The Third Derana Film Awards - 13th September 2015

  Рет қаралды 93,422

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 209
@ChasinduOfficial
@ChasinduOfficial 3 жыл бұрын
ආණ්ඩුවලට කඩේ ගිය උන් තමා ඉතිහාසෙ ලිව්වෙ 👌👌
@e4tube958
@e4tube958 5 жыл бұрын
චින්ත..💓💓 ව්දින්න ඕන තැනට දුන්න💓💓
@pinindu.milanwickramasingh2207
@pinindu.milanwickramasingh2207 2 жыл бұрын
මේක 2021 බලනවා 😁😁
@KanishkaWijesekara
@KanishkaWijesekara 9 жыл бұрын
1:09:10 to 1:09:40 30 seconds of gold!
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ශ්‍රේෂ්ඨ රංගධරයානෙනි නිවන්සුව ලැබේවා ඔබතුමාට
@senurnisardh6473
@senurnisardh6473 3 жыл бұрын
ඇස් පනාපිට වෙන දේවල් බොරු කරන පාලකයෝ ඉන්නකොට ඉතිහාසය ලියපු එවුන් කොච්චර නම් බොරු ලියන්න ඇතිද .
@ThilinaBlyz
@ThilinaBlyz 9 жыл бұрын
Salute to Chintha and Kana. Super awesome reality (Y)
@slpedia983
@slpedia983 9 жыл бұрын
+Thilina Blyz salute karanne mee wesige puthala ube ammata hu........giya ekatada....
@ThilinaBlyz
@ThilinaBlyz 9 жыл бұрын
+SL Pedia mee wesige puthala ube ammata hu........giya ekataa.... mawa gawaganna epa
@slpedia983
@slpedia983 9 жыл бұрын
jathiyak janmayak nathi ponna huththooo.....thoo parayek jathaka unata apita karanna deyak naha....chinthana dharmadasa kiyanne guu kana kanahilek...ee wage ganja gahala mole kara wechcha wesige puthala thopi wage nuugath harak ta loku athi
@ThilinaBlyz
@ThilinaBlyz 9 жыл бұрын
+SL Pedia kiyanne jammayakda??? kannadiyak diha balagenada methana liyanne??? wayase 13ka ganu lamayek wage. harak upset yai
@qelak
@qelak 9 жыл бұрын
+Thilina Blyz What reality? They both of them suggest another creator based on their political stand. And that guy chintha while he's commenting that all history was a fiction same time he takes the same history to point out Elara was a good king. Doing that he forget how fair was the writer is .
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa 4 жыл бұрын
චින්තන ධර්මදාස😍❤️
@ASIDISITV
@ASIDISITV 9 жыл бұрын
ඇත්ත වශයෙන්ම මට මහත් කණගාටුවක් දැනෙනව මිනිස්සු මේ තරම් බඩ වෙනුවෙන් පහතට වැටෙන්නෙ ඇයි. මේ විචාරකයින් යැයි කියා ගන්නා ගෙං බාන හදන්නෙ අවු.30 තිස්සෙ මුලු රටම වෙලාන තිබුන කුරිරු යුද්දය නවත්තපු එක හැල්ලුවට පත් කරනව.. පටු අදහස් තියන කුහක මිනිස්සු ඉන්න රටක .. පිටරටක ඉන්න මිනිස්සුන ගෙ පස්ස ලෙව කන්න හදන වුන්
@samanbandara9373
@samanbandara9373 11 ай бұрын
Danwath sapada ubata,,,gon mee haraka...! Patu kiyana ekayi pulul kiyana ekai therennewath nathi gonekne ban uba...!
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
ජැක්සන් ඇන්තනීට හැරෙන්නවත් බෑ චින්තන එක්ක
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
නිකමට wge kiyanne chinta ge yaluwe meya eth kyanna oni chinta ta හැරෙන්න wath be සන්න th ekka.danno දනිති
@kaviyasihila8948
@kaviyasihila8948 4 жыл бұрын
චින්තන පට්ට😋😇
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
හරිම හාශ්‍යායට කරුන කියනවා නම් මහින්ද භීතිකාවෙන් පෙලී ජැක්සන්ව ප්‍රශ්න කරන චින්තන අද ඉන්නේ කොහෙද කියන එකයි. මේ ඔක්කොම කතා බහ, සිනහා, අපහාස උපහාස කරගෙන ඇවිත්, අරගලයක් එහෙම කරලා අද ඉන්නේ රනිල්ගේ උපදේශකයෙක් විදියට නේද...
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 9 жыл бұрын
චින්තනගේ චින්තනය වර්තමානය යුද්ධය රහිත රටක් සදහා ජැක්සන්ගේ චින්තනය යුද්ධයෙන් බැටකෑ රටක් මිදවීම සඳහා
@ishanrivimal8241
@ishanrivimal8241 4 жыл бұрын
Niyama discussion ekak❤️
@deshalpandithage4208
@deshalpandithage4208 9 жыл бұрын
අප සාකච්ඡාවකට කට්ටිය තෝරා ගැනීමේදී ඒ සඳහා අගයක් එක්කළ හැකි අය තෝරා ගත යුතුය​.... ජැක්සන් ඇන්තනී ලාංකේය කලාවේ දැවැන්තයෙකි.... ච්ත්‍ර වීරමන් යනු එපික් සිනේමාවට අපේ අලුත් ම එකතුවයි... ඔවුන් මෙහි පැමිණීම සධාරණ ය​. ඔවුන් සිනේමාව ගැන දනිති; කතා කළ හැකි බොහෝ දේ ඔවුනට ඇත​... චින්තන ධර්මදාස (කලු ඇඳන් ඉන්න "පොර​") යනු බ්ලොග් කරුවෙකි... ඔහු යම් යම් දේ ලියන්නෙකි. ඔහු ලාංකේය සිනෙමාවට කළ දේවල් අතර බුද්ධී කීර්තිසේනගේ "නිම්නයක හුදෙකළාව​" තිර රචනයට සහභාගී වීම මෙන්ම "ඉගිලෙන මාලුවෝ" චිත්‍රපටයට තිර රචනයෙන් සහාය වීම දැක්විය හැකිය​. එසේම "'Miles of a dream" නැමති ප්‍රංශ චිත්‍රපටයට තිර රචනයෙන් සහාය වීම උපුටා දැක්විය හැකිය​... ඒ කියන්නෙ ඇත්තටම මොහු චිත්‍රපට තිර රචන සහායකයෙකි (ෆොටෝ කොපි කරන පුද්ගලයා ද තිර රචනයට සහාය දෙන්නෙකි!.. මොහු කොපමණ සහ කවර ආකාරයේ සහායක් දුන්නදැයි අපි නොදනිමු)! ඔහුගේ Wikipedia සටහන කියවන විට ඔහු ගීත රචකයෙකැයි ද කියයි.. ඔහු ලියූ එක සිංහල ගීතයක් ප්‍රංශ ගායිකාවක් අප්‍රභංශයක් ලෙස සිංහලෙන් කියනු ඇසීමි. ඒ හැර මොහු ලාංකේය සිනේමාවට කළ කිසිවක් සොයාගත නොහැකිය​! අනෙක් පුද්ගලයා තමන් විචාරකයෙකැයි කියා ගනී; ඔහු ගැන කරුණූ සෙවීම උගහට ය​.. කවුදැයි දැනගැනීමට පවා වටින්නේ නැති කෙනෙක් වීමටද ඉඩ ඇත​! නමුත් මෙහි ඇති ප්‍රශ්නය නම් මෙවන් තිර රචන සහායකයෙකු සහ අප්‍රකට පුද්ගලයෙකු ප්‍රසිද්ධ චිත්‍රපට ශිල්පීන් දෙදෙනෙකු සමඟ සාකච්චාවට ගෙනෙන්නට තීරණය කළේ කවුද යන්නයි... ඔවුන් මේ ශිල්පීන්ට ගරහති!... යුද්ධයට​, හමුදාවට​, ඉතිහාසයට සහ ශ්‍රී ලාංකේය ජාතියට ගරහති... හැබැයි ඔවුන් කළ යමක් පෙන්වන්නට ඔවුනට නැත​. මගේ කියවීම නම් මොවුන් දෙදෙනා මෙතනට ගෙනාවේ නිවේදකයා බව ය​. මේ නිවේදකයා ඔය අදහස් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බව එක් පුවත්පත් රැස්වීමක දී ප්‍රකට කළා වගේ මතකය​; මම වැරදිනම් සුදුසු කෙනෙක් නිවැරදි කරනු ලබත්වා... ප්‍රවීණයන් සහ දක්ශයන් සමඟ වාද කළ යුත්තේ අඳබාලයන් නොවේ. මේ සකච්චාවට පැමිණ විහිලුවක් වීම ගැන මම චින්නනට සහ අනෙක් කෙනාට අවංකවම අනුකම්පා කරමි!
@dineshchaminda2384
@dineshchaminda2384 7 жыл бұрын
aniwa....
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
චින්තන ධර්මදාස සහ නාරද බක්මීවැව නිසා බලන්ඩ ආවෙ ජැක්සන් කියන්නේ නම් බල්ලෙක්
@kevinhesaja
@kevinhesaja 4 жыл бұрын
බටහිර සංස්කෘතික රැඩිකල් මතවාදීන් හමුවේ පෙරදිග මහා සම්ප්‍රදායික සංස්කෘතික මතය දේශීය උරුමත්වය අවදි වු එක් අවස්ථාවක් . - කවිඳු විදානගේ -
@rallamedia
@rallamedia 8 жыл бұрын
කොමෙන්ට් කියවනකොට පුද්ගලයන්ට ගහලා මිසක් මතයට එකෙක්වත් හරි උත්තරයක් දීලා නැහැනේ
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 8 жыл бұрын
mathayak naha
@wartamana6074
@wartamana6074 5 жыл бұрын
Ahema kiyala uba seratama gahuwa ne
@rajithvenushka4415
@rajithvenushka4415 4 жыл бұрын
"Uthure ayata wedi thiyanna thamai me salli geththe" Ay api uthure ayata wedi thibbe ? Nikan hithuwe nadda ? Kawadda muslim minissu Gale bandara deyyo wande ? Ehema wandinawanam one god concept eka ko ?
@Samsara-jm1kj
@Samsara-jm1kj 2 жыл бұрын
චින්තා 🖤🌻
@ausivibe
@ausivibe 2 жыл бұрын
Chinthana Dharmadasa great. Today, 21/04/2022 should be popular what you said 6 years before. Look what happened with Rajapaksha regime.
@bhjkbhjk7406
@bhjkbhjk7406 4 жыл бұрын
චින්තා😍
@tishi100
@tishi100 9 жыл бұрын
මෙතන කතා කරන විචාරකයින් දෙදෙනාගේ මේ හැම විවේචනයකම අරමුණ, කියන සියළු දේවල් සම්පීඩනය කරල ගන්න පුළුවන් තැන තමයි 39.15 ඉඳන් 39.30 කියන කොටස... ලංකාවේ හමුදාව උතුරේ මිනිස්සුන්ට උන්ඩ ගැහුවාලු...මිලදි ගත්ත බත් පතෙන් උණ්ඩ ගන්න වියදම් කරපු වැරැද්ද එයාට හිතුණලු...මම කියන්න කැමතියි....බත් පතෙනුයි හැම රජයට ගෙවන බද්දෙන්ම තමයි මේ රටේ දකුණේ මිනිස්සු උතුරට අවුරුදු 30 ක් ති ස්සේ බේත් යැව්වේ ආහාර යැව්වේ....දකුණින් යවන දේවල් ත්‍රස්තවාදින් පැහැර ගන්නවා දැන දැනත් මේ දේ කළා......ඒ නිසා එයාට හිත හදාගන්න කියන්න උතුරේ අයගේ බේත් ටිකයි කැම ටිකයි අධ්‍යාපනයටයි වියදම් කලෙත් මේ මුදල්ම තමයි කියලා.... අපි කලේ කාටවත් කිසිම ජනවර්ගයකට විරුද්ධ යුද්ධයක් නෙමෙයි..ලංකාව මුහුණ දිලා තිබ්බා ත්‍රස්තවාදි යුද්ධයකට..ලංකාවට රටක් හැටියට කොටි සංවිධානය පරාජය කරන්න හැම හේතුවක්ම තිබ්බා...ඒක කළ යුතුයි ඒදේ තමයි රජය කලේ...මෙතන කරන්නේ ලංකාවේ මිනිස්සුට තිබ්බ යුද්ධය නැවැත්වීමේ සාධාරණ අයිතිය කෙලසීමක්
@dheerawarshamana5664
@dheerawarshamana5664 3 жыл бұрын
යුද්ධය රටකට අවශ්‍ය නැති දෙයක්. ඒත් එය ආරම්භය කුමක් හෝ දෙයකින් සිදුවී අප රටේ විශාල ජනසන්හාරයක් 20 වසරක අතිතයේ දි වුනා.චින්තක ධර්මදාස විචාරකයා කියනවා ඒ දවස් වල බත් එකක් කන්න හිතුන්නෑ මෙයත් වෙඩි උන්ඩයක් ගන්න මුදල් කියලා මතක් වෙනවා කියලා .එත් අමතක නොකල යුතු දේ තමයි .ඒ ගෙනාපු උණ්ඩවලින් එදා රණවිරුවන් ත්‍රිස්ථවාදියෙක් මැරුවේ නැත්තන් එය සිංහල හෝ මුස්ලිම් මිනිසෙකුගේ ජවිතයක් .අභිමංසල්වල අද තමන්ගේ ශරිර කොටස් දං දි ,දිව්පුදා ඒ උදාර මිනිසුන් හැල්ලු කිරිම සුදුසු නැත .අප මතක තියා ගතයුතු දේ තමයි අද මේ රටම එසේ ත්‍රිස්ථවාදින් අල්ලාගෙන සිටියේනම් එවෙනි කතා කිරිමට සහා කලාව මොන පැත්තටවත් දියුණු නොවෙන බව."යුද්ධයෙන් සාධාරණ නැත, තමා කැමති කිසියම් රැඩිකල් හෝ වෙනත් මතක් ඉදිරිපත් කිරිමට නිදහස් මනසක් වගේ නිදස් වාතාවරණයක් තිබිය යුතුය.මේ සාකච්ඡාවේ එම චින්තක නැමති විචාරකයාගේ අන්න ඒ වාකය නොකිය වෙන්න මුලු සංවාදයම කලාවේ නව දිශානති පෙනෙන්නට තිබේ.එය දැනටත් සිදුවෙමින් පවති..
@tishi100
@tishi100 9 жыл бұрын
මේ රටේ මිනිස්සු ආණ්ඩුව යුද්ධය නතර කරලා මේ රටේ මිනි මැරෙන එක නතර කළාම බෝම්බ වලට අහුනොවි ජිවත් වෙවි..යුද්ධය පවත්වාගෙන යන්න කරන්න පුළුවන් හැම එකක්ම කරලා...යුද්ධය ඉවර කරපු එක මහා වැරැද්දක් විදිහට මිනිස්සුන්ව ඒත්තු ගන්වන ගමන් යුද්ධයෙන් පසු ලංකාවෙන් උපරිමය ලබා ගැනීම. ( ඒ කියන්නේ උතුරට ගිහින් යුද්ධය කළා කියල හමුදාවට බනින විදිහේ) තමයි නියම තක්කඩිකම
@vithd3375
@vithd3375 4 жыл бұрын
Chinthana your grate
@chathu68
@chathu68 11 ай бұрын
budu amboo chinthaa!!!
@thanithaweerasekera5240
@thanithaweerasekera5240 9 жыл бұрын
සමහර කොල්ලෝ කුරුට්ටෝ ඉන්නවා සීයාගේ ඉඩමේ සීය හදපු ගෙදරට වෙලා තාත්තාගෙ සල්ලිවලින් කාල, ඉස්සර මිනිස්සු මොනවද කලේ කියල අහන. අනුරාධපුර රාජධානිය ගැන නොදන්නා පරයන් කොලොනියල් ටයිම් එක ගැන හීන මවනව.
@chamaraprasad6742
@chamaraprasad6742 2 жыл бұрын
Chinthana supiri
@kasunGP
@kasunGP 9 жыл бұрын
අලුත් පරපුර කියන්නේ මාර පොරවල්ය.. ඉන්න රටගැන රටේ මිනිස්සු ගැන මාරම ඈන්ගල් එකකින් බලන බබා නොවෙන සිරාවට රටට පට්ට ආදරේ පොරවල්.. එක සිල්ලරට කියන්න කතා කරන්න බෑ.. මොකද එහම කතා කලාම ගැම්මක් නෑ.. මාකට් වෙන්නේ නෑ.. ආතල් එකක් නෑ.. ඒක හුගක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.. තේරුම් ගන්න උවමනාවකුත් නෑ.. ඇත්තටම මේකේ කියන මුකුත් මටත් තේරුනේ නෑ.. මට තේරුනේ; - මෙරටේ යුද්දේ කරපු (මහින්දගේ කාලේ) එක වැරදි, ඊට කලින් යුද්දේ කරපු විදිහ හරි ඇති එක ගැන කතා නොකලේ එක වෙන්න ඇති.
@frankmen3
@frankmen3 9 жыл бұрын
+Kasun Gayantha හොඳ සාකච්ච්වකි... කෙසේ වුවත්... කනේ කරාබු දාගෙන පොර talks දෙන, උදේට කන පාන් පෙත්ත facebook එකේ post කරන කොල්ලන්ගේ පරම්පරාව ලංකාව ගොඩ ගනියිද? අපි බලාපොරොත්තු සහිතව බල සිටිමු!!!
@tishi100
@tishi100 9 жыл бұрын
පිරිම හැමෝම එක නැ...පිරිමි පිරිමි ඉන්නවා....නෝමල් පිරිමි ඉන්නවා.....පොන්න පිරිමි ඉ්නනවා.... රජවරු වුනේ ඉතිහාසයේ පුරා ලංකාවේ විතරක් නෙමෙයි හැම තැනම පිරිම පිරිම.......මේ සෙට් එක කරන්න හදන්නේ නෝමල් පිරිමි පොන්නකරණයට ලක් කරලා පොන්න පිරිම කිරීම
@lankanthoughts5721
@lankanthoughts5721 Жыл бұрын
මෙතන සාකච්චව දිහා බලද්දි ජැක්සන්ගේ Professionalism එකට 100% credit එක දෙන්න ඕනේ. වටෙන්ම ගහද්දි තමන්ගේ මතය පමනක් හරි කියලා නොකියා අන් මත වලටත් ගරු කරලා තමන්ගේ මතය ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
😂
@karunathilakerds2148
@karunathilakerds2148 3 жыл бұрын
නියමයි චින්තා. ජැකාලගේ ඊනියා ඉතිහාසයේ රෙදි ගැලෙව්වාට. රංගනයෙන් නම් ඔහු සිංහයෙක්. හැබැයි දෘෂ්ටිවාධයේදිනම් පජාතයි.
@sudeepwijerathne1151
@sudeepwijerathne1151 9 жыл бұрын
Dear sir Jackson anthoney this is not your stage ...I clearly seen this two guys are not well in knowledge and right mentality to discuss about creations and art. just psycho people
@ausivibe
@ausivibe 2 жыл бұрын
Chinthana Dharmadasa said these all 6 years before. Today 21/04/2022 look what happened now with Rajapaksha. Today where Jackson stand. Funny 😄
@Nobody-q9r
@Nobody-q9r 7 ай бұрын
මෙතන කවුද වැරදි කවුද හරි කියලා තව අවුරුදු විස්සකින් විතර තේරෙයි . විශේශයෙන් සිංහල බෞද්ධ කියලා කියාගන්න පිරිමි භාග ගෑනු බාග වලට .
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 7 жыл бұрын
ඔය කියන චිත්‍රපටි බලල ඔය කියන තරම් ජාත්‍යාලය ඇතිකරගන්ඩ තරම් නිදහසක් සිංහල මිනිහගෙ ඔලුවෙ තිබ්බෙ නෑ. යුද්දෙ ඉවර උනාට මිනිස්සුන්ගෙ ප්‍රශ්න අදටත් ඉවර නෑ....
@nipunimadhushika5774
@nipunimadhushika5774 3 жыл бұрын
චින්තා ❣️❣️
@mahindaboc
@mahindaboc 9 жыл бұрын
අලුත් පරපුරෙ ෙපාර talks දෙන දෙන්නා මාරම මාර ෙපාරවල් දෙකක්.programme ඒක කරන නිවෙදකයත් මාරම මාර ෙපාරක්. ජැක්සන් අැන්තනී සහ අනිත් කළා කරුවා වැනි කළකරුවන් සමග කරන වැඩසටහනට හරියට සිංහලවත් කතා කරගන්න බැරි ෙපාර talks දෙන ෙපාරවල් දෙක හැර කළකරුවන් දෙන්නෙක් හිටියෙම නැද්ද ෙපාර talks දෙන නිවෙදකට...
@alokadedunusamarasinghe4464
@alokadedunusamarasinghe4464 3 жыл бұрын
chinthage aththa hugak ayata thiththai...
@yuganthaadikari2884
@yuganthaadikari2884 6 ай бұрын
මම මේක 2015 ට පස්සේ බලන්නෙ 2024 දී. එදා බලද්දී චින්තන කියන්නේ මොන පො*** කියල හිතපු මම මේ වෙද්දී චින්තා මොකක්ද එදා කියන්න හැදුවේ කියන තේරුම් ගත්ත කෙනෙක්. එදා ජනප්‍රිය ප්‍රවාහයට එරෙහිව චින්තා හිටපු ස්ථාවරය සහ ඔහුගේ ප්‍රකාශනය ඉතා විශිෂ්ටයි.
@frankmen3
@frankmen3 9 жыл бұрын
හොඳ සාකච්ච්වකි... කෙසේ වුවත්... කනේ කරාබු දාගෙන පොර talks දෙන, උදේට කන පාන් පෙත්ත facebook එකේ post කරන කොල්ලන්ගේ පරම්පරාව ලංකාව ගොඩ ගනියිද? අපි බලාපොරොත්තු සහිතව බල සිටිමු!!!
@arjunaahangama4261
@arjunaahangama4261 8 жыл бұрын
+Frank Mendis did the previous generation made sri lanka a better place?
@frankmen3
@frankmen3 8 жыл бұрын
Thanks Arjuna, absolutely not...that's why we have a hope. Honestly speaking every generation, after 1948 freedom, made Sri Lanka a worse place than before. Why...still looking for answers...I think one mistake we have done is, trying to pretend others than be ourselves...this is why I didn't enjoy watching these so called rebels without courses.
@mr.deb....2321
@mr.deb....2321 4 жыл бұрын
Chintha ❤️
@klnNEWS-jg3fv
@klnNEWS-jg3fv 4 жыл бұрын
චින්තා❤️
@lakmalchameera8292
@lakmalchameera8292 4 жыл бұрын
චින්තනම් දෙනව ඇඩෙන්නම
@sonu_prince_
@sonu_prince_ Жыл бұрын
comments 👌
@lushankanchanan
@lushankanchanan 4 жыл бұрын
කඩෙන් ගෙන්වා ගත්ත ජැකා
@pramodithanawod6670
@pramodithanawod6670 3 ай бұрын
මේක අද බලනකොට තේරෙයි එදා ආන්ඩුව ලොකු කරන් රජා ලොකු කරන් උලුප්පලා පෙන්නපු සිනමා ෆැන්ටසිය මොන තරම් හෙලුවක්ද කියලා. ජැකා කලාත්මකව කඩේ ගියපු හැටි..😁
@samansaman8145
@samansaman8145 8 жыл бұрын
මටත් හිතුනා පොඩි අදහසක් ඒකතු කරන්න.මට මතකයි ඡෝ අබේ වික්රම කලාකරුවාන් වියපත් කාලයේ රූපවාහිනියේ පෙනීසිටියා.යතාර්තයෙන් ඈත් වී මට මෙහේම සිතිවිල්ලක් පහාල උනා.අනේ මේ මහා කලාකරුවානන් කවදාවත් නොමැරී ඡීවත් වෙනවනම් කොයිතරම් හොඳද කියායි.ඒ වගේම තමයි ඡැක්සන් ඇන්තනී.අපිට ගොඩාක් වටින කලා කරුවෙක්.චින්තනලා ඇවිල්ලා.සමාඡයට මෙලෝ දෙයක් නොකරන කරන හොඳ දේත් පහාත් කරලා කතා කරන කටිං බතල හිටවන.ඊර්ෂා කරන පඩ ෂෝ පොරක්.
@smmsandaruwan
@smmsandaruwan 9 жыл бұрын
පරමාත්මයටද දෙවියන්ටද කල හෑකි හොදම පුජාව නම් තම ආත්ම ලාභය බෑහෑර කොට තම ජාතියටද සමාජයටද පවුලටද ලෝකයටද විය යුතු යුතුකම් ඉටු කිරිමයි දෙවියන් වෙත කෑදවා යන පලමු පියවර නම් එයයි ආදරණිය බෑතිමතුනි ඔබ කුමන ආගමක වුවද කුමන ධර්මයක් විශ්වාස කලද අමතක නොකරන්න තම දුවා දරුවන්ට ඉතිහාසයද එහි වීරයන්ද තම පදනමද අවබෝද කර දීමට කලියුගයෙහි හමන චන්ඩ වු වීනාශකාරී මාරුතයෙහි ඔබගේ දරුවන් මුල් ඉදීරි බිම නොවෑටී සිටිමට නම් ඔවුන්ගේ ලෝකය අන්දකාරයෙහි නොවෑටිමට නම් ඔබ අද දින ඔවුන්ගේ ප්‍රඥාවේ පහන් ආලෝකය දෑල්විය යුතුම වනවා ආදරණි බෑතිමතුනි සෙනෙහෙසෙහි දෑත් එක් කොට ඔබෙන් අයදින්නෙමි ඉටු කරන්න ඔබෙන් විය යුතු යුතුකම් නොපිරිහෙලා එම පුණ්‍යකර්මය ඔබට දෙව්ලොව වෙත යන මග වීවර කර දෙනු එකාන්තයි
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
මම මේක බලන්නෙ 2023 දි, අභා බැලුවෙ හෝල් එකකට ගිහින්මයි ඒ කාලෙ. ඔය කියන විදියෙ දෙයක් මට හිතුන් නෑ... විචාරකයො වුනත් තේරුම්ගන්නෝනි, මුලු සමාජෙම දැක්ම එයාලගෙ දැක්ම නෙවෙයි කියල... එහෙම නොවුනොත් ඉතිං විචාරකයන්ගෙයි, මහින්දගෙයි අතරෙ වෙනසක් නැති වෙනවා...
@arunadharmarathne9487
@arunadharmarathne9487 3 жыл бұрын
අනේ අම්මපා බොරු ඉතිහාස අල්ලන් ඒක කියව කියව ඉන්න උන් නම් සාප
@pradeepkumara5647
@pradeepkumara5647 4 жыл бұрын
Mekata like kale චින්තා නිසා
@jayathriyalagala6498
@jayathriyalagala6498 4 жыл бұрын
දෙපාර්ෂවයේම පිලිගත හැකි හා නොහැකි කාරණා දකින්න පුලුවන්.. නමුත් සමාජයේ ප්‍රධාන ප්‍රවාහයක් ලෙස කංසා සංස්කෘතියකයින් දක්නට ලැබීමම අපේ අභාග්‍යකි.
@rsliyanage7918
@rsliyanage7918 9 жыл бұрын
ජැක්සන් හිටිය තැන මන් හිටියානම් ඔකුන් දෙන්නාගේ ඔලු පලනවා
@Gayashan4lk
@Gayashan4lk 7 жыл бұрын
චිත්‍රපටි පසෙකින් තබමු.. රටේ ප්‍රධාන ජනමාධ්‍ය චිත්‍රපටි ගැන සාකාච්ඡාවක් යයි කියා දේශපාලනික සාකච්ඡා විකාශය කරන්නේ ඇයි? චිත්‍රපටි රෝල් වල ඔතා දේශපාලනය අතකොලු එවන්නේ ඇයි? මාධ්‍ය ආයතන වල විකාශන බලපත්‍ර අම්මගේ අප්පගේ බූදලේ සිතාගෙන ද?
@bhantechandima
@bhantechandima 8 жыл бұрын
real human beings are always grateful to their forefathers and never talk rubbish about them without knowing. Chintana is a mad crazy guy who neither knows what he talks or understands the things to talk.
@Dinesh88
@Dinesh88 2 жыл бұрын
Paw jacksion hiri වැටිලා ඉන්නේ
@sanjayasenarathne7508
@sanjayasenarathne7508 9 жыл бұрын
Aluth parapura nemei mun denna Kana bathpathe paharana hukanno dennek
@lakshan3133
@lakshan3133 3 жыл бұрын
චින්තා🔥
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
චින්තා sex කියන කන්නාඩියෙන් ලෝකය බලන එකෙක්.ජැක්සන් කියන්නේ දැවැන්ත නලුවෙක් හා වැඩ්ඩෙක්.විදර්සනද මොකාද කියන එකා නන් මෙලො රහක් නැති ගද පොන්නයෙක් ඌව දැකකමත් අප්පිරියයි😂
@akalankahettiarachchi6302
@akalankahettiarachchi6302 4 жыл бұрын
අවුරුදු 4කට පස්සෙත් මට මෙයට comment නොකර ඉන්න බැරි හින්දාමයි ලියන්නෙ. ජනතා බදු මුදලින් ගන්න උන්ඩ වලින් මැරෙන මිනිස්සු හින්දා බත් කන්න නොහිතෙන චින්තනට ඒ උන්ඩෙන්ම සිදුරු වෙන අනෙක් පාර්ෂවයට ඒ උන්ඩ ලැබුණු විදිහ නොහිතෙන කාරණාව. අනෙක් අතින් විදර්ශණ, අපේ රටේ යුධ හිංසනයන් ගැන ව්යන්ගයෙන් මුක්කු ගහන්න කලින් අනෙක් හැමතැනම ජත්‍යන්තරයෙන් උදාහරණයක් මතක් නොවුණේ පරගැතිකමටද නැතිනම් කෙසේහෝ ජයගතයුතුයි කියන පුහු පාසැල් කතික තරඟයක මානසිකත්වයක් නිසාද කියා. මේ අවාරයට පිපුණු විචාරකයෝ , ඕක ජැක්සන් ඇන්තනි මහත්තයා කෙලින්ම කිව්වා , ඒකයි දෙන්නම හොද සිනමාකරුවන් නෑ කියද්දී, "එතකොට හොඳ විචාරකයෝ ඉන්නවද කියලා" පෙරලා ප්‍රශ්න කළේ
@nadeeshanvithana3479
@nadeeshanvithana3479 2 жыл бұрын
ජැක්සන් ගේ කඩේ ලෑලි වහනවා
@saraswathiweddingstudio7656
@saraswathiweddingstudio7656 7 жыл бұрын
bauddha nounath jakson mahatha gena adambarai..
@akash_Isnt-normal
@akash_Isnt-normal Жыл бұрын
බවුද්ද වෙන එකෙය් ආඩම්බර වෙන එකෙය් සම්බන්දෙ මොකද්ද 🥱
@nirmanamohotty6482
@nirmanamohotty6482 9 жыл бұрын
අන්ත දෙකක ඉත්තො තුන් දෙනෙක්..
@sdcpalitha
@sdcpalitha 9 жыл бұрын
චින්තන ගැන හිරිකිතම කතාව මම කියදෙන්නම් - ඩුබය් වල chick paahaaya !!!!!
@achilles1541
@achilles1541 9 жыл бұрын
+SDC Palitha කියන්නකො ?
@Jbvvv54
@Jbvvv54 4 жыл бұрын
What is that bro ?
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 4 жыл бұрын
ජැක්සන් ඔය කොල්ලො දෙන්න කියන දේවල් ගනන් ගන්න එපා. එයාලා තනමල්විල කොල්ලෝ
@gihanpicasso5944
@gihanpicasso5944 3 жыл бұрын
Radical gonsiyo dennek
@Dinesh88
@Dinesh88 2 жыл бұрын
උඹලා තමයි rata කපු generation එකට මුලින් challenge kale
@ChamalMcv
@ChamalMcv 8 жыл бұрын
me wage ponnayo tv ekata genana unta gahanan one
@epalawattarohan5940
@epalawattarohan5940 7 жыл бұрын
Atha ta raja udadana ponnayo thami comments dalathiyanne danwath wahalkamen midenna balana....
@Handy-Chanda1970
@Handy-Chanda1970 9 жыл бұрын
මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්ත වාදය අවසන් කල එක මහා අපරාධයක් ලෙස අද මාද පිලිගනිමි.
@Handy-Chanda1970
@Handy-Chanda1970 9 жыл бұрын
තොපිට කොටි ගහල මදි
@mahindaboc
@mahindaboc 9 жыл бұрын
+Divithotawela Chandananda ඔබ හරි.මමද ඒෙස් සිතමි....
@rallamedia
@rallamedia 8 жыл бұрын
සාදු සාදු
@akash_Isnt-normal
@akash_Isnt-normal Жыл бұрын
චන්දානන්දට දැං මොකද හිතෙන්නෙ😂
@revex7869
@revex7869 3 жыл бұрын
චින්තන පොන්නයගෙයි අනිත් පොන්නයගෙයි මූනෙන් පේනවා මුන් කව්ද කියලා
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අනේ අපොයි ...! ලංකාවේ ඉතිහාසය විකෘති කරන ලංකාවේ උරුමයට වෛර කරන අමුතුම දෙදෙනෙකු දුටුවෙමි.
@nandanarathnayake2579
@nandanarathnayake2579 6 жыл бұрын
මේ වගේ වැඩසටහන් කරන නාලිකාවල එවුන්ටත් මේ වගේ වැඩසටහන වලට මුහුන දෙන්නේ උන්ට මෙහෙයවන උනත් මේ කාලකන්නි සෙට් එකටම එහෙනම් ගහලා මකබෑවිලා හැඳිගෑවිලා යන්න ඕන රට ජාතිය ආගම සංස්කෘතිය විනාශ කරන මුල් ද මුන්ගේ දෙමව්පියන්ට මගේ දරුවන්ට ගෙවල් දොරවල් ඉන්න අයටත් හෙන ගහල හැඳිගෑවිලා මකබෑවිලාම සාප වෙන්න ඕන සාප වෙන්න ඕන සාප වෙන්න ඕන
@MS-up6uj
@MS-up6uj 9 жыл бұрын
Jaksonge wada baba nat nm, oya Jaksonta agilla dik karana set eke wadat baba nati bawa api dannawa...Eyalt me dagalanne karanne niyameta set krpu marama thakkadi project ekakt.
@HunterfromHeaven
@HunterfromHeaven 8 жыл бұрын
මුන් දෙන්නට මොනවද තියෙන සුදුසුකම් විචාරකයො වෙන්න..ගන්ජා ගහන මොන්ගල් යක්කු තමයි අද විචාර දෙන්නේ...අවුල්ක් නෑ..සුනිල් පෙරේරා වගේ චොකා බයිලා කාරයෝ ගෙනත් පක්ෂ සම්මෙලනය පටන් ගන්න සමාජවාදි ජනතා විමුක්ති පෙරමුණ වගේ ලිද ලග සන්ගම් තියෙද්දි..මේ වගේ පොන්නයෝ බිහි වෙන එක හෙන සිම්පල්
@බාල්දිචුට්ටේ
@බාල්දිචුට්ටේ 8 жыл бұрын
යුධ වින්දනීය සිනමාව ට එරෙහිව වෙඩිත් කනවා පුකත් දෙනවා විචාරය.
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 3 жыл бұрын
Ammo chinthaaa 😂
@nuwanranjan5491
@nuwanranjan5491 4 жыл бұрын
Hat off chinthana's imagination. Bitter truth.
@dinelaks1456
@dinelaks1456 4 жыл бұрын
😊
@isuruabeysinghe6564
@isuruabeysinghe6564 4 жыл бұрын
කංසා කොඉතරම් නරකයිද කියලා ...... චින්තන කතා කරන විදියෙන් තේරෙනවා 😐
@ajithabeywickrama8215
@ajithabeywickrama8215 9 жыл бұрын
Chinthaka Ballo buranne nethuwa hitapiya
@ruwanprabath7704
@ruwanprabath7704 8 жыл бұрын
Muge kata hodata hodala husma hira wenakan katata denna oni.ponna patau....
@Herath_studio
@Herath_studio 6 жыл бұрын
eee kauda bao me vicharakayo kiyana dabala , mun denna sri lankaweda hitiye
@dulipbandara5655
@dulipbandara5655 3 жыл бұрын
Derane issra wadgath programs gihilla ne 😍 ekata Dan thiyana ewa 🤐🤢
@madushanka9788
@madushanka9788 3 жыл бұрын
Chintha....
@549lucy
@549lucy 9 жыл бұрын
apema rate apema sinhalayanta thiyenne aneka samaga kuhakathvayak.thamange minissunta udden una asadaranaya me aya nodakinne deshapalanayen anda vela nisa bava pahadili. mevan minisun inna thura ape jathiyata yahapathak siduvevida ??
@AshCharinda
@AshCharinda 9 жыл бұрын
+549lucy Ingreesiyeng liyapung oi.....Rassawa atharinna wenawa oka kiyawanna!
@wijerathneliyanaarachchige8773
@wijerathneliyanaarachchige8773 9 жыл бұрын
+Say whaaaat ..kopamana guna kalath dudanoo ndanathi.
@Dinesh88
@Dinesh88 2 жыл бұрын
Data ගබඩාවක් මිසක් parikalpanayak tiyana මිනිහෙක් neme
@nuwanananda1704
@nuwanananda1704 9 жыл бұрын
mewage ponna nugath eunda dan lankawe inne jaka kisthiyanith wela me rata adarey jathiyata adarey anith nawa para pure kiyala mun genna gena derana chanal ekath nondi wenawa
@sachinifdo7133
@sachinifdo7133 6 жыл бұрын
කටයි කනයි විදලා යකඩ කෑලි එල්ලගෙන මුගේ මොලේ මලකඩ කාලා😂😂😂
@jana92360
@jana92360 8 жыл бұрын
Jackson baba hukum / pukadi awasan nath
@devanjanagunasena4157
@devanjanagunasena4157 9 жыл бұрын
so disappointed about Sri Lankan Critics.
@ajithabeywickrama8215
@ajithabeywickrama8215 9 жыл бұрын
sakkili horikadayo mun ballonta jathaka wecchi
@ranil918
@ranil918 9 жыл бұрын
Daham pasaluth giyalu
@nawanperera
@nawanperera 8 жыл бұрын
අරුන් දෙන්නට මහින්ද මොනවා හරි කරලද කොහෙද.... මටනම් පේන්නේ මුන් දෙන්නා දේශපාලන තරහක් පිරිමහ ගන්නවා වගේ...උන් එක පාටක කන්නාඩි දාගෙන සමස්ත චිත්‍රපට කර්මාන්තය දිහා බලාගෙන ඉන්නේ..මුන් දෙන්නගේ හිතේ තියෙන දේ නෙවෙයි අනිත් මිනිස්සුන්ගේ හිතවල තිබිලා තියෙන්නෙ....ජැකා ෆිල්ම් එක ලියලා තියෙන්නෙ 1992 දි.එතනින්ම ඒක මහින්ද වාදි දෙයක්ද කියන තර්කය බිඳිනවා
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
Narada mewata hariyanne na. Pissek
@jayamaldaminda2239
@jayamaldaminda2239 9 жыл бұрын
ara kalu pata 1 adagena inna paka ithi hasaya gana viswasa karanne nathilu ruwanvali saya yanu papa karmaye sayalu... moo piligannawada dannena.... u ipadune ammage huththen kiyala......... manasika leda thiyana pisso tv ekata genalla katha karavanne derane inne ita wada pissu pakala tikak...
@randikaweerakkody7065
@randikaweerakkody7065 4 жыл бұрын
Jakson antimata denawa duwanna neh
@ranaganapathiranage1941
@ranaganapathiranage1941 8 жыл бұрын
kohenda me buruwo denna hoyagathte.walballo
@amilachaturanga3672
@amilachaturanga3672 4 жыл бұрын
Mun denna kaiyagahana pisso
@ranaganapathiranage1941
@ranaganapathiranage1941 8 жыл бұрын
awajathakayo kiyanne munta
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 38 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Chinthana Dharmadasa | Full Program
1:10:01
වැව් මාලු ගමේ රසට😋
4:13
Tiran VlogS
Рет қаралды 21 М.
ලෝකය නොපෙනුනත් ඒ හදවත් හරිම ලස්සනයි || Reporter Dambulla || Kumara Ihalagedara ||
25:45
Chooty Malli Podi Malli (Ape Guruthuma Yai Thamath Iskole) - 2014-11-05
20:14
Chooty Malli Podi Malli
Рет қаралды 43 М.
The Third Derana Film Awards - 06th September 2015
1:28:39
TV Derana
Рет қаралды 3,1 М.
Ahanava Penayak VIP SESSIONS | Chinthana Dharmadasa
1:09:28
Shenal Gunasekera
Рет қаралды 33 М.