අඩු ගානට පැන්ඩා කාර් එකක් අරන් බෙන්ස් එකක් වගේ සැපට හදන වැඩ්ඩා - Panda car Modification & Repair

  Рет қаралды 204,051

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

Күн бұрын

අඩු ගානට පැන්ඩා කාර් එකක් අරන් බෙන්ස් එකක් වගේ සැපට හදන වැඩ්ඩා - Panda car Modification & Repair
🔔 Subscribe for more videos: / @thegaragesl
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#thegarageofficial #micropanda #modifiedcars

Пікірлер: 419
@PasinduMadushanLiyanage
@PasinduMadushanLiyanage Жыл бұрын
තිබ්බ නිසා කියන්නේ අවුරුදු 6ක්.. කිසිම ලෙඩක් ආවේ නෑ.. Normal service ටික විතරයි. වැදුනා සුපිරි වැදිල්ලක්.. අම්මා තාත්තා අපි 4ක් හිටියා. හිරිමක් වත් නෑ.. තාමත් දුකයි දුන්න එකට.. ❤️❤️
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️🙏👋
@viduraprabashwara3617
@viduraprabashwara3617 Жыл бұрын
Brake adu nisa ned වැදුනේ 🤣
@DocFate68
@DocFate68 9 ай бұрын
Boru kiyannepa.. apeth tibba 1k eke dorawal arinnath bh. Hadan awith dws 2 3k yaddi aye kadenawa. Eeka wadiya duwalath nh 2ikunagannath bh malajarawa
@pubgsikka8535
@pubgsikka8535 8 ай бұрын
​@@TheGarageSLකාර් එක එහාට මෙහාට යවල ලස්සන වීඩියෝ එකක් දාන්න තිබ්බේ
@indikapushpakumara6281
@indikapushpakumara6281 7 ай бұрын
පැන්ඩා වාහනයක් ගන්ඩ හොයනව සෙට් කරනවද
@pamithageeshansilva5229
@pamithageeshansilva5229 Жыл бұрын
වාහන හදන්න දන්නවා වගේම මිනිස්සුත් එක්ක ලස්සනට ගනුදෙනු කරන්නත් දන්නවා. අත්දැකීමෙන්ම මනුස්සකම අතිනුත් ඉතාම හොද පුද්ගලයෙක්. ජය ප්‍රාර්‍ර්ථනා කරනවා💝💝💝💝💝
@SabriyNeil
@SabriyNeil Жыл бұрын
Gagaga
@isurudp
@isurudp Жыл бұрын
මයික්‍රෝ නම කැත කරලා තියෙන්නේ මයික්‍රෝ කොම්පැනියමයි. After sales customer care බින්දුවයි. වාහනේ ලෙඩක් ආවම කරන්නේ වංචාවක්මයි. මගේ ගාව තිබ්බ car එක උන්ගේ වැඩ නිසාම එපාවෙලා විකුණලා දැම්මා. දැන් හරි කම්පැනියෙන් පිට මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන සතුටුයි.
@sujeewarathnaweera
@sujeewarathnaweera Жыл бұрын
meke wedakaranna lesi athi. chinese car ekane. parts and knowledge ehen gattama ona kenekta lesi athi ned
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Жыл бұрын
අනිවාර්යෙන්ම,, රනමොටෝ බයික් වලටත් ඔය සෙතේම තමයි,,, 🤔
@sanjayabandara7412
@sanjayabandara7412 Жыл бұрын
මේක මයික්‍රෝ කිව්වට ඇත්තටම මේක චයිනීස් වහුතුවක්, කාර් ගෙනාවට ස්පෙයා පාර්ට්ස් උන්ටත් හොයාගන්න බෑ😂
@SandunLabs
@SandunLabs 10 ай бұрын
Daraz eke onatharam thiyenawa spare parts@@sanjayabandara7412
@samanthajayaweera334
@samanthajayaweera334 6 ай бұрын
hariyata hari
@surangawijesuriya9302
@surangawijesuriya9302 Жыл бұрын
හසිත ඉලුක්කුඹුර මටත් පැන්ඩා එක ගැන කියලා දුන්න හිත හොද කොල්ලෙක්. මුලින්ම පැන්ඩා එක අරගෙන ගලවලා හදද්දි ගොඩක් කැලි ගලවන්නේ කොහොමද කියලා අහගන්න, parts තියෙන්නේ කොහෙද කියලා අහගන්න ඌට මං සැරෙන් සැරේ කෝල් කලා. මට ගොඩක් උදව් කරා. ඒ නිසාම මං අද කිසිකරදරයක් නැතිව පැන්ඩා එක පදිනවා.ජයෙන් ජයම ලැබෙන්න ඕනා..🙏
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️🙏
@asankadesilva361
@asankadesilva361 10 ай бұрын
Haa hutte mahattayoo
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 8 ай бұрын
Contact number ekak danna pls eka thama amaruma
@kavinsam8843
@kavinsam8843 Жыл бұрын
Hasitha කියන්නේ සුපිරි චරිතයක් වගේම නියම වැඩ්ඩෙක් 💪💖
@G_MaxX
@G_MaxX Жыл бұрын
අපේ ගාවත් තිබ්බ ටික කාලෙකට කලින් Panda එකක්. කිසිම ලෙඩක් එහෙම තිබ්බෙනම් නෑ විකුණනකම්ම. Interior part කැඩුණෙත් නෑ. එකම අවුල තමා වාහනේ pickup මදි. Overtake කරන්න යද්දි එහෙම තමා දැනෙන්නෙ ගොඩක්
@bestmobilerepaircenter9109
@bestmobilerepaircenter9109 Жыл бұрын
ඇත්ත 💯
@TheNewsCipher
@TheNewsCipher Жыл бұрын
Agree
@sk74486
@sk74486 3 ай бұрын
Cross ekakda
@G_MaxX
@G_MaxX 3 ай бұрын
@@sk74486 na bro
@dnnbuddy
@dnnbuddy Жыл бұрын
Video එකේ කියන විදිහට මුළු වාහනෙම 5 Star ප්‍රශ්න.🤕🤕 තියෙන ප්‍රශ්න මදිවට පැන්ඩ 🐼🐼 එකක් අරන් අහක යන ප්‍රශ්න ගොඩක් වැඩි කර ගන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි.🤨 basic දේවල් වත් හරියට function වෙන්නේ නැති, නිකන් කඩන් වැටෙන වාහනයක් ගන්න එක ගැන ගොඩක් හිතන්න ඕන..🤔🤔 garage මුදලාලිලට හොඳයි...අයිතිකාරය අසරණයි...😁😁
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🙏🙏
@umaachiniamarasuriya9503
@umaachiniamarasuriya9503 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්. ආයේ කියන්න දෙයක් නැහැ 👌
@LionRunner
@LionRunner Жыл бұрын
ගත්ත අයට යන එනමං නැති කොට ඔයවගේ ගරාජ් එකකින් හොඳ තත්ත්වයෙන් repair කරලා දෙන එක ඉතාම අගය කරන්න ඕන දෙයක්. පුළුවන් නම් tune-up එකෙන් පෙර සහ පසු පෙට්‍රල් වැඩකරන විදිය ගැන video එකක් කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. Carburetor නැති වාහන වල tuneup කරනවා කියන්නේ මොකද්ද කියලා දෙන්න පුළුවන් නම් ඒක වාහන ගැන උනන්දු වෙන අයට බොහොම වටිනවා.
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️🔥
@manjulasrinathwijesiriwardana
@manjulasrinathwijesiriwardana Жыл бұрын
අවුරුදු දහයක් පදිනවා...❤
@LPSolutions
@LPSolutions Жыл бұрын
Meke 1.3 cc eka 2011/2012 eka nam recommend karanna puluwan. cluch plate aula enawa adui..1.0 cc eke pickup eka madi nisa godak welawata cluch eka yanawa.. panda eka alto, ellite , maruti walata wada nam 100% hodai... fuel thamai tikak madi.. city eke 10-12 km wage thamai..
@hashanpawithtraariyarathna3578
@hashanpawithtraariyarathna3578 11 ай бұрын
Hasiya.. අපේ එකා.. ඇත්තටම වැඩ්ඩෙක්..❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏❤️
@RashmiAmanda-nk1wx
@RashmiAmanda-nk1wx 2 ай бұрын
සුපිරිම චරිතයක් මගේ ගොඩක් වැඩ කරා දුන්නා සාදාරන මිලකට
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@brainArcOffcial
@brainArcOffcial 10 ай бұрын
මගේ ලග ඉස්සර තිබ්බා 2013 මැනුවල් එකක් කිලෝමීටර් 273,000 ක් දිවුවා මෙලෝකේ ලෙඩක් ආවේ නෑ. දොර හැඩල් නම් රීප්ලේස් කරා. වෙන කිසිම එකක් කැඩුනේ නෑ. පට්ටම රිලයබල් වාහනයක්. මනුස්සයෙක් කිවුවට පිලිගන්නේ නෑ. දැන් නම් parts ගැන නම් සතුටුදායක නෑ කියල තමයි ආරංචිය.
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@luciferadds
@luciferadds 9 ай бұрын
කොම්පැනියෙන්ම විනාශ කරපු සුපිරි බ්‍රැන්ඩි එකක්
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@rukshansandeepa855
@rukshansandeepa855 8 ай бұрын
හිත හොඳ නිහතමානී චරිතයක් හසිත අයිය ❤
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏🙏
@Suranweer8029
@Suranweer8029 8 ай бұрын
Matath tibuna Panda Cross ekak. Mama brand new gatte. Mama awrudu 4 padda. Kisima ledak awe nee. High way eke mama 120 giyath dedaranne nee. Staddy. Mama asawen pedapu car ekak. Awrudu 4 pedalath , car eke condition hoda nisa gatta ganata wada laksha 1 aduwen thama dunne.
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 8 ай бұрын
ජීවිතේට micro වාහනයක් පාවිච්චි කරපු නැති අය තමා ඉරිසියාවට comment දාල තියෙන්නෙ.මම නම් micro panda cross 1.3 එකක් පාවිච්චි කරන්නෙ කිසි අවුලක් නෑ ගෙවපු ගානට full comfortable &safely කියන්න නම් වරදක් නෑ 1.3 එන්ජිම නිසා වෙන්න ඇති city 9-12 දුර 12-16 අතර කරනව with AC වාහනේනම් pickup ආයෙ සුපිරියට budjut range එකේ තියෙන සුපිරිම වාහනයක් තමයි ❤️❤️❤️
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏🙏
@LPSolutions
@LPSolutions Жыл бұрын
Good Service... Hasitha bro...
@manochchamara7712
@manochchamara7712 11 ай бұрын
පුළුවන්නම් mahendra bolero කැබ් ගැන පොඩී වැඩසටහනක් කරන්න ගොඩාක් වටිනව තෙරුවන් සරණයි ❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏❤️
@sachinperera1
@sachinperera1 Жыл бұрын
highly recommend! hemoma ba kiyaddi hasitha ayya mage panda eka goda dala dunna. gaanath harima sadaranai
@prabathmatharage8642
@prabathmatharage8642 Ай бұрын
වාහනය හොදයි මගේ කාර් එකේ ක්ලච් එක එක් ලක්ෂ අසූ දාහක් වගේ පැද්දා කොම්පැනිය තමයි සවුත්තු වැඩක් ඉකමනට කරගන්න පෝමන්ලට සල්ලි දෙන්න ඕන ඔය වාහනේ හොද කොම්පැනිය කින් හැදුවනම් ඔයිට වඩා ගොඩාක් ජනප්‍රිය වෙනවා ආවාසනාවකට මයික්‍රො වගේ ජරා කොම්පැනිය කින් ආවේ කාර් එකනම් සුපිරි ❤
@TheGarageSL
@TheGarageSL Ай бұрын
❤️❤️❤️
@තිලංකසංජීව
@තිලංකසංජීව Жыл бұрын
හසිත ගරජ් ගැන නම් කියන්න වචන නෑ 🌟 🌟 🌟 🌟 🌟 තමයි. සැලකිලි කියන්නේ එන අයට බොන්න තේ ☕ එකේ ඉදලා දෙනවා... වැඩ කරන කොල්ලො ටිකත් පට්ටම පහර..... මැරුන පැන්ඩෙක් ගෙනාවත් ආයේ පණ දෙන හොස්පිටල් එකක් මොඩිෆයි කොල්ලො
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥👍
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 3 ай бұрын
මම unregister 2015 පැන්ඩා කාර් එක ගත්තේ.දැනට අවු 9 ක්. තම හොදට පදිනවා. නුවරඑළියේ කදු වලම තමයි ගමන. කිසිම ලෙඩක් නැ. ගොඩක් අය අතින් අතට ගිය. හරියට නඩත්තු කරපු නැති වාහන... හොයන්නේ බලන්නේ නැතිව අරන් දොස් කියනවා.
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@gayanchathuranga7929
@gayanchathuranga7929 Жыл бұрын
අවුරුදු 8 වෙනවා .සුපිරි ❤❤❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏❤️❤️
@dviraj123
@dviraj123 8 ай бұрын
මට තියෙන්නේ 2014 ගත්ත Panda Cross එකක් අදට කිසිම ගැටලුවක් නෑ! Panda mini එක ගැන නම් මට කියන්න දන්නෑ! මට නම් මගේ කාර් එක බෙන්ස් එකක් තමයි!. තවම company service තමා දාන්නේ! සාමන්‍යය බජට් වාහනයක්! තෙල් ලග දුර 10-11km 16.5km කරනවා!.
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏
@LaksiriKulasekara
@LaksiriKulasekara 6 ай бұрын
මම 1978 b310 කාර් එකක් පාවිච්චි කරන්නෙ...වාසනාවන්ත වාහන ...❤❤❤❤❤❤❤
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@letsseenow6379
@letsseenow6379 Жыл бұрын
මම අවුරුදු අටක් පාවිච්චි කරනවා එක දිගට ...... සුපර් කන්ඩිෂන්..... තෙල් ප්‍රශ්නය ඔය කියන තරම් ලොකු නෑ....
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🙏🙏
@ErandaVenoan
@ErandaVenoan Жыл бұрын
Highly recommend සුපිරි වැඩ්ඩෙක්🔥🔥🔥
@ruwangamage6513
@ruwangamage6513 7 ай бұрын
මගේ පැන්ඩ ක්‍රොස් එක දැනට අවුරුදු නමයක්. මට නම් කිසිම කරදරයක් ඇතිවෙලා නෑ. වාහනය සුපිරියි.කලාතුරකින් එන රනින් රිපියාස් විතරයි.
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@TheGarageSL
@TheGarageSL 7 ай бұрын
🙏🙏🙏🙏❤️
@Subo65
@Subo65 Жыл бұрын
මගෙ පැන්ඩා 16 ක් 17 කරනවා 😊
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 Жыл бұрын
Good Work Hasitha.
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
Thank you 🙂
@diretdisco
@diretdisco Жыл бұрын
කියන්න ආස නැ ඒත් කියන්න වෙනවා.වාහනයක් නැති කමට හොදයි. හොදම එක යුරෝපෙට ගිහින් බාල එක මෙහෙට එනවා😂😂
@DeshanJayawardana-s3t
@DeshanJayawardana-s3t Жыл бұрын
Modify kollo ආදරෙයි හසිත අයියා
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥
@irangaisuru
@irangaisuru Жыл бұрын
Highly recommended. Supiri waddek thmai ithin. ❤
@hasinduperera6141
@hasinduperera6141 Жыл бұрын
Modify Kollo ❤ recommended thanak. Mama 3weni panda car ekat gatta baya nathuwa ❤ hasitha aiyya nisa😊
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥
@unherath
@unherath Жыл бұрын
ගණන් අඩුවට ගහන්න පුලුවන් හොදට හදන්න පුලුවන් සුපිරි වාහනයක් අරන් එන්නකෝ
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
මේ ඔක්කොටම වඩා සැපට හදන්න මට නං හොද B211 තමයි AC එක්ක හදලා සුපිරියටම Modify කරගන්න පුළුවන් ලෙසටම
@chathurangaprasannasomasir896
@chathurangaprasannasomasir896 Жыл бұрын
Aluthin recommend karanna deyak ne. . Supirima place eka
@charithadushmanthi5326
@charithadushmanthi5326 10 ай бұрын
Micro කියන්නෙ සුපිරි brand එකක් 💪👍
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@kalumpw
@kalumpw Жыл бұрын
මේ the garage බූරුවා තමයි leaf එකට එන්ජින් තියන්න ප්‍රොමෝට් කලේ.
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
එහෙම නා බොරො
@arunadeepal3912
@arunadeepal3912 4 ай бұрын
ගත්ත උන් යන එන මං නැතිවෙලා ඉන්නේ...මාත් ඇතුළුව. 😂😂😂😂 මෙහෙම හරි හදාගන්න පුලුවන් තැනක් තියන එක වටිනවා ඉතිං ඒ ලඟපාත කට්ටියට.
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@arunajayasinghe5368
@arunajayasinghe5368 8 ай бұрын
Jaya wewa... Theruwan saranai... Dear Sun..
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏🙏
@kirthipereradubai6110
@kirthipereradubai6110 Жыл бұрын
සුපිරි බො❤
@pulasthisuresh4450
@pulasthisuresh4450 2 ай бұрын
Mama panda car ekak awrudu 7k padda . Nitharama door lock kadena ekai yata wadina ekai thama awla. Full comfortable
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@databooks8395
@databooks8395 Жыл бұрын
Man panda ekak ganna inne. Thanks❤❤
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
ස්තුතියි
@pradeeptharanga9488
@pradeeptharanga9488 Жыл бұрын
❤සුපිරි වැඩිඩෙක්
@shanakaicthub
@shanakaicthub Жыл бұрын
හසිත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
@samanthajayaweera5550
@samanthajayaweera5550 Жыл бұрын
Highly recommended
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏
@MuhammadBilal-sx6ut
@MuhammadBilal-sx6ut 4 күн бұрын
Panda eke auto hodai da manual hondai da..
@PriyadharshaniNanayakkara
@PriyadharshaniNanayakkara 11 ай бұрын
Pandek Ganna hadanne ac eeki dirumakui tiyenawa scanner kenek baluwa damage tikak kiuwa photos tiyenawa cost eka keeyak Vitara weida hadaganna puluwanda danaganna puluwanda
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
❤️❤️🙏🙏🙏
@surangamadushan
@surangamadushan 11 ай бұрын
Alto takaran walata wada patta..
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏❤️
@madusankad5845
@madusankad5845 Жыл бұрын
adooo ela ela hasiyaa
@seandesilva4298
@seandesilva4298 Жыл бұрын
Waddek thama ❤
@asankanaweenofficial
@asankanaweenofficial Жыл бұрын
මිනියක් කොහොම එම්බාම් කරත් මිනියක්ම තමයි. කොහොම වැඩ දැම්මත් වලලන්න වෙනව.
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
😁
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 11 ай бұрын
​@@TheGarageSLඔයාලා මේ කමෙනට් එකට හිනා වෙනව නම් මේ වීඩියෝ එකේ ඉන්ට්‍රො එක ඒ විදිහට දුන්නෙ මොකටද?
@iranthamarasinghe2337
@iranthamarasinghe2337 10 ай бұрын
Oill mudiya galawapuwama oill eliyata gahanawa chuttak eka aulakda
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@lasithrathnayaka5744
@lasithrathnayaka5744 Жыл бұрын
සමහර ගෝතයන්ට මොන ගූ ගොඩාක් උනත් කමක් නෑ ජපන් වෙන්න ඔන😂
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏❤️
@chamarabuddika8885
@chamarabuddika8885 8 ай бұрын
Highly recommend 💪💪
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏
@TheBazaar3
@TheBazaar3 3 ай бұрын
Kauru hri kiyanwaea...thel kochchara karanwada panda eka kiyala
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@sampathrathnasekara4780
@sampathrathnasekara4780 Жыл бұрын
හසිත මල්ලී... ❤සුපිරි වැඩිඩෙක්
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️🙏🙏
@kithsirivasantha8969
@kithsirivasantha8969 8 ай бұрын
@RajithaNuwan.
@RajithaNuwan. 9 ай бұрын
Super service
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏🙏
@shenukarajapaksha6180
@shenukarajapaksha6180 Жыл бұрын
කියන්න වචන නෑ සිරා වැඩ්ඩෙක්
@gihanchathuranga3962
@gihanchathuranga3962 11 ай бұрын
Ado adoo eeee❤
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@maleeshanethmi8027
@maleeshanethmi8027 Жыл бұрын
Modify kollo ❤️🔥
@bashikadilmina1523
@bashikadilmina1523 Жыл бұрын
Panda kiyanne supiri wahanyak ♥️
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥☑️
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
අන්තිමේදි ගත යුත්ත,,, පැන්ඩා පරිස්සම් කරන්නනම් පදින්නැතිව ඉන්න ඕනෙ.
@hdchandana
@hdchandana Жыл бұрын
Elite එකක් ගනිල්ලා Panda කියන්නේ කරුමයක්. තෙල් ගහලා හිඟන්නෙක් වෙයි... අඩුවට ගත්තත්... පේනවනේ ලෙඩ ගොඩවල් ටික
@bestmobilerepaircenter9109
@bestmobilerepaircenter9109 Жыл бұрын
උඹල තමා බන් ලංකාවටම ලෙඩ ගොඩවල්😂 මෝඩ කතා කියනවා ගොං හරක් තොපි තමා කොරෝනා කාලෙ මැරෙන්න තිබ්බෙ අපරාදෙ😂
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Жыл бұрын
Threewheel වගෙ නැහැ🤣🤣🤣🤣.....අර ත්‍රීවිල් එකට වීල් කියන්නේ අන්න ඒ වගේ නම් නැහැ
@diretdisco
@diretdisco Жыл бұрын
@@dressedtokillwithnal2249apo mala jarawa
@udarawanigasekara7761
@udarawanigasekara7761 Жыл бұрын
මම අ.වු 8.කිසිම අවුලක් නෑ.තෙල් 15ක් කරනවා
@diretdisco
@diretdisco Жыл бұрын
අපේ බාප්පත් ගත්තා එකක් හැබැයි ඔෆිස් යන්නෙ බස් එකෙ 🤣🤣
@bashikadilmina1523
@bashikadilmina1523 Жыл бұрын
Modify kollo ♥️✊
@iranthiyambarawatte1305
@iranthiyambarawatte1305 Жыл бұрын
Cherry q ekata monada karanna puluwan modify ?
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥
@TripPisso
@TripPisso Жыл бұрын
❤💪
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️👍
@achininethsarani9915
@achininethsarani9915 2 ай бұрын
Micro lifan car aka gena wisthara ekka full vidio akak oni ikmani oni plese
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@ishaaqisfahan2482
@ishaaqisfahan2482 Жыл бұрын
Micro baic x25 ganath ekak dennako
@anjaliperera6017
@anjaliperera6017 4 ай бұрын
Panda car ekaka dan 2024mila kiyada? Oyala laga panda aluth car thiyenawada?
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏
@idunilchandhana3954
@idunilchandhana3954 11 ай бұрын
Oka scan karanna baa, kohomada engine tune up karannra
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏🙏
@NThrd
@NThrd 6 ай бұрын
We hope next video campare with benz make same year.. Eg..panda 2012 vs eny benz car 2012...
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏❤
@JanakaWimalarathne-z8t
@JanakaWimalarathne-z8t Ай бұрын
Maicro panda car එකෙ ac coprasar තියනවද මිල කියද
@kasunchathurangakuruppuara7092
@kasunchathurangakuruppuara7092 Жыл бұрын
Hasiya 🔥
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️❤️🙏🙏
@aelogos3457
@aelogos3457 Жыл бұрын
Modify kollo ♥✊ hasiya aye ahanna deyak na
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🔥
@asankapathum1783
@asankapathum1783 Жыл бұрын
Hasiya kiyanne hita hoda kollek.
@ravindrakumara5990
@ravindrakumara5990 10 ай бұрын
Mama kottawe mage car eka iststa wnna istata matare pasnayak wayarin eke pasnaya
@TheGarageSL
@TheGarageSL 9 ай бұрын
🙏🙏🙏
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 Жыл бұрын
කොහොම ලස්සන කරත් ගූ ගොඩ ගූ ගොඩක්මයි
@nalakagomes.9976
@nalakagomes.9976 Жыл бұрын
පැන්ඩා කන්ඩෙම් කරන්නෙ බ්‍රොකර්ල. උන් මේ වාහනෙන් හොදට හොයනව.
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
එහෙමද ස්තුතියි
@malithakushan649
@malithakushan649 Ай бұрын
Micro van hadanna nedda
@notygirl1535
@notygirl1535 Жыл бұрын
පැන්ඩනම් ඉතින් සදහටම ඔබ මගේ 😊
@udarawanigasekara7761
@udarawanigasekara7761 Жыл бұрын
ඒ ඉස්සර
@7979ART....
@7979ART.... Жыл бұрын
Ee issara dan poddak hoyl blnna
@yasithaperera8303
@yasithaperera8303 Жыл бұрын
magulak katha karanava mama me 1.3 ekak hoya ganna baruwa innava. magr gaanata set wena ewa dava 3n 4n deela ad daala
@oshadaisanka
@oshadaisanka Жыл бұрын
Hasitha aiya❤
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
❤️
@gunathilakeud8834
@gunathilakeud8834 Жыл бұрын
Wahanea pawichchi nokala aya wel baila kiuwata use kala aya gen ahanna.mama pawichchi kala 2015 ekak kisima prashnayak nea.hebei alternator and ac compresure wala prashnayak arwath .wena gatalu nea hasitha kiyanne mage wahanea alternator eka ordakarala maha rea kathakarala dunne metuma..me wahanea aluth model gena baya wenna epar.geely kiyanne china wala national company ekak.
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🙏
@madushankaekanayaka8340
@madushankaekanayaka8340 Жыл бұрын
Thank you!!
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
You're welcome!
@Samankumarajay69
@Samankumarajay69 8 ай бұрын
BMW 318i එක NFS MW එකේ BMW M3 GTR එක වගේ BODY එක CHANGE එකරන්න පුලුවම්ද ඒ වගේම ❤
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏🙏
@DasunKalhar-qr8kf
@DasunKalhar-qr8kf Жыл бұрын
මෙ කාර් එකක් කියක් වෙනවද
@_Viha._
@_Viha._ Жыл бұрын
උඹ මොන කාර් එක ගත්තත් වැඩක් නෑ ඒක මේන්ටේන් කරන්න බැරි නම් land rover එකක් අරන් දවස ගානෙ පදින්න බෑ කියන්නෙ වාහනේ අව්ලක් නෙමේ ඒ වගේ තමා ඇල්ටො උනත් පැන්ඩා උනත් වාහනේට කරන්න ඕන දේවල් කරලා පාවිච්චි කරාම තමයි වාහනේ පවතින්නෙ නැත්තං ඉතින් හැමදාම වාහන වලට බැන බැන බස් එකේ යන්න තමයි වෙන්නෙ
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🔥❤️
@Funnyhub69-q9h
@Funnyhub69-q9h Жыл бұрын
Modify kollo❤️❤️
@TheGarageSL
@TheGarageSL 11 ай бұрын
🙏🙏🙏✅
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
The issue is those who buy these price range don't have a maintenance budget hence these issues due to lack of upkeep Chinese don't produce Gasoline cars anymore
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
👍
@roshanmaduranga4383
@roshanmaduranga4383 Жыл бұрын
Suzuki Alto car walat hoda garage 1k gana krannaa
@gayanvidarshana9543
@gayanvidarshana9543 Жыл бұрын
Hasiya... ❤
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥🙏👍
@janilaprabashwara
@janilaprabashwara Жыл бұрын
me Asitha Ilukkumbura sirge brother da?
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🙏🙏
@RashaHarish-n8w
@RashaHarish-n8w Жыл бұрын
A kiyanne panda eke leda godai ehamada?
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🔥🔥🔥
@santhushjayawardana7937
@santhushjayawardana7937 Жыл бұрын
recommend ❤
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
👌🙏
@monsterfamilycms
@monsterfamilycms Жыл бұрын
Ammo Eppa 😂😂😂
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏🙏🙏
@junious1000
@junious1000 8 ай бұрын
Suzuki every akath oya wade karanm hodai mala jarawak wela
@TheGarageSL
@TheGarageSL 8 ай бұрын
🙏🙏🙏
@reallifesl
@reallifesl Жыл бұрын
Mageth thiyanawa panda.habai thel nam hodata wada
@TheGarageSL
@TheGarageSL Жыл бұрын
🙏
@prabhathmaduranga7285
@prabhathmaduranga7285 Жыл бұрын
සදහටම ගැරෙජ් එකේ..😂
@charithsilva9236
@charithsilva9236 Жыл бұрын
Palayan ballo yanna.ubata foot cycle ekkwat tynwada gobbaya
@diretdisco
@diretdisco 10 ай бұрын
අඩො😂😂😂😂
@viduraprabashwara3617
@viduraprabashwara3617 6 ай бұрын
අනේ යකුනේ මේකෙ මේ වාහන හොඳයි කියලා කියන උන්ටයි මේ. අනුරාධපුර පොළොන්නරු පැත්තෙ දුරක ගිහින් මේ හුචක්කු කැඩුනම Career එකක පටවන් තමයි අරන් එන්න වෙන්නෙ 😂 ජරා පගවල් ලංකාවේ උන්ට වාහන නැතිකොට පදිනවා මේ හුයන්නවල් පුරුදු වෙන්න හදපු වාහන micro නම තිබ්බත් ගන්න නම් එපා ⚠️️⚠️️
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Axia 2025 All Variants.
9:31
Wandiya
Рет қаралды 12 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН