Hashini Kaweesha | Kuweniye ma (කුවේණියේ මා) | Semi Finals

  Рет қаралды 65,769

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 211
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
හෂිනිට වෙන සිංදුවක් දුන්නා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා Grand Final එකට .ඔයා දක්ෂ දරුවෙක් .ඔයාගේ සියලු අදයාපන කටයුතු සාර්ථක වේවා පාර්තනා කරනවා
@isurujeewantha5043
@isurujeewantha5043 6 ай бұрын
මතු දිනක KUWENI concert එකේ sing කරනව දකින්න බැරිත් නෑ 😊❤ well done 🎉❤
@Mrprasa-k8t
@Mrprasa-k8t 6 ай бұрын
කොච් හර්ෂන ලගට ගියානම් ෆයිනල් ෂුවර්
@sahanfernando2333
@sahanfernando2333 6 ай бұрын
අනේ මුල ඉදන් මන් බලන්න ආස කෙනෙක් ඔයා .... හරිම භාවනීය හා සංයමයක් තියෙන හරිම සංවේදී කටහඩක් තියෙන චූටි මලක්... හරිම ලස්සනයි... final එන්න ඕන කටහඩක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashinthadanuka7677
@shashinthadanuka7677 6 ай бұрын
මේ සීසන් එකේ අහපු ලස්සනම, හිත නිවෙන කටහඩ දුවගෙ
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
වොයිස් බලන්න එපා උනා පුතේ ... ඇත්තටම . ඔයාගේ හඬ අවසාන තරඟයේදී දකින්න ලැබේ කියලා හිතුවේ. ඒත් වෙච්ච දේ ගැන හිතා ගන්න බැහැ. සැලෙන්න එපා පුතේ . මේ එක් අවස්ථාවක් පමණයි. ඔයාගේ ඉදිරි ගමන ලස්සනයි . ඔයා උපතින් ගෙනාපූ ඒ දායාදය ඒ මියුරු කටහඬ අනාගතයේදී ඔයාගේම සිංදුවකින් අපිට අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙌🙌🙌❤️❤️❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
මේ The Voice Kids වේදිකාවේ කහකිරිල්ලිය හෂිනි මැණික .ආදරෙයි හැමදාමත් හෂිනි ❤
@wathsalawickramathunga8900
@wathsalawickramathunga8900 6 ай бұрын
අපරාදෙ ඔයා ඉන්න හිටියේ හර්ෂනගෙ team එකේ.. සුභ පැතුම් පුංචි දුවේ. මේක තමයි පටන් ගැනීම. ඔයා දවසක ගොඩාක් හොඳ තැනක ඉදිවි.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
හෂින මේ voice වේදිකාවේ මේ තරම් දුර ආපු එකට ගොඩක් සතුටුයි . ආදරෙයි හැමදාමත් හෂිනි .හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා .අපි ඔයාට S . M .S කරා
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 ай бұрын
දුවගේ මේ සිංදුව ද 100. වැඩි වතාවක් ඇහුවා..දැනුත් ඇහුවා..රෑ 13.30...මාර voice එකක්.ජය වේවා දුව ...❤❤
@chandanalal2385
@chandanalal2385 6 ай бұрын
මම ආසම මෙ දුවගෙ හඬට හරිම මිහිරියි ලොකු හැකියවක් තියනවා දුවට තෙරුවන් සරනයි
@hp7300
@hp7300 6 ай бұрын
Hashini ❤ දුව හරීම ලස්සනයි ගායනය. You are the best darling in coach Uresha's team in my choice
@Zeeker_absad
@Zeeker_absad 6 ай бұрын
මම ආසම, ලස්සනම වොයිස් එකක් තියෙන හරිම ලස්සන හිනාවක් තියෙන, ලස්සනටම ගීත ගායනා කරන නංගියෙක් තමා ඔයා.❤
@nayanadarshani8028
@nayanadarshani8028 6 ай бұрын
උරේශාලග හිටිය දක්ශම දරුව ගෙදර යැවුවනෙ .අපරාදේ.
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
ඇත්ත කතාව
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
හසිනි ගෙදර යැව්ව තීරනේ උරේශගෙද වෙන බලපෑමක්ද අපිට ප්‍රස්නයක්
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
ඇත්තටම ඔව් මටත් හිතුනා
@YasanduDissanayake
@YasanduDissanayake 6 ай бұрын
​@@gnanasirigamage6632එහෙම එකක් නෑ බන්. Intro එකේ ඉඳල දිගටම හසිනිට පොඩි පොඩි pitch out වෙච්ච තැන් තිබුණා. ටිකක් බය වෙලා හිටියේ සින්දුව ගොඩක් අමාරු එකක් නිසා. එයාට සාපේක්ෂව අර කොල්ලා pitch පැනලා කිව්වේ ගොඩක් අඩුවෙන්. අනිත් එක effortless sing කරා. උරේෂා ට බලපෑම් ආවා කියලා කිසිම පදනමක් නැතුව හිතන්න එපා
@ireshaganegoda3922
@ireshaganegoda3922 6 ай бұрын
ලස්සනයි දුව.අපි ඔයාට ගොඩක් vote දුන්නා .final දකින්න ආසවෙන් හිටියෙ.කමක් නෑ පුතේ ඔයාට ගොඩක් දුර යන්න පුලුවන් .වාසනාවන් .
@dushanmadushanka8808
@dushanmadushanka8808 6 ай бұрын
හිංදි සිංදුවක් දීලා කෙල්ල ගොඩ දාන්න තිබ්බා කෝච් උරේශා ඒ හඩ හරිම ලස්සනයි මිහිරී මොනවා උනත් සුභ පැතුම් මේ ආපු ගමනට බුදුසරණයි ලගදිම ඔයාගෙම සිංදුවක් අහන්න ආසයි ඒකට ශක්තිය වාසනාව ලැබේවා 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@isabelasiriwardena642
@isabelasiriwardena642 6 ай бұрын
පුතේ දෝණි , හදවත පසාරු කරගෙන ගියා . ජයග්‍රාහී තරුව වේවා .!!! 💘👍💘👍
@baymathiya4581
@baymathiya4581 6 ай бұрын
Ohhh my my... absolutely stunning singinghhh!!! What a voice, discipline, artistry and pitching!!! Unbelievable for this young age. ❤❤❤
@yehanfernando8323
@yehanfernando8323 6 ай бұрын
Not the best song for a semi final performance, though this kid sang it so beautifully..tough song to pull off..but the backstage performance felt like unsuitable for a kids based stage event.
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
Good talk .respect
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
හෂිනි අනිවාර්යයෙන්ම Grand Final එකට තේරිය යුතුමයි
@jeewakapremaraja1866
@jeewakapremaraja1866 6 ай бұрын
Hashini, though the coach purposely dropped you by giving this song which can not attract votes and she dropped you and taken the other boy forward you’re the right winner of this season from your team. Take coach Nadini for an example and be a versatile famous singer in Sri Lanka one day. Good luck. ❤
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
Yes i agree with you.
@mahindarodrigo4144
@mahindarodrigo4144 4 ай бұрын
A star in the making...... very pretty voice ??
@dulminadeeify
@dulminadeeify 6 ай бұрын
Paw Hashini!! It was a brilliant performance my dear!!! You should have gone to the finals ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
මේ තරම් දුර Voice බැලුවේ Hashini නිසා දැන් ආය බලන්නෑ .
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 5 ай бұрын
මාත් වොයිස් කිඩ්ස් බලන්න ආවෙ හශිනිගෙ වලාකුළු පෙලින් බසින්න සින්දුව අහම්බෙන් දැකල.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
😢 .අපි අනිවාර්යයෙන්ම 😢දන්නවා හෂිනි😢 තේරෙනවා කියලා ඒත් එයා තේරුන්නෑ😢 .මට ඇඩුනා ඒ වෙලාවේ😢
@ireshmaduranga618
@ireshmaduranga618 6 ай бұрын
සින්ග් කරන්න අමාරුම සිදුවක් 😍😍
@annatamarapieries6412
@annatamarapieries6412 6 ай бұрын
This little daughter can sing so well, unfortunately the cast acting in the background were given more prominence.
@thamashapanangala2449
@thamashapanangala2449 6 ай бұрын
Yes, that felt like noise in the background 😢
@merrykatharine7929
@merrykatharine7929 6 ай бұрын
ලස්සනට කියනවා මැණිකක්
@shayanirodrigo4556
@shayanirodrigo4556 6 ай бұрын
Man asama kena ♥️
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 6 ай бұрын
හෂිනි ඔයා voice teen එකට ඔය අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න....එ්ක ඔයාගෙ ගමනට අත්වැලක් වෙයි.....
@sandamalikumarapeli7089
@sandamalikumarapeli7089 6 ай бұрын
She should have been selected for the finals 😢 කනට මී පැණි තරම් මිහිරි නම් ඇයි අයින් කරේ.. 😪
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 6 ай бұрын
Aakanak aththa pou podei kaella Hoda voice aka. Anae
@dulminadeeify
@dulminadeeify 6 ай бұрын
This is a very difficult song at a time like this for a child. But even then she did amazing. But at the ends Uresha selected someone who sang a much easier song compared to hers. Why?
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
වොයිස් නම් වොයිස් වෙන්න ඕනනේ.මුලින්ම තෝරනව මූනවත් නොබල වොයිස් එකෙන් විතරක්.පස්සෙ වොයිස් කැලේ,නැටුම් බලනව. මුල්මකාලෙ වොයිස් එකේ තිබුන කොලිටි එක දැන් නෑ.ඒමදිවට ලමා වැඩසටහනක මහ එවුන් හෙලුවෙන් නටනව. ඒවත් නටන තැන් තියෙනව මෙතන නෙවෙයි. මේ දරුවට හැගීම් ගයන්න පුලුවන් බව ඇත්ත,ඒත් sms ගන්න නම් සමස්තයට ගයන්න ඕන.හැමෝම හැගීම් විදින්නෙ නෑනෙ අපි කැමති උනාට. මේ ලමය ඉල්ලලත් දීල නෑනෙ වෙනස් එකක්. මේක නම් හිතාමතාම කල කැපිල්ලක්. උරේශත් එපා උනා වැඩසටහනත් එපා උනා. දුවේ මේකෙන් ඔයා සැලෙන්න එපා .ඔයාට සංගීතයත් එක්ක හොද අනාගතයක් තියෙනවා ,ඔයා ඔයාගෙ ගමන යන්න. ඔයාට සුබ අනාගතයක්.
@SW-pp1qh
@SW-pp1qh 6 ай бұрын
100% ekagai
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 6 ай бұрын
Mewage dasata gayanna ona wega ridma geetha. Sms wadi venne ethakota. Aparade sabawinma dakshathama daruwek evath una. the best singers are only sithuka and hashni
@SmilingAlligator-fd7vw
@SmilingAlligator-fd7vw 6 ай бұрын
100% akagai❤
@SW-pp1qh
@SW-pp1qh 6 ай бұрын
Daksha podi daruwo mewani Tharanga walata ewanna onada nehe paw dakshaya kawada hari udata ewi mokada me wage dewalin podi manasa ayul giyoth eka jeewithi kalayatama balapanawa mokada podi nisa maha ewnta wage daraganna bahane mokada ape rate me weda satahan wala unema asadaranaya nisa wadihitiyan therum ganna ona ewanawada nedda kiyala dakshayekuta meka platform ekak kiyala hithunata passe ewa lamaita kohoma balapanawada kiyala kiyanna behene
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 6 ай бұрын
Hareima asaadharayak.kalaa urasha miss oyaaaaa aei ahaema kalae. ....???????
@pubudupemanath5262
@pubudupemanath5262 6 ай бұрын
උරේශ මුල ඉඳන්ම වැඩේ අනාගත්ත. මමනම් මුල ඉඳලම විශ්වාස කලා මේ දරුව ෆයිනල් එකේ ඉඳීවි කියල . කොහොම උනත් ෆයිනල් එකේදි අද ගෙනිච්ච ලමයි දෙන්නව ෆේස් කරවන්න බැහැ . හැබැයි අද අයින් උන දරුවො දෙන්නවනම් ජයග්‍රහණය කරවන්න ලොකු හැකියාවක් තිබුන.
@disharamadhavi3360
@disharamadhavi3360 6 ай бұрын
අපරාදෙ ... ඇයි coach උරේෂා හශිණි දුවව කැපුවෙ... ඇයි දුවට මේ සිංදුව තෝරලා දුන්නෙ.. එයාට ඒක ගැලපෙන්නේ නෑ .. පවු දුවට ..
@AbhishekPrabhashwara
@AbhishekPrabhashwara 6 ай бұрын
Super singing ❤
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 6 ай бұрын
Hashini duwa and Yomasha duwa are the best today
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 6 ай бұрын
I agree with you. They are most of talented than sineth and nimna.
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 6 ай бұрын
Yah , me too agree with ypu❤🌞
@Kalindhu_Music
@Kalindhu_Music 6 ай бұрын
🙌
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
👍
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 6 ай бұрын
Congratulations my daughter 🙏🙏🇮🇹🇮🇹🇮🇹
@chamariarunika6641
@chamariarunika6641 6 ай бұрын
හසිනි දෝණිගේ දක්ෂතාවය පේන්නේ කොහොමද ?...😢අර මස් ගොබ පෙන්වන නැඩ ගෑණුයි මස්ගොබ පෙන්වන නැඩ මිනිහෙකුයි දරුවගෙ පිටිපස්සෙන් හෙලුවෙන් නටන කොට. පව් හසිනි මැණික.ඒ ළමයව කෑව අර නටන එවුන් ටික හෙලුව පෙන්නලා.හසිනි දුවේ ඔයා අතිදක්ෂ දරුවෙක්.ඔතනින් දිනුවේ නැතත් ඔයා ලෝකයම දිනලා ඉවරයි මගෙ මැණික. ඔයාට සුබ අනාගතයකට හදවතින්ම ආසිරි පතමි. ජයෙන් ජයම වේවා.✌👑💖💐🙏🏼🇱🇰
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
Good talk. මමත් අනුමත කරනවා මේ කතාව 100 ට 100 ක්
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
ඔව් මේ අබ ඇටයක් වගේ පොඩි දරුවෙක් ලඟ එච්චර ලොකු අය නටන්න හොඳ නැහැ .ඇත්තටම ඒ නැටුම් නොතිබ්බ නම් හොඳයි
@udaperera9945
@udaperera9945 5 ай бұрын
මට ත් ඒ ආකාරයටම හිතුනා.ලමා වැඩසටහනක් බව කෝච් ට අමතක වීම කණගාටුයි.දරුවන්ගේ ලෝකයේ දරුවන්ට ඉන්න දෙන්න ඕන.ඊට එහා ගිය බවක් දැනුනා.ඒ වරද නිවැරදි වෙන්න ඕන.අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@uvindi7475
@uvindi7475 6 ай бұрын
One of the most beautiful voices in Voice Kids! Best wishes for your future Hashini💜️
@Noshika_Afra
@Noshika_Afra 6 ай бұрын
උරේශාගේ judgement නම් හරිම අසාධාරණයි 🙂 ඔයා හරි දක්ෂ ළමයෙක් නංගා.❤
@SupunSithuruwan
@SupunSithuruwan 6 ай бұрын
Ekatanam math ekagayi
@janindusupeshala5154
@janindusupeshala5154 6 ай бұрын
Klin round wlath emai ☠️ dakshayo kapuna
@R_icky.19
@R_icky.19 6 ай бұрын
​@@janindusupeshala5154scripted කියල තේරුම් ගන්න මොලයක් තිබබන්ම් ඇති
@thilankanayanajith2682
@thilankanayanajith2682 6 ай бұрын
Team Uresha ake mama asama dennama giya, final balnne na mam
@georgevinitia1502
@georgevinitia1502 6 ай бұрын
ශාආආආආආ❤⭐❤⭐❤⭐❤⭐❤⭐❤⭐❤⭐❤⭐❤ ජයම වේවා ! තෙරුවන් සරණයි දුවේ 🙏💐🙏
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 6 ай бұрын
Final inn oni babek me inne. Maha aparadayak une iye.anika kiypu sinduwath godak amarui kiyanna.. Niyameta e challenge baragena kara eya ❤️. Good luck chuty
@AbhishekPrabhashwara
@AbhishekPrabhashwara 6 ай бұрын
Ow ❤❤
@SanuthmiYehansa
@SanuthmiYehansa 6 ай бұрын
Ow iye judgement eka asadharanai..me lamaya final innama oni dakshayek….😢
@jeewakapremaraja1866
@jeewakapremaraja1866 6 ай бұрын
Very true
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
Good talk
@kavyndu
@kavyndu 6 ай бұрын
Iconic ❤️
@dulminadeeify
@dulminadeeify 6 ай бұрын
Ai and e me wage adult choreography and dancers la daala
@nisansalasubasingha2912
@nisansalasubasingha2912 6 ай бұрын
හරිම ලස්සනයි පුතේ❤ බුදු සරණයි 🙏🙏 සුබ අනාගතයක් වේවා පුතේ❤
@annpereira5289
@annpereira5289 6 ай бұрын
man asama kena meyawa thoranna thibba.. Uresha aiyoo wade kaa gatta
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 5 ай бұрын
Oyata Hoda anagathayak thiyenawa duwa....Hoda talented daruwo...❤❤❤❤
@ajithIlanganthilaka-eg5gf
@ajithIlanganthilaka-eg5gf 6 ай бұрын
මං හිතුවෙම Hashini final එයි කියලාමයි...❤🥺 එයාගේ voice එක භාවනාවක් වගේ 🥺🥰 Good luck Hashini ❤
@PrabathKumara-jm5ww
@PrabathKumara-jm5ww 6 ай бұрын
Ane hitha kochchara niwena hadak da jaya wewa duwa
@SamanthaHettiarachchi-xb4kj
@SamanthaHettiarachchi-xb4kj 6 ай бұрын
මේ තරගයේ ඉන්න දක්ශම කෙනා ඔයා තමා පැටියො අනේ මන්ද උරෙශා ඔයාට එහෙම කලේ ඇයි කියල මම ඔයාට SMS 15k ම ගැහුව ඒත් ඔයා කැපුන දුකයි ඔය music අතාරින්න එපා.❤
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 6 ай бұрын
Anae kapuna. Mae daruva hareima dakshaei. ...baavanavak vagae. Chuuti karllagar. Voice aka.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
අනේ ඔව් මාත් පුලුවන් තරම් කෙල්ලට එස් , එම් , එස් ගැහුවා 😢
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
ඇත්ත මමත් sms කලා
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
මමත් ඒත් හිතට දුකයි .
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 6 ай бұрын
Hasini duwa. Oyaa thama podii...❤ anagathe lassanama lassana karaganna puluwan oyata.. oyata e voice eka thiyanawa peiyo...❤ adarei... rahata gayanawata... 😢❤ dukai adin nawathina nisa.. eth oyage gamana digatama yanna.. theruwan saranai chuti duwa...❤❤❤❤
@O23p0L
@O23p0L 6 ай бұрын
❤❤❤ලස්සනයි පුතේ බුදු සරණ ඉදිරියට යන්න ලැබේවා❤❤❤❤❤
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 6 ай бұрын
Kanata meepani dan deekirida uraeshaaaa hareima sadharanari. .mae daruva .ta unae. Lassnama voice aka. .varaen heensarae. Sunduwae edanma. Hamadaamath. .outhae. Iyaa duk waenna apaa. Edeiriyatama yanna ..aadaraen daemaapiyo daepalagarnma. Gauravayaen ellannae. Sangeethaya mae daruvata navaththanna apaaaaaaa
@amilagunarathna-ib2yh
@amilagunarathna-ib2yh 6 ай бұрын
Hashini akka oyage song harima lassanai ithin idiri igena ganime katayuthu hodin sarthaka wewa .hoda ගායිකාවක් wenna❤❤ suba pathanawa
@dilinishashlika3311
@dilinishashlika3311 6 ай бұрын
@janindusupeshala5154
@janindusupeshala5154 6 ай бұрын
Podi knk kiynw kiyla hithagnnwth ba marama lassna voice ekak ekanm 👽❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
මේ සිංදුව කියලා අමාරුයි .නටන්න පුලුවන් ,ඕඩියස් එකත් එක්ක කියන්න පුලුවන් සිංදුව දුන්නා නම් අනිවාර්යයෙන්ම කෙල්ල මෙලාට Grand Final එකේ
@wasanthabandara6927
@wasanthabandara6927 6 ай бұрын
මාරම ලස්සනයි පුතේ ..
@DeepaliKarunanayaka
@DeepaliKarunanayaka 4 ай бұрын
Superb talent
@udaperera9945
@udaperera9945 5 ай бұрын
ඔයා පසු බහින්න එපා දුව.තව තවත් ඉදිරියට යන්න පන්නරයක් කර ගන්න පුතේ.අවසාන වටයට ඔයා එන්න තිබුණා.නැවත එන්න.ඔයාට ජයම පතනවා.
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 5 ай бұрын
Oyage getha sarin sare ahanawa....eatharam rsawath duwe.....suba anagathayak.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 6 ай бұрын
Samawarnna hareima asaadharanayak unaee mae datuvata. Urashaaaaaaaaa
@nishadiperera9160
@nishadiperera9160 6 ай бұрын
ඔව් ඇත්තටම
@Kalindhu_Music
@Kalindhu_Music 6 ай бұрын
Good One ❤ Never Give up !!!
@dammikasenavirathna324
@dammikasenavirathna324 6 ай бұрын
Oya dinanna oni puthe ❤️❤️❤️❤️
@DeepikaUdayangani-m7p
@DeepikaUdayangani-m7p 6 ай бұрын
මට එදා voice kids බලන්න බැරි වුනා මමත් final එකේදි බලන්න ආසාවෙන් හිටපු දරුවෙක් හශිනි,ඇත්තටම voice වලින් තෝරනවා නම් හශිනි සිටිය යුතුම කෙනෙක්...දැන්නම් final බලන්නවත් හිතෙන්නේ නැහැ
@mypushpi
@mypushpi 6 ай бұрын
❤❤❤ beautiful singing ❤❤❤
@TharushiShamalya-ct8if
@TharushiShamalya-ct8if 6 ай бұрын
ඒකනම් පිස්සුවක් ❤
@zugiyaa
@zugiyaa 6 ай бұрын
Backup voices tiken mey lamayage lassana voice ekata baadha kara wage mata nm danune...
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 6 ай бұрын
හරිම හැගීම්බර ගායනයක්.😢❤
@udaperera9945
@udaperera9945 5 ай бұрын
ළමා ලෝකයට ළමා ලෝකයේ පමණක් ජීවත් වෙන්න ඉඩ දෙන්න.ලමා මනසට ගීත තෝරා දීමේදී කෝච් ල සැලකිලිමත් වෙන්න ඕන කියල මට හිතෙනවා.මේ අපේ අනාගත පරපුර.රැක ගැනීම අප සතුයි.
@meheshalagayathri8973
@meheshalagayathri8973 6 ай бұрын
දුව ඔයා හරි දක්ෂයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
මේ වගේ ලස්සන කටහටක් තියෙන ළමෙක් තරගයෙන් ඉවත් කරේ ඇයි 😢 අනිත් තරග වලින් තෝරගත්තා නම් ඇයි මේ තරගයේ හෂිනි අයින් කරේ
@ude3333
@ude3333 6 ай бұрын
Lovely lovely ❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 6 ай бұрын
Excellent voice @ performance manika ❤️🔥
@AllROUNDER-p4w
@AllROUNDER-p4w 6 ай бұрын
Perfeect voice ❤️
@NuwanWickramarachchi
@NuwanWickramarachchi 6 ай бұрын
duwe pehedili anagathayak thiyenawa oyata ,jayawewa
@imeshravishan
@imeshravishan 6 ай бұрын
නෙතුජ මල්ලී 1 වෙයි කියල හිතෙන්නෙ මට විතරද.....😍❤️
@udaperera9945
@udaperera9945 5 ай бұрын
මම මේ ගීතය රස වින්දේ නර්තන පසුබිම නොබලා . දියණියගේ හඩට විතරක් සවන් දෙමින්.
@chandimaperera8962
@chandimaperera8962 6 ай бұрын
What a beautiful voice ❤ beautiful performance ❤ ❤ ❤
@hillcityboy
@hillcityboy 6 ай бұрын
මම හිතන්නෙ මේ cmnt කරලා තියන හැමෝම cmnt කරන්න ඇත්තේ.... එක පිට දෙවනි පාර බලන ගමන් වෙන්නැති.... ❤❤❤❤
@aselapriyanandana2677
@aselapriyanandana2677 5 ай бұрын
Niyamama supiri tharuwa thamayi mee
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 6 ай бұрын
Great talent ❤❤
@artgallerytv6221
@artgallerytv6221 6 ай бұрын
චරිත අතලගේ ගේ සින්දු ලේසියෙන් කියන්න බෑ...❤ චරිත ගේ නිර්මාණ මේ වගේ වේදිකාවල ඇහෙන එක පුදුමයක් නෙවෙයි
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 6 ай бұрын
Lassanai puathe iadiriyata yanna adarei coach oyatath adarei❤❤❤❤❤❤❤❤❤ theruawan sarani ❤❤❤❤
@KushiniKanishiya
@KushiniKanishiya 9 күн бұрын
🥺♥️අනේ පැංචෝ
@donamalika3908
@donamalika3908 6 ай бұрын
Very nice ❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithIlanganthilaka-eg5gf
@ajithIlanganthilaka-eg5gf 6 ай бұрын
Coach Uresha ගේ team එකේ ආසම Hashinita ❤
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 5 ай бұрын
දුව , grand finale නොතේරුණාම මට ඇඬුණා. දුව ගොඩක් දක්ෂයි. අධ්‍යාපන කටයුතු වගේම , සංගීත ක්ෂේත්‍රයද සමබර කරගෙන , දිදුළන තාරකාවක් වන්න පුතේ . 🤟💘🤟
@hashinikaweesha9812
@hashinikaweesha9812 5 ай бұрын
@deepthivitharana7212
@deepthivitharana7212 6 ай бұрын
Excelent🎉🎉❤❤❤❤
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 6 ай бұрын
Hodai gaya aya ❤
@chamilaprasad394
@chamilaprasad394 6 ай бұрын
Brilliant performance ❤
@varsharanasinghe
@varsharanasinghe 6 ай бұрын
🥺😩❤
@LataMaladwgalage
@LataMaladwgalage 6 ай бұрын
Lassanai guwe
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 6 ай бұрын
ලස්සනයි හඩ ජයවේවා ❤❤
@dulajganegama2553
@dulajganegama2553 6 ай бұрын
Wow ❤
@APC179
@APC179 6 ай бұрын
Aeththatama harima lassanai....❤
@hansanikaushalya7914
@hansanikaushalya7914 6 ай бұрын
Lassanai
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 79 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
KUWENIYE MA Lo-Fi MIX / Ridma Weerawardena / CHALI BEATS
3:15
CHALI BEATS
Рет қаралды 178 М.