2025 හිඟන්නන් කෝටිපතියන් කරන ලග්න මෙන්න | අපල දුරුකර පෙර පිං මතුකරගමු | නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 83,100

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 167
@KalyaniVas-c6y
@KalyaniVas-c6y 13 күн бұрын
අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන වසරක් වේවා. ඔබතුමන්ට විශ්ව මාතාවගේ පිහිටයි.
@SuramyaNayani
@SuramyaNayani 16 күн бұрын
අනිත් අය වගේ අපලේ කිය කිය බය කරන් නැතුව අපේ හිත් නිතරම ඔබතුමා ශක්තිමත් කරනවා. මම කැමතිම ඒ ගුණයට.
@ChathuKokila
@ChathuKokila 16 күн бұрын
ලෝවාසී සියල්ලන්ට සුබ වේවා. මියුරු මහත්මයා ඔබතුමන්ට බුදු සරණයි
@YemilaSureni
@YemilaSureni 14 күн бұрын
විශ්වමාතාවට ස්තූතියි මේ අසිරිමත් සොඳුරු මිනිසා දක්නට ලැබුනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️
@manoriabesingha425
@manoriabesingha425 19 күн бұрын
අපේ රටට ජාතියට සුබ කාලයක්ම වේවා මගෙ රටට දලදා හිමි සරණයි❤🙏🙏🙏
@GihaniAriyasingha
@GihaniAriyasingha 13 күн бұрын
දැක්ක සාර්ථකම තරුණ ජෝතීර්වේදීතුමා. 😊
@PramithaPerera-u7t
@PramithaPerera-u7t 17 күн бұрын
ඔබතුමන්ගේ හැකියාව අගය කරනවා. එය මා සියසින් දැකීමට වාසනාවන්ත උනා. ඔබ වගේ විශ්වාසයෙන් ජෝතිශ්‍ය කරන කෙනෙක් මින් පෙර දැකනෑ.
@SamanthiKulasooriya
@SamanthiKulasooriya 17 күн бұрын
ඒ කාලේ ඉදන්ම කියපු සියළු අනාවැකි හරිගියා.
@NimalChandrasiri-hk3nx
@NimalChandrasiri-hk3nx 13 күн бұрын
මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබතුමාට තෙරුවන් සරණයි
@SachiniNisansala-w9q
@SachiniNisansala-w9q 17 күн бұрын
2025 සුබ වෙන බවට විශ්වාසය ගොඩ නැගූ ඔබතුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@LalithJayasinghe-ex1ds
@LalithJayasinghe-ex1ds 11 күн бұрын
🎉
@vinithadesilva4333
@vinithadesilva4333 8 күн бұрын
ඇත්තටම කටක අපට කතරට වැටෙන වැහි පොදක් වගේ මේ වචන...දහසක් බලාපොරොත්තු තමයි තියෙන්නෙ❤❤
@KaumaliKaluarachchi
@KaumaliKaluarachchi 7 күн бұрын
හැම වසරක් ගැනම ලග්නෙට් ඔබ කිව්ව පලාපල ඇත්ත උනා.
@RamindiMalshani
@RamindiMalshani 15 күн бұрын
මගේ ජීවිතයේ සාර්ථක වීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.... 🙏🏻💯❤️😘
@LasikaHansika
@LasikaHansika 10 күн бұрын
මියුරු සම්පත් ලියනගේ. ආදරණීය ජෝතිර්වේදීතුමා.
@RamindiMalshani
@RamindiMalshani 15 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා! සියලුම ලග්න හිමියන්ට සුභ වේවා ❤❤❤❤
@imalkasandakumari1931
@imalkasandakumari1931 15 күн бұрын
ඇත්තටම මේ නිවේදකතුමා නම් දාපු නමටම ගැලපෙන්න ප්‍රශ්න අහනවා..අපේ හිතට එන හැම ප්‍රශ්නයක්ම ඔහු හරියටම අහනවා .මියුරු මහත්මා ඔබත් අති විශිෂ්ඨයි
@IsheraTharindi
@IsheraTharindi 10 күн бұрын
සැබෑම දක්ශයින් දැකලා තිබුන් නෑ ඔබතුමාව දකින්න කලින්. හැබැයි ඔබ මුනගැසුනම සැබෑම දක්ශයා දුටුවා ඔබ තුලින්.
@PremakumaraNanayakkara
@PremakumaraNanayakkara 19 күн бұрын
මේ රටට වටින මනුස්සයෙක්..
@MalshaniSandareka
@MalshaniSandareka 18 күн бұрын
ආසාවෙන් බලන්නේ හැමදාමත් ඔබගේ විග්‍රහය පමණයි. ඒ තරම් ලස්සනයි.
@KalyaniVas-c6y
@KalyaniVas-c6y 19 күн бұрын
රටට සුබ වෙනවා නම් අපිටත් සුබ වෙයි. ඔබ කියන හැමදෙම අපිට විශ්වාසයි මියුරු පුතා..
@PiyadasaPerera-r4w
@PiyadasaPerera-r4w 17 күн бұрын
මියුරු කියන්නේ දක්ශයෙක්. ❤
@SarmilaAthukoral
@SarmilaAthukoral 15 күн бұрын
2024 mage jiwithe duk karadara witharay lebune.balamu 25wath jayawewa kiyala❤❤❤❤obathumata pin
@OshadiKariyaperuma
@OshadiKariyaperuma 17 күн бұрын
මන් විදේශගතව සිටින්නේ. ඔබතුමන්ව විශ්වාස කරලා මම ජීවිතේ ගත්ත සියළු තීරණ සාර්ථක සඵල උනා. මන් අද සතුටින් ජීවත් වෙන්නේ ඔබතුමන් මට ජීවත් වෙන්න කියලා දීපු නිසා.
@Soma-vt3ly
@Soma-vt3ly 18 күн бұрын
ඔබතුමා කියන හැමදේම ඇත්ත ඛුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SiriSudamma
@SiriSudamma 19 күн бұрын
නිලන්ත සෙනරත් බංඩාර තෙන්නකෝන් මල්ලියාගේ❤අපල උපද්ද්‍රව සියල්ලක්ම දුරින් දුරුවේවා❤මල්ලියාගේ රට රැකියාව හොදින්,සුවසේ කරගැනීමට හැකිවේවා❤මල්ලියාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤
@MalshaniSandareka
@MalshaniSandareka 18 күн бұрын
ඉතාමත් හොදට පැහැදිලි කලා. ඔබට පින්.
@sudeshjayawickrema8082
@sudeshjayawickrema8082 19 күн бұрын
ඔබතුමාව දැක්කත් ඇති.....හිත සුවපත් වෙනවා.....අපල දුරු වෙනවා..... තෙරුවන් සරණයි ඔබතුමාට.......!
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 18 күн бұрын
ඔබ තුමාට සැමදා ජය වේවා...!!
@JanakiAlponsu
@JanakiAlponsu 19 күн бұрын
බුදු සරණයි. විශ්වයේ පිහිට ආරක්ශාව ලැබේවා.
@LalithFernando-e3m
@LalithFernando-e3m 10 күн бұрын
අපේ කාලයේ දෛවඥයා.🌺
@IndraEdirisinhe
@IndraEdirisinhe 18 күн бұрын
දුටුවත් මියුරු,ඇසුවත් මියුරු පලාඵල කථනයක් අහගෙන හිටියේ හරිම ආශාවෙන්. මගේ ලග්නය දනු. ඒත් වැරැද්ද කිව්වත් ඒක තදට හිතට නං වැදුනේ නැත.ඒ බිනීමෙහි ඇති ඔබේ හුරුබුහුටි කමයි. කොච්චර අපල තිබුණත් අහගෙන හිටිය හරිම ආසාවෙන්. ඒ වදන් නිසා තිබුණු අපලත් සඵල වෙයි කියලා මට හිතෙනවා. ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ සමඟ සතුටම ලැබේවා!
@thalaru_dance
@thalaru_dance 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KandulaWikramasingha
@KandulaWikramasingha 19 күн бұрын
ඉතා දැඩිව කෙලින් හරියටම විශ්වාසයෙන් අනාවැකි කියන්නේ මියුරු සම්පත් ලියනගේ විතරයි. 🎀අපිට හැමදාමත් ඔබව විශ්වාස ඒකයි. රටට වෙන දේ කලින්ම කිව්ව එකම ජෝතිර්වේදියා. 🎀
@LahiruRukshanFernando
@LahiruRukshanFernando 19 күн бұрын
❤❤❤
@GihaniAriyasingha
@GihaniAriyasingha 19 күн бұрын
ඇත්තම ඇත්ත
@JanakiAlponsu
@JanakiAlponsu 19 күн бұрын
ඔබතුමන්ට බුදු සරණයි
@DumindaSrikantha-w8d
@DumindaSrikantha-w8d 4 күн бұрын
අනිවාර්යයෙන් මේ වසරේ සියල්ල ගොඩනගාගන්නවා. ස්තුතියි ඔබතුමාට
@LahiruRukshanFernando
@LahiruRukshanFernando 4 күн бұрын
අනිවා
@SarathNalaka
@SarathNalaka 4 күн бұрын
මියුරු සර්ට පින් අත් වේවා.
@GunadasaAppuhami
@GunadasaAppuhami 17 күн бұрын
මම ඔබේ ගමේ කෙනෙක්. ඇත්තටම ඔබ ගැන පුදුම ගෞරවයක් සහ අභිමානයක් අපිට දැනෙනවා. අද රට ලෝකේ හෙල්ලෙන අනාවැකි කියන මියුරු පුතා අපේ ගමේ කෙනෙක්.
@AyeshaGamage-p1v
@AyeshaGamage-p1v 17 күн бұрын
හදහන් බලනවද කොහෙද
@SachiniNisansala-w9q
@SachiniNisansala-w9q 16 күн бұрын
​@@AyeshaGamage-p1v අපේ ආදරණීය මියුරු සම්පත් ලියනගේ නොදන්න අය ඉන්නනම් බෑ හැබැයි ❤
@Madu123-k4l
@Madu123-k4l Сағат бұрын
Koheda methumage gama
@Madu123-k4l
@Madu123-k4l Сағат бұрын
Dannna kenek wisthara kiyannako.. number ekak danna puluwanda
@KithsiriSuranjithWasalamudali
@KithsiriSuranjithWasalamudali 19 күн бұрын
ඔබතුමාව හමුවෙන්න එන්න ඕනි. 🥇
@Saranga-fe2ks
@Saranga-fe2ks 19 күн бұрын
මියුරු මිහිරි ලියන ගෙදර බ්‍රෝ...😊
@ranakana4197
@ranakana4197 18 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏 ඔබටත් ඒසේම වේවා 🙏🙏
@LNihalSumanadasa
@LNihalSumanadasa 7 күн бұрын
ඔබතුමාගේ වචන අපිට ලොකු හයියක්.
@dumindaprasad5142
@dumindaprasad5142 16 күн бұрын
ඔබතුමා ලවා වේලාව බලා ගන්න ආසයි ඔබතුමාගේ වීඩියො බැලුවාම හිතේ කරදර මොහොතකට අඩු උනා වගේ හැඟීමක් දැනුනේ මම මීන ලග්නේ පුතා සිංහ ලග්නේ
@ushanbandara1814
@ushanbandara1814 18 күн бұрын
වැඩ්ඩෙක් තමයි . ❤️
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 19 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට .
@PremaDeSilva-w3p
@PremaDeSilva-w3p 17 күн бұрын
අභියෝග කරන්න කෙනෙක් නෑ ඔබට. ඒ තරම් වැඩ්ඩෙක්. ❤
@rameejayathilaka5252
@rameejayathilaka5252 12 күн бұрын
Budu saranai!!!
@VaramaliPunchihewa
@VaramaliPunchihewa 19 күн бұрын
බොහොම ස්තූතියි මියුරු සම්පත් ලියනගේ.
@ChathuKokila
@ChathuKokila 17 күн бұрын
තක්කෙටම කියනවා හැබැයි. පට්ට.
@LiyaraFonseka
@LiyaraFonseka 18 күн бұрын
වටින වැඩසටහනක් 🔴🔴
@SamanWanigasekara-r6c
@SamanWanigasekara-r6c 18 күн бұрын
හරියටම කිව්වා මියුරු ඔයා. මකර ලග්නයට යහපතක් වෙයි කියලාබලාගෙන ඉන්නවා.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 18 күн бұрын
Anae mamath makara. Yahapathakma waaevaa❤
@madushaumangika3609
@madushaumangika3609 18 күн бұрын
අනේ මමත් මකර,හොදක් වෙයි කියලා බලන් ඉන්නවා 😊😊
@SakunthalaRodrigo-u1e
@SakunthalaRodrigo-u1e 17 күн бұрын
ප්‍රශ්න කෝටියක් එක්ක ඔබ ලගට ආවත් ඔය කටහඬ ඇහුනම ප්‍රශ්නත් අමතකයි.🌺 එහෙමයි ඔබතුමා අපිට ජීවිතේ කියලා දුන්නේ.
@maleehansika888
@maleehansika888 18 күн бұрын
Godaak සතුටුයි thank you sir...thank you mother universe .☘️🦋🌻🌈️❤🌏❤💰🙏
@JesyLeo
@JesyLeo 17 күн бұрын
Good & best astrologer in the world. Also we are respect her. Im from england
@UdaraHarsha-e6v
@UdaraHarsha-e6v 5 күн бұрын
ජීවිතේ කියා දුන් මියුරු
@VaramaliPunchihewa
@VaramaliPunchihewa 19 күн бұрын
2025 ගැන අපිට රටට කොහොමද කියලා දුන්න ඔබට පින්.
@msperera1873
@msperera1873 14 күн бұрын
Mn kumba Thanks for your
@munasingha9635
@munasingha9635 19 күн бұрын
ඔබට suba වේවා ❤❤❤❤
@PushpaKumari-l7o
@PushpaKumari-l7o 18 күн бұрын
තෙරුන් සාරනයි ඔබ තුමට
@nisankanisanka4686
@nisankanisanka4686 17 күн бұрын
Good luck
@SureshLakmal-d7v
@SureshLakmal-d7v 19 күн бұрын
Aththatama atta kiyana lankawe no1 jothishshaya pilibada katha karana mahathek... Obata budusaranayy... Vishwa maathawage pihita shakthiya balaya mata labeewa...
@sitagunawardana5701
@sitagunawardana5701 18 күн бұрын
ගොඩක් hoda පැහැදීමක් 🙏
@Dinulive
@Dinulive 14 күн бұрын
තමන් ගහන ගෙම අනුව තමා වෙනස් වෙන්නෙ නැතුව වෙන හු නැ 😮
@sheranshan4036
@sheranshan4036 19 күн бұрын
Thearuwan saranai oba thumatath pawlea samatath
@SamanthiKulasooriya
@SamanthiKulasooriya 18 күн бұрын
ගෙවන්න තිබ්බ කර්ම ගෙවල ඉවර උනාද මන්දා. ඔබතුමන්ට පින් සිද්ධ වෙනවා. 😘😘
@IreshaKalpani-z5l
@IreshaKalpani-z5l 18 күн бұрын
කලින්ම කෙලින්ම තිතට හරියට කියන මියුරු. 🎉
@GANGAHERATH-d8n
@GANGAHERATH-d8n 19 күн бұрын
Oba thumatath subha nawa wasarak wewa.pin res wewa.yahapathak ma wewa
@SachiniNisansala-w9q
@SachiniNisansala-w9q 16 күн бұрын
මම හරිම ආදරෙයි ❤ ගරුකරනවා මියුරු සර්ට
@dammidammi5081
@dammidammi5081 16 күн бұрын
Miyueu oba ithamath.miyuruyi❤
@LahiruRukshanFernando
@LahiruRukshanFernando 4 күн бұрын
ඔව් කර්ම ටික කලින් ගෙව්වා. ඔබ කියන නිසා විශ්වාසෙන් ඉන්නවා සතුටු කාලයක් එයි කියලා.
@lahiruwicky-ud1mu
@lahiruwicky-ud1mu 19 күн бұрын
මීන ලග්නෙට හැමදාම ඉතින් අසුභ තමා.ඒකනෙ කරන කිසිම වැඩක් හරියන්නෙ නැත්තෙ
@asiridaminda5270
@asiridaminda5270 18 күн бұрын
Jayawewa budu saranai 🙏
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 18 күн бұрын
Budusaranai oba depalata❤
@NeranjanaSamanmali-c1r
@NeranjanaSamanmali-c1r 17 күн бұрын
Aiya mage lakne min mama giya aurudu wala godak duk vinda oyage oya wacana tik mata hodatam athi satutin enna
@KanchanaShiromi-bn9bd
@KanchanaShiromi-bn9bd Күн бұрын
Oba thumage Gama koheda apita welawan balagannamkoo Enna puluwan
@GihaniAriyasingha
@GihaniAriyasingha 19 күн бұрын
පාලකයෝ ගැන ඔබ කියනදේ අනිවාර්යයෙන් හරියනවා. 📺
@KumariySandiya
@KumariySandiya 18 күн бұрын
Budusaranai
@indraniindrani3305
@indraniindrani3305 18 күн бұрын
තෙරැවන් සරනයි
@Madu123-k4l
@Madu123-k4l Сағат бұрын
Methuma hamba wenna puluwan wistharayak danna kekak dannako.
@nishathiliyanage8135
@nishathiliyanage8135 19 күн бұрын
Mama miuru sampath liyanage .Mama kamathima vachana Tika. Ema gambeerthvayata godak 🙏respect
@chandrikapanipachchalage5736
@chandrikapanipachchalage5736 18 күн бұрын
Oba tumata godak pin
@KIMSLanguageSchool
@KIMSLanguageSchool 19 күн бұрын
❤❤❤❤
@singhamobiles8012
@singhamobiles8012 19 күн бұрын
Tula kiyala lagnayak netha ?
@Nisansalaekanayaka-k5g
@Nisansalaekanayaka-k5g 18 күн бұрын
Mama kumba හැමදාම prasna thibbe ඉස්සරහට ගොඩක් hodawei kiyala හිතනවා
@sherineperera1507
@sherineperera1507 18 күн бұрын
Hmmmm... Puduma duk vinda
@HhKk-k5q
@HhKk-k5q 18 күн бұрын
Oba hariyatama.hari
@anomasudarshini
@anomasudarshini 19 күн бұрын
කෝ අර ලස්සන වාක්‍ය කීවෙ නෑනෙ අද “ මම මියුරු සම්පත් ලියනගේ “❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 19 күн бұрын
මම මිහිරි සම්පත් තුයියා කොන්තා...😅
@nelum-h6r
@nelum-h6r 18 күн бұрын
තුලා ලග්නය ගැන කීවෙ නෑනේ 🥺
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 19 күн бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻
@aluviharealuvihare9020
@aluviharealuvihare9020 18 күн бұрын
අහනවනම් මේවා තමයි අනාවැකි
@RamyaniDeSilva
@RamyaniDeSilva 7 күн бұрын
අපේ ලග්නෙට කොහොමද කියලා හරියටම දැනගන්න ඔබතුමන්ව තමයි යූටියුබ් එකෙන් බලන්නේ..
@kumarikumari596
@kumarikumari596 19 күн бұрын
අනෙ.මන්ද.දහදෙනෙක්.පලාපල.කිවුවොත් දහ.ව්දිහක්.😭😭
@madushani34348
@madushani34348 18 күн бұрын
ඒක නම් ඇත්ත. එක්කෙක් කියුවා කුම්බ ලග්නෙට අන්තිමයි කියලා😢
@lalanigamaga8182
@lalanigamaga8182 18 күн бұрын
ඒකනම් ඇත්ත මේවා විස්වාස කරොත් අපි පිස්සු වැටෙනවා දහයක් කිව්වොත් දහ විදියක්
@LahiruRukshanFernando
@LahiruRukshanFernando 19 күн бұрын
ලංකාවේ අංක 01 ජෝතිෂ්‍යවේදීතුමා, විශ්වශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතා. තර්ක නෑ. ඔබ විතරයි මේ රටේ ජනතාවට කලින්ම ඇත්ත කිව්වේ.
@JanakiAlponsu
@JanakiAlponsu 19 күн бұрын
අනිවාර්‍යයයෙන්ම
@desikadissanayake2710
@desikadissanayake2710 18 күн бұрын
Boru kiyanna epa halo mona anja 1kada ? Hodatama kiwe indika thotawaththa .
@MalshaniSandareka
@MalshaniSandareka 18 күн бұрын
ඊරිෂියා කරන මිනිස්සුන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ.
@IreshaKalpani-z5l
@IreshaKalpani-z5l 18 күн бұрын
මියුරු අති දක්ශයෙක්
@SakunthalaRodrigo-u1e
@SakunthalaRodrigo-u1e 18 күн бұрын
විශ්වයේ පිහිට ලැබේවා.
@anushapriyanthi2815
@anushapriyanthi2815 18 күн бұрын
Kumba lagnaya. Godak pin oba thumata.
@madushani34348
@madushani34348 18 күн бұрын
මෙතුමා සමග සම්බන්ධ වන්නේ කේසේද
@Anoja-ii5nj
@Anoja-ii5nj 18 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@SamanthiPiyangika-b5n
@SamanthiPiyangika-b5n 15 күн бұрын
සුබ ලග්න දැනගන්න 9.50 ඉදන් බලන්න
@ThusithaPriyani-th2wf
@ThusithaPriyani-th2wf 17 күн бұрын
Thla lagnay gana kiwwe na 😮
@ShyamaliPonnadurage
@ShyamaliPonnadurage 18 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 18 күн бұрын
Makara mama putjsth makara .anae apita yahapathkma waaevaa sammasbudusatanari.obathumaata ratatath. Saubaaggiyama udaaeaaevaa
@komalirajakaruna1349
@komalirajakaruna1349 19 күн бұрын
🙏🙏🙏
@YamunaKumari-v1q
@YamunaKumari-v1q 18 күн бұрын
Meena lagnaya harima wasanawanthai
@qoqosweet1821
@qoqosweet1821 18 күн бұрын
LAGNA GENA WISTHARATHMAKAWA KIYANNA APATA JESU PIHITAI.🎉
@PremikaDamayanthi
@PremikaDamayanthi 19 күн бұрын
වෘෂභ ලග්නයෙන් ගැන කිව්වේ නැහැනෙ
@rasipvideo4371
@rasipvideo4371 18 күн бұрын
මියුරු ජේ වී පී 😂😂😂
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН