The Right Way to Chant AUM

  Рет қаралды 19,742

Yoga - Chamin Warnakula

Yoga - Chamin Warnakula

Күн бұрын

AUM can be chanted in three ways - through mouth, through mind and through one’s whole being. The first method is mechanical, second, mental and the last supramental. In the first two cases emphasis can be either on the sound of letters a, u, or m in successive mode, virtually uninterruptedly; or on u (O or oo) and ‘m’.
UM can be chanted in three ways - through mouth, through mind and through one’s whole being. The first method is mechanical, second, mental and the last supramental. In the first two cases emphasis can be either on the sound of letters a, u, or m in successive mode, virtually uninterruptedly; or on u (O or oo) and ‘m’. It means pronouncing syllables in a uniform manner, or by giving an edge to one over the other, preferably m, which comes at the end. The sound of a is, in no sense, ignored, because it is inherent in other sounds, and sometimes takes longer time while chanting.
#Aum #Oom #ChaminYoga
=============================================================
අපගේ යෝග වැඩසටහන්,යෝග ඩිප්ලෝමා ඇතුළු පාඨමලා වලට සහභාගී වීමට මෙන්ම වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න 077 726 5240
=============================================================
Find us on Facebook
/ sethsada-yog. .
Follow us on Instagram
/ sethsada_yo. .
Visit chaminyoga.org/
Contact 9477 726 5240
=============================================================

Пікірлер: 91
@nirupa1111
@nirupa1111 3 жыл бұрын
obata godaaak pin mahathaneni...b s d p....dirgausha...lebewa...niduk nirogi chira jiwanaya lebewa...sthuthiy.....Hare....om....
@kgtsamantha4805
@kgtsamantha4805 2 жыл бұрын
දීඝායු වේවා ඔබතුමාට
@deepikachandani8666
@deepikachandani8666 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ..අහම්බෙන් හම්බ උනේ මේ චැනල් එක... ඉතාම වැදගත් පාඩමක් ..ඉතාම පැහැදිලිව අවංකව කියලා දෙනවා..ඔබතුමාට ජයවේවා ..සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏
@lathawickramarathna8729
@lathawickramarathna8729 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌺
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබතුමාට බුදුසරණයි.
@chulapathmendra
@chulapathmendra 3 жыл бұрын
සර් ගොඩක් පින්. ඔයාගේ දේවල් ගොඩක් වටිනව. මම ළගදි බලන්න ගත්තෙ. වෙනසක් තියනව හැමදේම. දීර්ඝායුෂ ලැබෙන්න ඕන ඔබතුමාට. තෙරුවන් සරණයි...!!!
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට.මේ වටිනා දැනුවත් කිරීම පිලිබදව .ගේන වීඩියෝ හරිම වැදගත්. තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.
@saranganadeeshani5419
@saranganadeeshani5419 3 жыл бұрын
Obathumata teruwansaranai ....arigatho....
@gayanidharshika8132
@gayanidharshika8132 3 жыл бұрын
108 warayak ganinne kohomada?
@tharuvihangi7299
@tharuvihangi7299 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Sundarai oba🙏🙏👍
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා
@sujeewakumari168
@sujeewakumari168 3 жыл бұрын
Godak sthuthi obathumata theruwan saranai
@nelumchaaminda7809
@nelumchaaminda7809 3 жыл бұрын
සර් තමයි මම දැකපු හොදම ගුරුවරයා....රටටට ජාතියට ආගමට පහළ උන වස්තුවක් ඔබ තුමා
@madushagamage9895
@madushagamage9895 3 жыл бұрын
Godak sthuthii sir.dirgayu wewa. Budusaranai.
@priyankaherath7635
@priyankaherath7635 Жыл бұрын
Thanks dergau lebewa
@chitrakumari1222
@chitrakumari1222 Жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏👍
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Thank you so much ❤
@chanrani6626
@chanrani6626 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 ස්තුති ඔබ තුමා ට
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 🙏 🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 3 жыл бұрын
ඔබතුමා අවන්කවම හදවතින්ම කියල දෙනවා .ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏 තෙරුවන් සරණයි
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
ස්තුති .....ඔබ තුමා ටත් දීර්ඝ ආයූ ....තෙරුවන් saranai
@priyanthisaparamadu5041
@priyanthisaparamadu5041 3 жыл бұрын
ඔබතුමාට දිර්ඝායු ලැබේවා.තව තව හොද දේ කිරිමට හැකිවෙවා
@ireshaalwis5729
@ireshaalwis5729 2 жыл бұрын
Arigatho arigatho arigatho ...
@bandusena8046
@bandusena8046 2 жыл бұрын
Obathuma vatina sevayak karanne. Deergayu veva.
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you Sir ,Budusarani .
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@agitb9266
@agitb9266 3 жыл бұрын
Guru oba thumata theruwan saranai...oba thumage me pro...apiwa shakthimath karanawa..apiwa nirogimath karanawa....oba thumata godaak pin....
@malaninanayakkara4591
@malaninanayakkara4591 3 жыл бұрын
දීර්ගායූ වේවා 🙏
@lalithchandrasekara3080
@lalithchandrasekara3080 3 жыл бұрын
thank you very much sir. obata deergausha labewa !
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Thank you sir bs🙏🙏🙏💖💖💖
@harshakumara6558
@harshakumara6558 3 жыл бұрын
Deergayu wewa Theruwan saranai
@niman604
@niman604 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@nirmapriyanthi7047
@nirmapriyanthi7047 3 жыл бұрын
Isthuthi budusaranai awabodaya saranawee
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 3 жыл бұрын
Thanks lot
@gangaattygalle7899
@gangaattygalle7899 3 жыл бұрын
යම් දවසක අපට ඉතිරි වන්නේ තියා ගත් දෙය නොව...පරිත්‍යාග කළ දෙය පමණී..ඔබ තුමා මනුස්සකම සපිරි උතුම්ම මිනිසෙකි ...ඔබ ගෙන් අපි ඉගෙන ගත් දැ බොහොමය....ඔබ තුමාට දීර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
බෝහෝම ස්තූතියි. මම හීතන්නෙ ඔබතුමිය ත් හරීත Tv නාලීකාව බලනව ඇති. දීර්ඝායුෂ
@geethasenathilake5252
@geethasenathilake5252 Жыл бұрын
@@YogaChaminWarnakula oba thumage chenal balanawa godak De egenaganawa
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
බොහෝම ස්තූතී ඔබතුමාට ....
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි
@Sama-op1ut
@Sama-op1ut 3 жыл бұрын
Deergau labeva sir sthuthi oba thumata
@gayaniwijerathna6950
@gayaniwijerathna6950 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට
@swarnamandawala7037
@swarnamandawala7037 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට!!!
@nimrekhaindeasena7514
@nimrekhaindeasena7514 3 жыл бұрын
Mamath den yoga karanawa sir oba rumata godak pin
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 3 жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට .
@nadeeraaththanagoda2840
@nadeeraaththanagoda2840 3 жыл бұрын
Theruvan saranai oba thumata
@Tv-fe9gu
@Tv-fe9gu 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏
@chiranjayasrimal6376
@chiranjayasrimal6376 3 жыл бұрын
obathumata godak pin mewani watinaa de hemotama kiyala denawata
@nandithayapa0
@nandithayapa0 3 жыл бұрын
මම ඉතිං මහතයි ගොඩක් එච්චර වෙලා හුස්ම අල්ලන් ඉන්න බැහැ. ඒ උනාට මම කරනව.. ස්තූතියි.
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Obatumata bhoma pin mawage watina dawal kiyala danawata.
@winbeauty5834
@winbeauty5834 3 жыл бұрын
ස්තුතියි ...🙏🙏🙏
@samarasinghesamarasinghe1745
@samarasinghesamarasinghe1745 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@annemadhushani2264
@annemadhushani2264 2 жыл бұрын
Obatumata godak pin me upades walata👍😊😊🌹🇱🇰🇱🇰🇱🇰
@chandaniweerasena3187
@chandaniweerasena3187 3 жыл бұрын
ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි සර්
@intermediate22school82
@intermediate22school82 3 жыл бұрын
Yesu pihitai obata
@iroshairosha6992
@iroshairosha6992 3 жыл бұрын
Theruwan saranayi dirgayu wewa❤️❤️❤️❤️
@Akeezjalee
@Akeezjalee 3 жыл бұрын
දීර්ගායු ලැබේවා 🙏🙏
@hirunisansala9119
@hirunisansala9119 3 жыл бұрын
Thank you sir❤💐
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Dirgauma wewaobathumata
@uahanibalasooriya5099
@uahanibalasooriya5099 3 жыл бұрын
Thanks for you ...........!!!!
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 3 жыл бұрын
අද ඉඳල ඕම් කාරය කියන්න පටන් ගන්නව බොහොම ස්තුතියි ඔබතුමාට
@geethasenathilake5252
@geethasenathilake5252 Жыл бұрын
Sir budu sara nay hema weda satanakma balanawa kawada wath pereshar thebune nehe 150 k theyenawa keyala masejata beheth loreyek dela sathe 2 bewa koronawala ta behethak kenawa kewa
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Godak sthuthi udepandarata witharata huda mahaththayo
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 3 жыл бұрын
Isthuthi sir
@priyankaweerakoon533
@priyankaweerakoon533 3 жыл бұрын
Mata wadiwenna ba oya widihata.harima asai mama bawana karanna oya widiyata wadiwenna.piliyamak kiyanna.oba tumata pin
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
මෙකෙ පද්මාසනය යට යන ආකාරය තීයෙන වීඩියෝ එක බලන්න. තෙරුවන් සරණයි
@rathnajayaweera211
@rathnajayaweera211 3 жыл бұрын
Obatumata deergayuwewa.
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Ooh මම මෙික කරනවා 💐🙏🙏🙏
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Sir.. Crystal, pyramid,saha rudraksha gena videos karanna ko. Niweradiwa Crystal balaganwanne kohomada? Hoda Crystal hadunaganne kohomada kiyalath kiyala denna. Budusaranai Dirgayu wewa obathumata..
@enlightenedShoebill
@enlightenedShoebill 3 жыл бұрын
Sir adipathule adika wedanawata yam snayu prethikarma kremayak thibeda....?
@nayomigunawardana2819
@nayomigunawardana2819 3 жыл бұрын
Sir Kaluthara classes thiyenawada
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
නැහැ
@nikkibella6908
@nikkibella6908 Жыл бұрын
❤🙏
@lucinamalkanthi220
@lucinamalkanthi220 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anula8491
@anula8491 3 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@frankyclasic8990
@frankyclasic8990 2 жыл бұрын
සර්‍ර් මේක රෑ නින්දට කලින් කිව්වට කමක් නැද්ද?
@sriyanihegoda9178
@sriyanihegoda9178 3 жыл бұрын
සර් අරිගතෝ
@dilshanmadusanka7061
@dilshanmadusanka7061 3 жыл бұрын
හරි ඕම් අකුර මොකක්ද කියලා මට දැනගන්න ඕනේ.තුන්වන වක්‍රය උඩට හැරුන ඕම් අකුරු සහ තුන්වන වක්‍රය පහලට හැරුන ඕම් අකුරු මං දැකලා තියෙනවා.ඒ දෙක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
ස්තූතියි. ඔබ මට වටෂප් මැසෙඡ ඒවන්න 0777 265240
@dilshanmadusanka7061
@dilshanmadusanka7061 3 жыл бұрын
@@YogaChaminWarnakula බොහොම පින් ඔබතුමාට
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
ඔමි ඒකයී.
@teemingthoughts1604
@teemingthoughts1604 3 жыл бұрын
Thank you sir..🙏 ආ.. ඕම් ..කියල කියන්න කියල සමහරු කියනව.ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්ද
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
නැහැ. ආ උ මී
@ayeshkalhara7114
@ayeshkalhara7114 3 жыл бұрын
🙏🏻🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏
@menakawewalage2456
@menakawewalage2456 3 жыл бұрын
ඖෂධය කිව්වෙ නෑ නේද සර්?
@kuwaitkw791
@kuwaitkw791 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@amithaaa2
@amithaaa2 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
1 Minute Aum (Om) Meditation
18:00
Yoga - Chamin Warnakula
Рет қаралды 110 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Om Chants 108 Times By Brahmins
30:42
Brahmins - Topic
Рет қаралды 12 МЛН
දවසම දිණූම් මේක කලොත්😇🙏
6:59
Yoga - Chamin Warnakula
Рет қаралды 7 М.
Yoga Nidra Meditation Guide
15:11
Yoga - Chamin Warnakula
Рет қаралды 43 М.
Yoga Asanas that Improve Eyesight
9:26
Yoga - Chamin Warnakula
Рет қаралды 161 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН