ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් මට නෑ |

  Рет қаралды 38,727

Neon

Neon

Күн бұрын

තමන්ගේ ජීවිතේ role model බුදු රජාණන් වහන්සේ විදිහට දකින උපදේශකවරියක් වගේම Health and Wellbeing Coach කෙනෙක් විදිහටත් වැඩ කරන ගයත්‍රි සෙත් කියන විදිහට ජීවිතේ සැබෑ තේරුම, නිදහස, අධ්‍යාත්මික දියුණුව හොයාගෙන යන කෙනාට ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් තියෙන්න බැහැ. සරලවම කිව්වොත් spiritual goal එකක් තියෙනෙ කෙනෙක්ට material goal එකක් තියෙන්නෙ බැහැ. මේ වගේ ඉතාමත් හරවත් සහ ගැඹුරු කතබහක් අහන්න, බලන්න, Neon උතුරු තරුව වැඩසටහන එක්ක එකතු වෙන්න.
According to Health and Wellbeing Coach and Consultant, Gayathri Seth, who views Lord Buddha as her role model, those who seek the true meaning of life, freedom, and spiritual development cannot maintain both worldly and transcendental identities. In other words, a person with a spiritual goal cannot simultaneously pursue a material goal. Tune into the Neon Uthuru Tharuwa podcast to experience this deeply meaningful conversation with Gayathri.
Chapters
00:00 Introduction
04:50 What is “change” ?
07:11 Live in the moment; do not worry about society's reaction.
10:55 You need courage to acknowledge your mistakes and failures.
13:17 How to ignore negative vibes within yourself and be reborn as a diamond.
15:16 Understand yourself.
16:26 If you focus on negatives, you will always encounter negative incidents.
18:39 Can social media influence personality change?
20:57 Opinions on job satisfaction.
21:51 Be kind to yourself.
23:51 Why do we compare ourselves with others?
26:58 Spiritual goals vs material goals.
28:23 Your happiness depends on you.
29:39 Some relationships are based on guilt. 30:50 What is your life's purpose?
32:34 Why do you look for someone to complete you?
34:11 When you change, you should expect society's reaction.
34:51 Why do people fear their feelings?
35:59 Be kind.
36:35 Do not misuse others.
36:51 Do not chase, attract.
38:22 Can we avoid digital devices and social media?
43:47 How to start meditating?

Пікірлер: 177
@sandyasalgado
@sandyasalgado 13 күн бұрын
Wonderful to see a young woman looking at life through the lense of dhamma and speaking about it in public ❤
@dinuravihara3309
@dinuravihara3309 13 күн бұрын
Mr. Yohan seth. වත් episode එක්කට ගෙන් වන්න❤
@nilukamanoshi3134
@nilukamanoshi3134 9 күн бұрын
දහම ප්‍රායොගික වීම තුලයි එහි ගුණ ටික මතුවී බ‍ැබලෙන‍‍්නෙ.... මෙය එයට කදිම උදාහරණයක‍්.... 🎉🎉🎉🎉🎉
@niroshaperera7119
@niroshaperera7119 11 күн бұрын
This is one of a best discussion I have ever listened during my 54 years of my life. Lots of merits for both of them.
@charuni2482
@charuni2482 3 күн бұрын
නුවන් රාජපක්ෂ මහතාවත් ගෙන්වන්න.
@MudithaSewwandi
@MudithaSewwandi 11 күн бұрын
මාරයි මෙයා කියන ටික..ඒත් මේ වචන තේරෙන්නෙ අද්‍යට්මික මාර්ගයක යන අයට විතරයි කියල මට හිතෙන්නේ
@nishanthagunathilake8314
@nishanthagunathilake8314 9 күн бұрын
@@MudithaSewwandi This mam doesn't know any single principles of meta Physics. Just trying to develop a U tude page. But I am not against. Spread the reality with higher knowledge.
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 8 күн бұрын
හොඳයි ඇත්තෙන්ම මේ වීඩියෝ එක. මේ වගේ දේවල් තමයි අවශ්‍ය 💐❤️
@rathanadeerathero7704
@rathanadeerathero7704 12 күн бұрын
Perfect understanding. She is alone at one point in the experience and understands things. She strengthens her mind with external good energies.
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 8 күн бұрын
අහම්බයෙන් අහන්න ලැබුණේ ධර්මතාවකින් ඔබතුමිය සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm Күн бұрын
මේ වගේ තවත් සාකච්ඡා ගේන්න ස්තූතියි විශ්ව යට ස්තූතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තූතියි ඔබ දෙපලටත් ❤❤❤❤❤
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 13 күн бұрын
Let's go! #Episode2WithGaia!😎❤️
@StylishGirlie1125
@StylishGirlie1125 12 күн бұрын
This conversation is full of so much of wisdom and clarity.Thank you❤
@channanimala4665
@channanimala4665 12 күн бұрын
විදර්ශනා භාවනාව හරියට කරන කෙනෙක් යම් කිසි තත්ත්වයකින් පසු බය වෙන්නේ නෑ හැගීම් වලට,බය දුක ඇති වෙන හැටි නැති වෙන ඔහු උපේක්ෂාවෙන් බලා සිටි,දුක් වෙන අඩන මිනිස්සු දිහා අනුකම්පා කර යමක් කීමට උත්සාහ කරයි
@nipunasesath6152
@nipunasesath6152 9 күн бұрын
😂
@Mr.UnlimitedVoid
@Mr.UnlimitedVoid 9 күн бұрын
☑️
@Sawo-500
@Sawo-500 7 күн бұрын
​@@nipunasesath6152ඇයි මේකෙ හිනා වෙන්න දෙයක් තියෙනව ද. කරල බැලුවනම් ඉවර නෙ.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka Күн бұрын
විදර්ශනා කියල වචනයක් බුදුධහමෙ නම් නෑ.
@Mr.UnlimitedVoid
@Mr.UnlimitedVoid Күн бұрын
@@JayanthaJayanthapremanathka එහෙනම් මොකක්ද ?
@pmgc000
@pmgc000 11 күн бұрын
තව වැඩසටහනක් ඕන මෙතුමියගෙන් | ස්තුතියි මේ වැඩසටහනට
@bikermonkey99
@bikermonkey99 11 күн бұрын
A timely conversation! I've learned so much... Thank You! 🙏🏻
@yashodagamage6026
@yashodagamage6026 13 күн бұрын
I learnt so much from Ms.Gayathri and Mr.Yohan! ♥️ Thank you for this worthy discussion!! 🌹
@SKH_SL
@SKH_SL 13 күн бұрын
This is so deep😇.Thank you for sharing your knowledge.🔥❤️
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 9 күн бұрын
Thank you Gayathri. We are waiting for your spiritual guidance. 🪷💕
@KusalyaWeerasinghekw
@KusalyaWeerasinghekw 8 күн бұрын
පරම නිබ්බානයෙන්ම සුවපත් වේවා!🙏
@benuriwickramarathne5443
@benuriwickramarathne5443 12 күн бұрын
Wow! Amazing discussion
@user-vj1me5dp2h
@user-vj1me5dp2h 10 күн бұрын
මට ඊයෙත් ගයත්‍රිව මතක් උනා... වෙන චැනල් එකක් මීට කලින් කරපු විඩියො එකක් මතක් කර කර හිටියෙ... බුදු ගුණ ගාතා ටික ටික හොය හොය ඉද්දි තමයි ගයත්‍රි එයාගෙ චැනල් එකේ බුදු ගුණ වන්දනාව අප්ලෝඩ් කරෙ. අදටත් උදේ හවස ඒක අහනව. එහෙම බැලුවොත් හැමදාම උදේ හවස ඔයාව මතක් වෙනව. ඔයාව මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්... ඔයාගේ වෙනස්වීම දැකපු මගෙ පෙම්වතාගෙ කීමට තමයි මං ඔයාව හොයාගත්තෙ. අද ඔහු මගෙ සැමිය. ඔහු සමග ම අපිත් දැන් ධර්ම මාර්ගය හොයනව.තෙරුවන් සරණයි
@buddhikalahiru2411
@buddhikalahiru2411 13 күн бұрын
Gaya is a strong and great character Excellent interview
@hansaniwanniarachchi8791
@hansaniwanniarachchi8791 9 күн бұрын
Such an insightful conversation. ❤ This video is golden ❤
@dayagunasekara6540
@dayagunasekara6540 12 күн бұрын
Thank you so much both of you 🎉
@tharukisanjula298
@tharukisanjula298 12 күн бұрын
Ohh wowww …. ❤ this episode really worth for me . She talk to wisely and point
@chandrikaarruppola4334
@chandrikaarruppola4334 13 күн бұрын
Great discussion ❤
@a.dassanayake3277
@a.dassanayake3277 5 күн бұрын
an awakened conversation among both speakers ..thank you
@kavisk3732
@kavisk3732 13 күн бұрын
wonderful conversation! guyya pls start a youtube channel on your spiritual journey. might help a lot of people
@rumarimax1925
@rumarimax1925 11 күн бұрын
I have been listening to Gayathri from the beginning. She was talking to the sense from the beginning to today. ❤
@ravimunasinghe8955
@ravimunasinghe8955 11 күн бұрын
Thank you very much for this wonderful discussion.
@sasmilasabdeen7495
@sasmilasabdeen7495 Күн бұрын
I really enjoyed this conversation. So deep and informative. Thank you 🙏❤️
@dulharieslce7343
@dulharieslce7343 7 күн бұрын
Please more like this. Thank you so much forthe video actually ❤🥀
@dananjanirathnayake5059
@dananjanirathnayake5059 10 күн бұрын
You’re glowing with the wisdom I am craving in my life
@sandrianeydorff3511
@sandrianeydorff3511 9 күн бұрын
love this strong woman❤
@OshiniPrerera
@OshiniPrerera 12 күн бұрын
Much worthwhile discussion ❤
@veenanisha478
@veenanisha478 7 күн бұрын
අහම්බෙන් හමු උන video එකක්. කියන්න වචන නෑ නියමයි 🙏
@Maheshperera11
@Maheshperera11 12 күн бұрын
It' really valuable ❤
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 13 күн бұрын
Amazing video!❤🙏
@dilanidinesha44
@dilanidinesha44 9 күн бұрын
Superb programme 🎉Thank you so much🎉
@user-ou7tz2lc3f
@user-ou7tz2lc3f 10 күн бұрын
an awakened conversation among both speakers
@manohariwickramasinghe
@manohariwickramasinghe 13 күн бұрын
Thank you very much both of you!! Really valuble discussion. වචනයෙන් කියන්න බැරි තරම් වටින interview එකක්. පුලුවන් නම් episodes වගේ කරන්න once a month වත්. ගොඩක්ම ස්තූතියි!!!
@FahadFarook
@FahadFarook 13 күн бұрын
😊❤
@user-gj1yb9nh4y
@user-gj1yb9nh4y 13 күн бұрын
🖤🍃
@Lavendercloxds
@Lavendercloxds 11 күн бұрын
Yes please 🙏
@kumariperamuna7453
@kumariperamuna7453 2 күн бұрын
I really enjoyed this conversation.
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 12 күн бұрын
Woow what a perfect conversation😍
@mgame8843
@mgame8843 13 күн бұрын
Its really valuable..! But I just want to Keep saying to me, "keep Fighting bro!"
@ishanianoma6712
@ishanianoma6712 11 күн бұрын
This is valuable for me ❤
@jayadewawijenayake109
@jayadewawijenayake109 10 күн бұрын
Love this discussion, at this young age she has gained a depth of the life with golden thought , very inspiring, and wishing u all the best
@indranipathiranage2253
@indranipathiranage2253 3 күн бұрын
Great conversation.❤
@leeishon769
@leeishon769 13 күн бұрын
Something worth to watch❤
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 10 күн бұрын
Wow what a great discussion respect madam❤❤😊
@inokaperera4613
@inokaperera4613 8 сағат бұрын
මං හරිම ආසයි ඉස්සර ඉඳන්ම ගයා ට.එයාගේ morning routine හරිම ආසාවෙන් බැලුවා.ඒත් එක පාරටම එයාලා vlogs නොදාපු තරම්.එයා spiritual පැත්තට බර උනාට පස්සේ මං තවත් ආස උනා එයාට.එයාගේ හබී mr seth also good partner to her.lucky and lovely couple❤
@Nilaceylon
@Nilaceylon 9 күн бұрын
I was exepeting for this so long .. Thank you guys ❤
@pveshan0722
@pveshan0722 10 күн бұрын
Top conversation ❤️
@DonaPriyanka-jy9oe
@DonaPriyanka-jy9oe 12 күн бұрын
ඔයා තව කතා කරන්න ...ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා
@varuniperera3032
@varuniperera3032 10 күн бұрын
May she attain the supreme bliss of Nibban freeing her from suffering.
@sarangirathnayake
@sarangirathnayake 10 күн бұрын
She is inspirational
@thakshilalakshani6868
@thakshilalakshani6868 12 күн бұрын
Im rarely comment a video.... Im a big fan of her in her journey...Truely Grateful for This episode, When she is glowing day by day with her spiritually growth. Absolutely we are exiting to see you in your own podcast channel...
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube 11 күн бұрын
Its really happy to see womens with this kind a mentality ❤
@roshanperera7901
@roshanperera7901 4 күн бұрын
Woow great discussion ❤
@ThakshilaDias
@ThakshilaDias 8 күн бұрын
Great conversation. keep it up..👍👍
@lasindukaushal2614
@lasindukaushal2614 11 күн бұрын
Excellent interview ❤️👏🏼
@dev.amhuman
@dev.amhuman 9 күн бұрын
These podcasts are not educational, But life savers...honestly..Only the people who are ready will hear this and that is enough.(That's nature).This is timely requirment..please do keep going... We are with you! ❤
@ideatv7984
@ideatv7984 13 күн бұрын
Gayathtry best👍
@isururambandarage1421
@isururambandarage1421 9 күн бұрын
Thank you
@SachinDilshanFernando
@SachinDilshanFernando 9 күн бұрын
Great interview!
@RioGamersLK
@RioGamersLK 11 күн бұрын
good discussion
@channaholidays7198
@channaholidays7198 13 күн бұрын
Thank you both ,good discussion .
@FahadFarook
@FahadFarook 13 күн бұрын
Cheers 😊
@hashihashi7770
@hashihashi7770 11 күн бұрын
Adare karana dennek ❤ thank u for the video ❤
@shalani1111
@shalani1111 11 күн бұрын
Me dewal thawa thawath katha karannaa...Lankawe godak aya me gena danaganna puhunu karanna godak unanduwen ,pipasayen innawa kiyala mata hithenawaa...Kohenda patan ganne mokakda karanna one kiyala danne nethuwa..Man unath ehemaii...Part 2 video ekak genna...❤❤❤❤🙏🙏🙏🙏
@SriLankaFishingAdventures
@SriLankaFishingAdventures 12 күн бұрын
Would love to meet in person to discuss the way of thinking of her about life.
@user-qn5oi4oz7g
@user-qn5oi4oz7g 12 күн бұрын
Mr..nuwan rajapakshawath genna...
@maheshrathnayake5807
@maheshrathnayake5807 7 күн бұрын
Thanks ❤
@nayomiedesilva4183
@nayomiedesilva4183 Күн бұрын
❤❤❤ Do a another discussion with her
@mithun_perera
@mithun_perera 8 күн бұрын
Good convo ❤
@Aushadhi12
@Aushadhi12 10 күн бұрын
❤️❤️✨ Its true
@devangahashinijayatilake5486
@devangahashinijayatilake5486 5 күн бұрын
Want more of this content❤❤❤❤
@KusalyaWeerasinghekw
@KusalyaWeerasinghekw 8 күн бұрын
If you can, please invite Dr. Gayani Ranasinghe to have a spiritual podcast.
@paramirathnayake9295
@paramirathnayake9295 10 күн бұрын
Hey gayathri ,after long time . Nice to see you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Prvp224
@Prvp224 13 күн бұрын
Love this episode ❤🎉
@sxnjaya9949
@sxnjaya9949 13 күн бұрын
wow this one is awesome 🤍
@devdh8388
@devdh8388 12 күн бұрын
Next Yohan Seth❤
@user-km5or5jv8y
@user-km5or5jv8y 4 күн бұрын
අඤාණව හිතට එනදේ හිතලු මිත්‍යා මත පතුරවලා , ඔය ලැබුන වාසනාවට කර්ම එකතු කර ගන්න එපා- බුද්ධ වචනය අර්ථ තථනය කරන්න එපා.. එය බුදු හිමි කියපු විදියට එය අන් අයට කියා දෙන්න! තෙරුවන් සරණයි!
@Suppa93-12
@Suppa93-12 11 күн бұрын
මේ episode එකම meditation එකක් වගේ ..... Thank you Fahad and Gayathri ❤
@subhaniratnayake1600
@subhaniratnayake1600 5 күн бұрын
@gayathriseth pls listen to Jethawanarama buddhist Monastery’s sermons 🙏🙏
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 13 күн бұрын
Thank you fahad....❤❤❤
@FahadFarook
@FahadFarook 13 күн бұрын
Cheers Sandaru!
@dimuthuprabath4111
@dimuthuprabath4111 12 күн бұрын
Meditation gena episode ekak karannatako
@thusiththemiya7430
@thusiththemiya7430 12 күн бұрын
Gaya kodithuwakku❤ 💪🏽yohan aiya,s wiffy 🎉
@bppothuwila
@bppothuwila 13 күн бұрын
As always Thank you fahad for the unreachable interview. and also please interview Yohan seth on other day. He is also down to earth professional man. cheerrs
@FahadFarook
@FahadFarook 13 күн бұрын
Thank you Bawantha... 😊
@bppothuwila
@bppothuwila 7 күн бұрын
@@FahadFarook ❤
@happysuccess8606
@happysuccess8606 11 күн бұрын
Superb Vedio. How can I contact Ms. Gayathri?
@shaniseneviratne5270
@shaniseneviratne5270 10 күн бұрын
English nathuwa sinhala katha karanda barida? Concept kiyala spell karata pronounce karanda oney o wenuwata a yanna.
@user-ie4iv8vo8y
@user-ie4iv8vo8y 4 күн бұрын
Ptta kthavak🎉
@charminiwickramasinghe
@charminiwickramasinghe 10 күн бұрын
15:02 to 16:10 True 💯
@neharadilmin348
@neharadilmin348 3 күн бұрын
I think she needs to explore more of what abhidhamma is... The whole narration seems a bit primative.... Anyways having started a spiritual journey itself means a lot...
@Tom-hs8tm
@Tom-hs8tm 10 күн бұрын
Mama hithuwe hindi girl kenek kiyala long hair eyata hari lassanaine.
@Uptrenddev
@Uptrenddev 13 күн бұрын
#Kundalini power #pranayama bhawana #Abidharma ❤
@animalscience1245
@animalscience1245 2 күн бұрын
We need gayathri again...
@dulshanmihiranga9726
@dulshanmihiranga9726 4 күн бұрын
good one
@manjulekamge1363
@manjulekamge1363 3 күн бұрын
@nilmirajapaksha
@nilmirajapaksha 4 күн бұрын
💙💫
@ThreeSisters-ph8hx
@ThreeSisters-ph8hx 2 күн бұрын
❤❤
@suresranathunga
@suresranathunga 10 күн бұрын
wow 💙💙
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 98 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
කල්‍යාණ මිත්‍රයා.
8:21
Gayathri Seth
Рет қаралды 86 М.
ලොකු වෙනසක්..
8:26
Gayathri Seth
Рет қаралды 110 М.
කැපුවද හොයන්න ෆුල් එක බලන්න -
3:48:37
Upul Shantha Sannasgala
Рет қаралды 65 М.
В поисках семьи😢😱
0:56
Следы времени
Рет қаралды 8 МЛН
ToRung short film: 😭i'm not blind😢
0:58
ToRung
Рет қаралды 109 МЛН
Вор в законе заступился за официантку  ...
0:59
Сериалы 🍿
Рет қаралды 9 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 37 МЛН