රොෂාන්ගේ සහය ජනපති අනුරට | මාර කතා ටිකක් රොෂාන් කියන්නේ | රොෂාන්ගේ ආන්දෝලනාත්ම කතාව මෙන්න

  Рет қаралды 239,204

News Center

News Center

Күн бұрын

Пікірлер: 1 600
@tikka1967
@tikka1967 Ай бұрын
සුබ පැතුම් විතරක් ඇති...උබලගෙ හුලගවත් එපා ...හොද කන්ඩායමක් ඉන්නවා උබලා ඈතින් ඉදන් බලාගෙන ඉදිල්ලා
@shamaranaveera9857
@shamaranaveera9857 Ай бұрын
අම්මෝ ඔවු
@priyath8152
@priyath8152 Ай бұрын
ඒකෙන්ම 👍එකගයි 👍
@withanageruwan9271
@withanageruwan9271 Ай бұрын
ඇත්ත කතාව
@jayawickramaug2735
@jayawickramaug2735 Ай бұрын
මේ කපටි නරියාගෙ කුහක කම පේනව නේද.. ලැබුන ජනවරම .බාල්දුකර කතාව..
@rhnskumara1777
@rhnskumara1777 Ай бұрын
ow ow maru badu tkak innawa..
@rathnayakaramya5660
@rathnayakaramya5660 Ай бұрын
පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නෑ පුළුවන් නම් තමන්ගෙ උපයා සපයා ගත්ත දෙයක් රජයට දීල මේ ගමනට ආශිර්වාද කරාම ඇති
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp Ай бұрын
දෙයි මුන් මේන් කියල මුං එන්නෙ ගොඩ වැඩිකරගන්න
@DianiPerera-o5p
@DianiPerera-o5p Ай бұрын
Horkapu tika dunnama athi npp ekata ganna epa
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Ай бұрын
අනේ අනුර සහොදරයා මුන් නම් ආණ්ඩුවට ගාවගන්න එපා එහේම උනොත්
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Ehema unoth Anura gedara Gotabaya mahatthayata kalin Mahajanaya pathkaranam Mahajanayama Anuratath tirane dewi
@LakmalRanjith
@LakmalRanjith Ай бұрын
ගෝටට වෙච්ච දේ වෙයි..........
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Ай бұрын
ඔය රොෂාන්ව කිසිම පක්ෂයක් ගන්නෙ නෑ
@GunawardanaLiyanage-t3t
@GunawardanaLiyanage-t3t Ай бұрын
මෙයාට චන්දෙන් කන්න ඔනේ නැබං ඔබලට කන්ඬ නැතුව හිඟාකැවට උපතින්ම දියුනු වුනු මිනිස්සු
@ajithlusena7335
@ajithlusena7335 Ай бұрын
AKD, ඔහුව ගන්න එපා, ඔබ ඔහුව ගන්නවා නම්, අපි ඔබ සමඟ නැහැ, ඔබට කිසියම් උපදෙසක් හෝ උපකාරයක් අවශ්‍ය නම්, අපි උදව් කිරීමට සූදානම්, එය ඉතා වැදගත්, අපට නැවත නාට්‍ය අවශ්‍ය නැත
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Ай бұрын
ඡන්ද අටදාහක් ගත්ත ජනාධිපති අපේක්ෂකයෙක් මගුලක් කතා කරනවා රොෂාන් සද්ද නැතුව ඉඳහම් බං එයාලගේ පාඩුවේ වැඩ කරගනියි
@manelpedige1775
@manelpedige1775 Ай бұрын
😅😅😅😅😂😂😂
@InduIndu-r1y
@InduIndu-r1y Ай бұрын
👍
@gamelovers7748
@gamelovers7748 Ай бұрын
4000😂😂
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
ගන්නවනම් ආචර්‍යය හර්ශ සිල්වා පමනයි හබයි මෙමගෙඅඩහසයි
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 Ай бұрын
Harsha ya 😂😂😂😂​@@SheelaIndrasena
@G.m.s.darshanaGallenage
@G.m.s.darshanaGallenage Ай бұрын
මුන්ට දැන් තමා කරන්න ඕනි වැඩ මතක් වෙලා තියෙන්නේ 😂😂
@maheshlanka9777
@maheshlanka9777 Ай бұрын
මෙතුමා දැන් රජයට උපදෙස් දෙන්න ඇවිල්ලද,පොඩ්ඩක් ඉවසාන්න හොද හොද වැඩ එළිවෙන ජාමට
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 Ай бұрын
මේ හොරු ගත්තොත් අපි ආයෙ මාලිමාවට චන්දෙ දෙන්නේ නෑ
@karmaya714
@karmaya714 Ай бұрын
😂😂😂
@CuhxBxjfjdudjv
@CuhxBxjfjdudjv Ай бұрын
එහෙම කියන්න එපා මම දැනට චන්දෙ හතර පාරයි දිලා තියෙන්නෙ එ jvp එකට එත් මෙි මනුස්සයා රන්ජන් වගේ මොන අන්ඩවෙි හිටියත් ⁣හොරකමට විරැද්දව දෙයක් කරන්න ගියා එක නිසා තමයි මෙියා කිුඩා ඇමති කමෙින් අයින් කරේ අනුර මොඩ නැ .මෙියත් හොද මනුස්සයෙක් නැතත් මම npp මම එකට ආදරේයි මෙියා අනිත් අයට වඩා ගොඩක් හොද කෙනෙක්❤❤
@LakmalRanjith
@LakmalRanjith Ай бұрын
සිරාවටම...............බ්‍රෝ
@ArunaShantha-ts4vx
@ArunaShantha-ts4vx Ай бұрын
බහුතරේ අරන් නොදී ඒ මිනිහට වරදක් කියන්න අපිට බැරි වෙයි නේද
@RasikaSampath-kk9po
@RasikaSampath-kk9po Ай бұрын
Muth horek thama ban
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Ай бұрын
චන්දෙ ඇපත් නැතුව පැරදිලා වැල් බයිල නොගහ පල පිස්ස 😂😂😂
@shashikarukshan2255
@shashikarukshan2255 Ай бұрын
😁👍
@dileeshadinali2585
@dileeshadinali2585 Ай бұрын
පුකට පයින් ගහල එලවන්න ඔනෙ. බලොත් එක්ක lagala dan බයිලා කියනවා.
@pradeepjayakody5940
@pradeepjayakody5940 Ай бұрын
"යන එන මං නැති උන අනාථයෙක්" කතා කරයි..
@MethukaDilneth
@MethukaDilneth Ай бұрын
කිසිම හොරෙක් ගන්න එපා. මුං හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. මේවා බලන්නවත්, අහන්නවත් හොද නැහැ.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
පැහැදිලිවම බොල විනාශ කරපු රට ගොඩගන්න තමයි අනුර ජනාධිපති තුමා කරගැහුවෙ .
@gihansamarakoon
@gihansamarakoon Ай бұрын
අනේ ගන්න නම් එපා අනුරත් ඉවරයි අයියෝ ඔයා එපා ගෙම්බො එපා
@TggGg-oc5rm
@TggGg-oc5rm Ай бұрын
පලයල්ලා ගෙදර බටර්ගානවා උබගෙ සහය ඔනනැ මිට ජනතාව
@indukathushari3449
@indukathushari3449 Ай бұрын
50% ගන්න බැරි වුනේ ජනාධිපතිවරයට ගොඩක් තරග කරපු නිසා බොල😢
@somathilalkasomathilalka1836
@somathilalkasomathilalka1836 Ай бұрын
38...kAtaa.. Jathawa..co
@jayawickramaug2735
@jayawickramaug2735 Ай бұрын
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
සත්තකින්ම
@UshaRajapaksha
@UshaRajapaksha Ай бұрын
අනික අපෙ කොල්ලො රට .. එන්න බෑ හැමෝටම .. අපෙ ගෙදර ත් එක චන්දයක් අඩු උනා නිවාඩු නෑ.. රටෙන් බාගයක් රට .
@HarshaniKumari-is7zs
@HarshaniKumari-is7zs Ай бұрын
චන්දය නොදුන්නු පිරිස ලක්ෂ 35ට වැඩියි
@leslyrathnayaka-kh7dy
@leslyrathnayaka-kh7dy Ай бұрын
එල්ලෙන්න වැල නැතුව ඉන්න අමු ගවයෙක්
@SisiraUyangoda
@SisiraUyangoda Ай бұрын
දැන් පාර්ලි මේන්තූවේ ඉන්න හොරුන් ගෙන් වරන් ගන්න අනුර සහෝදරයාට පිස්සු නැහැ පොර ටෝක් නොදී ඔබතුමා පාඩුවේ ඉන්න
@Ramya-c8o
@Ramya-c8o Ай бұрын
ඡන්ද කඩන්න ඡන්දෙ ඉල්ලපු එකෙක් වත් ගන්න එපා. මුං කොතන හිටියත් හොරුමයි
@saloonlavish
@saloonlavish Ай бұрын
හැම ආණ්ඩුවකම තනතුරු අරගෙන,හැම මගුලටම අත උස්සලා දැන් මෙතන කියවන්න එනවා
@NadeeJewelry
@NadeeJewelry Ай бұрын
මෙයා මෙච්චර කල් කෝමා තත්වෙ ඉදලා තියෙන්නේ
@jagathwelapura6417
@jagathwelapura6417 Ай бұрын
ට්‍රෝජන් අශ්වය
@PuujaSamanmali
@PuujaSamanmali Ай бұрын
එක.ඇත්ත.පිස්සූ
@PiramanapedigeSomadasa
@PiramanapedigeSomadasa Ай бұрын
Yt55​
@remonakahasinghelage3553
@remonakahasinghelage3553 Ай бұрын
@@NadeeJewelry😂😂😂
@japandinapotha7135
@japandinapotha7135 Ай бұрын
බය වෙන්න එපා.. ගන්නෙ නෑ..😂😂
@duleekanilmini1527
@duleekanilmini1527 Ай бұрын
උබ පුක නොදී ගමේ පලයං අනුර වුවමනා දේවල් කරයි,උබෙන් උපදෙස් ගන්නද මිනිස්සු අනුර ජනාධිපති කරේ
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Bayla 😂😂😂😂😂
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
👍👍
@HiruHandeCraft
@HiruHandeCraft Ай бұрын
නමුත් දැන් පත්වෙලා තියෙන ආණ්ඩුවට උපදෙස් දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ලොකු ජනතාව වෙනුවෙන් ලොකු දුකක් විඳලා තමයි ඔය ගත්තේ ජනතාවගේ දුක විඳිනවා ඒගොල්ලෝ දැන්ඒගොල්ලෝ තනිකර ජනතාවගේ දුකම තමයි විඳින්නේ නැත්නම් අර ජනාධිපති වන්දිරියේ තියෙන කෑම කන්න බැරුව නෙවෙයිනේ ඒවා අයින් කළේ අන්න ඒක හොඳට මතක තියාගන්න තියාගෙන උපරිම සහයෝගය විතරක් දෙන්න බලාපොරොත්තු වෙන්න ස්තූතියි
@tech-mindresearch9299
@tech-mindresearch9299 Ай бұрын
කළ යුතු දේ NPP දන්නවා. ඔවුන් අවශ්ය දේ කරනු ඇත. ඔබ කාලයක් පොහොට්ටුව සමඟ සිටියා. නමුත් දූෂණයට, හොරකමට ඔබ සැම වගකිව යුතුයි. කරුණාකර රැඳී සිට ප්‍රගතිය බලන්න.
@bandulaweerakoon4352
@bandulaweerakoon4352 Ай бұрын
අනුර පැරදුනානමු මුන් මෙවා කියන්නේ නැහැ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Ай бұрын
මේගොල්ලන්ව සම්බන්ධ කරගන්න එපා කිසිම විදිහකට අනුර දිසානායක කරන එක කරගනී තනියම අපි ඒකට සහයෝගය දෙමු ජනතාව හැටියට අපිට කිසිම උපදෙසක් අවශ්‍ය නැහැ එයාට
@senanisrilanka3158
@senanisrilanka3158 Ай бұрын
අම්මෝ ඔව්... මුන්ට බලය නැතුව ඉන්න බැ.. හොරැ එකෙක් ලංකර ගන්න එපා.. මුගෙ හැටි අපි හොදට දන්නවා..ගමේනේ
@පුංචිකතා-ය4ඳ
@පුංචිකතා-ය4ඳ Ай бұрын
He was the one stood against cricket board and lost m8nistry
@nirolive
@nirolive Ай бұрын
දැන් ඉතිං ශක්තිමත් කොරන්න එයි පැල් බැඳගෙන 😂
@SarathchandraGamage
@SarathchandraGamage Ай бұрын
මුන් මාලිමාව ට ගත්තොත් ඉවරයි හැම සුනඛයකු ගෙම රෙදි සොදපු එකෙක්
@udarasaranga3589
@udarasaranga3589 Ай бұрын
පිළුණු වෙච්ච බත් කවුරුවත් කන්නේ නෑ.
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
පත්වෙන ඕනෑම එකෙක්ගෙ එල්ලිල බඩවියත රැකගන්න දගලන හාල්කෑලිනං එපා..
@erandhiperera7834
@erandhiperera7834 Ай бұрын
මුන් හිටපු ආණ්ඩු වලටත් මේ උපදෙස් දුන්නනම් අද රටට මේ කලක් යන්නෙ නැහැනෙ.උඹලගෙ උපදෙස් ඕන නැහැ.පාඩුවේ හිටපල්ලා.උඹලාගෙ යුතුකම තමයි පාඩුවේ ඉන්න එක.
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
❤🎉
@meerasaibrahim5418
@meerasaibrahim5418 Ай бұрын
අනුරව පරද්දන්න තමයි මේ අය වෙනම චන්දෙ ඉල්ලුවෙ... ඒ කියන්නෙ චන්ද කඩන්න කරපු කුමන්ත්‍රණ.... දැන් එනව උපදෙස් දෙන්න... 😂 පාඩුවේ හිටියනම් ඇති.
@WajiraShamali-q3r
@WajiraShamali-q3r Ай бұрын
පරණ කාලකන්නි එකෙක්වත් ගන්න නම් එපා එන චන්දේදී ඇපත් නැති වෙයි..,.. අපේ අනුර ජනපති තුමන්ට දීර්ග ගමනක් යන්න පුළුවන් බුදුසරණයි...
@buddhikapeiris8794
@buddhikapeiris8794 Ай бұрын
අනේ රොෂාන්?????? මොනවද මේ කියන්නේ 😂😂😂😂😂😂 අනුර කුමාර දිසානායක සහෝදරයා පිල තමයි මේ රට හදන්නෙ, ඉදිරියේදී චන්දය මාලිමාවට දෙනව අති බහුතරයක්❤❤❤❤❤❤❤
@nissankaashoka4793
@nissankaashoka4793 Ай бұрын
දැන් මෙවැනි කාතාකියල වැඞක්නැ ඔබ පාරාදයි
@rss.1977
@rss.1977 Ай бұрын
බල්ලා මැරිලා පාරට වැටුන මැක්කෙක් ගන්න නම් එපා ළගට
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 Ай бұрын
Owe aka nam aththa
@prasadnalaka5775
@prasadnalaka5775 Ай бұрын
මම ලියන්න කලින් ඔබ ලියලා 👍
@D.G.I.Chamilka-be6eu
@D.G.I.Chamilka-be6eu Ай бұрын
ඔව් අනිවර්‍යෙන්ම කව්රුත් කියන්න ඕනේ නැහැ. අතිගරු ජනාධිපති තුමාට ඔය මැක්කන්‍ට වඩා හොඳ බුද්ධියක් තියෙනවා.
@music-o8v
@music-o8v Ай бұрын
@@D.G.I.Chamilka-be6eu garu nambu namaya ayin kara
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
​@@D.G.I.Chamilka-be6eu ජනාධිපති සහෝදරයා
@shanthadias7764
@shanthadias7764 Ай бұрын
රන්ජන් රාමනායක ගත්තට කමක් නෑ
@sampathwijesinghe31
@sampathwijesinghe31 Ай бұрын
😂😂
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Ай бұрын
ඒත් එපා.
@rangebandara2596
@rangebandara2596 Ай бұрын
chiee no
@darshanajayarathne6193
@darshanajayarathne6193 Ай бұрын
අවදානෙ ද ඉල්ලන්නේ ..... කසල නිසි ලෙස බැහැර කරමු.
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
😂😂
@nalaka885
@nalaka885 Ай бұрын
මෙහෙම මගුලක් වත් නොකිව්වොත් කොහොමද ඊලග පාර්ලිමේන්තු මැතිවරනයට යන්නෙ.
@DekinWendabona
@DekinWendabona Ай бұрын
පලයං මානසික ලෙඩා.මේක කරගෙන යන්න ඉඩ දීපං
@maddumagejayawansha771
@maddumagejayawansha771 Ай бұрын
අපි ගෝඨාභය ජනපති උන ගමන්ම නාමල්ලට කිව්ව බාප්පා වැඩේ කරගන්න දීල බොල පැත්තකට වෙයල්ල කියල. කෝ ඇහුවෙ නෑනෙ. දැක්කනෙ වෙච්ච වැඩේ.ඒනිසා
@thilakaberathna4921
@thilakaberathna4921 Ай бұрын
මේ වගේ තක්කඩි කිට්ටු කරගන්න එපා රාජපක්ෂලාගෙන් කාල කාල ඇවිත් පිස්සෙක් වගේ කතා කරනවා
@wasanthakumara8374
@wasanthakumara8374 Ай бұрын
එම කතාවේ බෝහෝ තැන් වලට මම එකගයි.
@vajirafernando2888
@vajirafernando2888 Ай бұрын
මේ එක හොරෙක් හරි ගත්තොත් මන් එදා ඉදන් මාලිමාවේ නෙමෙයි .
@deepthikakumari-i4c
@deepthikakumari-i4c Ай бұрын
ජනපතිතුමනි මෙ අයනම් ගන්න එපා
@LuckySirimanna
@LuckySirimanna Ай бұрын
මෙක මහජන ආන්ඩුවක්.අපි බලාගන්නම්.
@indukathushari3449
@indukathushari3449 Ай бұрын
@@LuckySirimanna නියමයි මේ ජනතාවගේ ආන්ඩුවක්
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
👌🎉👌🎉👌🎉👌🎉👌
@prasannawijerathne2386
@prasannawijerathne2386 Ай бұрын
මේ වගේ සක්කිලි ආණ්ඩුව පැත්ත පළාතේ ගන්න එපා..
@SadunTharinda-d2z
@SadunTharinda-d2z Ай бұрын
මුං දැන් පාර්ලිමේන්තුට පැනගන්නෙ කොහොමද කියලා බය වෙලා ඉන්නේ 😂
@Lemans-br0
@Lemans-br0 Ай бұрын
මුන්ව ගාවගන්නේ නැහැ කීයටවත් අනුරල ලක්ශ තිස්පහක් චන්දෙ නොදුන්නේ තොපි වගේ දුශිත දේශපාලකයන් ගැන කල කිරිල 😁😷😁😬😳😳😳😳
@jagathganegoda1603
@jagathganegoda1603 Ай бұрын
දෑත් ශක්තිමත් කිරිල්ල පටන් ගන්නද යන්නෙ ? ඒව ඉවරයි රජෝ !
@senarathadikart6865
@senarathadikart6865 Ай бұрын
තියන බය මරු කියවනවද
@BinukaPabasara-l2n
@BinukaPabasara-l2n Ай бұрын
ඕක ඔයාගේ ආණ්ඩුවක් යටතේ කරගන්න අපිට ජැක් ඕන්නෑ
@indunilenglishacademy575
@indunilenglishacademy575 Ай бұрын
දැන් තුමාලා, තුමියලා නැත. සහෝදරයා, සහෝදරිය කියලා අමතන්න මිත්‍රයා 😀
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 Ай бұрын
👍
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Ай бұрын
අනුරලට බළු විදියට පාර්ලිමේන්තු වේදීම බැන්න එකා
@dhampalparapura
@dhampalparapura Ай бұрын
බළු නෙවෙයි බලු!
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
ඔව් මුන්ගෙ කතා අනුර ඇහුවොත් අන්‍රරට අනිත් අයට වෙලා තියන දේවල් තමයි අනාගතයේ වෙන්නෙ..මු මොකෙද්ද මේ
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
වැලි හොරු එපා
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 Ай бұрын
😂​@@dhampalparapura
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
අනුර කියන්න ඒවට සැලෙන කෙනෙක් නෙවෙයි . මරනය පෙනි පෙනි දේසපලනය කල කෙනෙක්
@roshansudusinghe6267
@roshansudusinghe6267 Ай бұрын
එයා කියන එක හොඳට තේරෙනවා මේ අහන් ඉන්න හැමෝටම.. තීරණ ගන්න ගොඩක් ලොකු පිරිසක් අපිත් එක්ක ඉන්නවා..විශේෂයෙන්ම අපේ මිනිස්සු ඉන්නවා..ඔයාල වගේ මිනිස්සු මාලිගාවට ගන්නේ නෑ...
@RuwanJayathilaka-do5br
@RuwanJayathilaka-do5br Ай бұрын
පරන.ඵකෙක්වත්.ගත්තොත් මාලිමාවට.අපෙචන්දය.නැ
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Ай бұрын
ඇත්ත වෂයෙන්ම ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ රොෂාන්
@PearlNandakumara
@PearlNandakumara Ай бұрын
අල්ලස් දූෂණය වන්චා විමර්ශන මෙයාගෙ වත්කම් පරීක්ෂා කරන්න😅😅😅
@LinetShiromi
@LinetShiromi Ай бұрын
😂😂
@NilukaKodithuwakku-nk3yk
@NilukaKodithuwakku-nk3yk Ай бұрын
😂😂😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 Ай бұрын
කුණු ගොඩවල් භාර ගන්නෙ නම් නැති වෙයි😂
@mangalabasnayaka3512
@mangalabasnayaka3512 Ай бұрын
ඔයාට රටේ පිලගනීම ගැන දුන් පණිවුඩය තේරුම් ගන්න. පාඩුවේ ඉන්න. ස්තුතියි කල සේවයට
@BandaraMenika-bb1cn
@BandaraMenika-bb1cn Ай бұрын
😅😂😅😂හිනා..ගස්සන්නෙ නැතිව හිටියා නම් හොඳයි ...රොෂාන් ...ඔයා ...😂😂😂
@UdumbaraEhelepola-rh9jl
@UdumbaraEhelepola-rh9jl Ай бұрын
කිරි කළයට ගොම මුහු කරන්න නම් එන්නෙ ඒක හිනයක් මහත්තයෝ.
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
😂🎉🎉
@RasikaSiwanthi
@RasikaSiwanthi Ай бұрын
කමෙන්ට් බලන්න ආවේ..😂
@GalazyA05
@GalazyA05 Ай бұрын
අලුත් අන්ඩුවට හොරු එපා නේද
@h_iy_appiness
@h_iy_appiness Ай бұрын
It is good that you understand the truth. It’s a good move. 🎉
@luwisfernando3889
@luwisfernando3889 Ай бұрын
මුං ගණිකාවො, මුං ගන්න එපා
@manikerathnayake5958
@manikerathnayake5958 Ай бұрын
මේ තරම් ඉක්මණට මෙයාට පිස්සු හැදෙයි කියල මං නම් හිතුවෙ නෑ.😅😅😅
@UniverseCraft-h6o
@UniverseCraft-h6o Ай бұрын
😂 ඔයාගේ උපදෙස් එනකම් බලාගන ඉදලා තියෙන්නේ 😄 අනේ යකුනේ උබලා පැත්තකට වෙලා ඉදපල්ලා දැන්වත්.
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 Ай бұрын
😂😂😂😂
@deshajadc2912
@deshajadc2912 Ай бұрын
කාගෙන් උනත් හොදදේ ගමු.
@SameeraKasun-p8m
@SameeraKasun-p8m Ай бұрын
මුත්ව ගත්තොත් මහ මැතිවරනයට ජන්දෙ දෙන් නැ
@shanthagamage2915
@shanthagamage2915 Ай бұрын
මේ වගේ පරණ කොක්කු පක්ෂයට වද්දා ගත්තොත් එහෙනම් අනුර සහෝදරයා අපි ගියා.
@sdisesathge7386
@sdisesathge7386 Ай бұрын
@@SameeraKasun-p8m thiyana tikean maha meathiwarane dinanna ba thawa godak ona meheama deapeaththata eaddoth sajith maha meathiwaranaya dinai anura janadi pathi thani weai kohomath keabinat eaka hadanna deanum thearum thiyana hoda aya kipa deaneak ona horu neathi
@SameeraKasun-p8m
@SameeraKasun-p8m Ай бұрын
@@sdisesathge7386 There are suitable people, it doesn't matter if they eat both sides
@Desh_nor
@Desh_nor Ай бұрын
මේ වගේ උං කවුරුත් ගන්නෙ නෑ. මට විශ්වාසයි. ❤
@shiyamaliyanage5642
@shiyamaliyanage5642 Ай бұрын
කෙගෙවත් උපදෙස් උවමනා නැහැ අනුර කුමාර ජනාධිපති තුමාටත් එයාලගේ අනෙක් සාමාජිිකයින්ටත් හෙඳ බුද්ධියක් තියෙනවා.කයිවාරැ තියලා යන්ඩ.
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 Ай бұрын
😂😂😂😂😂
@WajiraWajira-jo4jy
@WajiraWajira-jo4jy Ай бұрын
රාජපක්ෂලාට ගැවිච්ච එකෙක්ගේ වත් සහාය ගන්ඩ හොද නැ
@sasindufarnando5343
@sasindufarnando5343 Ай бұрын
රැවටීමේ කලාවේ පිකාසෝ ලා...🤣🤣🤣
@thilinamadush1
@thilinamadush1 Ай бұрын
නෝ තෑම්ක්ස් රොශාන්....
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 Ай бұрын
😂😂😂
@surajprasath6699
@surajprasath6699 Ай бұрын
Ubala ව ගනන් ගන්නෙ නෑ බං දැන්....මරු කියවන්නේ නැතුව ගෙදර පලයන් පිස්සෝ 😂
@funtook
@funtook Ай бұрын
විස බීජ නොද හිටපන් මාලි මාව වැඩේ කරගෙන යයි
@anandaanand4839
@anandaanand4839 Ай бұрын
ඒ වාගේම 225 කැම ඒකත් ගෙදරින් කැම ඒකත් ලැස්ති කරනවානමි හොදයි පින කන නිසා
@premilakarunathilake2484
@premilakarunathilake2484 Ай бұрын
ජනතාවට අසාධාරණයක් වෙන හැම අවස්ථාවකදිම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ තනියම කෑ ගැහුවෙ අනුර දිසානායක මහත්මය විතරයි. ජේවීපී මන්ත්‍රීවරු හැරුනම අනික් ඔක්කොම එක පැත්තක. දැන් ඒ එකෙක්ගෙවත් සහයෝගය, උපදෙස් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ. තමන්ගෙ මලු පුරෝගන්න දඟලන මහලොකු ජනතා නියෝජිතයො. ඕවා විෂබීජ.
@Mabhoo
@Mabhoo Ай бұрын
මේ බලු මැක්කෙක් නේ... එනවා මේතන උපදෙස් දෙන්න..
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 Ай бұрын
😂😂😂😂
@LenatBolsin
@LenatBolsin Ай бұрын
රොෂාන් මහත්තයෝ ඔබ කිව්වේ නම් සම්පූර්ණ ඇත්ත මමත් මගේ ඉඩමට ඔප්පුව හදාගන්න දැන් අවුරුදු ගාණක් තිස්සේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට යනවා. තාමත් ඒක හදලා දුන්නේ නැහැමටත් දැන් එපා වෙලා පැත්තකට වෙලා ඉන්නවා කවදා හරි දෙයි කියලා. අපේ ඔප්පු ගැන හරියට හොයලා බලලා කරන්න කියන්න ඔබතුමාට ගොඩක් ස්තුතියිමම හිඟුරක්ගොඩ
@swarnabandara3057
@swarnabandara3057 Ай бұрын
ගොන් ආතල් දෙන්ඩ එපා, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේද්දි තමා විධායක ධූරය අහෝසි කරනව කිව්වෙ. අනික උබේ යෝජනා ක්‍රියාත්මක කරන්න නෙමෙයි අනුර ආවෙ
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 Ай бұрын
😂😂😂
@PushpaPush-s8v
@PushpaPush-s8v Ай бұрын
අපේ අනුර සහොදරයාට අපහස මඩ හැම දෙටම වල කපපු ඔහෙලා අපේ ජනතාවට එපා හොරු හොරුම තමා අපට ඔනැ අනේ පව් මේයාලාට 😊😊
@rasikasandaruwn642
@rasikasandaruwn642 Ай бұрын
දැන් බන කියනවා මෙ වගේ මිනිස්සු ලන්කරගත්තොත් කරන වැඩ ටික වත් හරියට කරන්න වෙන්නෙ නේ
@PanchLingam-ce2cj
@PanchLingam-ce2cj Ай бұрын
Very grateful 🙏 very Useful
@LuckySirimanna
@LuckySirimanna Ай бұрын
රටෙ දුප්පත් මිනිස්සු පවු.
@anojakoumari7303
@anojakoumari7303 Ай бұрын
ජනවරමක් නෑ කියලා පොඩි හින්ට් එකකකුත් ගහගෙන පොර වෙන්න හදන රොශාන්.
@PiyumiTharushika-kj2il
@PiyumiTharushika-kj2il Ай бұрын
ගාව ගන්න එපා පරණ එකෙක් අපි දෙන්නම් හයිය.
@dulipwijetilleke
@dulipwijetilleke Ай бұрын
You are a well respected politician. We really need your support to run our country. I’m sure that you will be a great partner for NPP.
@upendramadduma8621
@upendramadduma8621 Ай бұрын
අනේ මේ ඔයාගේ උපදෙස් අවශ්‍ය නෑ. එයාලා ඒ කරන විදියට කරයි ඔයා ඔයාගේ වැඩක් බලාගන්න,, මෙච්චර කාලයක් තමුන්ලා කරානේ දැන් ඇති
@nihalperera8913
@nihalperera8913 Ай бұрын
ඔබ හොඳ business man ,,kenek ,, ඔබලා ට මුදල් අත,,, එම නිසා රටට අවන්කවම help කරන්න ඔන නිසා අප ජනාධිපති mr , anura ඔබ ලා සියලු අය සමග කතා කරයි ,blessing my country 🙏❣️🌷💥🇱🇰 blessing you all 🙏🙏🙏🙏🙏
@GedaraDulgolle
@GedaraDulgolle Ай бұрын
කරන්න ඕන ටික අනුර කුමාර කරයි පාඩුවේ ඉන්න බලුවිදියට කථා කරපු එවුන් එනවා උපදෙස් දෙන්න
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 Ай бұрын
අනුර සහෝදරයා.., බැරිවෙලාවත් මේ වගේ කාලකන්නි ගාවගෙන ඔබලාගේ පිරිසිදු දේශපාලනය කිලිටි කරගන්න එපා......!!!!💐👍💐🇱🇰🇱🇰🇱🇰
@kumariekanayake633
@kumariekanayake633 Ай бұрын
ඕවා කියන්න තිබුනේ පාර්ලිමේන්තුවේ රජවෙලා හිටපු කාලෙ නේද ?
@VinuKirambage
@VinuKirambage Ай бұрын
වගකීම්සහගත දේශපාලනයට හොරු අවශ්‍ය නැහැ...අනුර රට හදයි💜️ඔහුට හොඳ දැක්මක් තියෙනව
@vijithasingappulige512
@vijithasingappulige512 Ай бұрын
ඒ උනාට හොරුන්ට අත උස්සපු මේ දූෂිතයෝ පලවා හරින්න වේව්. බලය රැක ගන්න වැඩ කරල දැන් එනවද රවටා ගෙන ලංවෙන්න
@sl60tv40
@sl60tv40 Ай бұрын
👍❤
@kandybeauty6345
@kandybeauty6345 Ай бұрын
රොෂාන්, ඔහෙගේ සිහිනය ඇමැති කට්ටක් ලබාගැනීමට දරන උත්සාහයක් විය යුතුයි නොවේද..??
@jagathlokuliyana468
@jagathlokuliyana468 Ай бұрын
ඒවා හරියන්නේ නෑ සහෝ....
@upulkarunasekara
@upulkarunasekara Ай бұрын
Weldan roshan your explanation thanks
@ChandraniHemalatha-f9s
@ChandraniHemalatha-f9s Ай бұрын
ඇට නැති දිව ඕන පැත්තකට හරවන්න පුලුවන් මේ තමයි උදාහරණ😊
@ceylonuk6250
@ceylonuk6250 Ай бұрын
අපි මොනතරම් බලාපොරොත්තුව ක් තිබුනද ඔබතුමා ඔහොම ඔවැනි තැනක සිට වැඩ කරනවා දකින්න. UK
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
Каха и лужа  #непосредственнокаха
00:15
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 159 М.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 76 МЛН