Horn circuit with relay | රිලේ සහිත නලාවේ පරිපථය

  Рет қаралды 43,334

The Biker

The Biker

Күн бұрын

#thebiker #relay #horn #motorcycle
A relay need to be used if you going upgrade your motorcycle with high Ampere horn. Relay is used for safety of the motorcycle horn switch. By watching and carefully following this circuit diagram you will be able to upgrade any motorcycle with high ampere horn.
Thanks for watching our video!!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 122
@y.m1912
@y.m1912 Жыл бұрын
මේ විදිහටම මම හෝන් එකක් හයි කරා...වැඩේ සාර්ථකයි සද්දෙත් සුපිරියටම තියෙනවා...thank you❤️
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
ෂා ඒකනම් මරු.හොදට තෙරෙනවා.මොකද ඔක්කොම දේවල් එක තැනකට ගෙනත් පැහදිලි කරපු නිසා.ඕක බයිසිකලේ පෙන්නල කලානම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.පුලුවන්නම් ෆුල් වයරින් එකත් කියල දෙන්න.කොයිල් පැක් එක වයර් හනස්ස එහෙම මේසෙකට අරන් ඔය විදියටම ඩයග්‍රම් එකෙන් පැහැදිලි කරල ,ප්‍රැක්ටිකලුත් කියල දෙනවනම් පින් මල්ලි.මට 2 ස්ට්‍රොක් ත්‍රීවීල් එකක් තියෙන්නෙ.ඒත් මෙවා බලල තමා ඉගෙන ගන්නෙ.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ ❤️🙏
@rangadilshan3937
@rangadilshan3937 Жыл бұрын
ගොඩක් ස්තුතියි .මමත් කරල බැලුව ඒ විදියටම .හොදට වැඩ කරනවා. 🥰🥰🥰🥰🥰🥰
@DharshaDSNUFO
@DharshaDSNUFO Жыл бұрын
අයියාගේ වීඩියෝ එක බලලා ආදියෙන් ආදිය හදාගෙන වැඩේ කළ. තන්ක් යු
@nilankachathuranga5178
@nilankachathuranga5178 3 жыл бұрын
රිලේ එකක් බාවිතයෙන් බැක්ෆයර් සිස්ටම් එකක් හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද ?
@Anushanga420
@Anushanga420 3 жыл бұрын
වටිනවා ගොඩක්දේවල් ඉගනගත්තා ගොඩක් ස්තුතී❤️❤️❤️
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏💛💙❤
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Relay sahitha nalave ithamath honda pahadili kireemak . Oita vadiya pahadili kireemak nam karanna baa. Godak thank . God bless
@manukalpavideos5144
@manukalpavideos5144 Жыл бұрын
එල සහො වැඩේ දැන් තමා තේරුනේ
@GAMING_Never
@GAMING_Never Ай бұрын
Godak sthuthi ❤ godak wedagath una ❤
@ThilakHewawitharanalage
@ThilakHewawitharanalage Жыл бұрын
සුපිරිම තමයි පැහැදිලි කිරිම පෙලක් දානව මේලෝදෙයක් පැහැදිලිනැ
@chandrasirisilva1300
@chandrasirisilva1300 2 жыл бұрын
මෙම ක්‍රමයට ත්‍රීවීල් එකට හෙඩිලයිටි සවිකල හැකිද.ඒ වගෙ වීඩියෝ 1ක් දෙන්නකො.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පුළුවන් වෙයි friend 👍👍👍
@kumarihettiarachchi-r1x
@kumarihettiarachchi-r1x 4 ай бұрын
Bro, 5 pin relay ekakata car ekata horn ekak set kara.welawakata hodata wadinawa thawa welawakata sadde madi.start eke nawaththan idala tika welawakin gehuwoth sadde ne.ehema wenne ei battry eka madi hindada
@hhagro7852
@hhagro7852 Жыл бұрын
සුපිරි ❤️
@rihammohomed4065
@rihammohomed4065 3 ай бұрын
Man aluth horn ekak demma sathiyak wage thamai giye weda karanne nane ei ee, ane please danna kenek kiyannako
@ROXSTARSTUDIOS
@ROXSTARSTUDIOS 2 жыл бұрын
Thanks a lot for your response.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤👍
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 2 жыл бұрын
ගොඩාක් ස්තුති
@akiladayantha662
@akiladayantha662 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤️
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤🙏
@notipasiyagamingofficial3787
@notipasiyagamingofficial3787 Жыл бұрын
@@TheBikerSL aiya oyge whatsapp nm dnwa podi dek ahnna oni
@notipasiyagamingofficial3787
@notipasiyagamingofficial3787 Жыл бұрын
@@TheBikerSL ඔය විදිහට විල් එකට හයි කරා එත් ස්විච් එක ඔන් කරල ඔබද්දි රිලෙ එකෙන් ටික් ටික් ගනව හොන් එක වැඩ නැ ඇයි එ
@hasindhupabasara411
@hasindhupabasara411 Ай бұрын
හෝන් එක ගහනකොට ලයිට් පත්තු වෙන පරිපථයක් හදාගන්නේ කොහොමද
@Nimash2006
@Nimash2006 4 ай бұрын
thanks aiye 💗🙏
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
අයියේ ,බයික් එකක සම්පූර්ණ වයරින් එක කරන විදිහ ගැන වීඩියෝ එකක් කර්න්නකෝ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok malli
@__monaramalii
@__monaramalii Жыл бұрын
supiri hariyatama hari giya tnq you
@samanthapradeep399
@samanthapradeep399 5 ай бұрын
සුපිරියටම තියෙනව
@kavindu354
@kavindu354 2 жыл бұрын
ස්තූති 🙏❤️
@samanthapradeep399
@samanthapradeep399 5 ай бұрын
රිලේ එක ලාවට හැමවෙලාවෙම රත්වෙලා තියෙන්නේ ඒ හැටිද හෝන්එක පාවිච්චි නොකලත් ලාවට පොඩි රස්නයක් තියේනවා හෝන්එක නමි හොදට වැඩ නිකමි තියෙද්දි ලාවට රත්වෙන එක හැටිද
@chamalbuddika9291
@chamalbuddika9291 2 жыл бұрын
මල්ලී හොදටම තේරුනා ,නියමය්
@hashandanushka170
@hashandanushka170 25 күн бұрын
Thanks ❤
@තිලක්විජයසිරි
@තිලක්විජයසිරි 2 ай бұрын
ඇයි රීලේ වලට 85 86 87 30 අංක විතරක් සදහන් වෙන්නේ, හැම රිලේ එකකටම ඒ අංක විතරයි තියෙන්නෙ
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා ❤️👍👍👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
💗🙏
@invisibleuniverseiu20
@invisibleuniverseiu20 2 жыл бұрын
Meka hoyagena hitiye ayye bohoma sthuthi.
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
නියමයි යාලුවේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා 🙏🙏🙏
@sumedhahettiarachchi158
@sumedhahettiarachchi158 2 жыл бұрын
18 sound digital magic horn ekata riley eka sambanda karanne kohomada.
@kavishkabandara6427
@kavishkabandara6427 Жыл бұрын
බයික් එකේ තියෙන හෝන් එකට බැට්‍රි එක ඉක්ම්නට බහිනව වගේ රිලේ එකක් ඔය වගෙ සෙට් කරොත් ඒක හරි යයිද
@gimsaraharshamal7274
@gimsaraharshamal7274 Жыл бұрын
බොහොම ස්තුති❤
@kpdrums459
@kpdrums459 2 ай бұрын
රිලේ වල 30 ලයින් එක බැට්‍රියට ඩිරෙක්ට් දීල තිබ්බාම බැට්‍රී බහිනවද.😢
@UGRavishankaLakshan
@UGRavishankaLakshan Жыл бұрын
24 v valatath me vidiyema relay ekk demmata awlak nedda
@teekshanasahansahan7188
@teekshanasahansahan7188 Жыл бұрын
thenx aiye jayawewa🎉
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
ගොඩක් වැදගත් 👍👍👍👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤👍
@naveendananjith7445
@naveendananjith7445 Жыл бұрын
මේකෙ 30ට බැට්‍රියෙං දීලා ,යතුරුකටෙං ස්විච් එකට කරන්ට් එක අරං 86ට දුන්නොත් අවුලක් වෙයිද
@dbwickramasingha5377
@dbwickramasingha5377 11 ай бұрын
මේකෙ 30 ට බැට්රියෙන් දීලා.. යතුරු කටෙන් ස්විච් එකට කරන්ට් එක අරන් 86 ට දුන්නෙත් අවුලක් වෙයිද.. please help❤
@stik5810
@stik5810 Жыл бұрын
2a swich ekk dala hai karanne kohomada
@kalharakavindu9209
@kalharakavindu9209 2 жыл бұрын
අලි වැට සර්කිට් එකට මේ සර්කිට් එක සම්බන්ද කරන්න පුලුවන්ද
@KavinduMihiranga-x5m
@KavinduMihiranga-x5m Жыл бұрын
DIFender AKKATA HORn AKAK SET KARANAWANAM RELY ONI NADDA
@tharindumadushan1897
@tharindumadushan1897 Жыл бұрын
atthatama hodai phadili sarathaki.aluth wahanayakata fog lait wayarin eka karana hati phadiliwa karanda plz oyage namba eka endawada poddak kathakaranda
@hasithadananjaya8692
@hasithadananjaya8692 Жыл бұрын
Thanks brotherr
@danukachathuranga9297
@danukachathuranga9297 2 жыл бұрын
Aiye sakit eka nethi hon bike eke thiya hon wayar ekatama set Karata Kamak nedda
@shanukalakshanrandunna845
@shanukalakshanrandunna845 3 ай бұрын
2:57 හෝන් දෙකම 87ට සම්බන්ද කරාට කමක් නෑ නේද?
@dushaniranganidushaniranga6111
@dushaniranganidushaniranga6111 10 ай бұрын
Thanx aiyaas
@milindadilhara5552
@milindadilhara5552 3 жыл бұрын
Deyak igaenagaththa bro.thanks
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍
@rajithalakshan8042
@rajithalakshan8042 3 жыл бұрын
පට්ට පට්ට
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 21 күн бұрын
30-87 line එකේ short එකක් අවොත් mk
@hggarage9100
@hggarage9100 3 жыл бұрын
Supiri
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks bro 👍👍👍
@slmusic2919
@slmusic2919 Жыл бұрын
12v 5 battery athida oya horn 2 danna
@ජනියා-ද8ත
@ජනියා-ද8ත Жыл бұрын
මේ අග්‍ර වෙනස් උනොත් මොකද වෙන්නේ සර්
@gimhan5108
@gimhan5108 2 жыл бұрын
original horn eka galawala golubeli ekk ghuwa e wayar dekata awlak na neda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Horn ekata relay ekakin denna
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
මම දැම්මා හැඛැයි මෙ අංක පිලිවෙලට වැඩ කරන්නෙ නැහැ මීටරෙන් කොයිල් එක ඛලලා දැම්මෙ වැඩ කරනවා හැබැයි මෙ ඩයග්‍රම් එකෙ අංක පිලිවෙලට නම් නෙවෙයි
@lahirusampath4287
@lahirusampath4287 3 жыл бұрын
Hodata explain karala thiyenawa. Pulsar 150 bike ekata horn relay ekak company eken enawada? Snail horn ekak danawanam stock horn 2 galawala e wenuwata snail horn 2 danna puluwanda wena wiring mokuth karanne nathuwa?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Me circuit eke vidihata set karannath puluhan ita wada hoda kramayak tiyanawa bro.... e pilibada video ekak mama lagadima dannam..
@sinhalasindu7387
@sinhalasindu7387 2 жыл бұрын
Thank you
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤🙏
@janakapriyadarshana3346
@janakapriyadarshana3346 2 жыл бұрын
කෙලින්ම බැටරියෙන් නැතුව වෙනත් පොසිටිව් ලයින් එකකින් රිලෙ එකෙ 30ට දුන්නට කමක් නැද්ද..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ehema dipu whama switch hara caranteka yana nisa switchekata hoda naha
@venuravish281
@venuravish281 2 жыл бұрын
වටිනවා 😍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@dhanushkathennakoon7276
@dhanushkathennakoon7276 2 жыл бұрын
Godak wedagath.. 👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@chamikahashan5212
@chamikahashan5212 2 жыл бұрын
ඔකේ රෙලේ එක හරහා හොන් එකට බැට්රි පොසිටිවු ලයින් එක්ක්නේ යන්නේ එතකොට කොන් එකට ඩැමේජ් එක්ක් වෙන් නැද්ද....පියිස් හරහා රිලේ එකට කරට් ගත්තා නම් හරි කියලා මන් හිතන්නේ.....හොන් එක අරක්ශිතයි....
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පියුස් එක හරහා ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ගමන් කරද්දී පියුස් එක පිච්චෙනවා bro
@chathurakumara4430
@chathurakumara4430 2 жыл бұрын
12v 35A batteryk thiyana car ekakata thiyana horn eka thiyeddi thawa dekak set karanne kohomadaaa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thiyana horn ekata me circuit eke vidihata set karanna
@sitharadananjaya1448
@sitharadananjaya1448 Жыл бұрын
මෙ වගෙ විඩියො තව දාන්න
@nipundulara3949
@nipundulara3949 2 жыл бұрын
Relay ekata 1,ගොලුබෙලී හොන් එකක් දුන්නට කමන්නැද්ද....
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කමක් නැහැ ...
@nalinmunasinghe5763
@nalinmunasinghe5763 Жыл бұрын
පින්5 කෙහෙමද
@slworking8134
@slworking8134 3 жыл бұрын
ස්ටාට මොටරෙ දෙපාරක් විතර ගහන කොට රිලෙ එක කෑගහනවා බැට්‍රියත් හොඳයි එමොකද කියන්නකො අයියෙ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
බැටරිය මදි වුනහම එහෙම වෙන්නේ මම දාන විඩියෝඑකේ විදිහට බැටරිය පරික්ෂා කරලා බලන්න...
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/gpCYpHVnlNSnaaM
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙ ඔය විදිහට ගැහුවා reley එක වැඩ switch on කරද්දි horn එක වැඩ නෑනෙ help
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
වෙනම ස්විච් එකක් දාලා හදාගන්න විදිහ තමයි මේ පරිපතයේ තියෙන්නේ
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
එහෙම තම සෙට් කරෙ වෙන එක්කට
@shalitharumesh3771
@shalitharumesh3771 3 жыл бұрын
Ayye mejik horn ekak battary eka lagin allanakota sadde wedi.horn eke wire eka dik wenna wenna sadde adui.wisadumak nedda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
gauge eka wadi wire ekak dala balana malli
@Ravanika2005-df1nx
@Ravanika2005-df1nx 4 ай бұрын
vakum horn onid
@bandulasanath7241
@bandulasanath7241 2 жыл бұрын
Thanks
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@Danapala-w2y
@Danapala-w2y 2 күн бұрын
Sub boofer ekakata denna puluwanda
@buddikagayan805
@buddikagayan805 Жыл бұрын
Supiriyatama terenawa...
@slworking8134
@slworking8134 3 жыл бұрын
අයියෙ අලුතින් දපු බැට්‍රිය සතියකින් විතර ස්වුත්තු වුනා ඊට පස්සෙත් දාපු බැට්‍රියත් සතියකින් විතතර නක් උනා එකට හෙතුව මොකක්ද අයියෙ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
රෙක්ටිපයර්එකෙන් බැටරිය චාර්ජ් වීමට අදාල වෝල්ටියතාවයට වඩා වැඩියෙන් වෝල්ටීයතාවයක් එනවනම් බැටරිය ඔවර්චාර්ජ් වෙලා බැටරිය සවුත්තුවෙනවා මල්ලි... බැටරිය දාද්දී චාර්ජ්වීමට අදාල වෝල්ටීයතාවය එනවද කියලා බලන්න.. මේ link එකේ විඩියෝඑක බලන්න..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/gpCYpHVnlNSnaaM
@slworking8134
@slworking8134 3 жыл бұрын
@@TheBikerSL එක හරියට පෙන්නනවනෙ අයියෙ විසඳුමක් නැද්ද මෙක පල්සර් 150
@nalinmunasinghe5763
@nalinmunasinghe5763 Жыл бұрын
පින්5 කෙහෙමද
@imeshdananjaya622
@imeshdananjaya622 3 жыл бұрын
Thankyou aiya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍❤❤❤
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/roq4Y6yDg7l8ock
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/gpCYpHVnlNSnaaM
@imeshdananjaya622
@imeshdananjaya622 3 жыл бұрын
Mewa okkoma balala thiyenne😊😊😊 aththama kiwwoth denata mn weda karanne bike wedapalaka. Ethin lagadhima wedapalak magema kiyala dannai adahasa. Thama dannethi godak de thiyenawa... ewath hadagena issarahata yanna thama balaporoththuwa.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
නියමයි මල්ලි ඔයාට දැනගන්න ඔනැ දෙයක් අහන්න මගෙ whatsapp nambereka 0711088859... ඔයාට ඉදිරියට යන්න ලැබේවා කියලා මම ප්‍රර්තනාකරනවා.. Good luck 👍👍👍❤❤❤
@ajithpriyantha7459
@ajithpriyantha7459 2 жыл бұрын
චිරාත් කාලයක් ජීවත් වීමට පිං ලැබේවා!!!!!
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
💗🙏
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
👍👍👌👌
@lifeforvidu7055
@lifeforvidu7055 2 жыл бұрын
Not working This Sercuit
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
There is no way that will happen.
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
😍😍😍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@chamilkumara967
@chamilkumara967 11 ай бұрын
😂
@deshandulanjaya8799
@deshandulanjaya8799 9 ай бұрын
Thankyou ❤
How to connect horn to bike in Sinhala
17:37
Techtronics DIY
Рет қаралды 61 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,6 МЛН
How to Repair Horn | 12 v horn | Electronics | Work with Kavindu
7:50
Work with Kavindu
Рет қаралды 23 М.
Relay ගැන සියල්ල මුල සිට සරලව
42:07
DUAL CONTACT HORN GAMIT ANG HALO SWITCH  || LOUD HORN AT STOCK HORN
8:43
kalikutirong mekaniko
Рет қаралды 11 М.
horn with relay wiring diagram
10:18
RudTeng
Рет қаралды 70 М.