ජනපති අනුර පළමු කතාවෙන් ජනතාවට කියූ දේ | 2024 Election | Rupavahini News

  Рет қаралды 8,651

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 688
@MaleeJayaruwan
@MaleeJayaruwan Сағат бұрын
නිදා නොනිදා යලි පීබිදි අහස බලන්නෙ....නවොදයෙ තෙද රැදී හිරු පීපී දිලෙන්නෙ...❤❤❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 сағат бұрын
කී වතාවක් බැලුවද මන්ද මේ කතාව.හෙට ජාතිය අමතන තෙක් බලාගෙන ඉන්නෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ude3333
@ude3333 Сағат бұрын
හෙට අමතන්නේ නෑ.. දිවුරුම් දෙනවා.
@sagarika7036
@sagarika7036 Сағат бұрын
දැන් වත් තෙරැැම් ගියොත් ලොකු දෙයක් බලන්න කොච්චර සාමකාමිද හරිම නිහතමානී ඇත්තටම හොද නායකත්වය කියන එක නම් ස්ථිරයි
@jayanthiabeysinghe7514
@jayanthiabeysinghe7514 2 сағат бұрын
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු ..
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms Сағат бұрын
මම ඉන්නෙ කුවෙට් වල අනුර සහෝදරයා ජනපති තේරිනා කිය හඩ ඇසුන ගමන් සතුට වැඩි කමට ඇඩුන
@darkprogrammer9760
@darkprogrammer9760 3 сағат бұрын
ඔබට තෙරුවණ් සරණයි! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
@manitaidk2009
@manitaidk2009 Сағат бұрын
මාගෙ ඛලාපොරතතුව හොදම ජනාධිපති වෙයි කියලා ජය වේවා 🇱🇰🇱🇰❤
@manitaidk2009
@manitaidk2009 Сағат бұрын
මාගෙ ඛලාපොරතතුව හොදම ජනාධිපති වෙයි කියලා ජය වේවා 🇱🇰🇱🇰❤
@manitaidk2009
@manitaidk2009 Сағат бұрын
මාගෙ ඛලාපොරතතුව හොදම ජනාධිපති වෙයි කියලා ජය වේවා 🇱🇰🇱🇰❤
@sumibro8632
@sumibro8632 2 сағат бұрын
පරාජය වෙවි පරාජය වෙවි ආ ගමන පරාජයක් භාරනොගත් එකම නායක තුමා ඔබයි, උත්සාහය අත් නොහරින්න වග මේ රටටම පෙන්නලා දුන්නා ඔබතුමාට❤❤❤ ඉදිරි කටයුතු කරගෙන යන්න විශ්වයේ ශක්තිය බලය ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා
@JayaniHemamala
@JayaniHemamala Сағат бұрын
ඇයි රනිල් ,,,,,,,,,,,, රනිලාත් කොයිම වෙලාවක වත් පරාජය බාර ගන්නෑ නේ😅
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 сағат бұрын
අනුර කුමාර කියන්නෙ වෙනස් නොවෙන මිනිසෙක් කියපු දේ කරන මිනිසෙක්....ජයවේවා ඔබට
@prabuddhayohan
@prabuddhayohan 2 сағат бұрын
අපිට ඒකාදිපතියෙකු නොව සහෝදරයෙකු බලයට පත්වූවායැයි අපි බලාපොරොත්තු වෙමු.❤ඔබට සුබ පැතුම් AKD❤ සහෝදරයා.
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 2 сағат бұрын
ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා අනුර සහෝදරයා...
@sasanthass7989
@sasanthass7989 2 сағат бұрын
👏👏👏👏👏🙏🙏🙏🇯🇵
@SriyanthiSriyanthi-ku5oq
@SriyanthiSriyanthi-ku5oq 2 сағат бұрын
ඔබතුමාගෙ කාරැනිකව ඉල්ලා සිටිනවා ස්ත්‍රි හා ළමා දූශකයන්ට මරන දඬුවම ක්‍රියාත්මක කරන්න ලංකවෙ දැන් කුපාඩි අමනුස්සො වැඩි❤❤❤❤ඔබතුමාට බොහොම පින් ජය වේවා❤❤❤❤
@ranali27
@ranali27 2 сағат бұрын
L)😊
@niluherath-z6h
@niluherath-z6h 2 сағат бұрын
අනිවාර්යයෙන්
@nimanshalakshani9280
@nimanshalakshani9280 2 сағат бұрын
Ane owww
@DhanukaSirag
@DhanukaSirag 2 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@CarmelJayasinghe
@CarmelJayasinghe 2 сағат бұрын
ANURA JANADIPATHI THUMATA UNUSUM SUBA PATHUM.
@SumanaBandaara
@SumanaBandaara 2 сағат бұрын
AKD ඔබට තෙරුවන් සරනයි
@sunethraMalkanthi-cj3pl
@sunethraMalkanthi-cj3pl Сағат бұрын
මම නම් ඉන්නේ රට ඒත් මේ කතාව ඇහෙනකොට ඇස් වලින් කඳුලු වෙනවා. සාර්ථකත්වයක් ලැබෙන්න දෙයියෝ පිහිට වෙන්න ඕන❤❤❤❤
@gayaniwasantha
@gayaniwasantha Сағат бұрын
Math
@isharabimbiperera7027
@isharabimbiperera7027 Сағат бұрын
මමත් 😢
@dinushajayasanka6683
@dinushajayasanka6683 Сағат бұрын
තෙරුවන් සරණයි අනුර කුමාර සහෝදරයා මෙවරට ගොඩ ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා, සෑම ආකාරයකින්ම සහය දැක්වූ සියලූම දෙනාට ගෞරව පූර්ව ස්තූතිය පුද කරමි
@nohalparearaFhdyybdhr
@nohalparearaFhdyybdhr 2 сағат бұрын
තනතුරක් නෙවෙයි වගකිම් ගොඩක් තමයි. රටේ ජනතාවගේ බලාපොරොත්තු මල්ලක්. පරිස්සමෙන් වැඩකරන්න. ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබෙවා. අපි හදවතින්ම සුභ පතනවා හරිම සතුටුයි. අපි ඔබ සමගයි
@RasikaManel-db1je
@RasikaManel-db1je 3 сағат бұрын
ජනාධිපති තුමනි ඔබට ජය අපෙ රට වැට්ල තියෙන අගතියෙන් බෙර ගයි කියලා හිතනවා ඔබ තුමට පුළුවන් නම් හොද විදෙස ඇමැති කෙනෙක් පත් කරන්න
@Singasinga-i4o
@Singasinga-i4o 3 сағат бұрын
❤❤❤❤❤අනුරට ජයවේවා ❤❤❤❤❤
@pradheepkumara3310
@pradheepkumara3310 2 сағат бұрын
Ratatath jawewa
@sunethraMalkanthi-cj3pl
@sunethraMalkanthi-cj3pl Сағат бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤
@itsb2619
@itsb2619 2 сағат бұрын
පුලුවන් තරම් ඉක්මනින් ලංකාවේ න් කුඩු තුරන් කරන්න අනාගත දරුපරපුර රැකගන්න
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm 2 сағат бұрын
නමවන. ජනාධිපතිතුමෙක්. පත්කරගැනිම. රෝසමල් යහනාවකින්. සිදුවුවා. නොවෙයි. සමාජ මාධ්‍ය. කල. මෙහෙවරට. අපගේ. ප්‍රනාමය ❤🎉
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 сағат бұрын
අනුර සහෝදර ය දැන් ඉතින් කරනවා කියපු දේවල් ඔක්කොම තිත ට කරන්න ඕනේ හරි ද ❤ අපේ විශ්වාසය 💯 ක් රකින්න ඕනේ ❤❤
@priyanthakumara7564
@priyanthakumara7564 2 сағат бұрын
අනිවාර්යෙන්ම
@DushmanthaManjula
@DushmanthaManjula 2 сағат бұрын
ජාතියේ පිනට පහළ උන ජනතාවගේ..ලංකාවේ පොළොවේ ජීවත් උන උතුම් මිනිසා..ජය ඔබට ,මාලිමාව,රටටම.❤🎉
@koekloeren3797
@koekloeren3797 2 сағат бұрын
රට ගොඩනැගීමට ධෛර්යය ශක්තිය ලැබේවා ❤❤❤
@nilminisitha1764
@nilminisitha1764 Сағат бұрын
නිදහස් නිවහල් ලස්සන.රටක් අපි හැමොටම දකින්න.ලැබෙිවා...ඔබට සියලු දෙවි රැකවරනයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lahirutharanga3306
@lahirutharanga3306 2 сағат бұрын
දැන් චන්දේ දීපු හැමොම නොදි හිටපු හැමොම එකතුවෙලා ගේම් එක ගහමු
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 сағат бұрын
ජනාධිපති තුමනි ඔබතුමාට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@AmilaChandrakanthi
@AmilaChandrakanthi 2 сағат бұрын
උතුම් දළදා සමිදුගේ පිහිටයි ලස්සන රටක් අනාගත පරපුරට උදාවේවා 🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 2 сағат бұрын
අපි ඔබ කියු පරිදි නිහඩව ඉණ්නවා සතුට නිහඩව සමරනවා.
@manitaidk2009
@manitaidk2009 Сағат бұрын
ස්තුතියි ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤️
@RamaniNimalka-rr3hk
@RamaniNimalka-rr3hk Сағат бұрын
ඔබට සුභ පැතුම්,රට ගොඩනැගීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණින් සියලු දෙව් රුකවරනින් නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා,
@NBuddhika928
@NBuddhika928 Сағат бұрын
ජනාධිපති උනාට කමක් නෑ මගෙ සහෝදරයා හැමදාම කථාවක් දාන්න. ඒකට අපි ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️❤️ජය වේවා සහෝදරයා
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Сағат бұрын
Ou ane ahanna ahana asai
@inokasanjeewani8329
@inokasanjeewani8329 2 сағат бұрын
සුබ පැතුම් අනුර සහොදරයාට❤❤❤❤
@Dima-q1h
@Dima-q1h 2 сағат бұрын
අතිගරු ජනාධිපතිතුමනි රට විරුවන්ට සහන සලසන්න
@nandanidisa1031
@nandanidisa1031 2 сағат бұрын
රට පාලනය කරන්න ඔබ තුමාට ශක්තිය ධෛරය ලැබේවා, තෙරුවන් සරනයි
@paradiseupdate
@paradiseupdate 2 сағат бұрын
අපි හැමෝම එකතු වෙලා අපේ රට ලස්සන කරමු ❤❤
@amilachathuranga5541
@amilachathuranga5541 2 сағат бұрын
අපේ රට හොද තැනකට ඔසවා තබන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා නව ජනාධිපතිතුමාට 👏
@senaratna9479
@senaratna9479 Сағат бұрын
මාලිමාව ලද ජය රටේත් ජනතාවගේත් ජයග්‍රහණයයි
@dinu_d_
@dinu_d_ Сағат бұрын
අමාරු කාලයේදී 03% අල්ලගෙන සිටි jvp පාක්ෂිකයන් ට බොහොම ස්තුතියි ❤️
@mahesheranga3661
@mahesheranga3661 Сағат бұрын
Ammo ow a 3% kiyala wachana na 😢
@sisirakumara8088
@sisirakumara8088 3 сағат бұрын
Malimawata ❤❤❤❤❤❤❤❤🙏☸️🙏💪💪💪😎👍
@Gayansisirakumar
@Gayansisirakumar 3 сағат бұрын
ගොඩක් අනූරට
@damithchinthaka7462
@damithchinthaka7462 Сағат бұрын
දෙයියා.....අපි හැමෝම එකතුවෙලා ගොඩනගමු මේ හැම අහිංසක ජීවිතයක්ම....ලෝකේ කොහේ ගියත් ආඩම්බරයෙන්, කෙලින් කියන්න මම ලංකාවේ කියලා මට්ටමේ දියුණු, අදූශිත රටක්...
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 2 сағат бұрын
අපේ නවජනාදිපති තුමාට ජයවේවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
@Kamal-o4h
@Kamal-o4h 2 сағат бұрын
ජනාධිපතිතුමාට සුබ පැතුම් තෙරුවන් සරණයි
@IdunilMadushanka-q7h
@IdunilMadushanka-q7h 2 сағат бұрын
මම දුන්නේ සජිත්ට ඒ උනාට ඔබතුමාට මම හදවතින් සුභ පතනවා . රට ගොඩ ගන්න සක්තිය ලැබෙිවා
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Сағат бұрын
Ai eyata dunne api upanda idan kola
@udeshmadusanka6455
@udeshmadusanka6455 Сағат бұрын
Kamak na ekata ayawath gon kan karanna epa
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 Сағат бұрын
මහ මැතිවරනයේදි කෙනෙක් දූශනය වන්චාව නොකල බුද්දිමත් කෙනෙකුට ඔබේ වටිනා චන්ද ය දෙන්න
@shanthakumara2034
@shanthakumara2034 2 сағат бұрын
අනුර කුමාර ජානාධිපති තුමනි ඔබ තුමාට ජයෙන් ජයම වෙිිවා.
@sampathanten5385
@sampathanten5385 Сағат бұрын
අපේ සිල රතන හාමුදුරුවෝ අවන්කවම හිනා වෙනවා
@banukabandara-i1x
@banukabandara-i1x Сағат бұрын
atta
@UaqUaq-o3e
@UaqUaq-o3e 2 сағат бұрын
❤️❤️❤️❤️ජය වේවා බුදුසරණයි ❤❤❤
@Krishan-tc6gc
@Krishan-tc6gc Сағат бұрын
මම ඡන්ද දුන්නේ රනිල් මහතාට. නමුත් බහුතර ජනතාව ඔබට අවස්ථාව ලබා දුන්නා. අපි ඉට ගරු කරනවා. ඔබ තුමාට සුභ pathanava 🎉 ❤ ,ජනතාව ගෙ පැතුම් ඉටු කරන නායකයෙක් virata 🎉🎉🎉
@Dilarcreation
@Dilarcreation Сағат бұрын
උබලා වගේ පාරම්පරික ගෝත්‍රිකයො නිසා තමයි මේ රට දිනෙන් දින වලපල්ලට ගියේ. උබලත් වග කියන්න ඕන මේ රටට කෙලවෙච්ච එකට මොකද උබලා වගේ ගෝතයො තමයි කැපුවත් කොල,නිල් කිය කිය පක්ෂ පාට රට පුරා වැපුරුවේ. රටේ මිනිස්සු පෙලගැහෙන්න ඕන පක්ෂ පාට වලට නෙවෙයි,සැබෑවටම රටට ආදරේ කරන,ජනතාවට ආදරේ කරන රට දියුණු කරන කෙනෙක්ට තමයි රට බාර දේන්න ඕන... උබලා තමයි නියම ගෝත කාලකන්නි. ලැජ්ජ නැතුව දැන් කියන කතාව ගෝතයා....
@RanjithKolambage
@RanjithKolambage Сағат бұрын
ස්තුතියි🖐️🖐️
@MangalikaAirangani
@MangalikaAirangani Сағат бұрын
දැන් දැක්කා නේද සුදුස්සාට සුදුසු තැන ලැබූනා මහ මැතිවරණ යේදිවත් බුද්දිමත් තීරණයක් ගන්න සහෝදරයා ජයවේවා වේවා මගේ ලස්සන ශ්‍රිලංකාවට මම ඉතාලියේ සිට
@Niranji-dt6mu
@Niranji-dt6mu Сағат бұрын
ඇත්තම කියපු එකට සතුටුයි
@SumithSumith-l4b
@SumithSumith-l4b 2 сағат бұрын
ලෝකෙම,තිබෙන ,ලස්සන අපේ,රටරැකදෙන,තවත්,හොරා,කන්න ,දෙන්න ,එපා බුදුසරනයි දෙවිපිහිටයි ,ඔබට 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@LaksmanLaal-kv6lk
@LaksmanLaal-kv6lk Сағат бұрын
ඔය සිනහව හැමදාම තියෙන්න ඕන ඒ වගේම ඔබගේ සිනහව අපේ රටේ සියළුම දෙනාට දෙන්න ඕනා ජයවේවා බුදුසරණයි
@SajiniMaleesha-y9i
@SajiniMaleesha-y9i Сағат бұрын
බුද්ධිමත් සහ උගතෙකුගේ වචන හැසිරවීමක්..නායකත්ව ලක්ෂණ මානාව පැහැදිලි වේ..දුප්පතුන් ,පොහොසතුන් හට සමානාත්මකව සළකා අධ්‍යාපන සියලු දෙනාටම පහසු වෙන් ලබාගත හැකි, මානසික කායික පීඩාවෙන් තොර රටක් ගොඩ නගීමට ඔබතුමා හට සියලු ශක්තිය ලැබේවා.....
@itsb2619
@itsb2619 2 сағат бұрын
අද පාලිත තෙවරප්පෙරුම මහත්තය උන්නනම් බොහොම සතුටු වෙයි මේ වෙනසට
@salinda891
@salinda891 2 сағат бұрын
සහෝදරයා ඒ් සතුට කියලා නිම කරන්න බෑ.. අපි දිනුවා.. රටම දිනුවා.. 🤩🤩😍😍😍
@IsankaSacheewa
@IsankaSacheewa 2 сағат бұрын
මම අනුර මහතාට චන්දය දුන්නෙ නෑ... නමුත් රටෙ නායකයාට ගෞරවය කරන කෙනෙක්... මොකද රටෙ නායකයා අපි ඔක්කොමගෙ නායකයා.... රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න... එතකොට ඔබටත් පැවැත්මක් තියෙනවා... ඔබට චන්දය දුන් අයගෙන් පිහිටයි...
@abdulz_
@abdulz_ Сағат бұрын
මුලු රටක් සතුටු වෙන එකම ජනාධිපතිවරණය වෙන්න ඕන මේක❤
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 2 сағат бұрын
අපටත් ලොකූ බලාපොරොත්තුවකින් තමා ඔබ තුමා මෙයට හොදයි කියලා අපට සිතුනෙ මෙම අහිංසක දරුවන්ට පවා ගොඩාක් කරදර වෙනවා එයාගෙ ඔබතුමාට තමා මේ සියලූම කරදර වගබලා ගන්නා ඕනෙ ඔබ තුමා ජලයෙන් ජයම වේවා බුදු සරණයි ❤
@indikadilip3323
@indikadilip3323 Сағат бұрын
මම පිට රටක ඉනනේ දැනට ගොඩාක් සතුටුයි.රට ගොඩනැගීමට ශක්තිය ලැබේවා ජයම වේවා.
@barnadc
@barnadc 3 сағат бұрын
🎉 good luck sir 🍀 happy to Sri Lanka
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Сағат бұрын
දෙවිදරතුදුවේ සිට පේදුරුතුඩුව දක්වා කාන්තාවක් නිරුපද්‍රිතව ගියාලු ,awanni රටක් අපිට Oone ජයවේවා❤❤❤❤❤❤AKD
@shaniecomari9162
@shaniecomari9162 Сағат бұрын
සුබ පැතුම් ඔබට සහෝදරය මම කුවේට් සිට
@wijayabandara9810
@wijayabandara9810 Сағат бұрын
ඉදිරි ගමන සාර්ථක වේවා
@samirasewwandi137
@samirasewwandi137 2 сағат бұрын
රටම අනුරට කියපු දේ ඉශ්ට උනා ඔබ තුමාට ජය වේවා මෙම රටෙහි ඇති සියලු දුශිත කියා සියල්ලම නවතා දැමිය යුතුය පුළුවන් නම් මත් ද්‍රව්‍ය නැති කරලා දෙන්න ඔබ තුමාට ජය වේවා ඉදිරි ගමන සාර්ථකව කර ගැනීමට ශක්තිය විර්යය ලැබෙවා බුදු සරණයි ජනාධිපතිතුමනි
@enlightenedShoebill
@enlightenedShoebill 2 сағат бұрын
සාමයෙන් සමගියෙන් අපි මුළු රටම එක්ව සමරමු ♥️ලොවටම ආදර්ශයක් වෙමින් හෙට සිට අපි ඔක්කොම මෙතුමා සමග එක්ව මුළු රට ලොව බබලන්නට කැපවී වැඩ කරමු.❤🇱🇰🙏
@nimalawarnakulasuriya6130
@nimalawarnakulasuriya6130 2 сағат бұрын
Ehema karanna epaaa, meeka pirisidu bauddha ratak!
@nimalawarnakulasuriya6130
@nimalawarnakulasuriya6130 2 сағат бұрын
Obath Bauddhawenna!
@chrishanthidalpathadu-nq3vp
@chrishanthidalpathadu-nq3vp 2 сағат бұрын
සුබ පැතුම් සහෝදරයා! හරිම සතුටුයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gemunusinghapura1037
@gemunusinghapura1037 Сағат бұрын
ඔබේ ආදර්ශය මුලු රටේ අනාගතය ට යහපතක් .... ඔබට සුභ පැතුම් 🙏
@shanthakumara9381
@shanthakumara9381 2 сағат бұрын
ඔබට අපේ මාතෘභෑුමිය වෙිගවත්ව සමෘධිය කරා රැ⁣ගෙන යාමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය ,වාසනාව නිතැතින්ම ලැබෙිවා කියා අප ඉකසිතින්ම පුාර්තනා කරන්නෙමු. ඔබට තෙරැවන් සරණයි,තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැක වරණයි දීර්ඝායුෂ ලැබේවා.🙏👑️👑️👑️
@kandymohamed3289
@kandymohamed3289 2 сағат бұрын
Thank you to everyone who voted for Anura with hope for a better future. Certainly, this will help create a brighter, fairer and more united tomorrow for all of us ❤from 🇬🇧
@DinanJanidu
@DinanJanidu 2 сағат бұрын
ජනාධිපතිතුමනි, වතුකරයේ අපේම අයට හොද වැටුපක්, නිවසක් ලබා දීමට ඉක්මනින් කටයුතු කරන්න .
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf Сағат бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට ලස්සන රටක් ලස්සන දෙශයක් අපිට හදලා දෙන්න එක පින් ස්තුතියි ජයම වෙවා මින් ඉදිරියට හොදම ලස්සන ශිු ලංකාවක් වෙවා මෙි දුප්පත් අසරන මිණිස්සුන්ට සදරන රටක් හදලා හොර බොරැ නැති වංචාව නැති හොද මිණිසුන් ඉන්න රටක් හදලා දෙන්න ඔබතුමාට පින් තෙරැවන් සරනයි ජයම වෙවා නාමෝ බුද්දාය හෙට දවස ලස්සන වෙවා❤❤❤
@herathkumari
@herathkumari 2 сағат бұрын
Oya වෙනස අපි ඉල්ලුවේ ජයවේවා
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 сағат бұрын
ජනතා අභිලාෂයන් ඉටුකරන්නට සියලු ශක්තිය නිරතුරුවම ලැබේවා!
@lankaawe511
@lankaawe511 Сағат бұрын
තෙරුවන් සරණයි මයෙ පුතාට ❤❤️🇱🇰
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 2 сағат бұрын
තෙරුවන් සරණයි....
@pradeepasarathchandra9600
@pradeepasarathchandra9600 2 сағат бұрын
අනාදිමත් කාලයක් බුද්ධිමත් ලාන්කීය ජනතාව උගත් නූගත් සියලු දෙනාම වෙනුවෙන් දැඩි ප්‍රයත්නයක් දරමින් ලඛාගත් ජයග්‍රහණය සුබවාදීව හැමදෙනාගෙ යහපත වෙනුවෙන් යොදා ගැනීමට බෙදයකින් තොරව හැකිවෙවායි පතමු මෙ රටෙ ජනතාවට යහපත් අනාගතයක් උදාකිරීමට අනුර ඔබට ශක්තිය දිරිය ලැබෙවා සියලු දෙවි රැකවරනය හා බුදුසරණ පතමි
@Niroshanimadi
@Niroshanimadi Сағат бұрын
මම පලවෙනි පාරට ජනාධිපති පති කෙනෙක් තේරුණාට ඇඩන ඔයාට සුබ ගමන් අති ගරු අනුර ජනාධිපති තුමනි සුබ ගමනකට සුබ පැතුම් මගේ පව්ලේ හැමෝගෙන්ම සහ මොනරාගල හැමකෙනෙක් වෙනුවෙන් 🎉🎉🎉🎉
@sajanaperera8845
@sajanaperera8845 2 сағат бұрын
This was we waiting sir . Budusaranai sir 🙏🏻🙏🏻🙏🏻
@miraniwijesekera544
@miraniwijesekera544 2 сағат бұрын
Congratulations AKD ❤❤❤❤❤❤
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 сағат бұрын
සුභ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
@LahiruKaushalya-mn5gf
@LahiruKaushalya-mn5gf 3 сағат бұрын
Congratulations
@urekaudawatta2100
@urekaudawatta2100 3 сағат бұрын
සුභ පැතුම් සහෝදරයා.........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 2 сағат бұрын
ජනපති...තූමනි..අප..ඹඛගෙන්..ඉල්ලන්..එකම..දෙව්..රටෙ..මත්පැන්..දූෂණය..ඉස්තීර්..දූෂණය....කරන..අයට..අනිවාර්යෙන්ම..මරණ..දඩූවම....දෙන්න..මලට..ජය..වෙවා..♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
@ThariduKumara-gy4pb
@ThariduKumara-gy4pb 2 сағат бұрын
ඔයා කියපු දේවල් අමතක කරන්නෙපා අපිට මතකයි
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 сағат бұрын
Good luck AKD ❤ congratulations ❤
@thusharajayakody6005
@thusharajayakody6005 2 сағат бұрын
❤ ආදරෙයි අපේ අනුර සහෝදරයා !!
@NishuJayasooriya
@NishuJayasooriya Сағат бұрын
මගේ රටට දලදා හිමි සෙවනයි 🙏 මගේ දැයට දලදා හිමි සරනයි🙏 සැපතින් සපිරුනු නිවහල් දෙරනයි 🙏 උපතින් සිංහල ,දෙමල , මුස්ලිම් අප හැමෝටම මේ හැම උරුමයි..🙏🇱🇰🙏
@disanayakakumari4809
@disanayakakumari4809 3 сағат бұрын
❤❤❤ape uthukama kara suba pathum obata
@Newhonorphond
@Newhonorphond Сағат бұрын
Jaya wewa anura sahodaraya. AKD SIR. APE JANAPATHI. DUPPATHAGE HITHAWATHA ❤❤❤.
@chamilsuranjan4856
@chamilsuranjan4856 2 сағат бұрын
ඔබ තුමාට තෙරුවන් සරණ ජේසු පිහිටයි
@Ravi56774
@Ravi56774 2 сағат бұрын
ජයවේවා
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 сағат бұрын
ඔබතුමාට ජයවේවා රටට සෙතක් ජනතාවට සෙතක්
@NishuJayasooriya
@NishuJayasooriya Сағат бұрын
නව ජනාධිපති අනුර කුමාර දිශානායකතුමනී ඔබට මේ අපේ සිංහල දෙමල මුස්ලිම් මේ රට නැවත ඒ මුතු ඇටයට සාමයෙන් සමගියෙන් ආගාදයට වැටිල තිබෙන රට නැවත ගොඩ ගැනීමට ඔබට සක්තිය දහිරිය ලැබේවා , ඔබ තුමන්ට අපෙනුත් වෙන්න ඕන උදහු අපිත් උපරිමෙන් මේ රට වෙනුවෙන් කරනවා..... දලදා හමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ඔනතුමන්ට ලැබේවා....🙏🙏🙏
@denethdeneth1330
@denethdeneth1330 Сағат бұрын
ඔබ මත රටේම අහිංසක පුරවැසියන්ගේ බලාපොරොත්තු ඇත ජනාදිපති තුමනි. අනෙකා මෙන්ම ඒම බලාපොරොත්තු බිදදැමීමට කටයුතු නොකරන්න 🙏❤
@rajikanishamali
@rajikanishamali 2 сағат бұрын
සුබ පැතුම් උතුමාණෙනී
@warna_P
@warna_P 2 сағат бұрын
ජයවේවා 9වන ජනාධිපතිතුමනි. අපි ඔබතුමා පත් කිරීමට කඩේ ගියේ පුද්ගලිකව කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නමුත් ප්‍රධානව රටේ නීතිය ස්තාපිත කිරීම නාස්තිය දූෂණය අවම කිරීම කරයි කියල බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් අපි ඔබතුමාව විවේචනය කරන්නත් මෙයිට වඩා යොමු වෙනවා.
@maheshichamika6993
@maheshichamika6993 2 сағат бұрын
Congratulations Mr.President.Our country will be 🌟 from tomorrow onwards..We hope.We looking at..your actions..Every people in this country will support you..
@Redditstories1543
@Redditstories1543 2 сағат бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ⏱️❤🇱🇰🙏🙏
@shamilahameed4164
@shamilahameed4164 Сағат бұрын
තෙරුවන් සරණං ඔබෙ දිවි රැක දේවා.
@SharikaSiriwardana-yy9gs
@SharikaSiriwardana-yy9gs Сағат бұрын
අපි හැමෝම පටු අරමුනු ඉටු කරගන්න බලාපොරොත්තු නොවී රට ගොඩ ගත හැකි පොදු අරමුනු ඉටු කිරීමට අපේ නව ජනපති තුමාට සහාය වෙමු..
@prabuddhayohan
@prabuddhayohan 2 сағат бұрын
රාජකුමාරයෙකු නොව ගමේ කොල්ලෙකු පාලනය අතට ගෙන ඇත❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Сағат бұрын
Ou
@Niranji-dt6mu
@Niranji-dt6mu Сағат бұрын
සැබෑම උගත් බුද්ධිමත් වාසනාවන්ත නායකයෙක්.සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට
@amitharajakaruna2000
@amitharajakaruna2000 Сағат бұрын
ජය වේවා ! යහපත් රට ක් බිහිවේවා!
@dharmadasasiriwardana4851
@dharmadasasiriwardana4851 2 сағат бұрын
අපේ දුප්පත් කම්කරු පවුලකින් ආ අයෝමය මිනිසා.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 64 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 52 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 19 МЛН