Motorcycle signal lamp circuit | යතුරුපැදියේ සිග්නල් ලයිට් පරිපථය

  Рет қаралды 23,463

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 99
@Gayan1989
@Gayan1989 3 жыл бұрын
අයියෙ , ඔයවිදියටම යතුරැපැදියක සම්පූර්ණ පරිපතය පැහැදිලි කරලා වීඩියෝ එකක් කරනවද, මේක සුපිරි.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි මල්ලි 🙏🙏🙏
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එකින් එක පරිපත කරලා ඔක්කොම අැතුලත්ව එකක් කරන්නම් මල්ලි ....
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
@@TheBikerSL ස්තුතියි බ්‍රෝ . එහෙම හොඳයි.
@maheshkarunamunimahesh1218
@maheshkarunamunimahesh1218 2 жыл бұрын
මේවා වලින් ගොඩක් දෙනෙක් ඉගනගනි ගොඩක් ලොකු මෙහෙමවරක් සර් ජයවේවා
@chamilawantha8931
@chamilawantha8931 2 жыл бұрын
E aiya dannavada dannane
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
අයියේ ,වයර් වල පාටවල් ගැන ත් බයික් එකක සම්පූර්ණ වයරින් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ,ඉක්මනටම ❤️
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 жыл бұрын
සිග්නල්4ම දල්වාන්න පුළුවන් සිග්නල් සුවිච් එකෙ වයර් 2ක අරන් ටුවෙ සුවිච් එකක පින්2ට දෙන්න සිග්නල් සුවිච් එකෙ කරන්ට් වයර් ටුවෙ සුවිච් එකෙ අනික් පින් එකටදෙන්න 4මදැල්වෙනවා
@isuruabeywardena98
@isuruabeywardena98 Жыл бұрын
Platina 100cc (2008) එකක්. ඒකට වයර් තුනේ ඩබල් සිග්නල් ස්විච් එකක් හයි කරල, වමට සිග්නල් දාලා ඩබල් සිග්නල් ස්විචය ON කලාම පිටුපස දකුණු පැත්තෙ සිග්නල් බල්බ් එක වැඩ කරන්නෙ නෑ, ඒකම දකුණට සිග්නල් දාලා ඩබල් සිග්නල් ස්විචය ON කලාම ඉදිරිපස වම් පැත්තෙ බල්බ් එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඩබල් සිග්නල් ස්විච් එක දාපුවම ලයිට් 3යි වැඩ කරන්නෙ. ස්විච් එක අයින් කරල නිකන් වයර් එකක් ඉස්සරහ දකුනෙ හෝ වම් පැත්තෙ සිග්නල් ලයිට් වල ධන වයර් එකට හයි කරල සිග්නල් ලයිට් ඒ දේම සිද්ද වෙනවා. මේකට මම මොකක්ද කරන්න ඕනෙ.
@dewminirathnayaka4809
@dewminirathnayaka4809 3 жыл бұрын
Thank you very much... very important vedio.. Thnks a lot and good luck.. 🙏
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thank you friend 🙏🙏🙏💛💜❤
@wengeweerasinghe7782
@wengeweerasinghe7782 Жыл бұрын
It's more fine if you mentioned Recommended colour also.
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, Signal දාපුවම off කරන්නේ ගමනාන්තයේ හැම පැත්තටම හඑවලා ඇවිල්ලා 😁, එම නිසා Buzzer එකක් සවිකරන ආකාරය කියන්න එවිට හරවපු විගස එය off කරන්න මතක් වෙනවා 🤔
@DLwickzz
@DLwickzz Жыл бұрын
ඇයි හසාඩ් එක හදනකොට ඔය කියන ක්‍රමේට හදන්නේ .? රිලේ එකෙන් එලියට එන වයර් එක කෙලින්ම ස්විච් එකකට දීලා එකෙන් එන වයර් එක බල්බ් 4ටම දුන්නනම් ටර්න් ස්විච් එක නොදා හසඩ් එක දාන්නඃඅකි නේද.?
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Very good knowledge Thank you .
@samanthapradeep399
@samanthapradeep399 3 ай бұрын
හරිම වටිනවා
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
මගේ බයික් එකේ එක පැත්තක එකයි දැනට වැඩ කරන්නෙ අනිත් පැත්ත වැඩ නෑ ඒකට හේතුව මොකක්ද
@yasirurasanjana4230
@yasirurasanjana4230 Жыл бұрын
බොහොම ස්තූතී .
@sathsararawaya3977
@sathsararawaya3977 Жыл бұрын
ඔය විදියට හසාඩ් එක සම්බන්ධ කෙරුවම සිග්නල් හතරම වැඩ කරනවා උනාට ඉන්ඩිකේට් බල්බ් එක වැඩ කරන්නේ නෑ නේද...ඉන්ඩිකේට් බල්බ් එක වැඩ කරන්නේ වම හෝ දකුණ යන පැති සඳහා පමණයි ( ඒ නිසා හසාඩ් එක සමග ඉන්ඩිකේට් බල්බ් එක වැඩ කරන විදිහ පැහැදිලි කරන්න )
@wimalsenevirathna5-zz2dr
@wimalsenevirathna5-zz2dr 11 ай бұрын
ස්තූතියි🙏🙏🙏
@sasindudimalisha2050
@sasindudimalisha2050 Жыл бұрын
ගොඩක් හොඳයි 😍😍😍
@NishamaniHitinayaka
@NishamaniHitinayaka Жыл бұрын
Niyamai aiye oyage vidio eka balala ada mama bike eke sampurna wire hanassa heduwa niyametama weda. 🙏
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
♥️♥️♥️
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
Pulsar බයික් වල මීටර් බෝඩ් එක ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද බෝඩ් වල ලයිට් පත්තු වෙන්නෙ නැති ගැටලු සමග
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok bro
@NandanaNandana-td7wo
@NandanaNandana-td7wo Ай бұрын
සිග්නල් වලට කරන් ටෙක පාස් වන්නේ නෑ පැහැදිලි කර දෙ න්න ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි
@ruwanmadushanka6701
@ruwanmadushanka6701 Жыл бұрын
යතුරුපැදියක සම්පුර්ණ වයරින් එක ගැන විඩියෝ එකක් දාන්නකො
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
වටිනවා
@shantha1982
@shantha1982 Жыл бұрын
Thanks. Nice explanation
@ගැජට්පොඩ්ඩා-ද6ඳ
@ගැජට්පොඩ්ඩා-ද6ඳ 2 жыл бұрын
bajaj ත්‍රීවීල් වල සිග්නල්ලයිට් pressure බැරිද
@indikajayawardana2859
@indikajayawardana2859 2 жыл бұрын
Nice video clip , thank you so much sir. It is great
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@uthpalasemuthu6162
@uthpalasemuthu6162 Жыл бұрын
හොදට තේරුම් ගන්න පුළුවන්
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ස්කූටර් එකේ වයර් හනස්ස ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok friend 👍👍👍
@SL_Modifications_Club
@SL_Modifications_Club Жыл бұрын
ඔය පරිපතයෙ විදියට dashboard ලයිට් එක හැදුවම ඩබල් සිග්නල් පත්තුවෙනවා.තනි ලයිට් එකට ඔය විදිය හරියන්නෑ.
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
මාත් ඇහුවා උඩ කොමෙන්ට් එකක් දාලා.. ඒ කියන විදිහට උනොත් ඉන්ඩිකේටර් එක හරහා ලයින් එක ගිහින් අනෙක් පැත්තක් වැඩ කරනවා.. අනික දැන් එන මීටර් බෝඩ් වල ඉන්ඩිකේටර් එක එල් ඊ ඩී ඒකට ඔහොම දීලා හරියන්නේ නෑ මං හිතන විදිහට.
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
බල්බ් LED කලොත් එතකොට indicate බල්බ් එක වැඩ කරන්නේ නැති වෙන්න ඕනි නේද? ඔය කියන විදිහට. ඒ විදිහට බැලුවොත් ඉන්ඩිකේටර් බල්බ් එක හරහා ලයිව් එක ඇවිත් අනෙක් පැත්තක් වැඩ කරන්න ඕනි නේද..ඩිජිටල් මීටර් බයික් වල ඉන්ඩිකේටර් එක තියෙන්නෙ එල් ඊ ඩී.. ඒකට ඔහොම ලබා දුන්නට හරියනවද. පැහැදිලි කරලා දෙන්න.
@sandunijayasigha171
@sandunijayasigha171 Жыл бұрын
Video s aeka hodai wayare pata genat kiyala tibunanam onima kenekut tarum ganna puluwan laciyenma
@gunadasamadurapperuma3114
@gunadasamadurapperuma3114 6 ай бұрын
Very good sir
@ushansuresh228
@ushansuresh228 Жыл бұрын
අයියේ සිග්නල් ප්ලෑසර් එකේ ටයිමින් වෙනස් කරන විදියක් හෝ ඒ ඒ ආකාරයෙන් ටයිමින් වෙනස් කරපු සිග්නල් ප්ලෑසර් ගන්න තියෙනවාද
@Lahi_Yash
@Lahi_Yash Жыл бұрын
Flasher එක චෙක් කරගන්න විදිය වීඩියෝ එකක් කරන්නකො
@sandunwijerathna4935
@sandunwijerathna4935 3 жыл бұрын
Macn man prasnaya me video එකට අදාල නැ.... Mage bike FZ v2 eke bike එක balance na. මෙකට hethuwenna පුළුවන් aul මොන මොන aul වෙන්න පුළුවන්ද.... Sproket wheel තාම අලුතින් දැම්මේ නම් නැ 22,000 KM
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
රෝද බෙයාරින් ගෙවිම , හැඩක් කප් සෙට් තද වැඩිකම , ටයර් ගෙවිම , පිටුපස ස්පොකට් බෙයාරිම ගෙවිම , ස්විම් අර්ම් අැන නට් එක බුරුල් වගේ දෙවල් වෙන්න පුළුහන් bro..
@MusicCafeLK
@MusicCafeLK 3 жыл бұрын
නියමයි සහෝ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
❤❤❤
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි ❤
@dilanmadunil2899
@dilanmadunil2899 2 жыл бұрын
හෙඩ් ලයිට් එකේ වයරින් එකත් දාන්න පුලුනම්. TVS scooter
@lahirunilanga1114
@lahirunilanga1114 Жыл бұрын
Ayye mge bandit bike ek thiyenne eke single welwkt pissu ntnw dn head light wd na
@SinhalaCartoon
@SinhalaCartoon 3 жыл бұрын
Watinwa 🙏
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි bro 🙏🙏🙏
@kavindub549
@kavindub549 Жыл бұрын
Signel bulb speed automatic wenna hadanna puluwnda mahathmaya
@chamarasampath7890
@chamarasampath7890 2 жыл бұрын
Ct 100 bayik aka herad layigth akata direct karant aka danna කොහොමද
@raneshkavidu6472
@raneshkavidu6472 Жыл бұрын
Aiye pulsar mitar pod eka thiyana signal laghit eka giyath anith signal laghith 4 wada karanne nadda
@Pasindulakshan-ik9gx
@Pasindulakshan-ik9gx 2 жыл бұрын
Honda MD 90 බයික් එකේ මුළු වයරින් එක ගැනම වීඩියෝ එකක් කරන්න පුළුවන් ද.....
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok
@Pasindulakshan-ik9gx
@Pasindulakshan-ik9gx 2 жыл бұрын
@@TheBikerSL Thanks❤️...m
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
👍👍
@wnsandun1231
@wnsandun1231 Жыл бұрын
Ayiye signal layit eka pattuvelamayi thiyenne.eka poddak kiyanavada.
@nuwanidewsaranikumari9989
@nuwanidewsaranikumari9989 2 жыл бұрын
all the best malli
@samanjith3748
@samanjith3748 2 жыл бұрын
Platina bike 1ke පසුපස සින්ග්නල් lait පත්තු වෙන්නෙ නෑ. කුමක් වෙන්න පුලුවන්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Wire kadila ati... bulb pichchilada balanna
@eratube4203
@eratube4203 2 жыл бұрын
Ohoma set kalahama signal paththu welama thiyenawane ai e... Flashare ,,B,, saha ,,L,, lesa sadahan wenne monada koyannako
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්ලෑසරය දාන්න වෙලා ඇති
@hansachathuranga
@hansachathuranga Жыл бұрын
හයියෙන් නිවි නිවි පත්තු වෙන්න මොකද්ද කරන්න ඔනි
@pathmashanthasenanayake2144
@pathmashanthasenanayake2144 Жыл бұрын
double signal switch eka on karaddi signal indicating lamp ekata line dekakin current yanava neda?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Yes
@nethruwanpriyadarshana4199
@nethruwanpriyadarshana4199 3 жыл бұрын
Patta mcn👍👍👍👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks bro 👍👍👍
@kumarasilva7157
@kumarasilva7157 2 жыл бұрын
මගේ ස්කූටියේ සිග්නල් දැම්මම බීප් ශබ්දය නෑ. ඔර්ජිනල්ම එන්නෙ නැත්ද දන්නෙ නෑ.මට ඒක හයි කරනවනම් මොකක්ද කරන්න ඕන...
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මොකද්ද බයික් එක ඩියෝ , ප්ලෙෂර් වල වගේ එන්නේ නැහැ ... එහෙම අවශ්‍ය නම් සිග්නල් ප්ලෑසරය බීප් හඩ එන එකක් දාන්න ..
@kapilasampath3434
@kapilasampath3434 2 жыл бұрын
මගේ බයික් එකේ වම්.පැත්තෙ සිග්නල් දානකොට ද.පැත්තෙ එක ලයිට් එකක් පමණක් යාන්තම් දැල්වෙනවා. හේතුව කුමක්ද මචන්
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සිග්නල් බල්බ් වල අර්ත් මදි ඇති.
@nkathilakasiri
@nkathilakasiri 2 жыл бұрын
Hyper Flash wenn hetuwa mokkd. mage dakunu patte signal eka wtrk hyper flash wenwa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බල්බ් වල වොට් w වෙනස් ඇති
@nkathilakasiri
@nkathilakasiri 2 жыл бұрын
original awa bulb dekami
@lakshankavinda878
@lakshankavinda878 Жыл бұрын
ct 100 eke headlight eka led karana widiha kiyanna puluwan da
@lokka6055
@lokka6055 Жыл бұрын
පරිපතයට අවශ්‍ය පිඋස් එක කොහොමව තෝර ගන්නෙ
@navindushehankarunarathna2907
@navindushehankarunarathna2907 Жыл бұрын
Supiri
@Universeplus-z9o
@Universeplus-z9o 3 жыл бұрын
Fttt
@kaviya3083
@kaviya3083 Жыл бұрын
Ftt aiyye ♥️♥️
@pasinduelectronic3364
@pasinduelectronic3364 2 жыл бұрын
Me paripathaya led balp walata weda nedda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Wada karanawa Wada nathtan Signal flasher aul ati
@anurarathnayake7916
@anurarathnayake7916 Жыл бұрын
ඉතා පැහැදිලියි හොදයි.අනෙක් විදුලි පරිපථ මෙලෙස දැක්විය හැක නම් හොදයි.
@pramodblock987
@pramodblock987 Жыл бұрын
Signle darshaka 2k thiyeddi komada
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Depathta wena wenama signal lights walata sambanda wenawa
@pramodblock987
@pramodblock987 Жыл бұрын
Thank bro❤
@rasabidu8394
@rasabidu8394 3 жыл бұрын
බයික් එකට අමටර ලයිට් ගහද්දී කරන්ටෙක ගන්නේකොහො මද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මොනාට වගේද.... වෙනම ලයිට් වලට නම් යතුර on කරද්දි ලයිට් on වෙන්නද නැත්නම් වෙනම ස්විචයක් හරහා ලයිට් on වෙන්නද bro
@niroshanlakmal625
@niroshanlakmal625 2 жыл бұрын
බැට්ටියට සෙට් කරන පිවුස් එක 10ද 15ද සෙට් කරන්නෙ ඩිස්කවරි බයික් එකට
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
10A
@shehankaveesha269
@shehankaveesha269 2 жыл бұрын
සික්නල් ලයිට් පත්තු වෙලාම තින්නෙ හෙතුව මොකද්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සිග්නල් ප්ලැෂරය දාන්න වෙලා ඇති
@janithdissanayake8175
@janithdissanayake8175 Жыл бұрын
✌🤙
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
🤗👍🤗
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@onelove6335
@onelove6335 2 жыл бұрын
Watina deyak
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@sunethjayasekara-t6y
@sunethjayasekara-t6y 6 ай бұрын
kzbin.info/www/bejne/gGOukGytiZ5pqMU meeka wishara karanna pattama watinawa
когда не обедаешь в школе // EVA mash
00:51
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 22 МЛН
Bike indicator wiring diagram 2 pin flasher
2:04
Jr Electric School
Рет қаралды 216 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 463 М.
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10