සතුටින් ඉන්න කෙනෙක් - 1 - with Gaia Kodithuwakku - LIVE interview

  Рет қаралды 18,143

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

Пікірлер: 92
@positivemart
@positivemart 3 жыл бұрын
ඇත්තම සතුට ගෙන කතාකලේ අද අක්කි....හරිම වැදගත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️
@vishvabanuka5991
@vishvabanuka5991 3 жыл бұрын
සතුට කියන්නේ බාහිරින් ලැබෙන දේවල් අනුව ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව හිත ඇතුලාන්තයෙන්ම එන දෙයක් කියන එකට වඩා ගැලපෙනවා බාහිරින් අපිට අපිට ලැබෙන දේවල් අපේ choices වලට කොච්චර අදාලද කියන එක පැත්තකින් තියලා ලැබෙන දේවල් තමන්ගේ choices කරගෙන (තාවකාලිකව හරි )ජීවත් වෙන එක.
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Gaiya කියන කෙනා හරි ලස්සනයි.ඒත් සංකීර්ණ මුහුනක් තියෙන්නෙ.එතකොට ඔයා.හරි සරල මුහුණක් තියෙන්නෙ.ඔයත් ලස්සනයි අක්කෙ.ඔයා දිහා බලද්දි ඇස් වලට දැනෙන ස්වභාවික බව සහ ඇස්වලට දැනෙන පහසුව ගයියට සාපේක්ෂව වැඩී.ඒ මට හිතෙන විදිහ.ලස්සන කියන්නෙ විදින්න පුලුවන් දෙයක්.මං ඒක විදිනවා.අනිත් හැමෝම,වගේ.මේ වැදගත් කතාවක් මැද මා යම් කලාවක් රස වින්ද රාගයෙන් නොවේ විරාගයෙනුත් නොවේ.අන්තිමට කියන්නම් මං සතුටින් ඉන්න හේතු දෙක.මෙත් සිත.අටලෝ දහම ගැන තියෙන අවබෝධය.peace free love happy.✌💜️
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 жыл бұрын
නියමයි....ඒක මාර review එකක්...❤️
@sanaboy7
@sanaboy7 3 жыл бұрын
මට මේ වගේ සංවාද අහද්දී ගොඩක් වෙලාවට මාර සතුටුයි,මොකද මේ ගොඩක් දේවල් අවබෝදයකින් තේරුන් අරන් මම ජීවත් වෙන්නේ.!
@achhhhhhh
@achhhhhhh 3 жыл бұрын
I'm seventeen old, really interested in Gaia's topic on VIDARSHANA. Looking forward to follow more facts.
@kasunijayakody5559
@kasunijayakody5559 3 жыл бұрын
Akke Gaiyath එක්ක අපාහු එකක් ටිකක් දිගට කරන්නකෝ.ඔයා විදිහට දර්මානුකුලව ජීවිතය ගැන බලන විදිහයි ඒ වගේම භාවනා කරන විදිහ ගැන කියලත් දේනන.ඒ කියන්නේ හැමොම කියන්නේ භාවනා කරන්න කියලා.ඒක practically කරන විදිහ ගැන් step by step වීඩියෝ එකක කරන්නකෝ
@hansikathathsarani3762
@hansikathathsarani3762 3 жыл бұрын
Video series ekakin e dewal gana apiwa guide krnwnm gdk watinwa
@himarasi1191
@himarasi1191 2 жыл бұрын
puluwn nm godk watina deyk akke
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 3 жыл бұрын
Thank you Both, To promote Reality Thinking Than Harmful Positive Thinking 💚✌️
@mihiriimesha3696
@mihiriimesha3696 3 жыл бұрын
අක්කි.. ඔයාට ගොඩක් thanks.. මේ කතාව youtube upload කරාට.. ගොඩක් වටින කතා බහක්.. ❤️😍 හිතට දැනුනා ඒ හැමදේම..
@ude3333
@ude3333 3 жыл бұрын
විදර්ශනාව පිලිබඳ එයාගේ අර්ථදැක්වීම වැරදියි.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මේක විදර්ශනාව ගැන කරපු කතාබහක් නෙවෙයි නෙ. ඒ ගැන කියපු ඒ කෙටි දෙයින් ඒ පිළිබඳ නිගමනයකට එන එක වැරදියි නෙ
@pabasarabandara5718
@pabasarabandara5718 3 жыл бұрын
Gaiya akka kalekin.... 🌼 wachanayak ahnna labunu ekath apita gdk watinwa... thank you so much gaiya and also the happiness mouse for giving like this opportunity... May be able to touch the deepest inspiration in your heart gaiya.. 🌼
@Malshee99
@Malshee99 3 жыл бұрын
පුදුම වටින අදහස් ටිකක්🥺🥺🥺 සල්ලී ගෙවලාවත් ගන්න බැරි.....
@ridmasilva9833
@ridmasilva9833 3 жыл бұрын
Thanks Gaia your informations has been really helpful to me all the time 🙏🏻❤️
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
Thanks Gaiya Kodithuwakku.🌸🌸🌸
@wasanthabatagoda7678
@wasanthabatagoda7678 3 жыл бұрын
tks Sandaru... Sathuta bedaganna puluwan deyak... This video is an example for that...
@wonindukavishka5950
@wonindukavishka5950 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කෙ👍👌 Thanks both of you. අක්කෙ අක්කා Counseling කරනවද?
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
බුද්ධ ධර්මය සහ බටහිර මනෝවිද්‍යාව අතර ඇති වූ හරවත් සංවාදයක්. අක්කා පුලුවන්නම් "බෞද්ධ මනෝවිද්‍යාව" නැමැති විශය ක්ශේත්‍රය අධ්‍යයනය කරන්න.
@Tamara-xe7fp
@Tamara-xe7fp 2 жыл бұрын
Peya ganak bana ahalawath igena ganna beri unu loku aththak harima pahadiliwa saralawa kiya dunna.hithanna maha godak dewal manasata dunna.magema jeewithaya.... magema sanaseema ...wenuwen. Bohoma pin Gaia🙇 thawa thawath obe jeewithayata sanaseema labewa. Sandaru oyatath bohoma pin me wage watina sewayak karanawata.obe sithatath kisi dinaka dukak nodanewa.... Puluwan nam Gaia ekka thawa wedasatahanak karanna.eka godak wati apita.
@සනා
@සනා 3 жыл бұрын
ඩිස්කස් එක නම් හොදයි ..👍 මේ ගයියා කියන කෙනා කවුද යූ ටියුබර් කෙනෙක් ද කලින් දැකලා නෑ නෙ 🤔 කොහොම උනත් හොද දියුනු මනසක් තියෙන ගෑනු කෙනෙක්
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
Yes,she is a ytuber. As i remember gaya kodithuwakku is her ytube chanel.
@janavidinujaya4296
@janavidinujaya4296 3 жыл бұрын
Yes sister and its just nothing than the happy from your spirit with inner mind of yours.its like an enlightenment
@malshagunathilake6967
@malshagunathilake6967 3 жыл бұрын
Akki superb ..mm hondtma watila hitya welawaka mm meka baluwe .eka marai akki.hondtma hithta danuna .thnq soo much akkila denntama .
@kavinijayasundera7322
@kavinijayasundera7322 3 жыл бұрын
I have joined the live session. But thanks for posting this. Now I can watch this again and again. This was a really insightful discussion. Gaia akki is a real role model for the nowadays society. Wish u all the goodness in ur spiritual journey.
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 жыл бұрын
❤️Thank you akkila dennatama...
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Aththatama aththa gaiyaa akky kiwwa de....dennama niyamai ....math mage adupadu godak hadagaththa akke oyage vedios walin..digatama me wage wadagath vedio karanna ...godak pin aththatama ..තෙරුවන් සරණයි dennatama ❤️❤️❤️❤️
@isurusadaruwan6799
@isurusadaruwan6799 3 жыл бұрын
Godak watinawa budu dahamata anuwa apita budurajanan wahasse kiyapu deyak thamai anun niweredi karanna yanna epa thaman niweredi wanna nitharama thamangge weradi dakinna budu dahamayanu sitha pirisidukaragena yana gamanak ekata thama thulin thamawama dekima awabodaya athiwimata predana hethuwai ethana thiyena sathuta niwanathula athi senasima thawath ayekuta wisththata karanna be thaman dakinnama oni..wachana walin wisththara karanna be theruwan saranai godak watina kiyana katha bahak.....
@SudammaEndane
@SudammaEndane 2 ай бұрын
ගයත්‍රි නෙස්ටමෝල්ට් මාකට් කලාට අපි නම් ඕව බොන්නෙ නෑ.😂
@SudammaEndane
@SudammaEndane 2 ай бұрын
ගයත්‍රි නෙස්ටමෝල්ට් මාකට් කලාට අපි නම් ඕව බොන්නෙ නෑ.😂
@senakapradeep8230
@senakapradeep8230 3 жыл бұрын
Godak wedagath saha harawath hithata denena vidio malak. thans
@achiniliyanage3041
@achiniliyanage3041 3 жыл бұрын
Gaiya අක්කව contact කරගන්න බැයිද? Plzzz අක්කේ. ඔයාට ගොඩක් පින් එහෙම කරල දුන්නොත්. මන් intragrame නෑ. ඒකයි. 🙏🙏🙏🙏🙏🙏
@SuccessMatrix2023
@SuccessMatrix2023 2 жыл бұрын
අනුත්තරං පුන්‍යක්කෙත්ථං ලෝකස්සාතී..😌🙏🙏🙏
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
Great Vedio program. 👍👌⚘🇬🇷
@janavidinujaya4296
@janavidinujaya4296 3 жыл бұрын
Satuta kiyanne attatama eliye hoyanna bari deyak.taman tulata yanna hondama place eka home eka.yes eka agamak nemei darshanayak.attatama panadamic eka atule oya wage tawa godaak aya Dan innawa sister.mama oyata deyak ekatu karannam.attatama api tula atiwena simple thought eka,e kiyanne Anna e atiwena bad thoughts ati wenna nodi tiya ganna eka.ape sitata ena hama thought ekakatama karamayk hata gannawa. eka practice karanna ona.🙏Hetupala dahama🙏 Buddha darshanaya kiyanne religion ekak nemei.mokada eka guide karanne step by step to show the way of enlightenment to nirvana.... as a phylosophycal answer it calls ultimate truth.cheers
@vibuthkaushalya4464
@vibuthkaushalya4464 2 жыл бұрын
attama mn hithanne mn meka experiance krl tynw, e kle mara sthutak tibba wgema mara nidahasak tibb thamay, exm nisa ek kaduna,meka baladdi mata e kle mthk una. mehem mind 1kk tyeddi thman thaman ekk innw jeewithe onema deyk kelinm gnn puluwn. wena dewal ක්ෂනයකින් amathaka krnn puluwn.(නරක දෙයක් වුනත් ඒක යම් කිසි සිද්ධියක් පමණයි,ඒකෙන් ගන්න දෙයක් තියනවනම් ඒක යම් කිසි සිද්ධියක් විදිහටම හිතල ගන්න පුළුවන්,overthinking වලටත් හොදම බෙහෙත මන් හිතන්නේ මේක තමයි) thamant awsha de withrk hithnn puluwn attm e mind 1k gnn apahu try krnn one...❤️
@iroshagethani7828
@iroshagethani7828 3 жыл бұрын
Yes
@anjis.shorts
@anjis.shorts 3 жыл бұрын
This is so good!😇 Thank you very much akkaaa.....😄
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
You will lose only things whatever you possess. So, try to minimise your belongings. You will have a free and uncomplicated mind.
@kennethsrilal5818
@kennethsrilal5818 3 жыл бұрын
Very Important
@sajeewasenarath4205
@sajeewasenarath4205 2 ай бұрын
❤❤❤
@abeysooriya6553
@abeysooriya6553 3 жыл бұрын
❤️
@SudammaEndane
@SudammaEndane 2 ай бұрын
ගයත්‍රි නෙස්ටමෝල්ට් මාකට් කලාට අපි නම් ඕව බොන්නෙ නෑ.😂
@TheHappinessMuse
@TheHappinessMuse 2 ай бұрын
@@SudammaEndane මම බොන්නෙත් නැහැ 🤪
@SudammaEndane
@SudammaEndane 2 ай бұрын
@@TheHappinessMuse ඒ උනාට ඔයා තමා ඇත්තටම ඒක මාකට් කලේ. මොකද ඔයාගෙ නෙ චැනල් එක😎
@abeysooriya6553
@abeysooriya6553 3 жыл бұрын
❤️
@ishanherath3574
@ishanherath3574 2 жыл бұрын
🙏🙏🙏
@yunaliweerasinghe7909
@yunaliweerasinghe7909 3 жыл бұрын
👏
@nadunparanamanage5280
@nadunparanamanage5280 3 жыл бұрын
ඒක මාර චරිතයක්👊
@asaex99
@asaex99 3 жыл бұрын
ගොඩක් හොදයි. මේ වගේ වීඩියෝ තව කරන්න. 🙏🙏
@gordon.j7368
@gordon.j7368 3 жыл бұрын
Amazing keep Going
@WanuX
@WanuX 3 жыл бұрын
Akke me Live eka kale KZbin app ekenmada?
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
නෑ මේක කරේ instagram live විදියට
@achiniudeshika6749
@achiniudeshika6749 3 жыл бұрын
Gaia ❤️
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 3 жыл бұрын
ane kohomada akke kollo saka karana eka nawaththanne ,mage bf godak saka karanawa mawa eth waradak karanne na mama ,
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අද දාපු video එක බලන්න 👍
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
❤️❤️❤️❤️
@d.y2325
@d.y2325 3 жыл бұрын
Vatinava akkaa..❤ matat kenti ynva... harima parisamn vachana pavichi krane.. varadi deyak kiyaunotin kiyana baya nisa..
@salinidewmini2634
@salinidewmini2634 3 жыл бұрын
❤️❤️❤️
@ashikihsan1432
@ashikihsan1432 3 жыл бұрын
Good interview of you Ssndaru sister about happiness with Gaia Kodithuwakku
@buddhikasamara3419
@buddhikasamara3419 Жыл бұрын
Ow
@pudaradewdini
@pudaradewdini 3 жыл бұрын
Akki thank you so much for this 🥺❤️ gaia ge contents dekkata balala na eth ada man hoya hoya hitapu deyakata path eka hoyagaththa🥺 law of attraction aththak kiyala ada matama theruna
@chathurikaanuradhi8951
@chathurikaanuradhi8951 3 жыл бұрын
❤️❤️❤️
@heshanlakmuthu9346
@heshanlakmuthu9346 2 жыл бұрын
Bye thankyou
@dinethrarangani9285
@dinethrarangani9285 3 жыл бұрын
Ow
@thamashadevindi3386
@thamashadevindi3386 Жыл бұрын
@victorhapurachchi8705
@victorhapurachchi8705 3 жыл бұрын
ඇහෙනවා
@Thimiya_AU
@Thimiya_AU 3 жыл бұрын
Athatama Akka kauda
@tharushidevindi3042
@tharushidevindi3042 2 жыл бұрын
Woow. Akki mehema vedios digatama ona
@kavindidilshara3757
@kavindidilshara3757 2 жыл бұрын
matth asai e gena egengnna
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 3 жыл бұрын
Ada video eka 👍👍👍👍
@thilinidesilva888
@thilinidesilva888 2 жыл бұрын
Thankyou 😇🙏
@nisalinisans4170
@nisalinisans4170 2 жыл бұрын
Amazing ♥️🙏
@ramithrajasinghe3340
@ramithrajasinghe3340 3 жыл бұрын
hi akki pattoooooooooooooooooooooo
@GBBro
@GBBro 3 жыл бұрын
අන්තිමට කියපු දේ ගොඩාක් කාලෙකට කලින් යූටියුබ් එකේ කෙනෙක් කියුවා. ගප්පියා කියලා! "අපි වෙනස් වෙමු- ලෝකය ඉබේටම වෙනස් වේවි" කොහෙද අපේ උන් ඒකාව මරාගෙන කන්න හැදුවනේ . ඒ කියපුවා දැන් ඔක්කොම ඇත්ත වෙලා අපි වට පිටාවේම දකින්න තියෙනවා
@manaviperera5287
@manaviperera5287 3 жыл бұрын
Thank you 😌♥️
@isharamadushani6019
@isharamadushani6019 3 жыл бұрын
Thank you akki
@gayanisenavirathna4536
@gayanisenavirathna4536 3 жыл бұрын
Gaia Akka ❤️
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
Gayiyek danne nethi api🤣
@ayeshajinadari3288
@ayeshajinadari3288 3 жыл бұрын
Akka ❤😊
@shainishehana
@shainishehana 10 ай бұрын
❤❤
@slakshmi4087
@slakshmi4087 2 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍
@nilanthapriyadarshana4789
@nilanthapriyadarshana4789 2 жыл бұрын
❤️
@dananjayagomez6108
@dananjayagomez6108 3 жыл бұрын
Woow akki tnq
@buddhikasamara3419
@buddhikasamara3419 Жыл бұрын
Oky
@malkiyeshmina8681
@malkiyeshmina8681 3 жыл бұрын
Ouuu
@jeewamaheshi17
@jeewamaheshi17 3 жыл бұрын
🌹🌹🌹🙏
@hasarupathirana273
@hasarupathirana273 2 жыл бұрын
❤❤❤
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
😍💐💐💐
@chalunishakila9254
@chalunishakila9254 3 жыл бұрын
🥰🥰❤️
@harindraindunil9245
@harindraindunil9245 3 жыл бұрын
👍👍👍
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Turning passion into profession
11:41
Gayathri Seth
Рет қаралды 107 М.
MY FIRST EVER VLOG!! Meeting the forest monks of Sri Lanka.
16:35
Gayathri Seth
Рет қаралды 62 М.
Our Story! ❤️ Yohan & Gaia
14:06
Yohan Seth
Рет қаралды 62 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН