හාල් කොහේ හරි හිර වෙලා තිබ්බොත් ? කරන වැඩේ ලාල් නුවරදී රටටම කියයි

  Рет қаралды 71,850

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 245
@arunakithsiri3467
@arunakithsiri3467 5 сағат бұрын
යමක් අවබෝධ කරදීමට සමත් අසම සම කථිකත්වයක් හිමි දේශපාලඥයෙක්.❤
@sureshpeiris5929
@sureshpeiris5929 5 сағат бұрын
Yes.......Very.......True.....❤❤❤❤❤
@WasanthiNiroshani-e7d
@WasanthiNiroshani-e7d 56 минут бұрын
👍👍👍
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 4 сағат бұрын
මරු උත්තරේ ලාල් කාන්ත සහෝදරයා ඔබට අපේ ප්‍රණාමය!!! 🌸🌸🌸🌸🌸🌸🌸 ❤️❤️❤️❤️❤️❤️❤️
@thushariathukorala8479
@thushariathukorala8479 3 сағат бұрын
සහෝදරයා අපට හරිම ආඩම්බරයි සුබ පතනවා හදවතින්ම 🎉🎉🎉🎉❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤❤
@pawana3357
@pawana3357 2 сағат бұрын
හැම ප්‍රශ්නයටම විසඳුම් දීම හරි අපූරුයි. වංගු ගහිලි නෑ. ❤
@ChandraPaala-d6g
@ChandraPaala-d6g 3 сағат бұрын
🤔🙏❤ අපේලාල් කාන්ත ඇමතිතුමා මගේ කතිරේ මනාප වළින් මුල්ම කතිරය දෙක අපේ ආනන්ද සර්ට අපේ ආනන්ද සරුත් ඔය ළඟම ඉන්නේ ඉතින් හරිම සතුටුයි කරගෙණ යන වැඩ පිළිවෙලට ජයවේවා🙏❤❤❤👍✌
@Nishanthasanjeewa-l6r
@Nishanthasanjeewa-l6r 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@sankarragini6060
@sankarragini6060 12 сағат бұрын
මමත් නුවර කෙනෙක් .අපටත් මේ රිලා කරදරේ හොදටම දැනිලා තියෙන්නේ .අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසදව්වොත් ගොඩක් පින් ඔබතුමන්ලාට.
@davisoncinematic4274
@davisoncinematic4274 8 сағат бұрын
Our Helo
@EnaJanapathi
@EnaJanapathi 8 сағат бұрын
රට අනුරට කියල ගහපු පෝස්ටරේ හැම ගහකම ගහන්න.රිලව් පැත්ත පළාතෙ එන්නෙ නෑ.
@KahandugodaManage
@KahandugodaManage 2 сағат бұрын
@@EnaJanapathiඋෙබ් පුෙප් ගහගනින් ෙගාන් අලියා එත ෙකාට රිලව් එකට ඇරල යයි. එත ෙකාට රිලා ජනගහනය වැඩිෙවන්ෙන නැහැ.
@NimeshRanatunge
@NimeshRanatunge 35 минут бұрын
@@EnaJanapathiub plynko me raten ubl wg rilaw
@rashikamunasinghe2074
@rashikamunasinghe2074 2 сағат бұрын
කෙලින් උත්තර නියමයි රටට ජය❤
@sujithkumarajeewa4241
@sujithkumarajeewa4241 22 минут бұрын
නියමයි, විසිරුවා හැරීම ගැන කියපු ටික. කෙටියි, සරලයි .
@sanathr9509
@sanathr9509 4 сағат бұрын
ලාල් සහෝදරයා වී අලෙවි මණ්ඩලයට අයිති වී ගබඩා ටික හැකි ඉක්මනින් හදාගත්තා නම් මහ කන්නයේ වී ටික ගබඩා කරගන්න පුළුවන්නේ. හදිසි ව්‍යාපෘතියක් හැටියටවත් කැබිනට් එකට දාලා සල්ලි වෙන්කරගෙන මේ වැඩේ කරන්න. නැත්නම් ලබන අවුරුද්දේත් ඩඩිලි ලට වැඳ වැඳ රට්න් හාල් ගේන්න වෙයි. 👍👌👏
@diksonariyathilakavidhyapa4297
@diksonariyathilakavidhyapa4297 9 сағат бұрын
මොන මාධ්‍යවේදියා උනත් අද නම් අපේ ලොකුම ප්‍රශ්නෙ ඇහුව. ඒක තමයි වනසතුන් ගෙන් වගාවට හා පලදාවට වෙන හානිය. ඉස්සෙල්ලම ඒ මහත්තයට මගේ ප්‍රණාමය..! රටේ පාලනය බාරගන්නා කවර පාලක කණ්ඩායමක් උනත් මිනිස්සු විතරක් පාලනය කරාට මදි. බදු සහ ඡන්දය ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් විතරක්ම නිසා පාලකයින් හැමදාම බැලුවේ ඒ විදියටයි.. නමුත් සත්‍යා සිව්පාවා පවා පාලනය කිරීම පාලකයාගේ වගකීමක්. සත්ව ගහනය වැඩි නවා නම් එය පාලනය කිරීමත් වඳ වී යන සත්ව විශේෂ ආරක්ෂාකර රැකගැනීමත් කළ යුතුමය. මෙතෙක් කිසිඳු පාලකයකු ගහනය වැඩිවෙන සතුන් අඩු කිරීමට පියවර ගත්තේ නැත. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් තියෙන ප්‍රශ්නයක් නොවේ මෙය. අපට අපගේ ඉඩමේ වගාකරගන්නා දේ අපේ ප්‍රයෝජනයට ලබා ගත හැකිනම් හොඳ ආහාර වේලක් සකසා ගන්නා ගමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් කීයක්හරි ඉතිරිකර ගන්නත් පුළුවන්. පොල් තැඹිලි අඹ කෙසෙල් ගස්ලබු අන්නාසි කොස් අල බතල එලවළු ධාන්‍ය මේව වවාගෙන කන්න පුළුවන් නේ . එතකොට හාල් එච්චර ඕන වෙන්නෙත් නැහැනේ. අපි පුංචි කාලේ රිළවා දඬුලේනා ඌරා වගේ සත්තු දැක්කෙ පොත පතින්. දැන් ඒ වගේද ... කරන්න තියෙන්නෙ ගෙනියන්න කැමති රටකට අල්ලගෙන යන්න දීපල්ල. මේ සතුන්ගෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.හානියක් ඇරුනම. දැක බලාගන්න ඕනමනම් සත්තු වත්තට ටිකක් ගිහින් දාපල්ල . මොකද ඇටසැකිලි වගේ මිනිස්සු ඉඳල රටකට පලක් නෑ. දැන්වත් අළුත් විදියට හිතන්න පුරුදු වෙයල්ල. අපි දුක්වින්ද හොඳටම ඇති..
@arunakanchanajayasinghe-xc3vi
@arunakanchanajayasinghe-xc3vi 8 сағат бұрын
Katawa attha😊😊😊😊
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 4 сағат бұрын
ඔය සත්ව හිංසනය ගැන කතා කරා උන්ට ගෙවල් වලට ගෙනියන්න අල්ලලා දිපියාව් ඔය සත්තු 😂😂
@sujeevadealwis5513
@sujeevadealwis5513 3 сағат бұрын
E sathungen prayojanayak neththe Minissunta. Namuth, paarisarika kriyadaamayanta ovun avashyay. Thamange prashna visadanna one wagema parisarayath rekagatha yuthui. Patu vidihata hithala weda karanna be. Ape rate sampathak jaiva vividathwaya.
@hey.ItsNiki
@hey.ItsNiki Сағат бұрын
​@@sujeevadealwis5513❤
@dilanHewage
@dilanHewage Сағат бұрын
යකො රිලව් වදුරො කියන්නේ invasive species ,,,,,ටිකක් පොත පත බලහන්,,in australia they killed camels kangaroos ,,,,both are invasive species to australia in some particular time period ,,,they just killed all n marketed the meat for public ,,,,​@@sujeevadealwis5513
@thilinihansikadesilva1703
@thilinihansikadesilva1703 6 сағат бұрын
විදෙස් රටවල් රිලවුන් පාලනයට ගෙන ඇති පියවර පිලිබඳව අධ්‍යනයක් සිදු කර ඉක්මන් පියවරක් ගන්න ලාල් සහෝදරයා 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shiranlakmal1940
@shiranlakmal1940 12 сағат бұрын
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට... 😂😂 උත්තර ටික දුන්නා රිදෙන්ඩ😂
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 4 сағат бұрын
මුං හිතන්න ඇති ලාල් කියන්නෙත් අනිත් හිටපු ගොබ්බයො ඇමතිලා වගේ කෙනෙක් කියලා ලාල් කියන්නෙ පට්ට මිටරයක් ❤❤❤
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 2 сағат бұрын
සිරම කතාව
@PathmalathaJayasingha
@PathmalathaJayasingha 2 сағат бұрын
කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා කරදරය ඉහවහා ගිහිල්ලා අපටත් මේක විසදලා දෙන්න ඇමතිතුමා
@sheshasriwick6644
@sheshasriwick6644 2 сағат бұрын
❤❤❤❤❤❤❤ ජයවේවා
@NamalShantha
@NamalShantha 39 минут бұрын
නියමයි ඇමතිතුම ඇබරෙන්නේ නැතිව උත්තර දෙනවා
@nishanthapradeep3313
@nishanthapradeep3313 4 сағат бұрын
මාධ්‍ය වෙදින් හුගාක් ලංකාවේ පවි දෙසපලන පක්ෂ වල ඉන්න එවුන්ට දෙවි පිහිටයි
@ManjulaSudasinghe
@ManjulaSudasinghe 11 сағат бұрын
දිඹුලාගල ප්‍රාදේශික යට අයත් අපිට වන අලි හා රිලව් ,දඪුලේන්නු සදහා පිලියම් තියෙනවා නන් අපිට මොනවත් එපා. අපි වවාගෙන කන්නම්. ඉක්මනින්ම ක්‍රමවේදයක් බලන්න.❤❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 9 сағат бұрын
පව් මේ මිනිස්සුන්ව අනිවාරියෙන් බලන්න ඕන.අපිට තින ප්‍රශ්න මොනවද.ඔයාලගෙ ශක්තිය අපෙ මේ රටට ඕන සහොදරයා❤
@amiladhanushka3954
@amiladhanushka3954 Сағат бұрын
Good luck ඔබට ජයවේවා ලාල් කාන්ත මැතිතුමාට 🤙🤙🤙🤙🤙
@laxmanJayawardana-q5m
@laxmanJayawardana-q5m 4 сағат бұрын
සන්තෝසයි ලෑල්කාන්ත සහෝදරයා
@DeuniapsaraapApewardanapathira
@DeuniapsaraapApewardanapathira 2 сағат бұрын
අදම පුලුවන්නම් පටන්ගන්න..තෙරුන් සරණයි
@스리랑카이.재.유.개
@스리랑카이.재.유.개 Сағат бұрын
ජය වේ‍වා
@sriyanigamage5731
@sriyanigamage5731 12 сағат бұрын
අපිට සමෘද්ධිය නැතිවුණාට කමක් නෑ මේ රිලව්ගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න අපේ අතපය තියෙනවා අපිට වවාගෙන කන්න පුළුවන්
@ravdon4776
@ravdon4776 12 сағат бұрын
ඕගොල්ලො රිලවු මරන්න ආන්ඩුව ට බල කරන්න,මේ ගැටලුව ගැන මිනිස්සු පරිසර සංගම් දැනුවත් කරන්න රිලවු නොමර මේක වෙනස් කරන්න බෑ,
@mahendradarshana
@mahendradarshana 11 сағат бұрын
​@@ravdon4776 මං හිතන්නෙ නම් මරන එකට වඩා හොඳ විසඳුමක් ලැබේවි. බෝවීම පාලනය කරන්න උපත් පාලන විසඳුම් ගත්තා නම් හරි මං හිතන්නෙ.
@ravdon4776
@ravdon4776 11 сағат бұрын
@@mahendradarshana කොන්ඩම් බෙදන්නද බන්,එහෙනම් හැම රිලවෙක්ටම බෙහෙත් වෙඩි තියන්න වෙනව වද වෙන්න බෙහෙත් දාල,කරන්න දෙයක් නෑ ලෝකෙ අනිත් රටවල් වලත් සත්තු මරනව් ගහනය පාලනය කරන්න,
@upaliranjith2930
@upaliranjith2930 11 сағат бұрын
​@@ravdon4776මෙයාලාට රිලව් මරණ එක සිම්පල් පසුගිය රජයෙන් රිලව් දූපතකට ගිහින් දාන්න හදනකොට විරුද්ධ උනේ මෙයාලා බව මතක නැද්ද
@mahendradarshana
@mahendradarshana 11 сағат бұрын
@@ravdon4776 මචං ගොං මෝඩ කතා කියන්න එපා බන්. ඕව ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උන් කන කෑම වලට මික්ස් කරලා දෙන්න පුළුවන් . තව ක්‍රමත් ඇති. හිතලා කරන්න බැරි නෑ. මොලේ කල්පනා කරලා දෙයක් කරන්න තමයි මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් දීලා තියෙන්නෙ. බුද්ධියක් පිහිටලා තියෙන්නේ ඒ නිසයි බන්.
@jayanthadesilva1640
@jayanthadesilva1640 Сағат бұрын
ලාල් ඉදිරි වසර දෙක තුනක් ඇතුළත විශාලම වැඩ කොටසක් කරනවා
@shanthasiraccounting5452
@shanthasiraccounting5452 3 сағат бұрын
දේශපාලන පර්වතභාවය මැනවින් දැක්කා ඒ ආකාරයට නිවැරදිව පිළිතුරු ලබාදෙන්න සහෝදරයා
@UpaliGamage-uo9bt
@UpaliGamage-uo9bt 3 сағат бұрын
ජයවේවා ❤️
@sriyanigamage5731
@sriyanigamage5731 12 сағат бұрын
ගෙවල් ඇතුළටත් රිලව් ඇවිල්ලා ගෙවල් ඇතුලේ තියෙන කෑමත් අරගෙන කන තත්වෙට දැන් පත්වෙලා තියෙනවා???
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 12 сағат бұрын
රවී කරුණානායක වෙන්න ඇති
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 11 сағат бұрын
ඇත්තටම
@ogaafb6737
@ogaafb6737 3 сағат бұрын
Ow iwarai
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@LgPiniru
@LgPiniru 59 минут бұрын
අපේ ගරු ඇමතිතුමා මාධ්‍ය සහෝදරයින් අහන ප්‍රශ්න වලට මාධ්‍යවේදින් හිර වෙන්න උත්තර දෙනවා නියමයි අපේ ඇමතිතුමා ඔබතුමාට 'ර'ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 Сағат бұрын
Extremely speech by minister Lal Kantha. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharukisewmini-m8w
@tharukisewmini-m8w Сағат бұрын
අන්තිම ටික රෙද්දෙ රෙවෙන්නම කීවා
@arunalokuge1595
@arunalokuge1595 13 сағат бұрын
සමහර පක්ෂ සීසීකඩ වෙලා, ඒත් එහෙම කිව්වම රොටි නැතුව තැටි රත්වෙනවා. අනවශ්‍ය දුමකුත් දුගඳකුත් එන්න ගන්නවා 👊🏽!!
@nimaljayasiri6065
@nimaljayasiri6065 12 сағат бұрын
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
@Politics24-365
@Politics24-365 3 сағат бұрын
ඔව් ඔබ හැමෝටම රට නිසි තැනට ඔසවා තබන්නට අවශ්‍ය ශක්තිය ධ්‍යර්ය නිබදව ලැබී අපි හැමගේම ආශිර්වාදයද නිබදවම ලැබේවායි පතනව
@WimlasiriPathiraga
@WimlasiriPathiraga 5 сағат бұрын
හා හා ඇමතිතුමා නෙමෙයි සහෝදරයා සහෝදරයා
@janakakodituwakku7775
@janakakodituwakku7775 12 сағат бұрын
කොහොමද ..ගැම්ම..!!
@hewamanageindi6554
@hewamanageindi6554 5 минут бұрын
Supiri katawak✊👏👏👏✨
@ChandradasaPunchihewa
@ChandradasaPunchihewa 6 сағат бұрын
රටේ දියුණුවට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. සංස්කෘතික ප්‍රශ්නයක් නිසා මෙවර වන ස්තුන්ගෙන් ගොවියාට වන හානිය වලක්වන්න පසුබට නොවන මෙන් කාරුණිකව ඉල්ලමි.
@KasunWehalla
@KasunWehalla 4 сағат бұрын
ගොඩක් හොදය් ❤❤
@gunapalamalavige8151
@gunapalamalavige8151 5 сағат бұрын
පොහොර සහනාධාරය ගන්න ගොවීන් තම අස්වැන්න යම් ප්‍රමාණයක් රජයට විකිණිය යුතු බවට නීති සම්පාදනය කළ යුතුයි
@jayasuriyanihal5966
@jayasuriyanihal5966 5 сағат бұрын
Rate siyaluma palu idam Vagakaramu lal sahodaraya Obata jaya JAYA
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 21 минут бұрын
හාල් හoගලා තියෙන තැන් හොයා ගන්න මහජනතාව උදවු කරයි ❤
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 3 сағат бұрын
Well said. Welcome.
@indikaalahakoon5640
@indikaalahakoon5640 2 сағат бұрын
නියම නායකයෝ ❤
@amaldesilva6826
@amaldesilva6826 8 сағат бұрын
Supiri pehedili kireema Lalkantha sahodaraya, Wedak venna ona ehema thamai, Jayama vewa.
@EnglishWithWijay
@EnglishWithWijay 3 сағат бұрын
නියමයි
@anandamarkalanda1878
@anandamarkalanda1878 5 сағат бұрын
අපේ ' හාල් ' කොහොමද නාඩු වුනේ? ගොවිතැන - ටයි රස්සාවට වඩා ජය සේවයක් කරමුද? ජයවේවා
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 4 сағат бұрын
ගොව් තැන ලෝකෙ එදත් ස්මර්ට අදත් ඉස්මාර්ට් ඹය අපි උඩ දාගෙන අදින ඩෙනිම් ගොව්තැන් කරන මිනිස්සුන්ට අදින්න නිර්මානය උනු එකක් අපේ රට පාලනය කරපු පාලකයො ගොවිතැනට මුංලිකත්වය උුන්නෙ නැ
@Nimal-d9g
@Nimal-d9g Сағат бұрын
Angunakolapelessa tath rila, wanduru karadara, un hinharajayata danna
@sahanasrilwan2632
@sahanasrilwan2632 6 сағат бұрын
methek noduthu noasunu hodama pilithurudunna obathuma ethulu anduwatha apey pranamaya. api wishwasa karanawa mey rata aniwaryen godagannawa kiyala. subapethum😍
@mayuriprasadika2138
@mayuriprasadika2138 3 минут бұрын
Hadawathinma suba pathanawa oba thumata....
@SepalaSuramyasiri
@SepalaSuramyasiri 4 сағат бұрын
නියමයි එඩිතරව කතාකරන ඔබතුමා ගැන ආඩම්බරයි ,බොරු නෑ කයිවාරු නෑ,
@pushpakusumdilrukshirajapa9241
@pushpakusumdilrukshirajapa9241 12 сағат бұрын
පිටිසර ගමි වලට යන්න සහෝරය වතුර විදුලිය වන අලි ගැටලුව ජනතාව විසදුමි දෙන්න
@albertperera9225
@albertperera9225 5 сағат бұрын
කලින් තිබුණ අමාත්‍ය පට්ටම්.. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග..... මාලිමාවට ජයෙන් ජය...
@pgpremathilaka78
@pgpremathilaka78 3 сағат бұрын
පොහොර ගණන් වැඩියි! එක් එක් පොහොර වර්ග වල කිලෝ ග්‍රෑම් එකක ඇත්ත ආනයන වියදම හා වෙළඳ පොලේ වෙලෙන්දාන් විකුණන මිල ගණන් පිළිබඳ අධ්‍යයනයන් කර ප්‍රසිද්ධ කරන්න
@wadduminda7052
@wadduminda7052 3 сағат бұрын
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය ❤❤❤❤
@PathmalathaJayasingha
@PathmalathaJayasingha 2 сағат бұрын
හාල් තියනවා පට්ටම ගණන් හාල් දහයක් රු දෙදහස හාරසිය පනහයි එලොව පො.ල් පේනවා
@gaminiwijesinghe3381
@gaminiwijesinghe3381 4 сағат бұрын
රජයේ සියලුම වී ගබඩා ඉක්මනින් පිලිසකර කර ගැනීම සඳහා යුද හමුදා සහය ලබාගන්න ගන්න බැරිද..
@anushkasanjuna1511
@anushkasanjuna1511 4 сағат бұрын
😁 ගෝඨගෙන් නේත උපදෙස් ගත්තෙ 🤭
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk 7 сағат бұрын
Niyamai malli mawa gamma👍
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 12 сағат бұрын
ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් රිලවුන් ට වඳ සැත්කම් කරනවා. ඒ සත්තු මරණවට වඩා ඒක හොඳ විසඳුමක් නොවේද...?
@mushyvlogs5078
@mushyvlogs5078 6 сағат бұрын
Good Speech
@pushpakusumdilrukshirajapa9241
@pushpakusumdilrukshirajapa9241 12 сағат бұрын
අනෙ සහොදරයා ලංකවේ ගොඩක් ගමිවල අලි ගැටලුව තියනවා ඵකට විසදුමක් දෙන්න අපි විදෙස් රටවල ඉදන්ද අපි දකිනවා අපි බලාපොරොත්තුව වේන ඵජතාවට විසදුමක් දෙන්න
@YYAToronto
@YYAToronto 4 сағат бұрын
In the western world Farmers have respect and dignity They are living a wonderful prosperous life. They are not poor like in Sri Lanka.
@rohanabandara1996
@rohanabandara1996 3 сағат бұрын
මරු පිලිතුරැ අද
@Sum-h1f
@Sum-h1f 4 сағат бұрын
හාල්, වී කොහෙද හංගල තියෙන්නෙ කියල හොයාගන්න බැරිද ආණ්ඩුවකට. විලි ලැජ්ජයි.
@naveenkathriarachchi307
@naveenkathriarachchi307 2 сағат бұрын
ඇමතිතුමා හාල් තොග සඟවලා තියෙන්නේ කඩවල් වල එක් එක් කඩේ තොග කඩ ගානෙන් වැඩි කරලා බලන්න, ඒ තොග මහ එකාට ඕනේ price එකට එලියට දානවා ඇතුලට දානවා
@truths_mythstm
@truths_mythstm 3 сағат бұрын
Real talk 🌹🌹🌹
@Rm-wk8wz
@Rm-wk8wz 10 сағат бұрын
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට.
@sadawirawarna2092
@sadawirawarna2092 4 сағат бұрын
😂😂😂😂😂
@PrabhaThennakoon
@PrabhaThennakoon Сағат бұрын
අපේ පැත්තෙ super market එකට නාඩු හාල් ඇවිල්ල. කිලෝ එක220යි
@dimuthumihidukulasuriya6664
@dimuthumihidukulasuriya6664 10 сағат бұрын
Malemawata jaya wewa 👍
@devappriyathennakoon182
@devappriyathennakoon182 3 сағат бұрын
Patta no bro ape Lal aiya 🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤ 😂😂😂😂😂😂😂😂
@EnglishWithWijay
@EnglishWithWijay 3 сағат бұрын
ඔබලාට බැරි නම් වෙනමොකාට වත් බෑ...
@JanahandaFoundation
@JanahandaFoundation 8 сағат бұрын
Need to change whole System about agricultural and Order
@chammipriyantha1324
@chammipriyantha1324 6 сағат бұрын
Anna.hari.❤❤❤❤❤❤❤❤❤❤
@praveen7759
@praveen7759 4 сағат бұрын
පොරක් තමයි... පට්ට..
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 2 сағат бұрын
Supiri Dial ekak
@nilanthisilva2015
@nilanthisilva2015 43 минут бұрын
Hoda prasnayak.. Hema thana a rilaw ge wade am harima karadari
@dineshkumara8098
@dineshkumara8098 10 сағат бұрын
රිලා කරදරේ හැමෝටම තියෙනවා .කිසිම දෙයක් හදාගන්න බෑ මුං එක්ක
@indikadarmappriya9537
@indikadarmappriya9537 4 сағат бұрын
Good ❤❤
@KahandugodaManage
@KahandugodaManage 2 сағат бұрын
අපිට ඔන ෙම්ව ෙග් ඇත්ත කතාකරන ඇමකිවරුන්.
@pradeepweerasekara2600
@pradeepweerasekara2600 3 сағат бұрын
Supiri
@nilanthisilva2015
@nilanthisilva2015 41 минут бұрын
Ratata uapathak Karana obalata budusaranai
@nishanthapradeep3313
@nishanthapradeep3313 4 сағат бұрын
හක්කපටස් තියන මහජනයා දැඩි දඩුවම් දෙන්න
@sadawirawarna2092
@sadawirawarna2092 4 сағат бұрын
kalin hitapu ballo me vidigata katha karada.un kata ariyoth baila tama.adarai Akd❤❤❤
@vishmisasanka533
@vishmisasanka533 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@UdayaKumara-bw5xn
@UdayaKumara-bw5xn 2 сағат бұрын
❤❤
@ruwankumara2604
@ruwankumara2604 6 сағат бұрын
Super ❤️❤️❤️❤️
@arun2002
@arun2002 8 сағат бұрын
Yes we need animal control procedures don’t need any ministry boss our great Lal sir
@Tresure41
@Tresure41 2 сағат бұрын
නුගේගොඩ සුදු කැකුලු 240
@isuruviraj2781
@isuruviraj2781 5 сағат бұрын
Meda ratatama kanna hal denawa Ampare govijanathawa ......
@arun2002
@arun2002 8 сағат бұрын
Lal great and brave man stop this rice mafia soon sir we’ve 68M votes sir ❤
@prabashhewage6772
@prabashhewage6772 7 сағат бұрын
Gota’s pohottuwe vote eka, chaterma vote eka
@ruwankumara2604
@ruwankumara2604 6 сағат бұрын
පොහොර adu karanne nadda
@ruhunayake
@ruhunayake 5 сағат бұрын
මරු උත්තර ටික😂😂 ඔහොම යං... ඔහොම යං...අර මාජ්ජකාරයත් මාර ප්‍රශ්නයක් නේ ඇහුවේ. විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරනවද කියලා; කොහොමද ලොක්කගෙ විජ්ජාත්මක ක්‍රමේ..?😂😂😂 වෙල් එළියේ දිගෙලි කරන්න ඕනි උන් ඇමතිලා වුණාම!!!!
@ireshpriyantha4330
@ireshpriyantha4330 12 сағат бұрын
Hariyata.hary.katava.jaya.vava.malimavata.❤❤❤.🎉🎉🎉
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 сағат бұрын
jvp ආණ්ඩුව Adhanne නැතිව වැඩ කර පෙන්වන්න ..එතකොට රටේ උද්ඝෝෂණ නැති වේවි සැබැවින්ම 😂😂
@ChalaniSewwandi-sq3gi
@ChalaniSewwandi-sq3gi 5 сағат бұрын
බබා හුකුන් කරලා මේ රට හදන්න බැහැ නීති පද්ධතියේ ලොකු වෙනසක් අවශයයි මිනිසුන් පවා මේ පැවති පාලන.ක්‍රමය හොරැ කරලා තියෙන්නේ 😢😢😢
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 5 сағат бұрын
👏🏼👏🏼👏🏼👍👍👍💪🏽💪🏽💪🏽💪🏽 Yes we have to Do it Country peoples most important Rich is rich too rich so much pour in the country bring good place 👍
@shanthakoralegedara3527
@shanthakoralegedara3527 2 сағат бұрын
අපිට මොණරා නැති කරල දෙන්න
@PremarathnaBopa
@PremarathnaBopa 8 сағат бұрын
👍👍👍👍❤️❤️❤️
@niroshamalkanthi7978
@niroshamalkanthi7978 3 сағат бұрын
Api beliatte.apita waduro nisha kicima wagawak kara ganna ba.gewal wala wahalath kadanawa
@MatraWijesinha-u9e
@MatraWijesinha-u9e 10 сағат бұрын
Hal. Horuth. Ennawane. Ape. Rate
@AjithRathnayaka-e5h
@AjithRathnayaka-e5h 4 сағат бұрын
Yako mun hema weelawema kiyanne apta karanna puluwan wisawasa karanawa kiyala hariyatama karanna puluwan deyak kiyapanko
@Nimal-d9g
@Nimal-d9g 2 сағат бұрын
Rilawtika singhajajayata pituwahal karannna,
@buddhikamanoj4348
@buddhikamanoj4348 13 сағат бұрын
rathu hal higa ranila hal kilo 10 10 dunna ewath ekathu karala balanna
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 93 МЛН
වේයන්ගොඩ දැයට කිරුළ
36:29
Bharatha Thennakoon
Рет қаралды 18 М.
වුණේ වැරැද්දක්...
1:16
Ada Derana
Рет қаралды 34 М.