නැවක තනතුරු සහ වැටුප්..😎 ships ranks & salaries👮‍♂️🛳 , vlog 73

  Рет қаралды 324,008

The Sailor

The Sailor

Күн бұрын

since everyone asked about the ranks and salaries onboard a ship,i thouht to do this video briefly explaining the facts.it is really hard to put together all details but i hope you will get the idea.
there will be more vlogs coming your way 😎😁
Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

Пікірлер: 1 700
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ඔන්න හැමදාම ඉල්ලුව දේවල් ටික 😁😎 . අපේ channel එකට අද හවස verification badge එකත් ආවා.. Thankyou හැමෝටම ළමයි..💚✌️😁
@PasinduS22
@PasinduS22 3 жыл бұрын
✌✌
@wg8719
@wg8719 3 жыл бұрын
😍🙏
@methminpra750
@methminpra750 3 жыл бұрын
Ade marai ayye👋🚢
@SLLASI
@SLLASI 3 жыл бұрын
silver play button eka gaththe nadda
@sasidusudarshana604
@sasidusudarshana604 3 жыл бұрын
Superb
@akramhakeem
@akramhakeem 3 жыл бұрын
නැවක වැඩට යන්නනම් ආසාවක් නෑ, ඒත් මේ විඩියෝ එක බැලෙනවා 😎 3rd ඉංජිනියර් ඉඳල 1st ඉංජිනියර් වෙනකම් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචන් All da best ❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@ජයනන්දනි
@ජයනන්දනි 3 жыл бұрын
මල්ලි කියන දේ හරිම පැහැදිලියි නැවි රැකියාවකට යන්න අසා අයට ඉතාමත් වටිනා විඩියෝවක්.ස්තුති ඔබට.👍💙
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@sadeepsandaruwan4536
@sadeepsandaruwan4536 3 жыл бұрын
ඔයා දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා .නිහතමානි චරිතයක්..ආඩම්බරයි අයියේ ඔයා ගැන❤
@guitar_fitz3312
@guitar_fitz3312 3 жыл бұрын
කවුද The sailor ge good morning කියලා කියන විදියට ආස 😂
@ashanadeeshani9401
@ashanadeeshani9401 3 жыл бұрын
🙋🏻‍♀️☺️
@sltechvideos8032
@sltechvideos8032 3 жыл бұрын
🙋🙋🙋🙋
@slroot7454
@slroot7454 3 жыл бұрын
eka pttaaaaaaaa
@ranaweeraprabath3730
@ranaweeraprabath3730 3 жыл бұрын
ඒ කෙන්ම
@dinsad123
@dinsad123 3 жыл бұрын
හෙල්ලූ.. ගූබ් බෝනින්...😂
@dayabcvlogs7272
@dayabcvlogs7272 3 жыл бұрын
ගොඩක් ආස කරන යූටියුබ් චැනල් එකක් වරද්දන්නෙ නැතුව වීඩියෝස් ටික බලනවා සුබ පතනවා බ්‍රෝ
@dilshandanushka9167
@dilshandanushka9167 3 жыл бұрын
නැවකට joined වෙලා ඒ කට්ට කන්න මාරම ආසවක් තියන්නෙ මේ video බලලාම.....😘😘😘😘😘
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 3 жыл бұрын
නිහතමානී චරිතයක් ඇත්තටම ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
ඔබගේ මෙමදැනුවත් කිරීම හරිම පැහැදිලියි .." කොතරම් උගතෙක් උවත් මෙම දැනුවත් කිරීම හැමටම කරන්න බැහැ.." ඔබ අනිවාර්යයෙන්ම නැවේ ප්‍රධාන කපිතාන් දක්වා යනවා ඒකාන්තයි.." ඒ සදහා අපගේ සුබ පැතුම් .."🌹🌹💖🙏
@hirusha7898
@hirusha7898 3 жыл бұрын
අයියෙ ඔයා අපිි වෙනුවෙන් videos දිවා රැ නොබලා videos කරනවා. ඔයාට ගොඩක් Thanks අයියෙ.😃😀😙
@pasindudilsara7744
@pasindudilsara7744 3 жыл бұрын
ඔයාගෙන් අහන්න තිබ්බ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තිබ්බ නියමයි සහෝදරයා 👉❤️❤️😘
@dilharalakshan9351
@dilharalakshan9351 3 жыл бұрын
වීඩියෝ එක හදන්න පට්ට මහසිය ක් වෙලා තියෙනවා පට්ට අයියේ thanks 😍😍😍💪
@tst8926
@tst8926 3 жыл бұрын
ඊලඟට කොල්ලා 3rd Engineer නේ....😎😍
@wasanthiul6265
@wasanthiul6265 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් පුතා...අපි බොහෝ දැනුවත් වුනා...🙏🙏ගොඩාක් පින්...තෙරුවන් සරණයි
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
ඔයා නිසා නැවක ගොඩක් විස්තර දැන ගත්තා ඔයා නිහතමානීව හැම දෙයක් ගැනම හොදට කියලා දෙනවා සැබෑ ජීවිතේ ඔයා ආඩම්බරද දන්නෑ කොහොම උනත් ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@nuwanjanaka1451
@nuwanjanaka1451 3 жыл бұрын
නියමයි මල්ලී, 💪💪❤️❤️ ජීවිතේ දිණන ධෛර්‍ය වන්ත දක්ෂ කොල්ලෙක්,, ❤️ ඒ හා සමානවම අනිත් අයත් ගොඩ යන්න අවංකවම අදහස් දක්වන සුපිරි කොල්ලෙක් ආදරෙයි,❤️❤️ දවසක මුණගැහිලා කොෆි එකක් බොන්න සෙට් වෙමු, ❤️❤️💪👌 හැම වීඩියෝවක්ම බලනවා,
@vidu8071
@vidu8071 3 жыл бұрын
1st one everyday🖤🖤
@jayalathjayalath3528
@jayalathjayalath3528 Жыл бұрын
42:13
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
අනේ මල්ලියො නැව් ගැනවත් ඔයා කරන රැකියාව ගැනවත් කිසිම දැනුමක් නෑ.ඒත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හරිම ලස්සනට කියලා දුන්නා.ඔයාගෙ හැම veediyo එකක්ම බලනවා.තෙරුවන් සරණයි
@maheshnayanajith2180
@maheshnayanajith2180 3 жыл бұрын
Oyaaaa viedioo beluwadaa
@ruvishkajoseph473
@ruvishkajoseph473 3 жыл бұрын
Thanks මම කිහිප සැරයක්ම අහපු වීඩියෝ එකක්🙏
@wogarrow4312
@wogarrow4312 3 жыл бұрын
තත්පරයක් වත් ස්කිප් කරන්නෙ නැතුව හැමදාම ආසාවෙන් බලන්නෙ 😍😝♥️🔥
@heshansachintha4134
@heshansachintha4134 3 жыл бұрын
තියෙන තනතුරුයි ඒක කරන්න ඕන education ගැන video එකක් කරන්නකෝ
@sahanpramodh6052
@sahanpramodh6052 3 жыл бұрын
අයියා..cruise ships ගැනත් video එකක් කරන්නකො..ඒකෙ තියෙන jobs,duties ගැන..❤
@harshajayanath1809
@harshajayanath1809 3 жыл бұрын
අය්යගේ වීඩියෝ එකට ලයික් කරපු කට්ටිය කෝ බාන්න
@sf9714
@sf9714 3 жыл бұрын
දැන් නැවක යන්න වයස වැඩියි. ඒනිසා The sailor බලලා සතුටු වෙනවා. පුතා ඔයාගෙ වීඩියෝ සියල්ලම මම බලල තියනවා. මගේ දැනුම් පිපාසය සoසිදවාගන්න මේ කරන උපකාරයට බොහොම ස්තුතියි.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ස්තූතියි 🙏💚
@mronline3133
@mronline3133 3 жыл бұрын
හරිම අඩම්බරයි ..අපෙ රට නියෝජනය වෙන මේ වගෙ චරිත දකිනකොට..❤❤💪
@sumanasirinanayakkara5549
@sumanasirinanayakkara5549 Жыл бұрын
Job..enna kmaty...fiber...m.wedihta
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 😍☺😘👍👍🍎🍎🍏🍏🍏
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@mihinransika1125
@mihinransika1125 3 жыл бұрын
මෙට්චර කල් බලම් හිටපු වීඩීයො එක ආදරෙයි.❤
@aunty_paduma_show7900
@aunty_paduma_show7900 3 жыл бұрын
Malith aiye oyage 1st vlog eke idala balanawa harima asaiii niyamaii supri kiyanna deyak na jaya wewa...
@ralphtissera6207
@ralphtissera6207 3 жыл бұрын
Excellent video! Your video will help other people to study hard and join a ship. Similarly, it will help life's of thousands of young students. Great job! More videos please. You have a great talent of giving the story in a very effective manner.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏💚
@prasathsanjeewa3161
@prasathsanjeewa3161 3 жыл бұрын
මම මේ ෆිල්ඩ් එකේ නෙති උනාට. Video එක ඉවර වෙනකම්ම බැලුවා.. 😘😂😂💪❤️❤️❤️❤️
@ni-rez7408
@ni-rez7408 3 жыл бұрын
කමෙන්ට් ඔක්කොටම(බහුතරයක්) හාර්ට්‍ රියැක්ට් දානවා දැක්ක එකම යූ ටියුබර්.බර කමෙන්ට් ගානකටම රියැක්ට් කරන්න සේලර් දේව දරුවෙක් යකොව්...😂😎😘
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁🤣🤣😍😍😍😍
@ni-rez7408
@ni-rez7408 3 жыл бұрын
@@thesailorlk 😆😆😆😘
@YasithaKasthuri
@YasithaKasthuri 3 жыл бұрын
ඔය තියන රෑන්ක් ඔක්කොම පහු කරලා කැප්ටන් කෙනෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා! ජය වේවා උඹටත් ❤️
@dhanukafernando2870
@dhanukafernando2870 3 жыл бұрын
He can go up to chief engineer Similar to Captain
@himathbasitha1369
@himathbasitha1369 3 жыл бұрын
Engineer කෙනෙක් ta captain වෙන්න ba brouh
@clashclans1526
@clashclans1526 3 жыл бұрын
Captain wenna ba broo . Cheif engineer thamai
@learnenglish5430
@learnenglish5430 3 жыл бұрын
Captain knek wenna ba chief engineer thmai
@m.kchanudineth5066
@m.kchanudineth5066 2 жыл бұрын
🍺ඒක නම් මාර පැහැදිලි කිරීමක් අයියේ..ඒක අහලා marine engineering කරන්න හිතුනා..🤘❤️
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 10 ай бұрын
ආසයි ආදරෙයි නැවක පහතම රැකියාවක් ලැබුණත් හරිම වටිනවා මේ විස්තර දකිද්දී අහද් දී හරිම ආසයි නැවකට ඒත් දැන් ජීවිතය ගොඩාක් දුරට ගෙවිළා ආය මාව කව්රුත් නැවකට ගන්නේ නෑ තරුණ අවදියේ ඒ දේවළ් කර ගන්න ඕණ ඉතින් නැවකට යන්න බළාගෙන ඉන්න තරුණ අයට බොහෝම වටිණවා මේ වීඩියෝව ඉතින් සියලූම දේවල් හදවතින්ම සැමටම කියා දෙන ඔබ තුමාට මගේ හදවතින්ම ප්‍රණාමය 🙏🙏🙏❤❤❤👍පරිස්සමින් තව තවත් රැකියාවේ මුදුන්ම පෙත්තට යාමට වාසණාව ධෙර්ය ළැබේවා සියලූම දෙවි දේව තාව්න් ආරක්ෂා කරත්වා❤❤❤🙏
@thesailorlk
@thesailorlk 10 ай бұрын
බුදුසරණයි
@chathurangaweerasinghe4036
@chathurangaweerasinghe4036 3 жыл бұрын
පරිස්සමෙන් කොල්ලා ජය වෙවා සුබ වෙවා❤️❤️❤️
@menakavithanapathirana8700
@menakavithanapathirana8700 3 жыл бұрын
සුපිරිම වීඩියෝවක් ...ඔයාගෙ හයික් වීඩියෝ පට්ට බ්‍රෝ
@Mehranwahid
@Mehranwahid 2 жыл бұрын
Good video for beginners in Sri Lanka - well done! Hope they remember to practice their English which helps a lot in senior positions!
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thank you 🙏
@kanchanasandamali9917
@kanchanasandamali9917 Жыл бұрын
ගෑනු ලමයින්ට බැරිද
@lashansandeep3979
@lashansandeep3979 3 жыл бұрын
අයියේ මරු, හැමදාම සුපිරිමයට කියන දේ කියලා දෙනවා. ඔයා video එකක් දැම්මම මග අරින්නේ නැතුව බලනවා. Video එක බලන්නත් කලින් තාම like කරලා comment කරන්නේ. Keep it up brother 🥳🤟🤜🤜🤜😉
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏💚
@charukaperera4405
@charukaperera4405 3 жыл бұрын
Niyamai Video eka නැවක වැඩ කරද්දී යන වියදම් gana video ekak krndako
@gayanfernando9197
@gayanfernando9197 8 ай бұрын
Nothing if your real saver
@kollainamerica
@kollainamerica 3 жыл бұрын
Aweosome bro! Always look forward for your logs hoping you can upload more now that you are in Sri Lanka!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️
@roshan3105
@roshan3105 3 жыл бұрын
ජයම වේවා ඔබට ගෙදර යන් තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
@naradavidanage1905
@naradavidanage1905 3 жыл бұрын
දන් නැති ගොඩක් දේවල් දැනගත්ත.තැන්ක්ස් මල්ලියෝ.බුදුසරණයි!
@NalakaSenadeera
@NalakaSenadeera 3 жыл бұрын
අප සැම සුවපත් වේවා.
@jayanthakusumsiridisanayak4677
@jayanthakusumsiridisanayak4677 Жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිමේ විලාසය හා දක්ෂතාව ඉතාමත් අගය කරමි
@Swedenme13
@Swedenme13 3 жыл бұрын
හැම තත්පරයකම වැදගත් දෙයක් කියනවා ❤
@neranjanawijesinghe4830
@neranjanawijesinghe4830 Жыл бұрын
මේ වීඩියො එක නම් මාරම වටිනව අයියෙ... මේ job එකට යන්න බලන් ඉන්න අයට මේ වීඩියෝ එක මාරම වටිනව thank you soo much brother ❤❤❤❤
@inzi302
@inzi302 3 жыл бұрын
නැවකට යන්න ආස ඒත් සල්ලි නැති අය ලයික් එකක් දන්ඩො😑
@samiruathauda3495
@samiruathauda3495 3 жыл бұрын
Nawe inna ekath like karala😂😁
@GindarastudioOfficial
@GindarastudioOfficial 3 жыл бұрын
@@samiruathauda3495 හම්බෙ 😂😂😂
@inzi302
@inzi302 3 жыл бұрын
Oune:-P
@inzi302
@inzi302 3 жыл бұрын
Bro i am sirlanka whre u from? U konow any goverment school shipping cours in srilanka😍
@bro9108
@bro9108 3 жыл бұрын
Aiyeee man ashai
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
මම ඩුබායි වල වැඩ කළේ marine company එකක IT department එකක..අපි AMOS කියලා system එකක් develop kala..vessel එකක හැමදේම අපිට study කරන්න උනා ..මේ vlogs බලද්දී ආපහු office ගිය කාලය මතක් වුනා ..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Ape ships walath AMOS තියෙනවා ..😁
@sltaash3236
@sltaash3236 3 жыл бұрын
මෝර්ටර්මන් ගැන ලොකු විස්තරයක් කරේ නැනේ අයියේ.. බලාපොරොත්තුවෙන් හිට්යේ ඒක ගැන ලොකු විස්තරයක් කරයි කියලා.. මන් course එක කරන ගමන් ඉන්නේ
@ravidusadaruwan4166
@ravidusadaruwan4166 3 жыл бұрын
මොකේද කරන්නෙ මචන්?
@buddikarathnayaka7235
@buddikarathnayaka7235 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක් කොල්ලො කම්මැලිකමක් නැතිව අහගෙන හිටියා.......... බුදුසරනයි
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@prasadiapsara5671
@prasadiapsara5671 3 жыл бұрын
I'm addicted your videos now.👍👍👍👍👍👍
@danujakaluarachchi5997
@danujakaluarachchi5997 3 жыл бұрын
Sailor ge ඔක්කොම video baluwa🔥🔥
@memory_maker_
@memory_maker_ 3 жыл бұрын
ඇත්තටම අයියා ඔයාගේ කතාව පට්ටම හයියක් හිතට ✌
@zedixgaming5041
@zedixgaming5041 3 жыл бұрын
Congratulations for the verification badge brdh keep it up⭐⭐⭐
@simirastreams
@simirastreams 3 жыл бұрын
මිට අවුරුද්දකට එක හමාරකට කලින් වගේ travel with wife බල බල ඉද්දි ඩෑල් එකක් අවා අපි අද ආරුගම්බේ යනවා කියල. බැලුව ඉතින් පස්සේ පොරව follow කරලා අමුතුම vibe එකක් .එදා ඉදන් මුගේ vlogging style එකට addict වෙලා . තවුසෙ නං පිස්සෙක් මලිත් . සිරාවට පට්ට සතුටුයි , congratulations on the promotion + verification badge
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අනිවා එකක්නම් මදි 🤣🤣 ජය 💚✌️
@shanabeywardene9912
@shanabeywardene9912 3 жыл бұрын
elakiri bro. dan naw chapter eka tikakata iwara nisa issarahata yanna balaporoththu wena than, giya than saha travel gana ohomamma quarantine inna eke vlog ekak dala katha kalanna :D
@Nimeshadadallage
@Nimeshadadallage 3 жыл бұрын
මේවගෙ දේවල් වැඩිපුර බලන්නෙ කොල්ලො නෙ...මම කෙල්ලෙක් 👧.අයියාගෙ ගොඩක් වීඩියෝ බැලුවා...මාරම ආසයි මේ කියන දේවල් දැනගන්න...කොල්ලෙක් උනා නම් අනිවා මමත් මේ වගේ දෙයක් තමයි කරන්නෙ..😍😍😍😍
@maheshnayanajith2180
@maheshnayanajith2180 3 жыл бұрын
Oyaaaa කොහෙද
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
අයියාගේ චැනල් එකනම් ගොඩක් ලස්සනට කරනවා හරිම පිලිවෙලට වැඩ කරනවා අපි දැනට වීඩියෝ ගොඩක් බැලුවා සේරම වගේ ලස්සනයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou
@pramudithalakshan5417
@pramudithalakshan5417 3 жыл бұрын
1st commet & 1st Like
@akilapramodaya1281
@akilapramodaya1281 3 жыл бұрын
නැව් ගැන ඉගෙන ගත්ත චැනල් එකක්😋💜️.ඉස්සරහටත් කරන් යන්න සුබ පතනවා✌️💕
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 3 жыл бұрын
අයියෙ නැවේ security එකට හානියක් වෙන අවස්තාවක් ආවොත් ආරක්ෂාව සඳහා නැද්ද කන්ඩායමක්. Weapon ගෙනියන්නෙ නැද්ද. ඒ වගේම නැවේ communication system එක ගැනත් පොඩි දෙයක් හරි ඉස්සරහදි වීඩියෝ එකකින් කියන්න 💗
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
sea marshal kiyla wanama security department 1 thiynwa ake defense retry wacha ayta yana pluawan
@shenalmario5406
@shenalmario5406 3 жыл бұрын
ප්‍රශ්න කොක්කෝමටම වුත්තර හම්මුනා....thaxx....❤️❤️
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
ජයවේවා මචං ❤❤❤❤❤❤
@thamidusathsara5624
@thamidusathsara5624 3 жыл бұрын
සුපිරි video akak , ගොඩක් දේවල් dana ගත්තා 👍👍👍👍😜
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Kollo oya Hoda tech karanna.well dun go he'd💓🇱🇰👍🏼
@danukalakjaya3144
@danukalakjaya3144 3 жыл бұрын
ගොඩාක් වටින දේවල් දැනගන්න පුළුවන් වුනා ..ජය වේවා aiya .බුදු සරණයි ..❤️👌👌
@yarukasl
@yarukasl 3 жыл бұрын
මම 5.43 Pm වලදි බැලුවා.❤️
@isuruudayanga9512
@isuruudayanga9512 3 жыл бұрын
ගොඩක් වටිනම වටින video ekak...sailor Brother ❤️❤️❤️
@upekamethsara9846
@upekamethsara9846 3 жыл бұрын
අයියේ මට අහන්න හම්බුනා ඒ මාමා දන්න 50කට වඩා අය ඕලෙවල් වත් නැතුව දැන් මාසෙකට ලක්ශ 5කට වඩා හොයනවා කියලා ඒක ඇත්ත ද අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඕනේ
@thanujawijerathne8521
@thanujawijerathne8521 3 жыл бұрын
Ship gena A-Z denagatthe oyage channel eken, thanks malliya oyata bs💜💙💚
@DragonX09
@DragonX09 3 жыл бұрын
අයියා හින්ද නැව් ගැන ගොඩක් දේවල් දැන ගත්තා
@petahhh-r5q
@petahhh-r5q 3 жыл бұрын
විඩියෝ එක පටන් ගද්දී - හැලෝ හැලෝ😂❤️
@kavinduudyan5178
@kavinduudyan5178 3 жыл бұрын
ගෙදර ගියාට පස්සේ ට්‍රැවල් කරනවද අයියේ
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 3 жыл бұрын
Oyage videos harima informative and well organised. 🙂🙂🙂
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
First view 😍😍 godakh watina video ekak aiye ❤️❤️❤️
@sampathknightsrilanka1948
@sampathknightsrilanka1948 2 жыл бұрын
ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
@buwanekapabashwara4774
@buwanekapabashwara4774 3 жыл бұрын
මාත් බලන්න ගත්තේ එකට දැන් දෙකයි 🤣.මාරම දැනුමක් ගත්තා කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
Mila මුදල් walata waa watinawa oyage විස්තර කිරීම.good luck
@tj.......3017
@tj.......3017 3 жыл бұрын
Thanks aiye, godak important video akak meka mata😍😘❤❤❤. lone akak dala karannath aasai, job akak hoya ganna kal yana hinda, investment aka sahenna loku hinda tikak bayai ammalath bara bare danawane salli nasthi kara kiyala athakota. A/L 2nd shy aka puluwan uparimayak karanna try akak denawa issella. mn dannam kegalu Vidyale, rajasinghen A/L walata awa. ape iscole sirek kiwwe oya course aka Rs.10,00000 kiyala, sirata waradila wath athi. Okata set wenna bari unoth katta kanna hari navy akata wath yanawa. Aketh science ewun officers lagenlu patan ganne. මන් clz lesson තරම්ම වැඩිම උනන්දුවකින් බැලුවෙ ඔයාගෙ videos, chanux & maniyage awa baluwa unath mechchara kahillak nm na karana wade nawaththala balanna tharan, මන් ආසම field එක. ඇත්තටම පට්ට videos❤. ඔයාව ඉස්කෝලෙටත්🇺🇦 ආඩම්බරයක්. ඔයා ඉන්න කාලෙ නම් මන් ඉස්කොලෙ ඉන්න නැතුව ඇති. කොහොම උනත් 💙💛 Proud to be Rajans 💙💛. ඒ කාලෙ නම් කෘෂි මැස්ස ගෙන්😜 කොහු මටි පාරවල් එහෙම කන්න ඇතිනෙ 😅😂😁. Love you brother❣
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
එව්වා කෑවා ඒකාලෙත්..🤣🤣😁💚 ජය මල්ලි.🙏💚
@tj.......3017
@tj.......3017 3 жыл бұрын
@@thesailorlk 😜අපි දන්නවනෙ මැස්සගෙ හැටි😁, ඔයාටත් ජයම වේවා අයියේ ❤❤❤
@aselasudesh7666
@aselasudesh7666 3 жыл бұрын
සුපිරි ජයවේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ....!
@DuminduHarshanagiovanni
@DuminduHarshanagiovanni 3 жыл бұрын
මගේ පියත් වෙලද නාවික ක්ශේත්‍ර් යේ අවුරුදු 25 වැඩි! Salaries අරන් ඒ ගානටම වමනේ දාන්නෙ මුලින් නැවට යන කෙනෙක්😂 ඒ ගැනත් කිව්වනම් මරු🥴
@chandimajayanthi4840
@chandimajayanthi4840 3 жыл бұрын
ඒ කියන්නෙ මොකක්ද ? 🙁
@dr.dineshcruising
@dr.dineshcruising Жыл бұрын
Mama inne Royal Caribbean passenger cruise ekeka Celebrity cruises On board doctor widiyata. Harima challenging life ekak.
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
5.43 මුලින්ම බැලුවේ මන් කමෙන්ට් මන් ලයික් මන් තවම තප්පර 3❤️
@nadeeraasanka1546
@nadeeraasanka1546 3 жыл бұрын
නැවකට නැග්ගෙ නැතත් විඩියෝ සේරම බැලුවා දැනගන්න.නියමයි
@addedkwtt4542
@addedkwtt4542 3 жыл бұрын
අවංකවම ආදරේයි පුතා අවංකව හැමදේම පැහැදිලිකරලා දෙනවා ගින්දර පුතා ඒවගේ ලංකාවට ආවම පටිිට ආතල් ගන්නේ නේද ඒත් එකදවසක් වැටුනා නේද බයි එකෙන් පටිිට ආතල් එක හා ඒක නමිි එල ජයම වෙිිවා පුතා
@shehanmweerasingha616
@shehanmweerasingha616 3 жыл бұрын
Ela ela ... godak wadagath dawal godak danagaththa ... parissamin inna ... 👊😎
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 3 жыл бұрын
මේවගේ සැලරි දැකලා ආසාවට කවදාවත් නැව් නගින්න හිතන්න එපා..ඇත්තටම ඔයා නැව් ව්ලට ආස නම් කෝස් එක කරන්න...අපේ මාමා කෙනෙකුත් 4th ඉදලා දැන් මිනිහට නැව් ජිවිතේ එපා වෙලා ගෙදර ඉන්නේ..ඒ නිසා passion එකක් තියෙනව නම් විතරක් කලාට කමක් නෑ..අනික දැන් නැව් වල සහ ගුවන් යානා වල ජොබ් හොයාගන්න එක හරිම අමාරු වැඩක්..මාත් srilankan airlines එකේ ඉන්ජිනීයරින්ග් කරලා අවුරුදු 3ක් ගෙදර ජොබ් නැතුව..
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
dan kale pitratakta student visa 1 gana
@nimeshanimesha4126
@nimeshanimesha4126 3 жыл бұрын
Thank You Verry much BROTHER ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා . ගොඩක් හොදයි ගොඩක් ලස්සනයි
@SanujaSachinthakadrift
@SanujaSachinthakadrift 3 жыл бұрын
Congratulations aiya 😎 for verified ✔️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️💚
@shakilaudayanga4795
@shakilaudayanga4795 3 жыл бұрын
සුපිරි සුපිරි කොල්ල...el el
@danushkasoorige8580
@danushkasoorige8580 3 жыл бұрын
Patta aiya,asai ynna❤️
@senerujayawarna2159
@senerujayawarna2159 3 жыл бұрын
සුපිරි vedio ekk ✋👍👍 නැව් වලට සම්බන්ද ජොබ් නැත්නම් කොස් ගැන කියන්න පුලුවන් ද 👍❤️
@Chanaboy_1
@Chanaboy_1 3 жыл бұрын
1 st ❤️ ආදරෙයි අය්යාහ්
@akilapieris8161
@akilapieris8161 Жыл бұрын
Mage husband Electrical Engineer vidiyata ship eke wada kranawa. Eyath CINEC campus thamai.
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
හායී අයියා 😌
@himankatharushan5884
@himankatharushan5884 3 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියෙ ඔයාට බුදු සරනයි🙏🙏👌💪
@ajithettiarachi7377
@ajithettiarachi7377 3 жыл бұрын
Good Luck With Your 3 Rd Engineer Promotion. Keep It Up .I love To Watch Your Videos .
@madawaasanka3403
@madawaasanka3403 3 жыл бұрын
බලන් හිටපු video එකක්🖤
@agcreations8874
@agcreations8874 3 жыл бұрын
අන්තිමේටම කිව්වේ කෝස් 5ක්..ඒ පහත් අපි digree එක කරන තැනිම්මද අපිට කරන්නේ..නැත්නම් අපි private ඔය කෝස් 5 වෙනමම කරන්න ඕනිද? නැවක කැප්ටන්,secound enjineer වගේ යන්න A/l රිසාල්ට් කොහොමද ඕනි
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Maritime college eken kranna ona. A/l pass with 3s maths/bio/tech
@agcreations8874
@agcreations8874 3 жыл бұрын
@@thesailorlk thnx ayya..ඕක දැනගන්ඩ තමයි තිබ්බේ ලොකු වුවමනාවක්..
@agcreations8874
@agcreations8874 3 жыл бұрын
@@thesailorlk එතකොට ayya ලංකාවේ මොන කැම්පස් වලද මැරීන් කෝස් තියෙන්නේ..private හරි රජයේ ඒවාගේ හරි..
@raveenwikcrama
@raveenwikcrama 3 жыл бұрын
Thnks brother ..සැහෙන්න දෙවල් දැනගන්න ලැබුනා..
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН