🔴පාස්කු ප්‍රහාරය වුණේ අප්‍රේල්21 නෙවේ! ප්ලෑන ගැන ශානි කිවහැකි සීමාවේ සේරම අද කියල දායි

  Рет қаралды 56,579

The Life Traveler

The Life Traveler

Күн бұрын

ඒ ප්‍රහාරය පිරිසකගේ අවශ්‍යතාව මත කාලාන්තරයක් පුරා කළ ප්ලෑනක්!
ශානි, කිව හැකි සීමාවේ සියල්ල අද කියල දායි. ගෑවෙන ගෑවෙන අයට වැඩවරදින ලකුණු.
හිටපු සී.අයි.ඩී. ප්‍රධානි මේ බව අද පැවසුවේ
සුනන්ද දේශප්‍රිය මහතාගේ පාස්කු ප්‍රහාරය ගැන ලියවුණ
ගවේශනාත්මක පොත එලිදැක්වීමේ උත්සවයකදී
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 510
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 6 сағат бұрын
මේ මොකද්ද මේ සින්එක
@princijayatunga6201
@princijayatunga6201 6 сағат бұрын
සුනන්ද දේශපුිය ගේ ,,පාස්කු පුහාරය ,, නමැති පොත එළි දැක්වීම .
@nimaliperera9457
@nimaliperera9457 5 сағат бұрын
@@princijayatunga6201මහින්ද දේශප්‍රිය ගේ සහෝදරයා ද....
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 5 сағат бұрын
Ok.thanks
@thesong5382
@thesong5382 5 сағат бұрын
පාස්කු ප්‍රහරය සම්බන්දව 😢
@Pickup97
@Pickup97 4 сағат бұрын
Americawe wistharayak oya danne na
@ජයගමු
@ජයගමු 5 сағат бұрын
මම මාලිමාවට චන්දෙ දිපු ප්‍රදාන හේතුවක්!❤
@Thisara1424
@Thisara1424 4 сағат бұрын
මාත්! මේක සැලසුම් කරපු මිලේච්ඡ මිනීමැරුම් දාමයක්! අනිවාර්යයෙන්ම වගකිවයුතු අය අත්අඩංගුවට ගෙන පරික්ෂණ පවත්වා, දඩුවම් පැමිණවීය යුතුයි, තරාතිරම නොබලා!😢
@tharakadoo
@tharakadoo 4 сағат бұрын
​@@Thisara1424රාජපක්ෂ බලයට ගේන්න ගහපු ගේමක් කියල හිතාගත්තැකි. කොහොමද කලේ කියල තමයි එලිවෙන්න තියෙන්නෙ
@w.w.jeradrohan9666
@w.w.jeradrohan9666 5 сағат бұрын
ශානි මහතාට සාධාරණය ඉටුවේවා
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 5 сағат бұрын
❤ලංකාවේ සිටින සියලුම ක්‍රිස්තියානි පුරවැසියන්❤එකතු විය යුතුයි මාලිමාව සමග❤මේ පාර චන්දෙ දුන් නොදුන් සියලු දෙනා එකතු විය යුතුයි❤මේ මියගිය දුක් විඳින සියලු දෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න❤ලබන මහ මැතිවරණයේදී ඔබ ඡන්දය දෙන්න අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට පිරිසිදු පාර්ලිමේන්තුවක් පත් කරගමු
@arunafonseka5881
@arunafonseka5881 4 сағат бұрын
අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ මේ රටේ වෙච්ච එකම ප්‍රහාරය,හා මරන වූයේ පාස්කු ප්‍රහාරය විතරක් වගේ මේ ලෝකෙම පෙරලලා,රටම විනාසයට පත්කලේ ඔය කියන පුරවැසියන්ම තමයි.අපිත් දැන් බලන් ඉන්නෙ ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට පන දෙන්න මෙයාලට පුලුවන්ද කියල මොකද දැන් රටට වෙලා තියන එකම ලොකුම ප්‍රශ්නය ඒකනෙ.
@sxcoba9885
@sxcoba9885 3 сағат бұрын
DONE
@sheriffdeenkamarunisa2017
@sheriffdeenkamarunisa2017 3 сағат бұрын
​@@arunafonseka5881ததக்ஷதநந😮😮😢
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 5 сағат бұрын
ශානි මහතා ට සාධාරණය ඉටු වේවා.....❤
@disnaw992
@disnaw992 5 сағат бұрын
කොහොම උනත් මේ පිටුපස ඉන්නෙ කවුද කියලා අපට දැනගන්න උවමනයි.මාලිමාවට ජය වේවා!!!
@joyfernando2195
@joyfernando2195 4 сағат бұрын
Pitu passe inne gota balayata genna gahapu gemak. Hitanna puluwamne........... Kawda kiyala....
@thinkerdemetri2326
@thinkerdemetri2326 4 сағат бұрын
Minimaru Alla misk wena kawda ?
@Thiyumi03
@Thiyumi03 3 сағат бұрын
Wena kwd ithin gotabaya thmi
@harshaprabath6625
@harshaprabath6625 3 сағат бұрын
​@@joyfernando2195දැං ඔය බොරැව තව දුරට කියන්නබැ ඒ නිසා නොවැමිබර්වලින් පස්සෙ වැරදි කරැවන්⁣ට දඩුවමි දෙන්න මු රංජගෙ ගෙදර වලං හොදන්නමි කියපු ඒකානේ මුත් මෙිවට වගකියන්න ඔන
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 3 сағат бұрын
@@thinkerdemetri2326 AWAJATHAKA BALLO, THOGE AMMA MADAAVISAARAGEN HORAKAALAI THO VENI APATAYEK VEDUWA KIYANA EKATA HONDAMA SAAKSHIYA THAMAI TJOGE ME COMMENT EKA.
@shineisle2263
@shineisle2263 4 сағат бұрын
මාලිමාවට ජයග්‍රහණ අත් කරදී පාදඩ දේශපාලනය අවසන් කරමු.🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@suneethakalyanikularathna
@suneethakalyanikularathna 5 сағат бұрын
ලසන්ත වක්‍රමතුංග ගාතනය අනිවාරයයෙන් සෙවිය යතුයි
@rajithamadusanka3183
@rajithamadusanka3183 4 сағат бұрын
අනිවාර්යයෙන් ඒ ඇතුලුව තව ගොඩාක් තැන් තියෙනවා
@pradeepin7661
@pradeepin7661 4 сағат бұрын
පටලිගෙ මිනිමැරැන් රනිලාගෙ මිනිමැරැන් සජියා ඇත්තු මරපු එකත් හොයන්නම ඔන
@sandunlank1935
@sandunlank1935 3 сағат бұрын
මේ මනුස්සයා ඒ පරීක්ශන කරමින් ඉන්න කොට ගෝට අයින් කරා.
@Thiyumi03
@Thiyumi03 3 сағат бұрын
Gota thmi kle ek
@madhukaluperuma8093
@madhukaluperuma8093 5 сағат бұрын
ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා.... පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුවේවා
@anandamarkalanda1878
@anandamarkalanda1878 4 сағат бұрын
SSP ශානි තීර්ව මතකයක් ඇති දක්ෂයෙක් බව මනාව පැහැදිලියි ! ජය
@MihirangaFernando
@MihirangaFernando 4 сағат бұрын
Professionally CID
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 5 сағат бұрын
ඔබ මාලිමාවට ආඩම්බරයක්
@WasanthayasithranaweeraRanawee
@WasanthayasithranaweeraRanawee 5 сағат бұрын
ශානි මහතානෙනි ඔයවගේ අවන්ක දක්ෂ නිළධාරිට ජාතියේ ප්‍රනාමය.ජයවෙිවා ❤❤❤❤❤
@osadachathurka1197
@osadachathurka1197 4 сағат бұрын
Meyath game ekk play kara bn..minissu dan ne..polisiye aya dannawa
@tharakadoo
@tharakadoo 4 сағат бұрын
​@@osadachathurka1197උඹ පොලිසියෙද
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 5 сағат бұрын
අසරණ මජනතාව වෙනුවෙන් යුක්තිය පසිදලමු.
@mentrocareservices4403
@mentrocareservices4403 5 сағат бұрын
ඔව්ව ඉතින් අපෙන් අහන්නේ ඔයාලා විමසා බලන්න ඕන
@amilanuwan3402
@amilanuwan3402 5 сағат бұрын
@@mentrocareservices4403 minissunta daganna visthre kiyanawa ubata ahan inna amarunam paduwe hitahan
@kasunrangana3114
@kasunrangana3114 4 сағат бұрын
කොච්චර යට ගහන්න හැදුවත් නිසි කාලෙ ආවම සත්‍යය මතුවෙනවා....🙏🙏🙏🙏🙏 ජාතියකම ගෞරවය ලැබේවා සර්
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 5 сағат бұрын
පාස්කු පහාරයේ චුදිතයන්ට ඉක්මනට දඩුවම් පැමිණි වීමට ලැබේවා කියා පාර්ථනා කරමු ඔබ තුමාට ජයවේවා ❤❤❤මාලිමාව ට ජයවේවා ❤️❤️❤️අනුර කුමාර සහෝදරයා ට ජයවේවා ❤❤❤
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 5 сағат бұрын
මේ සියලු නොවිසඳුනු අපරාධ විසඳිය යුතුයි.ශානි අබේසේකරට උපරිම සාධාරණ ඉටු විය යුතුයි.නව ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්‍යයක්.....
@swoosh-lw7mx
@swoosh-lw7mx 4 сағат бұрын
වසිම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වගේ case වගේ ඒවත් එලියට එන්න ඕනේ මේ වගේ
@arsisilat5715
@arsisilat5715 5 сағат бұрын
සර් කොහොම හරි පාස්කු ප්‍රහාරය සොයමු.
@nimalperera4240
@nimalperera4240 5 сағат бұрын
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කරන්න ලැබේවා
@ShashiniFernando-zk5to
@ShashiniFernando-zk5to 4 сағат бұрын
දෙවියන් යදමින් සිටි අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දාපු මෙයට සම්බන්ධ වු සියලු දේනා නීතීය ඉදිරියට ගෙන එමට වර්තමාන ආණ්ඩුවට දෙවියන්ගේ ආසිරි ලැබේවා.. ජේසු පිහිටයි..
@lakshilapinto6172
@lakshilapinto6172 4 сағат бұрын
සර්, මමත් කතෝලික පාස්කු ප්‍රාහාරය කියන්නේ අහස පොලොව නුහුලන බරපතළ අපරාධයක්..මියගිය ජනතාවගේ ලේ වලට සාදාරනයක් ඉටු කරන්න..එදිනට ඔබතුමාලටත් නව ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුවටත් සදාකාලිකව ඉදිරියට යන්න නොඅඩුව ජේසුගේ පිහිට ලැබේවි...
@janiya2216
@janiya2216 4 сағат бұрын
අනිවාර්යයෙන් මාලිමාවට චන්දෙ දුන්නේ පාස්කු ප්‍රහාරය ගැන හොයලා ඒ කරපු උන්ට දඩුවම් දෙන්න.
@Da.DammikDammika
@Da.DammikDammika 3 сағат бұрын
අනේ අපේ කතෝලික ජනතාව තවමත් බලා ඉන්නවා සියසින් දුටුවා ඒ අයගේ දේහයවල් මට ජිවිතේ එපා උනා මේ තරම් අපරද කරන්න ඇ යි මේ කාල කන්නි ඔහම කලේ මුන්ට යන්න ලෝයක් නැ ඔබ තුමාට ජේසු පිහිටයි මාලි මාවට ජයවේවා
@kalyanirohini1738
@kalyanirohini1738 5 сағат бұрын
දේශපාලුවෝ යට ගහපු, සිවුරු අස්සේ හංගපු සියලු අපරාධ හෙලිකර ගැනීමට අවංක ඔබට හැකිවේවා සර්❤.ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි,,,
@topmax2999
@topmax2999 4 сағат бұрын
රාජපක්ෂලා අමු තිරිසන් මිනි මැරුවෝ. මුලු පවුලටම සාප වේවා!
@arunafonseka5881
@arunafonseka5881 3 сағат бұрын
ඔව් මේ රටේ උතුරේ යුද්දයෙන් විනාශ කල විනාශ වු සියලුම මිනිසුනුත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වගේම කියලත්, මේ තම ජීවිතත් රැකදුන්නු,ඒ මනුෂ්‍යයා කියල මේ නරුමයන්ට නොතේරෙන්නේද? නැත්නම් මෙසේ කෑගසන්නේ තියන අසික්කිත පව්කාරකමටද? මෙලෙස කෙලෙහිගුන නොදත් මෙවැනි පාපතරයන්ට සමාවදීමට දෙවියෙක් හිටියාට අපිට නම් කවුරුත් නැත. මෙවැනි පව්කාරයන්ට ස්වබාව දර්මයෙන් දඩුවම් ලැබෙනවා නිසැකය.හෙට අනිද්දාම සිදු වියයුතුය.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 4 сағат бұрын
මෙය තව තවත් වසර ගණනක් ඇද ගෙන නොගොස් හැකි ඉක්මනින් අවසන් කරන්න ලැබේවා මිනිස්සුට මෙය හරි ඉසරදයක් වෙලා තියෙන්නේ ඔබතුමන්ලා නැවතපු තැන ඉදන් පරීක්ෂණ කරලා නිතියනුකුලව අවසන් කරන්න විශ්වයේ අසිර්වාදය සහ ජේසු සමිදුගේ අසිර්වාදය ලැබේවා ඔබතුමාට විශ්වයේ අසිර්වාදය ආරක්ෂාව ලැබේවා!!!
@rawanasri3100
@rawanasri3100 4 сағат бұрын
අපි මාලිමාව ගැන බලාපොරොත්තු තියන් හිටියේ මෙන්න මේවට
@samnayanananda8516
@samnayanananda8516 5 сағат бұрын
ජයෙන් ජය❤ මේ විමර්ශනයෙ මූලිකත්වය ගමු
@sandyakumudini5407
@sandyakumudini5407 4 сағат бұрын
කුමන්ත්‍රණයක් තමයි චන්දෙ ගන්ඩ ගෝටාභය කරපු වැඩක්
@thinkerdemetri2326
@thinkerdemetri2326 4 сағат бұрын
Ethakota UNP eke un udaw kalaada Gotabayata ?
@manjulaprabath1819
@manjulaprabath1819 5 сағат бұрын
විමර්ශන එක්ස්පර්ට් ශානි 💪❤️
@nimaliperera9457
@nimaliperera9457 5 сағат бұрын
අනිවාර්යයෙන් ...ශානි සර්..... ඔයාට පිං ... හැබැයි ඔබතුමා පරිස්සමෙන් ... සොබාදහම ඔබව ආරක්ෂා කරත්වා... ...❤❤
@srilankan9106
@srilankan9106 4 сағат бұрын
ඇත්ත සත්‍ය කතාව....👌👌 ඇත්තටම මේගැන අනිවාර්යයෙන්ම හොයන්න ඕන ඕන 👍👍
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 4 сағат бұрын
පාස්කු ඛේදවාචකය ගැන අනිවාර්යෙන්ම හොයන්න ඔනි මොකද පසුගිය ආන්ඩු හෙව්වුවේ නැ අපිට අපේ අනුර සහෝදරයා විස්වාසයි
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 4 сағат бұрын
ජාතික ජන බලවේගය සමග මෙම පාස්කු පුහාරයට ලක්වු නොවු සියලුම කතෝලික ජනතාව එක්විය යුතුයි මෙහි සාධාරණ ය ඉශ්ඨ කරගෙන මෙයට සමිබන්ධ සියලුම දෙනාට දඩුවමි ලබාදෙන්න
@sisirasuwarna1367
@sisirasuwarna1367 4 сағат бұрын
සියලුම දෙනාටම යුක්තිය ඉටු වේවා අපේක්ෂාව එයයි අපි බලා සිටුමු
@RajarathnayakaSusantha-ds2vx
@RajarathnayakaSusantha-ds2vx 4 сағат бұрын
ශානි අබේසේකර මහතා නැවත සේවයට කැදවන්න.
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 4 сағат бұрын
හොර තක්කඩි 222ම ගෙදර යවමු මාලිමාවේ උගතුන් පාර්ලිමේන්තුව පුරවමු
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 4 сағат бұрын
ශානි අබේසේකර මහතා අවංක දක්ෂ නළධාරි මහතෙක් නිසා එතුමාට හොඳ නිළපදවියක් මාලිමා රජය පිරිනමනු ඇතැයි අපි බලාපොරොත්තවෙමු.
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 5 сағат бұрын
හොද මතකයක් තියෙනවා ඔබට..ඔය පරීක්ෂණ දිගටම ගෙනියයි...ඔබගේ තොරතුරු ඉතාම වැදගත් වෙයි වගේ..
@skillsimmigration92
@skillsimmigration92 4 сағат бұрын
මෙ නිලධාරයා ඇත්තටම මාර මතකයක් තියෙන්නේ කියන සියලුම දෙවල් ඇත්තටම හරි කෙනෙක් කතාකරද්දී තෙරෙනවා❤❤
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 4 сағат бұрын
ඔබතුමලාගෙ අවන්ක සෙවයෙන් මෙම විමර්සන පැහැදිලිව නිමාකර දිමට මාලිම ආන්ඩුව ශක්තිමත් කිරිම ජනතවගෙ වගකිමයි❤❤
@RaviChandran-cj3cv
@RaviChandran-cj3cv 5 сағат бұрын
දෙමළ භාසාවෙන් පරිවර්තන පොත් අවසියය්
@mlith
@mlith 4 сағат бұрын
ශානි අබේසෙකර මහත්මයාට ඉදිරියට හොද තනතුරක් ලැබෙවා..අවන්කව වැඩ කරම ඔබ වගෙ අයට සියලු දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා❤❤❤❤❤
@osadachathurka1197
@osadachathurka1197 4 сағат бұрын
Meya gahapu game policiye aya dannawa..machan..
@MyRuchitha
@MyRuchitha 4 сағат бұрын
Mu napunsaka charithayak una Ranjan ge audio clips nisa. Apith hithuwe mahaththayek kiyala. Balagena giyama kakka godak. Ranjange grdara walan hodannath ennam kivwa meya.
@pedalcruise4941
@pedalcruise4941 4 сағат бұрын
@@MyRuchithasiddiya hariyata hoyala balanna.oya widiyata apahasa karanne rate niyama wirayekta
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 4 сағат бұрын
​@@osadachathurka1197ඇත්තද? එහෙම නම් පහුගිය ආණ්ඩුව තියෙද්දි මෙයාව අනීතිකව හිරෙත් දාගෙන හිටිය. මොකුත් ඔප්පු කරගන්න බැරි නිසා නිදහස් කරල වැටුප් ඔක්කොමත් ගෙව්ව දන්නෙ නැතිව ඇති නේද.
@melansenanayake3964
@melansenanayake3964 3 сағат бұрын
@@osadachathurka1197 Policiye aya gahapu game hoyapu aya witharak dannawa...😆🤣
@MmFernando-u5i
@MmFernando-u5i 5 сағат бұрын
දෙවියන්ට ඉස්තුති වේවා පුසන්සාවේවා❤❤❤
@raveenzing4218
@raveenzing4218 4 сағат бұрын
අනිවාර්යයෙන් තරා තිරම නොබලා දඩුවම් දෙන්න .....එකයි වේන්න ඕනි....👍👍🧭🧭🙏🇱🇰🇱🇰❤️❤️✨✨❌❌✨❤️
@chamindabandara5190
@chamindabandara5190 4 сағат бұрын
සාදාරනය ඉටු වේවා ඉතා ඉක්මනින්.
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 4 сағат бұрын
මේ විස්තර සහ මතකය තමයි මොහු සිරගත කිරීමට හේතුව .
@withshadow2303
@withshadow2303 5 сағат бұрын
ඔක්කොමලා එකතුවෙලා ප්‍රශ්න ටික ශානී පිට දැම්මා..අපිත් ඒ කාලේ හිරු දෙරණ බැලුව නිසා එවා විස්වාස කරා.
@sameerasadaruwan4306
@sameerasadaruwan4306 4 сағат бұрын
ඒක තමයි අපි හැමෝටම උනේ.....
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 4 сағат бұрын
Thopi vage harak hitapu nisa thama kela une ratata
@sujanisinghabahu
@sujanisinghabahu 4 сағат бұрын
සිරාවටම ...අපි ගැනම ලැජ්ජා හිතුනා
@rafsaraheem3410
@rafsaraheem3410 3 сағат бұрын
Muslim samajakata eliyata yanna beri tharamata godak prashna ethi una😥😥😥😥
@SriLankanFlavorsWorldwide
@SriLankanFlavorsWorldwide 5 сағат бұрын
මම ගොඩක් ගරු කරන කෙලින් වැඩ කරන චරිතයක් . ඔබ තුමාට අනිවාර්යයෙන් සාධාරණය ඉටු විය යුතුයි ...
@lakkhanaprabhath8572
@lakkhanaprabhath8572 4 сағат бұрын
මහත්මයාණනි, ඔබගේ ආරක්ෂාව උපරිමයෙන් තබාගන්න. මන්ද, අපරාධකරුවන් තාමත් නිදැල්ලේ. එමෙන්ම, ඔබ සඳහන් කරන සියළුම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට වහා පියවර ගන්න. නැතිනම් අධිකරණ ක්‍රියාවලියට ගැටළු ඇතිවන පරිදි අපරාධකරුවන් ක්‍රියාත්මක විය හැක.
@krish4862
@krish4862 5 сағат бұрын
මේ මහත්මයව නැවත පත් කරන්න.පාස්කු ප්‍රහාරෙ ඔක්කොම එලියට ගනීවි!
@kumarakumara7793
@kumarakumara7793 5 сағат бұрын
ඔබතුමා ට ...කෙලින් කතාකරන නොදුන්නා නේද.... දැන් කෙලින් කතාකර... මේ අපරාධ කාරයෝ... නිතිය හමුවට ගෙනෙමු... මේ අඅපරාධය ට දඩුවම් ලැබේවා ....👍
@slViralhub_14
@slViralhub_14 4 сағат бұрын
ගෝටා වෙවුල වෙවුල වොයිස් කට් දෙන එක පුදුමයක් නෙවි .. මේ අහස පොලොව නුහුලන අපරාධය කරපු එකෙක් අතාරින්න එපා
@naushadyousoof3627
@naushadyousoof3627 4 сағат бұрын
Big salute for you Mr Shani
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 5 сағат бұрын
හොරු බයෙන් දැන්, කර්මය පලදෙනවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SujithJayasinghe-k4u
@SujithJayasinghe-k4u 4 сағат бұрын
හොද පරීක්ෂකයෙක්
@manojmanjula9563
@manojmanjula9563 4 сағат бұрын
මේව ඇවිල්ල සහතික ඇත්ත. කොහොමත් ස්වභාවයේ ක්‍රියාවලියේ කර්මය නමින් හදුන්වන දෙයින් ගැලවෙන්න නිවන් දකින්නම ඕන. එතෙක් ඒවායින් ගැලවෙනව බොරු. මෙතුමාට නිදුක් නීරෝගී දීඝායු වේවා❤
@laledirisinghe1555
@laledirisinghe1555 4 сағат бұрын
බලය වෙනුවෙන් අහිංසක මිනිස්සු මැරැවා,
@Pathirana23456
@Pathirana23456 5 сағат бұрын
Den බලය දීලා තියෙනවා මහත්තයා weda පටන් ganna අපට hoda අධිකරණයක් තියෙනවා
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 5 сағат бұрын
පැහැදිලිවම ❤️👍
@kumara-v5m
@kumara-v5m 4 сағат бұрын
මහමැතිවරණය බලපානවා නේද
@nuwanweerarathne7687
@nuwanweerarathne7687 5 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 අපි ඔබ සමඟයි සියලු වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යෑමට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏😊😊😊
@jagathmarapana387
@jagathmarapana387 4 сағат бұрын
මෙව වාතක්නෙමෙයිතාජුඩින්ඝාතනය එක්නැලිගොඩපැහැරගැනිම සිසුන්12මරාදැමිම නහිටපුනාව්ක හමුදාපතිකරන්නාගොඩ මෙසියල් සොයා සියලුවැරදිකරැවන්ට නිතිමය උපරිම දඩුවම්දියයුතුයි මුන්හොරහැත්ත මෙරටටකරපුසියලුඅපරාධ හෙලිකලයුතුයි අනුරකුමාරජනපති යටතේ නත්නම් මෙවැලිලායයි ස්තුතියි ඔබවැනි විර්බිත විලධාරින්මෙරටට පහල උනෙ
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 5 сағат бұрын
සිරි ලංකාවට සුභවෙිවා!
@jayasundaramenike9432
@jayasundaramenike9432 5 сағат бұрын
රංජන් රාමනායක මේ නිළධාරියගේ ආත්ම ගෞරවය කෙලෙසල දැම්මා මම හිතන විදියට.😢
@rashikafernando8311
@rashikafernando8311 5 сағат бұрын
අනිවාර්යෙන්
@kumarihettiarachchi-r1x
@kumarihettiarachchi-r1x 4 сағат бұрын
ජය වේවා.
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 4 сағат бұрын
සර්ව බලධාරී දෙව් පියාණෙනී...ඔබ ගේ...නාමයෙන් ...පාස්කු ප්‍රහාරය ට...සම්බන්ධ සියලුම පව්කාරයෝ එළිදරව් කළ මැනව!!!" ඔබ වහන්සේ සම්මුඛ වේවා !!!! In Jesus name 🙏🙏, Amen !!!!
@suriyakwt4676
@suriyakwt4676 4 сағат бұрын
😂😂😂😂😂😂😂😂😢
@BeBlessed-s6h
@BeBlessed-s6h 4 сағат бұрын
🙏🙏🙏🙏🙏
@BeBlessed-s6h
@BeBlessed-s6h 4 сағат бұрын
​@@suriyakwt4676 Awajataka huttige putha . Umbe ammata hukanna one une ma paiya kapala vesa kariya
@Bemasha_Chamuduni
@Bemasha_Chamuduni 5 сағат бұрын
Thanks God
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 4 сағат бұрын
Great speech
@JJV77873
@JJV77873 4 сағат бұрын
Lord jesus bringing justice for all the injustices done to innocent victims...these days...All glory to jesus christ. ❤🇱🇰💪
@LakmalLakma-wu7yv
@LakmalLakma-wu7yv 4 сағат бұрын
තනතුරක් හදල හරි දෙන්ඩ ඕන මේ සියලු විමර්ශන ගැන හොයන්න පුලුවන් විදිහට ..ජීවිතේ මම දැකපු දක්ශ ම කතාව .
@migidadesilva6104
@migidadesilva6104 3 сағат бұрын
මේ කොමිසමට ශානි පත්කරාවි මේ මහජන රජයෙන්.
@senthilraj812
@senthilraj812 5 сағат бұрын
I hope justice will be done one day 🙏
@shameerajayasekara6414
@shameerajayasekara6414 5 сағат бұрын
Respect Sir
@rajithadilshan5142
@rajithadilshan5142 4 сағат бұрын
Hats off to SSP shani❤
@IsuruSampath-g3i
@IsuruSampath-g3i 4 сағат бұрын
යුක්තිය ඉටුවේවා🙏
@rchettiarachchi2004
@rchettiarachchi2004 5 сағат бұрын
මාර මතකයක් නෙ තියෙන්නෙ.🔥
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 5 сағат бұрын
Thorathutu labena wagakeem thibena rajaye niladharin hemadeyskma document karanna one daily...Onema office ekakadi ehema thamai Mewani de wisesayen.
@donwelivita9255
@donwelivita9255 4 сағат бұрын
හෙන ගහන අපරාද මෙවා..මාලිමාවට ඡය
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 4 сағат бұрын
❤❤අරගලයට ගහපු කට්ටියව හොයන්නේ කවද්ද මහත්තයා❤ඒවට අනුබල දුන්න ඒවා
@aroshsenanayake1074
@aroshsenanayake1074 5 сағат бұрын
නැවතුන තැන් වලින් පටන් ගමු සර්.. ලැසිල් මහත්තයත් එයි කියලා බලාපොරොත්තු වෙනවා
@TheAyomini
@TheAyomini 4 сағат бұрын
අනේ කොහොමත් මෙතුමන්ලව ආරක්ශා කරන්න ඕනෙ.දැන් ඕව කරපු අය වල්මත් වෙලා ඉන්නෙ.
@Naaam20
@Naaam20 6 сағат бұрын
ධර්මයේත් නීතියේත් මහා ආගමනය 🙏🏼
@නිසංසලහේරත්
@නිසංසලහේරත් 5 сағат бұрын
අනිවාර්යෙන්ම හොයන්න ඕන කව්රු උනත් ඔන්ට දඩුවම් දෙන්න ඕන
@SLliveHits
@SLliveHits 4 сағат бұрын
ශානිට පෝස්ට් එකක් දෙන්න 🙂❤️💯
@ravindubaba
@ravindubaba 5 сағат бұрын
නුතන sherlock ❤🎉
@chathurisilva-uz7fl
@chathurisilva-uz7fl 5 сағат бұрын
Respect you sir❤
@anjaleeperera6692
@anjaleeperera6692 4 сағат бұрын
One of our heroes ❤❤❤❤❤❤❤❤❤❤
@music-pi8pm
@music-pi8pm 6 сағат бұрын
yahapath ratak hadanna sakthiya labewa obathumanta
@osha7277
@osha7277 4 сағат бұрын
එකල හිටපු ජනාධිපති අගමැති ඇතුලු ආරක්ෂක අංශයේ ඉහල තලවල ඉන්න ඔක්කොම වග කියන්න ඕන
@WBHarshaKalhara
@WBHarshaKalhara 5 сағат бұрын
Avanka neti gruka Sri Lanka ape pennata phllaona sar. Jayaweva❤❤❤❤❤❤❤❤❤❤❤
@arunakelum8417
@arunakelum8417 5 сағат бұрын
අපේ ෂර්ලක් හෝම්
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 5 сағат бұрын
God bless you sir.
@amiladondeenu1408
@amiladondeenu1408 5 сағат бұрын
Malimawata jaya wewa ❤💜💜💜💜💜💜💜💜💜🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭God bless
@kingslysampath6403
@kingslysampath6403 5 сағат бұрын
අපිට පොත් කියවලා වැඩක් නෑ මහත්තයෝ මහත්තයෝ ඔය දේශන අහලා වැඩකුත් නෑ මහත්තයෝ, පාස්කු ප්‍රහාරයේ ඝාතකයෝ අල්ලන්න එයයි අපිට විය යුත්තේ.ඔබතුමාට බුදු සරණයි
@dhanushkathennakoon784
@dhanushkathennakoon784 3 сағат бұрын
කතාව සේරම අහන්න
@sumithrupasinghe8854
@sumithrupasinghe8854 5 сағат бұрын
ඉක්මනට සත්‍ය හෙලිකරන්න
@AmilaSampath-p1q
@AmilaSampath-p1q 5 сағат бұрын
ජය මාලිමාවට
@Mohamed-jj8zq
@Mohamed-jj8zq 4 сағат бұрын
මටනං ඇත්තටම මේකට සම්බන්ධ අයට දඬුවම් ලැබීය යුතුයි. මගේ රස්සාවත් මට අත අරින්ධ උනා මම මුස්ලිම් කියන එකම හේතුව හින්දා. ඒකෙන් පස්සේ මම අන්ත අසරණ උනා.
@sammanijayaweera8309
@sammanijayaweera8309 4 сағат бұрын
😢
@sujanisinghabahu
@sujanisinghabahu 4 сағат бұрын
ජාති වාදෙ තමා ලංකාවෙ දේශපාලනේ තුරුම්පුව වෙලා තිබුනෙ මෙච්චර කල්....උන් රස වින්දා...
@Mohamed-jj8zq
@Mohamed-jj8zq 3 сағат бұрын
@@sujanisinghabahu මේ පාර තමයි තවත් ජාතියක් පොළවට පස් කරන්නේ නැතුව ආන්ඩුවක් ගේදීල තියෙන්නෙ.
@rafsaraheem3410
@rafsaraheem3410 3 сағат бұрын
😥😥😥😥😥😥
@ChamindaLakmal-u6s
@ChamindaLakmal-u6s 5 сағат бұрын
පාස්කූ ප්‍රහාරය ට කලින් හමුදා බුද්ධි අංශය මහනුවර ප්‍රදේශයේ තැනින් තැන ජාතීවාදී තොරතුරැ පැතිරීම කරා..මාලිගාවට ගහනවා වගේ දේවල්..
@djddanuka
@djddanuka 4 сағат бұрын
Praise the Lord 🙏🏼
@laxmanthusara1527
@laxmanthusara1527 4 сағат бұрын
අනිවාර්යෙන් සැමට සාදාරනය ඉටුවෙයි.....
@LakmalLakma-wu7yv
@LakmalLakma-wu7yv 4 сағат бұрын
වියයුතු දෙය වෙමින් පවතී .....
@indikaniroshan7877
@indikaniroshan7877 4 сағат бұрын
මේ රටේ සිඩු වුන මෙ අහිංසක මිනිසුන් ගේ ඩෙශපාලන මිනිමරු ගාතකයෝ මලිමාවට රජයක් යටතේ ඉක්මනින් සොයන්නට හැකිවෙවා
@rangasankalpa7833
@rangasankalpa7833 4 сағат бұрын
මම බුද්ධාගමේ කෙනෙක් හැබැයි අපි ලගදි ගියා මාරවිල කුරැස පල්ලියට එ එන ගමන් අපි මිගමුවේ බොම්බ ගහපු එ චච් එකටත් ගියා තාම එ පල්ලියේ අහිංසක මිනිස්සුන්ගෙ ලේ ජෙසුගෙ පිලිමෙක තියෙනවා එක වෙනම තියලා තියෙනවා අනිවාර්යයෙන් මෙක කරපු හැම සක්කිලියෙක්ම එකට නිසි වන්දිය ගෙනවම තමා, කලකණි ජාති ආගමි බෙද කර කර එවටම උඩගෙඩි දෙන හමුදරැවරැ වගෙම හැම ආගමකම පුජකවරැ කියා ගත්ත සක්කිලි උන්ට ඉන්නවා හැබැයි මේ පාර මිනිස්සු හරි තැන තොර ගත්තා අනිවාර්යයෙන් ඔවුන් සෙරම මෙකට වන්දි ගෙවනවම තමා එදාට ඔය කගෙත් ඇස් ඇරෙයි ලංකාවේ
@SangeethMaduwantha-tq2to
@SangeethMaduwantha-tq2to 5 сағат бұрын
පොලීසියේ මහ එවුන් නම් ඕනම නෑ... තිරිසන්නු ඉන්නේ... ඔබ තුමාලා වගේ විශිෂ්ඨ නිලධාරීන්ට ඉන්න දෙන්නෙ නෑ මමත් පොලීසියේ අවුරුදු 14ක් හිටියා..කාලකණ්නි මහ එවුන්ගෙ මන වැඩ බලන් ඉන්න බැරුව අයින් උනා....
@shyamamaddumage
@shyamamaddumage 4 сағат бұрын
ජය වේව
@thusitharatnayake3914
@thusitharatnayake3914 4 сағат бұрын
Respect sir
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39