#Thermal

  Рет қаралды 7,983

3mana tech

3mana tech

Күн бұрын

thermal overload relay/3mana electrical/sinhala electrical channel/single phase and three phase electrical/industrial electrical/control electrical/power electrical

Пікірлер: 66
@akilamanjitha7203
@akilamanjitha7203 3 жыл бұрын
Overload එක ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා සර්..... ස්තූතියි 🙏
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි අනිත් වීඩියෝත් බලන්න ❤️❤️❤️
@kanishkanish
@kanishkanish 3 жыл бұрын
godak watinawa
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Thank you
@kalhanslsong5420
@kalhanslsong5420 3 жыл бұрын
Over lode වගේම m.p.c.b ගැනත් video එකක් කරන්න . God luck .
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Ok❤️❤️❤️
@nilanga410
@nilanga410 3 жыл бұрын
Thank you sir
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
තෑන්ක්ස් සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
.තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි අයියා තෙරුවන් සරණයි
@amithdisnaka9702
@amithdisnaka9702 3 жыл бұрын
THANKS SIR
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
❤️❤️❤️
@ranjithdon9063
@ranjithdon9063 3 жыл бұрын
තෙරුවන් සරණයි සුභ දවසක් වේවා.. ජයවේවා..
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි, 😍😍😍 අනිත් වීඩියෝත් බලන්න. ඔබටත් තෙරුවන් සරණයි.
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 2 жыл бұрын
watinawa godak 💯💯
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
Thank you 💗💗💗
@dilanchathuranga7347
@dilanchathuranga7347 3 жыл бұрын
Supiri
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Thank you 😍😍
@dammikadammika5285
@dammikadammika5285 3 жыл бұрын
Teruwan saranaie. 🙏🙏🙏🌹
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් තෙරුවන් සරණයි
@chinthanathilinasenadeera1442
@chinthanathilinasenadeera1442 2 жыл бұрын
💛
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
Thank you
@dbuddhika9226
@dbuddhika9226 3 жыл бұрын
ඕවා ලෝඩ් එක ගහලා තියෙන ඩීටේල්ස් ගැන විස්තර කරන්න පුළුවන්ද olod ක්ලාස් එක ගැන
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඉදිරියේදී මම ඒ ගැන පොඩි වීඩියෝ එකක් දාන්නම්. ස්තුතියි, දිගටම රැඳී සිටින්න.
@user-zt3ik8yy3w
@user-zt3ik8yy3w 3 жыл бұрын
1.25 wadi karla setting තියෙනවා ea gana kiyala denna
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
තේරුණේ නෑ මොකක්ද අහල තියෙන්නෙ කියල. ටිකක් පැහැදිලිව කියන්න පුළුවන් ද.❤️❤️❤️❤️❤️
@madukasameera
@madukasameera 2 жыл бұрын
Apita moter control mula indala kiyala denna puluwanda onlin class ekakin
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
මුලින්ම ගොඩක් ස්තුතියි කරපු ආරාධනාවට. මට පොරොන්දුවෙන්න ම බැහැ. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්. පුළුවන් තරම් ඉක්මනට නැවත වීඩියෝ දාන්නම් moter controll ගැන. ඒවගේ අපහැදිලි තැනක් තිබුනොත් වට්ස්ඇප් හරි ඉමෝ හරි මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා. 💖💖💖
@mohamedfarshad8535
@mohamedfarshad8535 3 жыл бұрын
Sir ats wiring akak karannako
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වන්න,
@mohamedfarshad8535
@mohamedfarshad8535 3 жыл бұрын
Thank you
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ovi7551
@ovi7551 3 жыл бұрын
Punematic vedio tikak genawada
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ.
@nishanthakumara692
@nishanthakumara692 Жыл бұрын
Setting thiyanne kohomada
@3manaelectrical917
@3manaelectrical917 Жыл бұрын
මෝටරෙ name plate එකේ තියෙන ampere එකට තියන්න
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 жыл бұрын
Meva singal pace. Three pace dekatama pavichchi karanna puluvavanda mage water motor 1.5 .hp 2 hp jinasena mevata kohomada use karanne please reply me
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
00966556195783- WhatsApp/imo
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
පාවිච්චි කරන්න පුළුවන් දෙවිදිහටම.
@awishkaagunawala8358
@awishkaagunawala8358 3 жыл бұрын
Rile ganna ampiyar ganan tiyanawada aiya
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
මල්ලි අහන්නේ relay එකක් ගැන ද? thermal overload relay එකක් ගැන ද?
@awishkaagunawala8358
@awishkaagunawala8358 3 жыл бұрын
Overload relay එක අයිය
@awishkaagunawala8358
@awishkaagunawala8358 3 жыл бұрын
@@3manaelectrical917 overload relay එක අයිය
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඔහු මල්ලි අපි පාවිච්චි කරන මෝටරේ ඇම්පියර් එක හැටියට ඒකට හරියන overload relay එක ගන්න ඕන. එක එක ampere range වලට overload relay ගන්න තියෙනවා.
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Timer genath Krnn aiye dol star gena Ehema saththui
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
හරි මම ලඟදිම timer ගැන වීඩියෝ එකක් දාන්නම්.
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි 😍😍
@awishkadilshan7504
@awishkadilshan7504 3 жыл бұрын
Aiya pes peliyar rile ekak kiyanne mokadda
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Phase failure relay එකක් කියන්නෙ 3 phase line එකක් එක phase එකක් fail (නැති) උනොත් mccb එකෙන් trip කරන්න පාවිච්චි කරන relay එකක්.
@awishkadilshan7504
@awishkadilshan7504 3 жыл бұрын
Eka haikarana widiha kiyala denna barida apita
@awishkadilshan7504
@awishkadilshan7504 3 жыл бұрын
Mccb ekata danawa neda ara podi kallak eka ta kiyana nama mokadda aiya
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඒකට කියන්නේ uvt coil(under voltage trip coil) , ඒක mccb එකට හායි කරොත් අනිවාර්යෙන් ඒ කොයිල් එකට supply තියෙන්න ඕන mccb on කරන්න. ඒ coil එකට එන supply එක නැති උනොත් mccb එක trip වෙනවා.
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
පොඩි මෝටරයකට වගේ නම් mccb දාන්න ඕන නැහැ. මෝටරයට පාවිච්චි කරන over load එකෙ nc point එකට යන ලයින් එක pfr එකෙන්ම ගත්ත නම් phase fail එකක් වුනොත් contacter off වෙනවා.
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
How 3 Phase Power works: why 3 phases?
14:41
The Engineering Mindset
Рет қаралды 960 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
DOL Direct on line starter සිංහල
18:48
Easy way
Рет қаралды 8 М.
Medium Voltage Switchgear : A Beginner’s Guide | TheElectricalGuy
11:05
Gaurav J - TheElectricalGuy
Рет қаралды 39 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН