KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුරුමිට්ටන්ගේ ගෙදර දවසක් | HOBBIT HOUSE IN SRI LANKA | #hobbits #lotr #srilanka
51:34
දිගු නිවාඩුවකට ලංකාවට | FLYING TO SRI LANKA | #thesailor #srilanka
17:24
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
1% vs 100% #beatbox #tiktok
01:10
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
මාස 08 කට පසු නැවෙන් ලංකාවට | Ship to home after 08 months |
Рет қаралды 127,678
Facebook
Twitter
Жүктеу
1
Жазылу 338 М.
The Sailor
Күн бұрын
Пікірлер: 797
@thesailorlk
Жыл бұрын
Stabilizing on කරන්න අමතක වෙලා video කරද්දි .. ටිකක් හෙලවෙන එක ගනන් ගන්නෙපා ලමයි 😁
@Kelwix
Жыл бұрын
Dan tikakata kalin post eka dakke. Anith pathhata video eka ava. Supiri ❤❤
@yTAnuththara
Жыл бұрын
හය කියල නේද post එක තිබ්බෙ . පොඩ්ඩක් නැවක ගියා වගේ සීන් එකක් තියේ වීඩියෝ එකේ ❤
@ninuradulnath9484
Жыл бұрын
Baa ne karanna ithin oya ekka. Pissu kollah
@reanukekarunarathne5626
Жыл бұрын
ඕව මොනවද අයියෙ
@madhukashiwantha5102
Жыл бұрын
ඔයා දකුනු අප්‍රිකාවෙ ෂැංග්‍රිල්ලා එකේ ද ටාජ් සමුද්‍රා එකේ රූම්.එකක නේ මුලින්ම නැවතුනෙ.. ගෝල්ෆේස් එක ඉස්සරහ තියෙන්නෙ නෙ 😁
@Leo_Dollar_King
Жыл бұрын
අපේම එවුන් තමයි අපිට කෙළවන්නෙ කියල හැමෝම කිව්වත් , ලංකාවෙන් එලියෙ ජීවත් වෙද්දි අපේම එවුන් ලගින් ඉන්න එක මාරම ශක්තියක්...
@yasithlakshitha2489
Жыл бұрын
Sirama kathava mcn ❤️❤️❤️❤️
@Chathumi671
Жыл бұрын
මාත් සේලර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්.. මගේ හස්බන්ඩ් ආවේ අගෝස්තු 25 ඇත්තටම sign off වෙනවා කියලවත් කිව්වේ නෑ..මහා රෑ ආවේ ඇත්තටම මට මාර සතුටුයි බහින්න කලිනුත් කතා කරත් කිව්වේ නෑ.. මන් වගේම තව අය ඇති.. මාස ගානක් මෙහෙම එයාලා එනකම් මග බලාගෙන ඉන්න අය ❤😊
@thesailorlk
Жыл бұрын
❤️🙏
@GaminiPrasanna-nh3cg
5 ай бұрын
සකුටින් ඉන්න.....
@dipaltharindu9530
5 ай бұрын
Bs
@reanukekarunarathne5626
Жыл бұрын
ලෝකේ හොදම travel vlog කරන youtuber ලංකාවට එනව මාර සතුටුයි අයියෙ
@thesailorlk
Жыл бұрын
❤️
@Fuxker_
Жыл бұрын
😂
@reanukekarunarathne5626
Жыл бұрын
@@Fuxker_ මොකද පකෝ හිනාවෙන්නෙ
@Sswert-h7j
Жыл бұрын
pissud pko 😆😅
@ireshagayani2943
Жыл бұрын
අනේ ඔයාගේ මුණේ තියෙන සතුට ගෙදර යන නිසා බුදු සරණයි මල්ලී
@travelwithwife
Жыл бұрын
ජයවේවා!!
@thesailorlk
Жыл бұрын
සෙට්වෙමු සෙට්වෙමු ජයවේවා ❤️✌️ 😁
@MR_LAHI
Жыл бұрын
අම්මෝ එක දිගට ආසාවෙන් බලන් ආවා මමත් marine engineer කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ ඔයාගේ video වලින් තවත් ගැන්මක් එනවා❤
@ranjithdikkubura6221
Жыл бұрын
සහෝ ටිප ඉල්ලන වේටර් රස්සාවටත් ලැජ්ජයි south African. Tks best rgds see u in sri lanka soon.
@tcfdesilva1761
Жыл бұрын
ඔයාගේ ලංකා ගමනය පටන් ගැනීම ගැන සතුටුයි💚 ඉතුරු වීඩියෝ වත් බලා සිටිනවා👍👍💖
@SnapCeylon
Жыл бұрын
හැමදාම නැවට යන එකයි එන එකයි බලන්න පට්ට ආසයි ❤
@thesailorlk
Жыл бұрын
😁❤️
@Tanu0824
Жыл бұрын
🎉Maath
@Devindu_Abeynayaka
Жыл бұрын
math
@nirmalibenaragama4611
Жыл бұрын
me too@@thesailorlk
@tharakanuwan9370
Жыл бұрын
ඔයා ගෙදර යනවා කියන්නේ අපිටත් සතුටුයි හොද වීඩියෝ ටිකක් දෙන්න බුදුසරණයි ❤️
@Fighter77o
Жыл бұрын
මනමාලං 😂❤ සුභ වේවා අයියණ්ඩියේ❤
@sachinthalakvidu1220
Жыл бұрын
අම්මෝ මාර සතුටක් නේද තියෙන්නේ මාස ගානකින් ගෙදර එනකොට. පරිස්සමින් අයියේ.❤❤❤
@natureanr8327
Жыл бұрын
❤❤ මනමාලයා සුබ පැතුම්
@natureanr8327
Жыл бұрын
Come to Kurunegala one day Super location coconet escape
@dianaminduli5169
2 ай бұрын
හෙලෝ.බොහෝම සතුටුයි ඔයාගෙ සන්චාර පිලිබදව.අපි fun එකක් ගන්නවා ඒවා බලලා.අපිටත් ආසයි ඔයා යන තැන්වල ගිගින් fun ගන්න.මම සම්පත් තන්ගල්ලේ රැකව.මම ඔයාට සුබ පතනාවා හැමදේම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියා.ඔයාව හම්බ වෙන්න ආසයි දවසක.බුදු සරණායි.
@bestcookingdiary
Жыл бұрын
ඔයාගේ විඩියෝ එකක් වත් අතාරින්නේ නැතුව හැම විඩියෝ එකක්ම බලනවා.දැන් අවුරුදු 3 වගේ ඉදලා බලනවා. හැම විඩියෝ එකක්ම නියමයි. ඔයා ගෙදර යනවා දැක්කහම අපිටත් සතුටුයි.ඉස්සරහට දවසක ඔයත් එක්ක විඩියෝ එකක් කරන්න පුළුවන් උනොත් ගොඩක් සතුටුයි.❤️❤️
@thesailorlk
Жыл бұрын
❤️✌️
@danushkadilshan1896
Жыл бұрын
Atthatama aiye oyala hithe thinne pattama hinsaka sathutak. Matath danenawa aiyage hithe thina sthuta. ❤💯
@thesailorlk
Жыл бұрын
❤️🙏
@sasankakasun
Жыл бұрын
එහෙනම් ලංකාවේ vlogs ආයේ පටන් ගමු!♥️
@dilrukshl
Жыл бұрын
සුභ අනාගතයක් ❤❤❤ මල්ලි ඉක්මනටම wedding විඩියෝ එකත් අපිට බලන්න දෙන්න ok පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💚💚💚 මල්ලි & නංගි 💞💞💞💞💞💞💞💞
@npc6386
Жыл бұрын
අයියෙ ඔයා ගෙදර යනව කිව්වම අපිටත් සතුටුයි❤🎉
@thesailorlk
Жыл бұрын
❤️🙏
@mr.gustavo4561
Жыл бұрын
most humble youtuber i hv ever seen in my life ❤❤
@thesailorlk
Жыл бұрын
❤️
@YuKee_bn
Жыл бұрын
aluth video ekak enakn hitiya eka lankavata ena eka una ekath patta habai ❤😊 travel vlog tikak onh aniva 😍🙃
@snapdragonht3312
Жыл бұрын
දැක්ක ගමන් සතුටු හිතුණා ආදරෙයි දරුවෝ පරිස්සමින්
@indikaranasinghe990
Жыл бұрын
ඔබ තුමාගේ රසිකයෝ මේ විඩීයෝ එක බලලා අනිවාර්යෙන් සතුටු වෙනවා .සුපිරි වීඩියෝ ටිකක් බලන්න පුළුවන් අපිට.❤❤
@thesailorlk
Жыл бұрын
❤️✌️
@prasannalakmal8053
Жыл бұрын
ජයවේවා යාලුව ...බුදුසරණයි පරිස්සමේන් යන්න....❤❤❤❤
@Mg2185g
Жыл бұрын
ලන්කාවට එනකන් තමා බලන් හිටියේ 💚 අයියා මේ පාර මන්සරන්නා අයියා එක්ක වීඩීයෝ එකක් ගේන්න පුලුවන් ද?
@sididi8960
Жыл бұрын
😁😁😁😁😁😁😁😁🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏apitat godak satutui adarei hemadamath malli ,aluth video ona o.k jaya weawa. Good bless you.
@jwasantha6365
Жыл бұрын
ගෙදර ඉදන් වීඩියෝ ටිකක් ඔනේ ජය වේවා
@dularimunasinghe6712
Жыл бұрын
Mn kochchr dawas balan hitiyd vlog ek balanna❤❤ sailor adrei❤
@hasithalakshan8387
Жыл бұрын
නැවෙන් එද්දි අයියට දැනුන සතුට අපිටත් දැනුනා.අපිත් මාස 8 ක් නැවේ ඉඳලා ආව වගේ හැඟීමක් දැනුනා
@thesailorlk
Жыл бұрын
🫤✌️
@senuthsdt4
Жыл бұрын
Short akak dala athal aka inva neda Jaya veva sailor 🤩❤
@Manulamethsith
Жыл бұрын
Jeep එකේ Camping එකක් යමු..👍🙂 Camping tent එකත් පෙන්නගෙන..❤️💯
@NilukaRathnayake-l1b
Жыл бұрын
Thamange pawule kenek gedara anawa wage sathutak danuna malli... Sathutin inna... Jaya wewaa...
@thesailorlk
Жыл бұрын
❤️
@WmnShani
Жыл бұрын
Ahamben dekke harima lassana wedagath vidio tikak thiyenawa ❤️❤️ dena ganna kemathi wena rataka idan plight eke lankawata yaddi ticket oya viyadam karala da ganna oneda kiyala
@thesailorlk
Жыл бұрын
Thankyou 😁❤️. Company eken hemadetama pay karanawa
@WmnShani
Жыл бұрын
@@thesailorlk ❤️❤️❤️
@anuradhibandara8485
Жыл бұрын
අයියගෙ වීඩියෝ බලලා අපිට මරයින් කෝස් එක කරන්න අලුත් බැච් එකට කෙල්ලො 10ක් විතර ඇවිත්.❤❤❤
@KavishkalakshanPallethanna
Жыл бұрын
අයියා එහෙනම් ඉතින් මේ පාරත් නිවාඩුවට රටවටේ රවුමක් ගහමු ආ😌❤️❤️❤️
@dilrukshl
Жыл бұрын
බැනේ මල්ලි wedding එකෙන් පස්සේ එයා busy වේයි නේ 😃😃😃 නෝනා එක්ක ගමන් බිමන් වැඩි නිසා 😃😃😃😃
@nilanthinilanthi22
Жыл бұрын
සතුටුයි ඈ😊❤
@manojnilanjan7216
Жыл бұрын
Welcome to sri lanka bro,patta sathutui aaa,safe jorny❤❤gammak bro
@namaldesilva1905
Жыл бұрын
Welcome to Sri Lanka. Enjoy Ishan👍
@thesailorlk
Жыл бұрын
Thanks! 😃
@අජන්තාකුමාරි-ඛ2බ
Жыл бұрын
පරිස්සමින් ලංකාවට යන්න මල්ලියෝ සියළුම දෙන්නටම බුදුසරණයි ජයවේවා ♥️♥️
@thesailorlk
Жыл бұрын
බුදුසරණයි
@randikasameera5275
Жыл бұрын
Hello hello good morning ..බොසාා විඩියෝ එක බලන්න කලින් කමෙන්ටි එකක් .. පරිස්සමින් එන්න .මෙලහාකට ලංකාවට ඇවිත් ඇති😂😂 ජයවෙිවා 💕💕 විඩියෝ එක බලලා ඉවරවෙලා කමෙන්ටි එක.. විසාල කරදරයක් ලංකාවට එන්නේ කා වෙනුවෙන්ද ඉතිමි sis...😊😊 ජයමංගලමි .. 🎉🎉 1st විඩියෝ එක ජිප්එකේ කෑමිපින් එකක්.. ජයවෙිවා 💕💕 පරිස්සමින් එන්න .. බුදුසරණයි
@thesailorlk
Жыл бұрын
ජයවේවා ❤️😁
@neetharanjani1692
Жыл бұрын
ගොඩක් සතුටුයි පැම්නීම ආයිමත් හොද වීඩ් යෝ ට්කක් රැගෙන එන්න බුදු සරනයි
@dilu.z
Жыл бұрын
ලස්සන ට්‍රැවල් ව්ලොග් ටිකකුත් එක්කම වෙඩින් එකෙ එව්වත් බලන්න පුලුවන්😂❤️
@mudantha1
Жыл бұрын
බඳිනව කියල කිව්වද 😂
@dilu.z
Жыл бұрын
@@mudantha1 වෙඩින් එකටත් එක්ක තමා මේ පාර ආවෙ❤️
@gihansenura2756
Жыл бұрын
ගැම්මක් අයියේ♥️සීසර් එක්ක එකක් ඕනේ🙂♥️
@SANJAYACHINTHANA
Жыл бұрын
Dewi pihitai sahoo. Godak aadarei. Nihathamaanikama ihalinma.
@thesailorlk
Жыл бұрын
බුදුසරණයි
@adithyanandun8049
Жыл бұрын
විශාල හිසරදයක්ලු අන්න 🙈🙈
@lalkudakankanamge5542
6 күн бұрын
ජය වේවා බුදු සරණයි
@shericlasnaka4584
Жыл бұрын
Video එක දානකම් බලාගෙන හිටියේ අලුත් video ටිකක් ඕනේ ❤🎉
@chandimalakmal8433
Жыл бұрын
ආසවෙන්ම බලන් හිටිය වීඩියෝ එක ජයවේවා සහෝදරයා . බුදු සරණයි ❤❤
@thesailorlk
Жыл бұрын
බුදුසරණයි
@GARUDA047
Жыл бұрын
ඇවිත් ලස්සන location video tikak one good luck 🎉
@thesailorlk
Жыл бұрын
Thank you
@lahirurandika1057
Жыл бұрын
ඇත්තටම මාර ජීවිතයක් ඔයාල ගෙවන්නෙ..ඔන සැප පහසුකම් මුදල් තිබුනත් තමන්ගෙ මුලු ජීව්ත කාලෙන් වැඩි හරියක් ලොකෙ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරනවා..මටනම් කවදාවත් කරන්න බැරි වැඩක්..මාස අටකට පස්සේ ගෙදර එනව පොඩි කාලයක් ඉදල අයෙමත් වැඩට යනවා..පිස්සු හැදෙනවා..රොබෝල වගේ.
@kurulujay2270
Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤පරිස්සමින් එන්න ❤
@ashanmadusanka4688
Жыл бұрын
සුපිරි video tikak බලන්න පුළුවන් ❤❤
@thesailorlk
Жыл бұрын
❤️✌️
@chathurangarandika812
Жыл бұрын
අයියා මන් අක්කාව දැක්කා නුගෙගොඩ සාතොස ගාවදි මන් නවත්තලා අක්කාත් එක්ක කතා කරා මන් හිතුවා ඔයා ඇවිත් කියලා අක්කා කිඋවා ඔයා ආවේ නැ කියලා යිතිම් බුදුසරණයි පරිස්සමීන් එන්න අයියෙ ආ මන් අයි වහනෙ දැක්කා කිබුලාවල සෙවිස් සෙන්ටර් එකෙදි 😊😊
@thesailorlk
Жыл бұрын
😁❤️
@dvimalasarathero659
Жыл бұрын
Superb අයියා good job budusaranai dawe phetai
@travelwithsameemadu5859
Жыл бұрын
Aneh aiya enawada parissamin enna. Ikmanata lankawe lassana video ekak balanna puluwan ehenam budu saranai❤❤
@thesailorlk
Жыл бұрын
❤️🙏
@Virajprpriyadarshana96
Жыл бұрын
සුපිරි වීඩියෝ ටිකක් බලන්න පුලුවන් එහෙනම් ඉස්සරහට ❤❤
@thesailorlk
Жыл бұрын
❤️✌️
@lahirurandika1057
Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දී මට දැනෙන දේ ,අපි ලෝකෙ කොහෙ ගියත් අපි එදිනෙදා අපිට උරුම කනව ඇවිදිනවා.වැඩකරව.රූම් එකකට යනව .නිදාගන්නවා.ටික ඇරෙන්න කිසිම දෙයක් කරන්න නැ.ලන්කාවෙ ගොඩක් මිනිස්සු නැතිදේවල් ගැන හිතන් හිතන් හිටියට කවුරුත් කොහෙගියත් එකම ටිකක් විතරයි කරන්නේ කියල..
@ronde131
Жыл бұрын
ඉස්සරහට ලස්සන අලුත් විඩියෝ බලන්න පුලුවන් වෙයි❤❤❤
@chamodyadilshara1961
Жыл бұрын
අඩේ අයියා ආවා නේ.❤❤❤. නියමයි නියමයි.❤❤❤❤❤ බුදුසරණයි අයියා❤
@sandunlasantha
Жыл бұрын
Waited for this.😍😍 awesome keep it up aiye🎉🎉
@sandyawijethunga2437
Жыл бұрын
Thankyou malli mewa pennanawata.budusarani
@jeewanasandaruwan3604
Жыл бұрын
අපිටත් ගොඩක් සතුටුයි මල්ලී ...මට සහෝදර සහෝදරියෝ නෑ.ඒත් මගෙම සහෝදරයෙක් ලංකාවට එනව වගේ හැගීමක් දැනෙනව...❤️👍
@thesailorlk
Жыл бұрын
❤️❤️
@kapilaanuruddika1369
Жыл бұрын
Welcome back brother ❤
@Praba_1626
Жыл бұрын
❤❤❤hoda travel vlogs tikak denna ithin den lankawata awane 😁😁
@enoshibaby
Жыл бұрын
අයියෝ.... කෝ අනේ ඉතුරු ටික වීඩියෝ එකේ.... මොනව උනත් සතුටුයි වීඩියෝ එකක් දැක්කම
@supunchamikara8523
Жыл бұрын
ම්ම් ජිප් එකෙ ටෙන්ට් එකකුත් තියෙනව නේ.traval vlog ටිකක් ඕනෙ දැන්😌
@Sachintha_Udana
Жыл бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම්❤
@hemantharandunu7011
7 ай бұрын
Nawakata ena kenekuta kohomada ea gamana enna one... monawada igena ganna onee... oya apu gamana gana podi vistaraya vedio ekaka danna bro...❤❤
@thesailorlk
7 ай бұрын
kzbin.info/www/bejne/q3zKdGaensmZmqM
@thesailorlk
7 ай бұрын
kzbin.info/www/bejne/aIawaHd5pJuel68
@cddr2203
Жыл бұрын
මේ පාර කොල්ලාගේ වෙඩිම ද මන්දා????🤔🤔🤔🤔....මගේ සහෝදරයෙක් ඵනවා වගේ... ජයෙන් ජය මල්ලි👍👍👍👍බුදුසරණයි🙏🙏🙏🙏
@thesailorlk
Жыл бұрын
බුදුසරණයි
@nidahaseyathra484
Жыл бұрын
❤❤✌ නියමයි කොච්චර හෙල්ලුනත් අපි බලනවා අයියා ✌😋. ඉලග එක විගහට ඔනේ
@thesailorlk
Жыл бұрын
❤️✌️
@thusharicfrenando8858
Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක් මල්ලී .ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා .ඔයාල ,හොටෙල් වලට සහ කෑමට ,අතින්ද ගෙවන්න ඕනේ ??.ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න.පරිස්සමෙන් ගෙදර යන්න.බුදු සරනයී මල්ලී .
@thesailorlk
Жыл бұрын
Company eken gewanne. බුදුසරණයි
@shashikarandil123
Жыл бұрын
Kalin paara wge supiri video tikk one me paarath ❤
@thesailorlk
Жыл бұрын
❤️✌️
@ashanharshajith-xc9pz
Жыл бұрын
නියමයි ලංකාව වටේ video ටිකක් බලන්න පුලුවන් 😍
@sahaniresh5615
Жыл бұрын
පරිස්සමෙන් එන්න අයියා ❤ ඇවිත් pajero travel පාරක් දාමු
@teampatrol61
Жыл бұрын
Ilaga පාර කොල්ල nawata එද්දි, තනිකඩ කොල්ලෙක් widihata නෙමේ නේ තව දුරටත් එන්නේ, Husbund කෙනෙක් widihata 😺💪😎
@thesailorlk
Жыл бұрын
ඒකනේ 😁
@Dope.Hiru9
Жыл бұрын
ගෙදර එකෙක් ලංකාවට ආවා වගේ සතුටුයි ❤😁ලංකාව වටේ ඇවිදිමු
@thesailorlk
Жыл бұрын
❤️✌️
@NilushaJayakody-h7x
Жыл бұрын
Ekenma Supiri.. 👌👍👍Aye yanna kalin kohedi hari set wei kiyala hitenawa machan..
@Induwarayohan4
Жыл бұрын
බෝතලේ ගත්තා ම අර අයියා පිස්සු බල්ලා වගේ 😂❤❤ ජයවේවා ❤❤
@chanukanimsara1
Жыл бұрын
Hello hello , welcome to Sri Lanka 🔥😍
@ජනකගීගනගේ
Жыл бұрын
Welcome 🙏 to 🇱🇰 brother... පරිස්සමෙන් ගෙදරට එන්න එහෙනම්❤❤❤❤❤
@jackmac9718
Жыл бұрын
Welcome to Sri Lanka brother
@sadunkumara760
Жыл бұрын
පට්ට සතුටුයි අයියේ.ගෙදර කෙනෙක් රට ඉදන් ආවා වගේ.ජය වේවා
@thesailorlk
Жыл бұрын
ජයවේවා
@niranjijayasingha2717
Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ ගෙදර යනවට අපිටත් සතුටුයි 🌸🌸
@thesailorlk
Жыл бұрын
❤️✌️
@thilananusha1578
Жыл бұрын
"පට්ටම සතුටින් ඉතිං ගෙදර යන්නනෙ ." 🖤🥺
@sanjayaruppage960
Жыл бұрын
ජයවේවා මල්ලි., ලංකාවට ඇවිල්ලත් තෙමෙන්න තමයි වෙන්නේ😂, වහිනවා ඉවරයක් නෑ😢 තෙරුවන් සරණයි👍🤝❤️🔥
@thesailorlk
Жыл бұрын
ජයවේවා
@SLTHARU-x2d
Жыл бұрын
1st Comment ❤🎉 Aiya enawa kiwwama patta happy❤❤
@TishanMadhusnka
Жыл бұрын
සුපිරි සුපිරි පස්සෙ සුපුරි විඩියො බලාගන්න පුලුවන් 🖤❤️🖤
@naveenanushka7254
Жыл бұрын
සුපිරි සුපිරි 👍 👍 👍 👍
@thesailorlk
Жыл бұрын
❤️✌️
@udayangakumara2905
Жыл бұрын
බලන් හිටිය video එක 😁🤍ආදරෙයි බොක්ක.අඩෝ අපි නිකන් ගෙදර ගියා වගේ ☺️🤍
@thesailorlk
Жыл бұрын
❤️
@udayangakumara2905
Жыл бұрын
@@thesailorlk 🤍🤍
@SurasLifeStories
Жыл бұрын
Great! Need camping videos and Caesar!!!
@cdssanju7788
Жыл бұрын
ඔයා ගැන හිතලා සතුටක් වගේම ආයේ නැව් වීඩියෝ එකක් බලන්න නෑනේ කාලයකට කියලා දුකකුත් නැතුවම නෙවෙයි ❤
@asudagarroshan2845
Жыл бұрын
Well come to 🇱🇰 brother Enjoy youar travel
@nethsara154
Жыл бұрын
Mn dakka aiya camaralk eken drone ekk ganawwa 👍
@thesailorlk
Жыл бұрын
❤️✌️
@dulajishira
Жыл бұрын
⚓️⚓️⚓️හදවතේ යාත්‍රිකයා ලංකාවට එනෝ,,,,❤️❤️❤️
@greenlk5011
Жыл бұрын
Vlog නම් Vlog The sailor තමයි..❤❤
@Ranga-RB
Жыл бұрын
මේ පාර ගහ 🌳 කාටද දීල ආවෙ
@Slowedreverb587
Жыл бұрын
Travel vlogs one...❤❤❤ජයවේවා...
@sudeshfdo2092
11 ай бұрын
Engine parts video ekk dannako😊😢
@dineshchamara9842
Жыл бұрын
❤❤❤❤ super saho......
51:34
කුරුමිට්ටන්ගේ ගෙදර දවසක් | HOBBIT HOUSE IN SRI LANKA | #hobbits #lotr #srilanka
The Sailor
Рет қаралды 115 М.
17:24
දිගු නිවාඩුවකට ලංකාවට | FLYING TO SRI LANKA | #thesailor #srilanka
The Sailor
Рет қаралды 122 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
27:20
BBQ PARTY ONBOARD SHIP #shiplife #thesailor
The Sailor
Рет қаралды 104 М.
48:48
සුවස් ඇලේ රුපියල් කෝටි 7ක ගමන | Crossing Suez Canal #thesailor #suez
The Sailor
Рет қаралды 219 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 245 М.
8:12
Malaysia 🇲🇾 Tour Aaj To Duck 🦆 khauga 🤣
Nature King Anshuman 🔱
Рет қаралды 128
24:00
චීනේදි ඇල්ලුව මාලු😁,Fishing in anchorage, නැවේ ජිවිතේ 63,vlog 123
The Sailor
Рет қаралды 141 М.
32:34
Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව
Travel With Chatura
Рет қаралды 249 М.
28:36
නැවේ අදුරු උමග දිගේ ගමන 😬😎inside pipe tunnel of the ship .🛳 🌊 නැවේ ජීවිතේ 36,vlog 67
The Sailor
Рет қаралды 240 М.
50:59
සෙල්ලමක් නෙවෙයි මේ ලෙල්ලම | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 319 М.
17:58
ගිනි කඳු මැදින් අපි සිංගප්පූරුවට 🌋 volcano
SAILOR
Рет қаралды 21 М.
22:54
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 362 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН