අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.

  Рет қаралды 18,481

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 221
@kumasrilanka2311
@kumasrilanka2311 9 сағат бұрын
හොද අදහසක් මැඩම් .ඔයාව කුනුකූඩෙටම දාඅන්න අපි මේ පාර වැඩකරනව..අපි කොලොන්නාවෙ කොල්ලො
@Deepthi-v1q
@Deepthi-v1q 3 сағат бұрын
අඩෝ ...අපිත් කොලොන්නාවෙ ...අපි හිරුනිකාගෙ....අනිත් එක අපි...මාලිමාවෙ...හැප්පිලා බලමූ...🤗😂🤣
@ravindrakarunasekara1216
@ravindrakarunasekara1216 3 сағат бұрын
😂😂😂😂😂
@Deepthi-v1q
@Deepthi-v1q 2 сағат бұрын
@@kumasrilanka2311 හුකා ගන්ඩ ඕනිනං..වැල්ලම්පිටියේ බැහැල බලමූ .....මාලිමාව & හිරුනිකා... 🎉️🎉️🎉️🎧🎉️🎉️🎉️
@kanthiadikari1700
@kanthiadikari1700 4 сағат бұрын
චන්ද බලාගෙන රටේ ප්‍රවාහන පද්ධතියට, මාර්ග ආරක්ෂාව බල්ලාට දාලා කතා කරන හිරුණිකා ගැන ලැජ්ජයි... ඔයාට රයිට් වඩා හොදයි..චන්දෙ.පාරේ ඉඳගෙන හිඟා කෑවා නම්..😂😂
@anushkachameerawickremasin7762
@anushkachameerawickremasin7762 7 сағат бұрын
දැන් තමයි මුන්ට පීඩිත පන්තිය මතක් වෙලා තියෙන්නෙ...අපේ පන්තියෙලු....ඩිෆෙන්ඩර් තියෙන පීඩිත පන්තිය ...😂😂😂😂
@AmalLokuge
@AmalLokuge 7 сағат бұрын
ත්‍රී වීල්, බස්වලට: කෙටියෙන් කියන්නේ, මොන වැරැද්ද කරත් පීඩිත පන්තිය වන, ත්‍රී වීල්, බස්වලට නීතියට පටහැනිව වැඩකරන්න ඉද දිය යුතුද? මගීන් ට්‍රාන්ස්පෝර්ට් කරන අය, කුඩා මගීන් ට්‍රාන්ස්පෝර්ට් අයත් නීතියට අයත්. මේ නීතිය හැමදාම තිබුන, නමුත් තොපිල නිහඩව හිටිය. අනික "ඕන තරම්" ත්‍රීවීල්, බස්වල හිමිකරුවන් ඉන්නවා, ඔය තොරොම්බල් නැති අය. හාල්: තොපිල තමයි, සියලුම වී ටික අරගෙන නිකම් බෙදල දුන්නේ. දුමින්ද: තොපිලගේ ආණ්ඩුවේ හිටපු අය බලන් හිටිය නේද? තොපිල කොහෙද හිටියේ? වී හාල් මෝල් කරුවන්: සජියට කොටි ගානක් මුදල් දීල ලැයිස්තුවට එන්න හිටපු, වී මෝල් අයියා ගැනද කිව්වේ?
@inokakuda7621
@inokakuda7621 9 сағат бұрын
තාත්තාගෙ මිනිමරුවත් එක්ක ඩීල් දාලා තියන සජිත්ට වැඩ කයිය විතරයි 😂
@sujithbalendra7011
@sujithbalendra7011 9 сағат бұрын
සහතික. අැත්ත. අනුර. කුමාරයා. පටිට, පල්. බොරු. ,,කාරයෙක්,, තමයි, 😅
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 7 сағат бұрын
මෝඩ මනුස්සයෝ,මොන්ටෙරෝවෙ ගිගිල්ල මොකා හැප්පුනත් ඒක උන් බලා ගනී ,බස්වල යන අහිංසක මිනිස්සු රැකගන්න ඕන නිසා තමයි බස්වල විනය හදන්නේ ,
@kamalhemantha8855
@kamalhemantha8855 9 сағат бұрын
මෙච්චර කල් සැපේ ඉදල හරියට වැඩේ කරද්දී මේකි ආන්ඩුවෙ වැරදි කියන්නෙ .තොපි ආන්ඩුවෙ ඉන්නකොට් කරන්න එපැයි .
@meththa2578
@meththa2578 9 сағат бұрын
පිස්සු ගැනියේ අපි මොන්ටෙරෝ වල යන්නේ නෑ. Bus three wheel accident වුනාම මැරෙන්නේ අපි ඔයා Diffender එකේ ගිහින් අහිංසක කොල්ලෙක් උස්සල ගැහුවේ 😁😁
@prasadsilva3699
@prasadsilva3699 Сағат бұрын
කොළොන්නාවේ කුඩු අම්මණ්ඩිට බඩු එන්නේ නැහැ වගේ දැන්! තව මාස ගානකින් හිරේ ලගින්න තමයි මේ සුනක දෙනුවට වෙන්නේ කොහොමත්
@rukmalbandara7754
@rukmalbandara7754 9 сағат бұрын
හිරුනිකාගේ ආන්ඩුව දුමින්දට සැප දුන්නා නේද?
@priyanthaperera7965
@priyanthaperera7965 8 сағат бұрын
Ow
@SemasingheBasnayake
@SemasingheBasnayake 5 сағат бұрын
අහින්සක දරැවොන්ට කුඩු විකුනන එවුන් පීඩිත පන්තිය ගැන කිබුල් කදුලු හෙලනව
@palithapadmasiri3976
@palithapadmasiri3976 9 сағат бұрын
කොලොන්නාවේ පච අම්මන්ඩිට ලැජ්ජ නැති හැටියක් . දැන් පාදේශීය සභාවට වත් එන්න උත්සාහ කරන්න.
@Sanja555sa
@Sanja555sa 9 сағат бұрын
සජියා ආවනම් දුමින්ද එළියේ බබා 😂
@anushkasirinivas7599
@anushkasirinivas7599 6 сағат бұрын
Ehenam ada Night club eke badu gahala innnava
@kanthiadikari1700
@kanthiadikari1700 4 сағат бұрын
❤❤❤
@stanleyfernando4415
@stanleyfernando4415 8 сағат бұрын
මේ ගැජට් කෑලී සවිකරන්න දූන්නෙත් මෙයාලා තමයි,දැන් එය හරිගස්සන්න යන කොට මෙයාලාම කෑගානවා චන්ද ගන්න.මුන්මතමයි රටකාල තියන්නේ.
@irahada5961
@irahada5961 8 сағат бұрын
සජිත්ටත් CONTROL එකක් තිබ්බෙ නැහැ බන්දනාගාරයේ නිලධාරීන්
@SriyaniWickramasingha-px7oc
@SriyaniWickramasingha-px7oc 9 сағат бұрын
උබලත් හිටිය නේද උබගෙ තාත්තගෙ මිනීමරුව තාම සැපේ ඉන්නව උබලට හැරෙන්නවත් බෑ මෙයාලා එක්ක
@monikaekanayaka603
@monikaekanayaka603 8 сағат бұрын
මෙන්න මේ ගැනිගෙ කථාව තේරුම් ඇරගෙනද කථා කරන්නෙ .යකො අනතුරු වෙලා නහින්නෙත් පීඩතයින් . පක්ෂයෙනුත් අර ගත් නැති ගෑනි දැන් මේ දොඩවන්නෙ
@RanganathThilakarathna
@RanganathThilakarathna 9 сағат бұрын
ඉතින් උබලගේ ආන්ඩුවේන් ඒක කරන්නතිබුනනේ
@shanthawh
@shanthawh 9 сағат бұрын
මයික් දැක්කම කැහිල්ල හැදෙන්නෙ කාටද කියල රංජන් කිවුව.
@nandanakumara3267
@nandanakumara3267 6 сағат бұрын
කඩුවෙල ජනතාවට ජයවෙිවා මෙි අමිමන්ඩි ගෙදර යැවුවාට...
@jeonara9025
@jeonara9025 7 сағат бұрын
අපො මෙයාල මෙච්චර කල් රට හැදුවනෙ අලුතෙන් අවා වගෙ කතා කරන්නෙ පහුගිය ආන්ඩු වල හිටිය අය වරදක් කරනකොට විරුද්ධ වෙලා වරද්ද නිවරදි කරන්න තිබුනා හැබැයි එක කලෙ නෑ බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරෙනකොට කතා කලෙ නෑ රට ගැන හිතුව නම් මිනිස්සු ගැන හිතුව නම් කතා කරන්න එපැයි බලය ගැන විතරයි හිතන්නෙ
@kbanda406
@kbanda406 8 сағат бұрын
ඇයි, යකෝ.... අනුරද.... ඌව හොස්පිටල් ගෙනිච්චේ. ජාතික රෝහලෙන්... නැවත බන්දනාගාර යට... යවයි.
@karunanayake2002
@karunanayake2002 8 сағат бұрын
අප්පිරියයි ඉස්සර දැන් වමනේ යනවා
@TheAyomini
@TheAyomini 7 сағат бұрын
ඉතින් සජිත් ආවත් ඔය ටිකම තමයි.සජිත් හිරුට ඕනෙ විදිහට නැටවෙනව අනිවාර්යයෙන්
@AmaSen22
@AmaSen22 8 сағат бұрын
යකෝ මුන්ට රට හඩන්ඩ මාර උවමනාවක්නෙ තියෙන්නේ.
@MrMr-e5b
@MrMr-e5b 7 сағат бұрын
අනෙ මෙවගේ ඉස්සර කර න් යන්න මොඩ අයියලා ඉන්නවා නේ❤
@peterdariyas2117
@peterdariyas2117 9 сағат бұрын
අනේ හිරුනිකා බොරු දුක්ගන්නාරාලවෙන්න එපා නැවත චන්ද එකතු කරන්න ඔයා කොච්චර සාදාරනද ඩක ඔයගොල්ලන්නෙ කාලෙ අමතක කලාද
@gamagesusiripala2176
@gamagesusiripala2176 8 сағат бұрын
" කාරයා "යන්න සාමාන්‍ය භාවිතයක් පමණි , එය අපහාස යක් නොවේ උදා : මාලු කාරයා...කිරි කාරයා...පත්තර කාරයා....ත්‍රී වීල් කාරයා...නඩු කාරයා...පොළිස් කාරයා..වැඩ කාරයා...කෙරුම් කාරයා...ආදී වශයෙන් තවත් බොහෝ ...කාරයෝ ඇත .
@kavindyadesilva
@kavindyadesilva 6 сағат бұрын
වචනවල තේරුම දන්නේ නැතිව කියවන්න එපා. කාරයා කියන වචනයේ තේරුම කාරිය කරවන්නා කියන අරුත. නඩු කාරයා, මාලුකාරයා, පොලිස්කාරයා, රස්තියාදුකාරයා, වැනි වචන නිගරුවට භාවිතා කරණ වචනයක් නොවේ.
@deepaniajantha1570
@deepaniajantha1570 8 сағат бұрын
අනේ අපට නිදහසේ යන්න ඕන බස්වල
@sanathbasnayake6472
@sanathbasnayake6472 3 сағат бұрын
එතකොට නඩු කාරයා? ගංජා වවන, කුඩු විකුනන අයටත් රක්ෂාව නැති වෙනවා ජාවරම්‍ (කාරයො) අත්අඩංගුවට ගත්තාම.
@hamednearsdeen4053
@hamednearsdeen4053 58 минут бұрын
ජනතාවට හෝ රටට සේවය කිරීමකට වඩා එදා පටන් වර්තමානයේ පවා හිරුණිකාට අවශ්‍ය තමන්ට සේවයක් කර ගන්නයි තවමත් මෙවන් අයට ආවඩන ජනතාවක් ඉන්නවා😢😢
@wimalperera7223
@wimalperera7223 8 сағат бұрын
Are you mad? Does Prado give transport for common people?
@russelfernando8468
@russelfernando8468 8 сағат бұрын
කොහෙද යන්නේ මල්ලෙ පොල් ඔය කරන්නේ චන්ද අහුලනෙ කවුරුත් කිව්වේ නැහැනෙ පැය 24 න් ඉවත් කරන්න කියල
@anulamanike6337
@anulamanike6337 7 сағат бұрын
සජිත් දිනුවනම් බලන්න තිබ්බ අනුර කිව්වෙ නිදහස් කරන්නෙ නැහැ කියල විතරයි
@masonmatt9117
@masonmatt9117 5 сағат бұрын
හිරුනිකා ඉස්සර පලුයන්න බැන්නා අනුර ගැන කියල. ඒත් අන්තිමට හිරුනිකාට සාධාරණය ඉටුකරන්නෙ අනුරම තමයි
@sajithyasawardana5546
@sajithyasawardana5546 4 сағат бұрын
අනුර ජනාදිපති උනොත්...බෞද්ධ ආගම බොරුවක් කීවෙ මේ ගොනා නේද🤣🤣
@ru7782
@ru7782 4 сағат бұрын
ඒ වගේම කුඩු බෙදන අයට කියන්නේ කුඩු කාරයා කියලා.
@tissaggt5147
@tissaggt5147 6 сағат бұрын
මොන්ටේරෝ පොදු ප්‍රවාහනයට ගන්නේ නෑ. ඉතින් කොසොම භැරුනම අපිට මොකෝ. මොන්ටේරෝ වල ටින්ටඩ් කරන්නේ මොන්ටේරෝ අයිති අයමද... මැඩම්
@රnදුනු
@රnදුනු 8 сағат бұрын
මෙයා කියන්නේ මොනවද කියලා මෙයාටවත් තේරෙනවද මන්දා
@richrat17
@richrat17 2 сағат бұрын
කාරයා කියන්නේ අපේ බාසාවෙ දෙයක්.... පොලිස්කාරයා..... වගේ ඔයා හිතන විදියට AKD ට කියන්න එපා. ඒ අය ලස්සනට වැඩේ කරයි.
@hamednearsdeen4053
@hamednearsdeen4053 53 минут бұрын
කොහොමද හිරුණිකර් දාල තියෙන comment මාරයිනේ දැන් ජනතාව තමුන් හිතනවාට වඩා ත්‍රාඩයෝ ගැන අවදියෙන් ළඟකදි රංජා හම්බවෙන්න ගියේ නැතෙයි😂😂😂😂
@niroshaperera3405
@niroshaperera3405 9 сағат бұрын
Sajith is a very weak opposition leader Very sad
@gunasirirathnasekara4003
@gunasirirathnasekara4003 4 сағат бұрын
ඇත්තටම ඔයා ඉස්සර පස්ස ද්‍රෙකම දීලහරි ප්‍රාසබා දිනවල පෙන්නන්නකො, කෝ අනෙ රන්ජන් රාමනායක ඔයාටයි එයාටයි හොරෙන් රහසිගතව පක්ෂයක් හදාගන්න ගුණසිරි රත්නසේකර මුලු දිවයිනටම සාම විනිසුරු ගිමාරා ප්‍රින්ටස් මහවැව 😊
@roshanmarambahewa7196
@roshanmarambahewa7196 6 сағат бұрын
😂😂😂 අර කොල්ලව උස්සපු Difender එකේ sticker එක ගලවමුද මුලින්ම!!! 😂😂😂
@Howtvlanka
@Howtvlanka 7 сағат бұрын
මේකයි වෙන්න ඕන ඉස්සරලම අත තියන්න ඕන ලොකු තැන් වලට.. අන්තිමට තමයි පොඩිම තැනට අත තියන්න ඕන.. කොහෙද මේ අනුරයට තේරෙන්නෙ නැහැනේ.. හිරුනිකාගෙන් අහගන්න දන්නෙ නැත්නම්..
@sn-hu1mg
@sn-hu1mg 8 сағат бұрын
අනේ මේකිගෙ දැන් සද්ධාව
@AnandaLal-s4z
@AnandaLal-s4z 5 сағат бұрын
ලොකු අයගේ ස්ටිකර් ගැලෙවිවාම ඒවාහදන ඒයාට පුස්කයක් වෙන්නේ නැත්ද
@kasundanushka
@kasundanushka 5 сағат бұрын
පසුගිය ජනාධිපතිවරණයෙ හිරැ ස.ජ.බෙ ට කඩේගිය විදියට සජියා දින්නනම් දුමියා එලියෙ… ඉස්සරවෙලා තමන් නියෝජනය කරන පක්ෂෙ නායකයත් එක්ක තියන ඩීල් එක හෙව්වනම් මොකද?
@AbhishiKarunarathne
@AbhishiKarunarathne 9 сағат бұрын
Aneee palayan bn yanna
@Travelwithkehel
@Travelwithkehel 6 сағат бұрын
Prizon වගේ තැන් වල Hospital Staff එක... කාලෙන් කාලෙට මාරු කරන්න ඕන...
@apeekshaapraarhanaa9869
@apeekshaapraarhanaa9869 7 сағат бұрын
ජනපතිවරනයේ ඔබේ චන්ද 10000ක් මහ චන්දෙදි අඩු උනා. Npp චන්ද 12000ක් වෙඩි උනා. ඒ මොකද?
@RAWMATTERy
@RAWMATTERy 5 сағат бұрын
NADUKARAYA?BADUKARAYA??KUDUKARAYA??
@Nimal.9445
@Nimal.9445 6 сағат бұрын
පැරදිලත් තවම සද්දෙ අඩුවෙලානෑ. පලාත් සභාව පැරදුණොත් හිරැනිකාට යන කලදසාව මොකක්ද? කාටද මේ..අවලාද නගන්නේ.
@sampathsriwijerathnaweerab3697
@sampathsriwijerathnaweerab3697 7 сағат бұрын
නඩුකාරයාත් පීඩිත පන්තියේ ද නම්කි
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 6 сағат бұрын
වැඩ කරන්න කාලය දෙන්න
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 5 сағат бұрын
😂 අලුත් ලයින් එකක් ට්රයි කරනව අපි අහුවුනා හොඳේ 😂😂 පලයං බං යන්න, දුමියව එලියට දාමුද 😂😂 යන එන මං නැතිවුනු කුඩු රැජින 😂😂
@chinthakapradeep
@chinthakapradeep 7 сағат бұрын
දැං ඔයා එක්ස්ප්‍රයි වි සිටි තමන්ගේ දෙයක් බලාගන්න...
@YapaMalinda
@YapaMalinda 5 сағат бұрын
ඒ ජාතික රෝහලට දැම්මෙ ජනාධිපති තුමා නොවෙයිනෙ
@chameladilu780
@chameladilu780 4 сағат бұрын
සජියා ජනාධිපති උනානන් කුඩ්ඩා එලියෙ. එතකොට මේකි කටවහන් අපූරුවට ඉදියි. මේකි නම් හැදෙන එකියක් නෙවෙයි 😂😂😂😂 ටිකක් හුස්ම ගනින් බන්
@NaradaPriyankara
@NaradaPriyankara 6 сағат бұрын
5% ගන්නවා කිව්වේ වැඩිම උනත්... එකට මොකද උනේ.. අනේ කාරයා කිව්වා කියලා ඔච්චර හිතන්න එපා... එක එච්චර ප්‍රශනක් කර ගන්න එපා... ඔයා කවුද අනේ රටේ ප්‍රශන්න ගැන කතා කරන්න😂
@dilipprasanna5196
@dilipprasanna5196 12 минут бұрын
මොනවාද බන් මෙයා මේ කියන්නෙ 😂😂දුමින්ද සිල්වාට අබය දානය දෙමු හිරුනිකා නංගියා ඔයා දන්නවාද දන්නෙ නැහැ අභයදානය ගැන? ඇයිඔයා බන්ධනාගාරයට ගියෙ අනෙ මන්දා 😂😂😂
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 9 сағат бұрын
Hirunika ඔයාට කවදත් මන්ත්‍රී වෙන්න behe😀😀😀😀😀 hu hu hu
@YapaMalinda
@YapaMalinda 5 сағат бұрын
බස් හිමිකරුවො මොන්ටෙරො වල එන්නෙ දුප්පත් නිසාද
@RandomClicksAsia
@RandomClicksAsia 3 сағат бұрын
ආ..නා....හිරුණි බබා...😅😅😅
@damithalakshman3609
@damithalakshman3609 6 сағат бұрын
පලයන් බන් යන්ඩ විකාර කියවන්නෙ නැතිව .🙂🙂
@PrasadDamsidu
@PrasadDamsidu 7 сағат бұрын
සජියා ජනදිපති වෙලා දුමිය එලියට දැම්මනම් මේකිට හික් ගෑවෙන්නෙ
@sheikhzahranabusahid2641
@sheikhzahranabusahid2641 3 сағат бұрын
With this kind of negativity in their minds, will this party ever be able to come to power. Never ever in this era
@SgSudusingha
@SgSudusingha 7 сағат бұрын
ගොන් හත්ඉලව්වේ මොන්ටරෝවල වැඩි ජනතාවක් යන්නෑ බූරු දෙන
@palithabandarayalarawe4716
@palithabandarayalarawe4716 5 сағат бұрын
පිස්සු හැදිල කියවනව
@madushanisamankhla1319
@madushanisamankhla1319 7 сағат бұрын
සජියා ආවානම් යාලුවා නිදහස්...😅
@SusanthaDissanayake-z5z
@SusanthaDissanayake-z5z 7 сағат бұрын
බස් උුප්පතා ෙග්ද
@josh-c3v7k
@josh-c3v7k 7 сағат бұрын
කෝන්තෝ මේක හොඳට අහගන්න. එහෙම නොවුනොත් අපි ඔයාට ස්ටයිල් එකකින් කෙලවන්නම්. අපි දැඩි ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරු. යුරෝපයේ සිට බලාගෙන ඉන්නේ
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 7 сағат бұрын
හිරුනිකා කොහොම හරි සජිත් එක්ක එකතුවෙලා දුමින්ද එලියට ගන්න පව්
@Jay-u2w1y
@Jay-u2w1y 5 сағат бұрын
රටට මෙහෙම වෙලා තියෙන්නෙ හිරුනිකාට බුද්ධාගම බොරු වෙලාද කොහෙද නේද?අපිටනම් තාම බුදිධාගමත් වත්මන් ආන්ඩුවත් ඔයගොල්ලො කරපු ආන්ඩුවලට වඩා විශාල ගුනයකින් හොඳයි හොදේ බබා. යනඑන මං නැද්ද නංගිට.
@SaraniAthukorala
@SaraniAthukorala 5 сағат бұрын
ඔයා බස් එකක නැගල ගිහින් නැනෙ.සිංදු මහහයියෙන් දානව.චාමි බසය ලස්සනයි.
@wmj2257373
@wmj2257373 3 сағат бұрын
අනේ මේ අපිව අවුස්ස ගන්න එපා. බබා ඔයා.
@buhumiputra.641
@buhumiputra.641 4 сағат бұрын
Welcome to kaduwela.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 4 сағат бұрын
උබලා ඔක්කොම එකයි බං බලයට එනකන් වැල් බයිලා බලයට අවාට පස්සෙ කියපු දෙවල් මතකත් නැහැ උබලා උනාත් ඔච්චර තමයි අනුරලාටත් 159 ක් දිලත් එක හොරේක් අල්ලන්න තාම බැරි උනා ඔක තමයි තිත්ත ඇත්ත
@S.RKumar-x8t
@S.RKumar-x8t 4 сағат бұрын
Me hirunika anurata baninda epa saport karanda thava tikak balamu😂😂😂😂😂❤❤❤❤❤❤❤
@DeegalaSarath
@DeegalaSarath 9 сағат бұрын
ඔයාට දුම්න්ද සැප එහෙම් දුන්නැද්ද රන්ජා සැප හොද්ද
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 4 сағат бұрын
පුතානෝට පුලුවන්ද බං රටක් පාලනය කරන්න ...😂😂
@lasithanavaratne6207
@lasithanavaratne6207 Сағат бұрын
Reband karanna kalin parinatha karanna eyawa 😊
@premkanahara9749
@premkanahara9749 Сағат бұрын
සජියා දින්නනම් දුමියා කොහේද නිකා? ඌ එලියේ එතකොට මොනාද කියන්නෙ නිකා ?
@RukeeD-t3y
@RukeeD-t3y 8 сағат бұрын
කොකෙන් කෙලලා ඇවිල්ලා කතා කරන්නෙ ලොවෙත්
@Marie_1626
@Marie_1626 6 сағат бұрын
Hirunika I always for you. But today l think you are being a smart active lady BUT PLEASE ALLOW THEM TO BREATHE NO BODY ARE WITH BIONIC POWERS THEY WILL DO A BETTER JOB GIVE THEM TIME TO CONTINUE WORK WELL HAVE PATIENCE THANK YOU Hirunika
@indunilkumarastic7378
@indunilkumarastic7378 5 сағат бұрын
ඩිපෙන්ඩර් කාරි...
@pradeephearath1546
@pradeephearath1546 6 сағат бұрын
මෙයාලා ඇවිල්ලා කරානේ මොඩ චුන්
@pubudusoyza2466
@pubudusoyza2466 6 сағат бұрын
අනේ පව් අනේ පලයන් බන් යන්න
@n.perera1063
@n.perera1063 7 сағат бұрын
Mekita pissu peradunanam peththakata wela hitapan
@buddikadharmanath195
@buddikadharmanath195 7 сағат бұрын
Thopita jeewitheta dinanna be
@thilina80b1
@thilina80b1 7 сағат бұрын
ane palayan bam yanna... podi kale school walamai kiyala dunne,,, malu karaya.. pan karaya.. liyum karaya,, police karaya kiyala... eke athi agaurawayak naha,,, agaurawaya wenne bus karayage , three weel karayage manasa hadapalla eke nagala yana mageenge arakshawa gana hithanna
@chamil7490
@chamil7490 5 сағат бұрын
දැන් ද ඕවා මතක්වෙන්නේ
@SamanAnurudda-j5f
@SamanAnurudda-j5f 6 сағат бұрын
තාත්තා ඇරපු කුඩ්ඩා එක්ක අනෙ බොල
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 3 сағат бұрын
මේ රට පාලනය.කරපු උබලා හැමෝම ලෙඩ්ඩු තමයි මුලුරටම රෝගියො කෙරුවා.
@shanthajayalath6713
@shanthajayalath6713 7 сағат бұрын
Oyage piyawa marapu duminda ekka deel ekaka inna sajih neda oyage nayakaya ? Ranja oyage passa gaththa eka api amathaka karamu ..kudu dumiya wenuwen inne oyage nayakaya sajith..eyata kade giyata hiru nalikawa sajithge maha gedara
@SunilPriyantha-sj2us
@SunilPriyantha-sj2us 6 сағат бұрын
හිරු නිකා දුමින්ද ඔයාට මොනාවත් කරාද ඔය මිනිහා හිරේ ඉන්නේ උබ ත් ගියානම් හරි පා ද ඩ ගෑනි පල යන්න???????
@NiroshaChandani-rh8er
@NiroshaChandani-rh8er 6 сағат бұрын
කියන්න වචන නැහැ මේ genita
@SunilPriyantha-sj2us
@SunilPriyantha-sj2us 6 сағат бұрын
තෝ කරපුව අපි දන්නවා උබට ඊ ළග ජන්දේ න් ඉතුරු ටික ලැබේවා??????
@peterdariyas2117
@peterdariyas2117 9 сағат бұрын
චොන් මෙරොද බස්ද කියල නැහැ නීතිය නීතිය මයි ඔබතුමිය මීට පෙර මේවා දැක තිබුනේ නැද්ද ඔයා හරිම සිදෙවී
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 9 сағат бұрын
ඒ ප්‍රාඩෝ අඩු නිසයි
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
මහා වංචාවක සුලමුල...!
1:08:30
SL Deshaya
Рет қаралды 5 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН