The truth behind the Bermuda Triangle |බර්මූඩාවේ අබිරහස විසදූ නමුත් මේ අවසාන සත්‍යය ද ?

  Рет қаралды 3,143

SAILOR  TOLD

SAILOR TOLD

Күн бұрын

මෙම ප්‍රදේශය තුළ සිදු වී ඇති අතුරුදන් වීම් සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානය වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහේ මේ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් හා මුහුදු ගමන් රක්ෂණය කිරීම අත්හිටුවා තිබේ. බර්මියුඩාවේ විශේෂත්වය වන්නේ ගුවන් යානා හා නැව් අතුරුදහන් වීම නොව එම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීම යි. මෙතෙක් සිදු වූ සෑම සිදුවීමක් සඳහාම ඉදිරිපත් කෙරී ඇත්තේ යම් යම් අනුමාන කිරීම් පමණි. මේ අනුමානයන් ද එකිනෙකට පරස්පර විරෝධී ය.
Truth behind the Bermuda Triangle.
🔵 Facebook page :
www.facebook.c...
💎 Telegram Group :
t.me/SailorTold
🟢 Whatsapp group 02 :
chat.whatsapp....
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
Dear friends,
This is SAILOR TOLD.
We do as a team. I am Saranga Jayathilaka and my co-partner is Sameera Nissanga.
In brief, this is an approximately 70 percent marine channel and also we discuss about technical side too. Our goal is to fill your mind with knowledge and present those things creatively.
Thank you very much for being here.
So stay tuned with Sailor told.

Пікірлер: 53
@violoncellosam
@violoncellosam 4 ай бұрын
මේක හොඳයි...👍👍👍 හැබැයි තව විස්තර මදි... තව එකක් කරන්න ❤
@SAILORTOLD
@SAILORTOLD 4 ай бұрын
👍🩵
@sladsbro843
@sladsbro843 Жыл бұрын
👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@sarathchandrasiri7000
@sarathchandrasiri7000 Жыл бұрын
සුපිරි😍💖💖. aircraft carrier වල ඉතිහාසය ගැන ඕනි.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@thilijay8837
@thilijay8837 Жыл бұрын
Aluth video ko brother 😪
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
නැවු වල තාක්ෂණය ගැනත් කතා කරමු.😊👍🏻
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
Ok ❤️👍
@thertj1411
@thertj1411 Жыл бұрын
Mta prashnayk thiynwa thama burmuda ek harah ships ynwad e awadnma thma kattiy gnnwad????!!?!
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤👍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
දැනුවත් කිරීම ගැන බොහොම සතුටුයි👍 ඔය කියන විදිහට තවමත් ස්ථිර විසඳුමකට ඇවිත් නැති පාටයි පෙනෙන්නේ.🤔🤔 ස්තූතියි 💐 ජයවේවා ❤️
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
😁👍❤️ ජයවේවා !
@ravinduyasara5573
@ravinduyasara5573 Жыл бұрын
දන් බර්මියුඩා ත්‍රිකෝණයන් නව් යන් නද්ද
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@avishkad1701
@avishkad1701 Жыл бұрын
නියමයි 🔥💙😊👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@chethiyamadushan8057
@chethiyamadushan8057 Жыл бұрын
නියමයි ලස්සනයි වැඩේ
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@dahamidinethma665
@dahamidinethma665 Жыл бұрын
නැව් පෝලිමට තියල එකකට එකක් දම්වැල් වලින් ගැටගහනවා..එතකොට ඉස්සරහ නැවට වෙන දේ පිටිපස්සෙ ඉන්න නැවට පේනව..හෙන දිග නැව් පෝලිමක් මේ වගේ හදල යැව්වනම් ඕක විසඳගන්න තිබුන 🙂🤭
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
😁❤️👍
@mohamedaashik9342
@mohamedaashik9342 Жыл бұрын
Wow it's interesting & thank you for sharing new things❤️⚓️✨️
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
U r welcome ❤️👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
විඩීයෝ මදි අප්පා.😊❤️
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@janiduinduwara8026
@janiduinduwara8026 Жыл бұрын
ai ayyye parakku une video ekk ennna
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
යූටිබ් එක අපිට සලකන විදිහ හරි නෑ. අපේ සබ්ස්ක්‍රයිබර්ස් ලට හරියට නොටිෆිකේශන් යවන්නෙත් නෑ. එතකොට වීව්ස් අඩුයි. ඉතිං වීඩියෝ දාන්න හිතෙන්නෙත් නෑ. ඒත් කරගෙන යනව ඉතිං 👍❤️
@hirusara6713
@hirusara6713 Жыл бұрын
Super 👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ thank you
@pinsiri123
@pinsiri123 Жыл бұрын
මාත් ගියා ආත්මෙ නැවක වැඩ කරෙ .මාන් ගිය ආත්මෙ මැරුනෙ ඔතනින් අපෙ නැව ගිහිල්ලා එකෙ ගිලිලා මැරිලා...(මෙක බොරු නෙවෙ .ඇත්ත කියන්නෙ මන් )
@thisaruyasanjith
@thisaruyasanjith Жыл бұрын
Ammatasiri ehemada..😂 marenakota mokadda පැතුවෙ.. චුති sitha awul.. eka ne lankawe ipadune ne..🤣 ඔයා නැවේ කැප්ටන්ද ...ඒවා එහෙම මතක නැද්ද.. විස්තර ටිකක් කියහාම් ඉතිම්..🌝
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
😁❤️👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
😁❤️👍
@chanakachanux4170
@chanakachanux4170 Жыл бұрын
😅😅😅
@rumeshmadusha5285
@rumeshmadusha5285 Жыл бұрын
aiye oyage okkoma vedio balanawa onna subscribe kala . comment ekak dannako
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@kavindubalasooriya6765
@kavindubalasooriya6765 Жыл бұрын
1 st view and comment 😀🐉
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@sameerachathurnga6500
@sameerachathurnga6500 Жыл бұрын
ඔය ගැන තව video 1k
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
උත්සාහ කරන්නම් ❤️👍 බොහොම ස්තූතියි
@gihanbathiya8639
@gihanbathiya8639 Жыл бұрын
😀👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@maheshsanjeewa6203
@maheshsanjeewa6203 Жыл бұрын
👍👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@dineshsanjeewa8088
@dineshsanjeewa8088 Жыл бұрын
👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
360° Travel inside the Great Pyramid of Giza - BBC
3:35
BBC
Рет қаралды 2,8 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 11 МЛН
13 surprising PREDICTIONS by Nikola TESLA about the future
13:00
Lifeder Educación
Рет қаралды 2,8 МЛН