අගමැති සහෝදරයා කියන කතාව | Talk With Chatura (Full Episode)

  Рет қаралды 343,948

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි,
ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.

Пікірлер: 730
@musicdragonofficial
@musicdragonofficial 5 жыл бұрын
අපේ වචනයෙන් කිව්වොත් සුපිරි ඩයල් එකක්. අපේ ආයුෂත් අරන් ඔබ ජීවත් වෙන්න ඕනි සර්. තනිකර ඇවිදින කෙම්පියුටර් එකක්. තව ලංකාවේ බොහෝ දේ කරන්න තියෙනවා ඔබතුමාට. ඔබතුමා රූපවාහිනිය හදුන්වා දුන්නට දැන් යන සිස්ටම් එකට ඔබතුමාගේ හිතේ තියෙන කලකිරීම අපිට පෙනුනා. බුදු සරණයි ශාන් සර්
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
තමන්ගේ මල්ලි රටේ අගමැති වුවත් දේශපාලනයෙන් තොරව රටට හොද සේවයක් කරපු පුද්ගලයෙක්..
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
ranil desapalanayata noawanam .....me family eka (wijewardhana ) harama great
@kingsleynis7942
@kingsleynis7942 5 жыл бұрын
Rohana Bandara great this is what we need
@kavindu883
@kavindu883 5 жыл бұрын
aniwarynma
@sltvtalk8025
@sltvtalk8025 4 жыл бұрын
Eka attha
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
Salute you sir
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
සැබෑ උගතුන්ගේ ස්වභාවය මෙතුමාගෙන් පිළිබිඹු වේ.
@C424c424
@C424c424 5 жыл бұрын
වෙන නායකයින් නම් අයියා හෝ මල්ලි අගමැති වුණාම මෙහෙම පොළෙවෙ පය ගහල ජීවත් වුණේ නැහැ ..මෙතුමා ගැන ගොඩක් සතුටුයි ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට ...🙏🙏🙏
@dilshalakmali6628
@dilshalakmali6628 5 жыл бұрын
pissuda
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 5 жыл бұрын
නොදකින්
@nadukatu8084
@nadukatu8084 5 жыл бұрын
E rajapaksalane
@janindugalagama8723
@janindugalagama8723 5 жыл бұрын
Shan Wickramasinghe is an intelligent man with a sound knowledge and real patriotism just like his brother premier Ranil Wickramasinghe.🙏🙏🙏💪💪💪🐘🐘🐘🦁🦁🦁.
@hansani97
@hansani97 4 жыл бұрын
C4 24 රාජපක්ෂලා වගේ නෙමෙයි 😂
@rohansanjeewa7944
@rohansanjeewa7944 5 жыл бұрын
මමත් TNL එකේ වැඩ කරලා තියෙනවා,මෙතුමා ගැන හොදින්ම දන්නවා,මම අවුරුදු දෙකකට දඩා වැඩකරා,අවංක,චාම්,නිහතමානී සුන්දර මනුශ්සයෙක්,රනිල් ට මෙයා ගේ චරිතෙට ලංවෙන්නවත් බෑ,ඇත්තටම TNL එක කියන්නේ මාද්‍යවේදීන්ට පාසලක් වගේ තැනක්,අද ලංකාවෙ ජනප්‍රිය මාද්‍යවේදීන්ගෙන් බොහොමයක් පිරිසක් මුලින් TNL නාලිකාවේ වැඩ කරලා ,මෙතුමගෙන්,මෙතුමාගේ කාර්‍ය මංඩලයෙන් මාද්‍ය ගැන මූලික අධ්‍යාපනයක් ලබා ගත් අයයි,මෙතුමා ගේ ලගින්ම වැඩ කර කෙනෙක් විදියට මම ඒක දන්නවා,මෙතුමාට දීර්ගායූ පතනවා,bs
@harshadissanayake7736
@harshadissanayake7736 5 жыл бұрын
තමුසෙ එලෙව්වෙ හොරකම් කරල වෙන්න ඇති..ඒ ගැන ස්තූති කරන්න ඕන..හොරා එලවලා..දැං ඌ එන්න බලනවා..ආපහු..
@janindugalagama8723
@janindugalagama8723 5 жыл бұрын
Both Shan and Ranil are great people.
@sonsunn816
@sonsunn816 5 жыл бұрын
මෙචරයි අඩුවෙලා තිබ්බෙ නයි කන මිනිස්සු kzbin.info/www/bejne/mWeklWRqeKyMo80 දැන් ලන්කාවෙ
@chamindawithanage9460
@chamindawithanage9460 5 жыл бұрын
අපි බොහොම අගය කරන මහත්මයෙක් .. ඒ වැදගත් පුරවැසියෙක් ......ඔබතුමාව දැකගන්නට ලැබීම සතුටක් .......චතුරගේ මේ වැඩ සටහන ගොඩක් ගොඩක් හොදට කරගෙන යනවා ... ස්තුතියි
@kmansar6267
@kmansar6267 2 жыл бұрын
Mohu nam niyama swadeena mahathmayek..mewani pawul pasubimaka sitith death...
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
හදවතින්ම පිදිය යුත්තෙක්,,ඔබට දීර්ගායුස මහත්මයානනි ,,ස්තූතියි චතුර ,,
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
දෙසපාලනෙ කරන පවුල්වල සහොදරයො දැක්කම මෙ මහත්තයා එ අතර වෙනස්ම විදියට දකින්නේ මෙ වගෙ අය අද ලංකාවේ ඇත්තෙම නැ. බුදුසරණයි ඔබ දෙදෙනාටම .
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
We ever cherish, ever gratitude not to be a robber and traitor as such as a Ranila Raajapassa.
@akalankayapa
@akalankayapa 5 жыл бұрын
පුදුමාකාර සරලකමත් එක්ක මේ තරම් දැණුමක් විශ්වාස කරන්නත් අමාරුයි අගමැතිගේ සහෝදරයා විදියට අනිසි ලාභ ප්‍රයෝජන නොගැනීම.. පිටස්තර ලෝකයක කතාවක් වගේ.. ගරුත්වයක් ඇති උනා ඔබ ගැන
@herathindika9501
@herathindika9501 5 жыл бұрын
සරල සුන්දර නිහතමානී ගෞරවනීය පුද්ගලයෙක් බුදු සරණයි දෙව් පිහිටයි.
@sureshcnj
@sureshcnj 5 жыл бұрын
ඉතාම සරළ බුද්ධිමත් මහත්මයෙක්.මම අහල තියෙන විදිහට towers වල antenna issues ආවම මෙතුමම ඒවගෙ නගිනවලු.දීර්ඝායුෂ ලැබේවා!!
@කුමුදුඅධිකාරම්
@කුමුදුඅධිකාරම් 5 жыл бұрын
මුහුකුරාගිය දැනුම් සම්භාරයක් මතුපරපුරට ගන්නපුලූවන්නම් අනගි....මෙතෙක් තිබු හොදම වැඩසටහන .....👊
@udayaellepola4787
@udayaellepola4787 5 жыл бұрын
Of,course👍👍👍👍👍👍
@sandiya-7895
@sandiya-7895 5 жыл бұрын
සල්ලිකාර පවුල්වල සරල මිනිස්සු ඇත්තෙම නෑ කිව්වොත් මේන් මේ මනුස්සයා පෙන්නන්න පුලුවන් තනි පුද්ගලයෙක් විදියට
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 5 жыл бұрын
ප්‍රනාම චතුර..! මට මේක ගැඹුරු බණක් උනා...! උපේක්ෂාවෙන් ..නිස්සරනාධ්‍යාසයෙන් ජීවිත යාත්‍රාව පදවන මුනිවරයෙක්ගේ හදුං පොතේ කතාව නිමාවුනේ....මේ මොහොත වෙනකං ..රනිල් වික්‍රමසිංහ කෙරෙහි වූ වයිරය අහෝසි වෙලා... හිතට මහා සැහැල්ලුවක් දෙමිනුයි..!! දීර්ඝායූ ...ඔබ දෙපලටම..!!
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 жыл бұрын
😂😂😁
@donvincent8592
@donvincent8592 5 жыл бұрын
I never seen you before I am very glad to see you Sir, thanks again 👏👏
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
චතුර උඹට තව ඉගෙනගන්න හුඟාක් දේවල් තියනවා මේ මනුස්සයා එක්ක compare කලාම. Well done..!
@kalumgunawardana5010
@kalumgunawardana5010 5 жыл бұрын
Oyage kathawata ekagai
@sampathdisanayaka5023
@sampathdisanayaka5023 5 жыл бұрын
Wachala chuthurayata igenaganna kiyamu
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
චතුර මොකෙක්ද බන් ශාන් මැතිතුමා කියන්නෙ රූපවාහිනී සරසවියක්
@ශෙනුකිනයනිකා
@ශෙනුකිනයනිකා 5 жыл бұрын
නිහතමානී මහත්මයෙක්..නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා .👍🙏🙏🙏🙏
@dineshweerathunga4107
@dineshweerathunga4107 5 жыл бұрын
එදා මහින්ද මහත්තයගේ පුතාලත් මේ මහත්තයා වගේ උනා නම් කියලා හිතෙනවා..(කාටවත් මඩ ගැහුවා නෙවේ)
@kalumgunawardana5010
@kalumgunawardana5010 5 жыл бұрын
Chathura kamathi weida ?
@storyekamedia
@storyekamedia 5 жыл бұрын
ලාංකීය රූපවාහිනියේ පෙරගමන්කරු 👌
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
ඔබතූමා ට දිර්ඝායූෂ ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@rahmafaizal5284
@rahmafaizal5284 5 жыл бұрын
"දීර්ඝ ආයුශ ලැබේවා..."🌹🌹🌹
@yakadayakalum
@yakadayakalum 5 жыл бұрын
මොහු උගතෙක්ගෙන් එහාට ගිය බුද්ධිමත් පුද්ගලයෙක්..අවන්ක, උඩඟු නැති අද්විතීය චරිතයක් ..
@Realeye66
@Realeye66 5 жыл бұрын
He is a Very gentleman , who ever he is ,
@contactlakmal
@contactlakmal 5 жыл бұрын
රනිල් TNL එකේ ලොක්කා වෙලා මෙතුමා අපේ රටේ නායකයා වුනානම් කියලා හිතුන අය ලයික් ප්ලීස්
@SachiraBhanu
@SachiraBhanu 5 жыл бұрын
එහෙනන් ඒකත් විකුණනව 😂
@pathumkumarasinghe6032
@pathumkumarasinghe6032 5 жыл бұрын
Very true
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 5 жыл бұрын
Maru kathawa
@shamikaanu3024
@shamikaanu3024 5 жыл бұрын
Correct.......... extremely correct
@lasithlsw
@lasithlsw 5 жыл бұрын
මේකනේ බන් වැඩේ රනිල් ට අවුරුදු ගානකට පක්ශේවත් රටවත් ඉස්සරහට ගෙනියන්ඩ / දියුණු කරන්ඩ බැරි උනා .මෙතුමාත් කොච්ච්ර හොද චරිතයක් උනත් TNL එක ලංකාවේ මුලින්ම පටන් ගත්ත චැනල් එක උනාට ඒ චැනල් එක ලංකාවේ ජනප්‍රිය ,තාක්ෂණයෙන් පැත්තෙන් ඉහල චැනල් එකක් බවට පත් කරන්ඩ බැරි වෙලා තියෙනවා
@donvincent8592
@donvincent8592 5 жыл бұрын
Thank you Mr. Wickramasinghe. God bless you all!🙏🙏
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
යකො රනිල්ට ආයේ බනින්නෙත් නැ මං නම් කවල්ම් ජාතකයා කියලා 😔 ලංකාවේ මුලින්ම ටිවි එකෙ දාලා තියෙන්නෙ පිරිත්. අපි රනිල් ට බනිනවා ඒ වුනාට බලන්න මේ මහාත්තයා අනෙ මංදා මට නම් පට්ට අවුල් . මොනවා වුනාත් ගොඩක් ස්තුතියි චතුර අයියා !.
@dooni663
@dooni663 5 жыл бұрын
Good luck mr chathura & this is a gentleman long life and god give you helthey life’🙏
@amilaadikari1312
@amilaadikari1312 5 жыл бұрын
Me Ranil neme yako me Ranilge sahodarya maha polowe paya gahala inna niyala manussayek
@trevofrenando9352
@trevofrenando9352 5 жыл бұрын
Attha
@DahamHarshana
@DahamHarshana 5 жыл бұрын
kelani pansala hadala thiyenneth ranilgei maithree wickramasinghegei idam wala
@percybalasuriya3468
@percybalasuriya3468 5 жыл бұрын
😕yc.
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
මේක තමයි උගතාගෙ ලක්ෂන....හරි දේ හරි හැටියට දැකීම සහ අැත්ත කතා කිරීම...
@rahmafaizal5284
@rahmafaizal5284 5 жыл бұрын
අනිවාර්යයෙන් ම
@samithdileepa8885
@samithdileepa8885 5 жыл бұрын
මෙතුමා වගේ මිනිස්සු තමයි අපේ රටට ඕන.මෙතුම දන්නව පියවරෙන් පියවර ජනතාවට ඕනදේ.රනිල් මහත්තයට ඒදේ තේරන්නෙ නෑ.මිනිස්සුන්ට දරාගන්න බැරි විදියටයි එතුමා වැඩ කරන්නේ.දීර්ඝයුශ ඔබතුමාට...!
@kenshiro4023
@kenshiro4023 5 жыл бұрын
Happy to learn that Mr.Shan Wickremasinghe is a simple, honest character leading a gentle life and speaks in a highly intelligent way.!!!!
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
ටෙලිවිෂනයේ පියා ... දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හරිම නිහතමානී සරල සුන්දර බුද්ධිමත් මනුස්සයෙක් ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා චතුර මහත්මයාගේ බොහොම ස්තූතියි මේ මනුස්සයව හඳුන්වලා දුන්නා ට අද අපි මහා මහ උජාරුවට එක එක චැනල් වලින් රූපවහිනිය බලන්නේ මේ මනුස්සයන්ගේ දැනුම් සම්භාරය ට පින් සිදුවන්නේ jaya jaya jaya wewa
@humanity4961
@humanity4961 5 жыл бұрын
චතුර! ඒකනම් වටින වැඩක්
@ashokaratnayake6841
@ashokaratnayake6841 5 жыл бұрын
Thank's Sir.Great,Charming Personalty.Long life.All the best.
@alokasubhashinee770
@alokasubhashinee770 2 жыл бұрын
දීර්ගායුශ ලැබේවා ඔබටත් සහෝදර අගමැතිදුන්ටත්
@kaderkhan8696
@kaderkhan8696 4 жыл бұрын
Thanks your Interview Sir.
@AntruAnthonisamy
@AntruAnthonisamy 5 жыл бұрын
Wow. Such an inspiration. මෙතුමාගේ biopic එකක් වගෙ කරන්න පුළුවන් නම් පට්ට කියල හිතෙන්නේ මට විතරද ???
@isuramalinda9698
@isuramalinda9698 5 жыл бұрын
Antru Sinthujan sira ah
@inokaperera2531
@inokaperera2531 5 жыл бұрын
Mr. Shan, you are true gentleman
@rasama_rasa
@rasama_rasa 5 жыл бұрын
රටක පුරවැසියන් මෙවැනි විය යුතුයි.රටක්, දියුණු ජාතියක් වන්නේ එවිටයි. Real gentleman.respect you.
@Realeye66
@Realeye66 5 жыл бұрын
පිරුණු කළේ දිය නොසැලේ කියලා ප්‍රස්ථා පිරුළක් තියෙනවා ඒක මේ පුද්ගලයට ඉතාමත්ම සුදුසු මොකද බලන්නකෝ එතරම් නිහතමානීව අවංකව කරුණාවන්තව මෙම කටයුතු කරනවා කියලා ගමේ මිනිස්සුන්ට හැමදාම තිබුන මිනිස්සු නිසා මිනිස්සුන්ට ගානක් නෑ නමුත් ඊයේ පෙරේදා මංකොල්ලකාලා හම්බ හම්බ කරගත්ත කාලකන්නි පල්ලු තමා උඩ දාගෙන සද්දේ දාගෙන යන්නේ මේ මිත්‍රගේ සද්දේ නෑ නමුත් මිනිසුන්ගේ වැඩ තියෙනවා
@surangadesilva9518
@surangadesilva9518 5 жыл бұрын
A true gentleman who loves his country. A humble and down to earth personality despite coming from the highest elite circle of the country. Someone who has never abused his civil status in his favor. A grounded media personality who introduced many program modalities, guided young TV personalities and let many unheard communities a voice. A bold character who uses his civil power to call spade a spade. A library of invaluable knowledge and institutional memory of Sri Lanak's political dynamics, inner power circles and media. Wish you a long life and good health Mr. Wickramasinghe and thank you Chathura for having him in your talk show despite perceived media competition and political differences.
@MariePerera-vf1xl
@MariePerera-vf1xl Жыл бұрын
Thank you Mr. Shan Wikramasingha, for your valuable service to our country,
@MariePerera-vf1xl
@MariePerera-vf1xl Жыл бұрын
A big thank you to you too , Chatburn.
@MariePerera-vf1xl
@MariePerera-vf1xl Жыл бұрын
A big thank you to you Chathura.
@TheYasanuwan
@TheYasanuwan 5 жыл бұрын
අගමැති සහෝදරයා වෙනුවට රූපවාහිනියේ ප්‍රමුඛයා කියලා ගියානම් මරු. ශාන් වික්‍රමසිංහ කියන්නේ ස්වාධීනව නමක් හදාගත්තු චරිතයක්. ඒ නිසා තවත් කෙනෙකුගේ මාර්ගයෙන් මෙතුමව උඩින් තියන්න අවශ්‍ය නෑ..
@sonsunn816
@sonsunn816 5 жыл бұрын
මෙචරයි අඩුවෙලා තිබ්බෙ නයි කන මිනිස්සු kzbin.info/www/bejne/mWeklWRqeKyMo80 දැන් ලන්කාවෙ
@praveenyoga5601
@praveenyoga5601 5 жыл бұрын
Really this man is superb humanbeig and very humble person, im tamizian but im a Srilankan i love my country, Mr;Chathura really i like to watch ur program i appreciate you and i wish you and your the honest and best journalist at current time
@vennpannakiththilamborghin9393
@vennpannakiththilamborghin9393 5 жыл бұрын
රටට මහා සේවාවක් වටිනා මහත්මයෙක්
@amaranathwijesiri2206
@amaranathwijesiri2206 5 жыл бұрын
ඔබ තුමා අප ජාතියට මිනී පහනක් .ඔබතුමාට දීර්ගායු වේවා !!!
@DumindaKuruppu
@DumindaKuruppu 5 жыл бұрын
ලසිත් මාලිංග එක්ක TalkwithChathura Episode එකක් ඕනේ
@chamindujanith1781
@chamindujanith1781 5 жыл бұрын
අනිවාරෙන් බම්
@nalakajayampathi5061
@nalakajayampathi5061 5 жыл бұрын
aniwa bro
@YummybyDanuShashi
@YummybyDanuShashi 5 жыл бұрын
අනිවාර්යයෙන් ම, පුළුවන් ඉක්මනට
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 5 жыл бұрын
owwwwww
@Tharindu.Korala
@Tharindu.Korala 5 жыл бұрын
Ai kuleth enna oneee.
@nandamadurapperuma4848
@nandamadurapperuma4848 5 жыл бұрын
Ranil did his duty his section. Shan did his duty his section. I think both of them great people. We respect .
@janindugalagama8723
@janindugalagama8723 5 жыл бұрын
Well said. 👍👍👍💪💪💪💪.
@nishanesilva8438
@nishanesilva8438 4 жыл бұрын
Well said 👏👏
@TharinduPradeep2
@TharinduPradeep2 5 жыл бұрын
වටිනවා... පට්ට..
@riyonbhavi3975
@riyonbhavi3975 5 жыл бұрын
ශාන් වික්‍රමසිංහ මහතාට වැඩිය මේ Media system එක ගැන චතුරගෙ වෘත්තීය කනස්සල්ලයි මම නම් දැක්කෙ
@malithfernando7091
@malithfernando7091 5 жыл бұрын
Uta wada shan nimila..
@kalumgunawardana5010
@kalumgunawardana5010 5 жыл бұрын
Chathura paththakata yanawa wage neme da ? ......
@niranjanawickramasinghe7773
@niranjanawickramasinghe7773 5 жыл бұрын
ශාන් වික්‍රමසිංහ කියන්නෙ උගත් බුද්ධිමත් අවංක පුද්ගලයෙක්, ඔහුගෙ දුවත් ඉතා නිහතමානි කෙනෙක් ශාන් ඔබ දෙශපාලනයට එන්න.
@SachiraBhanu
@SachiraBhanu 5 жыл бұрын
පිස්සුද බං ඒ මනුස්සයගෙ නම කන්න හදයි වටේ ඉන්න උන😌
@srilankakn4774
@srilankakn4774 3 жыл бұрын
Ubala wage gonnu hinda thama yako. Rate paul palanayak ethiwela thiyenne
@ElectronicHelpsinhala
@ElectronicHelpsinhala 5 жыл бұрын
නියම වැඩක්........📺📺📺📺📺📺🎥🎥🎥
@mustang350eco7
@mustang350eco7 5 жыл бұрын
මහින්ද ගේ පවුලයි රනිල්ගේ පවුලයි ගත්තාම අහසයි පොලවයි වගේ කියලා හිතෙන්නේ මට විතරද? කවුරුත් ඈගිලි ගහන්නේ නෑ. තමන්ගේ රස්සාව කරන් පාඩුවේ ඉන්නවා. අදමයි දන්නේ රනිල්ට නන්ගි කෙනෙක් සහ තවත් සහෝදරයෙක් ඉන්නවා කියලා
@nadukatu8084
@nadukatu8084 5 жыл бұрын
Mahinda kiyanne Paula goda danna api ekekne.....
@sampathdisanayaka5023
@sampathdisanayaka5023 5 жыл бұрын
අනිවා බං. මහින්දගෙ පවුල රට මංකොල්ල කැව
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 5 жыл бұрын
Ekanam aththa
@ravindumirihana2784
@ravindumirihana2784 5 жыл бұрын
ඔව් රනිල්ගේ පවුලෙ අය නම් ඉතා හොද අය! ඒත් රනිල් ‍රටක නායකකමට නම් බිංදුවක්වත් සුදුසු නැහැ!
@Ravinath89
@Ravinath89 5 жыл бұрын
Mallila dennai Niraj saha Channa.dennawama deka ata.
@simonweerakoon1744
@simonweerakoon1744 5 жыл бұрын
We respect you sir!! All the best!
@anandhasiyabalewa5561
@anandhasiyabalewa5561 5 жыл бұрын
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මේ වගේ වැඩසටහනක් කරන්න
@sahanwijebandara5704
@sahanwijebandara5704 4 жыл бұрын
අනිවාර්යයෙන්
@ALii19455
@ALii19455 5 жыл бұрын
Honest and genuine speech.... we are proud of you! and thanks chathura too.
@Realeye66
@Realeye66 5 жыл бұрын
මේ වගේ මිනිස්සු කීපදෙනෙක් තාමත් ලංකාව තුළ ජීවත් වෙන නිසා තමයි අපේ රට මේ තරම් මට වත් මේ තත්ත්වයෙන් තියෙන්නෙ එහෙම නැත්තං මේ වෙනවිට පර බල්ලන්ගේ පාරාදීසයක් වී හමාරයි ,අපි එක විදියකින් වාසනාවන්තයි තවමත් රටට ආදරය කරන විශාල පිරිසක් මේ රටේ තාම ජීවත් වෙනවා ඒ මිනිසුන්ගේ ආශිර්වාදයත් ඒ මිනිසුන්ගේ වැඩකටයුතු නිසා තමයි අපි මේ තත්ත්වයෙන් ඉන්න එක තමයි තේරෙන්නෙ
@UdamWickremasinghe
@UdamWickremasinghe 5 жыл бұрын
Great man from a family of a gentleman's who served the country with altruism.
@greenmaxful
@greenmaxful 5 жыл бұрын
වැදගත් පුරවැසියෙක් ......ඔබතුමාව දැකගන්නට ලැබීම සතුටක් .......චතුරගේ මේ වැඩ සටහන ගොඩක් ගොඩක් හොදට කරගෙන යනවා ... ස්තුතියි
@sachithpeiris9986
@sachithpeiris9986 5 жыл бұрын
රනිල් වික්‍රමසිංහට වඩා පොළවෙ පයගහල ඉන්න මනුස්සයෙක්..😂❤
@KevinAnthonisz
@KevinAnthonisz 5 жыл бұрын
Really u are great and simple because u know what is right take the future challenge and do something better to the country what u learn
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 5 жыл бұрын
අයිය ගැන අහනකොට බටලන්ද ගැනත් අහන්න තිබුනා චතුර,කොහොම උනත් මෙතුමා හොද පොලවෙ පයගහලා ඉන්න මනුස්සයෙක් respect sir✌✌
@tribelife7650
@tribelife7650 5 жыл бұрын
Lankawe vinasa karupu desapalana arbudawalata pilithuru vivida pudgalayange samalochana gangata kapana ini ha samanai -Embilipitiye rangapana aluth jawanikawa poinilge suththra manthara sawann denna tharam janathawage mansika rogaya thawama abirahasak ?
@hgdghvhhgfghhh2233
@hgdghvhhgfghhh2233 5 жыл бұрын
ස්වාධීන පුද්ගලයෙක් බුදුසරණයි
@mayukhadesilva7470
@mayukhadesilva7470 5 жыл бұрын
I love how Chathura balances the question without being an extremist. One of the greatest programs ever created on Sri Lankan grounds.
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
I felt the same. I feel that's one of Chatura's great qualities as a highly capable journalist.
@DuminduHarshanagiovanni
@DuminduHarshanagiovanni 5 жыл бұрын
මේ වගේ මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නව ඇත්ද සල්ලි තිබුන නිසා මෙතුමා රටට ලොකු මෙහ්වරක් තම දැනුමෙන් කරාට දැනුම විතරක්ම තියෙන දක්ශ අතේ සතේ නැති අය පොලොවට පස්වෙන්න හරින සුදුස්සාට සුදුසු තැන නොදෙන පාලනයක් තියෙන පිරිහීමට මුල පුරපු රටක ජීවත් වෙන ජාති ආගම් උස් මිටි කම් වලට ගහගන්න මිනිස්සු විදියට අපි ලැජ්ජ වෙන්න ඕනෙ මැරෙන්න කලින් ඉපදුන රටට වත් යමක් නොකරන්න වුන එකට .මෙතුමාගෙ ලොකු වැටහීමක් තිබුන බව කියන්න ඕනෙ නෑ එක වාක්‍යයන් එතුමා විස්තර කරා "හැමදේම හරියට කරන්න ඕනෙ වැරදීම් තියෙන්න පුලුවන් සල්ලි හම්බ කරන්න බලන් හැමදේම කරොත් ඉවරයි එච්චරයි" එතුමා කිව්වා මේ රටේ හැම දේටම වෙලා තියෙන හෙනෙ🤨
@chinthakadevinda127
@chinthakadevinda127 5 жыл бұрын
He is a true Gentleman!!!
@sewwandisuqian3777
@sewwandisuqian3777 5 жыл бұрын
යකෝ අගමැති වෙන්න තිබුනෙ මෙතුමනෙ
@flamma2258
@flamma2258 5 жыл бұрын
please ranilata ideas denna epa
@slcinema
@slcinema 5 жыл бұрын
@@flamma2258 ammo eeei 😂😂😂
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 5 жыл бұрын
@@flamma2258 😂😂😂
@hansani97
@hansani97 4 жыл бұрын
sewwandi su qian රනිල් ඉට වැඩිය මොළයක්
@roshanmadushanka5036
@roshanmadushanka5036 4 жыл бұрын
♥️♥️♥️♥️
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Right views of people and requirements
@dushmanthakarunathilaka897
@dushmanthakarunathilaka897 3 жыл бұрын
නිහතමානි මිනිස්සු...❤❤❤
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
අගමැති තුමාගේ මල්ලි කොච්චර නිහතමානී කෙනෙක්ද අදටත් අගමැතිගෙ මල්ලි .තෙරුවන් සරනයි .
@sanjas.net.4016
@sanjas.net.4016 3 жыл бұрын
නිහතමානී දැනුම් ගබඩාවක්..ජාතියේ පිනට උපන් උත්තමයෙක්..බුදුන් දැක නිවන් දකිත්වා..
@jand3319
@jand3319 5 жыл бұрын
ආදර්ශමත් උතුම් චරිතයක් ♥️
@kavi3321
@kavi3321 Ай бұрын
රනිල්ගෙ පවුලෙ ඔක්කොම cute නේ. I'm obsessed with these brothers 🥲❤
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
Thank you great Simple Pasan from the Mather’s country lord bless your ways Shan thank you to seen like even ඔබතුමාට දිර්ඝ ආයුෂ ශාන්‍ 👈🏼🍂🇱🇰☸️✝️🙏🏽😘
@agnessriyalatha339
@agnessriyalatha339 23 күн бұрын
ඔබ තුමාගෙ සහෝදයා අංක එකේ බුද්දී මතෙක් එක තමයි ඇත්ත ඒ රනිල් මැති තුමා !!!🎉🎉
@Realeye66
@Realeye66 5 жыл бұрын
A gentleman, who ever is he
@kithsirigunasekara3675
@kithsirigunasekara3675 5 жыл бұрын
බොහොම ගරු කරන පුද්ගලයෙක්
@chamathdissanayaka7541
@chamathdissanayaka7541 5 жыл бұрын
මෙතුමා අත්දැකීම් වලින් ද පොහොසත් අයෙක්.... ඔබ තුමාට සුබ පැතමි!!!
@kelvinolorenzo
@kelvinolorenzo 5 жыл бұрын
ලංකාවේ කරුමෙට දෙන්න මාරු වුනා වත්ද ?
@sisaraperamuna8174
@sisaraperamuna8174 5 жыл бұрын
Aththa
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 5 жыл бұрын
Agamathiyath ohoma thamai. Madyen pennanne wena deyak.
@janindugalagama8723
@janindugalagama8723 5 жыл бұрын
@@dinalsamarasinghe3758 Very true. 💪💪💪💪.
@jeewssam8418
@jeewssam8418 5 жыл бұрын
Mama Ranil ge deshapalaya anumatha nokarath, Ranil ge gedarath thaama tiyenne parana walau kaale pawichchi karapu putu mesa keepayak kiyala giya pudgalayak kiwwa....Wickramasinhe pawula kiyanne param para gaanak salli tiyana radala pawulak ....eeth aththatama sarala widiyata jeewath wena minissu....aththatama tiyana eka pennanne naha, nathuwa indala hamba unama thamai ranganne kiyana eka sahathika aththa
@janindugalagama8723
@janindugalagama8723 5 жыл бұрын
@@jeewssam8418 well said.
@nandamadurapperuma4848
@nandamadurapperuma4848 5 жыл бұрын
Both are excellent and great brothers.
@ysltv6470
@ysltv6470 5 жыл бұрын
ජයවෙිවා චතුර උබ හැමදාම අලුත් වෙනසක් කරනවා ජයවෙිවා
@malindarajapaksha2166
@malindarajapaksha2166 5 жыл бұрын
great sir,and chathura
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
වැදගත් සාකච්චාවකට සවන් දුනිමි ඔබතුමාගේ නිහතමන ගතිට ස්තුතිවන්ත වෙමි
@sarkalua6778
@sarkalua6778 5 жыл бұрын
A respectable gentleman, a pioneer of our television remind us of the old school decency, much more down to earth and sincere than RW.
@aadhiraitaaliaan7449
@aadhiraitaaliaan7449 5 жыл бұрын
Nice interview.hatsup
@jagathgamini4590
@jagathgamini4590 2 жыл бұрын
උසස් වැදගත් පව්ලක ඉපදුනත් ,,, පොළොවේ පයගහල ඉන්න මනුසත්කම ඇති සාමාන්‍ය උතුම් මිනිසෙක්....
@beautyoftheworld3314
@beautyoftheworld3314 5 жыл бұрын
කතා විලාසෙනම් රනිල් මහත්තයා ම තමයි 😂😂
@NILANTIKW
@NILANTIKW 5 жыл бұрын
Manna මහත්තයා keyala keyanda පුළුවන් මහත්තයා ඔබට bududarani
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
Real gentlemen!!👍
@lekaherath9774
@lekaherath9774 5 жыл бұрын
Mr Shan W unfortunat people in Sri Lanka have no value in people like you'll it s not going to change
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මෙරටට රූපවාහිනිය හඳුන්වාදුන් පුරෝගාමියා ශාන් වික්‍රමසිංහ මැතිතුමා
@shafikali305
@shafikali305 5 жыл бұрын
We should really respect him...
@damindashyanaka2867
@damindashyanaka2867 5 жыл бұрын
ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ මේ මනුස්සයා අගමැති වෙන්න තිබුණේ, ඉතාමත් විශිෂ්ඨ දැනුමක් සහිත විශිෂ්ඨ පුද්ගලයෙක්
@DahamHarshana
@DahamHarshana 5 жыл бұрын
Ranil way better. Both are honest without a question
@shamikaanu3024
@shamikaanu3024 5 жыл бұрын
Mr Shan is a legendary character......
@chandrasurasena7809
@chandrasurasena7809 5 жыл бұрын
A great gentleman. Thanks Chatura.
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මෙරටට රූපවාහිනිය හඳුන්වාදුන් පුරෝගාමියා වූ ශාන් විකුම්සිහ මැතිතුමාගේ TNL නාලිකාවේ 30 වන සංවත්සරයට සුබ පැතුම්
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තූමාට 🙏🙏🙏🙏🙏🙏
@JanithSajitha-n6f
@JanithSajitha-n6f 2 ай бұрын
අපිට අමාරු වෙලාවෙ දේශපාලන වාසිය නොබලා අපි වෙනුවෙන් වැඩ කල මිනිසා රනිල් ...
@biyeshajayathilaka3475
@biyeshajayathilaka3475 5 жыл бұрын
මෙතුමා අගමැති සහෝදරයා වශයෙන් නොව ශාන් වික්‍රමසිංහ වශයෙන්, ඔහු ලෙසම හදුන්වා දෙනවා නම් වඩාත් සුදුසුයි චතුර අයියේ.
@shiromananayakkara1098
@shiromananayakkara1098 5 жыл бұрын
Me 2nma hodai
@neeldesilva8088
@neeldesilva8088 5 жыл бұрын
Wickramasingha family is very rich family after 1948....Black coat people
@DahamHarshana
@DahamHarshana 5 жыл бұрын
Ranil also a great human being without a question. We just can't see because of his career.
@nissankapush
@nissankapush 5 жыл бұрын
ඇයි ඒ .අගමැති සහෝදරය ලෙසමයි හදුන්වන්න ඕන.. ඒ සංස්කෘතිය රටේ ඇතිවෙන්න ඕනි.අපිට මතකයි.සමහර අවස්තා වල අයිය ජනාධිපති උනාම වටේ පිරිස් හැසිරුනු ආකාරය..ඒ වගේ තත්වවලට මෙතුමගෙ ක්‍රියාකලාපය ආදර්සමත් උත්තරයක් සපයනව. ඒ හින්ද ඒ සංස්කෘතිය දිගටම ගෙනිටන්න ඕනිනම් මේ ආමන්ත්‍රණය තමයි වඩාත් සුදුසුම
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
මේ පුද්ගලයා නිහතමානි වැඩිද මන්දා 🤔🤔 නයෙක් උනත් පෙනේ පිම්බුවේ නැත් නම් දරමිටි බදින්න ගන්නවා කියනවනේ
@tuanajalan3836
@tuanajalan3836 5 жыл бұрын
Eka tamay me raniltath une
@isachewa7773
@isachewa7773 5 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
ගරුත්වය පුදකරමි ඔබතුමාට. ශාන් වික්‍රමසිංහ මහත්මයා ඔබ මා දුටු සරළම පුද්ගලයා කිව්වොත් නිවැරැදියි . හරිදේ සෘජුව කතා කරනව , බොහොමත්ම අනර්ඝයි . චිරාත් කාලයක් වැජඹේවා ! තෙරුවන් සරණයි ඔබතුමාට . ස්තූතියි චතුර .
@agnessriyalatha339
@agnessriyalatha339 23 күн бұрын
TNL මතක යේ රෑදුනු ආයතනයක් ඔබ තුමා ගෙන් ත්‍යගයක් ලබාගනතියේ ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලබේවා 🎉🎉
@SaifSaif-fy6xk
@SaifSaif-fy6xk 5 жыл бұрын
Chathura .මම හැමදාම aderi ජයවේවා මල්ලි ඔයාට බුදු සරණයි මම priyangi කොත්මලේ ඩුබායි
@heshanjay6933
@heshanjay6933 5 жыл бұрын
Saif123 Saif123 ඩුබායි තියෙන්නේ කොත්මලේ ද?
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 9 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН