ඩොලර් බිලියන වලින් උපයන ඕස්ට්‍රේලියාවේ ධන උල්පත |cargo loading in australia|

  Рет қаралды 85,145

The Sailor

The Sailor

Жыл бұрын

video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 546
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඊයෙ ඕස්ට්‍රේලියාවන් කෑවට කමක්නෑ මේක ඒගැන නෙමෙයි 🤣💚 . නැව් Pizza video එක ඊලගට 😁.....ජයවේවා 💚💚
@Biyutifullsrilanka
@Biyutifullsrilanka Жыл бұрын
🤣🤣🤣🤣🤣
@kenod_Hansira_2006
@kenod_Hansira_2006 Жыл бұрын
😓😓😓
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
සුපිරිම චැනල් එකක් තමා.ආදරේ 😍🙏🇱🇰
@chavinduperera5404
@chavinduperera5404 Жыл бұрын
🥲
@isinduradin4277
@isinduradin4277 Жыл бұрын
Balaa gena innawa❤
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan Жыл бұрын
21:40 සම්පූර්ණයෙන්ම ඇත්ත . ලෝකය දැක්කහම තමයි ඕක තේරෙන්නෙ . ලන්කාවෙ අය බොරු ආඩම්බරකමක් තියාගෙන ඉන්නව රටට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ..
@Dinidu-K
@Dinidu-K Жыл бұрын
ඒ කියපු කතාවට මමත් එකගයි , මොකද ලෝකෙ දියුණු රටවල් , විශේෂයෙන්ම යුරෝපා රටවල් ඒ තත්වෙට පත්වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ රටවල තියෙන ඍතු වෙනස්වීම , ශීත කාලය පැමිනුනාම ජීවත් වෙන්න ඕනෙනම් අනෙක් කාලවල හොදට මහන්සි වෙන්න ඕන. නව සොයාගැනීම් බොහොමයකටත් හේතු වෙන්නෙ ඔය කාරනාවම තමයි . නමුත් අපේ රටේ එහෙම නැතිව අවුරුද්ද පුරාම ස්වාභාවික සම්පත තියෙන නිසා , අපේ මිනිස්සු කම්මැලි වෙලා , අපේ මිනිස්සු දන්නවා ගහක කොලයක් හරි කාල මැරෙන්නෙ නැතුව ඉන්න පුලුවන් කියල , ඒවා ජානගත වෙලා තියෙන්නේ දැන් 😥
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@lincolnpeiris1666
@lincolnpeiris1666 Жыл бұрын
හරියටම හරි....
@nilanthaprabath1067
@nilanthaprabath1067 Жыл бұрын
පරන විඩියෝ බලලා දැන් මට හති අලුත් විඩියෝ එකක් දැමීමා කියන්නේ සෝමාලියාවට පාන් දැම්මා වගේ එතරම් පිස්සුවක් වෙලා තියෙන්නේ. ජයවේවා සහෝදරයා ❤️❤️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤣🤣 jayawewa සහෝදරයා
@jayanthaamarasekara8191
@jayanthaamarasekara8191 Жыл бұрын
පුතේ උබනම් යකෙක්.....................................දෙවි පිහිටයි බුදු සරණයි ..............
@anuruddhabalasuriya200
@anuruddhabalasuriya200 Жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි ඔයාගේ life එකට ජයවේවා තෙරුවන් සරණිනයි දළදා සමිදු පිහිට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@slcartoon8293
@slcartoon8293 Жыл бұрын
ජිවිතෙට එකක්වත මිස් කරන්නෙ නැ , ස්කිප් කරනෙත් නැ කවදාවාත් ,පට්ටම් ආදරේ සුපිරිම චරිතයක් ❤👊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️❤️
@surangadinesh8215
@surangadinesh8215 Жыл бұрын
ඔවගෙ බැකෝ ව්ලට අපිට යන්න බැයිද ඒ ගැන පොඩ්ඩක් හොයල කියන්නකො
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මල්ලියෝ ඔයාගේ කතාව සහතික ඇත්ත .අපේ රටේ මිනිසුන් තනිකරම කාලකන්නී කම්මැලී කුසීත ජාතියක් .පිලිවලට පිරිසිදුවට වෙලාවට වැඩක් කරන්න බැරි අලසම ජාතියක් .බලන්න ඕනෑ මේ රටවල්.(යුරෝපා & දිවුනු රටවල්).අපේ එවුන් හොරා කාලා,රටම වීනාස කරන්න ආපු දේශපාලකයෝ.එවුන්ට එකතු උන,හරක්.පව් රටේ අහිංසක මිනිසුන් .sorry .රටේ තත්වය ගැන කතා කරනකොට හරිම දුකයී.ලස්සන විඩියෝ එකක් ගෙනාවාට ස්තුතියි මල්ලී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ඔබට ජය වේවා .බුදු සරනයී .
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 Жыл бұрын
අයියේ ඔයාගේ You Tube channel එකෙන් ඉගෙන ගන්න දේ බොහෝයි ඇත්තටම ගොඩක් වටිනවා 5% ට වගේ දකින්න විදින්නට ලැබෙන නාවික අත්දැකීම් හැම කෙනෙක්ටම දකින්න විදින්න පුලුවන් විදිහට සජීවි ආත්දැකීමක් වගේ හැමෝම සමග shre කර ගන්නවා මේ දෙය ඇත්තටම ගොඩක් වටිනවා study කරන school යන ලමයෙක්ට උනත් නාවික ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කරන්න ගොඩක් හොදට පැහැදිලිව හැම දේම කියල දෙනවා දිගටම තව තවත් අලුත් දේවල් ගේන්න අයියේ හරිම නිහතමානී ආදරණීය චරිතයක් ඔයා බුදු සරණයි Goad bless You 🎖️️🚢🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🤙
@sujeebasitha1776
@sujeebasitha1776 Жыл бұрын
ජයවේවා උබට බුදුසරණයි පරිස්සමින් පුතා
@kasunchandimal9567
@kasunchandimal9567 Жыл бұрын
නියමයි අයියේ 🔥❤️ පරිස්සමෙන් ඉන්න ❤️
@ruvan73
@ruvan73 Жыл бұрын
අපේ රටේ ගොඩක් ඉන්නේ කම්මැලියොයි හොරුයි,,,රට ගැන හිතල වැඩ කරන අය ඉන්නේ ටික දෙනයි,,,,,,, වීඩියෝ එකට ස්තුතියි ,,විස්තර ගොඩක් දැනගත්ත,,, ජයවේවා ✌✌✌
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
කතාවට මාත් එකගයි 👊👊👊👊👊👊👊 නියම video එකක් ජය වේවා
@DineshLanka
@DineshLanka Жыл бұрын
අපි ඉන්න රටටත් ආවා එහෙනම්😊.නියමයි මල්ලි දිගටම කරගෙන යන්න අපි බොහොම කැමැත්තෙන් බලනවා. කවද්ද ආයෙත් ලංකාවට යන්නේ?
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🤙December
@isurusampat4354
@isurusampat4354 Жыл бұрын
ඔයානම් වෙනම බ්‍රෑන්ඩ් එක්කක් 🖤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
Cargo එකක් ලෝඩ් කරන හැටි හොඳට පැහැදිලිව කියලා දුන්නා. 👍 ස්තූතියි 💐 ජයවේවා ❤️❤️❤️ යලි හමුවෙමු🤔🤔
@amalvishwanath8888
@amalvishwanath8888 Жыл бұрын
හැමදේම සුපිරියට පැහැදිලිව දෙනව පට්ට ඇහ්...
@Saviya164
@Saviya164 Жыл бұрын
වීඩියෝ ඉස්සර ඉදන්ම බලනවා ඉස්සරහටත් බලනවා ජයවේවා
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 Жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි ❤️
@Divanka965
@Divanka965 Жыл бұрын
ජය වේවා අයියෙ 💚 ❤️🥳
@surangasisira5713
@surangasisira5713 Жыл бұрын
වීඩියෝ හැම එකක් ම බලනව සුභ පැතුම් සහෝදරයා ..
@chamidhulakshan2015
@chamidhulakshan2015 Жыл бұрын
බුදු සරනයි අයියේ පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි ❤️❤️
@teampatrol61
@teampatrol61 Жыл бұрын
අයියේ Man කියන්නේ ඔයා වෙනම The Sailor Cookery Show කියලත් yt channel එකක් start කරන්න, 😁
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁
@user-dg9cr5bn8k
@user-dg9cr5bn8k Жыл бұрын
උබ ජේවීපී ද කුහකයෝ්
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
සුපිරි. ජය වේවා❤
@ayodhyasandeepa4187
@ayodhyasandeepa4187 Жыл бұрын
ජය වේවා අයියේ ❤️
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඔයාගේ වීඩියෝ නියමයි බ්‍රෝ...
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 Жыл бұрын
👍
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
ලස්සනයි අයියෙහ් වීඩීයෝ එක ❤️
@saraninimasha6244
@saraninimasha6244 Жыл бұрын
නියමයි සහෝදරයා ❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා බුදුසරණ dawe phetai
@vidugameing7728
@vidugameing7728 Жыл бұрын
මරු අයියේ❤️ වැඩටික පරිස්සමට කරන්න ❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤙💚
@chandithrathnayake8758
@chandithrathnayake8758 Жыл бұрын
Adath video eka supiri ❤🇱🇰
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
නියමයි අයියා video එක පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි 😍😍😍❤️❤️❤️💖💖💖👌👌
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
ජය වේවා මගේ එකා 🔥❤ ආදරෙයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍❤️
@karunarathnadissanayaka7239
@karunarathnadissanayaka7239 Жыл бұрын
සුපිරි අයියා👍👍👍
@niroshanedit6673
@niroshanedit6673 Жыл бұрын
ජය වේවා අයියා ❤️
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Thanks for explaining nicely. Good luck.
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
පට්ට වීඩියෝ මෙහෙම එනකොට පට්ට අයියේ ❤️✌ නැව් පිස්සුව හැදුනෙත් අයියගෙන්මයි ඒ පිස්සුව හොද කරගන්නකන් නින්ද යන්නෑ ❤️😁✌ ආදරෙයි අයියේ ජය ❤️✌
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@user-lb2ch9zu7j
@user-lb2ch9zu7j Жыл бұрын
මරු අයියේ ඔයාගේ විඩියෝ 🖤 පරිස්සමෙන් ඉන්න🤍✌️
@dhananjayaroshan9573
@dhananjayaroshan9573 Жыл бұрын
Video eka supiri 👍🔥
@avishkad1701
@avishkad1701 Жыл бұрын
නියමයි අයියා 🔥💙😊✌️
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
නියමයි බ්‍රො, ජයම වේවා!!! 😍😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️❤️😁
@PasinduS22
@PasinduS22 Жыл бұрын
නියමයි බ්‍රෝ 👌, පුළුවන් හැම වෙලාවකම vlog එකක් දාන්න බලන්න 😁✌️අපි බලනෝ, ජය වේවා...
@adeeshasithum6723
@adeeshasithum6723 Жыл бұрын
සුපිරි😘 අයියේ
@thilinathilina2829
@thilinathilina2829 Жыл бұрын
නියමයි ❤️සහෝදරයා
@hashantennakoon811
@hashantennakoon811 9 ай бұрын
ජයවේවා අයියේ❤
@sididi8960
@sididi8960 Жыл бұрын
Niyamai, supiri parissamin inna. Jaya weawa!!adarei hemadamath. Jeasu pihitai, good bless you. 🌹🌹🌹🌹😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@user-bx9ii6ep2n
@user-bx9ii6ep2n 4 ай бұрын
ඉතා වැදගත් අදහස්
@chamilaprabath5073
@chamilaprabath5073 Жыл бұрын
සුපිරියක්....
@colombomcore2914
@colombomcore2914 Жыл бұрын
Oya niyama denumak apata denne.oyata jaya wewa!!!.
@everymosttechs
@everymosttechs Жыл бұрын
Supiri aiye.oya godak danuma denawa apita.thanks.
@nirushasandeash5070
@nirushasandeash5070 Жыл бұрын
සුපිරි අයියා ❤️❤️
@dumindushehan2864
@dumindushehan2864 Жыл бұрын
Supiriyak thama ithin❤️🔥 parissamin Inna ayye, Jaya wewa ❤️❤️
@Shehan_Kavinga.
@Shehan_Kavinga. Жыл бұрын
gooooood eavining brother😃😃❤
@buddikasampath9060
@buddikasampath9060 Жыл бұрын
මම තමා මුලින්ම බැලුවෙ 😘🤩
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
මාරයි 💙🧡🧡
@amilanuwan277
@amilanuwan277 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාගේ වීඩියෝ වලට පට්ට අසාවෙන් බලන්නේ තව එකක් ගෙන්න
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 11 ай бұрын
💙⚓️ The Sailor කියන්නෙ පිස්සුවක්..🥳
@banukadananjaya583
@banukadananjaya583 Жыл бұрын
අපේ දෙවනි මව්බිම ඕස්ට්‍රේලියාව ❤ nice to see this and best wishes from us to you 🔥🤝 we are expecting when you return to mother land involved some travel vlogs 💪
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou 💚🤙
@tharindugimhan4135
@tharindugimhan4135 Жыл бұрын
Niyamai sailor bro🔥❤️🔥✌️
@chandimalakmal8433
@chandimalakmal8433 Жыл бұрын
ජයවේවා ❤
@samithabandaraheenwella2703
@samithabandaraheenwella2703 Жыл бұрын
I really appreciate your commitment to educate us 👍👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 Жыл бұрын
Supirima machan mewa ape gon heththa balanna ona nethnam lide inna mediyo wage loke mehamai wenne kiyala ape un hora deshapaluwo passe pinata duwanawa adarei machan parisamin ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️❤️
@robinhood254
@robinhood254 Жыл бұрын
නියමයි 🤘🤘
@supunperera7517
@supunperera7517 Жыл бұрын
Nice content bro keep it up
@ushiramaneka5904
@ushiramaneka5904 Жыл бұрын
අර කතාවට මාත් එකගයි 👍❤️‍
@asankasandaruwan6240
@asankasandaruwan6240 Жыл бұрын
ඔන්න අපිනම් විඩියො එකක් දානකන් බලන් ඉන්න අයනේ 🤙🤙 ජය වෙවා අයියේ 🙏
@Lakshan_wickramasooriya
@Lakshan_wickramasooriya Жыл бұрын
Helo helo ඒක පට්ට අයියේ..... 😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🤙
@ifzalhuzamdeen
@ifzalhuzamdeen 9 ай бұрын
Great teacher...
@yasa206
@yasa206 Жыл бұрын
Frist❤️
@user-me6pm6fj7j
@user-me6pm6fj7j 11 ай бұрын
Precious ,comprehension .congratulations .
@lahirumadushan8826
@lahirumadushan8826 Жыл бұрын
Jayawewa 🍂😌
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Thank you very much very precious video .
@nadildilsara
@nadildilsara Жыл бұрын
Good evening ek maru ❤ බුදු සරණයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
Budusaranai
@nawira2353
@nawira2353 Жыл бұрын
The Sailor ⚓️ නියමයි
@mandridoranegama9538
@mandridoranegama9538 Жыл бұрын
Dear... brother your explanation is excellent...budusa
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
සුපිරි සුපිරි
@frady4580
@frady4580 Жыл бұрын
Great ...👊👍❤
@lawalhichcha1557
@lawalhichcha1557 Жыл бұрын
සුපිරියක් කෝ පීස එක
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඊලගට
@buddhikakasun2564
@buddhikakasun2564 Жыл бұрын
ලොකූ වටින වීඩියෝ එකක් මොනා උනත්.හැමකෙනෙක්ටම බලන්න පුලුවන්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දානකල් අපි බලන් ඉන්නවා.කරන රැකියාව කරගෙන යන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි.
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🙏
@tkpraja7753
@tkpraja7753 Жыл бұрын
I really appreciate your commitment to educate us/ and many thanks for your great wok/ these things are not available anywhere
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💚💚💚💚💚💚💚💚
@ashanimali4601
@ashanimali4601 Жыл бұрын
Good luck malli
@Praveenhapr
@Praveenhapr Жыл бұрын
සුපිරි😁👌
@nirushasandeash5070
@nirushasandeash5070 Жыл бұрын
1st 💖😊
@hirubeats_official
@hirubeats_official Жыл бұрын
1st view😁❤️ කාලෙකට පස්සෙ🥰
@thesailorlk
@thesailorlk Жыл бұрын
10 😁
@hirubeats_official
@hirubeats_official Жыл бұрын
@@thesailorlk Ane deyyane.. 1st view කියලා comments තියනවනෙ ගොඩක්🥲 මරු හැබැයි😁
@lakshandulanjaya5264
@lakshandulanjaya5264 Жыл бұрын
හෙලෝ හෙලෝ ගුඩ් මෝනිම්😍😍
@magichand3502
@magichand3502 Жыл бұрын
Goooooooood Evening 😂😂 කෙලිම්ම Brand එකක් එක නම් ❤️
@ushanjinedra9322
@ushanjinedra9322 Жыл бұрын
Ela Ela aiya
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
සුපිරියි
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
stay safe sailor bro🥰
@nandunpulasthiwasala1165
@nandunpulasthiwasala1165 Жыл бұрын
Good Luck Aiya❤parissamin inna❤Budu Saranai❤
@malindupasan
@malindupasan Жыл бұрын
❤ Thanks for giving knowledge
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
Jaya wewa sailor aiyyata
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
Nice Video Brother ❤️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🤙
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
නියමයිනේ 👍👍👍👍
@heshanbinuwara
@heshanbinuwara Жыл бұрын
බදින්නත් ඕනෙ නේ 😌💕
@tharindukwijekoon.9916
@tharindukwijekoon.9916 Жыл бұрын
Recommended video for chemistry students...👍👍👍💓💓💓
@darshanasampath7790
@darshanasampath7790 Жыл бұрын
ආයෙ කියල දෙන එකෙ අති සුපිරියෙන්ම කියල දෙනව😙 ❤️ එවගේ දැන් ඉන්න yt චරිත හරිම අඩුයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@madurangadilan3153
@madurangadilan3153 Жыл бұрын
නියමයි
@paradigeofficial2786
@paradigeofficial2786 Жыл бұрын
ආසම ජොබ් එක ❤️❤️
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 19 МЛН
නැව් තට්ටුව | Ship Deck
29:46
SAILOR
Рет қаралды 22 М.