කුරුමිට්ටන්ගේ ගෙදර දවසක් | HOBBIT HOUSE IN SRI LANKA |

  Рет қаралды 109,621

The Sailor

The Sailor

6 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 511
@angelsu116
@angelsu116 6 ай бұрын
අදත් අක්කත් ඉන්න නිසා වීඩියෝ එක තවත් ලස්සනයි සතුටින් ජිවිතේ විදින්න ලැබේවා බුදුසරණයි දෙන්නටම ❤
@WitHMyStePs
@WitHMyStePs 6 ай бұрын
ලොකු කැටයනුත් නෑ ඇති මගුලකුත් නෑ video එක ඉවර වෙනකන් sikp කරන්නෙවත් නැතුව බලන්නෙ පට්ට❤️👌
@thesailorlk
@thesailorlk 6 ай бұрын
😁❤️❤️❤️
@tharindudilshan1849
@tharindudilshan1849 6 ай бұрын
Sirama
@sachinthabiduranga
@sachinthabiduranga 6 ай бұрын
2nd ඉන්ජා වෙන්න ලැබේවා කියලා පතනවා🙌🙌
@VishwaVihanga-vj3hv
@VishwaVihanga-vj3hv 6 ай бұрын
චුටි කෑ ගහනවා නේ මට මගේ පාඩුවේ නාන්න දෙන්නකෝ 🤭❤️
@chamindusadewmina
@chamindusadewmina 6 ай бұрын
පුලුවන් විදිහට video ගෙන්න ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@maduuperera5697
@maduuperera5697 6 ай бұрын
weekend eke free time ekata oyage video ekak balanawa kiyanne trip ekak giya wage thamai.maru.hama trip ekama night eke chill moments tikata thawa podi welawak denna video eke. poddk slow motion effects tikak dala thawa fill kala nam supiri... maru.. jayawewa...
@dulajishira
@dulajishira 6 ай бұрын
ඒ දෙන්නගේ ආදරේ🥰,,, ජීවිතේ විදීම❤️ ඒක වෙනමම එකක් අනේ🌸🌸🌸ආදරෙයී දෙන්නටම හැමදාමත්☺️❤️🌸
@manojbuddhika3275
@manojbuddhika3275 6 ай бұрын
කිරි කන්නෙ ඔහොම නෙවෙයි,ඹය උඩ ලේයර් එක අහක් කරලා කන්න ගාල්ල පාස් කරන් ගියානෙ..
@kelumweerasinghe3180
@kelumweerasinghe3180 6 ай бұрын
කතා කරන විදිය ඉදන් බලන්න ලස්සනයි..mind relax කරන්න පුළුවන් ඔයාගෙ video වලට කවද හරි බලල කතා කරන්න ආසයි ඔයාලව..ආදරෙයි ඔයාල දෙන්නටම....
@Dope.Hiru9
@Dope.Hiru9 6 ай бұрын
අක්කා ගමකට ගහන්න වගේ යන්නෙ 🌝❤ සුපිරියක් ඉක්මනින් වීඩියෝ දාන්න 😼
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 6 ай бұрын
රැකව අැත්තටම හරිම සුන්දර ස්ථානයක් ..මෙහෙම කලින් දරකලා තාබුනේ නර...විදින්න ජිවිතය ඉඩලද සැම විටම...තෙරුවන් සරණයි දෙන්නටම❤❤
@dragonshadow893
@dragonshadow893 6 ай бұрын
ආස කරන චරිතයක්. දෙන්නම මරු. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට තමයි අපි කැමතිම.. වෙන මෝඩ කපල් කරන සෝබන ට්‍රැවල් වීඩියෝ නම් අප්පිරියයි.
@NILUFASAMATH
@NILUFASAMATH 6 ай бұрын
Maru ane mam kalin idala mallige video balanawa dan nangith inna ake pattama patta loku sobana lassai oyalage Travel aka hamadama sathuten inna 😊❤
@madushankahettiarachchi1811
@madushankahettiarachchi1811 6 ай бұрын
අක්කි ඉන්නම ඕනී වීඩියෝ වල next video එක bike tour එකක් උනා නම් මරු අයියේ 😍🤝💙
@dilshannawanga191
@dilshannawanga191 6 ай бұрын
Superb aiye. දෙන්නම් මරු. ජයවේවා දෙන්නටම තෙරුවන් සරණයි ❤
@senakaperera2798
@senakaperera2798 6 ай бұрын
Godak lassanaie vedio aka ekmanenma one tawa vedio akkak badu saranaie dennatama ❤❤❤❤
@tharindugimhan4135
@tharindugimhan4135 6 ай бұрын
Niyamai sailor aiye superb❤️❤️🔥✌️
@chandimakaluarachchi
@chandimakaluarachchi 6 ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් 🤩❤
@chamindabandara5575
@chamindabandara5575 6 ай бұрын
❤❤❤ සුපිරි තෙරුවන් සරණයි ජය වේවා
@anulagunawardana750
@anulagunawardana750 6 ай бұрын
Vdio eka hrima lassani.oyalata budu sarani .parissama gihin enna.
@dvimalasarathero659
@dvimalasarathero659 6 ай бұрын
Superb good job budusaranai dawe phetai අයියා
@Praba_1626
@Praba_1626 6 ай бұрын
Supiri thama . Olu ella jungle resort kiyala place ekk thiyanwa yanna ❤️
@paulranasinghe4013
@paulranasinghe4013 6 ай бұрын
Excellent Putha, I always see all your presentations, as a senior citizen, thank you for your local videos which I haven't gone up to my age. God bless for your future marine academic studies. Please young Gen follow his courage as not been a wealthy family. Wish you both well wishes Son.
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 6 ай бұрын
Parissamin Malli,nangi. Adarei hemadamath all the very best.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@lalanifaure744
@lalanifaure744 6 ай бұрын
No foreign tourists only the locals, very beautiful place thank for discovering such places!Good Luck to you both. Both of you are always hungry and love to taste the local feeds
@islander_kool_kat
@islander_kool_kat 6 ай бұрын
Love your videos . Those rooms are really nice too . Enjoy guys .
@dinithrajapaksha
@dinithrajapaksha 6 ай бұрын
වෙනදා වගේම ඉතිං සුපිරියක් තමයි ❤
@sadewsathsara8407
@sadewsathsara8407 6 ай бұрын
"නැව්වල වල වැඩ කරපු අයට වාහන වල hoodrack කියන්නේ මොනවද..."❤ Felt it.😊
@user-st7em1kg2m
@user-st7em1kg2m 6 ай бұрын
niyamai maru trip ekak.......chooti nangi wadayak nemei galapena hamuweemak.....ishange pera pinakata labuna nona kenek....hamadama satatin inna..hoda tanwalin hoda kaama kanna ...satuta samada labeewa....chandika japan🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shanuka2062
@shanuka2062 6 ай бұрын
අයියෙ ඔයාල දෙන්නා මරු.හැමදාම සතුටින් ඉන්න.
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
සතුටුයි අදත් ලස්සන සංචාරයක් ඕගොල්ලෝ අපට ලබා දුන්නා. කැස්බෑවෝ බිත්තර දාන හැටි බලාගන්නත් ලැබුණා👍 ඉතින් ඔය දෙන්නට බොහොම ස්තුතියි.💐 දෙවි පිහිටයි❤
@kG-vj7tl
@kG-vj7tl 6 ай бұрын
ගැලපෙනම කෙනා මුන ගැහුනම ජීවිතේ ලස්සනයි. මේ සතුට හැමදාම පවතීවා. දැන් නැවෙන් ආවේ වෙඩින් එක ගන්න නේද​? දැන් දෙන්නා රවුම් ගගහා ඉන්නවා. ඔයාටම ගැලපෙන ගෑනු ලමයා. අභියෝග ගන්න බය නැහැ. ලස්සන පරිසරයක්. ට්‍රැවල් ගයිඩ්ලා ඉන්දියාවේ අයට රාවණා කතාව දීලා සුද්දන්ට පිටසක්වල ජීවින් ඇවිත් උන දෙයක් කියනවා ඇති
@chamodyadilshara1961
@chamodyadilshara1961 6 ай бұрын
❤❤❤ නියමයි අයියා සතුටි ඉන්න දෙන්නම.හොදට exm කරන්න.❤❤❤
@nissankabandaranissankaban4272
@nissankabandaranissankaban4272 5 ай бұрын
ඇත්තටම මල්ලි ඔයාලගෙ ඔය ප්‍රෝ ග්රෑම් දැක්කම හරි සතුටුයි දෙපලට බුදුසරණයි ❤❤❤❤❤
@upalibatuwita235
@upalibatuwita235 5 ай бұрын
නියමයි මල්ලි ඔන්න මම subscribe කලා GOOD LUCK දෙන්නටම , බුදුසරණයි !!!
@sumedhanandaThero-op1mz
@sumedhanandaThero-op1mz 6 ай бұрын
Good luck dryer තෙරුවන් සරනයි.😊😊❤
@namaldesilva1905
@namaldesilva1905 6 ай бұрын
Nice video. Thanks Ishan 👍
@AsankadevPura
@AsankadevPura 6 ай бұрын
Apriacte your effort,expoulring Sri Lankan places Which we are not seen before.❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 6 ай бұрын
Harima asawen baluwa patta ah dennama supiri bs...
@DanaJaya-ju3qn
@DanaJaya-ju3qn 6 ай бұрын
තංගල්ල පැත්තට ආපු එකේ Blue Beach Island එකේ camp කරලා යන්න තිබ්බා තව දවසක් දාගෙන..යන්නම ඕන තැනක්..
@randunukumara7885
@randunukumara7885 6 ай бұрын
Congrats for the 2nd Engineer 🥰💚
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 6 ай бұрын
එකනම් වෙනම එකක් ❤️❤️❤️❤️❤️❤️
@aroshdias4168
@aroshdias4168 6 ай бұрын
Mage asama youtuber The Sailor❤
@user-yo8qw5vu9g
@user-yo8qw5vu9g 6 ай бұрын
ඇත්තටම ඔයාලගේ විඩියොස් හරිම ආසාවෙන් බලනවා මං 😊 තියන එකම අවිල කැප් එක දාගෙන කෑම කන එක එක පොඩිඩක් හදා ගන්න
@sachinthasanka-pv2sy
@sachinthasanka-pv2sy 6 ай бұрын
Exam එකට සුභ පතනවා අයියා ❤
@user-lg1eh4dg3x
@user-lg1eh4dg3x 6 ай бұрын
Budusaranai brother& sister💖😎💪🇱🇰💐
@kasuna886
@kasuna886 5 ай бұрын
Niymai sailor aiya akka oylge serama video mn hmdama blnwa rata idn❤️
@ruvan73
@ruvan73 6 ай бұрын
සුපිරි,,,,,,,,,,👍👍👍
@sankamadu1531
@sankamadu1531 6 ай бұрын
Ela sago බුදු සරණයි
@Lasith2006
@Lasith2006 6 ай бұрын
අද විඩියෝ එක සුපිරි ❤
@yehiyaroomy7172
@yehiyaroomy7172 6 ай бұрын
Hi , Malli nice vlog , stay safe God bless you
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 6 ай бұрын
සුපිරියක් ,ජය වේවා❤
@gayang1773
@gayang1773 6 ай бұрын
Harima lassanai yalu dannama nisa video aka pirila Maru bs
@visualrelax9663
@visualrelax9663 6 ай бұрын
Sailor බලංගොඩ පැත්තේ camp කරන්න අදහසක් නැද්ද.... ගල්ගෙයාමඩ කියල පැත්තක් තියේ එහේ සුපිරි නාන්න එහෙම තැනක් තියේ ලගදි අටපට්ටමෙත් පෙන්නලා තිබ්බා... ❤
@Theampot
@Theampot 6 ай бұрын
ආදරෙයි දෙන්නටම.. 😘❤😊
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 6 ай бұрын
Congratulations 2nd..😊😊😊
@dush_95
@dush_95 6 ай бұрын
සුපිරි ❤😋
@nagahawattaprasanna6813
@nagahawattaprasanna6813 6 ай бұрын
ලස්සනයි video aka ❤❤❤❤
@ayeshshamika7474
@ayeshshamika7474 5 ай бұрын
සුපිරි අයියේ ❤
@niromasenarathne5547
@niromasenarathne5547 6 ай бұрын
Hoda puthek duwath niyamai onama deyakata ok budusaranai 🎉❤
@prasangalahiru
@prasangalahiru 6 ай бұрын
Sailor ayye chuti kiyane marama යකඩ a kellek bs ayye adrei ❤❤❤
@nadeeshvlogssrilanka
@nadeeshvlogssrilanka 6 ай бұрын
2:05 ඒක වටිනවා ❤
@Kyrie97
@Kyrie97 6 ай бұрын
Good stuff brother 🙌
@Cryptojet77
@Cryptojet77 6 ай бұрын
My favorite youtuber 😁❤
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 6 ай бұрын
නියමයි මලයා......
@Supunijayamana
@Supunijayamana 6 ай бұрын
Aiya oyag hama video akakma patta
@user-en4fe1tn5l
@user-en4fe1tn5l 6 ай бұрын
සුපිරියක් තමා
@kavindudilshan3201
@kavindudilshan3201 6 ай бұрын
Congrats for the 2nd Engineer 🤘😎
@user-mn9gm3gw6c
@user-mn9gm3gw6c 6 ай бұрын
මේකත් සුපිරියක් තමයි
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 2 ай бұрын
ලස්සනයි ❤️
@lahirumadushan8826
@lahirumadushan8826 6 ай бұрын
Athmaliyanage sinduwak ahagena athmai yanne. asama gayakayek thmai❤️👊
@R.M.Mendis
@R.M.Mendis 6 ай бұрын
Kema tikanam supiriyak aa 😋😄
@isharasupunsupun-hi7zi
@isharasupunsupun-hi7zi 6 ай бұрын
Siri pade ghin drone eken vidio ekak one eka supriytma thiyei ilaga vidio eka siripade yana ekak 🥰❤️
@thirandiunuka6228
@thirandiunuka6228 6 ай бұрын
සුපිරි❤
@nihalpalitha5068
@nihalpalitha5068 6 ай бұрын
Adarai❤ හැමදාම b.s
@sailwithsailor8415
@sailwithsailor8415 6 ай бұрын
❤❤සුපිරි.
@user-uu9do6vb7m
@user-uu9do6vb7m 6 ай бұрын
Malli laga laga ona video......adarei ❤❤❤❤❤❤❤❤❤
@sasikanamal5245
@sasikanamal5245 6 ай бұрын
2nd engineer exam 1 හොඳින්ම කරගන්න ලැබේවා , ජයවේවා 🙏
@dimpletour
@dimpletour 6 ай бұрын
nice video and all the best for the exam..😍
@DimuthuC
@DimuthuC 6 ай бұрын
April math lankawata enawa kamathi nam set wela hoda trip ekak damu. Good luck ohoma Hari vedio ekak danawata
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
පට්ට අයියේ. ❤
@user-zs3nh5rv5v
@user-zs3nh5rv5v 6 ай бұрын
Putha mama inne kuwait wala .amma kenek puthalage videos math balanawa harima lassanai gooooood morning. ..lassanai jasu pihitai
@danushkrisha7314
@danushkrisha7314 5 ай бұрын
ජය වෙවා සහෝදරයා
@dilanprasanna
@dilanprasanna 6 ай бұрын
අවුරුදු 15 කට විතර කලින් මූදෙ නාල පවුම් 2 ක මාලෙ නැති උනා අම්ම තාම බනිනව මතක් උනාම පරිස්සමෙන් 😂😂
@Gossiplanan123
@Gossiplanan123 2 ай бұрын
Sailor ayye me vedio balana samahara un chutita pani halanava 😂❤
@Bimasha1031
@Bimasha1031 5 ай бұрын
අපේ ගම ❤
@dimuthusampath2464
@dimuthusampath2464 5 ай бұрын
නියමයි... 😄😄👍👍
@IshanSachira
@IshanSachira 6 ай бұрын
46:40 ඉදලා තමයි ආතල්ම හරිය තියන්නේ ❤❤❤❤❤
@SachiOfficial232
@SachiOfficial232 6 ай бұрын
Amboh ekh😂
@Chanukapramodh98
@Chanukapramodh98 6 ай бұрын
Maru couple eka😅
@Dvs-zz2pu
@Dvs-zz2pu 6 ай бұрын
😂😂😂
@Giautomotive-premium
@Giautomotive-premium 6 ай бұрын
එප්පාහ් එප්පාහ් 😂
@dinuragimhan208
@dinuragimhan208 4 ай бұрын
දේන්නටම අදරේන් ඉන්න ලැබේවා❤️❤️❤️
@Zeero_x
@Zeero_x 6 ай бұрын
Video eka lassanai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Zane_Samju
@Zane_Samju 6 ай бұрын
බයික් එකේ ride එකක් ඔනෙ අනිවාරෙන් ❤
@pubudux1
@pubudux1 5 ай бұрын
Niyamai❤
@sachinthavishmika
@sachinthavishmika 6 ай бұрын
මාරම ලස්සනයි ❤️🥹
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 6 ай бұрын
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.... ඒ උනාට මේ පළවෙනි පාරට තමා video එකකට comment එකක් දැම්මේ....💯☺️අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ...
@BB-ij7mf
@BB-ij7mf 2 күн бұрын
Jaya wewa Jaya wewa lassanai
@dulanjayarusith05
@dulanjayarusith05 6 ай бұрын
Superb ❤
@nimeshchathuranga9579
@nimeshchathuranga9579 6 ай бұрын
චූටි හරි, මොණරු තමා කෑ ගැහුවේ😊
@hasithishara.1101
@hasithishara.1101 5 ай бұрын
සුපිරි නාවීකයා❤
@deepaniamunugama8580
@deepaniamunugama8580 6 ай бұрын
ට්‍රිප් යන්නත් කියාපු ජීවන සහකාරියක් ඔබට ලැබිලා ඉන්නෙ.සදා ජය හා සැප.
@dularadulara2232
@dularadulara2232 5 ай бұрын
කාලෙකින් වීඩියෝ බැලුවේ.... දැන් අලුත් කෙනෙකුත් ඉන්නවා...❤❤
@deshanhansana
@deshanhansana 6 ай бұрын
Nice.. 🥰
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 98 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН