Theja Jayawardana : What's in My Bag | E19 | Bold & Beautiful

  Рет қаралды 181,407

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

Күн бұрын

For B&B "What's In My Bag" segment this week, we are featuring Theja Jayawardana, wife of popular actor Amila Abeysekara.
Despite living the bustling life of a flight attendant, Theja also owns her very own trendy clothing line.
She is back in Sri Lanka for a short vacation, so B&B decided to invite Theja to our segment to see what she carries around in her backpack!
#BoldandBeautiful #Whatsinmybag #ThejaJayawardana #IdeaHell
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk

Пікірлер: 249
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
මං දැකපු විශේෂ ම දේ තමයි මේ වගේ වැඩසටහනක මිනිස්සුන්ගේ හොඳ විතරක් අහපු කෙනෙක් වීම.. ඒකම කොච්චර වාසනාවන්ත ද... ඇත්තටම බොරු පොෂ් නැති චරිතයක් කියලයි මට හිතුණේ.. ඒ පිළිවෙලටත් ආස හිතුනා ... ❤️❤️❤️
@saraamadushani1718
@saraamadushani1718 4 жыл бұрын
ආසාවෙන් බලපු එකම වීඩියෝ එක. හරිම සරලයි, නිහතමානියි තේජා අක්කෙ ඔයා.
@dimanthisandanika195
@dimanthisandanika195 4 жыл бұрын
බෝනික්කෙක් වගේ අක්කේ ඔයා හරිම ලස්සනයි.. චාම් හොඳ ගතිගුණ තියන කෙනෙක්.. ලස්සනට ඉන්න හිනාවෙලා... 🥰😘
@gayahirudias9458
@gayahirudias9458 4 жыл бұрын
බොරු පොශ් නැති නියම සින්හල ගැහැනියක්.👍සන්වරයි.....👍👍👍👍
@lasanthikanchana7982
@lasanthikanchana7982 3 жыл бұрын
ek aththa ☺️
@gamagelalitha4640
@gamagelalitha4640 4 жыл бұрын
පලමුව කියන්න කැමතියි, ඔයා ලස්සන පිපුන රෝස🌹 මලක් වගේ,කෙල්ලකට අවශ්‍ය,කාලයට උචිත දේ තමා බෑගය තුල තිබ්බෙ........සදාවාසනාවන් ඔබ අපට....
@RoRo-ws2ew
@RoRo-ws2ew 4 жыл бұрын
ඔයාත් අමිල මල්ලි වාගෙ නිහතමානයි නිරහ0කාරයි බැග් එක පිලිවලට තියෙනවා මමත් කැමතියි එ පිලිවලට ඔයාලා දෙන්නාගෙ සමගිය හැමදම තියාගන්න ඔයදෙන්න අපෙ රටට ගොඩක් ආදක්ස දෙපලක් ගොඩක් ආදරෙයි හැමදම අපි ඉන්නවා ඔයලා එක්ක පරිස්සමින් බුදුසරණයි ❤️😍❤️(මම මානෙල් රාජපක්ෂ )
@TravelalongNZ
@TravelalongNZ 4 жыл бұрын
She is calm, relaxed, humble, and a great personality for a TV host. Uses her words sparingly. It was a pleasure to watch this, to enjoy her style of speech.
@sppereira224
@sppereira224 4 жыл бұрын
අක්කි ඔයාගෙ segment එක තමයි my bag segment එකේ යවන්නෙ නැතුවෙ බැලුවෙ full video එකම❤❤
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you so much
@ashinixoxo1127
@ashinixoxo1127 4 жыл бұрын
She's very well spoken💖💖 I really like how she organized everything in her bag! That little makeup pouch is so cute😍
@cheerfullife8958
@cheerfullife8958 4 жыл бұрын
Wow ..this is the best video' whats in my bag' segment how she talks, its lovely , no overacting , Respect these kind of ladies God bless you ma'am ❤️🙂
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
හොඳට හැදුනු, උගත්,ලස්සන සංවර කාන්තාවක් ,,,සුබ පැතුම් 👉❤👍👍👌👌
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you so much
@mperera9691
@mperera9691 4 жыл бұрын
She look so beautiful Very Simple, Humble and very Organized And also she talks nicely ♥️♥️♥️♥️
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you
@maryabraham7728
@maryabraham7728 4 жыл бұрын
Wow she is so kind,simple and humble woman😘
@anjur5445
@anjur5445 4 жыл бұрын
කිසිම ශෝ එකක් නැති ..වෙන හොල්මන් වගේ ඉන්ග්ලිස් ශාශා දන්නේ නැති නිහතමානී චරිතයක් ..අනිත් හැම ගැහැණු කෙනෙක් ලග නැති මෙයාට විතරක් තිබුන එකම දේ පැඩ්ස්...ඒක තමා ඇත්ත..බොරුවට ඇවිත් මට මේක තියේ අරක තියේ කියලා කීවට ඇත්තටම අවශ්‍ය මොනවාද කියලා එක කෙල්ලෙක්වත් පෙන්නුවේ නෑ..ඒ හැමෝම ප්‍ප්‍පෙරෙගී අය..සතුතුටුයි ඔයා වගේ උගත් බුද්ධිමත් කෙනෙක් මේ වගේ දෙයකට ඇවිත් ආදර්ශයක් උන එකට..ඒ වගේම අමිල අය්‍යා.. නියම චරිතයක් . අපි ආදරේ ක්‍රන..ඔයා වගේම ආදරනීය කෙනෙක් ..දෙන්නටම බුදුසරණයි..ආදරෙයි ..👍🏻
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you very much Anjana
@warunikaveesha4839
@warunikaveesha4839 4 жыл бұрын
She is so nice n organized. Plz invite Sajana Wanigasuriya to this segment.
@ireshakrishmali2135
@ireshakrishmali2135 4 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ගොඩක් නිහතමානි ලොකු පොශ් ගති පෙන්නන්නෙ නැතුව හරිම චාම් ඇදුමක් ඇදගෙන ලස්සන වැදගත් කෙනෙක් විදිහට කතා කරා ❤❤
@sosololo6589
@sosololo6589 4 жыл бұрын
She’s so pretty 😍🥰 Even ur not a actress ur my favourite from all the Sri Lankan popular people 😘
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you so much Christeen
@neiliy8781
@neiliy8781 4 жыл бұрын
My bag segment eke දැකපු හොදම කෙනා❤
@rajithawickramasinghe6042
@rajithawickramasinghe6042 4 жыл бұрын
Wooowww. Gorgeous. She’s simple & humble.
@andrewnick7249
@andrewnick7249 4 жыл бұрын
Education matters👌👌 decent & gorgeous lady
@nathaliyadesilva6264
@nathaliyadesilva6264 3 жыл бұрын
I think all the flight attendants are the same 😄 I have the theja 😎🙊❤️
@digishine2790
@digishine2790 8 ай бұрын
Cabin crew in emirates air line
@nipunibalachandrage4701
@nipunibalachandrage4701 4 жыл бұрын
Wow. I love your presentation Theja. Very clear , clean and genuine. 👏
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
Theja, you are so beautiful .... Very down to earth and humble. Enjoyed this episode very much. All the very best dear...❤️
@S_____71
@S_____71 4 жыл бұрын
omg her voice is so relaxing ❤️ such a humble person .
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
So sweet of you thank you
@TravelalongNZ
@TravelalongNZ 4 жыл бұрын
@@thejajayawardana2511 That's true, Theja, you are just awesome, humble, know your words, know that you are on this earth. Love to see you in more videos. So relaxing to watch you speak.
@ruchikabalachandran5430
@ruchikabalachandran5430 4 жыл бұрын
Hi Theja, I have always thought my bag segment is a joke. I have started watching a few and kept skipping most of the video cause its more than what is in the bag, we watch the personalty of the owner of the bag. Yours was the only video I watched in full. Its a pleasure to see the way you present yourself. So proud to see we have sri lankan ladies like you working for international establishments. Please don't ever change. Stay blessed. Lots of love. x
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much im so touched..
@chayaweerasooriya5677
@chayaweerasooriya5677 4 жыл бұрын
Glad to see you like this boo, frankly.And you are still the sweet girl schooled with us! 💓
@imaliranasinghe791
@imaliranasinghe791 4 жыл бұрын
Hi Chaya akki.... I'm Ima ❤️
@SR-zo3yy
@SR-zo3yy 4 жыл бұрын
Such a sweet lady. The best episode I’ve watched. It shows how much the education matters. Respectable gorgeous lady without a doubt... all the very best Theja
@allahthegreat5631
@allahthegreat5631 4 жыл бұрын
I've seen you as a Air hostess but back then you were wearing the Emirates airlines Red hat & the uniform I think that was before you became a flight purser.
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Clara Himali that’s correct dear that was before.. thank you so much
@kaviiii68
@kaviiii68 4 жыл бұрын
අක්කි මං ඔයාගෙ youtube channel එකේ videosත් ඔක්කොම බලනවා.ඔයා ගොඩක් නිහතමානී වගේම polite කෙනෙක්.. මේ segment එකත් ඒ වගේ..
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank u v much. Thank you for watching our chanel
@p.k.r.skavindi508
@p.k.r.skavindi508 4 жыл бұрын
Akkige chanel name eke moksdda
@shamalipaliskara1301
@shamalipaliskara1301 4 жыл бұрын
OMG... her voice,look & everything... 🔥🙏❤
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 4 жыл бұрын
මම දන්න තරමට ධනය ,බලය,බුද්ධිය අතින් පොහොසත් කෙනා ළග බොරු සෝභන නැහැ.මුලදි නැතුව තිබිලා පස්සෙ කාලේ දේවල් ලැබුන අය තමා මෝඩයෝ වගේ හැසිරෙන්නෙ.තේජා අක්කී ගොඩාක් රූමත් .ඒ වගේම උගත්කමින් උසස්.බොරු සෝභන නැහැ.සරලයි.නියම සම්පුර්ණ කාන්තාවක් සහ අනිත් අයට ඇය නිදසුනක්.ආදර්ශයක්....පින්වන්ත රූපයක් අක්කීට තියෙන්නෙ...god bless you ...Akki ..
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Im really touched nangi thank you again
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 4 жыл бұрын
Theja Jayawardana 😘😘❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Ane eka nan eththa
@shanisilvia7624
@shanisilvia7624 4 жыл бұрын
She is very well-spoken in Sinhala not in English. Of course, she can speak English if she wanted. Speak in Sinhalese is a good thing according to the country. She didn't show off. All the Best.
@dinujayasinghe2866
@dinujayasinghe2866 4 жыл бұрын
බෝනික්කියක් වගේ 😍
@tharikalakshani1819
@tharikalakshani1819 4 жыл бұрын
Bag segment walin dakka hodama segment eka... boru show ekata english walin katha nokara hugaaak lassanata uththara dunna.. air hostess kenek welath lassanata sinhalen katha kara.. athulen wagema pitinuth lassanai.. 😘♥️♥️♥️♥️
@saminasayana2524
@saminasayana2524 4 жыл бұрын
Your very sweet 😘❤️ I like Amila I wish you both god bless 🙏
@kosom1123
@kosom1123 4 жыл бұрын
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාලා දෙන්නටම ඩුබායි සිට
@shalomalfa8149
@shalomalfa8149 Жыл бұрын
ආසම කෙනෙක් අමිල, දැන් තේජා ඔයාටත් ඒ තරම්ම ආදරෙයි.. අව්‍යාජ ගැහැණියක්..
@vlogsofph7164
@vlogsofph7164 4 жыл бұрын
Love the way u talk ❤️ and very simple girl 😘
@chitranic1585
@chitranic1585 4 жыл бұрын
Pirith pothak thiyenawa dekka ekama beg eka.sansara purudu .pirith nul tikakuth nawaguna malayakuth okata ekathu kara ganna putha.theruwan saranai oayata.♥♥♥♥
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Mama godak asawen hithagena inna ekak nawaguna malayak eka aniwaryen ganna one thank you so much
@dinitifernando1813
@dinitifernando1813 4 жыл бұрын
Mashi siriwardana bag plzz
@ayeshaaththanayaka8538
@ayeshaaththanayaka8538 4 жыл бұрын
wow akki oya harima lassanai😍.e wgema oya harima නිහතමානී , සරල kenk.anith aya wage boru soobana na.... I love u akki 😘😘❤️
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
නිරහංකාර ආදරනීයම චරිතයක් ...😍😍😍
@ivyfernando6889
@ivyfernando6889 4 жыл бұрын
Amilata niyameta galapenava
@imaliranasinghe791
@imaliranasinghe791 4 жыл бұрын
The best so far
@jenniferjennifer3465
@jenniferjennifer3465 4 жыл бұрын
අනේ තිසුරි gennakooo 😘😘
@nuwanirangika1667
@nuwanirangika1667 4 жыл бұрын
Oyage voice aka very clear akki and very beautiful you❤️❤️❤️
@sumuduchathurya4183
@sumuduchathurya4183 4 жыл бұрын
Oya godaaak simple ...ayya wagemai..methanata wena lankawe niliyak wage awa nam balannathibba sinhala katha kargnn be wage dagalanwa.e athin oya grade ...love u akka.
@danutiran6733
@danutiran6733 4 жыл бұрын
Very simple and cute😊love akki n Amila aiya
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
Pirith potha😊🙏
@oshencool494
@oshencool494 Жыл бұрын
අද කාලේ ඉන්න කාන්තාවන් දිහා බලන කොට ඔයා නියමයි අක්කෙ බුදු සරනයි අක්කෙ
@gamagelalitha4640
@gamagelalitha4640 4 жыл бұрын
තේජා ඔයාට තේජාන්විත පෙනුමක් නොව "ලයාන්විත" පෙනුමකි සතු.......
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 3 жыл бұрын
Oyala dennatama adarei Akki & Aiya🥰❤️🥰
@sheyyjay
@sheyyjay Жыл бұрын
She's very decent and educated..❤️❤️
@ayeshmadu7681
@ayeshmadu7681 4 жыл бұрын
Ane akke oya godaaaakma godaaaaakma lassanai aswahaknam wadinna epa.oya katha karana vidiya oyage konde oyage gauma konde hamadema lassanai.hamadama lassanata sathutin inna labenna kiyala parthana karanawa.bs.❤️👍👍👍❤️❤️
@sandaniprasangika2181
@sandaniprasangika2181 4 жыл бұрын
Missed this segment ♥ u do this in a creative way
@nailhub4759
@nailhub4759 4 жыл бұрын
Such a humble girl u are..love u theja akki nd amila ayya
@shaa4280
@shaa4280 4 жыл бұрын
Good personality
@dinushikamaduwanthi685
@dinushikamaduwanthi685 4 жыл бұрын
She is very nice ...
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 3 жыл бұрын
Amila aiyage wasanawa me wage wife kenek labima 👏
@fathimaasad3051
@fathimaasad3051 4 жыл бұрын
proud to b SHC
@madushathathsarani49
@madushathathsarani49 4 жыл бұрын
Realy i would like to comment you cause you are very different from others you have good organization and polite full
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much
@nethzd
@nethzd 4 жыл бұрын
Akki u r soo beautiful !! Like u soo much,one of my favourite characters !! Goodluck for ur future !! God bless 😊😊
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank u so much
@nim9591
@nim9591 4 жыл бұрын
Harima asawen balapu program ekak. Godak Nihathmani charithayak💝
@himashirandilini2732
@himashirandilini2732 4 жыл бұрын
She is really simple..😘😘😘😘
@kumudokumudo2929
@kumudokumudo2929 4 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ලස්සනට පිලිවලට තියාගෙන ඉන්නවා මම හරිම කැමතියි ඔයාට දෙවි පිහිටයි
@දිල්ශාපෙරේරා
@දිල්ශාපෙරේරා 4 жыл бұрын
Oya hari lassani akki💓
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 3 жыл бұрын
Mn dakapu lassnama wagema wadagathma Akki kenek..😘
@janukush9518
@janukush9518 4 жыл бұрын
My friend chamara's elder sister.. Gorgeous.. Personality 👍😘
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you so much Nangi
@bihararathnayake4056
@bihararathnayake4056 4 жыл бұрын
Beauty and brains ..she is damn awesome...plus she is a decent charming lady..❤🎀...Mr. Amila , luck you..u have her🌸
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank u so much
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much...
@dilstudio8824
@dilstudio8824 2 жыл бұрын
Mechchara dawas balapu segment walin wadagath dewal thibba ekama segment eka mekada koheda aththama boru posh ekak na 😍
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 ай бұрын
Harrima adarshamath sathutui adarei obathumiyata budusarani ❤😊
@ramaniramani3551
@ramaniramani3551 4 жыл бұрын
Oya godak lassani. A wagema hoda persanality ekak thiyenawa oyata. God bless u
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank u. May god bless u
@kaushalyabandara1916
@kaushalyabandara1916 4 жыл бұрын
Love you Mrs Theja.
@jayanifernando4839
@jayanifernando4839 Жыл бұрын
Classy , Organized best what' s in my bag segment .
@sama7323
@sama7323 4 жыл бұрын
Theja saralai,lassanai, boru na, ❤️
@samindidinuththara5625
@samindidinuththara5625 Жыл бұрын
හරිම සංවරයි..... හොඳ persanality ekak තියෙනවා
@dinithiwasana4986
@dinithiwasana4986 4 жыл бұрын
Ane oya godak lassnai.bs
@thiliniba6137
@thiliniba6137 4 жыл бұрын
Perfect lady....❤❤❤
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much
@lasitshabesinhga7346
@lasitshabesinhga7346 4 жыл бұрын
Ane oya shoiii akki shobana weda ne oyage akki harima asawen beluwa video eka sathutin inna hemadam love you akki
@Esh96
@Esh96 4 жыл бұрын
amazing and gorgeous lady😙
@devikahansamala8375
@devikahansamala8375 4 жыл бұрын
Genuine lady theja ❤
@upendraindunil6122
@upendraindunil6122 4 жыл бұрын
Pretty women with a good knowledge & without over acting dramatic talk shop
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much
@shaanuu6634
@shaanuu6634 3 жыл бұрын
ආසාවෙන් බලපු එකම වීඩියෝ එක කියලා එකාම වීඩියෝ දහයක් පහලොවක දාලා තිබ්බා 😂😂😂😂😂😂😂😂😂
@hemasirikvlogs6495
@hemasirikvlogs6495 4 жыл бұрын
Let's your smile change the world
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Such a simple and Gorgeous lady.Bless .!!..❤❤(same like Amila)
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank you so much
@babishaatm3553
@babishaatm3553 4 жыл бұрын
Niz.. decent, beautiful & simple
@chocorem7451
@chocorem7451 4 жыл бұрын
Very clear and clean so beauriful love you so much
@tharini4817
@tharini4817 4 жыл бұрын
God bless you akki
@wihangahansi2538
@wihangahansi2538 4 жыл бұрын
අනේ අක්කියෝ ඔයාගෙ ගවුම ලස්සනයි
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Thank u
@tharupeiris3070
@tharupeiris3070 4 жыл бұрын
eya godak simple ane please mn godak wathawala comment karala thiyanwa Nayanathara wickramarachchiwa gennan kiyala ane please euawa gennako...
@booboo1409
@booboo1409 2 жыл бұрын
බෑග් එකෙ පෑඩ් එකක් තිබ්බ එකම කාන්තාව මේ program එකේ දැකපු
@ruwanthiedealwis8210
@ruwanthiedealwis8210 4 жыл бұрын
Pirith potha🙏 Nice lady 🌷
@saumiasanka5653
@saumiasanka5653 4 жыл бұрын
Woow
@anuanusha110
@anuanusha110 4 жыл бұрын
Api ආදරෙයි ඔයාට .😘😘😘😘😘😘
@amarathnayake6536
@amarathnayake6536 4 жыл бұрын
Eya sunny leon wagemai.
@ramalifernando4984
@ramalifernando4984 4 жыл бұрын
Hi May I know your it cosmetics bb cream shade ?I was struggling to find my shade from on line shopping. Many thanks.
@thejajayawardana5634
@thejajayawardana5634 4 жыл бұрын
Hi its medium.. they hv light dark and medium shades
@samaanu3853
@samaanu3853 4 жыл бұрын
I like .ettamai godak lassai
@hayatsegme5440
@hayatsegme5440 4 жыл бұрын
omg...........you look like a indian actress
@thejajayawardana2511
@thejajayawardana2511 4 жыл бұрын
Thank you so much
@nipuninikapitiya4491
@nipuninikapitiya4491 4 жыл бұрын
Great segment 💖
@harshi7238
@harshi7238 4 жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි.. හරිම සිම්පල්...
@sandulmi8434
@sandulmi8434 2 жыл бұрын
ගොඩක් ලස්සන කෙනෙක්
@nishadisitharasilva4936
@nishadisitharasilva4936 3 жыл бұрын
Harima lassanai akki 😘😘😘❤️
What’s in my bag /Shalani Tharaka
12:19
Shalani Tharaka
Рет қаралды 628 М.
sirasalindaya 19032014 07
14:50
Newsfirst Sri Lanka
Рет қаралды 29 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 34 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 80 МЛН
Kochchi : What's in My Bag | E21 | Bold & Beautiful
32:29
B&B - Bold & Beautiful
Рет қаралды 158 М.
amila & theja.flv
6:22
athularat
Рет қаралды 271 М.
What's in my make up bag?
13:40
Amila Abeysekara Vlogs
Рет қаралды 8 М.
Rashiprabha Sandeepani : What's in My Bag | E15 | Bold & Beautiful
17:05
B&B - Bold & Beautiful
Рет қаралды 280 М.
Dilukshi Weeraperuma : What's in My Bag | E40 | Bold & Beautiful
14:59
B&B - Bold & Beautiful
Рет қаралды 175 М.