🔴 නිදහස් සැමරුමක කවරදාවමත් දැක නොතිබු ඇග හිරිවැට්ටු නර්තනය.

  Рет қаралды 13,615

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 106
@sanjaya6687
@sanjaya6687 6 сағат бұрын
මැරෙන්න කලින් මගෙ පිං බිම සුරපුරයක් වෙනව දකින්න ලැබේවා
@nishantharanathunga1298
@nishantharanathunga1298 7 сағат бұрын
අවුරුදු හැත්තෑ හතක් ජනයාට වින කළ ඒ දේශපාලන යකුන් පන්නා හැර පැවැත්වූ පළමු නිදහස් සැමරුම..❤❤❤❤👍 ජනතාවට ජයවේවා ..
@smhs3313
@smhs3313 7 сағат бұрын
සහතික ඇත්ත.👍
@ajanthabandara8078
@ajanthabandara8078 6 сағат бұрын
Sahathika Aththa.👌👌
@DhananjiSawbhagya
@DhananjiSawbhagya 6 сағат бұрын
❤️☺️🙏
@dilupamanori637
@dilupamanori637 3 сағат бұрын
ජය වේවා AKD ❤❤❤❤❤🙏🙏🙏🙏
@sajeevaniepriyanka4553
@sajeevaniepriyanka4553 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 5 сағат бұрын
ඇත්තමයි මේ නර්ථනය මාගේ දෙනෙත් වලට කදුලක් ගෙන ඒමට සමත් උනා මන්ද අප රටේ සුවහසක් තරන දරුවන් මේ රටේ නිදහස වෙනුවෙන් ඔඋන්ගේ ජීවිත වලින් වන්දි ගෙවා අවසානයි එමෙන්ම තවත් පිරිසක් ආබාදිතයින් කර හමාරයි මේ සියලුම දරුවන් වැදූ අම්මලා ජාති කුල බේදයකින් තොරව එම දරුනු වේදනාව අදධත් විඳවන බව ඒකාන්තයි නැවත හෙලයේ මවුවරුන්ට එවැනි බිහිසුනු වියසනයක් නොවේවා.... එමෙන්ම ඒ දිවි පිදු සියලුම වීර දරුවන්ට නිවන් සුවයම ලැබේවා ❤❤❤❤
@erandaindikasubasinghe6513
@erandaindikasubasinghe6513 2 сағат бұрын
මාරම ලස්සනයි ජයෙන් ජයම මේවා
@arunayasapalitha605
@arunayasapalitha605 7 сағат бұрын
ලස්සනයි ලස්සනයි සෙත් වේවා අනුර සහෝදරයා ඔබට
@karunadikkumbura9217
@karunadikkumbura9217 5 сағат бұрын
🙏🙏🙏🌹🌹❤❤ මෙම නර්ථනය මම නම් කිසිදිනක නොදැකපු එකක්.හරිම ලස්සයි ❤❤❤ .රිම ආඩම්බරයක් දැනෙනව.🙏ු
@anomadias772
@anomadias772 6 сағат бұрын
අපේ ජනාධිපති සහෝදරයාටත් ආණ්ඩුවටත් මගේ ලක්‌ මෑණිටත් මෙයින් සියළුම දෝස දුරුවී ඇස් වහ කටවහ දෝස දුරිම්බුත වී අහිංසක ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවෙන ලස්සන කාලයක් උදා වේවා!!!🙏🙏🙏
@DineshSilva-l1y
@DineshSilva-l1y 4 сағат бұрын
අපි රට ඉදන් බලද්දී මාර ආසාවක් තියෙන්නේ මගෙ රට ගැන ❤️🌹❤️
@smhs3313
@smhs3313 7 сағат бұрын
ඇත්තටම ලසන්නයි අද තමයි නිදහස් උත්සවයක ලසන්න දෙගුන තෙගුනවෙලා අපට පෙනුන දවස.👏👏👏💪💪💪💪👍👍👍👍❤️❤️❤️❤️❤️
@upulpathmasiri1310
@upulpathmasiri1310 4 сағат бұрын
අද තමා නියම නිදහස් උත්සවය තිබුනේ වසර 77 පසුව ආඩම්බරයි අපේ වෙනස ගැන,දැන් ලංකාවේ සියලුම දෙනා එකතු වෙලා ඉවරයි
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 3 сағат бұрын
අපූර්ව නිදහස් උත්සවයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajanthaherath2987
@ajanthaherath2987 4 сағат бұрын
අවුරැදු 76 ට පසු මගෙ මවිබිම අමිමා සතුටු උණ පළමු වතාවයි ඇත්තටම ඇඟ හිරි වැටෙන නර්තනයක් සැබැවටම පළමු වරට යි බලුවෙි එම නර්ථනයෙන් මගෙ රට පෙර පාලනය කල නාස්තිකාර යක්කු පන්නා දමා අවසන් අපෙ ජනපතිතුමාට දිර්ගායුෂ ලැබෙිවා ❤ 🙏 ජයම වෙිවා
@HarshaPerera-t6s
@HarshaPerera-t6s 6 сағат бұрын
🎉අති විශිෂ්ටතම නිදහස් සැමරුම....🎉🎉🎉🎉
@anammanam--6360
@anammanam--6360 6 сағат бұрын
හරිම ලස්සනයී නිදස් උත්සවයේ මගේ ආසම අන්ගය මෙක ❤
@SiromiRwanpathirana
@SiromiRwanpathirana 6 сағат бұрын
කවදාවත් දැක නැති නිදහසක් අද දැක්කා❤
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 6 сағат бұрын
ඇත්තටම ලස්සනයි අපේ රටට ජය වෙිවා අපේ ජනාධිපති ඔබ තුමාට ගොඩක් පින් ජය වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuwanAldeniya
@RuwanAldeniya 6 сағат бұрын
ඉතාම ගැලපෙන ගීත සංකලනයක් සහ නර්ථනයක්... අදටම ගැලපෙනවා... ජෝදා අක්බාර් වගේ....
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 7 сағат бұрын
රටෙි සැම ජාතියටම නිදහස සමරන්න නිදහස උදාකර දුන්න අනුරකුමාර ජනපති සහොදරයාට ජනතා උපහාරය අද දින.
@AnomaDamiyante-w6e
@AnomaDamiyante-w6e 7 сағат бұрын
ලස්සනයි අනුර ජනාධිපති තුමාට Satwewa❤❤❤❤
@WijiWardana
@WijiWardana 2 сағат бұрын
අවුරැදු 77 ක් ජනතාවට විනකල යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ මල පෙරේතයෝ සේරම එලෙව්වා අද තමයි නියම නිදහස් සැමරුම දැක්කේ හරිම සතුටුයි මාලිමා රජයට ජයවේවා අපේ නිහතමානී ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි 🙏❤️
@ThissaWijesooriya-q9f
@ThissaWijesooriya-q9f 7 сағат бұрын
සුපිරියි
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 4 сағат бұрын
ඒ අනාගතය වෙනුවෙන් අපි ඔබතුමා එක්ක ඉන්නව ජනාධිපති තුමනි. ඔබතුමාට මේ රට ගොඩගන්න බැරි උනොත් ඔබතුමාගෙන් පස්සෙ මේ රටට වෙන විනාශ හිතාගන්න බැරිවේවි. නැවතත් මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට රට යන්න දෙන්න එපා. අපි ඇත්තටම අද නිදහසේ ඉන්න පටන්ගන්නව ඔබතුමා නිසා. 🙏
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 6 сағат бұрын
සිරිලක ට වින කල යකෝ ඒක මරු විනකල හොර දේශපාලන කුහකයින්ට ඇඩෙන්නම දුන්න එහෙනම්😂😂😂😂😂😂
@percyananda2270
@percyananda2270 5 сағат бұрын
Super notice waw
@sdvlog69
@sdvlog69 4 сағат бұрын
නිදහස් දින එනවා, යනවා 77 වතාවක් වෙලාලූ. කොහෙද ඕක තියෙන්නේ ඇති හැකි අය, නැති බැරි අය නොපාගන, හැමට සමාන අවස්ථාව හිමි ලංකාවක් කියන්නේ සිහිනයක් 😮
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 7 сағат бұрын
පට්ට ඈහ්... 👍👍👍..
@KaLm-ff7lw
@KaLm-ff7lw 5 сағат бұрын
උපන්තේකට දැක්කමයි... අපූරු නිදහස් උත්සවය ක්
@duleekasashithporuthotagef4488
@duleekasashithporuthotagef4488 2 сағат бұрын
චන්දයක වටිනාකම කෙතරම් පරාසයක පැතිරෙනවද!!!කවදා දැකපු දේවල් ද මේ....යාපනය ඇතුලු ව මුලු ලන්කාවම එකම කොඩියක් යටතේ සමරන පලවන නිදහස් සැමරැම...ආදරෙයි සැමටම....❤
@linabas9007
@linabas9007 6 сағат бұрын
Rata ta vina kala yakku elawapu dance eka nam maru Thanks to everyone who participated in this event and congratulations to all of us and our Country May God bless everyone and protect everyone always except “vina kala yako“ ❤️🙏🙏🙏✝️💐💐❤️
@kanti7069
@kanti7069 7 сағат бұрын
Ane harema lassanai asata kadulak awa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@migelwasamsilva5415
@migelwasamsilva5415 2 сағат бұрын
Excellent excellent excellent ,❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl 5 сағат бұрын
Supiri
@nilanth4083
@nilanth4083 7 сағат бұрын
ගොඩක් ලස්සන නිදහස් සැමරුම
@ranjanajayalathge9655
@ranjanajayalathge9655 7 сағат бұрын
සතුටුයි දැක්කාම..❤
@gayanthenuwara3801
@gayanthenuwara3801 5 сағат бұрын
Harima Lassanai......!!!!!
@raviranmuthu655
@raviranmuthu655 7 сағат бұрын
Ape duwa daruwanta theruwan saranai. Mea shanthi karmaya gayanaka samatama mage pranamaya
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 4 сағат бұрын
මීට කලින් මෙවැනි නිදහස් සැමරුමක් දැකලා තියනවද 77 අභිමානවත් හරිම ආඩම්බරයි පරන යක්කු ටික සක්කොල ගලෙන් එහෙයාටම පන්නන්න ඕනෙ
@shaunratnayake5957
@shaunratnayake5957 3 сағат бұрын
Superb ❤
@smilingmind1963
@smilingmind1963 7 сағат бұрын
අනේ ඒක න හරිම ලස්සනයි❤️
@yamunamalkanti
@yamunamalkanti 5 сағат бұрын
😂😂😂😂😂ජන මනට වින කල යකුනි 😂ඒක නම් කියන්නේම අරුන්ටද මංදා 😂
@hfv2751
@hfv2751 7 сағат бұрын
Wow ❤❤❤ super ❤️❤️🙏
@OmanMobile-kv7zl
@OmanMobile-kv7zl 45 минут бұрын
Very proud of our country Thanks God everything goes well with new president Anura kumara budusaranai mage ratata
@sugathweerasinghe462
@sugathweerasinghe462 7 сағат бұрын
Excellent ❤
@chinthakarandeniya909
@chinthakarandeniya909 5 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
@mallikaan4516
@mallikaan4516 5 сағат бұрын
තෙරුවන්සරනයි 🌹🌹🌹🌹🌹🌹💗💗💗💗
@chandanakumara5926
@chandanakumara5926 4 сағат бұрын
Lassanai jayaweva npp jayaweva srilanka
@Gamarala12
@Gamarala12 4 сағат бұрын
Supr❤❤
@Dhamith-yq9jc
@Dhamith-yq9jc 7 сағат бұрын
awesome
@PriyankaMadushani-w7m
@PriyankaMadushani-w7m 4 сағат бұрын
Lassana නර්තනය k ki parak baluwada mathaka na ape rata ta winakala yakku panna damu niyama නිදහස adarei anura sahodaraya ❤❤❤❤
@geniegunawardhana7017
@geniegunawardhana7017 7 сағат бұрын
Awesome God bless our Precious President
@pgrupasinghe9303
@pgrupasinghe9303 10 минут бұрын
Mass participation of General Public in the Independence Day celebration is very much outstanding which is simple but various activities displayed real Sri Lankan sprits is much praiseworthy. !
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 сағат бұрын
ගොතම සිදත සම්මා සම්බුදුන් උපන් නියම භූමිය වූ මේ ලංකා දෙරණ ආරක්ශා කරන සුමන සමන්, උපුල්වණ්, ස්කන්ධ කුමාර, විභීශණ ,සහ විරූඩ, විරූපක්ශ, වයිශ්‍රවණ,දෘතරශ්ඨබ්සතරවරම් දෙවි වරුන් සහ මේ භූමිය භාර ගැනීමට පැමිණීමට නියමිත රාවණ යන් අනුර ජනපති ඇතුලුව ඔබ සැමට ශක්තිය අරක්ශාව ලබා දේවා! ලංකා භූමිය සදා කල් දිනේවා !! තිස්තුන් කෝටියක් සමා දිශ්ඨික දෙවියන් මේ භූමිය සහ බුදුන්ගේ ධර්මය ආරක්ශා කරත්වා !! ❤
@ShantiRathugamage
@ShantiRathugamage 7 сағат бұрын
👍❤️
@charnipriyangika9028
@charnipriyangika9028 6 сағат бұрын
මනස්කාන්තයී 🌷❤️🙏🔥
@remarrichthamel9167
@remarrichthamel9167 6 сағат бұрын
Supiri tamai itin
@kanthidahanayaka2048
@kanthidahanayaka2048 52 минут бұрын
Harima lassanai
@marcofernando43
@marcofernando43 6 сағат бұрын
Sri lankiya abimanaya anura kumara
@bandarahrcs3731
@bandarahrcs3731 7 сағат бұрын
එළකිරි..ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 3 сағат бұрын
Exlent oh my god all srilankans work together ❤ I wish peace and healthy NPP ❤JAYA WAWA
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 38 минут бұрын
හරි......ok මය්නව එලවලම දැම්මා..යන්නම පල..
@PreethiWeeratunga
@PreethiWeeratunga 3 сағат бұрын
🎉🎉🎉🎉v love Italy...resp😢CT...v trust,.....anura.v can do....one day v can vin
@PremalathaRasmussen
@PremalathaRasmussen 7 сағат бұрын
Oba thumata oya dyrker therrenwa Oba niyama Rajek
@upulwijerathna7734
@upulwijerathna7734 3 сағат бұрын
හැමවිටම උදාහරණය ට ගන්න ඕනෙ ඩුබායි ශේක්ව. එයාට ඕනෙ කවුරුත් නොකරපු අලුත්ම වැඩක්.... අන්න ඒ විදිහට ගියොත් ටුවරිසමුත් හොදවෙලා ලොකු ගේමක් ලන්කාවට ගහගන්න පුලුවන්
@Dhurai-x1p
@Dhurai-x1p 8 сағат бұрын
Amaaruma netum. Lesidh neha pahusuth neha.
@Latta-f9u
@Latta-f9u 5 сағат бұрын
🎉😮
@wenasapintharusilpiyo1874
@wenasapintharusilpiyo1874 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@randeniyarasika8981
@randeniyarasika8981 4 сағат бұрын
රට වෙනුවෙන් දිවි පිදු අය සහ ඒ පව්ල් වල මිනිස්සු සහ සරත් පොන්සේකා ට නැති ගෞරවයක්‌ යුද්දේ අවසන් වෙලාවේ වත් ලන්කාවේ හිටියේ නැති එව්න් ගැන පුදුම කැක්කුමක්‌ තියෙන්නේ හොරුන්ට
@romesh.wijetunge
@romesh.wijetunge 5 сағат бұрын
තව අභිමානවත් බව වැඩි උනානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.මේ නර්තනයේ මුල කොටසට දාලා තිබුනේ වෙස්සන්තර ජාතකය මල ගෙවල් වල කියන තාලය.
@thusithabaya7213
@thusithabaya7213 6 сағат бұрын
Jvp ganata Bosnia karapu independence day ekak... 😊
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 6 сағат бұрын
See This Another Political Donkey 🐴🐴🐴🐴🐴🐴🐴🐴
@camilasupali9749
@camilasupali9749 4 сағат бұрын
​@priyalmapi🤪tiyage7965 🤪
@shadowfax49
@shadowfax49 2 сағат бұрын
ඔව් ඇයි? JVP ක්‍රමේ ප්‍රශ්ණයක්ද? මෙන්න මෙහෙ මේ පැත්තට වරෙං බං තවත් උබේ ස්වාමි පවුල් වලට වහල් කං කරන්නෙ නැතුව... වහලා... 😂
@NimalRanjith-r2p
@NimalRanjith-r2p Сағат бұрын
මෙිික තුං කල් බලල කරපු වැඩක්....පටිිට සතුටක්.....
@RuwanAldeniya
@RuwanAldeniya 6 сағат бұрын
සියලු සංස්තීන් තියෙනවා නේද.... ජෝදා අක්බාර්....
@Bandulara-nj6gv
@Bandulara-nj6gv 4 сағат бұрын
Ape. Pinata. Phala. Una. Nayakaya
@Mahawanshaya269
@Mahawanshaya269 4 сағат бұрын
කොහෙවත් හිරි වැටුනේ නෑ අපේ . රටේ සංස්කෘතික නර්තනයන් තියෙද්දි. ඒවත් ඔක්කම කලවක් කරලා මුන් 😂 ඒකල්ලා සහජීවනය ලූ 😂😂😂 ඉන්දියාවේවත් දෙමළ බසින් ජාතික ගී කියන්නෙ නෑ . සිංහලයන්ට තේරෙයි දිනක. එතකොට පරක්කුයි.
@rasikapriyadarshaniabesing9780
@rasikapriyadarshaniabesing9780 5 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉😢
@MatraWijesinha
@MatraWijesinha 5 сағат бұрын
ERSEYA AYATA API MINA KARANNADA AYA MEA RAJAYA NO HELLUM.
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 6 сағат бұрын
Yakku natumata hodata gana pihitawala dila thiyanawa ..jana manasata vina kala yakunta redde rewenna
@pathmakumara4256
@pathmakumara4256 44 минут бұрын
යකෝ මෙිවානේ නිදහස් උත්සව කියන්නේ
@rohithachandrasena-j6u
@rohithachandrasena-j6u 5 сағат бұрын
miyagiya shodarayan sihiwenawa
@chamindakumara2871
@chamindakumara2871 5 сағат бұрын
meanna balaganeyawu buddimath minisune nidahasak samarannea kohomada keyala Kalin meawa tebbada ,wadagath kama kochara da,kalin wagea apatayenta kanna bonna dela natuwada
@nishanmusic8265
@nishanmusic8265 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪
@nalithkarunaratne5698
@nalithkarunaratne5698 36 минут бұрын
ලංකාවේ නායකයන් ලජ්ජා නැතිව සමරන සුද්දගෙ නිදහස - kzbin.info/www/bejne/aWnTl2Wre66gpLc
@sanjeewawedage
@sanjeewawedage 6 сағат бұрын
😂😂,
@cjcloud7889
@cjcloud7889 6 сағат бұрын
කොහෙද බන් හිරි වෙටුනෙ
@apidennalive
@apidennalive 2 сағат бұрын
බය්යන්ගේ මොලේ ... පච විදින බය්මැශින්
@DonSarath-gh2cx
@DonSarath-gh2cx 7 сағат бұрын
කෝ මේ විමලේ,මොනව හරි කියපන්කෝ බන්.
@nilanth4083
@nilanth4083 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Сағат бұрын
❤️❤️❤️🇱🇰🙏🙏🙏🇮🇹❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🌻🌻🌻🌻🌻🌻🌻☘️
@DippiDippi-co3pi
@DippiDippi-co3pi 7 сағат бұрын
@anomarathnayaka9433
@anomarathnayaka9433 7 сағат бұрын
❤❤❤❤❤❤
@chandradk8578
@chandradk8578 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nilanth4083
@nilanth4083 7 сағат бұрын
❤❤❤❤❤❤
@JagathLiyanage-c1z
@JagathLiyanage-c1z 3 сағат бұрын
@hewagenimal375
@hewagenimal375 5 сағат бұрын
❤❤
@chandanigamaga7907
@chandanigamaga7907 4 сағат бұрын
❤❤❤❤❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 3 сағат бұрын
❤❤❤
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН