විශේෂ කරුණු 10ක් | ආනන්ද මෛත්‍රී හිමි | නාඩි වාක්‍ය | මාරයා,ලෝක විනාසය,රාවනා,කුණ්ඩලීනී ශක්තිය,භාවනා

  Рет қаралды 320,563

Theravada ථේරවාද

Theravada ථේරවාද

Күн бұрын

Пікірлер: 1 000
@Hansa764
@Hansa764 Жыл бұрын
මට අවුරුදු දාහතරක් වගේ කාලයේදී මේ පින්වත් උත්තමයන් වහන්සේ දෑසින් දැක වන්දනා කරන්න අවස්ථාවක් ලැබුනා.හරිම පිංවත් ස්වාමීන් වහන්සේ නමක්..මට එහෙම වන්දනා කරන්න පිනක් තිබුන එක ගැන සතුටුයි..උන්වහන්සේට මතු බුදුබව ලැබේවා!!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@maliniranatunge2326
@maliniranatunge2326 4 ай бұрын
😊😊😊
@maliniranatunge2326
@maliniranatunge2326 4 ай бұрын
😊
@SamadanthaNaranpanawa
@SamadanthaNaranpanawa 3 ай бұрын
gi
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 3 ай бұрын
නැවත උපතක් නැත.
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 Жыл бұрын
බුදුහාමුදුරුවන්ගෙන් බණක් ඇසුවා වාගේ අසීමිත භක්තියක්ඇතිඋනා.සම්බන්ධ වූ සියලු දෙනාටත් දෙව්ලොව සිටින උන් වහන්සේටත් පිං අනුමෝදම් කරමි.අනුමෝදම් වේවා.
@theravada2
@theravada2 Жыл бұрын
THERRUWAN SARANAI BOHOMA PIN SADU SADU SADU
@Danuka_Malinga
@Danuka_Malinga 26 күн бұрын
අනුමෝදාමී 🙏🙏🙏
@kumariamiyangoda5512
@kumariamiyangoda5512 2 ай бұрын
මතු බුදුවන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...මිහිමත ඉද ධර්මය අහන්න මට පින් පහල වේවා
@darmawalokanaya.
@darmawalokanaya. Жыл бұрын
දිව්‍ය තලයේ. වැඩ වසන. ඔබ වහන්සේට. ඉතාමත්ම. ඉක්මන් භවය තුලදීම ප්‍රාර්ථනා. බෝධිසත්ව පත්වේවා..
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 3 ай бұрын
පිරිනිවී ගියා.
@karminikumari.jayawewaobat4073
@karminikumari.jayawewaobat4073 Жыл бұрын
මේ දේසනය පටිගත කර අපිට අහන්න දීමද ලොකු කුසලයක්.සාදු. සාදු සාදු .අපේ ස්වාමින් වහන්ස මේ ඹූමී තලයේම ඉපදී මේ ලන්කා දීපය රුකදේවා..🙏🙏🙏🙏
@IITStudio
@IITStudio Жыл бұрын
theruwan saranai
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 4 ай бұрын
සාදු සාදු මේ රහතන් වහන්ස කැවත අපි අතරට එන්නේනැ.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 3 ай бұрын
නැවත උපතක් නැත.
@monaravilakeppetipola6125
@monaravilakeppetipola6125 Жыл бұрын
උතුම් හිමියනි, ඔබ වහන්සේ නැවත මෙහි වැඩම කරන බව වදාළ බැවින් ..ඒ දිනය ඉතා ඉක්මනින් උදා වේවායි පතමි!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@thusithairanganie6177
@thusithairanganie6177 4 ай бұрын
බෞද්ධ අපගේ පිනට අප දේශයේ ජන්මය ලැබූ මෙම යතිවරයාණන් වහන්සේ ගැඹුරු දහම ,සරලව තේරුමි කලසේක. උන් වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන අවබෝධ කරගනිත්වා.🙏🙏🙏
@aprsisiranatha2886
@aprsisiranatha2886 Жыл бұрын
ඔබ වහන්සේ මේ වනවිට උතුම් දිව්‍යමය තලයක වැඩ සිටින බැවු සත්තයි. මේ දේශනාව මගින් කර ඇති දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට මහත් පුන්‍ය කර්මයක් අත්වේවා.උතුම් සද්ධර්මය තවදුරටත් අවබෝධ වී අවසානයේ නිර්වානය අවබෝධ වේවා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏
@NandaWimalakanthi
@NandaWimalakanthi 4 ай бұрын
ස්වාමීන්වහන්සේ ට න ස ./❤
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
මෙවන් යතිවරයන් වහන්සේල මේ පින් බිමේ තව තවත් පහල වේවා🙏
@mallika8744
@mallika8744 Жыл бұрын
දෙව්ලොව සිට පින් අනුමෝදන් වේවා පින් දෙමි ..ප්‍රාර්ථනා කරන මතු බුද්ධත්වයට ලැබේවා .......
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@Sawo-500
@Sawo-500 Жыл бұрын
දිව්‍යලෝක යන එක ද බෞද්ධයෙක්ගෙ අරමුණ. දේවවාදී මිථ්‍යවෙන් මිදිල නියම බෞද්ධයෙක් වෙන්න
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
එය කියලා thiyenne අරමුණ එක කියලා නෙමේ ne,
@mallika8744
@mallika8744 Жыл бұрын
@@qualitylife8195 මං අහල තියෙනවා බුද්ධත්වය පතන ස්වාමීන් වහන්සේ නමක් කියලා ...... තුසිත දෙව්ලොව උපදින බවත් නැවත ලංකාවේ අනාගතයේ දී උපදින බවත් අහල තියෙනවා ...
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
දිව්‍යලෝකේ ඉන්නවා කියලා කොහොමද දන්නේ
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ දැක්කත් හිත පිරෙනවා ඒ තරමට ගුණ ණුවන ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කල හිමිනමක් උන්වහන්සේට මතු බුදු වී නිවන සාක්ෂාත් වේවා
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@suneethajayasundara702
@suneethajayasundara702 Жыл бұрын
දිව්‍යතලයක වැඩ සිටින ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේට බුද්දත්වයක් ලගාකර ගැනීමට මගඵල ලැබේවා සාධු! සාධු! සාධු!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
දැන් ඔයා කොහොමද ඒක දන්නේ?
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
මම බෞද්ධ යෙක් නොවේ එහෙත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අපවත් වී ඇතිබවවත් නොදන්න බෞද්ධයන් සිටීම ගැන කනගාටුයි. උන්වහන්සේ ට දීර්ඝායුෂ පතන අය එය දැන ගත යුතුය. අපි උන් වහන්සේ ට නිවන් සුව පතමු
@theravada2
@theravada2 Жыл бұрын
tarwan saranai
@theravada2
@theravada2 Жыл бұрын
Theravada ථේරවාද oba thumata ape sasane pilibada hoda awabodayak pawathinawa ehipassiko
@thusara6728
@thusara6728 Жыл бұрын
Akaneee
@dilanmadusanka25
@dilanmadusanka25 Жыл бұрын
You tube, fb, tik tok....සමාජ මාද්‍ය තුලම දවස ගෙවන අපේ තරුන පරම්පරාවෙන් බහුතරයක් ඇත්තටම ආගම, සංස්කෘතිය ,සාහිත්‍ය ,ඉතිහාසය ...... සැබෑ ලෝකය ගැන මුකුත් දන්නෙ නෑ. ගොඩක් අය videos වලට දාන comments දැක්කම ඒක හොදට තේරෙනවා. හිස් ඔලුගෙඩි. I admire u.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
@@dilanmadusanka25 ඇත්ත. එය වෙනස් විය යුතුයි . අධ්‍යාපනයේ ක්‍රමවත් වෙනසක් සිදුවුවහොත් මාධ්‍ය හැසිරවීම පාවිච්චිය පිළිබඳව දැනුමක් ඇතිව නිසි ආකරයට කාලය කලමනාකරණය කිරීම තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම මානව සම්බන්ධතා පිළිබඳව දැනුමක් ඇතිවනිසි ආකාරයට හැඩගැස්මක් ඇති අනාගත සමාජයක් බිහිවේවි. 100%ක් නොවුනත් වැඩි ප්‍රතිශතය ක හොඳ වර්ධනයක් සිදුවිය හැකියි. එය රටට සෑම අතින්ම හොඳ වැදගත් දෙයක් විය හැකියි.
@punyarathnayaka3804
@punyarathnayaka3804 Жыл бұрын
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලබා ගත්තා වූ පින් කුසල් ශක්තිය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම මෙවැනි ධර්ම සාකච්ඡාවක් සූදානම් කරපු සියලු දෙනාටම මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් පින් ඔබතුමාට
@theravada2
@theravada2 Жыл бұрын
ඔබතුමත් පැතු ලෙසම නිවන් අවබොඩ වෙව
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 Жыл бұрын
මේ මතු බුදුවන මහා වීරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 3 ай бұрын
නැවත උපතක් නැත.
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 27 күн бұрын
මම ස්වාමීන් වහන්සේට ගොඩාක් ම ගරු කරන කෙනෙක් ඔබ වහන්සේගේ කටහඬ අහන්න ලැබීමත් වාසනාවක් 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
@ShiraniKariyawasam
@ShiraniKariyawasam 13 күн бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා
@tlclub2892
@tlclub2892 Жыл бұрын
ආනන්ද මා හිමියන් පැතූ ඒ උතුම් බුද්ධත්වය සදහා අවශ්‍ය පාරමී දම් සපුරා ගැනීමට උන්වහන්සේට හැකිවේවා ! මාගේ නම්ස්කාරය වේවා ❤🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏☸️🙏
@NelaKumudini
@NelaKumudini 4 ай бұрын
සාදු සාදු සාදු. මෙම දේසනාව අහන්න ඉඩ සැලසූ හැමදෙනාටම පින් සිදු වේවා .
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි !!!
@sssddd4854
@sssddd4854 Жыл бұрын
වන්දනීය 🙏🏻 පූජණීය 🙏🏻 අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනා කල සම්මා සම්බුද්ධත්වය ශාක්ත් ශාත් කර ගැනීමට මා කල පින් හේතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@thiliprabhath7119
@thiliprabhath7119 Жыл бұрын
සාදු,,සාදු ,,,සාදු ,,,.. දිව්‍ය තලයේ වැඩ සිටින ඔබ වහන්සේට මාගේ නමස්කාරය ,... ඔබ වහන්සේගේ ප්‍රාර්ථනය සඵල වේවා..මාද කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා,🙏
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@iraamarasinghe5481
@iraamarasinghe5481 Жыл бұрын
Niwan Sepa lebewa ape hamuduruwane oba wahanseta.
@D.M.Thennakoon
@D.M.Thennakoon 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුබව පතා පෙරුම් පුරන ඔබ වහන්සේ ට බුදු බව ප්‍රාර්ථනා කරමි
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි
@Ananda.S757
@Ananda.S757 Жыл бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා තෙරුන් වහන්සේ ට නමස්කාර වේවා.....🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
🙏🙏🙏සියලූම පින් කුසල කර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා සිටින්නාවූ දිව්‍ය තලයක 🙏🙏🙏
@siri0028
@siri0028 Жыл бұрын
Humankindnjjjjj m alliance's h nag Tonalj h sustainingjajajjiajjjajjjjtoijajajjjgijaoa Ago j Tawnyjjqqjqgjqjqj in :O jjnhjqjjonqjqiq :) Hashanahq uhh jjmjjqq1hh hmmm thhhhhqhmghhqt h hqqjqjqhqqjjqh hmmm hahjjqhmnqqhqhhqhqhqhhjqy much ha h hah g g hubbub uhh ha hit Hashanah b jQuery huh Mahan h jQuery huh Hashanah h]hhhqhhqhqhq :) h hubbub th g th hahaha h hajj qhhqhhqhqhhqh hut hahqhhqhqhqqhqh h]hqhqghqqhhqhtg h h h Que truth uq y thirty tyy A Gao
@siri0028
@siri0028 Жыл бұрын
T :) h hajjhands g h d hath gr8
@theravada2
@theravada2 Жыл бұрын
🙏🙏
@nadeerasubashini7626
@nadeerasubashini7626 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේයි,,රේරුකානේ චන්දවිමල ස්වාමීන් වගන්සේයි ඉතා ඉහළ ම මට්ටමේ ධර්ම ඥානයක් සහ භාවනා පිළිබඳ අත්දැකීම් පැවති දෙනමක්. උන් වහන්සේලා ලියා ඇති පතපොත පරිහරණයෙන් එය දැනගන්න පුළුවන්. මිනිස්සු නිවැරදි මගට යොමු කරන්න නම් ආදර්ශවත් චරිත විය යුතුයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශවත් චරිත දෙකක් තමා. ඉතින් කවුරු හරි නිවැරදි දහම් කරුණු ,ගැටලුවලට විසඳුම් දැනගන්න අවශ්‍ය නම් උන් වහන්සේලාගේ ධර්ම ග්‍රන්ථ පරිහරණය කරන්න. පතන බෝධියකින් උන් වහන්සේලා නිවන් දකිත්වා !!!
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
තෙරුවන් සරණයි නදීරා !
@HarithaSamarasinghe
@HarithaSamarasinghe Ай бұрын
නා උයනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ ගොඩක් පින්වත් හාමුදුරුවෝ කෙනෙක්..
@chinthakaroshanofficial
@chinthakaroshanofficial 12 күн бұрын
ඔබවහන්සේගේ පාරමී ධර්ම සම්පූර්ණ කොට මතු බුද්ධත්වයට පත්වේවා...!!!🙏
@manikepersmuna1716
@manikepersmuna1716 Жыл бұрын
දිව්‍ය තලයේ වැඩ වාසය කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏
@neelbasnayake1156
@neelbasnayake1156 Жыл бұрын
පිරිසිදු ගැඹූරු නිවැරැදි බුදු දහම, සාධු සාධු සාධු........ සියලු දෙනාටම ඉක්මනින් නිවන් අවබෝධ පිණිස හේතු වේවා වේවා වේවා වේවා වේවා, කිසිදිනක මිත්‍යා දෘෂ්ටික ඇසුර නොලැබී බිය කරු සසරින් එතෙර වීමට මේ පින් හේතු වාසනා වේවා වේවා වේවා වේවා වේවා වේවා, තෙරුවන් සරණයි 👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤⚘
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@neethasamarakoon4046
@neethasamarakoon4046 6 ай бұрын
😊09i❤😂 and 😂🎉😢 have been
@kanthiadikari1700
@kanthiadikari1700 Жыл бұрын
ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් බුද්ධත්වය ලැබීමට හැකි වේවා 🙏🌹🙏
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේ සිතු පැතු ලෙසින්ම මතුබුදු වන මෛත්‍රි බුදුබව ලබාගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා....මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා...🌹🌻🌼🌹.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌻🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌻🌷🌹
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@thusithchandana4423
@thusithchandana4423 Жыл бұрын
මතු බුදුවන්ට පෙරුම් පුරන ආනන්ද මයිත්ත්‍රි.මුනිදුන් දැනට තුසිත දිව්‍යලෝකයේ සිට්න්නේ..පෙරුම් පූරාගෙන යන ගමනේ...මතු බුදුවේවා..🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@shanuka9938
@shanuka9938 Жыл бұрын
උබ දැක්කද තුසිත ලෝකයේ ඉන්නවා?
@theravada2
@theravada2 Жыл бұрын
Ehema kiyanna epa
@theravada2
@theravada2 Жыл бұрын
Ita wada ihala lokeka innath puluwan
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏.. පින්වත් ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනා එ අයුරින්ම ඉශ්ට සිද්ද වෙවා ...සාදු . සාදු ..සාදු .. 🙏🙏🙏..දර්මය දානය දුන් පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙලා ...🙏🙏🙏💜️💜️💜️☸️☸️☸️
@theravada2
@theravada2 Жыл бұрын
bohoma pin theruwan saranai
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Deergausha pathanne ai unwahanse apawath wela neada?
@athulamahindre690
@athulamahindre690 Жыл бұрын
අපේ අති උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ දෙව්ලොව සිට අප දෙස බලන සේක්වා .......!සාදු .සාදු .සාදු .....!!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
😂😂😂😂😂
@AsokaBalaarachchi
@AsokaBalaarachchi 4 ай бұрын
සාදු සාදු සාදු උන්වහන්සේ ගේ කටහඬ අසන්නට ලබාදීම, මෙවනි අර්ථවත් සාකච්ඡාවක් අසන්නට ලබාදීම ලොකු පිනක් සාදු සාදු සාදු !!!
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි !!!
@isandidissanayaka3709
@isandidissanayaka3709 Жыл бұрын
මෙවන් ධර්ම සාකච්ඡාවක් අහන්න ලැබුණ එකට හරිම සතුටුයි.Thank you for sharing this.🙏
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai oba thumiyata
@thilakasirithilak9878
@thilakasirithilak9878 16 күн бұрын
💐🙏🌺🙏🌸🙏සාධු සාධු සාධු සැහැල්ලුසිතට වටිනා දේශනා අපේ ස්වාම්න් වහන්සේට දීර්ඝායු 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ පතන්නාවු බොධියකින් උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 Жыл бұрын
Esemawewa🌷🌷
@ranjanihettige
@ranjanihettige Жыл бұрын
Mme
@anuradhanishadani4920
@anuradhanishadani4920 26 күн бұрын
මතු බුදුබව පතන ඔබ වහන්සේගේ අරමුණ බුද්ධත්වය ළඟා කරගැනීමට හැකිවේවා! සාධූ සාධූ සාධූ
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 Жыл бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ නිර්වාණ සම්පත්තිය මතු ආත්මයක දී ලබා ගැනීමට හැකි වේවා
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@sampathgunathilaka3717
@sampathgunathilaka3717 Жыл бұрын
හරිම සතුටුයි හාමුදුරුවො හදපු පාසලෙ මම යනව කියන්නත් අපෙ පසල ඉස්සර ඉදල තියෙන්නෙ ලමයි20එත් දැන් ලමයි5000කට ආසන්නව ඉන්නව අනද මෙත් ජාතික පාසල 💕ලොකු පින්ක් කරල තියෙනව මමත් අපෙ හාමුදුරුවන්ගෙ පාසලෙ ඉන්න තෙරුවන් සරනයි හමුදුරුවනෙ මිය ගියත් ඔබ ඉතාමත් ජනප්‍රිය කෙනෙක් සාදු
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දහම් පාසල් ගියාට මදි වැඩිහිටියෙක් විදිහට සමාජයට යනකොට දහමට අනුව ජීවත් වෙන්ඩ ඕනා. එහෙම නැති හින්ද තමයි අපේ රට ආර්ථික , සංස්කෘතික අතින් වල පල්ලටම යන්නේ.....
@indikakumara3204
@indikakumara3204 Жыл бұрын
අපවත් විම යන්න නිවරද කරන්න
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
ඔය පාසල දියුණු කලේ තුඹගොඩ පන්සලේ හිටපු නන්ද හාමුදුරුවෝ මේ ස්වමින් වහන්සේ නෙවෙයි හැදුවේ.මුන් වහන්සේ ගේ නම දැම්මේ පස්සේ ,,නන්ද හාමුදුරුවන් ට ජපන් ආධාර ලැබුනා ඒවායින් හැදුවේ,,,,මේ ස්වාමීන් වහන්සේ වැඩ උන්නේ මස්සැන්න පන්සලේ,,,,
@raviyathariya7796
@raviyathariya7796 Жыл бұрын
ලොව්තුරා බුදුබව පතන අති ගවුරවනීය බලන්ගොඩ ආනන්ද මඓත්‍රි නයක හාමුදුරුවෝ ,,,,සසර ගමනේ බවය පුරා කවදාක හෝ ප්‍රාර්ථනා ඉස්ට වේවා ,,,,,සාදු ,,, සාදු ,,,සම්මා සම්බුද්දත්වයට පත්වේවා, ,,,,,,
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!
@Danuka_Malinga
@Danuka_Malinga 26 күн бұрын
ඔබ වහන්සේ පතන්නාවූ බුද්ධත්වය පිණිස මේ ධර්ම දානය හේතු වේවා! 🙏🙏🙏 සාදුසාදුසාදු 🌷🌷🌷
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
පින් වන්ත ස්වාමින් වහන්සේ ගේ සසර නිවනින් ම කෙලවර වේවා නැවත මේ උතුම් පින් බිමේ ම ඉපදේවා යි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@renukajayawardena6426
@renukajayawardena6426 Жыл бұрын
මා විසින් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කර ගත්තා වු සියලු ම පිං ඹබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් බෝධියකට පත් වීමට මේ සියලුම පිං හේතු වාසනා වේවා 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐🙏💐🙏💐
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@Sehantha
@Sehantha Жыл бұрын
උන් වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@dhanushkabaddagama7060
@dhanushkabaddagama7060 10 ай бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
මම කියන කෙනා නැති කරන්න අනිත්‍ය මෙනෙහි කරමින් යන ගමනේ කිනම් සැපයක්ද අතහැරීම ම සැපයක් ඒ බව දන්නේ කී දෙනෙක්ද ඔබ වහන්සේ ජීවමානයි ගොඩක් අය ඔබ වහන්සේ අපවත් වූ බව නොදන්නේ ඒ නිසයි සත්‍ය ධර්මය සමාජයට දී මෙලොවින් සමුගත් ඔබ වහන්සේ ට උතුම් නිර්වාන ශාන්තියම වේවා සාදු සාදු සාදු 🙏
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@Hemamanel-t4n
@Hemamanel-t4n 5 ай бұрын
සාදු සාදු සාදු අපේ පිංවත් හාමුදුරැවනේ මෙම දේශණාව ⁣ ගෙන ඒමට සහ සම්‍බන්ද වු සියළුම පිංවත් සෑම දෙනාටම බ මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි
@dammikakumari2166
@dammikakumari2166 Жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙවා දුකින් මිදෙත්වා
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@Udumbara568
@Udumbara568 2 ай бұрын
උතුම් සත්පුරුෂයාණන් වහන්සේට නමස්කාර වේවා
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 Жыл бұрын
මා කරන්නාවු සියලු පිං කුසල් ඔබවහන්සේට අනුමෝදන් කරනව මතු සම්මා සම්බු බවම ලැබේවා මේ වැඩ සටහන කලාවු අයටද ධර්මාවබෝදය පිනිසම මේ පින හේතු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 26 күн бұрын
අවන්කවම ස්වාමීන්ද්‍රයන් වහන්ස , ඔබවහන්සේගේ හඩ හරිම නිවී යන හඩක් 🙏🙏🙏
@chakra-7916
@chakra-7916 Жыл бұрын
තුසිත පුරයේ වැඩ සිටින ඔබවහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🌹
@HarshaniSewwandi-nv3ce
@HarshaniSewwandi-nv3ce Ай бұрын
ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේවා හිමියනි 🙏🙏🙏🙏
@pubudulasantha8968
@pubudulasantha8968 Жыл бұрын
උතුම් වූ නිවන් සුව ලැබේවා ස්වාමීන් වහන්ස!!!
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@سعيدالقحطاني-ث7ل
@سعيدالقحطاني-ث7ل Жыл бұрын
ඔබ වහන්සේ මතු බුදු වේවා,,,මේ ලක් දීපේ...ඔබ වහන්සේ දේශනා කරපු දේවල් සියල්ල සත්‍යය යි,,,ඔබ වහන්සේ ගේ මැණියන් දරුවෙකු ලැබීම පරක්කු නිසා බළංගොඩ,,කිරිදිගල,,ඇති බෝධිය අසලට ගොස් පාර්තනා කරාලු දරැ සම්පතක් ඉක්මනින් ලබා දෙන්න.එම දරැවා බුදු සසුනට පුජා කරනවා කියලා...පසුව එම දරුවා බළංගොඩ ආනන්ද මෙෙතී හාමුදුරුවෝ නමින් පැවිදි උන බව අපේ ආච්චිලා කියනවා...අද එම බෝධිය ලස්සනට හදලා පාර්තනා බෝධිය නමින් මහ ජනතාව වැදුම් පිදුම් ලබනවා..යමක් පාර්තනා කරන්නෙ ද එය එලෙසින්ම ඉටු වන බව බහුතර මතයයි....ඔබ වහන්සේ ට නිවන් සුව.!!!!!!!!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@champaranchigoda3600
@champaranchigoda3600 Жыл бұрын
This video is very important to us who are interested in Lord Buddha's path because your questions are so important to anyone who does meditation. So grateful to you for releasing it for us to understand about 'devas' all the other points our most respected 'Ananda Maithriya' thero mentions here. May you get into the path and attain 'Nirvana' in this life itself. 🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@kusumnm60
@kusumnm60 8 ай бұрын
දෙවි ලොව වැඩ සිටින ඔබ වහන්සේට මගේ පුතාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා!!පූජාම වේව!!!
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@PradeepKumara-ex6vl
@PradeepKumara-ex6vl Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව.සාදු සාදු සාදු
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@AdmiringBirdNest-cl1bp
@AdmiringBirdNest-cl1bp Ай бұрын
බලාපොරොත්තු වන බෝධියකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthakumara5372
@jayanthakumara5372 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා පැතිරෙමින් නිවන් වු අත්වේවා සාදු සාදු සාදු
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@anomamunasinghe2613
@anomamunasinghe2613 3 ай бұрын
Sadu sahdu sadu budubawama lebeewa
@theravada2
@theravada2 3 ай бұрын
තෙරුවන් සරණයි!
@maheshtharanga3821
@maheshtharanga3821 Жыл бұрын
ඔබ වහන්සේ පතනා බෝදියකින් නිවී සැනෂේක්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@theravada2
@theravada2 Жыл бұрын
theruwan saranai
@surajrajapaksha4181
@surajrajapaksha4181 Жыл бұрын
මතු බුදුවන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
@theravada2
@theravada2 Жыл бұрын
තෙරැවන් සරනයි ..🙏🙏🙏
@samithushan3224
@samithushan3224 Жыл бұрын
බුදු බව ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@shiraniwedage2936
@shiraniwedage2936 4 ай бұрын
ඔබවහන්සෙ මතු දිනක බුදුවේවා. සාදු සාදු සාදු .
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි...🙏
@harshakumaraaththanayaka9851
@harshakumaraaththanayaka9851 Жыл бұрын
ඔබ වහන්සේ පතන්නාවු බුදු භවය. මතු භවයක ඔබ වහන්සේට බුදු භවය ලැබේවා…සාදු!!සාදු!! සාදු!!
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@sudeshthennakoon2332
@sudeshthennakoon2332 15 күн бұрын
සාදු සාදු
@checkmate3918
@checkmate3918 8 ай бұрын
මෙන්න සැබෑ විශ්ව බුද්ධ
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@Poojaniomesha
@Poojaniomesha 4 ай бұрын
😊😅😅😅😮 8:26 😊
@amazingsrilankan
@amazingsrilankan 5 ай бұрын
ඔබ වහන්සේට බුදු බවම අත් වේවා🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@dumithsameera4251
@dumithsameera4251 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
theruwan saranai
@chamaltushanthasilva7571
@chamaltushanthasilva7571 Жыл бұрын
දෙව්ලොව සිට පින් අනුමෝදන් වේවා පින් දෙමි ..ප්‍රාර්ථනා කරන මතු බුද්ධත්වයට ලැබේවා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
මා අප කරන්නා වු සියලුම කුසල් වල පිං ඔබ වහන්සේටත් ලැබෙිවා
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@Kmsk354
@Kmsk354 Ай бұрын
ඔබ වහන්සේට බුදු බවම අත්වේවා🙏🙏🙏🙏
@induwarasanhin1647
@induwarasanhin1647 Жыл бұрын
මේ සිදුකරන්නා වූ ධර්ම කරුනු වලට උබවහන්සේ ඇතුලු දායක පිරිසට බෙහෙවින් පිං අනුමෝදම් වේවා!!!
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@samarakoonsrilanka1025
@samarakoonsrilanka1025 Жыл бұрын
මතු බුදු වේවා ඹබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samahithahimi613
@samahithahimi613 Жыл бұрын
සම්බුදු සරණයි....! මගේ උපාධ්‍යාන් වහන්සේ දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒත් මේ තරම් ⁣උත්තම ස්වාමින් වහන්සේගෙන් වීඩියෝ කරලම යමක් අහ ගන්න ලැබුන ඒ දුර්ලභ වෙලාවෙ මොලේ තිබුන මනුස්සයෙක් හිටියනම් කියල මේක බලන කීදෙනෙකුට හිතෙනව ඇතිද.....? ඒත් ඉතින් මේ උතුමන් වහන්සේව අපවත් වීමෙන් වසර ගණනාවක් ගිහින් නැවත දකින්න, කටහඬ අහන්න ඉඩ සැලසුවාට බොහොමත්ම පිං. තෙරුවන් සරණයි.....!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි.....!!
@DA-qi5zy
@DA-qi5zy Жыл бұрын
Good discussion, thanks for sharing. බොහෝම පිං 🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!
@senakadarmasena2016
@senakadarmasena2016 Жыл бұрын
අනේ පුන්වත් ආනන්ද හිමියනේ මං කුඩා කාලයේ රේඩියෝවෙන් ඔබ වහන්සේගේ බණ අහල තියෙනවා මගේ අම්මාගේ උනන්දු කිරීම හේතුවෙන්. ආසාවෙන් අහගෙන හිටිය. වචන මතක නෑ නමුත් හඬ මතකයි. ඔබ වහන්සේ පැතූ පැතුම් ඉටුවේවා. තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@induwaradineth4942
@induwaradineth4942 Жыл бұрын
මහා හිමිපාණනි ඔබ මතු බුදු වේවා...🙏🌸
@IITStudio
@IITStudio Жыл бұрын
theruwan saranai
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Жыл бұрын
🙏🙏🙏🎡තෙරැවන් සරණයි දෙවි පිහිටයි උන් වහන්සේට ත් ඔබතුමන්ටත් නිබිබාන පරම සුඛයම ලබත්වා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@susilaadikari6516
@susilaadikari6516 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිත්වා පිංවත් සුවාමින්වහාන්සෙට
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරනයි
@Jithu921
@Jithu921 Жыл бұрын
Thank you for this video! 🙏
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@ChandraParanavithana
@ChandraParanavithana 4 ай бұрын
පරන ද්‍රර්ම්ද්සනා අහන්න,සලසා දිම බොහොම පිනක්.
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි...🙏
@thilininisansala3259
@thilininisansala3259 Жыл бұрын
ඔබ වහන්සේ මතු බුදු වේවා .
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏☸️🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු
@theravada2
@theravada2 Жыл бұрын
තෙරැවන් සරනයි ..🙏🙏🙏
@brightdays555
@brightdays555 5 ай бұрын
namo bhuddaya!! Thank you very much for uploading this video. May all living been free from anger and sorrow. 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏🙏🙏
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 Жыл бұрын
මොන තරම් නිහතමානීව අත් දෙක එකතු කරලා පින් දෙනකොට ඒ පින අනුමෝදන් වෙනවද. අපිට ඒ වගේ උතුමන් වහන්සේලා දකින්න හෝ ඉන්න කාලයක උපදින්න වත් පින් තිබිලා නෑ... 😢😢.. උන් වහන්සේගෙන් එකම වචනයක් හරි අහපු අය මොන තරම් පින්වන්ත ඇතිද. මන් හිතන්නේ අපේ රටේ මිනිස්සුන්ට වැඩිය මේ බොධිසත්ව උතුමන්ගෙන් දෙයක් ලබා ගත්තේ මහායාන රටවල මිනිස්සු . ඒ වගේම ඒ අය උන්නාන්සෙට ඇප උපස්තානත් කරලා තියෙනවා .. අපි කල යම් කුසලයක් වේද ඒ සියලු කුසල කර්මයෝ උන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පිනිසම අනුමෝදන් කරමු ...! අනුමෝදන් වේවා ..! 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@senakadezoysa3759
@senakadezoysa3759 Ай бұрын
තෙරුවන් සරණයි, උන්වහන්සේට මතු බුදුබව ලැබේවා!!🙏🙏🙏
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ආශාවන් වලට මත්වෙලා කැලඹුනු සිතට හරියට වේගයෙන් දුවන කෝච්චිය ඇතුලේ ඉන්න අයෙක්ට එලියේ කිසිවක් අදුනගන්න බැවගෙ..කෝච්චියේ වේගය අඩුවත්ම ලොකු ගස් ගෙවල් පේන්න ගන්නවා ..ටික ටික පොඩි හැමදේම පේනවා.අවසනෙ කුඹියත් පේන්න ගන්නවා වගෙයි සිත තැන්පත් වුනම ලෝකේ ඇත්ත පේන්න ගන්නවා ..සම්මාදිඨ්ටික දෙවිවරු මනසට අරමුණු දෙනවා...හිතන්න..අංගුලිමාලට බුදු රජානන්වහන්සේ දේශණා කලේ තතාගතයන් වහන්ස නැවතිලා ඉන්නෙ ආශාවත් පස්සෙ දුවන්නෙ නැ.අංගුලිමාලා ඔය දුවන්නෙ ගුරු පඩුරු වලට මත් වෙලා අන්ද වෙලා මහ අපාගතවන අශාවක් පස්සෙ බව..ඒ දේශනය අපි හැමෝටම පාඩමක්
@theravada2
@theravada2 Жыл бұрын
sadu sadu sadu oba pawasu de aththak mai තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@chandanipereraperera3523
@chandanipereraperera3523 Жыл бұрын
ලොව උතුම් ඌ සම්මා සම්බුද්ධත්වයට පත්වේවා අපෙ හාමුදුරුවනේ
@theravada2
@theravada2 Жыл бұрын
තෙරැවන්සරණයි .🙏
@theravada2
@theravada2 Жыл бұрын
Siyalu denatama theruwan saranai
@power_lion1717
@power_lion1717 Жыл бұрын
එහෙනම් අපේ පින්වත් සාමාන්ද්‍රභබ්‍රද්‍ර සුවමිවහන්සේ තමයි අපේ රටට ජනතාව යහමග ගෙනියන්න මග පෙනන්නේ
@theravada2
@theravada2 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා ඉක්මනින්.භවයක නිවන් අවබෝධ වේවා ..සාදු සාදු සාදු....
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@kaushiguse1561
@kaushiguse1561 Жыл бұрын
අපවත් වෙලා ගොඩක් kal
@wajirajayasingha3121
@wajirajayasingha3121 Жыл бұрын
Deergaayusha...pissuda hetida.....🤔🤔🤔🤔
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
@@wajirajayasingha3121 අනේ ඉතින් හා...මිනිස්සුන්ට තමයි වරදින්නේ
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Oyala koheda appa jeewath wenne???
@Anomameerigama
@Anomameerigama Ай бұрын
සැබවින් දැක ගන්න ට තරම් මා හට පුන්‍ය මහිමයක් නොතිබිණි උතුම් බෝසතාණන් වහන්සේ පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් නමස්කාර වේවා සාධු සාධු සාධු සාධු
@samarakoonsrilanka1025
@samarakoonsrilanka1025 Жыл бұрын
මතු බුදු වේවා ඹබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 Жыл бұрын
ගොඩක් වැදගත් ධර්ම සාකච්ඡාවක් 🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@manjulapriyadarshani5189
@manjulapriyadarshani5189 Жыл бұрын
ඔබ වහන්සෙට නමස්කර කරමි නමස්කර වෙවා!!! උතුම් චතුරාර්‍ය සත්‍යම අවබොද වෙවා!!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Oba wahansege prarthana iester wewa budu guna Ananthaie nawatha ape ratema ipadewa sasanayata ratata mehewarak kirimata sadu sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
Thank you soo much my friend I feel very gald that you have commented on my video
@NoobTube4148
@NoobTube4148 Жыл бұрын
You have immortalised this discussion now. Very interesting to hear answers to some very important questions from such an esteemed monk.
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@methulakusal1131
@methulakusal1131 Жыл бұрын
මතුබුදු බවම ලැබේවා 🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@DinushaBandara-zl4yd
@DinushaBandara-zl4yd 4 ай бұрын
අපේ අනඳ මෙත් හිමියන් දෑසින් දැකගන්න..පා නමදින්න මං පින්වන්ත වුණා.සැබවින්ම "පිං පාට" මම දැක්කෙ මේ හිමියන්ගෙන්.තුඹගොඩ පංසලේ වැඩ සිටින දවස් වල ගියෙ බලන්න.අදටත් හිතේ ඇඳිලා තියෙනව.මතු බුදු පදවියම සාක්ෂාත් වේවා!අපේ හිමියනි.🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි !!!
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Ven balangoda ananda maitreya thero  කෙලෙස් නැති කර ගන්නේ කෙසේද?
43:58
ධර්ම දේශනා-DHARMA DESHANA.
Рет қаралды 37 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН