twin timer/how to work twin timer sinhala explain/sinhala electrical/3mana electrical

  Рет қаралды 4,954

3mana tech

3mana tech

Күн бұрын

Пікірлер: 48
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් tanks
@3manaelectrical917
@3manaelectrical917 Жыл бұрын
ස්තුතියි අනිත් වීඩියෝත් බලන්න
@channasandaruwan7443
@channasandaruwan7443 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@nishanthakumara692
@nishanthakumara692 3 жыл бұрын
Godak hodai tks mr
@sasithprabodha2700
@sasithprabodha2700 3 жыл бұрын
thank you
@sureshlakmal5507
@sureshlakmal5507 3 жыл бұрын
Thank u aiya
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
❤️❤️❤️
@thusarasanjeewa294
@thusarasanjeewa294 2 жыл бұрын
Very good
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
Thank you 💟💟😊
@kingsampath9596
@kingsampath9596 3 жыл бұрын
Good luck
@Janka-c9f
@Janka-c9f 3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනව ඔබට ස්තූතිය . තවද මේ එක එක අයිටම් පෙන්නන කොට ඒවගේ වෙලද පොලේ පවතින සාමාන්‍යය මිල ගැන සදහනක් කරන්න නැත්තන් අලුතින්ම ගන්න ගියාම කඩ හිමිය වන්චා කරන්න පුලුවන්. ගාන පිලිබද දල අදහසක් තියන් ගියාම ඒ කඩේ ගාන වැඩියි නම් වෙනින් කඩයකට යන්න පුලුවන් නිසා...
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
මීට අවුරුදු අටකට විතර කලින් මම ගත්ත පලවෙනි හරස් වීදියෙන්. මතක විදිහට රුපියල් 2800 ක් විතර වුණා. දැන් නම් කීයක් වෙයිද දන්නෙ නැහැ මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. ස්තුතියි ❤️
@ministop3687
@ministop3687 3 жыл бұрын
ස්තුතියි තවත් විඩියො දාන්න
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
,❤️❤️❤️
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
එල
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 3 жыл бұрын
Good
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි 😍😍😍
@duminduprabashana7923
@duminduprabashana7923 3 жыл бұрын
Supiri video ekak aiye Thava videos one All the best keep it up 👍👍👍👍
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
අනිත් වීඩියෝත් බලන්න, ස්තුතියි
@rajapakshaeduwara6750
@rajapakshaeduwara6750 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
❤️❤️❤️
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 2 жыл бұрын
Thanks ayye 24timer kiyne mekatamda me ke circuit diagram eka danda,puluwan 🙏
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
@topspeed9560
@topspeed9560 3 жыл бұрын
Powar cat ekak unot aye mula idanma da wada karanne meka
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඔව්, මුල් අවස්ථාවට එනව.
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Good video
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ස්තුතියි 😍😍😍
@dilshankasthuriarachchi4737
@dilshankasthuriarachchi4737 3 жыл бұрын
meka use karanne monwage welawalada?Meka wada karanne AC walinda DC walinda
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඔයාට කැමති ඕනෑම විදුලි උපකරණයක් මේ timar එක හරහා කැමති වෙලාවක් ඔන් කරන්න පුළුවන් කැමති වෙලාවක් off කරන්නත් පුළුවන්.
@dilshankasthuriarachchi4737
@dilshankasthuriarachchi4737 3 жыл бұрын
@@3manaelectrical917 e kiyanne meka AC DC dekatama wada karanawa ne?
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඒකට ලබාදිය යුතු වෝල්ටීයතාවය ACද DCද කියලා timar වල සඳහන් කරලා තියනවා. විවිධ වෝල්ටීයතා වලින් ද දැකගන්න පුළුවන්. (12v, 24v, 110v, 220-250v )
@chandimaudara2146
@chandimaudara2146 3 жыл бұрын
12A වතුර මෝටරයකට මේක දාන්න පුලුවන්ද? කන්ට්‍රැක්ටර් එකක් කොහොමද දාන්නේ...
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Imo /WhatsApp 00966556195783
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
වට්ස් අප් නම්බර් එකක් දෙන්න. මම diagarm එක ඇඳලා දෙන්නම්.
@chandimaudara2146
@chandimaudara2146 3 жыл бұрын
@@3manaelectrical917 Thanks 🙏🙏
@lasanthabandara3162
@lasanthabandara3162 2 жыл бұрын
දවසට පැය හතක් විතර වැඩ කරනවා නම් මේක කොච්චර කාලයක් වැඩ කරයිද
@3manaelectrical917
@3manaelectrical917 Жыл бұрын
මම වැඩ කරන තැන දැනට අවුරුදු අටක් විතර වෙනවා තාම කිසි අවුලක් නැහැ දවසට පැය දහයක් විතර වැඩ
@mayurapradeep8976
@mayurapradeep8976 3 жыл бұрын
good 👍
@dilshankasthuriarachchi4737
@dilshankasthuriarachchi4737 3 жыл бұрын
Meke timer ekata use karana kalupata kalla mokadda ekata kiyana nama mokadda?
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
ඒකට කියන්නේ බේස් එක කියලා. ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මගේ channel එකේ දාල තියෙන relay explain sinhala වීඩියෝ එක බලන්න.
@topspeed9560
@topspeed9560 3 жыл бұрын
මන් හොයපුම දෙයක්...මේක..ගොඩක් වැදගත් වුනා මටනම්...හාර්ඩ් වෙයාර් වල තියෙනව නේද ගන්න මේක..
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
හාඩ්වෙයාර් වල නම් හොයාගන්න නැති වෙයි
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@mrmeme6058
@mrmeme6058 3 жыл бұрын
Aiya oyawa contact kra gnna wdiyak tynwda
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
0966556195783 imo/ WhatsApp
@harshagunarathna1876
@harshagunarathna1876 3 жыл бұрын
Good video
@indikafernando531
@indikafernando531 3 жыл бұрын
Good work
@3manaelectrical917
@3manaelectrical917 3 жыл бұрын
Thank you ❤️
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 31 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 137 МЛН
Snow removal on steep roads in the Tyrolean mountains!
21:19
Mr. Snowplow
Рет қаралды 7 М.
Glow plugs / heater plugs
16:07
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 3,3 М.
how to power factor maintenance#powerfrequency
5:16
Bapu electric
Рет қаралды 28
How a hydraulic jack works
8:11
Deconstructed
Рет қаралды 1,4 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24