No video

අපෙන් තොරව ලෝකය පැවතිය හැකිද? ආචාර්ය නලින් ද සිල්වා | The World Without Us By Nalin De Silva

  Рет қаралды 25,121

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

The World Without Us By Nalin De Silva
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 45
@chathurangasandaruwan7610
@chathurangasandaruwan7610 5 жыл бұрын
ඉතා වැදගත් දේශනයක්.......නැවතත් මෙතුමා සමග මෙවැනිම දේශනයක් ඇසීමට බොහෝ ආශාවෙන් සිටිනවා.තෙරුවන් සරණයි....
@kawisiththam3937
@kawisiththam3937 5 жыл бұрын
මෙවැනි උගතුන්ගේ දැනුම අපි අතරට ගෙනඑන්නට තව තවත් මාධ්‍ය පහල වේවා.
@raytracinggamer4364
@raytracinggamer4364 5 жыл бұрын
ඇත්තටම විශිශ්ට video වක්. මේ මගේ වැඩගත් දෙවල් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්නේ. බොහොම ස්තූති.
@nekupaganegoda6592
@nekupaganegoda6592 5 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඇදුරුතුමනි. තෙරුවන් සරණ යි !
@susanthanawarathna3409
@susanthanawarathna3409 5 жыл бұрын
සුපුරුදු ලෙස අගේ ඇති පැහැදිලි කිරීම් මහඇදුරුතුමන්ගෙන් අපිත් හදාගනිමු අපේ විඥාණය ටිකක් හෝ.
@codebehind9404
@codebehind9404 5 жыл бұрын
ටික කාලෙක ඉඳන් "විශ්ව කර්ම" වල අන්තර්ගතයේ ලොකු ප්‍රගතියක් දකින්නට තියෙනවා. මෙවැනි හරවත් වැඩසටහන් නිපදවීම නිසා ලංකික සමාජයේ කලාතුරකින් දකින්න ලැබෙන බුද්ධිමය සංවාද වැඩිවෙයි. එදිනෙදා කටයුතු කරගෙන ඔහේ ඉන්නවට වඩා පුළුල් දැක්මක් ඇති ජන සමාජයක් ගොඩනගන්න මෙවැනි වැඩසටහන් තුලින් ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි. මෙහි දෙවෙනි කොටස අපට ඉක්මනින් දකින්න ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා.
@sujith523
@sujith523 5 жыл бұрын
මෙන්න ඊලග කොටස kzbin.info/www/bejne/Z2fNmZKlnbp_jtE
@govindaarampath6896
@govindaarampath6896 Жыл бұрын
I’m pso pand ppin the pother on pa this looks so poppy pretty perfect and so playful in pop ppunk but playing ppretty pin in pperson ppop makes pop punk ppm
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 жыл бұрын
ඔබතුමා විතරනෙ ලංකාවෙ අපිට හැමදාම ඕව කියල දුන්නෙ. වෙන මොන පුස් උගතෙක්වත් කියාදුන්නෙ නෑ. හේතුව ඔවුන්ට දැනුමක්වත් දැනීමක්වත් නැතිකම. ඔබට තෙරුවන් සරනයි.
@sumanaedirisinghe
@sumanaedirisinghe 3 ай бұрын
එතුමා වැනිඋතුමන් තවත් බිහිවේවා
@shanakasilva1645
@shanakasilva1645 5 жыл бұрын
ඔබතුමා විසින් කල මෙම පැහැදිලි කිරීම ඉතාම වැදගත්.ඉතාඹත් ඉක්මනින් ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා.
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 жыл бұрын
එතුමාගේ "කාලය" යූ ටියුබ් චැනලයෙන් ගොඩක් විද්‍යාව ගැන ඉගෙනගන්න පුලුවන්. ගිහින් බලන්න.
@sujithmalawisuriya8033
@sujithmalawisuriya8033 5 жыл бұрын
ඉතිරි කොටස් ඉදිරියෙදි බලන්න පුලුවන්. මේක වීඩියෝ සීරිස් එකක්.
@romwij
@romwij 3 жыл бұрын
පංචේන්ද්‍රිය නොමැතිව මනස තියනවා කියලා මෙතුමා හිතාගෙන ඉන්නවා.ඒකත් දැනුමක් තමා ඉතිං.
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 3 ай бұрын
තියනව තමා.පංච ඉන්ද්‍රිය හරහා මනසට ලැබෙන අරමුනු සියල්ල නතර කරල මොහොතක් ඉන්න.ඒත් සිතුවිලි ඇති වෙන එක නතර වෙන්නෙ නෑ.
@sujithmalawisuriya8033
@sujithmalawisuriya8033 5 жыл бұрын
වටිනා වීඩියෝවක්
@JayWije
@JayWije 3 ай бұрын
මම අහපු වටිනාම කථාව හැකිනම් අසා තේරැම් ගත්තොත් ඔබ සදහටම දිනුම්.........සාදූ.
@beatbrother52
@beatbrother52 3 жыл бұрын
ඇත්තටම වටිනව ගොඩක්,නිරාගමික බෞද්ධ විරෝධී අන්තවාදය ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න වීඩියෝවකින්,අද තරුණ පිරිසෙන් සමහර කොටස් මේ නිරාගමික බෞද්ධ විරෝධයට අහුවෙලා මුලාවෙලයි ඉන්නෙ
@virajkasun3186
@virajkasun3186 5 жыл бұрын
Itha wedagath.theruwan saranai.
@LAHIYA
@LAHIYA 3 жыл бұрын
ජාතියේ ඇදුරුතුමා ❤️🙏
@susilgunaratne4267
@susilgunaratne4267 3 ай бұрын
We have our own instinctive feelings that come from the internal organs such as heart, lungs, stomach.....that are not connected with the outside world so no need eyes, nose, ears...for that communication to the brain.. These are very important in take care of our body functioning & every living creature definitely have them. In camera color identified by definite frequency of the each color & camera doesn't need any SUBJECTIVE analyses of red, blue.... Philosophy is to analysis our taken for granted activities & this sort of analysis inherently coincide with the Buddhist analysis of our mental concepts. Buddhism asks not to build up any permanent concepts in the mind from the outside world & to minimize the internal ones to avoid the reincarnations. As living creatures we HAVE do both. If wanted to achieve Nirvana, then have to develop that emptying method gradually.
@user-xe2fo8eu1j
@user-xe2fo8eu1j 3 ай бұрын
It is like seethambara pataya. Some says they understand his speech ,and they are intelegent.
@smartedu391
@smartedu391 2 жыл бұрын
සරල කතාවක්
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Wadagath sahrkachaharwakk,ugath pudgalayekk.Budu Saranahai.Harith Gunasekara,Germany
@yuganthaadikari2884
@yuganthaadikari2884 3 ай бұрын
මෙතුමා කියනවා බටහිර මිනිස්සු සංජාණන නැතුව සංකල්ප තියෙන බව තේරුම්ගන්නේ නැති බව(38.05). ඒත් න්‍යායාත්මක භෞතිකවිද්‍යාවේ බොහොමයක් සංකල්ප පවතින්නේ සංජාණන පරාසයෙන් ඔබ්බෙහි. එතැනීදී මට මෙතුමා එක්ක එකඟවෙන්න බැහැ. මනස කියල අපි අඳුනගන්න එකත් අවිද්‍යාව නිසා හැදෙන සංකල්පයක් අවසානවශයෙන් ගත්තම.
@georgegeorge3062
@georgegeorge3062 5 жыл бұрын
Mavage minissunva vadipura pavichchi karanna
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
භයානක භවය තරණය කරන්න බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කිරීම ගිහි පැවිදි කාටත් පොදුයි .ලෝකය රවුම් ද පැතිලිද කියා සෙවීම කාලය කාදැමීමකි .❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
@sumithbandara3960
@sumithbandara3960 5 жыл бұрын
Dwe me bhjkhkhawe antha ama meniyan wahansege palamu damask desanawe aalokaya thulin lowa dekma. Sadun gas pelawwnne athi durlabhawai me rate bhuddhimath yai kiya ganna pasidurangen lowa awabodha kara gath bawata udam a Anana buddhimathun athara me maha eduru thuma dasatha suwanda pathuruwana Sandinista rukak wan apema ape agraganya uthumeki budu dahama gemburu then sparsa karamin apita paramaadarsi uthumek 🌹🌹🌹🙏
@sumithbandara3960
@sumithbandara3960 5 жыл бұрын
Salayathaya nemathi labu gediya ethule thovil natana eduran resaki loka waasin. Adahasa athi poojaneeya katukurunde nanananda mahoththamayaanan wahanse. Saadhu saadhu 🌹🌹🌹🙏🙏🙏
@lahirudilanka7639
@lahirudilanka7639 3 жыл бұрын
great knowledge
@susilruwankulasinghage7221
@susilruwankulasinghage7221 8 ай бұрын
Actually you are hold the PHD degree with cosmology.you can explain to us by using your PHD vision of europe
@janba1998
@janba1998 4 жыл бұрын
වැදගත් අදහස් රාශියක් . සිංහල බෞද්ධයා හා බෞද්ධයාගේ හි ඇති වෙනස පිළිබඳව මට මෙතන ප්‍රශ්න ඇති වනවා . බෞද්ධාගම විශව ආගමක් . එතකොට සිංහල අයට පමණක් වෙනත් බෞද්ධ ආගමක් තිබෙනවාද ? සමහර විට මම තේරුම් ගත්තා වැරදි වන්න පුළුවන් .
@lankanathaekanayake7680
@lankanathaekanayake7680 5 жыл бұрын
add English subtitle
@TheSwedishwerewolf
@TheSwedishwerewolf 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@susilliyanagehl9241
@susilliyanagehl9241 3 жыл бұрын
ද්වයිතය ( ද්වතාවය )
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 3 ай бұрын
Lankawe merennawath beri una eeka thamai diwaya !! Den sathyaya awabodawela ethi !
@himalindika1879
@himalindika1879 3 ай бұрын
???? Nothing
@h.mranasinghe4242
@h.mranasinghe4242 11 ай бұрын
පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න සොබාදහම මුකුලිත කිරීම වැදගත් .කලින් තිබුණු ගොඩබිම නැවත ස්ථාපිත කරන්න පුළුවන් 100/70 ලොවම එකම ව්‍යවස්ථාව අනුව පාලනය කිරීමෙන් .🌎🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
To. Natiwimanum. Ratata. Yahapatak. Tota. Mokakda. Tiysna. Budhimatkama.
@bomsbravo
@bomsbravo 3 жыл бұрын
දැනුම වැඩි වෙලා තමයි පහුගිය කාලෙ රෙදි නැතුව කඩේ ගියේ.
@shashediri544
@shashediri544 3 ай бұрын
ඇය් උබට විතරද දේශපාලන මත තීන්න ඕනේ.අනිත් මිනිස්සුන්ට අය්ති නැද්ද?කුහක ජෙප්පෝ.
@bomsbravo
@bomsbravo 3 ай бұрын
@@shashediri544 අඩෝ අඩෝ එහෙම චාටර් කතා කියන්න එපා බන්. උබට මාව ජෙප්පෙක් වගේද පෙන්නේ? මම එචචරටම මෝඩයෙක් නෙවෙයි බං ජෙප්පෙක් වෙන්න තරම්.
@bratredhar8957
@bratredhar8957 3 ай бұрын
​@@shashediri544එකඟයි. ගලි මේ වගේ උං නම් යන තැන ගදයි.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН