"මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7

  Рет қаралды 55,419

Asanga Live

Asanga Live

Жыл бұрын

"මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7
#asanga_live #asangakarunarathne #අසංග_Live #Trending #asanga_live #1010
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 160
@AsangaLive
@AsangaLive
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
@sangeethsangeeth4748
@sangeethsangeeth4748
මාත් දරුවා ලැබෙන්න සීසර් කරද්දී පාවෙලා වලාකුළු ගොඩක් අස්සෙන් ගියා.එහෙම යද්දී ලොකු ගගක් තරම් වතුරක් ලගදී අපේ ගේ ලග මැරිච්ච අක්කා කෙනෙක් හම්බ වෙලා මට යන්න දුන්නෙම නැහැ .එයා දරුවෝ තුන්දෙනෙක් දාලා ඇව්ත් දුක්වෙනවා කිව්වා .මට ඉවසන්න කිව්වා .අද ඉපදෙන දරුවා ගැන හිතලා ඉවසන්න කිව්වා .මට ඒ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ .මේක වෙද්දී අර අක්කා මැරිලා සතියක් ඇති .ඉගෙන ගන්න වයසෙ දුවලා තුන්දෙනෙක් හිටියේ එයාට..ඒ ලෝකේ ඉදන් හරි මාව බේරුවනේ.ඉන්න තැනක දිව්‍යමය සැප ලැබේවා.
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs
මගේ දරුවාත් ICU දැම්මා.මීගමුව රෝහලේ.මං බෞද්ධ උනත් කතෝලික පූජකවරුන්ගේ ආශීර්වාදය එයාගෙ ජීවිතය බේරා ගන්න උපකාර උනා
@susilapadmini2892
@susilapadmini2892
මේ කතාව අහද්දි මට සිද්ධීන් දෙකක් සිහි වුනා මගේ.ඉතාම කුඩා වියේදි අවු.7-8 වගේ වයසකදි මට පාචන තත්වයක් ඇවිත් පුදුම විදියට ලූස් මෝෂන් වෙලා.අන්තිමට වැසිකිළියට මාව ගෙනියාගන්න නොහැකි තත්ත්වයක මම ඉඳලා තිබුණෙ.ඇඳුම් වල බෙඩ් ශීට්ස් වල පවා මළපහ.ඒ එක් අවස්ථාවක මට හොඳට මතකයි මැවිලා පේනවා මා වටේ හිස ඔසවා ගත් සර්පයන් වළල්ලක් වගේ හිටියා..රවුමක් වගේ.මට සිහි නැති වෙලා මරණාසන්න මොහොතකට මුහුණ දීලා තියෙන්නෙ මම.රෝහල් ගත කරද්දි අධික විජලන තත්ත්වයක්.අම්මා හැකි තාක් දේවල් හද හදා පොවලා ඒත් සියල්ලම ආපස්සට යන නිසා.ඒ එකක්.අනික මගෙ පුතා පුංචි කාලෙ එවකට අපි හිටීයෙ නාවලපිටියෙ.මගෙ තට්ටම් වලට ඉහළින් ගෙඩියක් ඇවිත් ඔපරේෂන් කරන්න සිහි නැති කළාම හරියට පරණ යතුරු පුවරුවක කී(යතුරු) කුඩ නණ වගේ තියෙන්නෙ ඒවගේ දේවල් වලින් හැදුනු කුහරයක් වගේ එකක් ඇතුලට මාව ඇදිලා ගියා ලොකු දෝංකාර ශබ්දෙකුත් ඇහුණා..සෑහෙන වෙලාවක් රූපයක් නැති මාව ඒ කුහරය ඇතුලට ඇදි ඇදී ගියා.මට ඇස් ඇරෙද්දි ඔපරේෂන් එක කරලා ඉවර වෙලා මට සිහිය ගන්න බැරුව වෛද්‍ය වරු හෙදියන් බොහෝ පිරිසක් තියටර් එකේ ඔක්සිජන් මැෂින් එකකට පවා මාව සම්බන්ධ කරලා .ඒක මතක් වෙද්දි මම අදටත් ඔපරේෂන් එකකට බයයි මොකද මහ හුදෙකලා අවකාශයකට මාව ඇදිලා ගියේ දෝංකාර ශබ්දයක් එක්ක..මම මේක හස්බන් එක්ක කියලා තේරුම් කරන්න බොහොම උත්සහ කළා.ඒත් එයාට අනුව ඒක සාමන්‍ය දෙයක්.ඊට අවුරුදු ගාණකට පස්සෙ ලොකු ඔපරේෂන් එකක් මට කළා ශරීර අභ්‍යන්තරයෙ එපිඩියුරල් සෙට් එකක් දාලා..ඒ අවිස්සාවේල්ල රෝහලේදි.ඒ අය හිතන්නෙ මට මානසික ව්‍යාධියක් කියලා
@kelumlasantha3477
@kelumlasantha3477
බුද්ධ දර්ශනය ඒකාන්ත සත්‍යයි
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d
පුනර්භවය සත්‍ය ක් .බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියනව.
@romwij
@romwij
අතීන්ද්‍රිය අත්දැකීමක් ලබපු කෙනෙක් ඒ ගැන කියනකොට අහන අය හිතන්නේ අර කෙනාට පිස්සුහැදිලා කියලා😅😅😅😅😅😅.
@ruwieena11
@ruwieena11 28 күн бұрын
මෙයා දැක්ක ගෙදර රබර් වත්ත වෙල්‍ යාය පාලම ඒ දේවල් ඇත්ත . ඒ දේවල් මාත් දැක්ක . මරනෙන් පසු වෙන දේ.
@shyamaudawatte1529
@shyamaudawatte1529
ඔය සුරන්ගනා කතාව මූන නොපෙන්වා කිව්වට වඩා හොදය් නොකියාම හිටියනම් .ලජ්ජාවට කරුනක් නෙවෙයි දරුව වෙනුවෙන් ඉදිරිපත් වීම.වෙන ප්‍රශ්නයකුත් ඒඅම්මට ඇති .
@sumithperera7470
@sumithperera7470
ඇත්තටම හරි දුක්බරයි.විටෙක බග්‍යවතුන් වහන්සෙගෙ නිර්මල දර්මය ගැන නියම පැහැදිමක්...❤
@user-np7my7cb6v
@user-np7my7cb6v
මට කිහිප විටක් සිදු උන දෙයක් නිදා ගත් විට මාව උඩට උඩට පා වෙවි යනවා මන් වෙල් එලි ගස් උඩින් ගිහින් පා වෙන්නෙ මට ලොකු බයක් මන් බිමට බහින්න නොහකිව බයේ අඩනව ඔහොම අඩන් විට බයටම මට අවදි වෙනවා කිප විටක්ම උනා
@kiribandagejayawardena726
@kiribandagejayawardena726
මේ කතාවෙදි ඇය කියනවා දුම්රියක එල්ලී ගිය කතාවක්. ඇත්තටම වෙලා තිබෙන්නේ ඇගේ ආත්මය ශරීරය අතහැර ගොස් ආපසු පැමිණීමක්.
@Tharu811
@Tharu811
මෙහෙම කතාවක් අහපු පලවෙනි වතාව නෙවෙයි ❤වෙන වෙන සිද්දීන් හා සම්බන්දව අහලා තියේ
@wathsalasamarasinghe2421
@wathsalasamarasinghe2421
ඔබතුමිය මෙම භවය හැර ගොස් නැවත පැමිනීමක් සිදුවී තිබෙන්නේ .දැකපු සියලුම සිහින වලින් කියා තිබෙන්නේ ඔබටත් දරුවාටත් නුදුරු කාලයක් තුලදීම අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන බවයි.අම්ම දුටු සිහිනයෙන් දරුවා වැලි තුලින් ගොඩ ගැනීම ජීවිත ආරක්ශා කර ගැනීමට හැකි වන බව කියා පෑමකි.
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901
Thank you. Theres a good message to us in this story. Tnx again.
@user-jg1sy1nr1b
@user-jg1sy1nr1b
ඉතාම හොද පැහැදිලි කිරීමක්
@Linda-kx7sb
@Linda-kx7sb
කුසල් අකුසල් මමත් තරයේම විශ්වාස කරනවා ගියආත්මයේ කල දේවල් අනුව තමයි මෙි මනුෂ්‍ය ආත්මයේ ලැබෙන්නේ පුලුවන් තරම් පින් දහම් කර යහපත් ව ජිවත් විමයි හොදම දේ මෙිකථාව කියපු ඇයට බොහොම ස්තුති යි 🙏🙏🙏
@mudithabandara8575
@mudithabandara8575
Good programme Mr Asanga keep doing this,A different concept conveys a different and important msg !!👌
@sepalikakarunarathne7997
@sepalikakarunarathne7997
ඔබට සිදුවූ දෙයට සමාන සිදුවීමක් මටත් තියනවා මගේ දියනිය කුඩාකල icu ඉන්දි සිදුවූ
@kpsirlanka8188
@kpsirlanka8188
Itham hoda පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
kemmura Adaviya | Sudu Noona (සුදු නෝනා)
31:17