🚨දේශබන්දු⁣ ගැන අතුරු තහනම දුන්පසු පෙත්සම්කරුවන් පිරිසක් එළියට ඇවිත්කියූ ඇතුළේ වුණ කතාව

  Рет қаралды 47,909

The Life Traveler

The Life Traveler

Күн бұрын

🚨දේශබන්දු⁣ ගැන අතුරු තහනම දුන්පසු පෙත්සම්කරුවන් එළියට ඇවිත්කියූ ඇතුළේ වුණ කතාව
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
#sinhalanews #lifetravelerlk
#lka #News #FBLIVE

Пікірлер: 220
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 2 ай бұрын
සාධාරණය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාට ජාතියේ ප්‍රණාමය.❤❤❤❤❤❤
@shobhaniroshini2144
@shobhaniroshini2144 2 ай бұрын
ජයග්‍රහණයේ තවත් පියවරක්. ස්තූතියි ඔබ සැමට මහත්වරුනි... 💐💐💐💐💐💐💐
@priyanthanimal2624
@priyanthanimal2624 2 ай бұрын
aniwaryenma
@priyanthanimal2624
@priyanthanimal2624 2 ай бұрын
garu sestadikaranayata mage gaurawaya puda karami
@smgnanaratna3092
@smgnanaratna3092 2 ай бұрын
උසාවියට සහ මේ තීන්දුව ලබාගනීමට කටයුතු කල සියලු දෙනාටමත් ඉස්තූතිය පිරි නමනවා . හිටපු නීතිපති ගෙන් පොලිස්පතිගෙන් බේරී චන්දය ඉදිරියට එනවා
@chamarathushara6712
@chamarathushara6712 2 ай бұрын
සාදාරන නීතිගරුක රටක් බිහිකිරීමට ඔබතුමන්ලාගෙ උත්සාහයට අපගේ ස්තූතිය.
@Lionel-bt7oe
@Lionel-bt7oe 2 ай бұрын
ජනතාවගෙ ජයග්ග්‍රහනය වෙනුවෙන් විශ්වය ශක්තිමත්වෙලා සියලු කුනුරොඩු හෝදාහරියි
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 2 ай бұрын
ස්තූතියි උගත් බුද්ධිමත් නීතිඥ මහතුන්ට.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 ай бұрын
ඒ වෙනුවෙන් නීතිය ඉදිරියට ගිය පොදුවේ හැමෝටම ස්තූතියි 💪💪
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 2 ай бұрын
බාමි බන්දුවා ට ජම්පරේ අන්දන දවසට තමයි අපිට සන්තෝෂ වෙන්න පුලුවන් .ඒ සමගම ටෙරා අලස් ටත් මේ වගේම තීන්දුවක් ලැබේවා .අසාධාරණයට විරුද්ධව කථා කරපු ඔබ තුමන්ලට බොහෝම ස්තූතියි .ඉදිරියටත් මෙවැනි අසාධාරණ කටයුතු වලට ඉදිරිපත් වීමට ශක්තිය ධෛර්ය ලැබේවා .
@upulwijerathna7734
@upulwijerathna7734 2 ай бұрын
ඔබලාගේ උත්සාහයට රටෙ හැමෝගෙන්ම උත්තමාචාරය
@surangisurangi6001
@surangisurangi6001 2 ай бұрын
ස්තුති ඔබ සැමට. සාලිය පීරිස් මහත්තයා ඔබ අපේ රටට සම්පතක්
@nawafnawaf6117
@nawafnawaf6117 2 ай бұрын
ඔබතුමල්ලන්ගෙ උස්සහයට අපේ පේනම ඉස්තුතිය 👍👍👍👍 විස්සයේ මෙි අපරාදය බලගෙන හිටියේ මුං දගලපු හැටියට විස්වයෙන් දඩුවන් දෙන ඡයවෙිවා👍👍👍
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 ай бұрын
අතිවිශිෂ්ඨයි ❤❤ මහජන ආණ්ඩුවක් ❤❤ නුදුරේදීම ..✌✌
@Bathik-dv7xf
@Bathik-dv7xf 2 ай бұрын
මුන් හිතන් හිටියේ නීතිය මුන්ගේ තුප්පහි දේශපාලනයට යටයි කියලා.ගරු අධිකරණයට හිස නමා අචාර කරමි.
@wedamuniwedamuni2851
@wedamuniwedamuni2851 2 ай бұрын
මහජනතාවට යුක්තිය ඉෂ්ඨ වෙනවා....මෙය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ම බොහොමත් ස්තුතියි 🙏🙏🙏
@EasySciencewithNishshankasir
@EasySciencewithNishshankasir 2 ай бұрын
ගරු අධිකරණයට Hat off 👍🏻👍🏻❤❤
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 2 ай бұрын
රට යහමගට හැරවීමට ඉදිරිපත් වන සියලු දෙනාටම ජාතියේ ප්‍රනාමය.🙏🙏🙏❤❤❤❤❤
@lankajayakode842
@lankajayakode842 2 ай бұрын
හඩ නැගු සැමටම 🙏🙏🙏🙏 තුති අදිකරනය ට තුති ❤❤❤ ආදරෙයි හැමොටම 🌹🌹🌹🌹🌹🌹
@amarakumariherath4635
@amarakumariherath4635 2 ай бұрын
නීතිය වල් වදින්න නොදී නීතිය විසින්ම එළියට ගත්තා..❤❤❤
@nadiya4792
@nadiya4792 2 ай бұрын
රනිලා අධිකරනයෙන් චොර වෙනවා... දැන් කී වතාවක් ද? රනිලා ‌චප්ප කරලම දාලා නැවතත්... අධිකරණයට ජයවේවා
@dulajishira
@dulajishira 2 ай бұрын
විය යුතු දේ වෙමින් පවතී
@munasinghe825
@munasinghe825 2 ай бұрын
ඔය තක්කඩිය වැලිකඩටම දක්කාගෙන යාමය ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@suranginiranjika8547
@suranginiranjika8547 2 ай бұрын
මන් හිතන විදිහට මේක ලොකු ම ජයග්‍රහණය ක් පත්කරන්න ඕන සුදුසුම කෙනා පත් කරොත් ඒක තවත් ජයග්‍රහණය ක් ජයවේවා හැමෝටම ඉස්තුති
@sunilsamarakkodi6331
@sunilsamarakkodi6331 2 ай бұрын
සාධාරන ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩප්‍රස්ථාව සැකසෙමින් පවතී මෙයත් ජනතාවගේ ජයග්‍රහණයක් ගරු ශෙු්ෂ්ඨාධිකරනයට අපගේ ආචාරය
@errolfernando8844
@errolfernando8844 2 ай бұрын
යුක්තියට වැඩකරනවානම් රටටම සෙතක්,මුලු ලෝකයම සතුටුවෙයි.අහින්සක ජනතාවක් බිහිවෙයි
@nawafnawaf6117
@nawafnawaf6117 2 ай бұрын
රට වෙිනුවෙින් ඉදිරිපත් උනු සේ්ස්ට නිලදරින්ට අපගෙ ඉස්තුති 🙏🙏🙏 👍👍👍 💓💓💓💓
@gkcskumara8564
@gkcskumara8564 2 ай бұрын
ජයවේවා සහෝදරයා
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 2 ай бұрын
අති විශිෂ්ට ජයග්‍රහණයක්. ස්තුතියි. රනිල් ලැජ්ජ නැද්ද? නීතිය ඔබට ඕන විදියට නවන්න එපා.
@sumedhataylor4488
@sumedhataylor4488 2 ай бұрын
නීතිගරැක රටක් වෙනුවෙන් ජයවේවා ...
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 ай бұрын
ජයවේවා
@PasinduDulanj
@PasinduDulanj 2 ай бұрын
සාදාර තින්දුවක් අදිකරනය තිබුනේ නැත්නමි පාලකයෝ රටේ ඡනතාව නෝමරා මරනව ඡයවේවා
@rishanikarunarathna5105
@rishanikarunarathna5105 2 ай бұрын
ජාතියේ ප්‍රණාමය ❤❤❤❤
@surath70
@surath70 2 ай бұрын
සියලු දෙනාටම පිං..👍❤️
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 ай бұрын
ශ්‍රී ලංකා ශ්‍රීලංකාවේ ශේෂටාධිකරනයට ස්තුතියි
@munasinghe825
@munasinghe825 2 ай бұрын
දේශබන්දු යැයි කීවානම් හොඳයි. එතරම් ම තක්කඩියෙක්. දූෂිතයෙක් වංචනිකයෙක්....
@nadeekapriyanthi1977
@nadeekapriyanthi1977 2 ай бұрын
හැමදාමත් අසාධාරණය, බොරුව රජ කරන්නේ නෑ. ඒක හරියට දිය යට තියෙන බෝලයක් වගෙයි. මේ උදාවෙන්නේ දුක් විදි, අහිංසක , අසරණ ජනතාවගේ යුගයයි. සියලු ශක්තීන් එක්ව යුක්තිය රජයන නව යුගයක් ලක්වැසියන් වෙත උදාවේවා .....!!!!
@linabas9007
@linabas9007 2 ай бұрын
Great news for the country and the citizens of Sri Lanka 🇱🇰 VERY PROUD OF EVERYONE WHO HELPED TO GET TO POINT ❤️ May god protect all of you and bless always 🙏✝️💐💪🏽
@munasinghe825
@munasinghe825 2 ай бұрын
ඔය ක්‍රියාවලියක් සමගම ඉන්න පොලිස් ඇමති ද පන්නා දැමීමට පෙළගැසෙමු.
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 2 ай бұрын
ඇත්ත තමයි
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 ай бұрын
සියලු දෙනාට රට වෙනුවෙන් ඉදිරිපත් උනාට නමස්කාර වේවා 🙏🙏
@vijitjay9.303
@vijitjay9.303 2 ай бұрын
විචක්ෂණ බුද්ධියෙන් යුතුව සාධාරණ යුක්ති සහගත තීන්ඳු ලබාදෙන අගවිනිසුරු උන්නාන්සේ ප්‍රමුඛ විනිසුරු උන්නාන්සේලා ශ්‍රී ලංකාවට සදා වාසනාවන්❤❤
@abdurrahman4202
@abdurrahman4202 2 ай бұрын
Jaya wewa jayawewa jayawewa.
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 2 ай бұрын
The judiciary deserves our respect.
@MarinaDamayanthi
@MarinaDamayanthi 2 ай бұрын
Thank God ❤
@たなか田中-i6d
@たなか田中-i6d 2 ай бұрын
Tharindu Puthala Dedena Aethulu Siyalu Denatama Ape Pranamaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathvithanage-se5vx
@sarathvithanage-se5vx 2 ай бұрын
මේ රට නීතිය රජයන රටක් වේවා
@kaveeshadanarathna9898
@kaveeshadanarathna9898 2 ай бұрын
Very happy. Gradually happening the good things
@Lionel-bt7oe
@Lionel-bt7oe 2 ай бұрын
නියමයි හොදවැඩේ වේසබන්දුවට
@RanjithKodippily-yj9pf
@RanjithKodippily-yj9pf 2 ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය රටේ සියළු කුණුරොඩු සෝදාහරිමින් සිටියි. අපගේ ගෞරවනීය ප්‍රණාමය !
@amilarandeni554
@amilarandeni554 2 ай бұрын
🎉ස්තුතියි නාමල් රාජපක්ෂ ඇතුළු ජනතාවාදී මහත්වරුනි
@lasantha5988
@lasantha5988 2 ай бұрын
කවුද මල්ලි මේ නාමල් බබා ගැන කියන මීහරක 😁😁😁😁😁
@nilminikalaotuwawa3283
@nilminikalaotuwawa3283 2 ай бұрын
​@@lasantha5988නීතිඥ නාමල් රාජපක්ෂ.
@nilminikalaotuwawa3283
@nilminikalaotuwawa3283 2 ай бұрын
නීතිඥ නාමල් රාජපක්ෂ ​@@lasantha5988
@harshanaperera8537
@harshanaperera8537 2 ай бұрын
​@@lasantha5988 යකෝ මෙතන නාමල් රාජපක්ෂ කියන්නේ පෙත්සමක් ඉදිරිපත් කරපු ලෝයර් කෙනෙක් ගැන මිසක් මයිනාගේ මොන්ගල් බේබි නාමලයා ගැන නෙමේ..😂😂😂
@namansenarathyapa5702
@namansenarathyapa5702 2 ай бұрын
ක්‍රමයෙන් රට නිවැරැදි මාවතට ගමන් කරන බව පේනවා ❤
@AthulaPerera-n7b
@AthulaPerera-n7b 2 ай бұрын
හොදම දේ දරැවන්ටයි.❤
@gailgailgrero9373
@gailgailgrero9373 2 ай бұрын
Much Respect Judiciary🙏
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 2 ай бұрын
ඇත්තටම විශාල ජයග්‍රහනයක්.රනිලටත් නටන්න බැහැනෙ දැන් .
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
ස්තුතියි ඔබ සැමට ජය 🙏❤👍
@palawathagamage3517
@palawathagamage3517 2 ай бұрын
අනිවාර්යයෙන්ම ගෙදරම යැව්ය යුතු මයි
@Archi_007
@Archi_007 2 ай бұрын
අපි හැමෝම ගෞරවණීය ශ්‍රේස්ඨාධි කරණයේ සියලූම විනිසුරු තුමන්ලාට හිස නමා අාචාර කරමු. 🙏🙏 සියලුම නීතීඥවරුන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ නිසා අපි සියලු දෙනාටම සහ අජිත් මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. 🙏🙏
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 2 ай бұрын
ජයවේවා හදවතින්ම ඔයාල සියළුම දෙනාටම සුභ පතනවා ❤️❤️❤️❤️
@たなか田中-i6d
@たなか田中-i6d 2 ай бұрын
Obala Weni Tharuna Weera Puthun Samastha Lankawatama Abhinanayak👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshChathuranga-u4n
@NimeshChathuranga-u4n 2 ай бұрын
Proud of you our country
@rochellehendawitharana6471
@rochellehendawitharana6471 2 ай бұрын
❤JAYA WEWA❤!!!
@linikavidanage9327
@linikavidanage9327 2 ай бұрын
එහෙත් ලංකාවේ නිතිගරැක, සාමකාමී සාමාන්‍ය ජනතාව නිතරම පිඩාවට පත්වනවා මේ ප්‍රදේශවල පොලිස් නිලධාරීන්ගෙන් .මොවුන්ට විරැද්ධව නඩු කටයුතු පවත්වාගෙන යාමට ඔවුන්ට හැකියාවක් නැහැ .මෙලෙස පිඩාවට පත්වන අයටද සහනයක් වන ක්‍රමවේදයක් සකසන්න.
@benedictasirvadham4342
@benedictasirvadham4342 2 ай бұрын
WE HATS OFF YOU , FOR TALKING THE JUSTICE... FOR THE GOOD OF THE COUNTRY,,, THANKS
@jagathrohana4558
@jagathrohana4558 2 ай бұрын
රනිල් රාජපක්ෂලාගේ කුක්කො එකින් එකා හැලෙමින් පවතී මාලිමාවේ විජයග්‍රහනයේ සුබ ලකුනු පහල වෙමින් පවතී....
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 ай бұрын
ජනාධිපති බබා දැන් මොකො කියන්නේ. චන්දෙ දිනන්න ගහපු හැම ගේමක්ම වතුරේ ගියා නේද? වහින වෙලාවට වැඩිය එලියට යන්න එපා.මේදවස්වල අහස දරුණුයි.
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Garu adikaranayata mage pranamaya ❤❤❤❤❤❤
@rmratnayakeratnayaka5684
@rmratnayakeratnayaka5684 2 ай бұрын
රනිල කපටියෙක් විතරක් නෙමෙයි,කපටි ජේ ආර් විසින්ම පාර්ලිමේන්තුවට ගෙනා කපටි බෑනා. ලෝක වාර්තාවක් තියලා ඡන්ද එකසිය තිස් හතරකින් විධායක ජනාධිපති කෙනෙක් වෙලා බලයේ දිගටම ඉන්නට මේ දක්වා ගහන දහම් ගැට එකින් එක බුරුල් වෙලා ලිහිලා යනවා. අපිට කියන්න තියෙන්නේ කපටි මහින්දත් එක්ක එකතුවෙලා කරන නීච වැඩ අත්හැරලා බහුතර මහජනතාවගේ කැමැත්තට ඉඩ දීලා අර පරණ ඩීb විජේ තුංග මහත්මියා වගේ හැසිරෙන්ට කියලයි.
@dinalirubasinghe9905
@dinalirubasinghe9905 2 ай бұрын
යුක්ති ගරුක රටක් අපි හැමෝගෙම බලාපොරොත්තුව යි.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖❤️💖💖❤️💖❤️💖❤️⭐💖🌞❤️🌈️💖
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 2 ай бұрын
බලාන shot එක දෙයි. ඔයාලට
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Me wenuwen whesuna saiyaluma denata godak pin...godak sthuthi...❤❤❤❤❤❤
@FernandoWannaku
@FernandoWannaku 2 ай бұрын
Garu Adikaranayata❤❤❤❤Pranamaya.
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo 2 ай бұрын
හොරුන්ට තක්කඩියන්ට ආයුශ නැත . බන්දු ගෙදර , නාකි නරියත් ගෙදර . දැන් යුක්තිය කාටද .
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 ай бұрын
❤ respect to you All, congratulations.n
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 2 ай бұрын
නීති විරෝධී පත්වීම් කල උන්ට එරෙහිව නීතිමය පියවර ගන්න.මේ අසාධාරණ කටයුතු නතර කල යුතුමයි..ජනාධිපති විදියට රගපාන රනිල්ටත් එරෙහිව නීතිය ඉදිරියට යා යුතුයි
@sellasir71
@sellasir71 2 ай бұрын
Saliya.mahihuma.neehi.madullata.godak.pon.oba.humalata.budu.saranzi🎉🎉🎉.pin.pin.pin❤❤❤❤🎉🎉🎉
@IndraniKusumlath
@IndraniKusumlath 2 ай бұрын
අධිකරණ යට.පුලුවන්ද. ඡන්දය තියන්න කියල. පෙත්සම. ඉදිරිපත්.කරන්න
@ravidissanayake7634
@ravidissanayake7634 2 ай бұрын
ජය වේවා
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 ай бұрын
HISTORICAL GREAT WORK REAL HEROS
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 2 ай бұрын
Jayawewa mahadikaranayata ❤❤❤❤❤❤❤❤❤❤❤
@udaperera9945
@udaperera9945 2 ай бұрын
ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටුකිරීමට මැදිහත් වූ සියළුම දෙනාටම ගෞරවනීය ප්‍රණාමය!!!
@mkllin-jg3tq
@mkllin-jg3tq 2 ай бұрын
ඔබ සැමට ජාතියෙ ප්‍රනාමය
@DewanAdithya
@DewanAdithya 2 ай бұрын
නීතිය හරියටම දන්න කෙනෙක් මේ පොලිස්පතිගේ පත්වීම නීතියට අනුව සිදුවුනේ නෑ කියන්නේ නෑ ඒ නිසා පත්වීම නීතියට අනුව නිවැරදියි ඒ නිසා මේ පොලිස්පති නැවත පත්වෙනවා ඉස්තිරයි. නමුත් මොහුගේ වෙන වැරදි තිබ්බනම් අන්න ඒවා අභියෝගයට ලක්කොට පොලිස්පතිකමෙන් ඉවතකිරීමේ හැකියාවක් පැවතිය හකියි. නමුත් මේ නඩුව දාන්නේ පත්කිරීම නීති විරෝදීයි කියලා නිසා නියතයි මේ නඩුවෙන් පොලිස්පති පාර්ශවය දිනනවා නීතිය බාගෙට දැනගත්තම ඉතින් අවුල්.
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
Appe රට samya උදා වේවා ...🙏🙏
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 2 ай бұрын
Usaviye weda karapu siyaluma denata budu saranai❤❤❤❤❤❤❤❤❤
@HappyGecko-jb6le
@HappyGecko-jb6le 2 ай бұрын
Good job congratulations ❤️🇱🇰❤️🙏
@RohinoGunawardena
@RohinoGunawardena 2 ай бұрын
Sallute hon. SIRS Thank u, Thank u, Thank u,
@alwisthilak5703
@alwisthilak5703 2 ай бұрын
jayawewa jayawewa
@cletesalbert5276
@cletesalbert5276 2 ай бұрын
Thank you sir Jasu Pihitiy 💓 💓 💓 💓 💓
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 2 ай бұрын
බන්දුවා ලෙෆ්ට් 😂
@kiki6037
@kiki6037 2 ай бұрын
Great stuff god bless you all who had the courage and the best intentions for a just society for the people of SL 🙏🏻
@ricvibesinc1
@ricvibesinc1 2 ай бұрын
When will they start arresting those who have violated human rights & exploited the public trust to illegally accumulate public funds state lands & vehicles .....' while being government SERVANTS..
@kg94837
@kg94837 2 ай бұрын
නීතිය හරියට මේ මොහතේ ක්‍රියාත්මක වෙනවා පේනවා. අධිකරණයට හිස නමා ආචාර කරනවා. තමා ඉන්නේ අධිකරණයට වඩා උඩින් බව පෙන්වමින් පාර්ලිමේන්තුවේ අධිකරණයට අපහාස කල රනිල්ට නීතියේ ආධිපත්‍යය පෙන්වීම ගැන අධිකරණයට ස්තූතියි.
@harshapriyantha6920
@harshapriyantha6920 2 ай бұрын
Much Appreciated Sir ❤❤❤ Respect you all 🇱🇰🇱🇰🇱🇰
@NPP-b9m
@NPP-b9m 2 ай бұрын
Salute for all of you ❤
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 2 ай бұрын
Ape nadukara prthapawath mahathwarunta jayawewa ❤❤❤❤❤❤❤❤❤❤
@Chronicles_of_life99
@Chronicles_of_life99 2 ай бұрын
ඇයි මේ සාලිය පීරිස්ට කවුරුත් ලංවෙන්න බය? නාමල් රාජපක්ෂට වගේ අතට අත දෙන්න බැරි? මචං පාට් එක දාන්න බැරි? අනෙක් ජයග්‍රහණයේ පියවරු දහස වගේ😮🫠🤔
@tyralsilva3075
@tyralsilva3075 2 ай бұрын
පොලිස් පතියාට රෙද්දෙන් රෙවිලා ඉවරයි අපි ජය වේවා කාදිනල්‍ර් උන් වාහන්සෙට දෙව් පිහිටයි රටක ජය වේවා
@たなか田中-i6d
@たなか田中-i6d 2 ай бұрын
Me Labapu Jayagrahanayata Ape Pranamaya Jathyantharayenma.
@sujathasomalatha3237
@sujathasomalatha3237 2 ай бұрын
අධිකරණය ta ස්තුති
@karunarathneangulmaduwegam5316
@karunarathneangulmaduwegam5316 2 ай бұрын
Great victory for the success of the S. L.
@thusithakarunarathne944
@thusithakarunarathne944 2 ай бұрын
මේ සදහා මහන්සි වුනු සියලු දෙනාට හදපිරි ප්‍රණාමය
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 2 ай бұрын
ජනාධිපති අනාගත පොලිස් man අජිත් very good
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
හැබැයි කංජිපානි ඉම්රාන්ව රටෙන් පන්නන්න ඇප අරගත්තු lawyer මහත්තයත් ඉන්නවා වගේ දැක්කා.... ඔය උනන්දුව කංජිපානි වෙනුවෙන් කතා කරන්නේ නැතිව ඉන්න තරමට තිබුනානම් හොදයි නේද මහත්තයෝ.
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,5 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,5 МЛН