The True Story of Dadubasnamanaya (දඩුබස්නාමානයේ ඇත්ත කතාව)

  Рет қаралды 34,026

VOICE OF SENAKA WIJESINGHE

VOICE OF SENAKA WIJESINGHE

Күн бұрын

Пікірлер: 152
@nipunasrimal3352
@nipunasrimal3352 2 жыл бұрын
එදා මෙදා තුර ටෙලි නාට්‍ය ඉතිහාසයේ මම බලපු හොදම ටෙලි නාට්‍ය දඩුබස්නාමායනය ❤❤
@samanthikaperera9255
@samanthikaperera9255 Жыл бұрын
Super telidrama
@jayanihalliday6316
@jayanihalliday6316 6 ай бұрын
Definitely
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 6 ай бұрын
අනිවාර්යයෙන්
@vidarshanawickramasinghe9260
@vidarshanawickramasinghe9260 Ай бұрын
01. Dadubasnamanaya 02. koombiyo 03. ❓
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 10 ай бұрын
මම ටෙලිනාට්‍ය ඕනතරම් බලල ඇති. ඒත් දඩුමනස්නාමානය තරම් ලස්සනට නැවත නැවත බලපු නාට්‍ය ක් ඇත්නම් ඒ දඩුමනස්නාමානය යී. ❤❤❤❤❤❤❤❤❤
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
සුපිරි ,ජය වෙිවා. මම බලපු ටෙලිනාට්‍ය වලින් අමතක නොවන සුපිරිම නාට්‍ය තමා දඩුබස්නාමානය. මේ විඩියෝ එකෙන් තේරෙනවා ඒ නාට්‍ය හදන්න ඔබතුමාලා කොච්චර මහන්සි වෙලාද කියලා ඇත්තටම මේක සිංහල සටන් කලාව හා ඉතිහාසය පිලිබද රිසර්ච් එකක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මේ කතාව චරිත ,පසුතලය ,සංගීතය , භාෂාව , ඒකාලේ ඇදුම් පැලදුම් ගැන පුර්ණ අවබෝධයක් ඇතිව කරපු නිර්මාණයක්. කියන්න කණගාටුයි දැන් තියෙන්නෙ එදාවෙිල සිංහල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක දන්නෙත් නෑ නාට්‍ය මොකක්ද වෙන්නෙ, කොතනින් කොහොමද ඉවර වෙන්නෙ කියලවත්. ජනප්‍රිය වුනාම ඔහේ ඇද ඇද යනවා බලන්න අප්‍රසන්නයි.
@OG-fz7ck
@OG-fz7ck 3 жыл бұрын
සර් මේ දැන් දඩුබස්නාමය බලල ඉවර උනේ🤗😘 ඒ්කනම් විශිශ්ඨ නිර්මාණයක්☺
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
කොටස් කියක් තියෙනවද?
@shavicool9009
@shavicool9009 3 жыл бұрын
සුපිරි ..දඩුබස්නාමානය.මකරගෙ තානායම.. සුභ පැතුම් .ජයවේවා
@roshansachith206
@roshansachith206 5 ай бұрын
ජීවිතේටම දැක්ක මතක හිටිය එකම ටෙලිනාට්‍ය එකේ තිබුන සුයලු සංගීතයන් අදටත් ඇහුනොත් මාරම ආසාවක් තියෙන්නේ💞💞💞
@sidathacoustic8217
@sidathacoustic8217 Ай бұрын
ඩොක්ට ප්‍රේමසිරි කේමදාසගේ මියුසික් නම් ඉතිං මියුසික් තමා ❤
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
ඔබතුමන්ගේ භාවත්‍රා ඉතාම වටිනවා සහ ඒ චරිතයට හුඟක් හොඳ සාධාරණයක් කරා...!
@humanbeingmotivation2901
@humanbeingmotivation2901 2 жыл бұрын
ජයවේවා බලපු සුපිරිම කතාවක් දඩුබස්නාමානය.. හැම කෙනාම නොමැකෙන මතකයක් ලෙස අපේ හිත්වල ඉන්නවා. එක නිවැරදි කිරීමක් කරන්නම්. ඒ අන්ගම් සටන් කියන්නේ අපේ සටන් කලාවක් හෙලයගේ සටන් කලාව. කගෙන්වත් ඉගෙන ගත් දෙයක් නෙමේ. මේ හෙල දිවයිනේන් තමා ලොකෙටම සටන් කලාව ගියේ. අපේ උරුමයයි අන්ගම් සටන්. කොහොම උනත් දඩුබස්නාමනයෙනුයි ගොඩාක් මිනිස්සු අතරට මේ කලාව ගියෙ. ජයවේවා....🙏🙏
@andyandy7194
@andyandy7194 22 күн бұрын
❤❤❤වැල් වටාරම් වලින් තොර වූ ඉතාමත්ම රසාස්වාදය දුන් කථාවක්. චරීත හැම කෙනෙක්ම තම කාර්යය ඉටු කරා.
@supunsahabandusts3186
@supunsahabandusts3186 3 жыл бұрын
ආයේ රගපාන්න නැද්ද ඉස්සර මන් පොඩි කාලේ තැන් තැන් වල යනව කතා බලන්න ඒ කාලේ TV නෑ අපිට දැන් TV තියෙනව ඔයාල රගපාන්නෑ 😥😥😥😥😥
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
ANE DEYYANE e kathawe lassana...aththtama aththa kathawak..hithiya yuthu deyak sagawila tiyenawa.......
@dhammikathushara7641
@dhammikathushara7641 5 ай бұрын
මම මේ දන්ඩුබස්නාමානය 30 පාරකට වඩා බැලුවා. මගේ ජීවිතේ මම බලපු හොදම නාට්‍ය තමා. ඔබ තුමා මේ චරිතය සුපිරියටම කරල තියනවා. ඒකෙ දෙකක් නෑ. අනිත් සියලුම නලූ නිලියනුත් මේක සුපිරියටම පන පෙව්වා. ඔබතුමා තවත් මෙවැනි නාට්‍ය වලට ඕනෙම චරිතයක්. මම ආසයි මේවගේ තව නට්‍ය තුලින් ඔබව දකින්න. ජයවේවා
@AjithKumaraTube
@AjithKumaraTube Жыл бұрын
දණ්ඩුබස්නාමානයේ ආරච්චිගේ චරියට හරියන්නෙම ශ්‍රියන්ත මෙන්ඩිස්ම තමා... ඒ අධි පෞර්‍ෂ්වත් භාවයන් කණගාටුවෙන් උවත් කියන්න ඕනි ජැක්සන්ට බැහැ.... ජයන්ත මහත්මය ඔහුට සිතැඟි පරිදි අකාලසඳ්‍යා එකේදි ජැක්සන්ව වීරයාගේ චරිතයට ගන්නවා .. ඒත් ඒකම ඔප්පු කරනවා ජැක්සන්ට සැඩ පෞර්ෂ චරිතය එතරම් සාර්ථක නැහැ කියල​...
@Voiceofthegod
@Voiceofthegod 9 ай бұрын
💯💯💯💯 එකගයි
@Harshi5766
@Harshi5766 6 ай бұрын
​@@Voiceofthegodmekiyana katawata ekaga venna baha.mokada jakson ahalepola kumarihami movie eke rajasinha rajuta act karana vidiha ati vishishtai.et sada parusha charitayakne.
@nipunasrimal5872
@nipunasrimal5872 5 ай бұрын
අනිවාර්යයෙන් ම
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 2 ай бұрын
සංස් කෘතිකයි එකගයි
@tharinduramanayake7834
@tharinduramanayake7834 Ай бұрын
Aniwaryayenma.
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 6 ай бұрын
ළඟිදී ආයෙත් බැලුවා එම ටෙලි නාට්‍ය 👍👍👍👍👍❤️
@malithasathsara1507
@malithasathsara1507 3 жыл бұрын
ලංකාවෙ ටෙලිනාට්‍ය කලාවේ එදා මෙදා තුර බිහිවුණු අති විශිෂ්ඨම ටෙලි නාට්‍ය දඬුබස්නාමානය කියලා මට හිතෙන්නෙ
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
hm ou
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
මෙන්න නළුවෝ❤️🇱🇰🇱🇰🇱🇰💐
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
,,බලුවො ඇවිත් නලුවො කැලේ ගිහිං නේ ද
@kamalmunasinghe2261
@kamalmunasinghe2261 Күн бұрын
Meyawa dakinnath asay, budu saranay obathumata🙏🏻🙏🏻🙏🏻
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
ජැක්සන් සහ ශ්‍රියන්ත දෙදෙනාම විශිෂ්ඨ නලුවො.හැබයි ශ්‍රියන්ත ඉදිරියෙන්🌹
@devindasamankula8935
@devindasamankula8935 Жыл бұрын
අපි නම් පොඩි කාලෙ ඉදන් බලපු සුපිරි ඩ්‍ර්මා වල සුපිරිම දක්ෂ නලුවෙ ඔබ තුමා 🙏❤️🙏❤️🙏
@gtssuperservices29
@gtssuperservices29 3 жыл бұрын
Dandubasnamanaya ! Puduma rasawath ! Jayantha Chandrasiri mahathma athulu siyaluma shilpeenta bohoma sthuthiy...! Mahanuwarata adambarayak wu Obata bohoma sthuthiy!
@malkiathapatthu7959
@malkiathapatthu7959 Ай бұрын
රොබින් හූඩ් මායා බන්ධනය රොබින්සන් අන්දරය "දඬුබස්නාමානය" මේ කතා ටික දෙපාරකට වඩා ඔක්කොම බලලා තියෙනවා.අදටත් මේ කතා නැවත නැවතත් බලන්න පුදුම ආසාවක් තියෙන්නේ ❤❤🎉
@DMHNDisanayaka
@DMHNDisanayaka 5 ай бұрын
බැලුවට එපා වෙන්නෑ සුපිරියක්
@kalumaryankularathna5406
@kalumaryankularathna5406 4 жыл бұрын
සුපිරි සුභ පතනව
@wpiyasiri7171
@wpiyasiri7171 2 ай бұрын
ජයග්‍රහණයට පියවරු ගොඩයි.. පරාජය අවජාතකයි.. මොනව උනත් නාට්‍ය සුපිරි
@YashKuruwitage
@YashKuruwitage 3 жыл бұрын
දැන් ඉන්න නළු නිළියන්ට වඩා මේ මිනිස්සුන්ගෙ ඇගේම කලාව තියෙනවා.....මේ අයව නැවත නාට්‍ය වලට සම්බන්ධ කරගන්න
@SudeeraLakmal-n4i
@SudeeraLakmal-n4i 8 ай бұрын
Obe kathaawa hariyatama hari...
@danudanu1427
@danudanu1427 3 жыл бұрын
බලපන් ඒ කාලේ අධ්‍යෂකවරු ගුරුවරු 27 ලගට ගිහින් රිසච් කරලා කතාව හදන්න
@කරවිලවාඩිය
@කරවිලවාඩිය Жыл бұрын
නැවත ඒ චරිතය ක් බලන්න පුලුවන් වේවා ❤
@warunadamith1979
@warunadamith1979 3 жыл бұрын
👍⭐👍⭐👍⭐👍⭐👍සුපිරි අයියෙ
@nishaya1984
@nishaya1984 Жыл бұрын
ඔබතුමාට දීර්ගායු!!!. දඩුබාස්නාමාණය මම මුලින්ම බලද්දී මට අව්රුදු 9ක් වගේ. යන්තම් මතකයේ තිබුණු මම කැමතිම නාට්‍යයක් නිසා මේ දවස් ටිකේම මුල සිටම බැලුවා. ඔබ ඉතා දක්ෂ කාලාකරුවෙක් 🌹🌹🌹🌹.
@maducajoncovers1905
@maducajoncovers1905 18 күн бұрын
We loved our histry☺️☺️🙏
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 6 ай бұрын
ඒ චරිතය පණ පොවන්න සියන්ත වෙන්ඩිස්සරම් වෙන කෙනෙකු මම හිතන්නේ නෑ ඉන්නවා කියලා ඒ හඬ පෞරුෂය ගමන් විලාශය පුරාණයේ හිටපු ආරච්චි තමයි,
@migaratennekoon8184
@migaratennekoon8184 3 жыл бұрын
Versatile actor and extremely talented senaka. I grew up with dhandubasnamanaye. I'm extremely pleased to see you and I have subscribed your channel. Good luck senaka and thank you very much for making my childhood beautiful. Take care and God bless you
@piyumalchandrasena4780
@piyumalchandrasena4780 Ай бұрын
Wow❤
@SurangiSooriyage
@SurangiSooriyage Жыл бұрын
Marai 🎉 thanks 🎉
@Ken_x7
@Ken_x7 11 ай бұрын
"Dadubasnamanaya" The Best Tele Series Ever🥺♥️
@ravana1657
@ravana1657 Жыл бұрын
අංගම්පොර කියන්නේ ඉන්දියාවෙන් ආවේ දෙයක් නෙමෙයි මනුස්සයෝ. .
@BogalaSawundiris
@BogalaSawundiris 5 ай бұрын
ඉන්දියාවෙන් තමයි ආවේ ! රාවණා ආවෙත් ඉන්දියාවෙන් !
@samanthikaperera9255
@samanthikaperera9255 Жыл бұрын
Super telidrama...😍😍😍
@张启秋
@张启秋 4 жыл бұрын
Great
@krishangunarathne3818
@krishangunarathne3818 6 ай бұрын
Great work
@wijayatv100
@wijayatv100 5 ай бұрын
Great job senaka you done
@nnmovies514
@nnmovies514 3 жыл бұрын
භවත්‍රා පිටසක්වල ජීවියනෙ😁😁😁
@kanishkaashani4571
@kanishkaashani4571 4 жыл бұрын
It s nice
@harshahdg
@harshahdg 3 жыл бұрын
නියමයි..👌
@mindtopsyche1153
@mindtopsyche1153 3 жыл бұрын
ජය වේවා සර්
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
Episode කියක් තියෙනව ද
@KingsleyAmarathungaarachchige
@KingsleyAmarathungaarachchige Жыл бұрын
නියමයි...කතා කල යුතු දෙයක් ....
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Super
@SenimaInvesting
@SenimaInvesting 4 жыл бұрын
Super! i was your student! I dont have your number now! Also i lost the jkd id.
@dhanushkaprabhath7949
@dhanushkaprabhath7949 3 жыл бұрын
Good luck
@LahiruSampath-q7h
@LahiruSampath-q7h 5 ай бұрын
සර් මමත් ආසයි සටන් කලාව ඉගෙන ගන්න
@nisankatenuwara9303
@nisankatenuwara9303 3 ай бұрын
❤❤❤senaka❤❤❤
@chamudiupeksha2616
@chamudiupeksha2616 5 ай бұрын
Nice acting
@charithbishan6273
@charithbishan6273 2 жыл бұрын
angam koheda mahaththyo indiyawen awe ethanama borune kiyanne
@iroshsamantha2886
@iroshsamantha2886 6 ай бұрын
අවසානයෙහි සුදුසුම පුද්ගලයන්ට චරිත ලැබී ඇත
@thilinajeewantha1263
@thilinajeewantha1263 3 жыл бұрын
Man balapu sipirima kathavak....music ..රඟපෑම ..a hamadema...akema akalasandaya...a vagema nattayak...
@chamaranilusha6721
@chamaranilusha6721 Жыл бұрын
❤❤❤❤❤❤❤
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 6 ай бұрын
දඬුබස්නාමානය වගෙ නාට්‍ය හා චිත්‍රපටි අපේ රටෙ ගැම්ම ඇති දේවල් අපි ආසයි බලන්න .. ඒ වගෙ නව නිර්මාණ තව බිහිකරන්න ... බොහෝ ජනතවක් ආදරයෙන් වැලඳ ගනිවී එවැනි නිර්මාන ... අදකාලේ t.v වල නම් බලන්න දෙයක් නැහැ මෝඩ හරයක් නැති මන්දබුද්දික නාට්‍ය බිහිවෙන්නෙ .. ඔබතුමා ඉන්නෙත් ඒ නාට්‍යෙ විතරයි නමුත් අදටත් ජන්ප්‍රිය ඒ නාට්‍යවල තියෙන කතා රසය නිසයි ... නාස්තිවිද්‍යව තුල ප්‍රජාවට හානියක් විතරයි කියන අර්තයත් වටිනවා ... දැන් හොර අංගන් සටන් කාරයො ගොඩක් ඉන්නවා කියලා ඔබතුම කියන vidio එකත් බැලුවා ...ඔබතුමාගෙ අවන්ක කමට අපේ ගෞර්වය !!!
@weerakoons
@weerakoons 5 ай бұрын
Thanks
@mahindaperera7
@mahindaperera7 3 жыл бұрын
Sri Lankan Robin Hood
@lotuswave3571
@lotuswave3571 3 жыл бұрын
Indiyawa neththan ithin api ewarai neheee balanna ithin....
@sinharadesilva2548
@sinharadesilva2548 3 жыл бұрын
Ithin obathuma gihin udawvak karenedda senat dikkumbura mahatha den inna thathve gena hithala.
@sinharadesilva2548
@sinharadesilva2548 3 жыл бұрын
Ei riply nokaranne
@amilasriweerakoon
@amilasriweerakoon 10 ай бұрын
retheme of the young generation poster kochchara gehuwada api e kale sir matale/nuwara
@Handy-Chanda1970
@Handy-Chanda1970 3 жыл бұрын
watched
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Angampora dunu widiima kadu satan kata polaya thani hellaya
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
😘😘👍👍👍 නියමයි
@pavanikaushalya1605
@pavanikaushalya1605 3 жыл бұрын
😍😍
@wijepalapeiris3407
@wijepalapeiris3407 8 ай бұрын
මේ නාට්‍යය බලන්න පුළුවන්ද online?
@Harshi5766
@Harshi5766 6 ай бұрын
KZbin eke tiyenava.search karala balanna
@Nisha76532
@Nisha76532 Жыл бұрын
❤❤❤❤
@DMHNDisanayaka
@DMHNDisanayaka 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wasalananayakkara3957
@wasalananayakkara3957 3 жыл бұрын
Hi Senaka
@erandanaliyanaarachchi8332
@erandanaliyanaarachchi8332 Жыл бұрын
indiawen newei anganpora awe
@BogalaSawundiris
@BogalaSawundiris 5 ай бұрын
ඉන්දියාවෙන් තමයි ආවේ ! රාවණා ආවෙත් ඉන්දියාවෙන් !
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 3 жыл бұрын
ඒ කියන විදියට දැන් ලංකාවෙ අංගං සටන් කලාව නැද්ද ?ලොකු ආසාවක් තියෙනවා හදාරන්න...
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
එන්න
@tharindumadhuranga5231
@tharindumadhuranga5231 3 жыл бұрын
@@mahensasvirugunarathna8484 nomber eka
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
@@tharindumadhuranga5231 0769205016
@chandanadeashappriya8918
@chandanadeashappriya8918 Жыл бұрын
ඔබතුමාගෙ නම්බර් එක එවන්න පුලුවන් ද
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 5 ай бұрын
ජනපති වරණයේ ප්‍රතිපල ........බුද්ධි අංශයෙන් ..........සජිත් 52%යි ........පොහොට්ටු 24%යි අනුර 15%යි ....අනෙත් 09%යි
@theekshanaweerarathne4847
@theekshanaweerarathne4847 5 ай бұрын
මේක දාපු එකා ගිහින් බලපන් තොගෙ අම්මගෙ ගවුම උස්සල හු...ත බැල්ලියෙක්ගෙ වගේද කියල ..
@wikisrw3909
@wikisrw3909 Жыл бұрын
බොරු කියන්න එපා හුත්තො,අංගම්පොර ඉන්දියාවේලු,😂උබ මාතර බන්දුල මාස්ටර්ගෙන් අවුරුදු 2ක් ඉගනගෙන ගිහින් වැඩ දාලා දැන් එනවා අපිව අන්දන්න
@megapriyasaman7689
@megapriyasaman7689 5 ай бұрын
🇱🇰🐸👍
@හෙළඅසිපත-ධ6ද
@හෙළඅසිපත-ධ6ද 22 күн бұрын
අංගම්පොර ඉන්දියාවෙන් ඇවිල්ලද ලංකාවට ඉගැන්නුවේ 🤣🤣🤣
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
අපේ ආගම උතුරු ඉන්දියාවෙන්,සිංහල මිනිස්සු උතුරු ඉන්දියාවෙන්,ඉතින් අංගම් විතරක් ලංකාවෙ තියෙයිද????
@lotuswave3571
@lotuswave3571 3 жыл бұрын
Angan pora indiyawen lankaawata............!
@sirilanka7190
@sirilanka7190 3 жыл бұрын
machan oyawa awrudu 10kata withara kalin colombo bus tand ekedi hamba una.hina unath ganan gaththe ne.pada sho nam epa moka unath kamak ne.
@haseen99
@haseen99 2 жыл бұрын
Kamal hondama yaluwa hinda thamai ....horen Satan uhannala arachigen meya merumkewe
@Tutu-r4z
@Tutu-r4z 6 ай бұрын
Arachita baya nathuwa meya katha karana widiya.
@wiwiyanwikramasinghe4942
@wiwiyanwikramasinghe4942 Жыл бұрын
Sonhalayata apahasasayak .
@hiranshanaka6160
@hiranshanaka6160 3 жыл бұрын
sihina thotupala
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
කොහෙද කාලකන්නියො අංගම්පොර ඉන්දියාවෙන් අාවෙ.තෝ දන්න ඉටිගෙඩිය. ලංකාවෙන් ඔය රටවල්වලට ගියා මිසක් ලංකාවට කොහෙන්වත් අාවෙ නැහැ. පරගැති හිපාටුව
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
@JULIAN JULIAN තෝ මොනවද දන්නෙ කල්ලතෝනියෝ.මම නූගත් කියන්ල උඹ උගත්ද
@somnasdias8069
@somnasdias8069 3 жыл бұрын
tho dakkada rawana angammpora kelinawa....?? hema reddama patangaththe lankawe kiyala hithan inna rawana una karayek.
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
@@somnasdias8069 තෝ ඉන්න තැනක් මට කියපන්. මම හැම දෙයක් ගැන ම හොයල සාක්ෂි සාදක සහිතව ඔප්පු කරගෙන තියනවා..මම තොට කියල දෙන්නම්...අංගම් ඉන්දියාවෙන් අාව කියන්න තියන එක සාදකයන් ඔප්පු කරල පෙන්නහන් පුලුවන්නම්....මේ ලෝකෙ මුල් ම ජනාවාස අැති වුනෙත් ලංකාවෙ තමයි බූරුවෝ. තමුසෙ අංගම් ගැන කතා කරන්න කලින් කියපන් තමුසෙ අංගම් ඉගෙන ගෙන තියනවද........
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
@JULIAN JULIAN තමන්ගෙ රටට ජාතියට අපහාස කරන බල්ල තෝනෙ
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
@JULIAN JULIAN මොකක්ද කියපන් බූරුවෝ බොරුව..තෝ මම කියපු එක දෙයක් හරි බොරු කියල ඔප්පු කලොත් මම තොට ලක්ෂයක් දෙනව
@gopalhurp4920
@gopalhurp4920 3 жыл бұрын
ටයිගර් ෆිස්ට් ඩ්‍රැගන් ඊගල් ක්ලෝස් තුනේම කම්බිනේෂන් එකද සර් එතකොට අංගම්පොර කියන්නෙ
@cheffwasantha9598
@cheffwasantha9598 5 ай бұрын
Senaka danna itigediya ape sinhala kama winasha karanna epa
@sandunhettiarachchi2811
@sandunhettiarachchi2811 3 жыл бұрын
Moo hena,,,,padda,
@sandunhettiarachchi2811
@sandunhettiarachchi2811 3 жыл бұрын
Padai gadai natnam,,,moo hoda ekek
@Venom-th9wu
@Venom-th9wu 3 жыл бұрын
අයියෝ.. ඔයාලා මොකටද ඔච්චර මහන්සි වෙවී රිසර්ච් කලේ.. සීතාවක රාජසිංහ පරම්පරාවේ අවසන් පුරුක, වත්මන් ඇඟේ මැඩිල්ල රණපිල මුහන්දිරම්තුමා අජන්ත මහන්තාරච්චි මහා ඇදුරුතුමා මුණ ගැහිලා ඔය වැඩේ කරගන්න තිබුනානේ. ඒ කාලේ එතුමා පොඩි ඇති ඒත් පොඩි කාලේ ඉදලා අංගම්පොර උගන්නලා තියෙනවාලු. නැත්තං තාත්තාගෙන් හරි සීයාගෙන් හරි තොරතුරු අරන් ඒ විදියට සටන් නිර්මාණය කරන්න තිබුනානේ. මේ බලන්න මේ වීඩියෝ එකේ තියෙනවා එතුමන්ලාගේ පරම්පරාවෙන් උරුමය ලැබුණු හැටි. ජයන්ත චන්ද්‍රසිරි මහතා දැනගෙන ඉන්න නැතුව ඇති සමහර විට. කොහොමත් පාරම්පරික අය වැඩි ප්‍රසිද්ධියට කැමති නෑනේ. kzbin.info/www/bejne/qmS2nHWtmN-bZrM එතුමන්ලා තමයි වර්තමාන‍යේ අංගම් කොරතොට ආරච්චිවරුන්ගේ නියෝජනය. අංගංපොර නං එතුමා තමයි ඉතින් kzbin.info/www/bejne/mqO2n6muZ5Wsg80 kzbin.info/www/bejne/nKKWkoKPa7l-arc මේ එතුමාගේ වීඩියෝ තියෙන තැන kzbin.info/door/KU3_7VDD11fxR9ciz71GuQ වැඩි තොරතුරු kzbin.info/www/bejne/mGTCnX6vdsyWZtk
@B24_Buwa
@B24_Buwa 7 ай бұрын
අංගම්පොර ආරම්භය සහ පැවැතුනේ මාතලේ සහ නුවර ප්‍රදේශවල, සුදලිය සහ මරුවල්ලිය , 1502විතර කාලෙ නුවර කරලියැද්ද රජ ඉන්න කාලෙ රාජ්‍ය හමුදා වලට යොදාගෙන තිබුණා අංගම්සටන්කලාව, කොනප්පු බණ්ඩාර (පළමුවන විමලධර්මසූරිය ) ඉතාම අසාමාන්‍ය අංගම්පොර ශූරයෙක්. ලංකාවෙ හිටපු ඉතිහාසයේ නොලියවුන අති විශිෂ්ට යුධ මොළයක්. ඔහු අංගම්සටන් කලාව බහුල ලෙස භාවිත කලා රාජ්‍ය හමුදාවන් තුල, ඉතිහාසයේ නොලියවෙන්න හේතුව එවකට ලංකාවෙ බහුතර ඉතිහාස රචකයො හිටියෙ පෘතුගීසි , කොනප්පු බණ්ඩාර තමයි පෘතුගීසින්ව එලවන්නෙ නුවරින් සහ දන්තුරේ සටන මෙහෙයවන්නෙ, සීතාවක රාජසිංහ මැරෙන්නෙත් විමලධර්මසූරිය එක්ක සටනින් පැරදිලා පසුබහැලා එනකොට උණ කටුවක් ඇනිලා.
@harshahdg
@harshahdg 3 жыл бұрын
Great
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 148 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН