No video

මල් කුමාරයාගේ ඔබ නොදන්නා ආදරනීයම කතාව The young Sri Lankan flower seller who is popular in China

  Рет қаралды 92,327

Sinha Sri

Sinha Sri

Күн бұрын

මල් කුමාරයාගේ ඔබ නොදන්නා ආදරනීයම කතාව The young Sri Lankan flower seller who is popular in China
The young Sri Lankan flower seller who is popular in China
The true story of the young man selling flowers in Sri Lanka became popular in China
Dilip Madushankage, the Sri Lankan who became popular in China
The young man selling flowers in Sri Lanka
Sri Lankan youth who lives by selling flowers
චීනය තුළ ජනප්‍රිය වුණා ශ්‍රී ලංකාවේ මල් විකුණන තරුණයාගේ ඇත්තම කතාව
චීනය තුළ ජනප්‍රිය වුණු ශ්‍රී ලාංකිකයා දිලීප් මදුශංකගේ
ශ්‍රී ලංකාවේ මල් විකුණන තරුණයා
මල් අලෙවි කර ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයා
චීනයේ කෝටි 13ක් නැරඹු ලංකාවේ මල් විකුණන තරුණයා - Mal Kumaraya China Flower boy Sri Lanka
චීනයේ කෝටි 13ක් නැරඹු බස් පස්සෙන් දුවලා මල් විකුණන නුවර එළියේ තරුණයාගේ ඇත්ත කතාව
චීනය කැළඹු මල් විකුණන තරුණයත් එක්ක සෙල්ෆි ගන්න චීනයේ අය ලංකාවට
sri lankan flower seller
sri lankan flower boy
sri lankan flower boy populer in china
flower boy sri lanka
flower boy sri lanka photos
නුවර එලියේ මල් කොල්ලා
දිලීප් මදුශංක
නිළමේ
nilame mal boy vidro
sri lankan flower bou viral in china
sri lankan flower boy china
sri lankan flower boy viral video in chaina
sri lankan flower boy chaina video
sri lankan flower
sri lankan flower boy famous in china
#flower #boy

Пікірлер: 483
@GpRathnasiri
@GpRathnasiri 3 ай бұрын
මේ වීඩියෝ එක facebook එකට දාපු චීන ජාතිකයට බොහොම ස්තූතියි. මල් කුමාරයටත් බුදු සරණයි.
@anoma8666
@anoma8666 3 ай бұрын
අපේ රටේ කොල්ලෙක් යකෝ මේ විඩ්යෝ චිනයන් දානකම් ලංකාවේ මේ වගේ දෙයක් එකෙක් wath දැක්කේ නැති එකට මාරම දුකයි 🥹🥹 කළු නිසා වෙන්න ඇති මල්ලියෝ ලංකාවේ මිනිස්සු ට ඔයාව නොපෙනුනේ 🥹🥹🥹👏
@Priyanthaupulkumara
@Priyanthaupulkumara Ай бұрын
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
ඔබේ දිවිය පුරා මල් පිපේවා දරුවෝ ...........සැමදා සතුටමවේවා ..💐💐🌹🌷🏵️🌺💮🌺🌹🌻🌻............❤️....
@user-ol7xu3fh4q
@user-ol7xu3fh4q 3 ай бұрын
ඒ දරුවට තෙරුවන් සරණයි .අදකාලේ දරුවො නොමග යන වයස .ඒත් ඒ දරුවා හරි ම ලස්සනට හිනාවෙලා ජීවන සටනකරනවා.ඔයාට උතුරන්න හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතෙ ❤❤❤❤❤
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 3 ай бұрын
හරිම.දුක හිතුනා පුතේ ඔයා ඒ මල් විකුනන්න දුවන.වේගේ දැක්කම.ඒත්ගොඩාක් ආඩම්බරයක් මේ රටේ තරුණ ජීවිත අකාලේ නාස්ති කරගද්දි එක එක ඒව බිබි.ඔයා වගේ උත්සාහවන්ත.කොල්ලෙක් දැක්කම.
@dammikasenavirathna324
@dammikasenavirathna324 3 ай бұрын
Mathath දරා ganna baha harima dukai ❤️❤️❤️
@sadunihimansha9193
@sadunihimansha9193 3 ай бұрын
බුදු සරණයි මල් කුමාරයො ශුභ ගමන් දිව්වට කමක් නෑ පරිස්සමට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 3 ай бұрын
Paw ekatanam duka hithuna😪😪
@shyamapriyangika2375
@shyamapriyangika2375 3 ай бұрын
මල් කුමාරයාට තෙරුවන් සරණයි උත්සහාවන්ත දරුවෙක් ❤❤❤❤❤❤❤
@e.k.d.thennakoon3900
@e.k.d.thennakoon3900 3 ай бұрын
රටට බරක් නැති දරුවෙක්, ජය වේවා!!!
@user-gd4gm4oq9m
@user-gd4gm4oq9m 3 ай бұрын
ඔයාගේ අහිංසක හිනාව දැක්කහම ඇඟ හිරි වැටෙනව පුතේ. ඔයාට බුදු සරණයි!
@MadumathiKumuduni
@MadumathiKumuduni 3 ай бұрын
ඔයාගේ අහිංසක හිනාම ඔයාට ගෙයක්ම හදලා දෙයින් චීන ජාතිකයින්
@MadumathiKumuduni
@MadumathiKumuduni 3 ай бұрын
අහිංසක දරුවෙක් දෙයියෝ මූණ බලලා පිහිට වෙන්නම ඕනා
@dammikabhr8246
@dammikabhr8246 3 ай бұрын
ඇත්තටම මට මේ දරුවාගේ වීඩියෝ බලන්න බෑ ඇස් වලට කඳුළු උනනවා ඔයා ලෝකෙම ප්‍රසිද්ධ චරිතයක් වුණා පුතේ ඔයාට කිරි උතුරන්න වගේ හරියනවා ඔයාව මේ විදිහට ප්‍රසිද්ධ චරිතයක් කරේ ඔයාගේ හිනාවත් චීන ජාතිකයෝ එයාලට ගොඩක් ස්තුතියි බුදු සරණයි පුතේ කාගේ උනත් රටක් වටින පුතෙක් ❤❤❤❤
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 3 ай бұрын
මටනම් හරි බයයි කොල්ලො ඔයා ඔය දුවන දිවිල්ලට වැටෙයි කියලා. පරිස්සමෙන් කරන්න පුතේ ඔයාගෙ අතක් කකුලකට මොනවහරි උනොත් ඔයාට දුක් විදින්න වෙයි මුලු ජීවිත කාලෙටම. ඔයාට අනතුරක් නොවේවා පරිස්සමෙන් කරන්න පුතේ. ඔයාට දෙවියන් ආශිර්වාද කරනවා අනිවාර්යයෙන් ❤❤❤❤. ඔයා රටට ලෝකෙට ආශිර්වාදයක්. මට කිසි දෙයක් කර ගන්න බැහැ කියන අයට හොද ආදර්ශයක්. පුලුවන් දේ ආදරෙන් කරන දරුවෙක්
@US-zo1hc
@US-zo1hc 3 ай бұрын
කව්‍රරු හරි සුද්දෙක් චීනයට අරන් ගියොත් අනේ හොදායි එහෙම උනොත් වාසනාව ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
🙏🙏🙏
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 3 ай бұрын
මමත් එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏💐
@chamininimanthika6376
@chamininimanthika6376 3 ай бұрын
එසේම වේවා
@renukanishanthi8040
@renukanishanthi8040 3 ай бұрын
Maath hadawathinma prarthana karanawa.❤❤❤❤❤❤
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 3 ай бұрын
කන්නවෙිල සොයා ගන්න මහ අවිවෙි කර වෙනවද නුඹ විදිනා සියඑම දුක් දෙවියන් හට පෙනුනි වත්ද චීනය නුඹ දෙස බැලුමුත් අපේ මිනිසුන් කොහි සිටිත්ද කකා බිබී පාටි දමා කොපමන දේ විසිකරත්ද මෙි හැටි බලු දුක් විදින්න අපි කල පාපය කුමක්ද නුඔ වෙනුවෙන් චැනල් දමා මුනුත් මුදල් රෑස් කරත්ද බුදු සරනින් දෙවි පිහිටෙන් සියඑ දුකෙන් මුද ගනිද්ද
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
ඒකට ඇඩුන 😢
@user-vl8tz8kz6n
@user-vl8tz8kz6n 3 ай бұрын
Nuwara eliya pattata api avoth aniwaryenma oyawa hamuwenawa. Ratata Dambarayak oya. Duppath kamath nambui putha avanka sevayata.
@jdsnfj1113
@jdsnfj1113 3 ай бұрын
මෙි දරැවට ඉදිරි අනාගතේ සාර්ථක වෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් ❤️🙏🌷
@MJ-cy1jq
@MJ-cy1jq 3 ай бұрын
ආමෙන් 🙏
@malkianushika4578
@malkianushika4578 3 ай бұрын
මල්ලි ඇත්තටම ඔයා හරිම ලස්සනයි හිනාව හරිම ලස්සනයි...♥️🌸
@jayanthianuralatha9096
@jayanthianuralatha9096 3 ай бұрын
පුතේ ඔයා ගැන හරි ආඩමිබරයි මෙි වගේ දරැවෝ රටට ආශිර්වාදයක් නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා
@ncl6963
@ncl6963 3 ай бұрын
අරගලයට නව අර්ථකතනයක්. ලක් මවට බරක් නොවුන ඔබ ලොවටම ආදර්ශයක් . ජය වෙිවා!
@ramyapriyanka4802
@ramyapriyanka4802 3 ай бұрын
ඒ අහිංසක දරුවට තෙරුවනේ අනන්ත මහා ගුණ බලයෙන් කායික දුකින් මිදේවා මානසික දුකින් මිදේවා දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා !!!🌹🙏🌹
@bhagyabandara1958
@bhagyabandara1958 3 ай бұрын
ඒ මලක් වගේම එයාගේ ජීවිතෙත් දවසක ලස්සන වෙන්න ඕන ❤❤
@danih.6707
@danih.6707 3 ай бұрын
අනේ මල්ලියේ ඔයා තව තවත් දියුණු වට පත් වේවා!
@smhs3313
@smhs3313 3 ай бұрын
පව් ඇත්තටම හරිම අහිංසකයි කියල හිනාවෙන්ම දැනෙනව.💪👌👌👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@jayanthabandara5963
@jayanthabandara5963 3 ай бұрын
කොත්මලේ අපේ ගමේ ජයවේවා සුපිරි
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
පුතේ නුබ සිල්වත් නම් ජීවිතය දිනනවාමයි එක පුන්සදින් දුරුවෙයි ලොව ගණ අදුරූ පුතේ ඔයගේ සුන්දර ලමාවිය තරුණවියත් මුලු ජීවිතය ම සාර්ථක වේවා තෙරුවන් සරනින් දියුණුවට පත්වේවා පුතේ
@jayavathimangalika8794
@jayavathimangalika8794 3 ай бұрын
මේ දරුවාට හොඳ ලස්සන හිනාව දැක්කම ඕනම කෙනෙක් ගෙ හිත ඇදී යන ව ඔව් පුතා ඔයාට ලස්සන අනාගතයක් තවතවත් දියුණු වෙන් දියුණුවට පත්වේ වා
@malipriyangika6216
@malipriyangika6216 3 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි පුංචි මල් කුමාරයෝ.
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 3 ай бұрын
සුභ පැතුමි පුතා ඔයාට.ධාර්මිකව ජීවතාවෙන්න වරදින්නෙනෑ සුන්දර සිනාව හරිම ලස්සනයි.බුදු සරනයි.
@sriyalathagomes2295
@sriyalathagomes2295 3 ай бұрын
ඇසට සතුටුකදුලක් නැගෙන ආදරණිය සත්‍ය කතාවක්. පුතාට ජයෙන් ජය තෙරුවන් සරණයි.
@jms.kumari5067
@jms.kumari5067 3 ай бұрын
හරිම ආඩම්බරයි පුතේ ඔයාල වගේ දරුවන්ට තමයි දවසක හරියන්න ඕනේලෝකේටම පෙනෙන්න 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@user-pq9go7lj9b
@user-pq9go7lj9b 3 ай бұрын
අපේ දු පුතුන්ට ඔබ ආදර්ශයකි. ❤❤❤
@gunarathnamanike4795
@gunarathnamanike4795 3 ай бұрын
අපේ රටේ එකෙක් ඒ අහිංසක යගෙ දුක දැක්කේ නෑ
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 3 ай бұрын
කුඩුු වලින් මුදල් හමිබ නොකර අහිංසක ඡීවිත වෘත්තීයක් කරගෙන යන ඔබගේ තරුණ ජිවිතය මල්මල් එකක්ම වෙිවා .......!
@chathuripramodya2914
@chathuripramodya2914 3 ай бұрын
ඒ ලස්සන මල් කොහෙන්ද දන්නේ නෑ....ඒ ලස්සන මල් මේ අහිංසක කොල්ලට ලස්සන ජීවිතයක් අරගෙන ආවා....ඒක තමයි පින....🩵
@sudarmaathapaththu5239
@sudarmaathapaththu5239 3 ай бұрын
ඔයාගේ ජිවිතේ හොඳට හරියන්න ඕනි පුතේ ❤❤අනාගතය ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@user-qy4ml4jy1f
@user-qy4ml4jy1f 3 ай бұрын
SL මල් කුමාරයා ❤️❤️❤️🌹👍
@udayaweerakumaranathunga9853
@udayaweerakumaranathunga9853 3 ай бұрын
අත පය හොදට තියාගෙන වැරදි ආකරයෙන් අයතා ලෙස මුදල් හම්බකරන එවුන්ට පුතේ උඹ හොද ආදරශයක්..🙏 ජය වෙවා උඹට🙏 👏 ✍️
@somawaduge2107
@somawaduge2107 3 ай бұрын
ඔබට වාසනාවන්ත අනාගතයක් වුදාවේවා
@darshikamihirani2093
@darshikamihirani2093 3 ай бұрын
මම මේක දහ පාරක් විතර බැලුව ඒ පුතා සෙරෙප්පු දෙක ගලවල තමයි බස් එකට නගින්නේ මල් කුමාරයට බුදු සරණයි ❤❤❤❤❤
@hiroshinijayawardana4420
@hiroshinijayawardana4420 3 ай бұрын
ඇත්තටම එයගෙ හිනව අහින්සකයි.එ රටට මල් කුමරයා අදර්සයක් වෙලා තියෙනවා.මොනවා උනත් එයගෙ අවන්කකම හොදට පෙනවා වීෂ්ව මතවගෙන් ලැබුනු තැග්ග තමයි එ.
@iduwarinisansala9227
@iduwarinisansala9227 3 ай бұрын
අනේ පුතේ මුලුලොකයම ඔයාට දිනා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම, බුදු සරණයි 🙏
@dulcyfernando7216
@dulcyfernando7216 3 ай бұрын
මලක් වගේ අහිංසක හිනාවක් තියන අහිංසක පුතේ ඔයාලා වගේ අය නිසා තමයි අපේ රටේ නම පවතින්නේ උනත් පාරේ ගමන් කරන දුවන කොට වට පිටාව ගැනත් සිහි කල්පනාවෙන් කරගෙන යන්නා ඔයාට සුභම සුභ අනාගත යක් උදා වේවා අරගලය
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
බුදු සරණා දී පිහිටා රත්තරන් පුතාට ගොඩක් හැමෝම ආදරෙයි. හැමෝම ගොඩක් ආදරේ සතු සතුටු මල් කුමාරි ♥️🥰🥰🥰🥰🥰🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏♥️
@ramyashamalee6539
@ramyashamalee6539 3 ай бұрын
අනේ පුතේ පපුව පොඩ්ඩකට හිර උනා හරිම සතුටුයි උත්සාහයට හරි යන්න ඕන ආශිර්වාද කරනවා මුලු හදින්ම ස්තූති වේවා ❤❤☝️
@wsfernando9878
@wsfernando9878 3 ай бұрын
කදුළු එනවා ලස්සන හිනාව ඉදිරියට ම යන්න මින් ඉදිරියට පුතේ ඔයාගේ ඉගනීම පටන් ගන්න සුබ අනාගතයක් ජේසු පිහිටයි බුදු සරණයි
@geethanjaliwijeratne8078
@geethanjaliwijeratne8078 3 ай бұрын
❤❤ ඔයා අපේ රටේ නෑ බෑ කියන වැඩිහිටි පරම්පරාවට හරිම ආදර්ශයක්... තෙරුවන් සරණයි දරුවෝ... දිනක ඔයාගෙ සියලු යහ පැතුම් හිතන අයුරින්ම ඊටත් වඩා හොඳින් ඉටු වේවා....
@marasinhamanike2686
@marasinhamanike2686 3 ай бұрын
පුතේ ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා කියා ප්‍රර්තනා සුභ පැතුම් දිලිප් මදුසංක පුතේ ඔයාගේ දෙමාපියන්ට ආසිර්වාදය වේවා වේවා වේවා පුතේ හොද අනාගතයක් වේවා තෙරුවන් සරනයි
@Wihagi_Samara
@Wihagi_Samara 3 ай бұрын
Our Jack Maah....💐💐💐 A Proud to Sri Lanka...💯🚩❤
@AjithPriyantha-ck1dc
@AjithPriyantha-ck1dc 3 ай бұрын
මුලු ලෝකයටම ඔයා හොද ආදර්ශයක්.බුදු සරණයි.දෙවි පිහිටයි
@nandane4647
@nandane4647 3 ай бұрын
ජයවේවා. මල්ලි 🤣♥️♥️🙏🌹🌹😜👏👏
@skyphone8133
@skyphone8133 3 ай бұрын
පෙර දවසක දිලීප් මදුශංක නම් ලංකාවේ නුවරඑලියේ මල් විකුණා ලෝවක් වසග කල 17 හැවිරිදි ලමයා අධිරාජ්‍ය යුගයේ දී තවත් ලමුන් සමග මිසනාරි පාසැලට යන්නේ. පාර අයිනේ තිබේන වතුවල මල් කඩාගෙන ගොස් බුදුරජාණන් වහන්සේගේ පිලිමයකට පුජා කරන්නේ. ඉන්පසු පන්තියට ගොස් පාඩම් වැඩ කරන්නේ මේ කියාව නිසා උරණවු පාසැල් ලමුන් යන පාර අද්දර පිහිටි වතු හිමියා මේ ගැන විදුහල්පතිට දැන් වුයේ ඒයින් පසු වේවැල් කසායෙන් තරවටුකල මේ ලමයා වෑඩි වෑඩියෙන් මල්කඩාගෙන පැමිනේන්නේ වුවද විදුහල්පති හසුව නිරන්තරයෙන් දඩුවම් විදින්නේ ඊටද පෙර භවයේ වතු අයිති කරැවෙකුවි සිටියදි ස්වාමියාට සැදු කැම කෑවාට දඩුවමි කරමින් කල කියාව ජාති ජාතිත් පලදෙමින් පසුපස යන්නේ. මෙසේ තමන්ට නොදුන් දෙයක් ගැනිම නිසා ජාති ජාතිත් තම සිත ගිය තමා කැමති දේ කිසි විටකත් අනුන්ගේම මිස තමා සන්තකයේ නොපවතින්නේ ඒ නිසාම එයටම ලෝභ බදින සිත අනුන්ගේ දේ ගෙන තමාගේ දෙයක් සේ කටයුතු කරනුයේ රැස්කරන කර්මය ජාති ජාතිත් හිග අඩුපාඩු සහිත ජිවන ගමනකටම දෛවයේ කුරිරැ සරදම සකස්වෙමීන් සංසාරය දික්වනුයේ නොදුන් දේයක් ගැනීමේ විපාකයම කරත්ත රෝදය පෙරලෙමින් ගොනා පිටුපස යන්නා සේ තමන්ව පෙලමින් කල කර්මය පැමිනෙන වග වටහාගත් බහුසුත හිමිනමක් මේ දරැවා කැදවා අවවාද කරනුයේ දරැව ඒ මල්ගස හා මල් නොකඩාම බුදුන්ට පුජා වේවා කියා සිතු පසු මල්පුජාවක අනිශංසය ලැබෙන බවත් නොදුන් දේයක් නෙලා නොගැනීම නිසා ලෝක පාලන නිතිය අනුව වරදක් නොවන වග තේරැම් කර දිමේන් පසු ඒ පාසැල් සිසුවාට විරැදව විදුහල්පතිට කල පැමිණිලිද දඩුවම්ද නිමාවු අතර ඒ මල් ගස්වල මල්ද ඒසේම තිබුණි. මේ මල් පුජැවේ අනිශංසයෙන් ලෝකයක් වසගවන සිනහවක් සමග මල් විකිණිම ජීවන ගමනක අධිතාලම වැටුන බුදුරජාණන් වහන්සේට මල් පුජාවේ ආණිශංසය මෙතැකැයි කිව නොහැක්කේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේක් ලෙස සංසාරේ පිය නගද්දී පෙර බුදුවරැන්ට හා ඒ බුදු පිලිමවලට පුජාකල මල්වල පෙති ගොඩ ගැසුවහොත් පොලවේ සිට හිරැද වසාගෙන මන්දාකිනියම ගණ අදුරක ගිලියන තරම් වන මහාවිශාල මල්පෙති කන්දක් බිහිවන හෙයින් ඒ පිං පලදිමට ඉතිරිව ඇති බැවින් අද දින දිද අනාගතයේදීද ජනී ජනයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිමයක් ඉදිරිපිට පවා සුවද මල් තබා පුෂ්පොපහාර සිදුකරන්නේයයි දැන ගෙන මේ අප ඉදිරියේ සිටින දේව දුතයන් දෙස බලා තම තමාගේ ජීවිත හැඩ ගස්වාගත යුත්තේ කාම රාගය බැද තබන ලෙස මිස කාම රාග සර්පයන් ඉවතට ඒමට මග විවරකරමින් නොවන වග හුදීජනපහන් සංවේගය සදහා මෙසේ සටහන්කරන වගමෑ.
@dammikanirmalee55
@dammikanirmalee55 3 ай бұрын
Harima lassanai 😮
@sanathsinghe9035
@sanathsinghe9035 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-hs8my1nh6i
@user-hs8my1nh6i 3 ай бұрын
පුතේ ඔයාට බුදු සරණයී..🙏🙏🙏ඔයාගේ ඔය ලස්සන ජීවීතය!!!!! ලස්සන මල් පොකුරක් වගේ පීපේවා!!!!!!!සුබ දවසක් වෙවා. 🙏🙏🙏
@ventnarada5896
@ventnarada5896 3 ай бұрын
මල් කුමාරයාණෙනි ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ඔබට තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺
@thiliniamaraveera5678
@thiliniamaraveera5678 3 ай бұрын
ජයවේවා ❤❤❤
@user-ku7bp5we7f
@user-ku7bp5we7f 3 ай бұрын
අහිංසක හිනාවක ට,අවංක හදවත ක ට මිනිසුන් මේ තරම් ආදරය කිරීම ම මහා ප්‍රාතිහාර්‍යක්.බුදු සරණයි පුතේ ඔයාට ..!
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 3 ай бұрын
අහිංසක කොල්ලෙක්,ජය වේවා .❤❤
@NisantheSenarathna
@NisantheSenarathna 3 ай бұрын
අනේ එ අහිංසක හිනාව දකිද්දි හිත පිරේනවා ..❤❤
@r.sumedha8198
@r.sumedha8198 3 ай бұрын
ජයෙන් ජය වේවා
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 3 ай бұрын
ජයෙන් ජයම අත්වේවා මල්ලී ...! 🌙🍃🌼♥️
@surangapriyadarshana742
@surangapriyadarshana742 3 ай бұрын
මේ ජෙවිතේ 225 ට ම හොද පාඩමක්. ශක්තියෙන් ධෛර්යයෙන් නැගිටින්න පුරුදුවෙන්න. දිලිප් ඔයා ජීවිතේ දිනුම්. මංකොල්ල කරුවන්ට සහා හොරුන්ට සුපිරි පාඩමක්. දිලිප් මල්ලී ඔයාට ජයවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhidananjika9401
@anuradhidananjika9401 3 ай бұрын
එ අහිංසකයාගේ අහිංසක හිනාව වාසනාවක්.මුළු ජීවිතකාලේම මල් පිපේවා❤💐
@karunathilakek.a7881
@karunathilakek.a7881 3 ай бұрын
ජය වේවා!!!බුදු සරණයි පුතේ
@sipbandara8032
@sipbandara8032 3 ай бұрын
දුප්පත් අහිංසක තරුණයෙක්ව මල්කුමාරයෙක් කරල.... ලෝකයටම ප්‍රසිද්ධ කරපු ආදරණීය චීන ජාතික හිතවතාණනි.....ඔබට අපගේ හදපිරි ප්‍රණාමය වේවා ..! 🙏❤😊
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 3 ай бұрын
මල් කුමාරයා ට මගේ උණුසුම් සුභ පැතුම් ඔබ ට❤❤❤
@user-ii6wx9uf3x
@user-ii6wx9uf3x 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනි. මහන්සියේ ප්‍රථිඵල අනිවාර්යෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@RasikaRasika-ez7sj
@RasikaRasika-ez7sj 3 ай бұрын
අනිවාර්යයෙන් හොරකම් කරලා මිනී මරලා ජීවත් වෙන මිනිස්සුන්ටත් මේ දරුවව ආදර්ශමත් හරිම දුකයි තෙරුවන් සරනයි දවසක් එනවා උතුරන්නම හරියන්න 🙏🙏🙏
@user-uo8hy9tf4k
@user-uo8hy9tf4k 3 ай бұрын
Hamadama hariyanna oni malli oyata ජයක් wewa❤️❤️❤️❤️❤️
@indika4497
@indika4497 3 ай бұрын
ඇත්තටම චීන ජාතිකයන්ට ගොඩක් ස්තුතියි,
@mrsherin5sherin953
@mrsherin5sherin953 3 ай бұрын
පුතේ ඔයාට හරියන්න ඕනෙ ඔයා කොච්චර දුකක් විඳිනවාda ජීවිතය ගැටගහ ගන්න ඔයාට හරියනව තෙරුවන් සරනයි
@priyanimaduranga6506
@priyanimaduranga6506 3 ай бұрын
හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන ඔයා වගේ නිර්භීත පුතෙක් ගැන මේ ලෝකෙ මිනිස්සු කොච්චර වැරදි කරනවද ඒ අතින් බලනකොට ඔයා මේ හැමෝටම ආදර්ශයක් ❤❤❤
@chamarikularathna6405
@chamarikularathna6405 3 ай бұрын
සුපිරි දිලිප් ❤❤❤❤😊😊😊😊
@user-lp8gj6zy9v
@user-lp8gj6zy9v 3 ай бұрын
චින මහාතාට ස්තුතියි එ දරැවට උදවු කරනවට❤❤❤ තෙරැවන් සරනයි
@harshanipushpamali8158
@harshanipushpamali8158 3 ай бұрын
රත්තරං පුතෙ අඩම්බරයි ලොකයෙම මල් කුමාරයා හැමදේම ලැබෙනවා රත්තරං පුතෙ චින ජනතාවට ස්තුතියි මගේ රටේ පුතා ලොකයට ගෙනිච්චට මටත් මේ වගේ පුතෙක් එඩිතර කුසට ලැබේවා ආදරෙයි
@thanojapriyadarshani5045
@thanojapriyadarshani5045 3 ай бұрын
ලස්සන ම ලස්සන අපේ මල් කුමාරයා 💓💓💓💓💓🎉🎉🎉
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 ай бұрын
තෙරුවන් සරණයි මල්ලියෝ ඔයට හැමදම සතුටින් සමාදානයෙන් ඉන්න ඔයට වරදින්නෙ නැහැ කවදාවත්❤❤
@malikanchana6770
@malikanchana6770 3 ай бұрын
ඔයා මලක් අනේ මල්ලියෝ. .🌻පරෙස්සමින් ඉන්න.බුදු සරණයි.සුබ පැතුම් ඔයාගේ ජීවිතය යට
@nadeeshamaduwanthi8761
@nadeeshamaduwanthi8761 3 ай бұрын
පුතේ හරිම දුකයි තමයි ජිවිතේ ගෙනියන්න අමාරැයි තමයි එත් ඔයාට හරියනවා බය වෙන්න එපා හොඳින් ඉන්නව බුදු සරනයි
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
රත්තරං පුතෙක් හරිමඅහිංසක පුතෙක් හොදගමනකට මගපැදෙනවා දෙවියන් මෙවැනිඅයට අනිවාර්යෙන් ⁣හිතන්න බැරිවිදියට පිහිට වෙනවා 🙏❤ සුභ පතනවා ඔහුටහොද අනාගතයකට 🙏❤ ඔහුගේ අහිංසක හිනාව දැක්කාම ඔනෙකෙනෙකුට අදෙරෙහිතෙනවා ජේසුපිහිටෙන් හොද ගමනකට සුභපතනවා ගොඩාක් ආදරෙයි පුතේ 🙏❤🌹👍
@leosnm5609
@leosnm5609 3 ай бұрын
Puthe oyta theruwan saranai siyaluma katauthu athi saryhaka weewa
@ritaja5920
@ritaja5920 3 ай бұрын
❤️🙏🙏🙏♥️💐පුතාට. ජයවේවා. Jas
@methaganikumari9439
@methaganikumari9439 3 ай бұрын
සදා වාසනාවන් වේවා තෙරැවන් සරණයි පුතා
@rohankumarabeysekara9605
@rohankumarabeysekara9605 3 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට. ඔයාගේ හිනාව හරිම ලස්සනයි ❤❤❤❤
@user-yd5pj6hi8n
@user-yd5pj6hi8n 3 ай бұрын
තව තවත් හරියන්න ඕන පුතා.
@user-mc9fo1mu6s
@user-mc9fo1mu6s 3 ай бұрын
බුදුසරණයි,ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න ඕනේ මල්ලියෝ❤❤
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y 3 ай бұрын
අනේ.. එ දුවන දිවිල්ල. ඔබට බුදු සරනයි
@user-zn9sw1er4v
@user-zn9sw1er4v 3 ай бұрын
ඔයාට පුතා තව තවත් ⁣ධ්‍යෛය ශක්තිය ලැබෙිවා
@komalirajakaruna1349
@komalirajakaruna1349 3 ай бұрын
තෙරුවන් සරණයි පුතේ පරිස්සමින් ජය වේවා ❤❤❤
@nandalalweerasinghe1144
@nandalalweerasinghe1144 3 ай бұрын
අනේ ගොඩක් පව්......කොච්චර දුක් විදිනවද ......ඔයා හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ......කවදාවත් ඔයාට වරදින්නෑ මල් කුමාරයෝ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ඔබට වැඩි වැඩියෙන් හරියනව..........😄🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@nilukadamayanthi7212
@nilukadamayanthi7212 3 ай бұрын
සුබ පැතුම් පුතේ.ඔයා ජීවිතය ජය ගන්න.ඔය කරන කැපවීම මහ මෙරක්.ඔයාගේ ඔය ලස්සන හිනාව.දැක්කම ගොඩාක් ආස හිතෙනවා.
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 3 ай бұрын
තමන්ගේ උත්සාහයෙන් ජීවිතය ජයගන්න වෙරදරන පුතුට ජයව🏆
@KrishKrishi-gk7uy
@KrishKrishi-gk7uy 3 ай бұрын
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏
@suranjihettiarachchi
@suranjihettiarachchi 3 ай бұрын
Jaya wewa putha....... as walata kadulu awa putha........ jawath wenna darana uthsahayata 💐💐💐💐💐💐❤️❤️❤️
@anomawalakulu3256
@anomawalakulu3256 3 ай бұрын
ජයමවෙව පුතා තෙරුවන් සරනයි
@sirimaamarasinghe8433
@sirimaamarasinghe8433 3 ай бұрын
Uthsaha wanthaya jaya ganee. Putha sithana pathana sema deyakma ituweva. Diyunuwen diyunuvata pathweva 🙏🙏🙏💪💪💪👍
@sampathperera5953
@sampathperera5953 3 ай бұрын
තෙරුවන් සරණයි!..... පුතේ දිනෙන් දින දිනේවා!......
@janakakumara4587
@janakakumara4587 3 ай бұрын
මල් කුමාරයාට බුදු සරනයි ...ඒ මල් ටික අරන් දුවන ඔහුට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ....❤
@shanthielvitiga8267
@shanthielvitiga8267 3 ай бұрын
නොමග නොයන් පුතේ දෙමාපියන් බලන් ඇතේ හරි විධියට වැඩ කලොත් පුතේ ඔබේ අනාගතය ෂුවර් තමයි පුතේ
@shanthielvitiga8267
@shanthielvitiga8267 3 ай бұрын
💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻🌻🌻🥀🥀🥀🥀🌼🌼🌼🌼💮💮💮💮🌺🌺🌺🌺🌹🌹🌹🌹🌾🌾🌾🌾🌾
@kolombageprasantha4899
@kolombageprasantha4899 3 ай бұрын
මෙරට පාලනය කරන වල් බුරු දේසපාලුවන් හොරාකාලා ගන්න සල්ලි වලින් සුරසැප විදින රටක ඔබ හොද ආදර්ශයක් ඔය සල්ලි කොලේ මැනිකකටත් වඩා වටිනවා පුතා ඔබට ජය වෙවා. මෙ දේශපාලුවන් රටට අවනම්බුකරලා අපිව හිගමනේට දාලා යිවරයි ඔබ දාඩිය හලාගේන හොයන මුදලටවත් මුන් වටිනාකමක් තියලා නෑ හෙට අනිද්දාට ඔබව ගෙනල්ලා TV,එකේ සම්මානයකුත් දෙයි ඉලග චන්දේට මනාප ටික එකතුකරගන්න එ වගේ හැත්තක් මෙ පාලකඉන්
@leelamaduravala4056
@leelamaduravala4056 3 ай бұрын
එයාගෙ උත්සහයෙන් දියුනු වෙවා පිහිට,උනෙ ජපන්ගැහැනියක් මිසක් ජෙසු නෙමෙයි ආගම,ඇත්තෙ හිත අදුනා ගන්න මිසක්
@neelbasnayake1156
@neelbasnayake1156 3 ай бұрын
අනේ චුටි මල්ලී, ඔයා හරිම අහිංසක අව්‍යාජ කෙනෙක්, මල් එක්ක ඉඳලම තවත් හිත පිරිසිදු වෙලා, ආර්ථික ප්‍රශ්න කුඩා කාලයේදීම දැනිලා bus එක පස්සෙන් ඒ පුංචි කුකුල් වලින් දුවලා දුවලා bus එකට ගොඩ වුණාම, සංවේදී මිනිසත් කම පිරුණු චීන දෑස් වල කඳුලු පිරුනා ❤❤❤ තෙරුවන් සරණයි අහිංසක මල්ලී
@කවීෂ
@කවීෂ 3 ай бұрын
ඇසට කඳුලක් ආවා..කවදාවත් වරදින්නෙ නැ රත්තරං කොල්ලො .මෙවැනි අයට ඇඟයීමට ලක්කල යුතුමයි ❤
@user-qo3sl1pw2c
@user-qo3sl1pw2c 3 ай бұрын
Jaya weewa map kumarayooo.duwaddi Nam maara dukai.hathi dagena.dawasak ei lagadima mal kumarayata hariyana.❤❤❤❤🎉🎉🎉
@user-od3xd2lx8w
@user-od3xd2lx8w 3 ай бұрын
දෛර්‍යවන්ත දරැවෙක් සුභ පතනව පුතේ❤❤❤❤❤❤
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 3 ай бұрын
හරිම අහිංසක කොල්ලෙක් .අනාගතය සාර්ථක වේවා ❤❤❤❤❤❤❤
@amilabandara6038
@amilabandara6038 3 ай бұрын
ජය වේවා ❤
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 48 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
THE TALLEST MAN IN SRI LANKA 😱 | GUNASINGHAM KASENDRAN
19:51
Trip Pisso
Рет қаралды 455 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 48 МЛН