රජෙය් විගණකාධිපතිත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට / මෙන්න කට්ටිය ගහපු ගැහිලි ටික

  Рет қаралды 16,620

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 45
@hemaw1657
@hemaw1657 6 сағат бұрын
ඉතාමත් හොද ගැබුරු සාකච්චාවක්, හොද පැහැදිලි කිරීමක්! පිළිතුරු බලාපොරොත්තුවෙනවා!
@dayapeiris7276
@dayapeiris7276 17 сағат бұрын
Great discussion indeed. Thank you Harsha, auditor general and chathuranga in particular and all other MPs for their active participation. Please avoid getting into unwanted discussions (don’t bring in useless MPs into these discussions). All what you discussed today will no doubt be useful. This is how CoPE and perhaps CoPA and CoPF should conduct their meetings. Thank you again.
@sameera.sRathnayaka
@sameera.sRathnayaka 17 сағат бұрын
Great Discussion, ❤❤❤❤❤❤ Thank you Auditor General for your independence explanation and pleasant....
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 3 сағат бұрын
පෙර පැවිති කුමයවුයේ ස්ථිර ලේකමිවරැ මාරැකිරිමක් සිදුවුයේ නැත.
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 23 сағат бұрын
දැන් තමා මේ වැඩසටහන් රටට වැඩක් වෙයි කියලා හිතන්න පුලුවන්.. හාල් පොල් නැ කියන වුන් මෙතනත් හිටියනම් රටට වැඩක් කරන්න පුලුවන් අවස්තා නැති වෙනවා.. කාලය නාස්ති වෙන්න තිබුනා.. ම් හරක් නැති නිසා මේ වැඩසටහන් බලන්න ආස හිතෙනවා
@smaduraliyanage880
@smaduraliyanage880 Күн бұрын
කලින් ආණ්ඩු ගැන කියල වැඩක් නෑ... මේ ආණ්ඩුවට බහුතර බලයක් තියනවා... මේ කියන දේවල් හරියට කරල පෙන්නන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා, රාජ්‍ය යන්ත්‍රණය හරහා... මිනිස්සු චන්දෙ දුන්නෙ system එක change කරන්න
@amalpriyantha5215
@amalpriyantha5215 23 сағат бұрын
හර්ෂ ද සිල්වත් පාටලී චම්පික වගේ වහින් හොරෝ වචනෙ දානවා නමුත් මේක පවතිනා රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා විනිවිද භාවයකින් සියලු දෙනා එක එකතුවෙලා කරයි කියා හර්ෂා ටිකක් අවස්ථාවාදී වචනත් දානවා එහෙම නොදා ඉන්නවනම් හොදයි හැමෝම සමගියෙන් වැඩේ කරන්න ස්තූතියි
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 23 сағат бұрын
Should give powers to audit general to punish culprits
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 23 сағат бұрын
Very interesting subject ...
@athulasamarasekera661
@athulasamarasekera661 15 сағат бұрын
විගනකාධිපති වාර්තා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ! අමාත්‍යංශ වල ගනන් ගැණීමේ නිළධාරියා කරන්නෙත් හොර ඇමති කරන දේවල්! ගනන් ගැණීමේ නිළධාරියාට කොන්දක් නෑ, ඇමතියාට එරෙහි වන්න! හොරකම පාර්ලිමේන්තුවෙන්ම පටන් ගන්නවා නම්? කොහොමද මෙය හරි ගස්සන්නේ? " ක්ලීන් ශ්‍රි ලංකා" යටතට මේයත් ගත යුතුයි!
@dushanakalanka6837
@dushanakalanka6837 4 сағат бұрын
Going well 👍
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 21 сағат бұрын
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️💯💯💯🌎
@jayanathpeiris-m4c
@jayanathpeiris-m4c 23 сағат бұрын
ආයතනවල ඉන්වෙන්ට්‍රි වෙරිෆිකේෂන් වලදි රුපියලයි මිලියනයයි එක ගොඩේ. එතකොට එකක්වත් හරියට වෙන්නෙ නැහැ
@athulasamarasekera661
@athulasamarasekera661 11 сағат бұрын
"ජන සම්මත ජනරජ වියවස්ථාවේ" විගනකාධිපතිට භාර දී ඇති බළය ගැන බලන්න! රට හදන්න ඕනා නම්! දේශපාළණය අමතක කර!
@upulmanawadu8295
@upulmanawadu8295 15 сағат бұрын
ඉතාමත්ම හොද සාකඡ්ඡාවක් ඒත් කලයුතු වෙනස්කම් කරන්න මාස තුනක් වගෙ කාලයක් ගැනීම හොදමදියි කියල මම හිතනවා එිව ඉතාමත් හැකි ඉක්මනින් කලයුතුයි නේද?
@arunaDharmapala
@arunaDharmapala 14 сағат бұрын
අනිවාර්යයෙන්ම විය යුතුය..
@dhanasiriherath
@dhanasiriherath 8 сағат бұрын
ඔන්න ඕකයි ප්‍රශ්නෙ
@normajayawardena7136
@normajayawardena7136 15 сағат бұрын
A productive dialogue marks the start of the new regime.
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 13 сағат бұрын
J.R.janadepathe hare keyala desapalakayo saha neladaren danwath awaboda. Karaganna
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 12 сағат бұрын
විගණකාධිපතිගේ ත්‍රෛවාර්ෂික වාර්තාව අරන් බලන්න.එ⁣හි දැක්වෙන වැරදි නිවැරදි කරන්න මුකුත් කළබව දැනගන්න නැහැ.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 23 сағат бұрын
තම්බ්නේල් එක වැරදියි.මෙතන විගණකාධිපතිගේ ගැහිලි ගැන මොනවද තියෙන්නේ ? එහෙම දෙයක් නැහැ.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 13 сағат бұрын
විගණකාධිපති ඔඩිට් කරන්නේ පුද්ගලික විගණන සමාගමක් විසින්.කොහොමද විගණකාධිපතිගේ ස්වාධීනත්වය.
@hunterproductions9237
@hunterproductions9237 6 сағат бұрын
Private auditors appointed by speaker.. it is not affected to independency of the auditor general
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 сағат бұрын
@hunterproductions9237 why not.there can't be an another auditor above a supreme auditor or a supreme audit institution.second thing speaker is a political arm.
@athulasamarasekera661
@athulasamarasekera661 11 сағат бұрын
දැන්වත් ! දේශපාළණය අමතක කර "මට පෙර රට " යයි සිතා මේ විදිහට වැඩ කළොත්! අපි ගොඩ! මේ අනුව මංත්‍රි සභාපති හර්ශ ද සිල්වා හා නි/ ඇමති චතුරංග හා අන් මංත්‍රිවරුන්ටත් ස්තුතියි! මෙතනින් නවතන්නේ නැතුව ඊලග වසරේ ඔතනට එන කොට අපි බළා ගෙන ඉන්නව ප්‍රගතිය! අනික ජනපති අමාරුවේ වැටුනාම ජනපති පාර්ලිනේන්තුව කල් දැමී මෙන් මේ කමිටු අහෝසි වන එකත් වැලැක් විය යුතුයි . කල් තැබුවත් මෙම කමිටුවම පත් කළ යුතුයි!
@mohamedfouzy2949
@mohamedfouzy2949 6 сағат бұрын
හර්ෂගෙ කතාව අද අඩුයි.හොරගල් අහුලනවා..සංස්කෘතික අමාත්‍යාංශය ඇතුලුව එයාලගෙ කාලයේ හැම ආයතනයකම වගේ auditor general ගේ වාර්තාවල දූෂන වංචා පෙන්නල දීලා තියෙනවා .පාර්ලිමේන්තුවෙන් ඕක වහල දාලා ඉන්නව..විගණකාධිපති ට නඩු දැමීමෙ බලය ලඛාදියයුතුයි...
@shalukakasun1163
@shalukakasun1163 23 сағат бұрын
රනිල්ගේ කුක්කා😂
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 13 сағат бұрын
Ranel el bort pennuwa aka hareyatama hare.
@niroshankrishantha6636
@niroshankrishantha6636 23 сағат бұрын
Wahana nathi wenna kohomath widihak naha ewata srujuwama wagakiwa uththe e e departhumenthuwata ayath lekamla
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 13 сағат бұрын
හොරාකන්නෙත් දේශපාලනඥයින් COPE එකේ ඉන්නෙත් දේශපාලනඥයින්.එතන තියෙනවද ස්වාධීනත්වයක්. වගකිවයුත්තෝ බබාලද?
@jaysonblake1321
@jaysonblake1321 11 сағат бұрын
බැදුම්කර නල දතා
@ranjitwimaladasa5839
@ranjitwimaladasa5839 Күн бұрын
Is every and each government organization audited by an external audit unit?
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 23 сағат бұрын
Why not?
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w 22 сағат бұрын
Harasaya kohomada dena took.me hoyanne un hitapu arndu Wal un..den enawa sudana wage Katha karanda..mu thanikarama awasthawadiyek..okata mokata dunnada Manda
@milindatayasan3906
@milindatayasan3906 Күн бұрын
first they need to teach how to make proper and effective presenation
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 13 сағат бұрын
Anduwe me usas.neladarenta wegananaya sambandayan thebena danuma awamei.
@athulasamarasekera661
@athulasamarasekera661 11 сағат бұрын
සභාපති කියනවා, කවුද කියලා දන්නේ නැහැයි කියා! ඒකෙන්ම පේනවා අපි වැටි ඇති තැන! දෙන්නාම කෝට්ටෙන්! එහෙනං කෝට්ටේටම බාරයි!💪😊
@athulasamarasekera661
@athulasamarasekera661 11 сағат бұрын
දැන්වත් ! දේශපාළණය අමතක කර "මට පෙර රට " යයි සිතා මේ විදිහට වැඩ කළොත්! අපි ගොඩ! මේ අනුව මංත්‍රි සභාපති හර්ශ ද සිල්වා හා නි/ ඇමති චටුරන්ගා හා අන් මංත්‍රිවරුන්ටත් ස්තුතියි! මෙතනින් නවතන්නේ නැතුව ඊලග වසරේ ඔතනට එන කොට අපි බළා ගෙන ඉන්නව ප්‍රගතිය! අනික ජනපති අමාරුවේ වැටුනාම ජනපති පාර්ලිනේන්තුව කළ දැමී මෙන් මේ කමිටු අහෝසි වන එකත් වැලැක් විය යුතුයි . කල් තැබුවත් මෙම කමිටුවම පත් කළ යුතුයි!
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН