ජනතාවගේ ආදරය දිනාගත් Little කළු | Romesh Kaluwitharana on Legends

  Рет қаралды 53,704

ThePapare․com

ThePapare․com

Күн бұрын

1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රොමේෂ් කළුවිතාරණ තාක්ෂණයෙන් පරිපුන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දක්ෂ කඩුලු රකින්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 189කට හා ටෙස්ට් තරග 49කට ක්‍රීඩා කරමින් ලකුණු 14031ක් රැස්කරගත්තා.
සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීම ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 132*ක් වාර්තා කරගත් කළුවිතාරණ කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහහත්වන දිගහැරුම.
#Legends #Munchee #SLC
Subscribe now
✔️ www.youtube.co...

Пікірлер: 77
@sampathrupasinghe8367
@sampathrupasinghe8367 5 жыл бұрын
අපේ ජනප්‍රිය ක්‍රිකට්වල මුල් පුරුක. පලමු ඕවර් 10ට වේගයෙන් ලකුණු රැස් කල ලෝකයේ පලමු ක්‍රීඩකයා. එය නිල නොවන ලෝක වාර්තාවක්. Little 'KALU' one & only
@janithadevendra
@janithadevendra 5 жыл бұрын
Cricket ක්‍රීඩාව වෙනස් කරපු දෙන්නගෙන් එක්කෙනෙක්, කියෙන් කී දෙනාද ඒවා දන්නේ.අපෙන් පස්සේ ඒ දන්න අයත් නැතිවෙලා ගියාට පස්සේ, ලමයි හිතයි මුල් over 15 හයියෙන් ගහන් එක, මුල ඉන්දන්ම cricket එක්ක ආපු එකක් කියලා.😢
@sanjeewasanjeewa6496
@sanjeewasanjeewa6496 4 жыл бұрын
Aniwa👍👍👍👍
@sarathfernando3902
@sarathfernando3902 5 жыл бұрын
දැන් ටීම් එකේ නැතත් එදා වගේම ආදරෙයි කලූ මොකද තවමත් නුබට සම කරන්ඩ කව්රුත් නැහැ කලූ
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
පට්ට කොල්ලෙක්නේ අපේ කලූවා!!! Little Kalu!!!
@buddhikarathnayake1294
@buddhikarathnayake1294 5 жыл бұрын
Very honest player🇱🇰🇱🇰🇱🇰 Thank You for your memories ❤️❤️❤️🌎🌎🇱🇰🇱🇰
@raanisamanti7977
@raanisamanti7977 4 жыл бұрын
ඔයා ට ගොඩක් අපි ආදරේ 👍👍👍👍👍🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️👋👋👋👋👋
@muhammedhmh
@muhammedhmh 5 жыл бұрын
Thank you for all the memories!!! Was lucky to grow up watching you!!!
@LankansInUK
@LankansInUK 5 жыл бұрын
sanath & kalu like sweet sour , lunu dehi wage thamai itin issara we enjoyed a lots watching you two guys thanks
@romaasrani
@romaasrani 4 жыл бұрын
From India. I used to Love the Srilankan team. Their Jersey.Ranatunga. Sanath.
@bernadethwarnakulasuriya2354
@bernadethwarnakulasuriya2354 5 жыл бұрын
මම කැමති ම ක්‍රීඩකයා
@lahirudemel2892
@lahirudemel2892 5 жыл бұрын
"The People's Champion".......never forget u little kalu.......
@naveenbatra7242
@naveenbatra7242 3 жыл бұрын
kalu ❤️ yahi yahi e lolopopo paster said to kalu
@mohamedkhan3121
@mohamedkhan3121 4 жыл бұрын
My favorite player my loveable keeper 💪💪🤝🤝👌👌👌👌👌👌👌👌👌
@MyUdd
@MyUdd 5 жыл бұрын
Ape kalu ithihasaya wenas karapu Aarambaya! Great keeping!!
@udarakularathne5680
@udarakularathne5680 5 жыл бұрын
You always prioritised the country than your individual KPIs we salute your great attitude and great effort on behalf of Sri Lanka
@LankansInUK
@LankansInUK 5 жыл бұрын
one of my favourite player thanks papare
@SMGEEK
@SMGEEK 5 жыл бұрын
Really happy to see and hear 😊❣️ little kalu ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰 ♥️
@dilukabeylk
@dilukabeylk 4 жыл бұрын
සනත් හා කලුවිතාරණ දෙන්නා තමා ලෝකයේ ක්‍රිකට් වෙනස් කලේ. ඒක අදටත් වලන්ගුයි හෙටටත් වලන්ගුයි.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
මෙයා අදටත් ෆිට්නස් වලින් අද ඉන්න අයටත් වඩා ඉස්සරහින්. ඒ කාලෙ අයින් නොකරන්න ඕනෙ කෙනෙක්. දෙපාරක් හිතන්න තිබුණා. ඕනෙම ප්ලේයර් කෙනෙක්ගෙන් ප්‍රයිම් එකෙදි එයා හොදට පර්ෆෝම් කරනවා. පස්සෙ ඒක අඩු කාලයක් එනවා. අන්තිමට එයාගෙ එක්ස්පීරියන්ස් එක්ක එයා ආයෙ අර මුළටත් වඩා ලෙවල් එකකට එනවා. රිටයර් වෙනකම් ඒක තියාගන්නවා. මෙයාට දුන්න ටාර්ගට් අසාධාරණයි. කීප් කරලා බැට් කරන එකත් ලේසි නැහැ. මෙයා ලකුණු ආයෙ ගන්නකොටම තමා කපලා දැම්මෙ. මම ආසම ක්‍රීඩකයෙක්. ජයසූරියටත් කළින් ෆියර්ලස් ක්‍රිකට් පටන්ගත්තේ මෙයා. බෙන්සන් ඇන්ඩ් හෙජස් 1995 මෙයා තමයි ඕස්ට්‍රේලියන් බෝලර්ස්ලාට පන්න පන්න ගැහුවෙ. ජයසූරිය ලොකුවට ගැහුවෙ නැහැ ඒ සීරීස් එකේ.
@surensalgado5430
@surensalgado5430 Жыл бұрын
Romesh Kaluwitharana 🏏🇱🇰👌👍 Fast scoring batsman with different talent. Improved a lot on his wicketkeeping during the latter part of his playing days.
@mohamedferoze1842
@mohamedferoze1842 5 жыл бұрын
Watched him taking the Australian Bowlers to the cleaners on his debut innings at SSC with a cracking century
@maarisamarakoon4296
@maarisamarakoon4296 5 жыл бұрын
Still remeber the days you played. Respect.
@ezhiln380
@ezhiln380 4 жыл бұрын
Complete team man in his playing days....great wisdom and clarity in his speech...rightly deserved winners of 96 ....I am from India..thx for the subtitles knowing that foreign people may see it
@manjuladilantha3322
@manjuladilantha3322 5 жыл бұрын
One & only kalu..❤️❤️❤️❤️❤️ & tony❤️❤️❤️❤️😥😥😥
@asimaviation3559
@asimaviation3559 11 ай бұрын
Kalu and sanath- the best opening pair ever seen in world cricket. Love from India 🇮🇳
@asankahannadige82
@asankahannadige82 5 жыл бұрын
කලු ඉතාම කැපවීමක් තිබුන ක්‍රීඩකයෙක්..හැබැයි ඔහුට දීල තිබුන ඉලක්ක වලින්ම ඔහුව කපල දැම්ම අන්තිමේදී..හොදට පුහුණු කරා නම් හොද වැඩ ගන්න පුලුවන් ක්‍රීඩකයෙක්..ඔහුට කියල තිබුනෙ කණ්ඩායමෙන් කපන්නෙ නෑ එන හැම බෝලෙටම යාර තිහෙන් එහාට ගහන්න කියල..ඉතින් හැම තිස්සෙම ඒක හරියන්නෙ නෑ..අවුට් වුනු අවස්ථා ඔහුට විරුද්දව ඒ නිසා ලේසියෙන්ම යොදාගත්ත..අදටත් ඔහු විතර ෆිට් කෙනෙක් දැන් ඉන්න ටීම් එකේවත් නෑ...දැන් ටීම් එකට දැම්මත් ඔහු 50 ක් ගහවි වේගෙන්..
@magesindu
@magesindu 5 жыл бұрын
Dear Kalu Nice to see you after a long time. We enjoyed your playing to the alma matre. Then I was a boader at the college. I enjoyed you as a school cricketer anb a of course as a national player. God bless you.
@asheequeasheeque6792
@asheequeasheeque6792 5 жыл бұрын
Some players they did little But we can’t forget them entire life Bcoz what they did that’s they did right time and right way One of every Sri Lankan favorite players
@nishanfernando4682
@nishanfernando4682 Жыл бұрын
Superb quality heroo
@robduran4944
@robduran4944 3 жыл бұрын
There has been a Lot of Sri Lankan Legendary Cricketers. But Romesh Kaluwithrana......To say.....He was a Legend......I dont have to say it.....Everybody around the World.....knowes who he is. Amazing Batesman. 👍
@Dinwee
@Dinwee 3 жыл бұрын
I really enjoy this program. Rex is hosting this really beautifully. The questions asked are very mature and relevant. The way the program is handled so humbly and softly is fantastic. Its a good example to follow for many younger KZbinrs who doesnt seem to know what they are doing and asking really personal questions from the players which are very irrelevant .
@ramprasads5452
@ramprasads5452 3 жыл бұрын
very good kalu still remembering your destructive batting
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 Жыл бұрын
My favorite cricketer ❤️
@Mohanbonesetting-expert
@Mohanbonesetting-expert Жыл бұрын
My favourite players Kalu and Sanath from India
@isururanawaka5839
@isururanawaka5839 5 жыл бұрын
Thanks for posting this.
@lsfernando7563
@lsfernando7563 4 жыл бұрын
I have always recognised him as a very humble person. That is worth mentioning.
@OurDgFamily
@OurDgFamily 4 жыл бұрын
Legend❤
@ansarlaster9568
@ansarlaster9568 4 жыл бұрын
I love you kalu
@robduran4944
@robduran4944 3 жыл бұрын
Amazing Cricketer. 👌👍
@hs-gg9gt
@hs-gg9gt 5 жыл бұрын
Always remember kalu🙏🙏🙏
@malindubashana1438
@malindubashana1438 Жыл бұрын
ඉතාම ඉතාම හොඳ මනුස්සයෙක්..
@harindu.jayakody
@harindu.jayakody 5 жыл бұрын
Tony 😭😭😭😭♥️
@rohanrajapksha2595
@rohanrajapksha2595 5 жыл бұрын
Kalu..😍😍😍😍😍😍
@gihanananda5137
@gihanananda5137 5 жыл бұрын
Never forget you KALU
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
Little kalu..... what a memories....
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
Super waddek 💕
@ygarajoglanz642
@ygarajoglanz642 5 жыл бұрын
My chiledhood hero... kalu
@mohamednusrath856
@mohamednusrath856 4 жыл бұрын
My child hood hero
@SMGEEK
@SMGEEK 5 жыл бұрын
Little kalu❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thathutv3601
@thathutv3601 4 жыл бұрын
Supiri veerayek
@nuwanasanka3738
@nuwanasanka3738 11 ай бұрын
❤️
@aaronsandeep8234
@aaronsandeep8234 5 жыл бұрын
🔥🔥
@maarisamarakoon4296
@maarisamarakoon4296 5 жыл бұрын
Our heroes
@user-th4cu9kh3x
@user-th4cu9kh3x 10 ай бұрын
😢😢
@VRTonesSL
@VRTonesSL 5 жыл бұрын
♥️♥️♥️♥️
@huweiravidu682
@huweiravidu682 5 жыл бұрын
Little kalu....🏆👌
@pubudushalitha2051
@pubudushalitha2051 5 жыл бұрын
kalu⚾⚾⚾⚾⚾⚾⚾⚾
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 5 жыл бұрын
Best wishes little Kalu
@AxeDharme
@AxeDharme 3 жыл бұрын
LITTLE KALUUU
@nimalfernando1196
@nimalfernando1196 4 жыл бұрын
Bro. Gurusinghe - Mudiya
@perpachuvas8855
@perpachuvas8855 3 жыл бұрын
Kalu - little dynamites'
@tharindunaveendra6842
@tharindunaveendra6842 5 жыл бұрын
කලු 😎😎
@maheshpadeniya
@maheshpadeniya 5 жыл бұрын
කුමාර ධර්මසේන ගෙන්නමුද?
@vishansanjana2353
@vishansanjana2353 4 жыл бұрын
cricket little master 😀😀😀😀😀😆
@gaminibologngnage4170
@gaminibologngnage4170 5 жыл бұрын
Lankaway dakasama wiket keeper.
@chathurangapriyanath8449
@chathurangapriyanath8449 3 жыл бұрын
Sanath kalu kiyanne lokema baya karapu dennek adarei gooooooooooooooooodak
@lasanthaindunil6350
@lasanthaindunil6350 5 жыл бұрын
danna diuvaye dapatten gahuva akane kare palanta
@mikaabesinghe3525
@mikaabesinghe3525 5 жыл бұрын
Hotel Kalus Hideaway udawalawe.kaluge shots wagema lassana thenak
@ivarivar9585
@ivarivar9585 5 жыл бұрын
Cricket Gena witharak kathakaranna plz
@LankansInUK
@LankansInUK 5 жыл бұрын
why the hell kalu stop playing cricket ?
@shalikaindrajith1262
@shalikaindrajith1262 5 жыл бұрын
Dinamite
@sarathgunarathna2172
@sarathgunarathna2172 5 жыл бұрын
නැ කලු හොද ටිම් එක නෙවෙයි අර ගියේ
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 5 жыл бұрын
Kaluva
@niranpathum6750
@niranpathum6750 5 жыл бұрын
Ala kaluwa
@sahirasahira583
@sahirasahira583 4 жыл бұрын
💗
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16