මේක කරොත් රට ජොබ් ඕනේ තරම් | High-Tec Lanka International

  Рет қаралды 60,648

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 238
@amalpriyantha7721
@amalpriyantha7721 Жыл бұрын
මිනිස්සුන්ගෙ ඔලුවලට මේ වෙලාවෙ ඔය වගේ දේවල් දැම්මට කමක් නෑ ඒත් සති 2න් එක්ස්කැවේටර් එකක් වැඩ කරන හැටි කියල දෙන්නත් ඉගෙනගන්නත් පුලුවන්.හැබැයි පලපුරුද්ද සති දෙකෙන් ගන්න බෑ.ඕකෙන් වෙන්නෙ ලංකාවෙ ඔපරේටර් කෙනෙකුට පිටරට තියෙන ජොබ් එකත් නැති වෙන එක.
@thusharaindika1228
@thusharaindika1228 Жыл бұрын
Ahinsaka kollonta balaporotthu dila unwa anatha karanta epa,asaranakaranta epa.oyawede narakai kiyanawa newei.eth oyakiyanawidihata ratawalwalagihin wedakaranna ba.palapuruddak nethuwa
@kapilaneth232
@kapilaneth232 Жыл бұрын
කතාව ඇත්ත මාත් ගොලයා විදිහට මාස 8 වගේ ඉදලා තනියම වැඩකරන්න ගත්තා ඒත් ගොඩක් අමාරුයි.අත් දැකිම් වලින් තමයි හොද ඔපරෙටර් කෙනෙක් බිහිවෙන්නේ සති දෙකෙන්නම් කොහොමත්බෑ
@amalpriyantha7721
@amalpriyantha7721 Жыл бұрын
@@thusharaindika1228 අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
@amalpriyantha7721
@amalpriyantha7721 Жыл бұрын
@@kapilaneth232 ඊට පස්සෙ කියන පඩිය දෙන්නෙත් නෑ රස්සාවත් නෑ
@ashan2904
@ashan2904 Жыл бұрын
මමත් එකගයී🙌 සති දෙකෙන් training වෙලා අපි ඉන්න රටටත් ඇවිල්ලා , මෙලො වැඩක් කරගන්න බෑ , ඔහොම යන්තම් training කරලා රට එවන්න එපා , සෑහෙන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න machines වල . අඩුම ගානේ අවුරුදු දෙකක් වත් ලංකාවේ ඉදලා ඉගෙනගෙන එන්න ! මේක ලේසී පහසු වෘත්තියක් නෙමෙයි හරියට ඉගෙන ගෙන එන්න , නැත්නම් ඉස්සරහට කාටවත් ,මොන රටකට ගිහින් වත් රස්සාව කරගන්න බැරිවෙයි 🙏
@chamara1420
@chamara1420 Жыл бұрын
වචන හසුරවනකොට පරිස්සමට හසුරවන්න . ඔය ආයතනයට ඕන තරම් මිනිස්සු එනවා හොදට ඉගෙන ගත්ත ලමයි, පාසල් වල ගුරුවරු විදුහල්පතිවරු , ආයතන වල මැනේජින් පෝස්ට් තියෙන අය , බිස්නස් කරපු හොද මිනිස්සු , තව විවිදාකාර වුර්තීන් වල අය ඉන්නවා. කොටින්ම ඉගෙනගත්තෙ නැති කියල කොටසක් නෑ ඔතන..... නිකන් දෙකේ ගොඩට දාලා කතා කරන්න හදන්න එපා..
@ushanjewaka5993
@ushanjewaka5993 Жыл бұрын
අනෙ ඔව සුරාන්ගනා කත අපිත් ඔය ලනුව කලා දැන් කුබුරැ කෙටනව මරැ බන් එ
@hirunakaushitha303
@hirunakaushitha303 Жыл бұрын
මේ වීඩියෝ එකට බනින උන්ට මේ කියන්නේ...අහගනිල්ලා.. ඉස්සෙල්ලා වීඩියෝ එකේ හරය විස්තරය අහගනිං..මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා මොනාද මේ කියන්නේ කියලා..කොයි රස්සාව වත් ප්‍රායෝගික අත්දෑකීමක් නැතුව කරන්න බෑ..මෙතනින් කරන්නේ පුහුනුවක් විතරයි ..විඩීයෝ එකෙක් කරන්නේ දැනුවත් කරන එක..තමන් දැනගන්න ඕනි තමන්ට ප්‍රැක්ටිකල් ඕනි නම් තව කාලයක් රස්සාවක් විදිහට කරන්න..වාහනයක් පැද්දට වැඩක් නෑ කැඩුනම හදාගන්න බෑ නම්..අනික රියදුරෙක් කියන්නේ හික්මීමක් තියෙන මනුස්සයෙක්..කටින් කියන තරම් හැමදේම ලේසි නැ මෝඩයෝ තේරුම් ගන්න ඕනි..මහන්සියෙන් වීඩියෝ එකක් කරල දැම්මාම ඒකෙන් ඕනි දේ විතරක් ගනිල්ල..උබලා වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.. දැන් ඉතින් රෙදි උස්සන් වරෙල්ලා..
@dhananjayabandara7690
@dhananjayabandara7690 Жыл бұрын
සහතික ඇත්ත ඕයි මේකේ තියන හරය ගන්නේ නැතුව ගෝත සිපයි tigr වෙලා😅
@chandimalpriyadarshana6631
@chandimalpriyadarshana6631 Жыл бұрын
great 💪
@chandimalpriyadarshana6631
@chandimalpriyadarshana6631 Жыл бұрын
Comont dakala corce eka epa una ban ඇයි බන් මුන් මෙහෙම
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha Жыл бұрын
Sira bn math karanna kiyala wisthara hoyaddi me haththge comment daklama epa wuna
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
ඔව් බන් මං කරන්න ආසාවෙන් බලන් හිටියේ ..මේ ගොන් මොඩ මුසලයෝ එක්ක මොනවත් බැ හරියට දෙයක් තෙරුම් ගන්න මොලයක් නැති උන් දන්නේ ඔලුවක් නැති එවුන් ට ෆොන් අහු උනාම.ඔහෝම.තමා.. 😂
@AnagiMotors
@AnagiMotors Жыл бұрын
අවුරුදු 20 තිස්සේ ඔය ජොබ් එක කරන අපිත් තාම ඉගෙන ගන්නවා.සති දෙකෙන් කොහොමද බම් ඕකේ පුහුණුව දෙන්නේ.ලිවර් ටික හුරු කරලා සහතිකේ දුන්නට වැඩක් නැහැ රටවල් වල ගිහින් හරි ලංකාවේ හරි හරියට වැඩක් සෙට් උනාම කොල්ලන්ට ⁣රෙවෙනවා.බොරු නොකියා ඇත්ත කියපල්ලා.ඕවායින් අසරණ කොල්ලන්ගේ සල්ලි කඩා ගන්න එක විතරයි කරන්නේ.අන්තිමට සහතිකේ රෝල් කරලා ගහගන්න වෙන්නේ පුම්කේ.
@jaga-works.
@jaga-works. Жыл бұрын
කියල වැඩක් නෑ😂
@PriyanthaSadun-fv2yk
@PriyanthaSadun-fv2yk 2 ай бұрын
අවුරුදු 20 තිස්සේ කාලකන්නි වුන ඔයා මැසින් ගැන දන්න දැනුම මට තේරුනා මොකද මමත් කොස් කරලා ජොබ් කරපු කෙනෙක් අදට මට මැසින් 12ක් තියෙනවා බැරි එකාට කොහොමත් බැ
@VinothPrasath-z2w
@VinothPrasath-z2w 26 күн бұрын
අපි ගොලයා ගිහින් කට්ට කාලා අද්දැකිම් වලින් ඔපරෙටර් උනෙ.එ රස්සාව බාල්දු කරන්න එපා.මොකද ආති දෙකෙන් ඔක ඉගෙන ගන්න බැ.වැඩකරන්නත් බැ
@tharindudilhan641
@tharindudilhan641 Жыл бұрын
හැබැයි ඉතිං මාසයක් ලිවර් පුරුදු වෙලා යවනවනම් වැඩ කරන පිළිබඳව දැනුමක් නෑනේ එතකොට ඉතිං දෙවි පිහිටයි .experience තිබිලත් ඔපරේටලා ඉන්නවා යන්න බැරුව සති 2න් කොහොමද යන්නේ.අනික සති 2න් රට යවන තැනක් හොයා දෙන්න ඒකත් ලොකු පිනක් .සාමාන්‍යයෙන් මාස 4ක් වත් යනව ජොබ් එකකට වීසා ගහන්න
@jaga-works.
@jaga-works. Жыл бұрын
aniwa❤
@MUSIC-nh4jj
@MUSIC-nh4jj Жыл бұрын
අපේ 200 බැජ් එකේ අපිව vedio කරල තියෙන්නේ කෝ අපේ උන් 😍😍
@chathurikaphcmaheshani1182
@chathurikaphcmaheshani1182 Жыл бұрын
නිලමෙ ඔයත් මේකට අහුවෙලා,සතිදෙකෙන් මාසෙන් ඕකෙ ටයර් හතරවත් හෝදන්න පුරුදුවෙන්න බැහැ,අහින්සක දෙමවුපියන්ගෙ සල්ලි,මේවට අහුවෙන්නඑපා,සවලක් උදැල්ලඅක් හුරුවෙන්නත් මීටවඩා කාලයක් යනවනෙ.🤦🤦🤦
@sudathsudath7188
@sudathsudath7188 9 ай бұрын
සහතික ගත්තට විතරක් වැඩක් නෑ.පලපුරුදු සේවා කාලයක් තියෙන්න ඕනා රට යනවනම් .වැඩ කරල කට්ට කාල ගන්න අද්දැකීම සහතික වලට සීමා කරන්න බෑ
@grasscuttingservice6396
@grasscuttingservice6396 Жыл бұрын
අහුවෙන්නෙප මේවට. මම ගලගෙදර ටෙක්විශන් එකේ එක්ස්කැවේටර් කෝස් එක කරල තවමත් ජොබ්නෑ.මම රුමේනියා යන්න ගිහින් උන් අව්‍රැදු 5 ක එක්ස්පීරියන්ස් ඉල්ලුව. අහුවෙන්නෙප
@anurahettiarachchi6727
@anurahettiarachchi6727 Жыл бұрын
සහතිකේ අරන් හිටියට ලගට ජොබ් එන්නෙ නෑ බ්‍රෝ
@prabathjonline
@prabathjonline Жыл бұрын
Ow bn mun boruwak karanne
@JaheshDewayne
@JaheshDewayne 26 күн бұрын
Prime mover purudu wenna ynn bara wahana license ek thiyenn onada
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
සති දෙකෙන් පුරැදු වෙන්න පුලුවන්.. හැබැයි පලපුරුද්ද ඕන.. වෙන රටකට ගිහින් වැඩ කරද්දි... ඇත්ත දැනගෙන මේව​ට සම්බන්ධ වෙන්න.. මෙයාලා බලන්නෙ කීයක් හරි සොයා ගන්න..
@laksahannawoth1483
@laksahannawoth1483 2 ай бұрын
පුහුනුවනම් ගන්න පුලුවන් එත් අද්දැකීම් ගන්න බෑ ඔකේ වටින්නෙ සහතිකේ ගෝලයට අවුරුදු 3ක් වත් ඉදල ඔතනින් සහතිකේ ගත්තනම් තැනක් තියනව
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
හොදම දේතමයි ඔකේ කෝස්එක කරලා සහතිකේ අරන් අඩුම මාස 10 ක්වත් ලංකාවේ ප්‍රායෝගිකව වැඩකරලා තවත් අත්දැකීම් අරගෙන යන එකතමයි හොද මොකද එරටවල .හොදපලපුරුදු වැඩකාරයෝඑක්ක කරට කර වැඩකරන්න දැනගෙන ඉන්න ඔනි
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
අවුරුදු දෙකකවත් පළපුරුද්ද ඉතාමත්ම හොඳයි.
@prasannaliya610
@prasannaliya610 Жыл бұрын
එ අදහස සුපිරියක්
@tharindurajapaksha579
@tharindurajapaksha579 Жыл бұрын
අනිවාර්යයෙන්
@jaga-works.
@jaga-works. Жыл бұрын
මාර සුර ලොවක් මේ ගොල්ලෝ පෙන්නන්නේ😂
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 Жыл бұрын
ශ්‍රිලංකාව යනු බොරැවට මාර දක්ස කමක් තියෙන්නේ මෙතන මෙි ලංකාව තුල සියලුම පුහුනු කරන ආයතනව ප්‍රධානම යටි අරමුණ කොස් කරන මිනිස්සු ගොඩ යන එක නොව ඒ අයගේ ආදයම සරි කරගන්නා එක තව සමහරැ අප විසින්ම මෙි රට හා විදෙස් ගත.කරවනවා කියලත් කොස්කරවලා ආදයම හදාගන්නවා කරැමෙට එකෙක්වත් රැකියාවක් හෝ විදෙස් රැකියාවක් දෙන්නේ නැ ඉතමෙ අල්ප ඉතා ළඟින් මිතුදමක් ගොඩ නැගුනම පමනයි එවා වෙන්නේ
@gkkasun3938
@gkkasun3938 Жыл бұрын
නිළමේ දැන් දාන vedio වෙළද දැන්වීම් වෙලා
@pathumekanayake3220
@pathumekanayake3220 4 ай бұрын
අපිත් කරා අනාතයි ගියාම පට්ටම අසරණයි නෝන්ඩි කරන්න මැෂින් එක ගෝලයට ඉදල පුරුදු වෙන්න ඒක ෂුවර් ඇඹරෙන් දෙයක් නැ ලොවෙත් ඕවගෙ එහම ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැ උගන්වන එක හරි එච්චර තමා
@darshanasampath4151
@darshanasampath4151 Жыл бұрын
ඔය කෝස් එක සතී2කරන්න පුලුවන් වේන්නේ.කම්පෑක්.බෝක් කෑට්.ෆෝක් කීප්.වීතරයී.මත් ඔයකෝස්1කරලා අවූරැද්දක් ගෝලයේක්ට ගීයා..මන් කරේ jcb.
@madusankasandakelum2310
@madusankasandakelum2310 Жыл бұрын
High tek ekatanam suba pathanna one.mama j c b.karala qatar aawe.2010.hebei mata palapurudda thibune ne.mehe test eka pass une ne.passe mata lankawe riyaduru balapaththaya thibuna nisa.mehe company eken mehe riyaduru balapaththraya aran dunna.den deiyane kiyala hodin innawa.
@mkjcbstile5768
@mkjcbstile5768 Жыл бұрын
ඔය කියන තරමි ඔය රස්සාව සුන්දර නෑ මහත්තයෝ...අනික ඔය හැමදේම ඔචිචර ඉක්මනට ඉගෙනගෙන පලපුරුද්දක් නැතුව කවුරැත් ජොබි දෙන් නෑ... අනික දැන් excavetor JCB වගේ ඒවට දැන් කෝ ජොබි.. අපිත් ඔය ලනුව ඒ කාලෙ කෑව..😊 ඒත් හැබැයි කටිට කාල ඉගෙනගත්තොත්.. තැනක් තියනව..👍👍
@kumarasilva1395
@kumarasilva1395 Жыл бұрын
Golaya ta idala ganna experience eka course karala ganna bha..
@jaga-works.
@jaga-works. Жыл бұрын
danno danithi nadda❤
@ashanperera9052
@ashanperera9052 8 ай бұрын
❤මේ කෝස් එක කරලා අවුරුදු දෙකක් වරායේ හරි කොහේ හරි job එක කරලා තමන්ගේ පුහුනුව අරන් රට යන්න...😊 මේක කලා කියලා එකපාරට යන්න බැ තමයි...තේරුම් ගන්න ඔනේ තමුන්ම
@suranganamal5729
@suranganamal5729 Ай бұрын
තවත් මේ වගේ කෝස් 2024 අරගෙන එන්නකෝ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... |
@suranganamal5729
@suranganamal5729 Ай бұрын
@@Nilame 🥰
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
හරි පුදුමයි😂😂😂 අපිත් ඔතන කරා බං අනික මේ කාලේ ඕවට ගියාට වැඩක් නෑ රටේ තත්වෙ අනුව ලංකාවේ කොහෙද දැන් වැඩ තියෙන්නෙ ඕකේ හුලන් කපලා බොරුවට 50 /60 ගන්නවා විතරයි ඊට වඩා හොදයි පිට තැනක ගිහින් පුරුදු වෙලා ඔතනින් හරි පිලිගත් තැනකින් හරි පෙන්නල සහතිකේ ගන්න පුලුවනම් ඒකත් ඉතින් කරන්න බෑ මොකද පිට තැනක වැඩට ගියත් කුහකයො වැඩීනෙ මැෂින් දෙන්නෙ නෑ ලේසියෙන්
@pubududayashan948
@pubududayashan948 Жыл бұрын
සිරා කතාව..🙂මමත් කරා..දැන් වේලෙනවා. .
@jdaylife3017
@jdaylife3017 Жыл бұрын
රට යන්න බැරි වුනා කියලා බනින අයට කියන්න පුළුවන් ද IELTS exam එක කලාද නැද්ද කියලා
@nalinrox9561
@nalinrox9561 10 ай бұрын
ඉගන ගත්තු තැන අදරෙයි හයි ටෙක් ලන්කා ❤❤❤❤
@ManushkaDilshan-gk9dc
@ManushkaDilshan-gk9dc 7 ай бұрын
දැන් මචන් උබ මොකද කරන්නෙ
@SanjuPradeep-u6d
@SanjuPradeep-u6d 3 күн бұрын
Aiye oyage nb eka dannako
@SanjuPradeep-u6d
@SanjuPradeep-u6d 3 күн бұрын
​@@ManushkaDilshan-gk9dcothana mokadda wenne kiyala chuttak danaganna oni mata
@sankadissanayaka7994
@sankadissanayaka7994 Жыл бұрын
කෝස් එකේ සහතික රට යන්න වටිනව අයියා ඒත් ඔහොම පුරුදු වෙලා එක පාරට මැශින් වැඩ කරන්න බෑ
@ThanuraKumara-rg2tb
@ThanuraKumara-rg2tb 6 ай бұрын
Lankawewath mAshin dhennA
@madurangayeshan1123
@madurangayeshan1123 Жыл бұрын
අපේ බැජ් එක 😍
@asirilakshan4802
@asirilakshan4802 Жыл бұрын
ado keriya😎
@NishaNishantha-w9q
@NishaNishantha-w9q Жыл бұрын
Owata revetenna apa oyage salli kana vedak. Oaya kiyana sativikat gaththata vedak ne. Oyata vahanayak denne ne oyata masa 6 k vithara golayata yanna venawa oya purudu venna oni Nan oya golayata yanna salli oni ne oyata padiyakuth amba venawa 😂😂😂
@madhumadhushanka9998
@madhumadhushanka9998 Жыл бұрын
Video එක දැකපු ගමන් ආවේ
@trendingpoducts
@trendingpoducts Жыл бұрын
මුලින් මිනිස්සුන්ට හොඳ දේවල් කල නිලමේ අන්තිමේ ස්ලලි වලට ඕන ගූ ගොඩක් ගෙනත් දාන තැනට වැටුන හැටි. සල්ලි බලේ. නිකමට හිතුන් නැද්ද නිලමේ සති දෙකේ බොයිලර් පැටවු පිටරට ගිහින් වැඩ කර ගන්න බැරිව අමාරුවේ වැටිලා, එහෙන් ඩිපොට් වෙලා, ලංකාවට බ්ලැක්මාක් එකක් වැදිලා එනකොට ඒ බ්ලේම් එක යන්නේ එ කොල්ලට නෙමේ මුළු ලංකාවටම කියලා. එතකොට කියන්නේ අපෝ ලංකාවේ jcb ඔපරේටර් ලා නම් මෙලෝ රහක් නෑ කියන 2.50 ලේබල් එක වදින්නේ. සල්ලි දෙන පමාවට ඕන ගූ ගොඩක් ට්‍රෙන්ඩින් කරන්න එපා. ඔයාගේ සබ් ඉක්මනට අඩු වෙයි.
@thusithatharanga9193
@thusithatharanga9193 Жыл бұрын
මෙකට ගමෙ ගොඩෙ ඔපරෙටර්ල ඉරිසියයි එයාලට ඔනි ගොලයෙක් වාහනෙ ග්‍රිස් ගස්ස ගන්නයි එයාට සිගරට් වතුර ගෙදර වැඩ කරගන්නයි අවුරුද්දක් ගියත් වාහනේ දෙන්නැ .මමත් කියනව සති දෙකෙන් අමාරුයි කියල.හැබැයි ඔතනින් වාහනෙ පුරුදුවෙලා අමතර රෙපයර් දැනුම පුරුදු වෙලා ගමේ ඔපරෙටර් කෙන්ක් ගවට ගිහින් හුරු උනොත් හොදයි.ගමෙ ගොඩක් ඔපරෙටර්ල පුරුදු උනේ පට්ට කට්ටක් කාල අවිරුදු ගනම් ඉතිම් එ කට්ට පුරුදු වෙන්න එන එකටත් දෙනව.
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
👍👍
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
නියමයි ඒ වගෙ වීඩියෝ එකක් කරාට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@dineshm4393
@dineshm4393 Жыл бұрын
පිස්සු නිලමේ 😂.un kiyana විදියට පුළුවන් nam මොනවා karanna බැරිද .experience thiyana kolloth kohchara innaawada රට yanna බැරුව 😅
@prazaakv282
@prazaakv282 Жыл бұрын
මම එක්ස්කැවේටර් ,වීල් ලෝඩර්, ප්‍රයිම්මූවර් ,බොබ්කැට් ,ෆෝර්ක් ලිෆ්ට්,ට්‍රැක්ටර් ඔක්කොම වැඩකරා, අන්තිමට එන්න පුලුවන් උනෙ මාලදිවයින විතරයි , 🙄
@jdaylife3017
@jdaylife3017 Жыл бұрын
ඔයා IELTS කලාද ?
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
👍👍👍👍👍
@bathiyaweerasekara
@bathiyaweerasekara Жыл бұрын
නිළමේ License එකක් ගන්න ලර්නර්ස් එකකින් වාහනයක් පුරුදු වෙන එකෙයි.. ඔය වැඩෙයි අතර ලොකු වෙනසක් ඇති කියලා මට නම් හිතෙන්නේ නෑ.. Certificate එකක් ගත්තට Experience හැදෙන්න කොච්චර කාලයක් යයි කියලද ඔයා හිතන්නේ.. ඕවා විතරක් නෙවෙයි කොම්පියුටර් කෝස්, ඉංග්‍රීසි කෝස් ගගා ළමයි ඇති පදමට කරන්නේ.. අන්තිමට Certificate එක විතරයි.. ඒ නිසා ඉතින් මට නම් කියන්න තියෙන්නේ මේවා කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න.. Experience එක ගන්න කාලයක් ඕවගේ වැඩ කරන්න වෙනවා.. ඒකත් බොහොම හෙමින් පරිස්සමට පුරුදු වෙන්න ඕන..
@ashan2904
@ashan2904 Жыл бұрын
අනිවාර්යයෙන් 🙏
@hasinthamadhubashna
@hasinthamadhubashna 5 ай бұрын
giya dhavasema mashin eka athata dhunna mama dhakka supirima thank baya nathuva ynn
@susiramorris2389
@susiramorris2389 11 ай бұрын
ECH,,mobile craine කරනවද
@DasunViraj
@DasunViraj 11 ай бұрын
ඕවා බොරු වැඩ පුරුදු වුණා කියලා සෙල්ලිපිඑකට එකක් ගත්ත කියල හිතන තරම් ලේසියටය රට යන්න බෑ මාසයක් පුරුදු වෙලා කවුරුත් වාහනයක් දෙන්නෙ නැ මම motagedar ඔපරේටර් කෙනෙක් වුනේ 2007 රට තියෙන මැෂින් මීට වඩා ගොඩක් වේගවත් පුළුවන් කෙනෙක් පුරුදු වෙන්න මල්ලිලාට මම කියන්නේ සැහැල්ලු රියදුරු බලපත්‍රයක් අරගෙන අඩු පඩි එකට හරි අවුරුද්දක් විතර ගිහින් අත හුරුවෙනන
@adikaripriyantha2
@adikaripriyantha2 Жыл бұрын
අයියෝ සාම් අපරාදේ සල්ලි සල්ලි කනවා විතරයි
@MadusaraHansaka
@MadusaraHansaka 7 ай бұрын
Aththa kathawa
@adeepaanuraga
@adeepaanuraga Жыл бұрын
සති දෙකෙන් අපිට කොහොමද පුරැදුවෙන්නෙ එක්ස්කැවෙටරයක් අද්දැකිමක් වගෙම හොද පලපුරැද්දක් ඔනෙ අනිත් එක සති දෙකෙන් මුකුත්ම වාහනයක් පදින්න බැරි කෙනෙකුට සාමාන්‍ය වහනයක් යක් වත් එක පාර පදින්න පුලුවන්ද
@Amithprasanga-jj7nh
@Amithprasanga-jj7nh 6 ай бұрын
j c b course ekakata kiyak yanawada mudal kotas washayen gewanna puluwanda
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
වැඩි කාලයක් නැතුව මේක කරලා මේ මගුලෙන් යනවා . සාප ගෙවලා ඇති වෙලා මේ රටේ
@wadpbg8712
@wadpbg8712 Жыл бұрын
මේව නැතුව ඉලෙක්ට්‍රිකල් වගේ දෙයක් හරි මිකැනික් වගේ දෙයක් කරපන් බන්
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
@@wadpbg8712 ඇයි මේවගෙ අව්ල මොකද්ද
@dananjayakondasingha7939
@dananjayakondasingha7939 11 ай бұрын
Mek wedak wenne neda
@sl8984
@sl8984 Жыл бұрын
සල්ලි කනවා විතරයි,කැමති එව්න් ගෝලයට ගිහින් වැඩ පුරුදු වෙන්න,එක තමයි හොදම විදිය,ඒ කරලා සහතිකයක් ගනිල්ලා වැඩ්ඩෙක් වෙලා,නැත්තන් පච තමා ඈ
@chandrajayanath4765
@chandrajayanath4765 Жыл бұрын
ගෝලයට ගිහින් ඩ්‍රයිවර්ට පූක දිපං
@Nilusha-m7q
@Nilusha-m7q 9 ай бұрын
බොරු කියන්න එපා මමත් මාවතගම තමා ,සති දෙකෙන් කොහොමද මැසිමක් පුරුදු වෙන්නේ ...රට ගියාම මිනිස්සු අතරමන් වෙනවා .එක්කෝ පකිස්තාන්,ඉන්දියා,මසිරි,නේපාල් ,උපරේටර්ලා ඉස්සරහ කොන් වෙන්න වෙනවා ..හරියට පුරුදු වෙනවනම් අවුරුදු දෙකක්වත් මැසිමක ගෝලයෙක් වෙලාවත් ඉන්න ඕන..
@PasiduLakshan-yu3xg
@PasiduLakshan-yu3xg 3 ай бұрын
මටත් යන්න හිතෙනවා
@Nilame
@Nilame 3 ай бұрын
යමු යමු
@samansaman3363
@samansaman3363 Жыл бұрын
මේ අහින්සක මිනිස්සුන්ට හීන මවන ඒව..මෙයාගෙ වීඩියෝ බලල chally බයික් හදන බොරැ කාරයෙකුට මමත් අහු වෙලා බයික් එකයි සල්ලිත් නැති උනා..
@bikers128
@bikers128 Жыл бұрын
කව්ද ඒ
@rashmikabandarasenevirathn465
@rashmikabandarasenevirathn465 Жыл бұрын
yes ...nilameya boru dewal pumbanawa
@pasidupiyumal957
@pasidupiyumal957 9 ай бұрын
O/L ලියලා යන්න පුලුවන්ද
@asela1987
@asela1987 Жыл бұрын
Ubalata Salli dila sathi 2 purudu wela meha awa un duk vidinawa Pala boruwata ahinsakayange Salli huran kannetiwa sathi 2 Oka karanna puluwannam monawa karanna berida meha awith job eka karanna beri unana un asarana wanawa unta leber weda karanna kiyanawa muge kaiya vitarai male ohoma sathi 2 purudu wela awith weda karanna be hamadama muhude weda karanna tiyanna mun ahinsaka kollonge Salli huran kanawa ekko masa 6 wath Oka purudu karanna oni ekala tawa Tanaka uparima auruddak wath golayata Inna Oni
@danukashadaruwan6147
@danukashadaruwan6147 Жыл бұрын
අපිත් ඔකෙ ඉගන ගත්තා💜️
@DANIEL-sg5tb
@DANIEL-sg5tb Жыл бұрын
Den monawada karanne oya
@gameslk90
@gameslk90 Жыл бұрын
නිකන් බොරු කියන්න එපා බන්. කන්න බොන්න සල්ලි නැත්තන් වරෙන් හිගාකන්න. මිනිස්සු අමාරුවෙ දාන්න එපා. මිනිස්සුන්ගෙ පුකේ හිල් හොදටම ලොකු වෙලා තියෙන්නෙ දැන් උඹල වගේ නිලමෙලට කියල ඇරගෙන😂😂😂
@malsaraathalloke3695
@malsaraathalloke3695 Жыл бұрын
Course eka karata experience nahane katawathma othana. Sri lankawata hambena foreign job walin wedipurak illanne experience minimum 2 year experience. E experience eka nahane?????
@PasiduLakshan-yu3xg
@PasiduLakshan-yu3xg 3 ай бұрын
මටත් යන්න හිතෙනවා
@DisanayakSenakaPathmakumara
@DisanayakSenakaPathmakumara Жыл бұрын
නිලමේ පෙන්නපු තැනකට ගිහින් මම ගානකට තට්ටු කර ගත්තා
@milindacsilshan
@milindacsilshan 10 ай бұрын
දැන් අයියේ මාත් ඔයා ඉන්න තැන ඔයා ඔය කියන කෝස් එක කරලා අවුරුදු දෙකක් වෙනවා අනේ අපිට තාම නෑනේ අයියේ ඒ ඇයි ඒ යකෝ මනුස්සයන්ට බොරු කරන්නෙ
@prasannamadushan4974
@prasannamadushan4974 Жыл бұрын
Mamath coss eka kara oke අවුරුදු 5 kalin
@MalinduRasanjana-f7r
@MalinduRasanjana-f7r 5 ай бұрын
💗
@amilaroshan3230
@amilaroshan3230 2 ай бұрын
Matath 2014 70000 giya hithapanko
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 Жыл бұрын
මුන්ට ගහන්න ඔින ඔක කොහේ හරි වත්තක දාල ඉස්සරහට පස්සට යන්න පුහුනු කරල ලංකාවෙි වාරයට ඔය වාහනයක් තනියෙන් ගෙන යා හැකිද අමුලික බොරැනේ කියන්නේ එහෙම නොවේ ඔය කොස් එක කරනවාල පාරේ වාහනත් එක්ක ඔික හසුරැවන්න පුලුවන් විදියට හරියට කොස්් එකෙන් රස්සාවක් ස්වර් එතකොට පවුකාර වැඩ කරන්න එපා
@SalikaSalika-te3fh
@SalikaSalika-te3fh Жыл бұрын
ඔය වැඩෙන් වෙන්නේ හොදට වැඩ පුළුවන් කොල්ලන්ගේ තියන ජොබ් එකක් නැතිවෙන එක.මං අවුරුදු 15ක් වැඩ ඔය කෝස් එක කරපු කොල්ලෝ අනන්තවත් ඇවිල්ලා තියනව ගෝලයට.ප්‍රදානම දේ තමයි පලපුරුද්ද.හරියටම කීවොත් මේකේ ට්‍රේනින් වෙන කිසිම කෙනෙකුට බෑ වැඩ කරන්න.
@nirmalmax2569
@nirmalmax2569 Жыл бұрын
Okun ඔහොම kiwwata owa ආවට ගියාට කරන්න ba ayye
@wahumpuragesampath8290
@wahumpuragesampath8290 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣 pissu yakku ooii mun... oya baila hodai ubalata ban.. arudu ganan wada karana minissuntath wada nathuwa innawa thamusela reddak kiyanawa..🤣🤣🤣🤣🤣🤣🤣
@NishaNishantha-w9q
@NishaNishantha-w9q Жыл бұрын
Boru kiyanna apa manussayo. Oya kiyana kosh okkama Kara NVQ oyala Dena sativikat bara Vahana laisan okkama theyanava ath veda ne den man seddaka veda karanne aparade mage salli j c b. 45000 cx. 40000 Pram 18000 navathan gashthu 8000 😢😢😢😢😢😢😢 NVQ 4000 poto 1500
@pczoneow4561
@pczoneow4561 Жыл бұрын
කෙල්ලොන්ට බැයිද ?
@RavinduHirushan-iq4vy
@RavinduHirushan-iq4vy 11 ай бұрын
Me course eka krnn bara vahana lishen onida
@chamaranirmal859
@chamaranirmal859 Жыл бұрын
Luky sir apeee adareyi palenna ape primeover sir❤❤❤
@kumarathilak7617
@kumarathilak7617 11 ай бұрын
ඔව් ප්‍රයිම් මූවර් අල්ලලා වත් නැති මම ලයිසන් එකත් ගත්තා ඊට පස්සේ තියෙන්නෙ අපේ වැඩ කෑල්ල
@madusankahasith1683
@madusankahasith1683 7 ай бұрын
නිලමෙට ලොකු ගානක් දීලා වගේ 😅
@poduction1020
@poduction1020 Жыл бұрын
නිලමේ kiyak dunnada pomot කරනවාට ඔය චටර් wenawa
@gaminidissanayaka4074
@gaminidissanayaka4074 Жыл бұрын
Meva pattapal boru mage yaluvo innava othana laisan gathtu
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
කීයද කෝස්
@rashmikabandarasenevirathn465
@rashmikabandarasenevirathn465 Жыл бұрын
corse 1k kiyala salli kada ganna kramayak....oya sathi dekata loku ganak gannawa....anika oka oya tharam job labena deyak newei...adyapana sudusukam nathiwa laksha ganan labena job set wenawanam monawa karanna barida? me buru walata yaluwo ahu wenne epa...
@AvishkaAvishka-u4e
@AvishkaAvishka-u4e 4 ай бұрын
Mekata wayasa kiyiyen ehemada yanna puluwan
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@PiyumanthaSadaruwan
@PiyumanthaSadaruwan 7 ай бұрын
❤❤❤❤❤හයිටෙක් ගොඩක් වටින ආදරේ කරන තැනක්
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
Oka den mehe pili ganne ,den arudu 3 4 ka pala පුරුදු බලනවා .meyala kiyana විදිහට job hambenne math කොස් eka kara wedak ne den අවුරුදු 3k qatar eke athu ganawa .
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
සති දෙකේ කතාව නම් බොරු ආ.. එක්ස්කැවේටර් එකක වැඩ ඉගෙන ගන්න අවුරුද්දක් ගෝලයාට හිටියා මම. වැඩ ඉවර වෙලා හවසට පාර් කරන්න විතරයි දුන්නේ මාස 12ක් යනකන්. ග්‍රීස් කාලා අති ඕනේ තරම්. හෝස් එකක් එහෙම ගියාම...... අම්මෝ ඒ අතීතේ...
@danushkakrishan3217
@danushkakrishan3217 Жыл бұрын
Oyata job ekak hambunad ...koos eka karal.
@kavindusulakshana8323
@kavindusulakshana8323 Жыл бұрын
Nilameta godak garu karanawa.... ath me wage athal denna epa🤮 Math oke course kala manussyek
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
Brother meka krla wadak nathi weyida
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
මමත් යන්න හිටියෙ. අපෙ පොඩි excavator එකක් තිබ්බ . පස්සෙ ගියෙ නෑ අයෙ. අඩි 5 යි මම උස ඒ නිසා ගියෙ නෑ.
@sanjayavlogss1135
@sanjayavlogss1135 Жыл бұрын
Owa private..... Mahapola hari maga naguma hari promote karapan
@Junglefear422
@Junglefear422 8 ай бұрын
ඔය සහතිකනම් ගනන් ගන්නේවත් නෑ
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
ඉතා හොඳ වැඩ සටහනක්
@rukmanchandana7415
@rukmanchandana7415 Жыл бұрын
You tube karayange awata ahuwenna apa okun ubge wela hadaganna onatharam boru kiyanawa buddiyen wede kara ganna
@rishanthirathnayake9896
@rishanthirathnayake9896 Жыл бұрын
Oya kiyana tharam owa sundara na broo....
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai oyata..thank you.
@lakshanrajapaksha7171
@lakshanrajapaksha7171 9 ай бұрын
අඩෝ මේ කෝස් එක කරන්න කීයද
@Thiwankamadu
@Thiwankamadu 6 ай бұрын
O/l පස්සෙ පුලුවන්ද
@dilumpasindu910
@dilumpasindu910 Жыл бұрын
math kara oke cors eka supiri
@prabhathrasika2184
@prabhathrasika2184 Жыл бұрын
Oya wage dewal sathi 2n igenagen.meyala සෙටිෆිකෙට් dei .habai feeld ekata giyama karanna be.....me wage dewal kiyana eka hodai...habi me video ekanam meyalata gewala promoted karapu ekak kiyala hodatam paanwa..
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 8 ай бұрын
Boru kiyanna apa. Sathideken labba thamai. Aththa kiyapalla
@asirilakshan4802
@asirilakshan4802 Жыл бұрын
අපේ බැජ් එක
@pasindupabasara3902
@pasindupabasara3902 Жыл бұрын
✌️Suba patum
@kelumsfernando
@kelumsfernando Жыл бұрын
නියමයි 👍
@ThanuraKumara-rg2tb
@ThanuraKumara-rg2tb 6 ай бұрын
Cos karala thibbata eke kiyala dhena dhewal ekka wAda karanna giyama anatha wenawa kAt liwar vitharayi kiyala dhenneth
@maheshbuddikamaheshbuddika6642
@maheshbuddikamaheshbuddika6642 Жыл бұрын
Kollondge salli kanawa ikunwa boru kiya kiya
@sadmalijayrthna6964
@sadmalijayrthna6964 Жыл бұрын
මාවතගම 💔❤️❤️
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 ай бұрын
නිළමේ ගියෝත් එතන රටට සේවයක්ම තමයි❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති
@supun_tharindu_bandara
@supun_tharindu_bandara Жыл бұрын
මාත් ඕකෙ ස්කැවේටර් කෝස් එක කරා මාරම හොදයි ඕක ඇත්තටම සුපිරියක් ඕක 💓💓
@chandimadilshan3159
@chandimadilshan3159 Жыл бұрын
Oya corze eka kalada dan koheda weda machan
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
​​@@enjoysports1953සැහැල්ලු ඕන
@hashiniranasinghe1759
@hashiniranasinghe1759 Жыл бұрын
මාත් කලා ටෙක් ව්ෂන් එකේ. JCB curse එක. 2014.12 (57 Baj) කෝ මගේ yaluwo set eka
@sanjeewaalwis3243
@sanjeewaalwis3243 Жыл бұрын
math kara oya kiyana surangana katha na math 2014.03 (50 baj eka )
@VinodMatrix
@VinodMatrix Жыл бұрын
Boru keynn epa නිලමේ ...
@_thimira_official_
@_thimira_official_ 8 ай бұрын
Aiye okata 23 puluwan neda othokota kos eka kiyada oke prais eka
@kabaraya3187
@kabaraya3187 Жыл бұрын
සුපිරි 😘😘
@Imesha359
@Imesha359 Жыл бұрын
මේ වගේ දෙවල් පෙන්නුවට කමක් නැ හැබැයි ඔය course එක කරන ගොඩක් දෙනෙට්ට jobs නැ පෙන්නපු පලියට සල්ලි වියදම් කරන් ඔවා කරන්න යන්න එපා ඔය කියන තරම් ජොබ් මේගොල්ලෝ දෙන්නෙත් නැ මේ ඔක්කොම කරන්නේ බිස්නස් එකක්
@gamingsachi8673
@gamingsachi8673 Жыл бұрын
Aniwa♥️
@_izzu____7034
@_izzu____7034 Жыл бұрын
😮😮බොරැ කියන්න එපා හලෝ
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,5 МЛН