ඔහුගෙම ජෙට් එකේ ගිය හින්දා අපරාධකරුට ලේසිවුණා|උපාලි විජේවර්ධනගෙ කැමරා ශිල්පියා හෙළිකරන ඇත්ත පැත්තI

  Рет қаралды 355,061

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 660
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾 හරේන්ඳ්‍ර ජයලාල් ප්‍රසන්න හෙන්නායක මහතාණනි ඔබ දෙදෙනාටම ගොඩක්ම ස්තූතියි. මෙවන් වටිනා වැදගත් අර්ථවත් සිදුවීම් ජනමාධ්‍යට පෙන්වාදීම. ජයවේවා!!!
@randunubandara6154
@randunubandara6154 Жыл бұрын
ප්‍රසන්න හෙන්නායකයන් නමටම ගැලපෙන ප්‍රසන්න පුද්ගලයෙක් !හරිම සතුටුයි වීඩියෝවකින් ඔහු ව අපට මුණගැස්වීම ගැන "සැබෑමිනිසෙකුගේ කතාව ක්"ඔබේ මෙන්ම අපගේද සිත් ඇද බැද ගත් පොතක්. ප්‍රසන්න ඔබට මෙන්ම හරි න්ද්‍ර ඔබටද ජයම!!!
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මාරම වටිනවා. උපාලි විජේවර්ධන මහතා වැනි දක්ෂ මිනිස්සු රටට අහිමි වුණ එක අපරාධයක්.මට මතකයි තාත්තා ඒ මහත්තයා ගැන ගුණ කියනව. 96 ලෝක කුසලාන ඇදුම් තවම තියෙනවා.දකිද්දිත් ආසයි.ඒ සතුට කැපකිරීම් නම් කියන්න වචන නැහැ.
@tharaninithya3028
@tharaninithya3028 Жыл бұрын
Eye match Eka mathak veddi godak dukai.ea kalaya gana
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
බලයට කෑදර කාලකන්නි දේසපාලුවෝ හින්දා ලංකාවේ හිටපු විශිෂ්ඨ බුද්ධිමත් මිනිස්සු කී දෙනෙක් රටට අහිමි උනාද...උපාලි විජේවර්ධන මහත්මයා අද හිටියානම් ,,ලංකාව ගොඩාක් දියුණු රටක්..😢😢😢
@isurudilanka8912
@isurudilanka8912 Жыл бұрын
ඒකනම් ඇත්ත.විශේශඥයෝ කියන විදියට එයා අද හිටියනම් ලෝකෙ පලවෙනි පෝසත්ම 10 අතර ඉන්න තිබ්බලු.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
තේරෙනවද කාලකන්නි දේශපාලුවො කරල තියෙන වැඩ කී දාහක් හොඳ නායකයින් බිහි වෙන්න තිබුන අවස්ථාව නැති කලාද කියල
@sisirasisira8278
@sisirasisira8278 Жыл бұрын
Game of the day
@nidula_yasan
@nidula_yasan Жыл бұрын
ඇත්ත😢
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Жыл бұрын
Eyath hitiya nam… Ada inna Dammikala wage oya ape rate badu gewanne nathuwa inna anith mahaa parimaana business karuwo wage thamah 🤔
@shyamacooray6756
@shyamacooray6756 Жыл бұрын
කාලකන්නි දේශපාලුවෝ. රටට අහිමි කල මිල කල නොහැකි ජීවිත
@kalanakavishanka3152
@kalanakavishanka3152 4 ай бұрын
Danne nedda Ranil ge mama kiyala
@nadee2011
@nadee2011 Жыл бұрын
මම හැම දවසකම හිතන දෙයක් අද අපේ රටේ මිනිස්සු දුක් විඳින්න ප්‍රධාන හේතුවක් මේ වටිනා මනුස්සයා නැතිවීම. ඇත්තටම රට ගැන හිතලා වැඩ කල කෙනෙක්. අද ඔහු විසින් කල දෙයක්වත් නෑ. ⁣අපි පිටරට චොකලට් ගෙනත් කනවා. ඒත් කවුරුවත් දන්නේ නෑ කැන්ඩොස් චොකලට් කොයිතරම් ජනප්‍රියද රසද කියලා. අද තියෙන ⁣කැන්ඩොස් කන්න තියා හිතන්නවත් බෑ. හරිම quality හොඳම නිශ්පාදන දීපු උපාලි විජේවර්ධනයන් නැතිවීම අපේ අවාසනවක්.
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
මේ වගේ මහත්මා ගතිගුණ ඇති උතුම් වැදගත් චරිත අද කෝ ? විජය කුමාරතුංග / ගාමිනී දිසානායක / ලලිත් ඇතුලත්මුදලි /උපාලි විජේවර්ධන🧡💜
@sisirasisira8278
@sisirasisira8278 Жыл бұрын
Hmm karapu tarama kiyatot wadiwenna uvmana nata hitagattama yanawa . You didn't feel it? Think about.
@nishanthamiriyagalla8094
@nishanthamiriyagalla8094 Жыл бұрын
ගංගොඩවිල සෝමහිමි.ඩෙන්සිල් කොබ්බෑකඩුව. රෝහණ විජේවීර.
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
ගාමිණි කියන්නෙ ත්‍රාඩ මිනීමරුවෙක් ! 81 යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ 83 කලු ජූලියෙ දෙමළ මිනිස්සු මැරුව කඩ ගිනිබත් කලා. එයා ඇමති කෙනෙක් විදියට කරපු වැඩ එක්ක එයාට පුලුවන් උනා එයාගෙ කෙරුවාවල් වහල මාර පොරක් වගේ සමාජය ඉස්සරහ පෙනී ඉන්න.
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 10 ай бұрын
ප්‍රේමදාසයා ඒ ඔක්කෝම මරලා දැම්මා
@manawasinghebandara7221
@manawasinghebandara7221 10 ай бұрын
ගාමිණී දිසානායක යාපනය පුස්තකාලය ගිනිබත් කරපු පාහර සෙට් එකේ සාමාජිකයෙක්. ලලිත් ඇතුලත්මුදලි වෙලඳ ඇමති ලෙසින් සිටියදී තමයි නැව් සංස්ථාව සතුව තිබූ නැව් 26 ක් කාබාසීනියා කරා. හරී වටිනා මිනිසුන්?????
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි මහතාණෙනි ශ්‍රේෂ්ඨතම මිනිසෙක්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Жыл бұрын
වටිනා සාකච්ඡාවක් සහ ලස්සන රූප පෙලක්.... ස්තූතියි හරේන්ද්‍ර මහතා.❤ ඒත් හොද මගපෙන්වීමක් සහ ආශ්‍රයක් නැති මිනිසෙකුට කොයින්ද ඉදිරි ගමනක්!? (ප්‍රේමදාස, ජේ ආර් සමග සිටි ) හැබැයි එයාලා අඩුවක් නැතිව රටට කියා දුන්න දෙයක් තියෙනව එදා සිට අදත් මේ රටට උගන්නපු එකම දේ පමනට වඩා නැති බංග කිරීම. (හෙලිකොප්ටරයෙන් නාන්න යෑමත් ) රාජපක්ෂ, රනිල් ආණ්ඩුව ඒ ක්‍රමය නොඅඩුව කරන් යනවා.
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Жыл бұрын
අති විශිස්ඨ මෙන්ම වැදගත් ඉතිහාසයක් එලිදරව් කල වැඩසටහනක්. ජය වේවා !
@thusharathalagala6447
@thusharathalagala6447 Жыл бұрын
Very true
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 10 ай бұрын
Habaipadadadasapaluwokoiharamugah,buddemahmenesungahanakala,sobadahamanesewalawatadaduwamdanawa,alugosuwoapaya,ayaidarmahawaya
@ndeep7152
@ndeep7152 Жыл бұрын
මගේ තාත්තිත් වැඩකලේ උපාලි ඒකේ හැම දාම චොකලට් ටෝපී ගෙදර වැහි වැහැලා ලමයින්ට හරිම ආදරෙයි උපාලි මහත්තයා කියන්නේ වචන වරින් නිම කල හැකි චරිතයක් නෙමේ. ❤❤ කාලකන්නි දේශපාලුවෝ ඒ සුන්දර චරිතේ නැති කලා
@virajgodakanda3049
@virajgodakanda3049 Жыл бұрын
හරීන්ද්‍ර...ඔබගේ සොයා යෑම් සුපිරියි...ප්‍රසන්න මහතාගෙ කතාව හරිම හැගුම්බරයි....ජැක්සන් ඇන්තනී මහත්මාගෙන් හිස්වූ ජනතාවගේ දැනුම් පිපාසය නිවන්නෙ ඔබයි...ඔබට ජය....
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
තවමත් ආදරය කරන පුද්ගලයෙක් .... සිටියානමි අද ලංකාව සුරපුරයක් ......
@umeshwisvantha7613
@umeshwisvantha7613 Жыл бұрын
නියම මිනිහෙක්... තමන්ට ඕනේ දේවල් තමන්ම හදාගෙන පට්ට... එත් රටේ අපේ අවාසනාව සක්කිලි ටිකක් බලේට ආවා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
ලංකාවේ හිටිය උපාලි විජයවර්ධන මහතා විතරක් නෙමෙයි එකල සිට මෙකල දැක්කා ලංකාවේ හිටිය මොල කාරයෝ එක්කම රටක් ගෙන යන්න හිටිය තරුණ පිරිස්ද මරා දමා ඒ අයගේ මිනි මතින් බලයට ආපු දේශපාලුවෝ සමහරු makabavila ගියා තවත් ඉන්නවා වුන්ද තවත් රට කකා යහතින් ඉන්නවා ..එකෙක් මරාගෙන තවත් එකෙක් අගමැති ජනාධිපති පුටුවට ආපු කාලකන්නි ..අපේ එවුන් එදා සිට අද දැක්වාම රැවටූන හෙටක්` රැවටෙන අහෝ ලංකාවේ යටත් වැසියන් 😢😢.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👌🏾😮😫😩🥱🫣😟😌😒 අහෝ හෙළයිනි???? 🇱🇰🇱🇰🇱🇰🇱🇰😒😌🫣🥱🫣
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
ඇත්ත අපේ රට බාරගන්න හිටිය හොද 🧠 මොලෙන් රටට සේවයක් කරන්න හිටිය අයගේ ජීවිත විනාශ කලා...රටේ අයගේ කරුමෙට ඒ වගේ අය නැති උනා අද වෙද්දී ..😢
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
අපරාදෙ ඇත්තටම හිටියනම් අපෙ රටට හොදක් වෙනව
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
ගොඩක් ස්තුතී හරේන්ද්‍ර ඔබට ලෝකයක් වටිනා උතුම් මිනිසුන් මරා දමා නාකි තක්කඩි හොරු ටිකක් පාලනය කරන රටක් මේක
@Kirikoduhitha
@Kirikoduhitha 10 ай бұрын
කාලකන්නි ප්‍රේමදාසය ඕක තමයි ගේම ගහන්න ඇත්තෙ...
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
නොදන්නා වැදගත් වදන් වැලක්.... ගොඩක් සතුතියි ...👍👍
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් ... වෙනදා වගේම අදත් ❤️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
උපාලි විජේවර්ධන ජනාධිපති නොවි හරි හිටියනම් අද අපි අාසියාවෙ දැවැන්ත පටාහොසත් රටක් වෙනවා....කරුමෙ...එතුමාට හොද නුවණක් දැක්මක් තිබුණා...අපෙ දේශිය කර්මානත අද ඉන්දියාව දීනය අභිබවා යනවා...ඔය කාලේ UNP එකේම හිටපුඋගතුන් බුද්ධිමතුන් පක්ෂය හැර යන තැනට වගේම...මොන පක්ෂයේ හරි හිටපු උගත් විස්වතුන් ලෝකයෙ පිළි ගැනිමක් කිබුණ අජිත් කදිරගාමර්,ගාමිනි දිසානායක,ලලිත් අැතුලත්මුදලි,රන්ජන් .කොබ්බැකඩුව මහතා වගේ අයව කුමන්ත්‍රණය කරලා මරලා දැම්මේ නුගත් මෝඩයෙකුට රටෙ රජවෙන්න...ඔ්වා රහස් නෙමෙයි....
@KokilaRanjith-k7f
@KokilaRanjith-k7f Ай бұрын
dennek Nam premadasalage kale merune. Anith aya merena kota premadasath merila . Eka nisa gon Katha kiyanna kalin hoya balanna. Kobbekaduva mahatha merune kotinge presar bomb ekakin. Hariyata denagena kiyanna minisunge charitha gathanaya karanna kalin.
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
කවුද ඉතින් ජඩ ප්‍රේමදාස තමයි මේවා කලේ. ඒක තමයි ඌ බල්ලෙක් වගේ මලේ
@banyanbanglow
@banyanbanglow Жыл бұрын
Definitely
@emnd4540
@emnd4540 Жыл бұрын
Ow ban premadasa paraya me rata kawa. Kalakanniya
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
ඒකනේ පොන්න දරුවෝ සජිත්) හම්බුනේ, ලේසි නැහැ කර්ම විපාක
@TopBlackHatHacker
@TopBlackHatHacker Жыл бұрын
ඔව්.. ඔහු විතරක් නෙවි. තව ඉන්නවා කල්ලියේ.. ඒ හස්තය තවමත් ක්‍රියාත්මකයි..
@TomdkRah
@TomdkRah 10 ай бұрын
ඉතින් යකෝ ප්‍රේමදාස දීපු බිස්කට් එකයි, ආහාර මුද්දරය, නිල ඇදුම ඇදගෙන නෙමෙයිද තෝ ඉස්කෝලේ ගියේ, ගුණමකු බල්ලා,
@maadhugodhagevijayasiri9258
@maadhugodhagevijayasiri9258 Жыл бұрын
මට අවු 16 යි හෙලිකොප්ටරය කඹුරුපිටිය ග්‍රවුන්ඩ් එකේ බස්සන්න එනවිටම අපි දුවනව එය බලන්න මාසයකට සැරයක් සංගීත ප්‍රසංගයක් තියනව ඔහු විසින් ආසනය පුරාම නොමිලේ ඉංග්‍රීසි පන්ති පැවැත්වුනා එම පංතිවලටත් ගියා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
කොයි තරම් වටිනා සම්පතක් da අපිට නැති uney 💔💔💔😔😔🇦🇪🇱🇰
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 Жыл бұрын
උපාලි විජේවර්ධන...💖💖💖
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
කාලකන්නි දේසපාලුවො බලතන්හාවෙන් විනාස කරපු තවත් වටිනා ජීවිතයක්
@fathimamuzeera7950
@fathimamuzeera7950 Жыл бұрын
Ohu innawa ratama wenas kaleh upali ayya panapita ❤❤❤❤innawa
@malika8239
@malika8239 Жыл бұрын
ගමිණි දිසනයක් විජෙ කුමාර තුංග දෙසපල්නෙ හොර බල්ලන් විසින විනස කරපු විපකේ අද විදින්නෙ
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 Жыл бұрын
මේ ඉන්න දේශපාලුවන් මේතරම් වටිනා පිරිසක් දැයෙන් අතුරුදහන් කර තිබියදීත් තවමත් සමහර මිනිසුන් මේ මිනිමරු ප්‍රධානනයි කියාගන්නා දේශපාලන පක්ෂ 2 කට ආවඩනවා .. 😡😡🥲🥲
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
@@niranjalamarasinghe137 අනිවාර්යයෙන් මීහරක් තමයි ඉතිං ඒ උන් මේ දේසපාලුවන්ගෙන් වාසි ලබා ගත්ත උන්
@somawalikala9938
@somawalikala9938 Жыл бұрын
​@@geethaniashoka8446😊.i 😊
@princygamage4171
@princygamage4171 10 ай бұрын
ගොඩක් ස්තූතියි මම ගොඩක් කැමති උපාලි විජේවර්ධන මහතාගේ තොරතුරු දැන ගැනීමට හැකිවීම ගැන ගොඩක් ස්තූතියි හරින්ද්‍ර මල්ලි!❤
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
මම ඉස්කෝලේ යන කාලේ.මෙතුමා ට මේ සිද්ධිය වෙනකොට. අදත් පුදුම දුකක් හිතෙන්නේ මේ ගැන අහනකොට.
@deepajayalath
@deepajayalath Жыл бұрын
දේශපාලනයේ හිටපු කුරිරැ දේශ දොරොහියො නිසා.රටට අහිමි කල රට ගොඩ දාන්න හිටපු පින්වත් මිනිසෙක් උපාලි මහතා
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
මම අහලා තියෙනවා හිටපු ප්‍රේමදාස කියලා සමිඛන්ද
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
ප්‍රේමදාස මහතා අමතක කරන්න බෑ රටේ නායකත්වයට පත්වෙයි හිතෙන සියල්ලම ඉතාමත් සූක්ෂම.ලෙස මරලා දැම්මා
@AW-ld8yq
@AW-ld8yq 3 ай бұрын
Modakamata නොදන්නා magul කියවන්න epa upali kawruth maruwe naha
@SisiraEkanayake
@SisiraEkanayake 3 ай бұрын
ජාතියේම මහා අපරාධකාරයාආර් ප්‍රේමදාස මහත්තයා.ත් ලලිත් ඇතුළත් මුදලි,ගමේ දිසානායක මැතිතුමා.උපාලි විජේවර්ධන මැතිතුමා.ගාමිණී දිසානායක මැතිතුමා.ඩෙන්සිල් කොප් බෑ කඩුව මැතිතුමා.රෝහණ විජේවීර මැතිතුමා,උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ,වැනි උගතුන් බුද්ධිමතුන් සියල්ලෝම විනාශ කරන්න සම්බන්ධ වුණේ,බල ලෝභකමෙන් පරිපූර්ණ වූ,ප්‍රේමදාස මැතිතුමා, බලය දෙන්න මිනිස්සු සූදානන්ද,කැතයි නින්දිත දේශපාලුවෝ
@kushanherath5302
@kushanherath5302 Ай бұрын
@@AW-ld8yq uba dannawanm hoyla diymko.
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Жыл бұрын
ගොඩක් වැදගත් ඉස්තුති 👍👍
@somawgk4778
@somawgk4778 Жыл бұрын
හරේන්ද්‍ර❤❤❤❤ ඉතාම වැදගත්❤❤❤
@heshanrathnayake468
@heshanrathnayake468 Жыл бұрын
හරේන්ද්‍ර අයියේ ඔයාට සුබපැතුම්!"❤❤
@NJay380
@NJay380 Жыл бұрын
රණසිංහ ප්‍රේමදාස උපාලි විජේවර්ධනගේ මරණය පිටිපස්සෙ හිටියා කියලා මම අහලා තියනවා 😢 එතුමා ඇත්තටම අද හිටියා නම් ලංකාව සිංගප්පූරුවට වඩා දියුණුයි..ඓහෙම උනා නම් ලංකාවේ කාටවත් පිටරට පදිංචි වෙන්න යන්න ඕන වෙන්නෙ නෑ..
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
රනසිංහඅපේ රට කෑව
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
jackson maruwe R.pemadasa neda
@kanchanaperera9072
@kanchanaperera9072 Жыл бұрын
Premadasa ugath minissu godak maruwa mokada u nugath Nisa sakkili balla
@NJay380
@NJay380 Жыл бұрын
@@kanchanaperera9072 නෑ උගත් කම ගැන ප්‍රශ්නයකට වඩා ප්‍රේමදාසට බලය නැති වේවි කියන බය තිබුණා මම හිතන්නනෙ..
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Aththatama mun danna dekuth naa ara manussayawa allana eka thamai unta lesima wade. Unta inimaga wune R Premadasa mahatha. Kelehi guna thiyapalla.
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම.
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
😢😢😢 මගේ රට මේ තත්වෙට පත්කරපු හොර දේශපාලුවොන්ට හොදක්නම් වෙන්න එපා🙏🙏🙏.ඕකුන්ට ශාපවේවා ශාපවේවා ශාපවේවා 🙏🙏🙏😒
@NishanthiHerath-i9f
@NishanthiHerath-i9f 3 ай бұрын
ඔබ .දෙපලටම..ස්තුති ..අපි .නොදැකපු..ගොඩාක් .දේවල්..මේ .video .එක..තුලින් .දකින්න .ලැබුණා ට.👍👍👍🙏
@PethminRathnayaka
@PethminRathnayaka Жыл бұрын
උපාලි විජේවර්දන සහ අනෙක් දේශපාලකයන් ගැන මෙතුමගෙ මතකයන් කියවුනා මදි වගේ හිතෙනවා.තවත් ඒ මතකයන් ගැන අහන්න තිබ්බ නම් වටිනවා.පුලුවන්නම් ඒ ගැන වෙනම වැඩ සටහනක් කරන්න.මතක කන්දක් ඇති එතුමා ලග .
@danushkkajayavikarama7871
@danushkkajayavikarama7871 Жыл бұрын
අපේ නායකයො වෙන්න හිටපු වැදගත් මිනිස්සු ඔක්කොම නැති වෙලා.අපි මහ කාලකන්නි නන්නත්තාර ජාතියක්ම උනා😢😢😢
@SepalaMadawalaGamage
@SepalaMadawalaGamage 3 ай бұрын
උපාලි මියයෑමට පෙර පාර්ලිමේන්තුවේදී ආර්.ප්‍රේමදාස ඔහුට සාපකරමින් කතාවක් කළා.අන්න ඒ කතාවගැන පොඩ්ඩක් හොයල බලන්න.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
ශ්‍රි ලංකාවේ 1980 දි සම්පුර්ණ වෙනස් කරන්න තිබ්බා.1980 හො 2000 වසර මිස් උනා.තාමත් මිස් උනා.ඉන්දියාව තමයි අපිව කැවේ.😢.දැන් උපායමාර්ගිකව ව්සද ගන්න ඕන😊
@ensys1000
@ensys1000 Жыл бұрын
You are 100% right. North India never lets South India or Sri Lanka stand on their feet. This was the case since Maurya Empire in 320 BCE.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඔයා හරි. අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ ගේම් තාම තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ .
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 10 ай бұрын
අපිට ගොඩ එන්න නොදෙන අල්ලපු රටේ බලපෑම් තේරුම් ගන්න ඊට උපායමාර්ගිකව මුහුනදෙමින් රට සංවර්ධනය කරා ගෙනයාමට සුදුසු මහත්මා දේශපාලන නායකත්වයක් බිහිවේවා !!!
@revelmedry
@revelmedry 3 ай бұрын
Extremely truth. When a nation chooses an uneducated, ill mannered, politically ingenious, un honests person, then the whole of country is diminishing. Thats what happened to our country. After JRJ, all our leaders haven't had any maturity to govern our country.
@darshanasamarasinghe2487
@darshanasamarasinghe2487 Жыл бұрын
පාපතරදේශ පාලුවන්ගේ දරුවෙකුටවත් ජන්දේ දෙන්න එපා ඉල්ලීමක.
@kawshalyadishani-me3pv
@kawshalyadishani-me3pv Жыл бұрын
කලින්ම විනාස උන වටිනාම සම්පතක්. මේ මිනිස්සු තාම ඉදිය නම් මේ ර්අට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ..
@erandiperamunugamage3583
@erandiperamunugamage3583 Жыл бұрын
සුපිරිම චරිතයක් හරේන් ද වටිනා දේවල් ගොඩක් පුස්තකාලයකටත් වඩා ඉතිහාසය ගොඩ ගන්න මහා විද්දතේක් තවත් දීර්ග වැඩටහනක් කරන්න.. මෙහේ හැම දේම වැලලිලා යනවා නැත්තමි ..ඔබ දෙපලට දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ
@somawgk4778
@somawgk4778 Жыл бұрын
දැං අෑයෝ නොදන්න උපාලි විජේවර්ධන යුනික් නම කැන්ඩොස් යුනික් රේඩියො සබන් ක්‍රිස්ටල් පොදුවේ උපාලි සමූහ ව්‍යපාර අද අය නොදත් රටට අහිමි සම්පත් රටේ ජනයාගේ අවාසනාව යුනික් නම සදා අමරනීයයි ❤❤❤
@ryooe4964
@ryooe4964 Жыл бұрын
Unic TV
@harsharangana5340
@harsharangana5340 Жыл бұрын
Dalta
@JJayathissa-ez9gg
@JJayathissa-ez9gg Жыл бұрын
උපාලි පියටි කාර්
@ramaniharindranath3644
@ramaniharindranath3644 Жыл бұрын
Air Lanka ✈
@NN-ei2qn
@NN-ei2qn Жыл бұрын
​@@harsharangana5340Delta toffee
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
මෙවන් හෙලිදරව් කිරීම් වෙනුවෙන් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි .
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
දේසපලනය නොකරා නම් ඔහු අදටත් ජීවිත් වෙනවා
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Жыл бұрын
""තාමත් එතුමා ඉන්නවා කියලා,, ආපහු එයි කියලා කී දෙනෙක් බලන් ඉන්නවද,,""
@dumindasubash1452
@dumindasubash1452 Жыл бұрын
අපේ අවාසනාවකට අපිට අහිමි උන දැවැන්තයෙක්😢
@sisirasisira8278
@sisirasisira8278 Жыл бұрын
Are you sure? How old are you nuts
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
Can also be luck, don't you think? 😂
@TenSrilanka2684
@TenSrilanka2684 Жыл бұрын
සිරාවට අද මෙ රට දුක් විදින්නෙ නැ මහා පුටුවල හිටපු උන් බය උනා උන්ට පුටුව නැති වේයි කිලා උන් ගෙම දුන්නා
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Kalakannepaharadasapaluwo,okntsobadahaman,daduwamdanawamai,ayabudupeyanvesendadahamaanuwalokayatadasanakaraaha,mawatarataneheyaknaha
@premakumari2841
@premakumari2841 Жыл бұрын
​@@TenSrilanka26843
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
ජයවේවා බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@surangavijemanna6197
@surangavijemanna6197 10 ай бұрын
රටෙි අවාසනාවට දේසපාලක කුමත්‍රන කරැවන් 1948 පස්සේ මෙි රට විනාස කලා ඔවුන්ගේ පවුල් හා ඉහල පැලැන්තියට පමනක් රටෙි බලය ඒනවිදියට දේසපාලන වටපිටාව නිර්මානයකලා..දුප්පත් ජනතාවක් වැඩිවශයෙන් බිහිකල අතර ඔවුන් අඩු අධ්‍යාපන මටිටමක තියාගන්න වගබලාගත්තා...,ඒ නරැම ගෝත්‍රික ජනතාවගේ වැඩි චන්ද ලබාගැනිමට..හාල් 10ක් පාන් 3.50ට..බත් පැකටි ඒකයි අරක්කු කාලයි..දිලා ජන්ද දිනාගත්තා..හෙටත් ඒ පැලැන්තියම හාල් 20ක් දිලා චන්දෙගන්න උත්සහ කරකවා...ඒ පැ,ලැන්තියේ ඉතුරැවි අැති.අය ඒ පහල පැලැන්තියේ කෙනකු රටෙි නායකයා විම වලකිවා ලිමටයි.අද ඒහි ප්‍රතිපලයක් ලෙස චන්ද්‍රිකා,මෙෙත්‍රි..මහින්ද..රනිල්..දයාසිරි..හා තවත් පක්ෂ නායකයන් ඒකතුවි සන්දාන ගතවි.නිර්දන පංතිය පාගෙගෙන,,කනිනනරති දරරවන් දෙමාපියන් පාගාගෙන ..බලය ලාගැනිමෙි වැඩපිලිවෙලක නිරත වෙනවා .මෙවරනි අමන දේසපාලකයන් ඉන්න රටක් දියුනු වෙයිද,,පාර්ලිමෙිනිතුවෙි කන්නේ ජනතාවගේ මාංස..බොන්නෙි රැදිරය..මෙවැනි හිරිකිතයක් නැතිව..ජනතාවට හිමි දේවල් සුකෝපබෝගිව .බුක්ති විදින අමන නරැම මෝඩ වැඩබැරි දේසපාලකයන් 1948 ඉදන්ම රට කෑවා..අද බංකොලොත්..ජනතාව බාර ව සිටි.හිටපු නායකයන් රටම උලාකාලා..බංකොලොත් කරලා මම දන්නෑකියන වචනෙට නිතිය ක්‍රියාතිමක කරන්න බැරි ව්‍යවස්තාව...අදිකරනය නායකයට පහලින්..මොන රටෙිද මෙහෙම වෙනිනේ..ඒංගලන්තෙ අගමැති කෝචිචියේ..වැඩට යන්නේ..ලංකාවෙි හොරකංකරන්න රටකාබාසිනියා කරන්න.රටෙි මුල්ම හොරා.දුන්න v8 ජීප් ඒකෙ. නීතියෙන් බේරැනත් සොභාවධර්මයෙන් බේරෙන්න බෑ.ඒදාට නඩුකාරයෝනැ.නිතිවෙිදින්නැ.ඒක නිතියයි නියම වු දඩුවමයි..ඒ සොභාව ධර්මයේ තීන්දුවයි.
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
මම නම් අහල තියෙන්නෙ තිරුපති කෝවිලෙම් කියපු අනාවැකියක් නිසා මේ ඔක්කොම උනේ කියල. " *විජේ* " නමින් කෙනෙක් ලංකාවේ ජනාධිපති වෙනව කියල තිරුපති කෝවිලෙන් ප්‍රේමදාසට කියල තිබ්බලු. ප්‍රේමදාස එවකට ලංකාවේ ඉදපු බලයට එන්නට පුළුවන් ජනප්‍රිය "විජේ" ල ඔක්කොම මැරුව කියල කියන්නෙ. උපාලි *විජ* යවර්ධන, රෝහණ *විජේ* වීර, *විජ* ය කුමාරතුංග වගේ ඉදපු හැමෝවම මැරුවලු. අන්තිමට කොහොමහරි ඩී. බී. *විජය* තුංග තමයි අන්තිමට ජනපති උනෙත් 🥲
@ShavinduVindula-fk7oq
@ShavinduVindula-fk7oq 10 ай бұрын
😧😧😧
@RisinaRansathJayasekara
@RisinaRansathJayasekara 7 ай бұрын
🤣🤣🤣🤣
@RavindraJayawardana-b2j
@RavindraJayawardana-b2j 6 ай бұрын
😂😂😂😂😂
@padminijayasinghe195
@padminijayasinghe195 3 ай бұрын
Sastharakiyapu un sasthare aththa karanna Premadasa wath maranna athi un ta marawa ganna onauna mola karayo tika marawa gaththa ta passe
@morinbotheju1418
@morinbotheju1418 3 ай бұрын
ඔබ කියන කතාව ඇත්ත
@shanthiherath719
@shanthiherath719 7 ай бұрын
වටිනා සාකච්ඡාවක්... ස්තූතියි
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ස්තුතියි .මහාතා .අපට.දැනුවත් .කරාට.බුදුසරණ යි.❤️❤️❤️❤️
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ජේ ආර් ජයවර්ධන මහතාගේන් පස්සේ ආපු නායකයා කවුද කියලා හැමෝම දන්නවා ඈතීනේ අද උපාලී මහත්තයා සිටියානම් අපේ රට අනිවාර්යයෙන් ම ගොඩ ම තමයී❤❤❤
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of Жыл бұрын
ඔබතුමා ගෙ ගල් බන්ගලාව සෙලින්කෝ එකට දිලා මොකද උනේ.. තවත් නායකත්වය ට එන්න හිටපු ගාමිණී අතුකෝරල මහතාගේ වියෝවත් අඝිරහසක්.. එතුමන්ලාට නිවන් සුව පතමි ..
@damithmadu1907
@damithmadu1907 Жыл бұрын
මම ආසම වැඩිම වතාවක් කියවපු පොත "සැබෑ මිනිසෙක්ගේ කතාවක්"
@freetube77
@freetube77 Жыл бұрын
මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්
@priyanganigunarathna1162
@priyanganigunarathna1162 Жыл бұрын
Kaththru. gey nama mokakda keyanna.
@damithmadu1907
@damithmadu1907 Жыл бұрын
ලියපු කෙනාගේ නම මට ඇත්තටම මතක නෑ ලෝක යුද්දෙට සහභාගි වෙලා කකුල් දෙකම නැතත් ආයෙම කෘතිම පාද වලින් සටන් බිමට එක්වෙන නිර්භීත රුසියානු ගුවන් නියමුවෙකුගේ කතාවක් කියවපු වාර ගනන මතක නෑ ඒත් වැඩිපුරම කියවපු පොත අපේ පාසලේ පුස්ථකාලේ තිබුනේ ඒක ඒ වෙනකොට වැඩිම වාර ගනනක් අරන් ගිහින් තිබුනේ මම පරිවර්ථනය කරපු කතුවරයා ඒක ලස්සනට සිංහලට පරිවර්ථනය කරලා තිබුනා ඇත්තටම motivation story එකක් ෆිල්ම් එකකට නියම plot එක ක් මටත් සැක මොකද ඒකෙන් ෆිල්ම් එකක් හැදුන්නැත්තේ කියලා
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
එකේ චිත්‍රපටියක් හැදුවා රුසියාවෙ....චරිතෙට හිට්‍යේ ඇත්ත කතාවෙ ගුවන් නියමු අලෙක්සේයිමයි
@lankanhawk7153
@lankanhawk7153 Жыл бұрын
කැම්‍රි ප්‍රේමදාස කුහක නූගත් බල්ලා බලයට කෑදර කමට නැති කරපු තවත් ජීවිතයක්.,, 😢
@pavanimalshika
@pavanimalshika 3 ай бұрын
අද ඒ චරිතේ හිටිය නම් සමහරවිට ලෝකේ ධනවත්ම පුද්ගලයා ඔහු වෙන්න තිබුනා.එහෙනම් අද අපේ රට ඇමරිකාවටත් එහා...😢💔
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli ❤❤❤❤
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
අපේ ලංකාවේ මොනා දේයක් ඇහුවාත් හොරාකැම.අහන්න තියෙන්නේ 😢
@sachinthakaeranga2478
@sachinthakaeranga2478 Жыл бұрын
කඹුරුපිටියේ අපිට දුකයි මේ වගේ රජෙක් අපිට නැති වුන එක 😢
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Жыл бұрын
අනිවාර්යයෙන්
@chathurinelum6723
@chathurinelum6723 Жыл бұрын
කඹුරුපිටියේ කොහේද ඔයා.
@sachinthakaeranga2478
@sachinthakaeranga2478 Жыл бұрын
@@chathurinelum6723 ඔයා කොහේද
@samanliyanage4131
@samanliyanage4131 10 ай бұрын
අදට උපාලි විජෙිවර්ධන සිටියානමි ලංකාවේ අදානි ...ඉංදියාවෙි අ⁣යෝජනය කරන්නේ ඔහු
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
යකෝ ඒ මනුස්සයා ඉදියනං තොපිට රට යන්න ඕන්නෑ වෙන උංගෙ එහෙනං අද ජපානෙ ලෙවල් එකටම තීනො ලංකාව
@jayaweera4752
@jayaweera4752 9 ай бұрын
මට පොඩි මතකයක් තියෙනවා උපාලි අතුරුදහන් වෙන්න ටික කලකට කලින් ආර් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කීවා "මම ඔහුට (upali)වැඩි දවසක් උඩින් යන්න දෙන්නේ නැහැ කියල, ඒ paper cut එක හොයාගන්න පුළුවන් නම් මේකට කදිම සාක්ෂියක් වෙනවා. තැන්ක්ස් හරින් 👍
@shehan9602
@shehan9602 Жыл бұрын
දකුණෙ හිටිය හොරු වගෙ නෙවෙයි මෙ තමයි සිරාම මාතර ගැම්ම 💯✌️. මෙයා හිටියා නම් මෙ රට මෙහෙම වෙන්නැ ❤️
@kalanakavishanka3152
@kalanakavishanka3152 4 ай бұрын
Danne nedda Ranil ge mama kiyala
@jayanthabandara6562
@jayanthabandara6562 10 ай бұрын
ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ⛪✝️🙏🙏🙏
@gallegalle28
@gallegalle28 Жыл бұрын
මේකේ සත්‍ය කතාව තමයි..ප්‍රේමදාසට ජෝතිශ්‍යකාරයෙක් කිව්වලු ඊලග ජනාධිපති වෙන්නේ විජේ කියල කෙනෙක් කියලා..එදා ඉදන් ලංකාවේ ලොකු ලොකු විජේලා මැරුවා......විජේ කුමාරතුංග ..රෝහණ විජේවීර....උපාලි විජේවර්ධන ...වගේ කට්ටිය..අන්තිමට ප්‍රේමදාස මැරුණා අනුන්ට අටවපු බොම්බෙන් ඌම අහුවෙලා...ඊට පස්සෙ ඇත්තටම දවසකට හරි ජනාධිපති උනේ ඩී බී විජේතුංග ..වැඩ බලන ජනාධිපති විදියට .😢😢😢
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
බොහොමයක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මා ❤🙏 රටක් ලොකයක් වටිනා මිනිස්සු නැතිකරලා පාන්කඩ පොල්කුඩු බුරුවෝ ටිකක් රටට ඉතුරු කලා.. මරන්න ගේම් ගහපු එවුන්ට සහ උන්ගේ පවුල්වලට ලබන ආත්මෙක වත් සැනසීමෙන් ඉන්න නොලැබේවි.. ප්‍රසන්න හේන්නායක❤❤❤🙏 නමටම ගැලපෙන චරිතයක් දීර්ඝ ආයුෂ ලැබේවා
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
Me aya hari වාසනාවන්ත aya issara ape rate hoda චරිත ekka wadakara kiyanne harima වටිනවා ewa apita ahanna සලසා dena හරේන්ද්‍ර sir 🙏🙏
@deepikaklaasio8180
@deepikaklaasio8180 Жыл бұрын
ගොඩක් වැඩගත් වීඩියෝ එකක්.❤
@prabhanandani5017
@prabhanandani5017 Жыл бұрын
How unlucky we are .... If He became the president of our country, we would be a leading country in the world today.. Cruelty has destroyed everything in our beautiful Sri Lanka.. 😢
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
ලංකාව එදා ඉදන් කෑවෙ දේශපාලන හැත්ත😢😢
@donameriyan
@donameriyan 3 ай бұрын
ලන්කාවෙ. මෝඩ දේසපාලුවො. බුද්දිමතුන්. එදා ඉදන්. මැරුවා 😢😢😢😢😢 අද ඔය මිනිස්සු හිටියනම් …… රනිලා .ෙප්මදාස කියන්නේ ලොකුම මිණී මරුවෝ 😢😢😢😢අපේ රට තාමත් 😢😢😢
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 Жыл бұрын
Sad my deepest sympathi. May he Attain nirvana.
@Hashee00
@Hashee00 Жыл бұрын
අනෙ හරෙන්ද්‍ර සර් ඉල්ලීමක් තියනවා .තඹුත්තේගම snake guardian ( සම්පත් uncle )මාමා ගාවටත් ගිහින් මේ වගෙ විඩියෝ එකක් කරන්නකෝ .එයා සත්තු ගැන ගොඩක් අවබෝදයක් තියන සත්තුම්ට ඉතාමත් ආදරේ කෙනෙක් .එයාගෙ video ගොඩක් අය බලනවා මාත් ඒ අයගෙන් කෙනෙක් .එ uncle ඒ දෙවල් ගැන ඉගෙන ගත්ත කතාව අහන්න ආසයි .🥺❤
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්න. 👍
@Achini993
@Achini993 Жыл бұрын
මං නම් කියන්න ඕනෙ ඕවා හොයන්න ඕනෙ💔 අනිවාර්යයෙන්ම හොයන්න ඕනෙ
@HemapalaManathunga-vy6fg
@HemapalaManathunga-vy6fg Жыл бұрын
ශ්රී ලංකාවම එකම වහලක්යට විවිධාකාර නිපැයුම් කරන කම්හලක් කෙරෙනවා නිසැකයි. රැකියා අතිරික්තයට විදේශිකයනුත් ගෙන්වන්න සිදුවෙන්න තිබුන.
@nishantha1422
@nishantha1422 Жыл бұрын
රටක් වටිනා නිහඩ චරිත ❤️
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
👍
@nishantha1422
@nishantha1422 5 ай бұрын
@@renukagunawardana8335 👍
@sahanhansika393
@sahanhansika393 Жыл бұрын
උපාලි මහත්තය හිටියනම් කඹුරුපිටියත් අද කොළඹ වගෙ
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Жыл бұрын
අනිවාර්යයෙන්
@Ravindra1975-w7d
@Ravindra1975-w7d 10 ай бұрын
👉👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️ ආඩම්බරයි මෙතුමාගැන
@djjehan_yt5115
@djjehan_yt5115 9 ай бұрын
මේ අය අද රට කලානම් අද අපේ රට ගොඩාක් දියුනුයි
@somawgk4778
@somawgk4778 Жыл бұрын
අනේ මමත් අාසයි මේව එකතු කරන්න
@dumindasubash1452
@dumindasubash1452 Жыл бұрын
ප්‍රසන්න හෙන්නායක මහත්තයා කොහුවල මට මතක විදිහට ,මං ලයිසියම් දුවන කාලේ වාහනේ පාර්ක් කරන්නේ මේ මහත්තයගෙ ගෙදර ඉස්සරහ පාරේ අනිත් පැත්තේ
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 Жыл бұрын
ඔව්
@SwarnaWasalathanthri
@SwarnaWasalathanthri Жыл бұрын
Mageth ethuma gatta photo ekak thiyenawa eka thama lassanama photo ekak eyage wife Hinda thama mats e awadthawa labube
@dumindasubash1452
@dumindasubash1452 Жыл бұрын
@@SwarnaWasalathanthri 🙆🙆🙆
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
ප්‍රේමදාස ය තමයි උපාලිව අතුරුදන් කලේ 🥵🥵
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Takketa Kiwwa 😅🤣
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn 3 ай бұрын
ප්‍රේමදාස කළ බව ප්‍රසිද්ධ රහසක්.. ඒ කාලේ ප්‍රේමදාසගේ බලය අරගෙන එයාගේ අඹුවත් හොඳට සෙල්ලම් දැම්මා. . පුතා ආවට පස්සේ ආපහු අම්මත් කරලියට එයි
@onemytech196
@onemytech196 Жыл бұрын
Excellent thank you very much for the happiest and satisfied program mr harindra jayalal Thank you very much again
@ashokfonseka6062
@ashokfonseka6062 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ කාලෙ හිටිය මහමිනිමරුවා තමා
@anandaadikari4799
@anandaadikari4799 10 ай бұрын
මම ත් මුලින්ම රැකියාව ලැබුවෙ උපාලි විජේවර්ධන මයා ලඟ මහ කොළඹ ආර්ථික කොමිසමේ, ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ඔහුව කඹුරැපිටියෙ මන්ත්රීකරවන්න ඒ වෙනකො පෝස්ටර් මුද්දරණය කරලත් තිබුණ. ජීවිතය විනාශකිරීම අතිශයින්ම සෝචනීයයි. අපි පාවිච්වි කළේ "උපාලි පියට්" එක. ඔහු හිටයා නම් ලංකාව දියුණු වෙලා.අපට නායකයො නැතිකලේ බල ලෝභය. එහෙම නොවේවා කියල දහස්වර හිතනව. ප්රසන්න හෙන්නායක මහත්මයො. මම ඔබෙි මිත්රයෙක් අදිකාරි. ඔබට මාව මතකයෙන් ගිලිහිලා ඇති.
@nayanapadmini1226
@nayanapadmini1226 10 ай бұрын
අපේ අවාසනාව තමා රටට හොද අය නැති වීම දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏🙏💕💕💕🇶🇦
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar Жыл бұрын
මරා දාපු අයගේ නම් අද අමරණීය වෙලා ඒත් දැන් ඉන්න දේශපාලනඥයන්ගේ නම් ලියන්නෙ නං කළු පෙතෙ මතක් කිරිල්ල කෙසේ වෙතත් සාප කරන එක යි
@nilankadilhani2595
@nilankadilhani2595 Жыл бұрын
Video eka niyamyi ayiya ...mama තොරතුරු අහන්න කැමති කෙනෙක් ......❤❤❤❤❤
@DonNihalPathperberiyaNihal
@DonNihalPathperberiyaNihal 3 ай бұрын
බලයට කෑදර මිනීමරුවෙක් හිටියා ඒකාලේ.ඔහුට බාධකයක් වගේ දැනුනානම් මෙවැනි කුමන්ත්‍රණ කලා ඔහුම වෙන්න ඇති මේ අපරාධයත්.
@piyalsamarakone
@piyalsamarakone Жыл бұрын
Great memories!!! At the eve of Mr Wijewardena's disappearance I was at Upali Newspapers and still remember that grim evening.. Mr. Hennanayake's mom was a teacher at St. Clare's school wellawatte where my mom too teach long time back..
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harindra Jayalal...Aththatama watinawa..Mewani Mimissu Hoyan Gihilla..Me wage ape Yata Giya Dewal..Katha baha karala.ewa VIDEO karana ekata.Obata Godaak Sthuthi wantha wenawa...❤❤❤❤❤
@mathradesilva2380
@mathradesilva2380 Жыл бұрын
ඔබතුමාගේ මවගෙන් මම ඉගෙන ගත්තා. ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලයේ. අපේ හෙන්නායක මිස්. මම යසෝමා ඉතාලියේ ඉඳලා. ඔබ තුමාව මම දන්නවා.
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
බුද්ධිමතුන් රටට අහිමිව ගියා
@sensandi
@sensandi Жыл бұрын
පේමදාසයගෙ හපන්කම් තමයි....
@premaranjani9394
@premaranjani9394 3 ай бұрын
විජේ කියලා කෙනෙක් ලංකාවේ ජනපති වෙනවා කියලා නිමිති කියලා තිබුණා .එයිට passe විජේ නම යෙදුණු සියල්ලෝම maruwa.😣 Upal විජයවර්ධන ;wijaya කුමාරතුංග , රෝහණ wijeweera,......ආදී මහත්වරු .
@rajithawejesinghe3660
@rajithawejesinghe3660 Жыл бұрын
If Upali was there 🇱🇰 wouldn't have been in this state. Thank you Harindra for the valuable video handled so professionally as always !
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН