බොරු ෂෝ නැති පාර්ලිමේන්තුවක් - පාර වැරදිලා ආපු සොම්බියෙක් | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 70,062

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 385
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 5 сағат бұрын
බෘනොගෙන් කැඩිල සෙට් එක මෙතෙන්ට එකතුවෙනව දෙන්නම පට්ට ❤❤
@jayanthirupasinghe6517
@jayanthirupasinghe6517 4 сағат бұрын
හොද අවබෝධයකින් කිසිම පැත්තක් නොගෙන කරපු සාර්ථක සාකච්ඡාවක්. Thank u.
@idw242b
@idw242b 4 сағат бұрын
Sl vlog එක ඉස්සර බැලුවෙ. දැන් ඒක ගොං පාර්ට් එකක් වෙලා. මේක නියමයි. ගොං පාර්ට් නෑ. සාධනීය විවේචන සහ අර්ථවත් කතා බහක්.. වැරදී නම් හරියටම විස්තර කරනව ගොං පාර්ට් නැතුව. Asian mirror ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව රසික. බුද්ධිමත් මනුස්සයෙක්. ජය
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 Сағат бұрын
Ou eka aththa
@mansoorasgerally2828
@mansoorasgerally2828 Сағат бұрын
Very intelligent...💯💯💯
@samindraliyanaralalage663
@samindraliyanaralalage663 27 минут бұрын
බල්ලොත් එක්ක බැ
@D.M.RDissanayake
@D.M.RDissanayake 5 сағат бұрын
හොද විග්‍රගයක්..ඉක්මන් සුවය ලැබේවා රසික..ඔබට.ම්💐!!🙏
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 5 сағат бұрын
ඇත්තටම මාර හොද සාකච්චාවක් මේක❤❤❤
@udamdhammika9143
@udamdhammika9143 5 сағат бұрын
රසිකගේ සාධනීය විවෙචන අත්‍යාවශ්‍යයි අපට.එක ඔබගෙන් අපට ඔන.මම පුද්ගලිකව අහන්නෙම ඒ විවේචන අහන්නම
@kokilafernando1486
@kokilafernando1486 3 сағат бұрын
අසනීප තත්ත්වයෙන් අද වැඩ සටහනට සහභාගීවීම ගැන බොහොම ස්තූතියි. හෙටත් එන්න. We will pray for you for a speady recovery!
@කැළණි-කොල්ලො
@කැළණි-කොල්ලො 6 сағат бұрын
සිරාවටම එක මාරම කතාවක් ටොයිලට් කතාවක් කිව්වත් එක ඇත්තම කතාව රට රටේ ඉන්න ජනතාව ගැන ගොඩක් හොයලා බලලා හැමදෙම කරන්න උපරිමයෙන් කරන්න හදනවා.
@H.G.N.S.Irugalbandara
@H.G.N.S.Irugalbandara 3 сағат бұрын
අනිවාර්යයෙන්ම පොදු වැසිකිළි තත්ත්වය ඇත්තටම ලොකු අර්බුදයක් තියෙනවා
@nilankagamage8646
@nilankagamage8646 3 сағат бұрын
ජීවිතේට කොළඹ විත් නැති උන්ට කොළඹ වැසිකිළි ගැන කියද්දී පොඩ්ඩක් හිනා යනවා..​@@H.G.N.S.Irugalbandara
@chamilaruwan45
@chamilaruwan45 5 сағат бұрын
ඉස්සර බැලුවෙ bruunoo pappy.. දැන්නම් උබලා නැතුව ඉන්න බෑ. බනිනවානම් බනිනවා මොකාට හරි ඇඩෙන්නම.හොඳයිනම් කෙලින්ම හොඳ කියනවා. රස්සාව ඉවර කරලා ඇවිත් බලන්න ආසම Asiam mirror doze එක 👍💪🙏💕
@gothamajayanetti
@gothamajayanetti 5 сағат бұрын
Ya me too, I used to watch SL vlog but apparently it’s a comedy show now.
@rusirujayananda5275
@rusirujayananda5275 4 сағат бұрын
Sirawatama supiri set akak deyak ktha krnne hoda knowledge akakin ❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
භාරත තෙන්නකෝන් රසික 👍👍👍👍
@thisanhamywijayarathna4728
@thisanhamywijayarathna4728 3 сағат бұрын
රසික තමයි දැනට ඉන්න හොදම දේශපාලන විශ්ලේෂකය මම අද subscribe කරා
@Chandi38
@Chandi38 2 сағат бұрын
ගුනේ අය්‍ යගේ කාමරේ ගුනයා තමයි නියමෙට විශ්ලේෂණය කරන්නේ
@mansoorasgerally2828
@mansoorasgerally2828 Сағат бұрын
I too subcribed today...
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Сағат бұрын
භාරත ඉන්නවා එයත් විග්‍රහය අනර්ගයි
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 6 сағат бұрын
Very good speech Rasika sahodaraya. ❤❤....Very interesting program. Jayaweewa
@around_sl
@around_sl 6 сағат бұрын
රටේ දේවල් වෙන්න ඕනෙ විදිහ ඔලුවේ සම්පූර්ණ Architecture එක ඇදිලා තියෙද්දී, කොල මොකටද බ්‍රෝ. තරහා වෙන්න එපා ඒක මාර හැකියාවක්. චූන් වෙලා නෙවෙයි. මට බැරි දෙයක් තව මනුස්සයෙක් කරද්දී තියෙන සතුට.😊❤
@Aerospatial
@Aerospatial 5 сағат бұрын
Thank you Rasika 👍
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
ඉතාම වැදගත් අනර්ඝ සාකච්ඡාවක්. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@sajjavlogs84
@sajjavlogs84 6 сағат бұрын
රසික මචන් ආදරෙයි ඈ..🥰 පිස්සුවෙන් හොය හොය අහනවා කරපු කතා රසියාගේ.
@madhdamm2888
@madhdamm2888 6 сағат бұрын
same here...
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
ඇයි භාරත තෙන්නකෝන්
@tharangapremalal
@tharangapremalal 56 минут бұрын
සුපිරි පැහැදිලි කිරීමක්
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 Сағат бұрын
Thank you both of you. Respect 💯 ♥️ ❤️ 👌 ✨️
@Rmd289
@Rmd289 5 сағат бұрын
වැසිකිලි කැසිකිලි ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ..😢 රාජාසන කතාවට Respect .❤❤❤❤
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 3 сағат бұрын
Aniwaryen
@Ahambu
@Ahambu 13 минут бұрын
@@nilusamarasinghe7569ඇත්තටම වැසිකිලියකින් පුලුවන් රටේ තත්වය පිටින් එන කෙනෙකුට හොදින් තේරුම් ගන්න.
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 6 сағат бұрын
පරන npp / jvp අයට ඔයා කියනවා වගේ චුන් තියෙනවා අපිනම් දැකලා නෑ. 🙄
@dineshranasinghe-p7d
@dineshranasinghe-p7d 5 сағат бұрын
ඒ කතාවනම් මටත් අවුල. මොකද අපි ගොඩක් එකට ගොඩ කාලයක් තිස්සෙ වැඩ කරනව. අපිනම් එහෙම දෙයක් දකින්නෙ නෑ.
@kanti7069
@kanti7069 5 сағат бұрын
Chun ekak newei eka marama sathutak oun dakenne eka chun wenna athi 😂
@MayaShane-z4h
@MayaShane-z4h 4 сағат бұрын
සමහරු ඉන්නවා මොකද හැමෝම එක වගේ නැ. එකමුතුව වැඩ කරන එක ගැන නෙවේ මම කියන්නෙ.
@sudeshryan8707
@sudeshryan8707 4 сағат бұрын
ඒක ඇත්ත.. රසික එතන අතිශෝක්තියක් දානව අනවශ්‍යය ලෙස
@wolfofwallstreet74
@wolfofwallstreet74 4 сағат бұрын
​@@dineshranasinghe-p7d ඉස්සර ඉඳන් ජේවීපී npp එකට වැඩ කරපු අය නෙවෙයි චුන් වෙලා තියෙන්නේ. ගියපාර 2019 නන්දසේනට කඩේ ගිහින් ඒ ස්ටයිල් එකටම npp එකටත් කඩේ ගිය සෙට් එක පොඩ්ඩක් අමුතු චුං ගන්නවා. එයාලට npp මතවාදය කල්ච එක ලොකුවට වැටහීමක් නෑ. අනුර ලොකුවට ඒව ගණන් ගන්නේ නෑ.
@chinthakabandara2633
@chinthakabandara2633 Сағат бұрын
Good explaination.යුරේශනී..❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 4 сағат бұрын
ඔව් රසික මෙතැනදී මාලිමාව ට චංදේ දුන්න එකම අරමුන දූෂණය පරාජය කිරීම සහ දූෂිත යන්ට දඬුවම් කිරීම පමණයි
@aththasoyanna586
@aththasoyanna586 19 минут бұрын
හොරු අල්ලන කතාව යහපාලන සටන් පාටයක් මෝඩ චන්දදායකයින් වසීකරන ගුන්ඩුවක්.
@deepawijeratne2861
@deepawijeratne2861 9 минут бұрын
රසික දේශපාලනයේ හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැම.දෙයක් ම හොඳ විග්‍රහයක් කරනවා .දේපළ ta බොහොම ස්තුති .
@gothamajayanetti
@gothamajayanetti 5 сағат бұрын
Rasika, you’re the best Political Analyst I’ve seen amongst dozens in the SL political arena. No exaggeration bro. Kudos, keep it up.
@manjulaperera3442
@manjulaperera3442 3 сағат бұрын
නැවත මේවගේ දෙයක් නොවන්නට මේ සොම්බියාට විරුද්ධව කටයුතු කලයුතුයි
@mansoorasgerally2828
@mansoorasgerally2828 Сағат бұрын
Rasika, you are very neutral.. superb analysis brother...👍👍
@udamdhammika9143
@udamdhammika9143 5 сағат бұрын
21:01 රසික කියන එක හරියටම හරි.ඒක තැපල් චන්ද ප්‍රතිඵලය ඒක තමා උදාහරණයක් .අදාලම නැහැ.බිත්තර මිල බැලුවෙම නැහැ
@DonBlack67
@DonBlack67 5 сағат бұрын
ඇත්තට ම රසික ප්‍රජාවක් පමණක් සිටීමෙන් දියුණු රටක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත් නොවේ,, සටන් කල යුතුය පෙන්වා දිය යුතුය පොදු යහපත අගේ කල යුතුය,, ස්තූතියි රසික යුරේෂානි සමබර විචාරයක්
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 5 сағат бұрын
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34) අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජන ආණ්ඩුව මාලිමාව විසින් සූදූස්සාට සූදූසූ තැන ලබාදීම. බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබළ ප්‍රවීණ පරිණතදැවැන්ත අභිමානවත් පාර්ලිමේන්තුවක් සහ අවංක කැබිනට් මණ්ඩලයක් මැති ඇමතිවරුන් තෝරා පත්කර ගන්නා ලද එකම ශ්‍රී ලංකා මහාජනතා ආණ්ඩූව මාලිමාව බළවත්.
@sciencelab6185
@sciencelab6185 5 сағат бұрын
රසික අද ඔයාගේ කතාව එනකන් බලන් හිටියේ.
@rishroy100
@rishroy100 4 сағат бұрын
Superb explanation and God bless u both…🙏🙏🙏🙏
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 3 сағат бұрын
හොර බොරු වංචා නැතිව රටට යහපතක් කරන බව විශ්වාසය අපිට තියෙනවා මේ රජය මගින්
@kamilawesent
@kamilawesent 4 сағат бұрын
අපේ අතින් පොඩි වරදක්වත් ,අතපසු වීමක් වත් අපේ ආර්තිකයට දරාගත් නොහැකි බව අවදාරනය කීරිම ඉතා වැදගත් 🥺🥺🤔
@dolamullagihemmanthimadusr2777
@dolamullagihemmanthimadusr2777 30 минут бұрын
දේශපාලනය ගැන ඉගනගන්න පුලුවන් සාකච්ඡාවට කැමතියි.
@athulahemantha149
@athulahemantha149 3 сағат бұрын
ජයවේවා රසික, විග්‍රහය මරු 🥰
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 5 сағат бұрын
රසික මොන අසනීප තිබ්බත් ආපු එක ලොකු දෙයක් . යන ගමන් බෙහෙත් ටිකක් ගනින් මච්න් .
@inokaperera1r
@inokaperera1r 6 сағат бұрын
Hello rasika and yureshani.good evening 🎉 පුලුවන්නම් community post එකක් දානවද live එන time.ඇවිත් බල බලා ගියා ගොඩක් පාරක්.
@pushpajay6701
@pushpajay6701 Сағат бұрын
ලෙඩ පිටත් වැඩසටහනට සහභාගී වූවාට ස්තුතියි රසික. ඔබගේ කතාවක් ඇහුවේ නැති දවසට නින්ද යන්නේ නැති සයිස් එකක් දැන්නම් තියෙන්නේ….😁👍
@Itz_Amber_lol
@Itz_Amber_lol 6 сағат бұрын
Correct. Well said
@rameshkasun1411
@rameshkasun1411 6 сағат бұрын
බලන් හිටියේ 🙏🙏🙏🙏
@keshans6469
@keshans6469 3 сағат бұрын
Sl vlog nn dn set na, rasika niyameta point ekata katha karanawa, lady kenath niyameta present karanawa❤❤
@westenmatch1928
@westenmatch1928 5 сағат бұрын
යාපනේ මිනිස්සු වෙනසක් කරන්න ඡන්දෙ දුන්නට අර යකා නං පිස්සු කෙලින්න පාර්ලිමේන්තු ඇවිල්ල වගේ. අනුර ජනාධිපති නං ඉතිං සුපිරි බුලට් එකක් ❤🎉
@wijithkumara5122
@wijithkumara5122 4 сағат бұрын
කවුද අර යකා...
@wijithkumara5122
@wijithkumara5122 4 сағат бұрын
not in the " bubble" .is admirable ... So follow that by the followers . ඒ වගෙම ,විරුද්ධ පාර්ශව නොමනා ඇව්ස්සීම් අනවශ්‍යයි . මේවට නීති ක්‍රියා මාර්ග ගන්න ඕන ...
@westenmatch1928
@westenmatch1928 4 сағат бұрын
@@wijithkumara5122 යාපනෙන් ස්වාධීන පක්ශෙකින් ආව එකෙක්
@wijithkumara5122
@wijithkumara5122 4 сағат бұрын
ඝො0 කම් අමතක ,නොවෙන්න තමා ඒ කරන්න ඇත්තෙ.
@wijithkumara5122
@wijithkumara5122 4 сағат бұрын
imf should go as it is.with the new paliament .
@sameerathilakarathne8372
@sameerathilakarathne8372 6 сағат бұрын
රසික සජිත් විතරක්‌ නොවේ අනිත් උන් ඒමයි අද පාර්ලිමේන්තු කබීර් ගේ කතව මුන් මිනිස්සු ගේ ආදරේ දිනා ගන්නේ නැ
@hamferd6398
@hamferd6398 4 сағат бұрын
Thanks 👍❤
@namalbuddika7665
@namalbuddika7665 Сағат бұрын
බෲනෝ Podcasting Class කලාට දැන් ඒ මනුස්සයට class යන්න වෙලා තියෙන්නේ වෙන දේවල් වලට. දවසින් දවස Audience එක හැලෙනවා. You guys doing nice job here. Keep it Up!
@rathwellaamarasooriya-qk4gq
@rathwellaamarasooriya-qk4gq 4 сағат бұрын
මේකා කපන්ට බැරි උන අත සිඹිනවා. 😂😂😂
@jayshn-n9575
@jayshn-n9575 4 сағат бұрын
ඇත්තටම ඇත්ත කතාව . අපි අහුවෙයි , ඕවට .
@sfernando1
@sfernando1 Сағат бұрын
Keep up your good work
@lakmalbandara7365
@lakmalbandara7365 6 сағат бұрын
Ela malli
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Сағат бұрын
ඔබ දෙපළගේ වැඩසටහන්වලින් අපි ලොකු දැණුමක් ලබාගනිමු. ස්තුතියි.
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 5 сағат бұрын
ඇත්තට ම අර විහිළු කාරයටත් බස්වල,වගේ,, පුජ්‍ය පක්ෂය ගැබිණි මව්වරු කියලා තියෙන්න ඕනද? 🤣🤣🤣🤣👍
@croosesir
@croosesir 3 сағат бұрын
A suitable title which attracts listeners much .
@VijithWaduge
@VijithWaduge 4 сағат бұрын
All so I believe no room for Racism 🙏🤗 future 🇱🇰👍appreciate his policy statement 💐
@virajvaas1620
@virajvaas1620 2 сағат бұрын
හොද සාධනීය මැදිහත් විචාරයක්
@skywatertechnology_pool
@skywatertechnology_pool 3 сағат бұрын
Well Explained Rasika . Yureshani Ge Shirt eka ta aull
@sriyanigamage9859
@sriyanigamage9859 5 сағат бұрын
❤❤❤ සුපිරි 🧭🇮🇱🇮🇱
@jandrajandra5712
@jandrajandra5712 3 сағат бұрын
ඔවි රසික පුතා ඔයා හරි ඔද පැහැදිලි කිරිමක් ඔබ දෙපලට ස්තුතියි ජය 🌷🌷❤❤❤
@chinthakabandara2633
@chinthakabandara2633 3 сағат бұрын
Goodone❤
@IrangaMadhusanka-xe9vk
@IrangaMadhusanka-xe9vk 2 сағат бұрын
අශෝක රංවල අතිශය පරිණත දේශපාලනඥයෙක්.බියගම ආසනය පදනම් කරගෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජවිපෙ දේශපාලනය නොසැලී පවත්වාගෙන ඒමට මූලිකත්වය ගත්ත කෙනෙක්.එලෙසම විවිධ පරිසර සංවිධාන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් පොදුජනතාව සංවිධානය කිරීමට හා පොදුජනතාව වෙනුවෙන් මැදිහත්වීමට මූලිකත්වය ගත් අයෙක් වගේම බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්.රට ගොඩනැගීමට අවංක උවමනාවක් තියෙන සහෝදරයෙක්❤️👍
@ChandiChandralatha
@ChandiChandralatha 3 сағат бұрын
Rasika malli supiri
@kumuduranasingha4707
@kumuduranasingha4707 6 минут бұрын
ජාතිවාදය ගැන කල විග්‍රහය වැදගත් ..තවම කවුරුත් නොසිතූ පැත්තක් පෙනිවූයේ
@manjula856
@manjula856 5 сағат бұрын
I think parliament staff should reserved those seats . This parliament full of new MP’s with different mindsets. Some people came for create the issues. They said MP’s can sit any place and not mention any exception. This is good advantage for problem creators. parliament staff should have to think about it.
@thusharisuraweera2389
@thusharisuraweera2389 5 сағат бұрын
👍..රසික ,ඔයා පාර්.තු නම් යන්න එපා කවදාවත්.ඔයා අපි එක්ක රට වෙනුවෙන් එළියෙ ඉන්න ❤
@ThisismychannelHandle
@ThisismychannelHandle 6 сағат бұрын
patta me program eka . anith ewa balala gon athal athi wela thibbe
@umangaudaya
@umangaudaya 6 сағат бұрын
චූන් වෙන්න නෙමේ පට්ට සැඩ සුළි කුණාටු ඉදිරියේ. චූන් වෙන්න අනාගතය නොදන්නා බබාලා. අපිට නං මේක අල්ලගෙන ඉදිරියට යන එක සම්බන්ධව තියෙන්නේ යෝධ අභියෝගක්.
@DixonMihindukulasuriya
@DixonMihindukulasuriya 2 сағат бұрын
Meya cohomada kiyanne me deval me vidhai kiyala attatama niyama danimak obata ❤❤
@sujathaekanayake602
@sujathaekanayake602 4 сағат бұрын
ඒ පිස්සා මලිමවෙ නෙවෙයි . ස්වාධීන එකෙක්
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 сағат бұрын
Uture pakse kin aapu...pissek
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
ඔවු මාලිමාව එකෙක් නෙමෙයි සුවාධින උතුරෙන් ආපු එකෙක් ඌ කම්පුයුස් වෙලා
@dimitrikaru
@dimitrikaru 4 сағат бұрын
එක දෙයක් ඉල්ලනන්න තියනවා.. මෙච්චරකල් හවසට බල බල හිටපු ලංකාවේ දේශපාලන විචාරන channel එක දැන් මම අතහරිනවා.. එ ඔවුන්ගේ දේශපාලන විචාර නිසා නෙමෙයි, ඒ එන පැයෆන් විනාඩි 30 කට වඩා කාලයක් ගතකරන්නේ comment section එකේ comment කියවලා උන්ගේ හිත රිඳ්දගෙන ඒව වලට එලව එලව උත්තර දෙන එකට... අර මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවහම, මොනවහරි පෙඩි දෙයක් අල්ලගෙන ගෆදර කෙනා nag කරනවා වගේ, උන් comment කියවලා හිත් රිඳ්දගෙන ඒක ගැනම කතා කරනවා.. ඒ channel එක දෙන් daily politial news and critique වෙනුවට let me reply all the comments that hurt me from yesterday එකක් වෙලා.. ඉල්ලන්න තියෙනනේ - එහෙම ව්‍රන්න එපා කියන එක.. දායකයන්ට උත්තර දෙන්න ගිහින්, දායකයන් කියන දේවල් වලින් හිත රිද්දගෙන programme එකෙන් වැඩ වෙලිවක් දායකයටන්ට උත්තර දෙන්න යන්න එපා please
@ChinthakaJayanath-c8w
@ChinthakaJayanath-c8w 6 сағат бұрын
සමබර විග්‍රහයක්
@shaliniediriwickrema9877
@shaliniediriwickrema9877 2 сағат бұрын
රසික කියන දේ සහතික ඇත්ත
@nimalrathnawickramasinghe6049
@nimalrathnawickramasinghe6049 5 сағат бұрын
කොමද කුඩු අහුවෙන විදිහ
@sakurakoreanacademy3698
@sakurakoreanacademy3698 4 сағат бұрын
රසික ඔයා economy crisis කලින්ම කිව්වා ඒ වගේම මෙතනත් මාරම සේවයක් කරනවා ❤️❤️❤️❤️❤️
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 4 сағат бұрын
තැන්කියු යුරේෂා සහ රසික. ආයුබෝවන් ජයවේවා ..
@NavaNiki
@NavaNiki 4 сағат бұрын
රසික ඔබ නම් නියමයි
@poornijayasinghe7291
@poornijayasinghe7291 4 сағат бұрын
This time the health ministry is really proved as doctors ministry
@minsaragift
@minsaragift 4 сағат бұрын
මමත් කලින් බලපු අයට වඩා ඩේලි ඩොස් ඒක රසික මහත්තයගෙ ඒක හොදයි දැන් බලන්නෙ මේකයි භාරත මහත්තයයි විතරයි
@upulmoligamuwa7065
@upulmoligamuwa7065 52 минут бұрын
දෙන්න තුන්දෙනෙක් එකතුවෙලා ගොංපාට් දානවට වඩා රාජ්‍යපාලනය ගැන හරවත් විවේචනයක් කරන මේවගේ වැඩක් බලන්න අපි කැමති.
@AraNisa-t8x
@AraNisa-t8x 5 сағат бұрын
ජාතිවාදී දේශපාලනය අවසන් කල යුතුව ඇත. එන්න හදන විටම නියපොත්තෙන් කැඩිය යුතුය.
@dumindawijerathna9995
@dumindawijerathna9995 3 сағат бұрын
Ape vipaksha nayaka Rasika❤
@ShanakaEkanayake
@ShanakaEkanayake 4 сағат бұрын
රසික නියමයී සුපිරී දෙශපාලන දැනුමක් අපට දෙනවා...නියමයී!!!
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana 4 сағат бұрын
ජාතිවාදීන් එකපෙලට පෙලගැසෙමින් සිටී.දකුණේ චීවරදාරියෝ ද පරාජිත දකුණේ තක්කඩි දේශපාලුවෝද උතුරේ ජාතිවාදී තක්කඩි දේශපාලුවෝ ද විජාතික බලවේග ද දේශීයව ප්‍රධාන මාධ්‍යයතන සහ ප්‍රතිගාමීන්ට සේවයකරණ යූටියුබ් චැනල් ඇතුලුව සියලුම දුෂ්ට බලවේග ක්‍රියාත්මකයි.ඒගැන අවදානයෙන් ඉඳීම ප්‍රගතිශීලීන් ගේ වගකීම බව තේරුම් ගෙන එක්ව වැඩකරමු.
@Vishmitha_Rth
@Vishmitha_Rth 3 сағат бұрын
Rasika ❤
@dumindavlog
@dumindavlog 5 сағат бұрын
ඔයාට චූන් කතාව වැරදුනා. රසික. හරි ම ජෙප්පොන්ට ඔයාගේ චූන් කතාව අදාල නෑ. මොකද එයාලගේ දරාගැනීමේ ශක්තිය අනූව .මේ ජයග්‍රහනය අත්දැකීමත් එක සිදුවීමක් විතරයි. එය සාමාන්‍ය දෙයක් ලෙස දරාගන්න තරම් නිහතමානියි
@stuntpissosl3865
@stuntpissosl3865 3 сағат бұрын
පාර වැරදිලා ආපු සොම්බියා අම්මෝ 😂
@susilaperera7753
@susilaperera7753 2 сағат бұрын
ඒක ඇත්ත ජනතාව අනුරට කිසි දෙයක්ගැන හිතිලා චන්දේ දුන්නේ මේ ජහර වලෙන් ගොඩ ඇව්ත් නිදහසේ මහ ජනතාව දුප්පත් මනුස්සයින්ට ආර්තිකනිසා මිරිකිලාහිටියේ ඒ නිසා ඔවුන් දෙගොල්ලම අයින් කරලා අලුත් ආණ්ඩුවකට දුන්නේ මෙයාලවත් අපිට සහනයක් කරයි කියලා බලමු.
@lakmalbandara7365
@lakmalbandara7365 6 сағат бұрын
❤❤❤❤❤
@paulmemanuel6568
@paulmemanuel6568 2 сағат бұрын
විකාරයක් එහෙමත් නැත්නම් කෝලම් මඩුවක් 🥺
@chamilaruwan45
@chamilaruwan45 5 сағат бұрын
මේ කාන්තාවගෙ නම මොකක්ද ..මරු..අභී කැලේ..💪💪💪💪
@sudeshryan8707
@sudeshryan8707 4 сағат бұрын
යුරේශානි ❤
@PriyadharshaniePerera
@PriyadharshaniePerera 5 сағат бұрын
Super Rasika🎉
@JeevaRathnamali
@JeevaRathnamali 5 сағат бұрын
මෙයා හැමදේම දන්නවනේ මෙයාට බැරිද දන්නෑ විපක්ෂ නායක යා
@rohanchandana1619
@rohanchandana1619 Сағат бұрын
ඌ ලඟ ලැගලා තමා දැන්‍ බණ කියන්‍නෙ 🤣
@ChandrapalaEdirisinghe
@ChandrapalaEdirisinghe 3 сағат бұрын
Rasika mama obata hisa namami.oba gena meeta perathibune vena kiyawèmak.
@segumohamed5696
@segumohamed5696 34 минут бұрын
And bullying is unacceptable
@rafaideenjeinulabudin1103
@rafaideenjeinulabudin1103 4 сағат бұрын
GOOD EVENING BRO & SISTER.
@daysofchanuka
@daysofchanuka 5 сағат бұрын
Title eka thama maru 😅
@yamunaramyalatha8
@yamunaramyalatha8 2 сағат бұрын
රසික ,යුරේෂනි ❤ හොඳ විග්‍රහයක් .
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 сағат бұрын
Feel to LOVE as usual both of you ❤❤❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 сағат бұрын
From NPP Germany ❤❤❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 2 сағат бұрын
Carry On All the BEST and CONGRATULATIONS ❤❤❤
@ishanigunarathne9701
@ishanigunarathne9701 5 сағат бұрын
රසිකට පොඩ්ඩක් rest කරන්න දෙන්න. අසනීපයි නේද
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
Comments box එකේ රනිල ගෙ සිලින්ඩර දායකයින් ට රෙද්දෙ රෙවිල තවත් ලජ්ජා නැතුව රනිල ට කඩේ යනවා
@thrishalmadushan8007
@thrishalmadushan8007 5 сағат бұрын
AKD ❤❤ Npp ❤❤
@kelumdissanayake9771
@kelumdissanayake9771 5 сағат бұрын
❤❤❤
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 3 сағат бұрын
අද දවසේ පාර්ලිමේන්තු වේ ඕනෑම පුටුවක (පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට) වෙන් කරපු ඕනෑම පුටුවක ඕනෑම මන්ත්‍රී කෙනෙකුට වාඩි වෙන්න අයිතියක් තියෙනබව.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 156 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 87 МЛН