🚨දිනපු අනුර පළමුව මාධ්‍යයට පැවසූ වචන කිහිපය-තඹුත්තේගම කොල්ලෙක් ජනපති වීම ගැන හිතෙන්නේ මොකක්ද

  Рет қаралды 395,753

The Life Traveler

The Life Traveler

Күн бұрын

දිනපු අනුර පළමුව මාධ්‍යයට පැවසූ වචන කිහිපය-තඹුත්තේගම කොල්ලෙක් ජනපති වීම ගැන හිතෙන්නේ මොකක්ද? මාධ්‍ය අහයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 1 700
@sudharmadarshani404
@sudharmadarshani404 3 сағат бұрын
දුක් වින්ද මිනිහෙක් රජ උනා සියලු රට වැසියන් එක්වී සුභ පතමු
@hsndkb5945
@hsndkb5945 3 сағат бұрын
❤❤❤❤❤❤
@ashinirajapaksha3
@ashinirajapaksha3 3 сағат бұрын
Congratulations ❤❤😂
@Tharanga-n7e
@Tharanga-n7e 3 сағат бұрын
❤❤❤❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amarathungagemanoj7983
@amarathungagemanoj7983 3 сағат бұрын
"තනතුරු නෙමෙයි මේවා වගකීම්" respect AKD😍😍😍
@sachithudayangaliyanagamag5483
@sachithudayangaliyanagamag5483 2 сағат бұрын
🙏🙏🙏
@manorigeetha3263
@manorigeetha3263 2 сағат бұрын
🙏🙏🙏🙏
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 Сағат бұрын
🙏🙏🙏🙏
@jru440
@jru440 3 сағат бұрын
ජනාධිපතිතුමාටත් එතුමාව පත්කරගැනීමට චන්දය දීපු අපි හැමෝටමත් ජය වේවා❤️
@s.geekiyanage6426
@s.geekiyanage6426 3 сағат бұрын
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ජයවේවා ☝️☝️👍
@antonydias8995
@antonydias8995 3 сағат бұрын
අපෙ අලුත් ජනාධිපති තුමාට ජයවේවා!
@achintharuwan300
@achintharuwan300 3 сағат бұрын
අපේ එකෙක් රජ උනා මාලිමාවට සහ පොදු ජනතාවට ජය වේවා 👍💗
@sunethrak.a.9079
@sunethrak.a.9079 4 сағат бұрын
ඔබ හැමදාමත් ජනාධිපති තමයි .ජනතාව එක්ක හැමදාමත් Hitiyoth
@sumithpeiris7499
@sumithpeiris7499 3 сағат бұрын
ජනාධිපති අනුරට උණුසුම් සුභ පැතුම් ❤🎉
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 4 сағат бұрын
අපගේ ගරු ජනාධිපති සහෝදරයාට උණුසුම් සුබ පැතුම්❤
@RusiruKumaratunga-hc1xm
@RusiruKumaratunga-hc1xm 3 сағат бұрын
😮😮😮😮😮😮😢
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 3 сағат бұрын
අනේ ඔය රවුල ඉදිච්ච ආරක්ෂක නිලදාරිය පෙර සන්සාරෙක තාත්ත කෙනෙක් වෙන්න අති. උනුසුම් සුබ පතුම් ජනාධිපති තුමා සහ සමටම තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුවයෙන් දේර්ගායු ලබේවා
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 3 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට......
@manjualba2181
@manjualba2181 3 сағат бұрын
යකෝ පාර්ලිමේන්තුවට එකෙක් දාගන්න බැරි වුණ එකෙක් පිනට ජනපති වුණා.ලක්ෂ 56ට එහා චන්ද අරන් වැදගත් විදියට බලේ ගත්ත අපේ එකා මේ ඉන්නේ
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 3 сағат бұрын
තනතුරු නෙවෙයී වගකීම් එවචනට්ක ඇතී හෙට දවස ගැන බයනෑ අපේ ජනාධිපති තුමාට ජයවේවා ✊✊✊
@PriyanthaWickramasinghe-c6c
@PriyanthaWickramasinghe-c6c 3 сағат бұрын
ජනාධිපතගෙ පලවෙනි වචනටික❤""මේව තනතුරු නෙවෙයි වගකීම්," ඒක පට්ට ❤❤ 👍👍🙏🙏
@datsonshabaka
@datsonshabaka 3 сағат бұрын
පාලකයාගෙ හා නායකයාගෙ වෙනස ❤️
@briynkaagg1336
@briynkaagg1336 3 сағат бұрын
ආදරෙයි සහෝදරයා ❤❤❤❤
@Sureshsampath-q2g
@Sureshsampath-q2g 2 сағат бұрын
😂😂😂😂
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 сағат бұрын
අනුර සහෝදරයා ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...අපේ රට දියුණු වේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 4 сағат бұрын
අවුරුදු 40ක් මම බලාගෙන හිටියා,මේ අවස්ථාව එනතුරු.ස්තුතියි සියලුම දෙනාටම npp එක වෙනුවෙන් චන්දය පාවිච්චි කල.
@malanijayasinghe9438
@malanijayasinghe9438 3 сағат бұрын
අනේ අපිත් ඒ වගේ..
@arunaudakara7917
@arunaudakara7917 3 сағат бұрын
මගේ යුතුකම මම ඉෂ්ට කරා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
@maxpayne5901
@maxpayne5901 2 сағат бұрын
oya wenuwenmai api AKD ta chande dunne
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 14 минут бұрын
මම අවුරුදු 35 ක් බලා හිටියා .. සුබපැතුම් .. ජයවේවා 🎉
@nimaliperera9457
@nimaliperera9457 3 сағат бұрын
ඔය සුදු කමිසය ඇදගෙන පිටුපස්සෙන් ඉන්න ආරක්ෂක සහෝදරයාටත් ගොඩක් ස්තූතියි ...❤❤❤
@renukaliyanage1375
@renukaliyanage1375 2 сағат бұрын
Arakshawa laba dun oba samata apage pranamaya.specialy ethumata.
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
@@nimaliperera9457 එයා නම් පුදුමාකාර ආරක්ෂාවක් ලබා දෙන්නේ. ආදරණීය පුතෙක් බලා ගන්න එඩිතර තාත්තා කෙනෙක් වගේ
@Damayanthi-i2h
@Damayanthi-i2h 2 сағат бұрын
එයා හොඳ මිටරයක් කියල පෙනවා තමා
@hima5435
@hima5435 2 сағат бұрын
🙏
@shaharadilrukshi1339
@shaharadilrukshi1339 2 сағат бұрын
🎉
@piyuminisansha2872
@piyuminisansha2872 3 сағат бұрын
රට නිවැරදි දිශාවට ගෙන යන්නට ශක්තිය ලැබේවා ජනපතිතුමනි 🙏🙏🙏🙏🙏
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 сағат бұрын
කන පිරෙන්න මඩ අවලාද ගැහුවා පුන්චි අම්මාත් එක්ක දිග කනවා කිවා ලපය කිවා ජෙප්පෝ කිවා ඉන්ගිලිස් දන්නේ නෑ කිවාඅ මාස 3ක් පමනයි කරන්නේ කිවා නුවර දලාදා පෙරහැර නතර කරනවාකිවා තිස්ස අත්තනායක පාලිත රංගේ බංඩාර කියපුවා අපට මතකයි සියට 3%එවුන්ට පුලුවන්ද කිවා රටක් කරන්න ඉතින් මේ වගේ බොලද පහත් අවලාද වැදුනේ ඔබ දිනන බව උන් දන්නවා කවුරුවත් ලංකරගන්න එපා සහොදරයා ජොතිස කාරයන්ට සල්ලි දිලා මඩ ගහන්න කිවා හැබැයි උන් හිතුවේ නෑ මඩේ තමයි.නෙලුම් මල් පිපින්නේ කියලා එක බුදුන්ට උනත් පුජ කරන්න පුලුවන්
@Nanda-t5s
@Nanda-t5s 3 сағат бұрын
උපන්.බිමට.නය.නැති.පුතෙක්.බිහි.කල.ආදරනිය.මෑණියන්ට තෙරුවන්.සරණයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 сағат бұрын
විජේවීර ඔබට අපි යුතුකම් ඉටුකලා ,🌹🌹🌹🌹 , විමල් වීරවංශ පක්ෂය දාලා ගිහින් මෝඩ උනා ,
@Sandakathmini01
@Sandakathmini01 3 сағат бұрын
පව් 😭 ඉතින් අසරණයා
@h_i_m8836
@h_i_m8836 3 сағат бұрын
ගියපු එකම හොදයි
@menuri1313
@menuri1313 3 сағат бұрын
දාලා ගියා නෙවෙයි වංචාවක් කරලා එලවන්න ඉද්දි ඊට කලින් එයා අයින් උනා😁
@kavindasovis4202
@kavindasovis4202 3 сағат бұрын
Giye naha yavva
@Tharanga-n7e
@Tharanga-n7e 3 сағат бұрын
දැන් කරගත්ත මෝඩකමක් කියලා හිතෙනවා ඇති
@RavonHunter
@RavonHunter 4 сағат бұрын
"ජනතාව අපිට සහය දීලා තියෙනවා, එය ප්‍රමාණවත්" 👏👏🔥🔥
@SurangikaRathnayaka-y1v
@SurangikaRathnayaka-y1v 3 сағат бұрын
අපේ පැතුම ඉටුවුනා.අපේ රටත් ජනතාවත් ඔබට භාරයි ජනපති තුමනි.❤️❤️❤️
@XxCc-w9e
@XxCc-w9e 2 сағат бұрын
සතුට සාමය පිරි ජයග්‍රහණයක් කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකර සමරන්න ලංකාවාසී සැමටම කියන්නේ අපි ඉන්නේ ලංකාවෙන් එපිට ලංකාවාසී සැමටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි
@anushakrishanthi8890
@anushakrishanthi8890 4 сағат бұрын
පලමුව ඔබතුමාට සුභ පතනවා,මෙතැන් සිට රට නිවැරදි මාවතකට ගෙනයාමට අවශ්‍ය ශක්තිය බලය ලැබුන ඔබතුමාට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!
@gayanathilani7258
@gayanathilani7258 3 сағат бұрын
පපුව ගැහි ගැහි හිටියේ මේ මගුල් දෙවෙනි මනාපයක් නිසා සජිතයා දිනයි කියලා.අම්මෝ ඇති යන්තම් අපේ රත්තරන් අනුර කුමරු දිනුවා.හිතේ සතුට දරාගන්න බෑ.මේ අවස්ථාව දකින්න කොයිතරම් කාලයක් බලන් හිටියද.ඔබතුමාට සියලු බලය ලැබේවා ජයවේ අපේ ජනාධිපති තුමනි.
@sumuduann5115
@sumuduann5115 2 сағат бұрын
ඒකනම් ඇත්ත
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 сағат бұрын
ඇත්ත බන්
@pearlfonseka6548
@pearlfonseka6548 2 сағат бұрын
අම්මෝ ඔව් පපුවෙ බිත්තර තම්බන සයිස් එකක් තිබුණෙ.
@hiru3494
@hiru3494 2 сағат бұрын
Ammo ow
@rasikaediriweera2900
@rasikaediriweera2900 2 сағат бұрын
අනේ අපිත් ❤
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 4 сағат бұрын
දැහැමින් රට පාලනයට ඔබට ශක්තිය ලැබේවා
@d.a.samanthad.a.sanurakuma8666
@d.a.samanthad.a.sanurakuma8666 2 сағат бұрын
මගේ තාත්තා රට වෙනුවෙන් අද දවස ගොඩ නගන්න ජිවිතය කැප කළා. තාත්තා නැතුව අපි වින්ද දුක වචන කරන්න බැහැ. නමුත් සතුට කියලා නිම කරන්න බැහැ. අපිට රටක් හදලා දෙන්න. මගේ තාත්තා වගේම ජිවිත කැප කළ සියලු සහෝදරවරුන්ගේ පැතුම එයයි.
@wickypriyan7654
@wickypriyan7654 4 сағат бұрын
අපි වගේම ගමේ කොල්ලෙක්, නම්බුකාර රටක් හදපං මල්ලියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Heisenberg-Jr
@Heisenberg-Jr 24 минут бұрын
අපේ ගමේ කොල්ලෙක්
@thilakrathnebanda7141
@thilakrathnebanda7141 3 сағат бұрын
,,රට නිසි මගට ගැනීමට ඔබතුමාට ශක්තිය ධහිර්යය නොඅඩුව ලැබේවා
@GayaRandimal
@GayaRandimal 3 сағат бұрын
හදවතින්ම ආදරේ කරන මනුස්සයෙක් ජයවේවා අපේ ජනාධිපතිතුමාට
@rathnasinghamorawaka9425
@rathnasinghamorawaka9425 3 сағат бұрын
අපේ නව ජනාධිපති තුමාට නිදුක් නිරෝගි සුවය තව තවත් උත්සාහය හැකියාව ,ශක්තිය වාසනාව උදා⁣වෙිවා !.
@rasikakurupitage4100
@rasikakurupitage4100 4 сағат бұрын
ඇයි තඹුත්තේගම කියලා පහල දාන්න හදන්නේ? ඒකත් මේ අපේ රටේම එක්තරා ගමක්. මේ රටේ කොහේ ඉපදුනත් ඒ කෙනා මේ රටේ පුරවැසියෙක්. අදාල වෙන්නේ ඒ කෙනාගේ යහපත් කල්ක්‍රියාව, අරමුණුයි. 😊
@chulauduhawara2678
@chulauduhawara2678 3 сағат бұрын
ඒක ඇත්ත
@bhaichan5520
@bhaichan5520 3 сағат бұрын
තබුත්තේගම ගොම මැටි පොලවේ ජීවත් උන සිංහල දුප්පත් කොල්ලෙක්. අපේ එකෙක්. රදල පරපුරක නොවේ. නේද සහෝදරයා
@airanganijayalath1799
@airanganijayalath1799 3 сағат бұрын
Viswsayenma..ugat..kama..eyage..ari. vicarai
@chathuradilranga8050
@chathuradilranga8050 3 сағат бұрын
ඒ උනාට අනුරාධපුරයේ මිනිස්සු හරි කුහකයි ....අනුර කියන මනුස්සයාගේ තියෙන කොලිෆිකේෂන් එක අනුර අපේ ගමේ උනානම් අනුව දිනන්නේ වාර්තාවක් තියලා .ඒකට අනුරාධපුරේ සමහර ගංවල අනුරට ඡන්දයක්වත් දීලා තිබ්බේ නෑ හරියට .
@SepalikaSepalika-x7o
@SepalikaSepalika-x7o 3 сағат бұрын
අනුරාධපුරේ අපිටත් ගොඩක් සතුටුයි
@KalathangaUsanthi
@KalathangaUsanthi 2 сағат бұрын
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 ම අනුර සහොදරයා ට මතක තිබුන කලෙක එහෙම උනේ නැ .. කියාගන්න බැරි තරම් සතුටක් ඇති වුනා ...... ජය වේවා ..
@radikarunathilaka3565
@radikarunathilaka3565 Сағат бұрын
අනේ ඔව් අපි ගම්පහ මිනුවන්ගොඩ පුදුම සතුටක් තියෙන්නේ අද.❤
@Niroshasedarage
@Niroshasedarage Минут бұрын
Gampaha 🎉
@francisfernando-op6km
@francisfernando-op6km 3 сағат бұрын
"අපට රටක් රටට හෙටක් "අපේ අපේක්ෂාව එයයි . නව ජනාධිපති තුමාට සුභ පතමු .!!!!
@kumara-8477
@kumara-8477 2 сағат бұрын
අභිනව ජනාධිපතිතුමණි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාවෙනුත් පෙන්වමු නියම නායකයකු බව. ඔබට ජයම වේවා !!! අනුර සහෝදරයාණනි,
@Moonmobile-m9l
@Moonmobile-m9l 2 сағат бұрын
ou ou oya craas brees gora gora gaawe nathath kamak naha karala pennuwa nam athi
@Nanda-t5s
@Nanda-t5s 3 сағат бұрын
මමත්.තබුත්තෙගම.හරිම.සතුටුයි.පුතුනි.නුබට.බාරයි.අපෙ.රට.බුදු.සරණයි.සියළු.දෙවියන්ගෙ.ආසිර්වාදය.ලැබෙවා
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 3 сағат бұрын
හදවතින්ම ආදරණීය සුබ පැතුම් ජනාධිපතිතුමනි. ❤❤❤❤❤❤❤❤❤
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 сағат бұрын
අනුර ජනපති තුමාට ජයවෙිවා 💪❤️🥰🥰👍🙏🙏
@RanjaniSwarnalatha-o6x
@RanjaniSwarnalatha-o6x 3 сағат бұрын
හා හා අපේ තබුත්තේගම කොල්ලා එහෙනම් රටේ රජ උනා උනුසුම් සුබ පැතුම් ❤❤
@wasanasilva7770
@wasanasilva7770 4 сағат бұрын
අනේ මන්දා මේ මාධ්‍ය කාරයෝ හුස්මක් කටක් ගන්න දෙන්නේ නෑනේ
@SeethaWickramarachchi-z7v
@SeethaWickramarachchi-z7v 2 сағат бұрын
අපේ අනුර ජනාදිපති තුමාට උතුමි දළදා සමිදු සරනණයි.ඔබතුමා දැහැමින් මෙිරට පාලනය කරන බවට අපට විශ්වාසයි එ්සදහා සියලු ශක්තිය ධයිර්ය ලැබෙිවා.ජනපති තුමනිඔබට මාගේ සුභාසිංසනය වෙිවා.බුදු සරණයි.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊
@kumara-v5m
@kumara-v5m 3 сағат бұрын
ඉස්සර මිනිස්සු කොච්චර බැන්නද.පචයා කිවුවා..ලපයා කිවුවා. බොරු කාරයා කිවුවා ..මේ මිනිහා තරම් ඇත්ත කියපු මිනිහෙක් තවත් නෑ .මිනිස්සු අන්ද වෙලා හිටියේ.. කොච්චර අවලාද ඉවසන් අපි වෙනුවෙන් කොච්චර නිදි වරාගෙන.උගුර කැඩෙනකන් කතා කරාද..❤❤❤❤😢😢😢😢 ආදරෙයි අනාගත ජනාධිපති තුමනි.. ඔබට ජනාධිපති තුමා කියන්න බැනේ අපිට.. ඔබ අපේ අනුර සහෝදරයා විතරයි ❤❤❤❤❤❤❤❤😢❤❤❤
@isurupremasinghe1495
@isurupremasinghe1495 3 сағат бұрын
❤ ඇත්ත
@jenetteweliwita825
@jenetteweliwita825 3 сағат бұрын
Anura ape janapathi ..budusaranai
@indirakarunaratne8991
@indirakarunaratne8991 3 сағат бұрын
So true❤❤❤❤
@damayanthikumarihamy
@damayanthikumarihamy 3 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ChamilaNiroshani-yd2vt
@ChamilaNiroshani-yd2vt 2 сағат бұрын
ඇත්තටම ❤❤
@Minushmunasinghe
@Minushmunasinghe 3 сағат бұрын
දුක් වින්ද මිනිහෙක් රජ උනා සියලු රට වැසියන් එක්වී සුභ පතමු!!!LOVE FROM EUROPE,,,,,,,WE READY TO GIVE OUR ALL SUPPORTS TO YOU !!!!!
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 3 сағат бұрын
දිවුරුම් දෙන්න අනුරාධපුර එන්න. ස්තුති .
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 3 сағат бұрын
අපේ යුතුකම අපිකලා ජනාධිපති තුමනි ඉදිරි වැඩටික කරගෙන යන්න ඔබ තුමාට ශක්තිය ලැබෙිවා ඔබතුමාට උතුම් දළදා සමිදුගේ පිහිටයි
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 4 сағат бұрын
. තුනුරුවන්ගේ සරණින් යහපතක්ම වේවා.
@Devikqrandunu
@Devikqrandunu 2 сағат бұрын
ගරු ජනාධිපතිතුමනි.මීට පෙර ඔබ අපේ අනුර සහෝදරයා.ඔන්න අපේ යුතුකම ඉටු කලා.මගේ රට ඔබට බාරයි මාවතගම අපි 🥰
@AnulaIlesinghe
@AnulaIlesinghe 3 сағат бұрын
අපේ ජනාධිපතිතුමනි මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් නොකරන්න❤❤❤❤
@මධුවා
@මධුවා 3 сағат бұрын
කියපු දේ කරන්න සහෝදරය❤ එහෙම කරොත් ඔබ හැමදාම අපේ සහෝදර ජනපති❤❤
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 4 сағат бұрын
අපේ යුතුකම අපි කලා . දැන් ඔබේ වාරය. රට දැහැමින් පාලනය කිරීමට ශක්‍තිය ධෛර්යය ලැබේවා. තෙරැවන් සරණයි.
@madhavipradha1005
@madhavipradha1005 4 сағат бұрын
❤❤❤
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p 4 сағат бұрын
අනිවාර්යයෙන්
@nadeeramadhu8769
@nadeeramadhu8769 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@Mickayel
@Mickayel 3 сағат бұрын
Aniwaryen ❤
@suranganirosh7637
@suranganirosh7637 3 сағат бұрын
❤❤👍
@tharangagunarathna3525
@tharangagunarathna3525 Сағат бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබ තුමාට ශක්තියක් වෙමින් අාරක්ෂාව සැපයූ යන යන තැන තම තමන්ගේ ජීවිත දෙවෙනි කොට රැක ගත් එ් අභිමාණනීය ත්‍රිවිධ හමුදා සාමූහිකයේත් පොලිසියේ අාදරණීය මහත්ම මහත්මීන්ට ත් මෙතෙක් දසක ගනනාවක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අනුර කුමාර දිසානායක මැතිතුමනිඅප ඔබ තුමාට සදා ණය ගැති වෙමු පුද්ගලිකවමත් මම ජාතික ජනබලවේගයේ ඉහළ පෙළේ නිළධාරී මහත්ම මහත්මීන්ට හරිම අාදරේ එ් ගෞරවය මම රටට අාදරේ නිසා වෙන්නට අැත අනුර මැතිතුමනි උතුම් තෙරුවන් බලෙන් සියලූම දෙවි රැක වරණ ලැබේවා හරිම අාඩම්බරයි මාලිමාව සමග එක්රැස් වී අති විශේෂ ජයක් හිමිකර දුන් රටවාසී අභීත ජනතාවනි දස දහස් වර ස්තූතියි හිසනමා අාචාර කරමි🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 сағат бұрын
අනුර කුමාර සහෝදරයාට ජයවේවා ආදරෙයි අපේ අලුත් ජනාධිපති ❤❤
@devika-ch7kp
@devika-ch7kp 2 сағат бұрын
ජනාධිපති තුමාට ජයවේවා .අපේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් දීමට.රට යහමඟට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා ❤🎉❤🎉
@sardha4632
@sardha4632 4 сағат бұрын
ජයවේවා ! ජයවේවා !!!!ජයවේවා !!!! නව ජනාධිපති තුමාට මගේ හදවතින්ම සුභපතනවා ‍, රට ඔබට බාරයි 🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉
@rajivewee2085
@rajivewee2085 3 сағат бұрын
අපි ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්නම් අනුර සහෝදරයා ඊළඟ ඡන්දයේදී...වැඩ කරලම pennamu අපි 🎉❤❤💕⚘️🌲♥️⚘️💕💕🎉❤
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 3 сағат бұрын
බුදු සරනයි අලුත් ජනාධිපති තුමාට ❤
@samanpathmakumara-q8l
@samanpathmakumara-q8l 2 сағат бұрын
පාසල් කාලයේ ඉදන්ම බලාසිටි දවස ❤ජය වේවා අපේ රටට
@WprasanthasangeewaWigethungapa
@WprasanthasangeewaWigethungapa 4 сағат бұрын
පක්සේ වෙනුවෙන් දිවි දුන් විරුවනට උපහාර වෙව 💞💞
@NilanthaJanaka-cx8wu
@NilanthaJanaka-cx8wu 3 сағат бұрын
ජනතාව අපට සහය දීලා තියෙනවා ඒ ප්‍රමාණවත් වචනේ Respect එකෙන් ම ❤❤
@sachithudayangaliyanagamag5483
@sachithudayangaliyanagamag5483 2 сағат бұрын
😢🙏🙏🙏🙏
@සරිගමසාජ්ජෙ
@සරිගමසාජ්ජෙ 2 сағат бұрын
හොරුන්ගේ සහයෝගයක් මොකටද නේද උන් මෙතන්ට එනකල්ම කකුලෙන් ඇද්දානේ ඉදිරියටත් ඔය පල් හොරු ඔහොම තමයි
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 4 сағат бұрын
ඹබට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබෙවා අනුර සහෝදරයා . ❤❤❤❤❤❤❤❤
@HalloHallo-x6m
@HalloHallo-x6m 2 сағат бұрын
තනතුරු නෙවෙ මේව වගකීම්....ඒ තමා නීයම අනුර කුමාරගෙ නිහතමානී කම....ජය වේවා සහෝදරයා ❤❤❤❤❤
@AmilaUdani-k8o
@AmilaUdani-k8o 3 сағат бұрын
ඔබගේ ජනතාවාදී අරමුණු ඉටු වේවා
@dammika.sisira.kumara
@dammika.sisira.kumara 3 сағат бұрын
අනන්ත අප්ප්‍රමාන බුදුගුන බලයෙන් සියලු දොස් දුරුවේවා යහපතම උදාවේවා
@mohamedasath3921
@mohamedasath3921 3 сағат бұрын
සහොදරයා රට ඔබට බාරයි..අපි නිහඩයි ඉදිරි ගමන සුබයි.❤ අල්ලාගේ පිහිටයි..ඩුබයිසිට
@zahidabdeen8273
@zahidabdeen8273 2 сағат бұрын
මම අවුරුදු 30ක් ඛලං හිටියා මේ දවස එනකං. හරිම සතුටුයි සහෝදරයා.
@rasikaediriweera2900
@rasikaediriweera2900 2 сағат бұрын
අනිවාර්යයෙන් . අපිත් ❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 4 сағат бұрын
අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු අපේ සියළුම සහොදර සහොදරියන්ට අපි සුහ පතනවා මේ රට නිවැරදි මාර්ගයට ගෙන යාමට රටට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏
@nadeepasamuduni1281
@nadeepasamuduni1281 3 сағат бұрын
ජනපතිතුමනි, ඔබට බැරී නම් මේ රට කාටවත්ම ගොඩ දාන්න බෑ.. සුභ පැතුම් ... ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏
@sanjanaranasinha2999
@sanjanaranasinha2999 3 сағат бұрын
English තේරෙන ටික අැති. english දන්න උන් අපට අැරියෙ .අලුත් ජනාදිපති තුමාට අපි ඉඩ දෙමු අපි එතුම කරයි ❤❤❤❤❤
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 3 сағат бұрын
yes dear
@zeebazeeba4227
@zeebazeeba4227 3 сағат бұрын
සිංහල රටටනෙ ජනාධිපති. එංගලන්තයේ නෙවෙයි.
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 3 сағат бұрын
@@zeebazeeba4227 yes dear
@upawansabanange8063
@upawansabanange8063 3 сағат бұрын
hariyata hari wadiya danagathtoh ivarai athdakiman kiyanna //
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 2 сағат бұрын
සිංහල රටටනේ ජනාධිපති . ඔය තේරෙන හරිය මදැයි . පුටින් රට කරවන්නේ ඉංග්‍රීසි දැනගෙන යැ.
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana 3 сағат бұрын
අපගේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට අපගේ ප්‍රනාමය. තෙරුවන් සරනින් සියලු දෙවි රැකවරනින් අප රටේ සහ ජනතාවගෙ පැතුම් ඉටු කිරීමට ඔබ හට සක්තිය ලැබේවා.
@ChamilaKrishantha-q5b
@ChamilaKrishantha-q5b 3 сағат бұрын
එක,මිට,කට,සුභනැකතට,රට,අනුරට, බුදු සරණයි දෙව් පිහිටයි, ජයමවේවා
@SudeepGunarathne
@SudeepGunarathne 3 сағат бұрын
මාස ගනනක් පුරා නිදි වරා සමාජ මාද්‍යයේ වචන දහස් ගනනක් එක් කරමින් වෙහෙස වූවා, අද සැනසුම් සුසුම් හෙලන්නේ අපමන සතුටකිනි, ජයවෙවා මගේ මවු රටට, ජනාධිපති තුමනි ඔබට දිරිය ශක්තිය ලැබේවා මේ රට නැවුම් වෙනසකින් ගොඩ නැගීමට
@malithmaith
@malithmaith 2 сағат бұрын
Me too broh
@wasanamallika9464
@wasanamallika9464 3 сағат бұрын
හරිම සතුටුයි අනුර ඔබ‍ට රට බාරයි ❤❤❤❤❤
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 3 сағат бұрын
මගේ හද පත්ලෙන්ම නැගෙන සුභ පැතුමි මෙි සමග. තෙරැැවන් සරණයි අනුර කුමරු නී
@surekaranasinghe-mi1dw
@surekaranasinghe-mi1dw 3 сағат бұрын
ලස්සන හිනාවක්❤️❤️❤️ලස්සන වචන ටිකක් මව්බිමේ පිනට පහළ වුණු නව ජනාධිපති ඔබට සුභ පැතුම්
@nishanthapathmasiri7354
@nishanthapathmasiri7354 3 сағат бұрын
අනුර සහෝදරයා සතුටුයි ගොඩාක් ඇත්තමයි ඒ ඔබ තුමා ගමේ මිනිහෙක් අපේ එකෙක් එකයි අපි හදමු රට ඒක මිටකට රට අනුරට සුභ පැතුම් මගේන්
@nirmalafernando2484
@nirmalafernando2484 2 сағат бұрын
අනුර සහෝදරයා දිවුරුම් දෙන වෙලාවට රටේ සුබසිද්ධිය උදෙසා පහනක් දල්වා ආශිර්වාද පතමු
@mohamednusrath7938
@mohamednusrath7938 2 сағат бұрын
Aparada sajith
@tuandilshard601
@tuandilshard601 3 сағат бұрын
ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අප අපේ යුතුකම් ඉටු කෙරුවෙමු. ඔබගේ ඉදිරි ගමනට ශක්තිය ලැබේවා.
@kkumari7101
@kkumari7101 3 сағат бұрын
අද ගොඩක් සතුටු දවසක් 88.89 කාලයේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ එ කාලයේ තිබුන බිසනය එ ගැන හිතනකොටත් ඇග හිරි වැටෙනවා එ කාලේ අපේ කෙල්ලෝ කොල්ලෝ කාලකන්ණි මරපු විදිහ මගෙ අයියත් එ බිසනයෙන් අපිට නැති උනා. අනුර කුමාර මහත්තයාට දැන් රට බාරයි කාලකන්ණි අපෙ සාමාජයේන් තුරන් කරලා දාන්න ඔබ තුමාට ජයවේවා
@sjfernando5851
@sjfernando5851 2 сағат бұрын
ජයවේවා ජනාධිපති අනුර සහෝදරයා ආඩම්බරයි
@NayanaBulathsinhala-v8e
@NayanaBulathsinhala-v8e 4 сағат бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .උතුම් වූ රුවැන්වැලි මහ සෑ රකින දේව අනුභාවයෙන්...මගේ රට ඔබ තුමාට භාරයි...ජය වේවා❤❤❤❤❤
@MaariGunasekara
@MaariGunasekara 3 сағат бұрын
බාධා, අභියෝග හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලමින් ඉදිරියටම ගමන් කල අධ්ෂ්ඨානවත් මිනිසාගේ ජයග්‍රහණයට සුබ පැතුම් 🎉🎉🎉🎉🎉
@nirupawickramasingha998
@nirupawickramasingha998 3 сағат бұрын
තෙරුවන් සරණයි අපේ නායකතුමාට බුදු සරණයි ඉතාමත් පරිස්සම් වෙන්න
@asokaliyanege6392
@asokaliyanege6392 2 сағат бұрын
අභිනවයෙන් පත් වු අපෙ ජනාදිපති තුමාට ජය වෙවා!!රටෙ පවතින සැම ප්‍රශ්නයකටම විසදුම් සොයන්න ශක්තිය දහිරිය ලැබෙවා බුදුසරනයි දෙවිපිහිටයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 4 сағат бұрын
සුබ පැතුම් ඔබට.තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ජයස්‍රීබෝ හාමුදුරුවන් ගේ දලදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා .
@jayanthabandara6562
@jayanthabandara6562 3 сағат бұрын
ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 3 сағат бұрын
පදවි ප්‍රප්තිවු නවවෙනි ජනපතිගේ කුලුඳුල් කතාව මැතිවරන කාර්‍යාලෙයේ දැන් පැවැත්වෙනවා. ❤
@Sweet_Soul631
@Sweet_Soul631 2 сағат бұрын
අපේ ඡන්ද දායකයින්ට කියන්නේ, අපි සෑහෙන කල් තිස්සේ කරපු වැරැද්දක් තමයි අපි පත්වෙන නායකයාව idolize කරපු එක, මේ ජනාධිපතිතුමාට ලැබුණේ හොදටම වැටුණ රටක්, ගොඩගන්න කල් යයි අපිටත් කට්ට කන්න වෙයි. අපේ සහයෝගය අපි උපරිමෙන් දෙමු, එයාලව idolize නොකර, මොකද එයාලත් මිනිස්සු ❤ දවසෙන් දෙකෙන් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඉවසීමෙන් ඉමු ❤ මොනාදෙටත් අපිට රටක් ඉතුරු වෙන්න ඕනිනේ ❤ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ සහයෝගය දෙමු ❤ උබල අපි අතරේ තරහවල් ඕනි නෑ, වැරදි හොයන්න බලන් ඉන්නැතුව අපි අපේ යුතුකම ඉටුකරමු ❤
@Moonmobile-m9l
@Moonmobile-m9l 2 сағат бұрын
ane ou oya kauda mage adahasa oya kiuwa cment kakin madi oya vatina adahasata loku pracharayK denna jathika mehewarak eka budu saranayi
@Sweet_Soul631
@Sweet_Soul631 Сағат бұрын
@@Moonmobile-m9l මේ කමෙන්ට් එක ශෙයා කරන්න පුළුවන් නම් ❤️
@Tokyolife1994
@Tokyolife1994 Сағат бұрын
So true.
@ravdon4776
@ravdon4776 47 минут бұрын
පාලකයත් අපි වගේම කැපකිරීම් කරනවනම් අපි ලෑස්ති ❤
@harshadesilva4041
@harshadesilva4041 37 минут бұрын
paca thama...!! innakan anith anduwalata wala kapa kapa idala.. dan enawa ekathu karanna... balagena hitapan....
@ShiromiThilakarathna
@ShiromiThilakarathna 3 сағат бұрын
අනුර සහෝදරයා ...ජයවේවා ...මෙ රට ගොඩ දාන්න..
@EgDayananda-dv9wd
@EgDayananda-dv9wd 2 сағат бұрын
අවුරැදු 34,ක්, බලන් සිටියා මේ දවස උදා වන තෙක් කදසුරිදු පිහිටයි ඹබ තුමාටත් අප ලක්වාසි සැමටත්
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 4 сағат бұрын
අපේ නායකයා ජය වේවා
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 3 сағат бұрын
අපගේ ජනාධිපති සහෝදරයා ට, රට .. යලි ගොඩනැගීම සදහා.. සතරවරම් දෙවි රැකවරණය ලැබේවා ! "මාලිමාව" සදා දිනේවා !
@priyankapalugama6503
@priyankapalugama6503 2 сағат бұрын
සියළුම සුදුසුකම් සපුරා සුදුසුම වෙලාවේ සුදුසුම තැනට පත් වූ ඔබ‍ට රෑ හරි තැනට ගෙන ඒමට සියලු ශක්තිය ලැබේවා
@ceylonuk6250
@ceylonuk6250 2 сағат бұрын
AKD.... අපේ පොරොන්දුව අපි ඉෂ්ඨ කලා.. දැන් ඔබේ වාරයයි.. අපට මේ දූෂිත පාලනය අවසන් කර දෙන්න.
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 3 сағат бұрын
අභිනවයෙන් තේරීපත්වූ ශිු ලංකා පුජාතාන්තිුක සමාජවාදී ජනරජයේ නමවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට මාගේ උණුසුම් සුභ පැතුම් එක් කරනවා.
@songs-jr6jk
@songs-jr6jk 3 сағат бұрын
විරුවන් ජීවිතපූජාකර පැතූ දේශය ඔබ අපට ලබා දුන්නා ජනපති තුමනි අපේ සුභ පැතුම්
@isurulakshan1532
@isurulakshan1532 4 сағат бұрын
අපේ නායක ට ජයවේවා ❤️❤️❤️❤️❤️
@Darmarathna-ot8wf
@Darmarathna-ot8wf 3 сағат бұрын
අපේ යුතුකම ඉටුකරා.. සැබෑ නායකත්වය අපිට ලැබුන.. අපි ඔක්කොම එකට.. ජනපති අනුර සහෝදරයාට ශක්ට්බිය දහිරිය ලැබේවා...🌹🌹🌹🌹🌹🌹
@nandanidisa1031
@nandanidisa1031 3 сағат бұрын
පලමුවෙන්ම බුද්ධිමත් දක්ෂ අනුරට ජන්දය දුන් අය මෙ රට බේරුවා, හොරුන්ට වංචා දුෂකයන්ට ජන්දය නොදි, රට බේරා ගත්තා , එය උතුම් , බොහෝම ස්ත්තියි ,අපෙ 9නි ජනාධිපතිතුමාට සුභ පැතුම් සජිබ ආවානම් නැවතත් හොරුමයි රට පාලනය කරන්නෙ,
@pushpawijekoon4092
@pushpawijekoon4092 Сағат бұрын
අපේ යුතුකම් අපි ඉටු කලා මල්ලි යේ. උබෙි වගකිම් ඉටු කරපන් මල්ලි යේ. ජයවෙිවා 👍👍👍 සියලු දෙවිරැකවරනයි ❤️❤️❤️❤️❤️
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 4 сағат бұрын
සුභ පැතුම අනුර කුමාර සමග nppඑක ටම ජයවෙිවා ❤සුභ නැකතට රට අනුරට
@nilminisitha1764
@nilminisitha1764 Сағат бұрын
ලස්සක නිවහල් රටක් ගොඩනගමු...සුබ පැතුමි...❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,7 МЛН