🔴ජනපති පාර්ලිමේන්තුවෙන් පිටවෙයි.මෙන්න ඊළඟට හෝ ගාලා ආපු මන්ත්‍රීවරු රාජාසන කතාව ගැන කියපු කතා

  Рет қаралды 177,816

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 970
@AIAttanayake
@AIAttanayake 4 сағат бұрын
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@Beta-p1l
@Beta-p1l 2 сағат бұрын
💯💯💯🙏🙏
@oshadipiyadasa2332
@oshadipiyadasa2332 2 сағат бұрын
Jayaveva
@CharlesKumara
@CharlesKumara Сағат бұрын
Gd bls.
@Lionel-bt7oe
@Lionel-bt7oe 4 сағат бұрын
ඇත්තටම මාද්‍යය වේදීන් පුනුරුත්තාපනය කලයුතුයි
@prasannaranathunga4517
@prasannaranathunga4517 4 сағат бұрын
ඉස්සරවෙලාම ලාල් කියන එකා පුනරුත්ථාපනය කරලා හිටහං.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 сағат бұрын
Aniwarenma
@yamunajayathileka9216
@yamunajayathileka9216 4 сағат бұрын
Definitely..you are correct
@dailymale2934
@dailymale2934 4 сағат бұрын
රටම.
@ajithfonseka8463
@ajithfonseka8463 3 сағат бұрын
අනිවාර්යයෙන්ම return එක දෙනවද අහනවා. ඉස්කෝලේ කොල්ලො ගහ ගන්නවා වගේ එකක්ද අනේ පාර්ලිමේන්තුව 😂😂😢😢😢😢
@jeevansoysa7566
@jeevansoysa7566 5 сағат бұрын
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජය වේවා ජය වේවා
@Piyum368
@Piyum368 5 сағат бұрын
ඇයි මේ කලබල.... ඡන්දේ දිපු මහජනතාව උන අපිට නැති ඔයාට තියෙන කලබලේ මොකද ? ඉවසන් ඉන්න ඒ දේවල් වෙලාවට වෙයි. පිස්සෝ කල බල උනාට ඩොක්ටර් කලබල නෑ.
@DulshiVimalarathne
@DulshiVimalarathne 48 минут бұрын
මරු කතාව..pisso කලබල වුණාට doctor කලබල වෙන්නේ නැහැ 😅
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 5 сағат бұрын
මාධ්‍ය වේදීන් ..මීට වඩා සදාචාර සම්පන්න වීමට වග බලා ගන්න...
@JayathissaBalasuriyamudiyansel
@JayathissaBalasuriyamudiyansel 4 сағат бұрын
මාලිමාවේ ජනාදිපති තුමා ඇතුළු සියලුමදෙනාට තෙරුවන්සරණයි
@harshapriyankara7894
@harshapriyankara7894 4 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@dehemiupeksha2902
@dehemiupeksha2902 2 сағат бұрын
සේරටම කලින් මාධ්‍ය වේදීන්ගේ මොලේ සේදිය යුතුයි 😂😂😂😂😂
@gaminim6656
@gaminim6656 5 сағат бұрын
I M F එෙකන් ගැලෙවන්න බැරි ෙතාෙප් මහ එකා දනගහල ඒ වට කැමති උන නිසාෙ න
@wajiradesilva9441
@wajiradesilva9441 5 сағат бұрын
කලින් හිටපු ඔයගෙ මහඑඋන් බඩගාල බිම පෙරලිල imf එක එක්ක ගිව්සුම් ගහල නය කන්දක් ගත්තම අනුරට පුලුවන්ද ඒක එක මාසෙන් හරිගස්සන්න
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 5 сағат бұрын
උඹේ අම්මගේ උට්ට තමයි
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m 2 сағат бұрын
ගාමිනි උබ මේ රටෙන් ගිහින් රනිල්ගෙ හිල ලෙවකකා ගූ කාපන්
@pkds1983
@pkds1983 5 сағат бұрын
මතුගම ගිනි පොලියා මරැ කයෝනවා😂😂
@user-uy7ke1vb8i
@user-uy7ke1vb8i 5 сағат бұрын
මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් දුන්නා නම් හොදයි...
@pancha_7
@pancha_7 6 сағат бұрын
මාධ්‍යවේදීන්ගෙ විනය අන්තිමයි
@DammikaW48474
@DammikaW48474 5 сағат бұрын
ඔව් මහ පිස්සො රැළක්!
@pothakamahima8826
@pothakamahima8826 4 сағат бұрын
මේගොල්ලො පුරුදු වෙලා හිටියෙ පිස්සො රැලකටනෙ.අවිනීත,අසංවර මාධ්‍යවේදීන් යන නම භාවිත කළ නොහැකි රස්තියාදුකාරයින්.මොවුන් දන්නේ නැහැ වැදගත් දේශපාලකයින් හා වැදගත් ලෙස සංවාදශීලී වීමට.
@DeepaniGunawardana
@DeepaniGunawardana 4 сағат бұрын
හරියට හරි...​@@DammikaW48474
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 сағат бұрын
එකනම් ඇත්ත
@karunagamage2628
@karunagamage2628 3 сағат бұрын
Jayaweea.jayaweeß🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉
@georgerajapaksha6226
@georgerajapaksha6226 5 сағат бұрын
මුන් මහා වදයක්.රෙද්දෙ මාධ්‍ය වේදියෝ.අප්පිරියයි 😢
@kanthirita8775
@kanthirita8775 4 сағат бұрын
Mun pisso ballo wage
@RasikaPremakanthi
@RasikaPremakanthi 5 сағат бұрын
මාධ්‍යවේදීන්ට පුහුණුවක් ලබාදිය යුතුය .
@kusumsalgado1777
@kusumsalgado1777 5 сағат бұрын
Definitely! They ask stupid questions....they need training in becoming a professional media person.
@prasannaroshansilva9016
@prasannaroshansilva9016 4 сағат бұрын
මුං යුධ වාර්තා කාරයෝ වගේ
@DammikaW48474
@DammikaW48474 4 сағат бұрын
@@kusumsalgado1777 So true. They cannot be considered as media personal because they do *not* display the basic professional etiquette that a journalist should possess. They just prop up a mic and ask third rate irrelevant nonsense.
@prasannaranathunga4517
@prasannaranathunga4517 4 сағат бұрын
තෙරුම් ගන්න බෑ.මාලිමාවට පක්ෂ ප්‍රශ්න විතරක් අහන්න කියලද මේ කියන්නෙ
@tharushalasanga3591
@tharushalasanga3591 4 сағат бұрын
​@@prasannaranathunga4517ප්‍රශ්න වල නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ attitude එකේ ,උන්ට ඕනි ප්‍රශ්නයක් අහන්න පුළුවන් හැබැයි polite වෙන්න ඕනි
@SanthThilakasiri
@SanthThilakasiri 5 сағат бұрын
අර තට්ටයා නිදාගෙන ඉදල තියෙන්නෙ.🤣🤣🤣 පව්.
@subashiniperera2881
@subashiniperera2881 4 сағат бұрын
එක පිස්සෙක්.
@DulakshaBalasooriya
@DulakshaBalasooriya 4 сағат бұрын
Ow ow pissek
@SampathBandara-h2z
@SampathBandara-h2z 3 сағат бұрын
Thatta pakaya
@priyawarnakula2429
@priyawarnakula2429 Сағат бұрын
තට්ටයට මොකද වෙලා තියෙන්නේ රිදිල වගෙ ...😂😂
@s10realteckhd2
@s10realteckhd2 3 сағат бұрын
මේ මාධ්‍ය පුහුණුවක් නොලැබුණු මාධ්‍ය බව පෙනේ
@yasirulakmal3480
@yasirulakmal3480 5 сағат бұрын
අඩෝ තට්ටයා ප්‍රසිද්ධ වෙන්නද ඕනි...🤣🤣
@Sithumdinuka9138
@Sithumdinuka9138 5 сағат бұрын
ගිනි පොලියා😂😂😂
@KrishanthiGunathilleke
@KrishanthiGunathilleke 4 сағат бұрын
😂😂🎉
@RuwanthiFernando-i6v
@RuwanthiFernando-i6v 4 сағат бұрын
Kauda e..ooooo
@PradeepKumara-mq3el
@PradeepKumara-mq3el 4 сағат бұрын
​@RuwanthiFernando-i6vgini polia
@Nelum461
@Nelum461 2 сағат бұрын
මූට් ටැක්..පල යන්න..
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 5 сағат бұрын
මාධ්‍යවේදීන් විදියට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ පුහුණු වෙලා එන්න ලැජ්ජායි
@sajithyasawardana5546
@sajithyasawardana5546 3 сағат бұрын
මතුගම ..ජගත් තට්ටයා ..ආපු දවසෙම මරු කියවනවා.. මතුගම පොලියා
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 3 сағат бұрын
ඔව් උගේ කතාවෙන් ඌගෙ මෝඩ කම පේනව.ගිනි පොලියා.
@kusalmadusanka6381
@kusalmadusanka6381 2 сағат бұрын
උම්බැ කිව්ව මුල්ම එකා කලුතරින් විම්ම කරුමයක්
@RenukaDamayanthe
@RenukaDamayanthe 2 сағат бұрын
මූට පිස්සු මොකටද මේ තිරිසන් පාර්ලිමේන්තු gatta??? මූ මාරු කියවනවා
@achalaudawaththa
@achalaudawaththa Сағат бұрын
මම කලින් ම කිව්වනෙ ජගත් කියන්නේ සතෙක් කියලා
@asokarathnapali3106
@asokarathnapali3106 Сағат бұрын
කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ.ඔය පොලියවයි ,මාල හොරාවයි පාර්ලිමේන්තුවට එව්වනෙ.
@nalinpriyantha7158
@nalinpriyantha7158 5 сағат бұрын
මතුගම පොලියා කලබල වෙලා
@subashiniperera2881
@subashiniperera2881 4 сағат бұрын
ඒ තට්ට මිනිහා, පොලී මුදලාලි කෙනෙක් වගේ.
@kuruppunh942
@kuruppunh942 3 сағат бұрын
තවත් ඇණයක් වගේ..😊
@Nell-g8c
@Nell-g8c 3 сағат бұрын
හරිම අපහසුවෙන් ඉන්නෙ 😅😅😅
@kumaribandara2442
@kumaribandara2442 3 сағат бұрын
ඌ ගංජා ඇට පිටින් කාලා ඇවිත් තියෙන්නෙ අද . ඌට ජනාධිපති තුමා කියපු දේවල් තේරිලා නෑ ඒ නිසා 😂😂😂​@@subashiniperera2881
@asokarathnapali3106
@asokarathnapali3106 Сағат бұрын
මීහරක් කොහොමත් කලබල වෙනව.
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 4 сағат бұрын
මාලිමාවේ නව රජයට සුබ අනාගතයක් රටට සුබ අනාගතයක් අපි බලාපොරොත්තු වුණු සාමකාමි රට අපිට ලැබේවි ...බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@1234nbnbnb
@1234nbnbnb 4 сағат бұрын
මොකෙක්ද අර තට්ටෙ තියන මනුස්සයා. කතාවෙන්ම පේනවා කුහකකම.
@SukeeManu
@SukeeManu 3 сағат бұрын
කොහෙද යන මොට්ට තට්ටයෙක් පේන්වනෙ පැලෙන හැටි . ජතික ලය්ස්තුවෙ මන්ත්‍රිල තොරගන්න බැරි මී හර්ක්
@Kumary-o5t
@Kumary-o5t 3 сағат бұрын
මාත් හිතුවේ ඵ්ක තමා
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf 5 сағат бұрын
මතුගම ගෝතයා හොදක් දැකලාාාම නැහැ / අනේ පව් අනේ /
@asokarathnapali3106
@asokarathnapali3106 Сағат бұрын
⁣හරි දේ තේරුම් ගන්න මොලය තියෙන්න ඕනි.එකම දැනුම පොලිය විතරයි
@dumindasampath7203
@dumindasampath7203 5 сағат бұрын
මතුගම ගවයා
@Sithumdinuka9138
@Sithumdinuka9138 5 сағат бұрын
Okunwa genapueka ne waradda
@harshaperera1001
@harshaperera1001 5 сағат бұрын
කවුද අනේ ඒ ?
@asokarathnapali3106
@asokarathnapali3106 Сағат бұрын
ඔය ගවයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.සජිත්ගෙ ගෝලයොනෙ.
@PemarathnaJayawardhana-c5n
@PemarathnaJayawardhana-c5n 5 сағат бұрын
IMF රාමුවෙන් මිදෙන්න තිබුනා මේ රට හදල තිබුනනම් ,
@anurabandara9803
@anurabandara9803 4 сағат бұрын
රට වැල් පාලමේ එල්ලලා ගියේ........උන් උත්සාහ කරනවා වැල් පාලම හොල්ලන්න............ හැබැයි හෙල්ලෙන්නේ වෙන එකක්.......හෙල්ලෙන ප්‍රමාණය පලාත් පාලන මැතිවරණයේදී බලාගන්න පුළුවන් වෙයි........
@prasannaranathunga4517
@prasannaranathunga4517 4 сағат бұрын
හදපූ රටක් පාලනය කරන්න නායකයන් මොකටද අප්පා.
@kanthirita8775
@kanthirita8775 4 сағат бұрын
Aththa thamai
@tharushalasanga3591
@tharushalasanga3591 4 сағат бұрын
​@@prasannaranathunga4517😂ඇමරිකවට එහෙනම් නායකයෙක් ඕනි නැති වෙයි නේ මෝඩ කතා කියන්න එපා බන්
@shiromisurangika4305
@shiromisurangika4305 3 сағат бұрын
ඒක ඇත්ත තමා ..
@sunethrapriyadarshani3847
@sunethrapriyadarshani3847 5 сағат бұрын
මාලිමාවෙ ඇමතිවරු කතාකරනවා සුපිරියි❤❤❤❤අර තට්ට මිනිහා කියපුවා අප්‍රියයි...ආයෙත් අපිට පාර්ලිමෙන්තුව එපා කරවනවා
@arunabalasuriya2803
@arunabalasuriya2803 4 сағат бұрын
ඔව්
@AaaAaa-w4p
@AaaAaa-w4p 4 сағат бұрын
කාලකන්නි තට්ටයා 😂😂
@subashiniperera2881
@subashiniperera2881 4 сағат бұрын
ඒ තට්ටය කවුද. පෙරේතය.
@induwarabroo7175
@induwarabroo7175 4 сағат бұрын
මතුගම ලොකුම සාපෙ ජගත් විතාන පකයා
@shimalinayanika5747
@shimalinayanika5747 4 сағат бұрын
පිරිසිදු කිරිකලයකට ගොම බිංදුවක් 😡
@awanthiekanayake7067
@awanthiekanayake7067 5 сағат бұрын
මේ තට්ටයට පිස්සු
@kumaribandara2442
@kumaribandara2442 3 сағат бұрын
විපක්ෂයේ උනත් හැමෝම හොදින් මාධ්‍යවේදීන් එක්ක කතා කරා අර නාකි කුහක තට්ටයා ඇරෙන්න. ඌ ගංජා ගහල ඇවිත් තියෙන්නෙ ඒක නිසා ජනාධිපති තුමාගේ කතාව හරියට ඇහිලා නෑ ඌට . එක්කෝ ඌ වයස නිසා ඌට කං ඇහිලා නෑ
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 5 сағат бұрын
මාධ්‍යවේදීන් දැන්වත් පුනරුත්ථාපනය කළ යුතුයි. විපක්ෂයේ උංට ගෞරවනීය විදියට කතා කරනවා ආණ්ඩුව පක්ෂයේ අයව විහිළුවක් කරගෙන ප්‍රශ්න අහනවා. ජඩ මාධ්‍යවේදීන්
@saronipeiris712
@saronipeiris712 4 сағат бұрын
Halo maddaya oyala gon katha ahanna apa.uwaman de witharak ahapallako.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 4 сағат бұрын
ආණ්ඩුවේ තියෙන මනුස්සකමඊ ඉවසීමඊ මේ තකතීරු මෝඩ මාද්‍ය වෙදීන් journalism newsmen කියන standards පහලටම ඇද දමනවා!!!😢
@managemangalika8385
@managemangalika8385 3 сағат бұрын
Dipani සිල්වා niyamai තනතුරු ඉල්ලන්නේ wipakse eun
@VireVire-d6m
@VireVire-d6m 2 сағат бұрын
රතිඤ්ඤා දාල පෙලපාලි ගහිං කි්පදෙනෙකුට ගැහුවෙනැතිනිසා තමයි ඔය ගෝනි නැතුව කරේ නගින්නෙ.😡😡😡​@@kaushaliyaesmonde2244
@VireVire-d6m
@VireVire-d6m 2 сағат бұрын
රතිඤ්ඤා දාල පෙලපාලි ගිහිල්ල තුංහතරදෙනෙකුගෙ අතපය කඩන පක්ෂවල උන්ට තමයි කි්කරැව අමතන්නෙ.
@BeenuPanchali-u3h
@BeenuPanchali-u3h 5 сағат бұрын
ඇත්තද තට්ටයා. තමුන්ට පිස්සුද 😅
@priyawarnakula2429
@priyawarnakula2429 Сағат бұрын
ඔව් තට්ටයට පිස්සු
@ranimadage7202
@ranimadage7202 4 сағат бұрын
IMF එකේ පතුලේ ගිල්ලපු රට ගොඩගන්න වෙන්නේ ඒ රාමුවෙන්මයි කියලා මුංට තේරෙන්නේ නැ
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 4 сағат бұрын
උන්ම නේ රටේ ගතකයෝ..? උන්ම නේ රට බංකලොත් කර... නැති නාස්ති කර දැමුවේ..? තව කියවන්නත් එනවා!!! ඔය එක මාද්‍යවෙඩියෙක්වත් mike අල්ලාගෙන gon ප්‍රශ්න අහන එකෙනුකටවත් ඇත්ත කතාකරන්න ශක්තියක් නැනේ...? Low Standards.
@kanthirita8775
@kanthirita8775 4 сағат бұрын
Nethnam mun hora kapu rata goda ganne kohomada oyala kemathi nam naya gannethuwa salli denna me rata goda ganna
@sriyamaleeaththanayaka4859
@sriyamaleeaththanayaka4859 5 сағат бұрын
රට හැදෙන එකට කැමති ඔබලාටස්තුති
@jayanthihendawitharana7499
@jayanthihendawitharana7499 5 сағат бұрын
මේ මාධ්‍ය වෙිදින් කියලා කියා ගන්නා අයනම් පුනරැත්තාපනය කරන්නම ඕන
@rketagodage
@rketagodage 5 сағат бұрын
Aniwaryen 😂😂
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 4 сағат бұрын
අනේ ඔව්මඊ!!! හරිම laabaala ප්‍රශ්න අහන්නේ. කිසිම පන ඇති කොන්දකුත් හුඟ දෙනෙකුට නැ. RW හෝ රාජපක්ෂලා දෙන තක්කඩි බොරු උත්තර ගොබ්බයො වගේ බාරගන්නවා! Kanagatui.
@bandulabliyanage8845
@bandulabliyanage8845 4 сағат бұрын
මෙයාල වැඩිදෙනෙක් ගොට්ටෝ.​@@rketagodage
@Sindubindu123
@Sindubindu123 4 сағат бұрын
👍👍👍👍👍
@kanthirita8775
@kanthirita8775 4 сағат бұрын
Ow
@asankapro
@asankapro 5 сағат бұрын
ඊඉයෙ මෙ මාධ්‍යය මල්ලිලාට පාඩමක් කියල දුන්න නේද භාරත. අනිවාර්යයෙන්ම මුන් සෙට් එක පුනුරුත්තාපනය කරන්න ඕනි
@malanisamaraweera6333
@malanisamaraweera6333 5 сағат бұрын
Definitely stupid. People
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 5 сағат бұрын
අර ගිනි පොලියට හරි ගිහිල්ලා නැ කියන්නේ
@inokavithanage2397
@inokavithanage2397 5 сағат бұрын
😅
@MuthuporuthotageAnyonySrimathP
@MuthuporuthotageAnyonySrimathP 5 сағат бұрын
තට්ටයා තට්ටෙ පලාගන්න හදන්නේ .කොහොමත් තොපිට ඕවා තේරෙන්නේ නැහැ .කරනකම් පැත්තකට වෙලා බලා හිටු.
@harshaperera1001
@harshaperera1001 5 сағат бұрын
😁😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂😂😂😂
@arunabalasuriya2803
@arunabalasuriya2803 4 сағат бұрын
එල
@RohanaRathnayaka-s1j
@RohanaRathnayaka-s1j 4 сағат бұрын
තට්ටයා බයයි ලංකාවේ ගමනා ගමනය වෙන පැත්තකට හැරෙයි කියලා...
@nuwanfernando3329
@nuwanfernando3329 2 сағат бұрын
Ekanam aththa munta one meka wattanna
@rdusrajapaksha
@rdusrajapaksha 3 сағат бұрын
මේ මාධ්‍යවේදීන් අන්තිමයි
@anomamanel6360
@anomamanel6360 2 сағат бұрын
මාධ්‍යවේදීන් කියන කොටස පුනුරුත්ථාපනය කරන්න
@priyawarnakula2429
@priyawarnakula2429 Сағат бұрын
ආයේ වෙන කවුරුත් ජනාධිපති වෙන්නේ නැහැ ..අපි කැමති නැහැ ..AKD විතරයි ..මෙතන ප්‍රධාන වෙන්න ජනතාව පමණයි ... ජනතාව කැමති විදිහට තමයි හැමදේම වෙන්නේ ..ආයේ කවුරුත් ජනාධිපති වෙන්නේ නැහැ
@vishakavishaka5965
@vishakavishaka5965 5 сағат бұрын
ආය පක්ෂ නැ බන් මාලිමාව හැර සුවර්
@MYKSamarathunga
@MYKSamarathunga 5 сағат бұрын
ඔව් යකෝ
@MinikanthiKumari-qe3mb
@MinikanthiKumari-qe3mb 5 сағат бұрын
අර ගොන්තට්ටය අවිත් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට වෙන යහපත බල්න්න නෙවෙයි මන්ත්‍රීවරුන් ගෙ වරප්‍රසාද ටිකබලන්න...
@wajiradesilva9441
@wajiradesilva9441 5 сағат бұрын
කලින් තිබුන සැප නෑ කියල මතක් වෙලා ඌට තද වෙලා
@malanisamaraweera6333
@malanisamaraweera6333 4 сағат бұрын
Kalakanni. Ballo nodakin
@ShiraniRathnayake-k1h
@ShiraniRathnayake-k1h 4 сағат бұрын
මුන් කාලකන්නි බ්‍රෝ මුන්ට ඕන උන්ගේ වාසි
@SusaraAdikariAthukoralage
@SusaraAdikariAthukoralage 4 сағат бұрын
Jagath Withana..pimpiya..
@shanweerasinghe8250
@shanweerasinghe8250 4 сағат бұрын
හොද වෙලාවට live පෙන්නුවෙ කතාව, පොර එනව අනුරට පාර්ලිමේන්තුව ගැන උගන්නන්න 😅
@sumithnanayakkara7913
@sumithnanayakkara7913 4 сағат бұрын
මතුගම පොලි කාක්කා නින්දෙන් නැගටිලා
@induwarabroo7175
@induwarabroo7175 4 сағат бұрын
20.43 මතුගම ජනතාව ගෙන ලැජ්ජයි🙂
@chathurangishashikala9007
@chathurangishashikala9007 4 сағат бұрын
ඇත්තටම මේ මාධ්‍යයනි පුනරුත්ථාපනය කළ යුතුයි. විකාරඅහන්නේ
@DulakshaBalasooriya
@DulakshaBalasooriya 4 сағат бұрын
Aniwaryenma ahanne monwada kiyala madyawedinta danumak naha
@indranisilva6980
@indranisilva6980 4 сағат бұрын
අනේ ඔව්
@thusharahaluwana3781
@thusharahaluwana3781 5 сағат бұрын
මාධ්‍ය ජඩයන් පුනුරුත්ථාපනය කල යුතුයි. comital කරගෙන ප්‍රශ්න අහන්නේ.
@ajanthaehelepola7540
@ajanthaehelepola7540 5 сағат бұрын
මාධ්‍ය වේදීන් මීට වඩා සදාචාර සම්පන්න විය යුතුය
@damithkaushalya
@damithkaushalya 5 сағат бұрын
මේ මයික් අල්ලන් ඉන්න උන්ව කලර් ලයිට් ගාවට ගෙනියන්න ඕනි හිගාකන්න.නෙදකින් මුන්.
@Senarath6807
@Senarath6807 5 сағат бұрын
😂😂😂😂😂😂😂
@harshaperera1001
@harshaperera1001 5 сағат бұрын
අඩෝ යකෝ
@depanikumari961
@depanikumari961 5 сағат бұрын
😁😁😁😁😁😁😁
@lankaweapi9875
@lankaweapi9875 4 сағат бұрын
සිරාවට 😂
@sunethkotuthenne2773
@sunethkotuthenne2773 2 сағат бұрын
වෙසක් එක කාලෙට දන්සැල් වලට සෙනඟ අදින්න හොඳයි
@AiArt-123M
@AiArt-123M 4 сағат бұрын
ගිනි පොලියට තේරෙනවද බං ඕවා. කවදා කාපු ටකරංද
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 4 сағат бұрын
අපි නං මාලිමාවෙන් පිට වෙන කිසිම පක්ෂයකට බලයට එන්නට අපේ වටිනා ඡන්දෙ මින්පසු දෙන්නේ නැත මීට පෙර බලයේ සිටින ලද කිසිම රජයකින් අපේ ප්‍රශ්න වලට උත්තර ලබාදී නැත
@nasliibrahim3429
@nasliibrahim3429 5 сағат бұрын
මේ මතුගම මුදලාලිව එවන්න තරං කැප වූ මතුගම ජනතාව ගැන කලකිරීමක් ඇති වුනා,
@SajeewaWelivita
@SajeewaWelivita 5 сағат бұрын
ඔව්
@harshaperera1001
@harshaperera1001 5 сағат бұрын
ඒ කවුද ?
@NalakaJayawardana
@NalakaJayawardana 5 сағат бұрын
පොලී මුදලාලිගෙ ගොන්කම පිටට පැන්න
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 4 сағат бұрын
මම ලස්සන තට්ටයා කවුරුත් දන්නා😂
@asokarathnapali3106
@asokarathnapali3106 Сағат бұрын
ගම්පහ කට්ටියට මේ පාර මොලය තිබුනා.ඒකට හරියන්න මතුගම අය හෑවා
@lankaweapi9875
@lankaweapi9875 4 сағат бұрын
මාද්‍ය වේදින්ගේ විනය අන්තිමයි සහෝදරයා දිහා බලලාවත් හැදෙන්න
@KumariPathirana-fz1yu
@KumariPathirana-fz1yu 4 сағат бұрын
මේ මාධ්‍ය වේදීන් කොයිතරම් කරදරයක්ද අහන ප්‍රශ්න කිසිම පිළිවෙලක් නැත ඔවුන්ට training එකක් දිය යුතුය
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 4 сағат бұрын
මොකාද මේ තට්ටයා මු රාජසන කතාව හරියට අහලා නෑ... මුන් එන්නෙම ගේමට
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 3 сағат бұрын
ජගත් විතාන කියන්නෙ සජබෙ න් මතුගමින් අපු මිනිහ මිනිසුන්ගෙ දහස් ග්නක ගෙව දොරව්ල් ඉඩකඩම් සින්න කරගෙන පොහොස්ත් උන් මිනිහ නායකය වගෙ තමයි තමුන්ට අයිති කරගන්නව කැතක් නැතිව සජිත්ගෙ ගැනිත් ඔය ටිකමනේ සැලෝන් දගෙන කලේ
@kumaribandara2442
@kumaribandara2442 3 сағат бұрын
ඕකව ඊළඟ දවසේ කාමරයේ දාලා වහල තියන්න ඕන නාකියා ..😂😂
@Lahirugamage54
@Lahirugamage54 2 сағат бұрын
Kauda bun mu? Mu hithan inne rajaasana kathawa asse Sajitatath kiyawanna denna ona kiyala. Pissu uttek 😂😂
@Lahirugamage54
@Lahirugamage54 2 сағат бұрын
Kauda bun mu? Mu hithan inne rajaasana kathawa asse Sajitatath kiyawanna denna ona kiyala. Pissu uttek 😂😂
@kumaribandara2442
@kumaribandara2442 Сағат бұрын
@@Lahirugamage54 කිරි කළයට ගොම බෙට්ටක් අතුල්ලන්න ආපු මීහරකෙක් බං ඒක . තුක් නොදකින් මෝඩ මූසලයා ..🤣🤣
@SajeewaWelivita
@SajeewaWelivita 5 сағат бұрын
අනේ විපක්ෂ කාලකණ්ණි යො උබලට එපා ඒවා උබලා අත් ඇරපන්.ආණ්ඩුව කරන්න ඕනෙ දේ කරයි.උබලගේ ආන්ඩු නොකරපු ඒවා.දැන් කරන්න කියන්න උබලා කවුද
@sunethrapriyadarshani3847
@sunethrapriyadarshani3847 5 сағат бұрын
ඇත්ත
@anomamanel6360
@anomamanel6360 2 сағат бұрын
❤❤❤❤ ජනතාවට නම් මාලිමා රජය හොදයි,
@Kanimeegahavita6277
@Kanimeegahavita6277 5 сағат бұрын
ජගත් විතාන එපාම උනා
@sriyaniguruge729
@sriyaniguruge729 5 сағат бұрын
මාලිමාවට ජයවේවා,රටටම ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SiriwansaPathirana-op4xm
@SiriwansaPathirana-op4xm 5 сағат бұрын
පවතින මාධ්‍ය සංස්කෘතිය පළමුව වෙනස් විය යුතුයි නැතුව කොහොමද රටක් හදන්නේ පාදඩ මාධ්‍ය කලාවක් ඕනෙද මේ රටට තව දුරටත්.... 😨
@kstvrp-56-ty
@kstvrp-56-ty 4 сағат бұрын
දැන් නන් මේ මාද්‍ය ටිකක් මේ අයගේ පස්සෙන් යන එක වලක්වන්න ඕන.
@prathapajayawickrama4361
@prathapajayawickrama4361 5 сағат бұрын
මාද්‍යවේදින්ව මොකක් හරි කෝස් එකකට දාන්න අයියෝ දේසපාලුවෝ විතරක්ම නෙමේ හෙනේ කියල දැන් තේරෙනව නේද?
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 сағат бұрын
මාලිමාවට ජයවේවා ..❤❤❤ කුහක තට්ටයා සෙද්දෙ සෙවාගෙන නිල වාහන නිල නිවාස කෑම ගැන දොඩවනවා 😂😂😂 අංශූ මහත්මයා වැදගත් කතාවක් කලා තට්ටයා හොම්බෙන් යන්න 😂 Thanks අංශූ ❤❤❤ රෝහිත ඔබටත් ❤
@KasunChampaka
@KasunChampaka 4 сағат бұрын
හිටපු උන්ට කරන්න යන දේ අහා ගන්න දත කට මැදන් හිටපු උන්ට හොද වැඩේ...😂😂😂 මාලිමාවට ජය වේවා
@upalikumara3246
@upalikumara3246 2 сағат бұрын
ජය.ජයමාලිමාවටජයවේවා!!!
@ish6218
@ish6218 5 сағат бұрын
7:22 මේ පිස්සාව පාර්ලිමේන්තු එව්වේ කවුද 😂😂😂😂 හොදයිනෙ දැන්..උබලට තියෙන්නේ කටයි පුපයි වහන් බලං ඉන්න තමා..කරන්න ඕනේ ටික අදාල මිනිස්සු කරයි...දැන්ම බයේ දගලන්න ඕනේ නෑ 😂😂😂😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 4 сағат бұрын
Sierawata
@ThanojaNuwan
@ThanojaNuwan 5 сағат бұрын
බලන් ඉදාහාන් තත්ටයො.කරනකන්
@Nell-g8c
@Nell-g8c 3 сағат бұрын
මගේ මව්බිමට ජයවේවා... 🇱🇰🇱🇰❤❤💕💕
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 2 сағат бұрын
මව් බිම නත්නම් මරනය ❤ජය වේවා
@nalindasaman7178
@nalindasaman7178 3 сағат бұрын
" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " උදාකර දීමට මග කියන " පුනරුද යුගය " ආරම්භ විය.
@sumindrapiyarathne6542
@sumindrapiyarathne6542 5 сағат бұрын
අර තට්ට බූරුවා මොකෙක්ද. ඌට සෑහෙන්න දුක හිතිල නේ..😂
@User.1235live
@User.1235live 5 сағат бұрын
සජියටම හරි යනවා😂
@Sithumdinuka9138
@Sithumdinuka9138 5 сағат бұрын
ඌ මතුගමින් ආපු හරකෙක්
@NalakaJayawardana
@NalakaJayawardana 5 сағат бұрын
මතුගම ගිනිපොලියා
@SujeewaNilmini-k1p
@SujeewaNilmini-k1p 4 сағат бұрын
aya tamai pole mahattaya
@buddhikamadushanka6651
@buddhikamadushanka6651 4 сағат бұрын
Uta CTB eka hambune nane ganna.shed tika nm allagena ahinsakayanwa andagena sapa ganna ජගත්
@buddhikawab1946
@buddhikawab1946 5 сағат бұрын
මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් දුන්නා නම් හොදයි😔
@AziSamah
@AziSamah 3 сағат бұрын
අඩු තරමෙි සුභ පැතිමක් කරන්න වත් මේ මාද්‍ය වේදින් ඉගෙන ගෙන නෑ. ප්‍රශ්න යක් විමසන්න දැනිමක් නෑ ..
@mishendrawishwa2578
@mishendrawishwa2578 3 сағат бұрын
ජයවේවා ජයවේවා ජනතාව ජයවේවා
@ajithabeysekara5166
@ajithabeysekara5166 4 сағат бұрын
අපේ සමහරක් මාධ්‍යවේදීන් සංයමයකින් තොරව හැසිරිමක් දකිනවා ඇත්තටම පැරණි මාධ්‍ය ක්‍රමය අවසන් කර හරවත් අර්ථවත් මාධ්‍ය ක්‍රමයක් රටට අවශ්‍යයි කියල හිතෙනවා. වැදගත් කමක් මාධ්‍යවේදීන් විසින් ඇතිකරගත යුතුයි
@Isha-mq9pl
@Isha-mq9pl 4 сағат бұрын
අපි නම් දැක්කේ නෑ මේ වගේ රාජාසන කතාවක් මෙච්චර පැහැදිලිව වැදගත් විදියට කරනවා මීට කලින්. එතුමලා විතරක් නෙමෙයි ඒ කතාව අපිත් ඇහුවා. හැම අංශයේම කවර් කරා එක කොළයක් බලාගෙනද කතා කරේ.
@mohamedfaleel5811
@mohamedfaleel5811 2 сағат бұрын
ජයවෙවා ජයවෙවා ජයවෙවා
@shimalinayanika5747
@shimalinayanika5747 3 сағат бұрын
මාධ්‍යවේදීන් ගේ කතා විලාශය අශෝබනයි,ප්‍රාථමිකයි...රටේ කුමන හෝ ආකාරයක ජනමාධ්‍ය හැසිරවීම හෝ මාධ්‍යවේදීන් සම්භන්දයෙනුත් ඉදිරියේ සැලකිලිමත් වීම, නිසි නීති සම්පාදනය හෝ ක්‍රියාත්මක වීම ගැන කටයුතු කරන්නටත් ආන්ඩුව මැදිහත් විය යුතුයි .මොකද රටකට,දේශයකට අදාල ජන සංනිවේදන ක්‍රියාවලිය ඉතා හොද නිවැරදි යුක්තිගරුක සහ ශිෂ්ටසම්පන්න වීමද ඉතා වැදගත් ....අනිත් අතට ඒ ප්‍රතිවාදී අදහස් දැක්වූ පුද්ගලයා තවදුරටත් කුහක,දුෂිත ව්‍යාජ දේශපාලන අදහස් උදහස් ඇතිව එවන් පාර්ශව නියෝජනය කිරීම පැහැදිලියි..නින්දිතයි..නමුත් බහුතර ජනතාව නිසි මග යන්නට පටන් අරන්.නව රජයටත් රටටත් ජය !❤💐
@damithahemal7680
@damithahemal7680 Сағат бұрын
ඔන්න ඕක තමා බස් කාරයෝ පාර්ලිමේන්තු ගෙනාම වෙන්නේ කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m 5 сағат бұрын
මුලු ලංකාව ම අද හරි ම සතු ට්න්.....
@buddikasilva4146
@buddikasilva4146 2 сағат бұрын
කිසිදු සදාචාරයක් නැති හිගන ජඩ මාධ්‍යවේදීන් මුන්, මාධ්‍යත් බල්ලට ගියා
@subhashinigodagama9785
@subhashinigodagama9785 4 сағат бұрын
All the very best! A vey impressive speech by the Mr President . 👏👏👏
@SunathDinudya
@SunathDinudya 2 сағат бұрын
සමහර මාධ්‍ය වෙදින් අමු මිහරක් දෙයක් හරියට අහන්න දන්නෙත් නැහැ
@skvithanage1977
@skvithanage1977 3 сағат бұрын
තට්ටය ගංජා ගහල පලවෙනි දවසෙම.
@DonBlack67
@DonBlack67 2 сағат бұрын
ආදරණීය නායකත්වය,, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 👊
@ajithfonseka8463
@ajithfonseka8463 3 сағат бұрын
පරණ මන්ත්‍රීවරුන්ට teturn එක දෙනවද අහන්නෙ ඇයි මේ . ඔයාට ඕනි ආපහු පරණ කුණු සිස්ටම් එකද. මාලිමාවේ එක කතාවක්වත් අහලා නැද්ද අනේ ඔය මාධ්‍යවේදී මහත්මයා . කුණු අවුස්සන්න පලිගන්න ඒවා අහලා joker ලා වෙන්න එපා පරණ හිටපු දේශපාලකයෝ වගේ. Please 🙏🙏🙏
@MovieScopeLK
@MovieScopeLK 4 сағат бұрын
මාධ්‍යවේදීන් අන්තිමයි
@nammunikankanamalagerajath2977
@nammunikankanamalagerajath2977 3 сағат бұрын
අපෝ කව්ද බන් මේ ජගත්ලව එව්වෙ අර පරණ ගූ ක්‍රමය ඔලුවෙ තියන් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නෙ මෙලෝ රහක් නෑනෙ
@asokarathnapali3106
@asokarathnapali3106 52 минут бұрын
මතුගම මීහරක් තමා
@sunethrangana1018
@sunethrangana1018 3 сағат бұрын
අයියෝ ජගත්..කව්ද බන් මේ බස් පික්කව පාර්ලිමේන්තු එව්වේ....
@IsuruJayaweera-l1m
@IsuruJayaweera-l1m 3 сағат бұрын
ඒ ඌද අර රාජාසන කතාව ගැන කිය්නන්නේ 😂😂
@VinnaVina-n3l
@VinnaVina-n3l 3 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ChamileWeeratunga
@ChamileWeeratunga Сағат бұрын
කවුරු හරි මට කියහන් මතුගම අර බස් අයිති කාරයාට තියෙන දේශපාලන දැනුම ගැන? පොර හිතනවා ද දන්නේ නැ මෙකත් හරියට සල්ලි පොලියට දෙනවා වගේ කියලා
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 сағат бұрын
මාධ්‍යවේදීන්ගේ විනය හැදියාව හොඳයිද නැද්ද
@dharmapalam6989
@dharmapalam6989 2 сағат бұрын
මේ වගේ මාධ්‍යවේදීන් අරින්න ඕනේ මැටි මැටි අනන්න
@janakadesilva4253
@janakadesilva4253 5 сағат бұрын
මුන් හරියට රිලව් වගේ පාරට පනින්නේ
@modithakodikaraarachchi162
@modithakodikaraarachchi162 Сағат бұрын
අර මතුගම ඩයල් එක මුලින් IMF කතාවයි.... නිදාගෙන ඉඳලා ටොයිලට් කතාවයි විතරයි අහලා තියෙන්නේ....😂 ඉතුරු ටික ඌට ඇහිලා නෑ...
@SadamalipereraSadamali
@SadamalipereraSadamali 3 сағат бұрын
ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ මාධ්‍යවේදීන් නිසා තමයි මිතුරොත් අතුරො වෙන්නේ
@masterPrabashwara
@masterPrabashwara 5 сағат бұрын
සජිත් ගෙ උන් කතා වෙලා ඇවිල්ල තියෙන්නෙ ඇමති පහසුකම් කප්පාදුව ගැන. හැම මගුලම පලවෙනි දවසෙ පොඩි වෙලාවක් ඇතුලත කියන්න වෙලාව නෑ කියල තේරෙන්නෙ නැහැ උන්ට.
@jayasooriyapemasir7928
@jayasooriyapemasir7928 Сағат бұрын
ජනපති තුමනි ඔබට ජය වෙිවා එමගින් රටටම ජයම වෙිවා
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 сағат бұрын
ෂිහ් කළුතර එකාව ගෙදර යවාගන්න බැරිවුන එක ගැනනම් ලොකු දුකක් තියෙන්නෙ.
@SHAAMUSIC26
@SHAAMUSIC26 2 сағат бұрын
😂😂😂මහඋලුගෙදර යයිනෙ
@bhagyamanori9975
@bhagyamanori9975 2 сағат бұрын
මතුගම සියේ ඔයා ට්‍රැක් අවුට්. වයසට වෙන්න ඇති
@shakkaa7449
@shakkaa7449 5 сағат бұрын
මතුගම තට්ටයගෙ ට්‍රැක පැනල
@tribelife7650
@tribelife7650 5 сағат бұрын
@ගෙවතුවගාවටශාකසර
@ගෙවතුවගාවටශාකසර 5 сағат бұрын
Irsiyawa
@lankaweapi9875
@lankaweapi9875 4 сағат бұрын
බය වෙල
@subashiniperera2881
@subashiniperera2881 4 сағат бұрын
කවුද අප්පා ඒ හරිම මූසල කාලකන්නි පෙනුමක් තියෙන්න, අනේ මන්දා ඒ වගේ හරකේකූට ඡන්දෙ දෙන්නේ මොන මිනිස්සුද අප්පා.
@Nell-g8c
@Nell-g8c 3 сағат бұрын
මිනිහට ටොයිලට් කේස් එකක්.. ඒකයි 🤣🤣🤣
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 2 сағат бұрын
❤❤❤පට්ට.කට්ටියම අකුරට වැඩටික කරන්න විපක්ෂයේ අය වෙස්මුනු දාන් එවි.කල්පනාවෙන් a,,k,,d හදවත..🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌🙋‍♂️
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 сағат бұрын
Congratulations our new president 🇱🇰🙏❤
@NishanthaWikrama-bn1rm
@NishanthaWikrama-bn1rm Сағат бұрын
ජනපති අතුලු මලිමා ආන්ඩුවට සුබ පැතුම්..ලන්කාවාසි සියලුම දෙනාට සුබ අනාගතයක්
@Shiranfernando1
@Shiranfernando1 4 сағат бұрын
🤗🇱🇰🤗🇱🇰👁️👃🏼👁️✝️☸️🕉️☪️🙏🏻🙏🏻🙏🏻🤗❤️🤗❤️🧭🧭🗽🗽🗽🔥🔥🔥🌟💫🌟💫🌟💫🌟💫🌟 ජනතාවට ජය වේවා 🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊
@defenderlover7486
@defenderlover7486 3 сағат бұрын
මාලිමාවට ජය ❤❤❤
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 20 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,2 МЛН
ආපු ගමන් හාපු එයා | Viridu Nalin විරිදු නලින්
2:54
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 26 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 20 МЛН