන්සේලාට මොකුත්ම කියලා නෑ හැබැයි අද කියන්න ඕනිමයි ...හාමුදුරුවන් වහන්ස ඇයි ගෑනුන්ටම බනින්නෙ.ගෑනුත් වැරදී කරනවා තමා ඒත් මන් දැනුවත්ව එහෙම කෙල්ලන්ට තර්ජනය කරලා ඒ කෙල්ලගෙ ආදරේ ලබාගන්න හදන පවුකාර ගනයොත් ඉන්නවා.මටනම් පුදුම කලකිරීමක් ආවෙ...කියන්න දේවල් ගොඩාක් තියෙනවා ..ඒත් ඕන නෑ මොකද එව්වා කියන්න ගියොත් මොනමොනවා කියවෙයිද දන්නෙ නෑ මට ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏
@SheelaIndrani
@SheelaIndrani Ай бұрын
ඔයා කලබල වෙන්න එපා නුවනින් හිතන්න හාමුදුරැ කෙනෙක් ගෙයක් අස්සට එන්නේ නැහ ගිහියන් පන්සලට ගියොත් මිසක්ම තේරැනාද ගැහැණු අපි අපේ ගෞරවය අප සතුයි අප අකමැත්තෙන් වෙනවනමි ගිහියෙක්ම තර්ජනය කරනව හැරැන කොට හාමුදුරැ නම් ගෙවල් අස්සට යන්නැහ මොකද ගැහැණියක් කැමැත්තෙන්ම ඒ ඇසුරට වැටෙන්නෙ එහෙම කියක එක සමිපුර්ණයෙන් වැරදි ඔබ දන්නව මහනාම හාමුදුරුවෝ අදටත් ජිවත්වෙනව මොකද වුනේ ඒ ගැහැණියම තමයි ඒ ජිවිතය විනාශ කලේ පිරිමි වල් මත් කරන්නේ ගැහැණියො
@chinthakapriyantha1102
@chinthakapriyantha1102 Ай бұрын
Sure
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Ай бұрын
ඕපාදූප අහලා නිවන්​@@SheelaIndraniඅවබොි්ධකරගන්නා උපාසිකාවෝ
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Ай бұрын
ගැහැණුමේනියාවෙන් බණ කියනවා
@Indikapiyantha91
@Indikapiyantha91 Ай бұрын
@@SheelaIndrani ඔයා දන්නෙ මොනවද අක්කෙ.එහෙම එන අයත් ඉන්නවා ..ඔයා ඔයාගෙ අදහසක් කීවෙ .මන් මගෙම අත්දැකීමක් කීවෙ ...මට බොරුවක් කරන්න කියන්න ඕන නෑ ...ඒකෙන් මටයි පවක් සිදුවන්නෙ...තෙරුවන් සරනයි 🙏🙏🙏
@madunavarathna9501
@madunavarathna9501 28 күн бұрын
Atta..katawa..atta..hamuduruwana..ganu..pansalata..awama..enna..dañ..na
@annmalani2443
@annmalani2443 10 күн бұрын
Aththatama apita awashya budu bana vitharai mokada kawadawath kawawath viwechanaya karanda nathuwa athi budun wahanse ein pawakmai sidda wenne oun kala pau oun geniyai
@lte4-kq6pw
@lte4-kq6pw Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු.සාාාාාදු.
@dipadipa4252
@dipadipa4252 Ай бұрын
සමහර ගැහැනු එහෙම වෙන්න athi . Eth ape බුදුරජාණන් වහන්සේට awe නැද්ද maraduthikawo උන්වහන්සේ සිත wenas karagatthe na neda. Ehenam warade බැඳෙන සමහර හාමුදුරුවෝ දැනගන්න one ගැහැනු ragadakuwata සිවුර රැකගෙන pin ras karaganna
@RavishkaPrabath
@RavishkaPrabath Ай бұрын
හමුදුරුවරු දිහා වරද විදිහට බලන ගැන උගෙ අස් පොට්ට වෙන්න ඔනෙ
@rohinijayasekara6089
@rohinijayasekara6089 14 күн бұрын
ඔය හාමුදුරුවන් ගෙ තියෙන ජරා සිතුවිලි කාන්තාවන් ළඟ නැහැ. අම්මා සිහිකර ගන්න සහෝදරියන් සිටිනවා නම් ඒ අයද සිහිකර ගන්න. නාකි ගෑනු කිය කිය.කාන්තා පක්ෂයට බනින්න එපා. කාන්තාවන් භක්තියෙන් ගෙනත් දෙන දානෙ ටික වළදලා ඒ අයටම අපහාස කරන්නෙ ඇයි ? ඔය පනුවන් පිරිච්ච පුෂ්ටිමත් ශරිිර කඳන් වල තියෙන පිළිකෙව් සහගත බව හාමුදුරුවන් ට වඩා හොඳට අපට වැටහෙනවා.අපේ මහත්මා වරුන්ට අපහාස කරන්න එපා.අද පන්සලක පොඩි එකෙක් තියන්න පුලුවන්ද ?බුදු බණ වදාළට කමක් නැහැ. ඔය විදියට ගිහි පක්ෂයට කැත වචනෙන් අවමන් කරන්න එපා . හාමුදුරුවන් ගෙ මධුර ස්වරූපිි බණ.අපට ආගම ධහමද එපා කරනවා😎
@GRTnismo-w6f
@GRTnismo-w6f 13 күн бұрын
😂😂😮😮😮😊😮
@GRTnismo-w6f
@GRTnismo-w6f 13 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊p
@rohinijayasekara6089
@rohinijayasekara6089 12 күн бұрын
@GRTnismo-w6f භය වෙන්න එපා.හොඳ අයට ආදරේ කරන හොඳ ළමයෙක් මම.
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 4 күн бұрын
Oya me bana ahanne nethuwa inna.
@rohinijayasekara6089
@rohinijayasekara6089 4 күн бұрын
@vajirawijesinghe3300 රෝහිණි නදියක් ගැනත් කතා කළා.ඒත් කන් දෙකේ ඇඟිලි ගහගෙන හිටියා. කිිප වතාවක් block කළා.ඒත් ආයි ආයි එනවනෙ.ඒක නිසා ඊට වඩා නරකද ශිෂ්ඨ සම්පන්න හෙළ කාන්තාව ගැන ලෝකෙට වැරදි ආකල්පයක් නොදිිිි හිස් වචන පරුෂ වචන ආදියෙන් යුත් මුසා වාදයෙන් වැළකිලා මේ මටත් අහන් ඉන්න පුලුවන් බණක් කිව්වානම්. බුදු හාමුදුරුවෝ නම් බණ පිරිසකට විතරක් සිිමා කළේ නැහැ.
@asangaaananda4418
@asangaaananda4418 Ай бұрын
🔥 🐄🐄🐄🐄🐄🐄🐄 නුදුරු අනාගතයේ ලොව පහලවීමට නියමිත කාසාවකන්ටකයින් ඉක්මනින් දක්කාගැනීම සදහා ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන වල්පල් ආතාට දී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 😂😂😂😂
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
Dagolama vardi...at...gamut..savara vanna ona hamudurvaru lagea..vardi vidiyata balannam Hoda na..pau..😮
@dhananjayadissanayake3135
@dhananjayadissanayake3135 Ай бұрын
ඔය කියන්නේ බුදු බණද 😫😫😫😫
@Dhamma_vahini
@Dhamma_vahini Ай бұрын
😂😂
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshidilu1465
@dilrukshidilu1465 Ай бұрын
🙏🙏
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanMahesh-z7h
@SamanMahesh-z7h Ай бұрын
🙏🙏🙏🙏🙏
@resathkumar5045
@resathkumar5045 Ай бұрын
🙏🙏🙏🙏
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Part 4 Kagama sirinanda thero Elamalpotha
35:09
chamil niranjan
Рет қаралды 840 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН