Hashini Kaweesha | Walakulu Pelin (වළාකුළු පෙලින් බසින්න​) | The Sing Off

  Рет қаралды 134,381

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 478
@duldhananjana2514
@duldhananjana2514 7 ай бұрын
" වරෙන් හීන් සැරේ " සිංදුවෙන් තමයි මම මේ පොඩි කෙල්ලගෙ ෆෑන් කෙනෙක් උනේ..❤ එයාගෙ හිනාව හරිම අව්‍යාජයි..❤️‍🩹 අනිවාර්යයෙන්ම උරේෂගෙන් final එන්න ඕනි..❤❤❤
@dilinigunasena.9087
@dilinigunasena.9087 7 ай бұрын
Same here
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
@AbewardhanaLakshitha
@AbewardhanaLakshitha 6 ай бұрын
හෂිනි❤
@elinajoshep4445
@elinajoshep4445 7 ай бұрын
මම හෙට operation එකක් කරන්න hospital admit කරලා ඉන්නේ...ඉතින් මැණික ඔයාගේ සිංදුව ඇහුවා මහා ගොඩාක්....හිතම සැනසෙනවා
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
ඔයා ගයපු පළවෙනි ගීතය වරින් හීන්සැරේ මම ඇහුවා පනස් පාරකට වැඩිය ඒ තරම් මිහිරි හඬක් ඔයට පිහිටලා තියෙන්නේ හදවතේ ගිනි නිවන්න පුළුවන් හඬක් ❤❤❤❤❤❤
@lochanawelagedara4375
@lochanawelagedara4375 7 ай бұрын
Math ehemai
@dilanmanohara1941
@dilanmanohara1941 7 ай бұрын
අනිවාරෙන්.. මමත් ඒ සින්දුව අහන්න ඇබ්බැහි උනේ මේ දරුවගෙ ගායනය ඇහුවට පස්සෙ. ඇත්තටම හරිම මිහිරි ගායනයක් ❤
@erandaniroshana4127
@erandaniroshana4127 7 ай бұрын
මාත් ඒක පිස්සුවක් ❤️
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 7 ай бұрын
same here.....!!!!💜💜💜
@sanduniweerarathna1597
@sanduniweerarathna1597 7 ай бұрын
@dineshbandara5194
@dineshbandara5194 7 ай бұрын
මිනිස්සුනේ හිත් හොරා ගන්න වේදිකාවෙ නටන්න ඕන නෑ...නියම සංගීතය කියන්නෙ මේක...ප්‍රසංග වේදිකාව කියල වේදිකාව පුරා නටවන්න ඕන නෑ..පට්ටම කටහඩක්...ඇත්තටම සංගීතයෙ ඇත්තම අනාගතේ මේ..වරෙන් හීන්සැරේ සිංදුවෙන් ඔයාගෙ හැකියාව ලෝකෙටම කිව්වා.මේකත් ඒ වගෙ..නටන්න ඕන නෑ...අපිට රසවිදින්න ගීත ගයන්න.. බුදු සරණයි පුතේ...❤️
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 7 ай бұрын
මට මතක් උනා දුව ශශිකා නිශංසලාව අපේ ජනප්‍රිය ගායිකාව. එයත් මේ වගේ රූපවාහිනී තරගයක් තුළින් ආපු කෙනෙක්. මම ඒ වැඩසටහන බලපු කෙනෙක්. අද මම දකිනවා ශශික මොන තරම් නිහතමානී චරිතයක්ද කියලා. දුව කවද හරි ඒ වගේ කෙනෙක් වෙනව අනිවාර්යෙන්. ❤❤😊😊🎉🎉
@NadiraNadira-l9g
@NadiraNadira-l9g 7 ай бұрын
අනේ දෙවියනේ මේ අපේ රටේ සම්පත් ආරක්ෂා කරලා දෙන්ඩ .❤ඒක හරිම රසවත් ගායනයක්
@SLcarpisso435
@SLcarpisso435 7 ай бұрын
උරේෂා රවිහාරිගේ ටීම් එකේ finalist මේ දුව තමයි අනිවාර්යෙන්ම සුභ පැතුම් දුවේ❤❤
@nishadiperera9160
@nishadiperera9160 7 ай бұрын
Agree. 👍
@jmcpmenike2906
@jmcpmenike2906 7 ай бұрын
දෝණි ඔයාට තුණුරුවන් ගේ සරණයි .ඔයා තව තවත් ඉදිරියටම යන්න ශක්තිය හා ධර්‍යය ලැබේවා
@tiptopsenithachinesefood.2338
@tiptopsenithachinesefood.2338 7 ай бұрын
Harshanage Sithuka (Sara Sip....)
@chinthademelt2209
@chinthademelt2209 7 ай бұрын
Oya nam mata manekak
@gnanasirigamage6632
@gnanasirigamage6632 6 ай бұрын
මම ආයෙ අහනව මේ සුන්දර ගායනය.හිත නිවන සොදුරු ගායනය.ඔයා ශ්‍රී ලංකාවටම වාසනාවන්. බුදුසරණයි සරනයි පුතේ
@hashinikaweesha9812
@hashinikaweesha9812 5 ай бұрын
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
අනේ මං මේ කෙලි පොඩ්ඩි සින්දුව කියනකම් බලාගෙන හිටිය මග( වරින් හීන්සැරේ)එදා කියූ ගීතය තාමත් හදවතේ රැව් පිළි රැව් දෙනවා දුවට සුභම සුභ අනාගතයක් වේවා❤❤❤
@kanthikumari4765
@kanthikumari4765 7 ай бұрын
මාත් එහෙමයි
@HasiMaduranga
@HasiMaduranga 7 ай бұрын
Blind එකේ කියපු වරෙන් හීන් සැරේ සිංදුව play list එකේ තියෙන දවසට අඩුම 10 පාරක් අහන සිංදුවක්..ඒක අහඹු ගායනයක් නෙමෙයි කියලා මේ ගායනයෙන් ඔප්පු කලා.. ❤ ජය වේවා..!
@pabasara_hansinee
@pabasara_hansinee 7 ай бұрын
Definitely 🔥
@gnanasirigamage6632
@gnanasirigamage6632 4 ай бұрын
අදත් ඇහුවා. මම හිත නිවාගන්නෙ මේක අහල. බුදුසරණයි රත්තරන් පැටියෝ
@olgaalwis9681
@olgaalwis9681 7 ай бұрын
Lovely voice. I listen to this song almost every day. Good luck little girl ❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 7 ай бұрын
@hashinikaweesha9812
@hashinikaweesha9812 Ай бұрын
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 ай бұрын
දුවේ ඔයාගේ හීන් සැරේ සිංදුවේ සිට පුදුම විදිහට හිත නිවෙන විදිහට ගයනා කලා..මෙ සිංදුව දැනට 200 වාරයක් විතර අහන්න ඇති.share කලා group ගනනාවකට...ජය වේවා දූ....❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 2 ай бұрын
🌷🌹❤👍
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 5 ай бұрын
Me gayanaya thamyi hithata allapu gethaya....lssanyi patiyo ....alankara lssanyi..❤❤❤
@kumuduperera8351
@kumuduperera8351 7 ай бұрын
මාත්, වරෙන් හීන් සැරේ ගීතයෙන් තමා මේ පොඩ්ඩිගේ පස්සේ වැටුනේ. ජය වේවා දුවේ.
@pavithraganegoda4996
@pavithraganegoda4996 4 ай бұрын
Hari lassanai puthe....💓💖
@hashinikaweesha9812
@hashinikaweesha9812 4 ай бұрын
🌹🌷
@udaperera9945
@udaperera9945 5 ай бұрын
ඔයා හරිම ලස්සනයි.ඔයාට පුළුවන් පුතේ මිනිසුන් ගේ සිත් වශී කරන්න.මුහුණෙන් පෙන්වන ඉරියව් හරිම ප්‍රසන්නයි.හදවතින්ම ඔයාට ප්‍රණාමය පුද කරනවා.සිතේ දුකක් වේදනාවක් ආවාම මෙන්න ඖෂධය ආදරණීය දියණියගේ ගීත අහන්න.තෙරුවන් සරණයි!!! ආදරෙයි පැටියෝ හදවතින්ම.අරුමෝසම් ලෝකයට නම් යන්න එපා.තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 5 ай бұрын
ස්තූතියි 🌷🌹🇱🇰
@pubudupemanath5262
@pubudupemanath5262 7 ай бұрын
මේ දරුවව අවසානය දක්වාම අරන්ගියොත් උරේශට පුලුවන් ජයග්‍රහණය දක්වාම යන්න.
@charithmadusanka1281
@charithmadusanka1281 7 ай бұрын
අනේ පුතේ හරිම ලස්සනයි, ජයම වේවා..🥰🥰🥰 අනාගත ශසිකා නිසංසලා වන් හදවතේ ගායිකාවක් වනු නොඅනුමානයි..❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
අනිවාර්යයෙන්ම ශෂිකා නිසංසලා මහත්මියගේ කටහට වගේ හරිම මිහිරි කටහටක් .ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා...!!
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 6 ай бұрын
විශ්වයට 🙏 ස්තුති කරනව ඔයාව mawawata....අනේ manda.....daviyan dun මහඟු තෑග්ගක් .....🌹💐👍❤🙏👌💐👍❤🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
මේ ගීතය අහනකන් ඉන්න බැහැ කමෙන්ට් ලියන්න හිතෙන්නේ ඇඟේ මවිල් කෙලින් වෙනවා ඇස් දෙකේ කඳුළු බේරෙනවා ඒ තරම් මිහිරියට හදවතට කිඳා බහින්න ගායනා කරා ❤❤❤❤❤❤පුළුවන්නම් උරේශා රවි හාරි මහත්මිය මේ දුවට ඉදිරිවටයකදී ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ගීතයක් ගායනා කරන්න ලබාදෙන්න ☝️❤❤❤❤❤
@madurawijayakoon3976
@madurawijayakoon3976 7 ай бұрын
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දම කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ සුසුදු ආදරේ දේවතාවියක් විලසින පාන හස කැළුම් නුඹගැඹ දේවතාවියක් විලසින පාන හස කැළුම් නුඹගැඹ පතා ඉන්නෙමී සඳ වත ඔබගෙ ආදරේ නුඹට ආදරේ අහස් ගං කුසින් බැස ගෙන මිහි මතට එම්ද කෙලෙසින අහස් ගං කුසින් බැස ගෙන මිහි මතට එම්ද කෙලෙසින රැදී ඉන්නෙමී සැම දින අහස් ගං කුසේ දෙව්ලියක් ලෙසේ දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම දිනා ගන්නෙදෝ කෙලෙසින නුඹගෙ ආදරේ නැතිද ආදරේ තාරුකා වනේ සරමින නුඹ නමින් දිලෙමි සැම දින තාරුකා වනේ සරමින නුඹ නමින් දිලෙමි සැම දින සදා හිනැහෙමී හිඳගෙන අහස් ගං කුසේ නුඹට ආදරේ මටද ආදරේ නුඹට ආදරේ මටද ආදරේ නුඹට ආදරේ මටද ආදරේ නුඹට ආදරේ
@bandara8732
@bandara8732 7 ай бұрын
දුවගෙ කටහඬ ඉතාම මිහිරියි. හඬ හැසිරවීම අති විශිෂ්ටයි. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා...!!!
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
ගුවන් විදුලිය ගීතයක් ඇහුනා හා සමානයි ඔයාට මං ගොඩක් ආදරෙයි ඔය හඬට වශී වෙලා ඉන්නේ දුවේ විනිවිද කටහඬක් තියෙන්නේ ඔයා මගේ රටේ ගීත කෝ කියලාවක් වෙනවා සත්‍යයි ඒ වරම සරසවි මෑණියන්ගෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏👏👏👏👏👏👏අති විශිෂ්ඨ ගායනයක්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
හෂිනි නංගීගේ අද දවසේ ගායනය 👍අතිව්ෂිෂ්ටයි අද දවසේ ගායනය...!!👍සුපිරි කියන්න වචන අද ගායනය සුපිරි ගායනයක් ඉදිරිපත් කරා .👍අතිව්ෂිෂ්ටයි නංගී ..!!👍
@sagarikadamayanthi1996
@sagarikadamayanthi1996 7 ай бұрын
අනේ මලක් වගේ 🌼 ඉහළටම යන්න පුතේ ❤
@udaperera9945
@udaperera9945 5 ай бұрын
පුතේ,අමරදේවයන්ගේ "ස්වර්ණ මාලියේ"ගීතයට ඔයා නව පණක් දෙන හැටි අහන්න ආශයි.තෙරුවන් සරණයි!!!
@Skwsamanthi
@Skwsamanthi 7 ай бұрын
උමාලි වගේ..❤❤❤හරිම ලස්සනයි ..👌👌👌👌🎉🎉🎉බුදු සරනයි දුවේ..🙏🙏🙏
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 7 ай бұрын
මටත් පෙනුනෙම උමාලි පුංචි වෙලා කියල❤
@s.fernando4324
@s.fernando4324 7 ай бұрын
මටත් මතක් උනේම උමාලි.කටහඩත් උමාලිගේ වගේ
@Gems9372
@Gems9372 7 ай бұрын
උමාලි එකෙන්ම මතක් උනා🤘🤘🤘
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 7 ай бұрын
මම දැක්කෙත් පුංචි උමාලි කෙනෙක් ❤
@malanimalani2049
@malanimalani2049 7 ай бұрын
පලමු වටයේ සිටම මම ආදරය කරන දුවක් හරිම ලස්සනයි දුවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Mamath ahaemaei
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤supiri හඬක්
@ALAKAMANDAWA1988
@ALAKAMANDAWA1988 7 ай бұрын
මරු.මම මේක tv එකේ live ඇහුව...දැන් මේ ආයි අහනවා.ලස්සනයි ඒ දෝනී කියන හැටි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
අද හෂිනි නංගී ඊලග වටයට අනිවාර්යයෙන්ම තේරෙනවා තේරෙනවා මයි 👍
@premararhnalakmini1985
@premararhnalakmini1985 7 ай бұрын
හැඟීම් ගායනයේ සුපිරි තරුව❤❤❤❤🔥🔥🔥
@nelasfernando6850
@nelasfernando6850 7 ай бұрын
තෙනුල් 1.
@PadmaIlleperuma
@PadmaIlleperuma 7 ай бұрын
හෂිනි❤❤
@AbewardhanaLakshitha
@AbewardhanaLakshitha 6 ай бұрын
හෂිනි❤
@susitheranda8907
@susitheranda8907 7 ай бұрын
ගායනය වගේමයි දෝනි හරිම ලස්සනයි ❤❤❤❤
@revviharani974
@revviharani974 7 ай бұрын
Excellent!!! හරිම මිහිරියි ❤ තෙරුවන් සරණයි දෝණිට.❤
@deepikasisirakanthividanag2253
@deepikasisirakanthividanag2253 7 ай бұрын
හැගීම් බර ලස්සන ගායනයක්.දුවා.good luck duwa ❤❤❤
@nishadiperera9160
@nishadiperera9160 7 ай бұрын
ලස්සනම ලස්සනයි දුවේ . හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙌🙌🙌🙏🙏🙏💪💪💪❤️❤️❤️.
@devnipadmasiri1765
@devnipadmasiri1765 6 ай бұрын
මේ දුවගේ ලස්සනයි මේ ගීතයේ ලස්සනයි එකිනෙකට ගැලපෙනවා. ඒ ඇඳුමත් එක්ක මාරම ලස්සනයි ❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 6 ай бұрын
@dhammianurapura5823
@dhammianurapura5823 5 ай бұрын
වාසනාවන් තෙරුවන් සරණයි පුතේ 💜️💐
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 4 ай бұрын
Hama gayanayak ma me geethaya gayanawa ahuwa......me tharam lssanata gayanawa ahuwe ....❤❤❤❤❤❤
@ChamindaAvf
@ChamindaAvf 7 ай бұрын
හරි ලස්සනයි. ලස්සනයි❤❤❤
@PrarthanaRathnayake-x4g
@PrarthanaRathnayake-x4g 7 ай бұрын
හැමෝගෙම හිත නිවෙන ලස්සන කටහඩක් ලස්සන ගායනයක්. බුදුසරණයි මැණික..... ඔයා දිනන්නම ඕනි 💖
@mypushpi
@mypushpi 7 ай бұрын
මේ ගමන උරේෂා මිස් ගේ ටිම් එක ගොඩක් ලස්සනට සිංග් කරනවා.
@manojipathmaseeli7037
@manojipathmaseeli7037 7 ай бұрын
හරිම මිහිරි හඬක්. හුස්ම නොගෙන අහගෙන හිටියා . සුබ පැතුම් දූ මැණික❤️
@udenikimari2830
@udenikimari2830 7 ай бұрын
භාවනාවක් වගේ දුව ජේසු පිහිටයි ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
👍ඔයාට මේ Voice වේදිකාවේ ඉදිරියට ම යන්න ලැබේවා..!! 👍ජය වේවා...!! Hashini 👍
@ChamindaAvf
@ChamindaAvf 7 ай бұрын
ලස්ස ගායනවක් පුතේ අනාගතයේ රටට බාරගන්න ඉන්නදරුවෝ දක්ෂ ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා හරි මිහීරියි...!
@JayaNandani-w1t
@JayaNandani-w1t 7 ай бұрын
ලස්සන යි පුතේ ඔයා හරිම දක්ෂයි ❤මම ඔයාගෙ සිංදු හැම වටයක්ම ආශාවෙන් බැලුවා.ඔයාගෙ හීං සැරේ සිංදු වෙන් ම හිතුවා ඔයා ඉස්සරහට යනවා කියලා
@thejananalin4329
@thejananalin4329 7 ай бұрын
සුපිරි voice ❤❤❤😊
@hashinikaweesha9812
@hashinikaweesha9812 7 ай бұрын
❤😊
@pubudupemanath5262
@pubudupemanath5262 7 ай бұрын
උරේශගෙ හශිනි, ප්‍රදීප්ගෙ අස්ලම් හදවතට දැනුනු දරුවො දෙන්න.
@chandrikadesilva1332
@chandrikadesilva1332 7 ай бұрын
හරිම ලස්සනයි ඉදිරියට යායුතුම දියණියක් බුදුසරණයි පුතේ ❤
@samanthikalankakumari
@samanthikalankakumari 7 ай бұрын
හරිම රසවත් පුතේ .තව තව අහන්න ආසයි.ඔයාට බුදු සරණයි .
@hashinikaweesha9812
@hashinikaweesha9812 7 ай бұрын
@asokaekanayaka7664
@asokaekanayaka7664 7 ай бұрын
හරිම දක්ෂ දුවෙක්.ගැයූ පළවෙනි ගීතයෙන්ම හදවත අවදිකළ මිහිරි කටහඬක්.තෙරුවන් සරණයි චූටි දුවේ.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!
@chamodiudawaththa9451
@chamodiudawaththa9451 7 ай бұрын
⁣අනේ ගොඩාක් ලස්සනයි ❤❤
@hp7300
@hp7300 7 ай бұрын
❤️❤️❤️ලස්සනම ලස්සනයි දූ පැටියෝ❤
@iroshinimal6773
@iroshinimal6773 7 ай бұрын
පුතේ ඔයාට තියෙන්නේ බොහෝම කලාතුරකින් පිහිටන් ලයාන්විත කටහඬක හරිම සාධාරණ තීරනයක් ලැබෙනවානම් ඔයා තමයි දක්ෂයන්ගෙත් දක්ෂයා. ❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 7 ай бұрын
@pushparuchirani8350
@pushparuchirani8350 7 ай бұрын
අති විශිෂ්ඨ යි දුවේ..💖💖💖හරිම ලස්සනයි ඔයා ට ජය.....❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
👍 අද සිංදුවට ඔයාගේ උපරිම සාදාරනයක් ඉෂ්ට කරා .ලස්සන අද සිංදුව කිව්වා . 👍Beautiful Hashini 👍
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 7 ай бұрын
හරිම. ලස්සන ගීතයක්. පුතේ ඔයාට සුබ. අනාගතයක් මැණික
@georgevinitia1502
@georgevinitia1502 7 ай бұрын
දුවේ ලක්මවට ඔබ වාසනාවන් !❤ ජයම වේවා !❤ තෙරුවන් සරණයි 🙏💐🙏
@gn7709
@gn7709 7 ай бұрын
භාවනාවක් වගේ. අහගෙන ඉද්දි පුදුමාකාර හිතට සිසිලසක් ⁣දැනුනා.කටහඬ හරිම මිහිරියි.නිදුක් නිරෝගීව ඉහලටම ඉගෙනගෙන රටේ දක්ෂ ගායිකාවක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පුතේ
@ishulakmali4480
@ishulakmali4480 7 ай бұрын
මාරම ලස්සනයි😍ඉදිරියටම යන්න සුභපැතුම්❤❤❤
@tharangi8458
@tharangi8458 7 ай бұрын
සුපිරිම ගායනය ක්
@aroshaishan4377
@aroshaishan4377 7 ай бұрын
Duvage e හැඟීම් gayanaya ඉතාමත් wishishtai oyata hardayangenma suba pathami ✨️✨️👍👍👌👌❤❤🔥🔥🔥
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
උරේෂා රවිහාරි ආදරණීය කලාකාරිනිය මේ කමෙන්ට් එක බලනවනම් මේ දුවට කියලා ඉන්ද්‍රානී බෝගොඩ මහත්මියගේ ගීතයක් ගායනා කරවන්න ඉදිරිවටයකදී 🙏❤❤❤❤
@sewwandinisansala4100
@sewwandinisansala4100 7 ай бұрын
ලස්සනයි නංගියෝ♥️ ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරනයි
@NilanthiYapa
@NilanthiYapa 7 ай бұрын
ඇත්තමයි සමණලයෙක් තටු කඩන්නේ නැතිව අතට ගත්තා වගේ හරිම පරිස්සමට කියුවා මම ඔයාට සුභපතනවා කණට මිහිරි අපේ හඩ ඉදිරියටම යන්න ජවය ලැබේවා😊😊😊
@chamithadealwis959
@chamithadealwis959 7 ай бұрын
පට්ට...🎊️🎊️❤️🎉️ වචන උච්චාරණය තවටිකක් පැහැදිලි උනානං, spotless singing...👌👌
@VikashKeshara
@VikashKeshara 5 ай бұрын
ඔයා ඒ සින්දුව කියනව අහගෙන ඉන්නකොට මේ රටේ ඉපදුනාටත් ආඩම්බර හිතුන සුදු දෝණියෙ මේ මල් මිට ඔයාටයි. 💐💐💐
@hashinikaweesha9812
@hashinikaweesha9812 5 ай бұрын
@nisansalasubasingha2912
@nisansalasubasingha2912 6 ай бұрын
මැණිකක්❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 6 ай бұрын
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 7 ай бұрын
♥️සුපිරි ගායනා වක් පැටියෝ
@muthumenike2796
@muthumenike2796 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ .කීප සැරයක් ඇහැව්වා .තෙරුවන් සරනයි පුතේ ඉදිරියටම යන්න සුබ පතනවා.
@sithagaminsitha
@sithagaminsitha 7 ай бұрын
ඉතාමත් ලස්සනයි ගායනය සුභ පතනවා ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා❤❤
@videodouble1541
@videodouble1541 7 ай бұрын
කුරුණෑගල අපි ඔයත් සමගයි, මේ සින්දුව ඔයාට තොරලදුන්න ඔයාගේ කෝච් ටත් බොහොම ස්තුතියි.
@hashinikaweesha9812
@hashinikaweesha9812 7 ай бұрын
@iromibotenne6854
@iromibotenne6854 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤❤❤
@srathnayaka5700
@srathnayaka5700 7 ай бұрын
අනේ දෙයියනේ ඒක ...තෙරුවණ් සරණයි පැටියෝ ❤
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Kaveeshaa duuta aadaraei hithunae.. haemin sarae geethayaen ..❤❤❤❤❤❤❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 4 ай бұрын
ගීතය රසවින්ද හැම දෙනාටම මාගේ ගව් රවනීය ස්තූතිය 🌷🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
@puspikapuspika8131
@puspikapuspika8131 7 ай бұрын
හරිම ලස්සනයි දුව ❤❤ සුබ අනාගතයක් වේවා ඔයාට ...
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 ай бұрын
ඉතාම විශිෂ්ටයි .
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 7 ай бұрын
Congratulations my daughter again From italy 😘😘😘🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
@prasannakumara9118
@prasannakumara9118 7 ай бұрын
හරිම අහිංසක දුවෙක් ..මන් දැක්ක මුල් දවසේ ඉදන් හරිම ආස කරන පුන්චි තරැවක් 🪷🪷
@ghdudufsgsfs8469
@ghdudufsgsfs8469 7 ай бұрын
ජයම ජය වේවා
@sampathsribuddhike4642
@sampathsribuddhike4642 7 ай бұрын
හිත නිවන ගායනයක් දුවේ... ජයෙන් ජය වේවා...
@SamantaKkgtm
@SamantaKkgtm 7 ай бұрын
අනිවාර් දුව ඔයා මෙ තරගෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබෙවා.දුවෙ.බු.ස
@SiyothNimnada
@SiyothNimnada 7 ай бұрын
Hashini akki lassanai voice eka all the best mama siyoth
@hashinikaweesha9812
@hashinikaweesha9812 2 ай бұрын
❤❤
@swarnapathirana4406
@swarnapathirana4406 5 ай бұрын
Duwe mama oyge yaluwekge aththammek sñehasawiñdiģe oyata suba pathanawa
@thenuthenu5478
@thenuthenu5478 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරනයි 🎉❤❤❤
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 7 ай бұрын
අම්මෝ රත්තරන් දුව මොන වගේ කොමන්ට් එකක්ද මම ඔයාට දෙන්නෙ? හඩ රුව දෙකම දුවට තියෙනවා ❤ ❤ 🎉 🎉
@AbewardhanaLakshitha
@AbewardhanaLakshitha 6 ай бұрын
හෂිනි❤
@anjanasudhara1563
@anjanasudhara1563 7 ай бұрын
දැක්කත් නිවෙනව. ❤ ඇහුවත් නිවෙනව ❤
@subhasinghamadhushani7097
@subhasinghamadhushani7097 7 ай бұрын
තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි ඉස්සරහටම යන්න
@hashinikaweesha9812
@hashinikaweesha9812 6 ай бұрын
@udaperera9945
@udaperera9945 5 ай бұрын
ආදරේ.... කියන තැන මුහුණේ ඉරියව් හරිම ලස්සනයි පුතේ.
@hashinikaweesha9812
@hashinikaweesha9812 5 ай бұрын
🌹🌷👍
@udaperera9945
@udaperera9945 5 ай бұрын
මේ දිනවල ඔයාගේ ගීත කීපය විතරමයි මම අහන්නේ.එපා වෙන්නේම නෑනෙ.ඔයාට ගෞරවනීය ප්‍රණාමය!මේ ගීත වලට නව පණක් දුන්නේ ඔයා තමයි.
@sinhalasongs9465
@sinhalasongs9465 7 ай бұрын
Best of bests ❤❤
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 7 ай бұрын
හරිම ලස්සනයි දෝණි . Perfect❤
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 7 ай бұрын
Harima shoke ane punchi Kelly harima wasanawanthai..budu saranai puthe oyatath coach ureshatath
@BNETglobal
@BNETglobal 6 ай бұрын
Wow puthe….. harima mihiri gaayanayak ❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 6 ай бұрын
@amalivithanage1797
@amalivithanage1797 7 ай бұрын
අම්මෝ ඒකනම් මරු ආ...පිස්සුවක් ❤❤❤
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 7 ай бұрын
අතිවිශිෂ්ඨයි ❤️
@thilinirajapathirana7768
@thilinirajapathirana7768 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාගේ ගායනය... තරඟයේ ඉදිරියටම යන්නත්, ඔයාගේ අනාගතයටත් සුබ පතනවා පැටියෝ... බුදුසරණයි! ❤️
@tpmsrilanka4470
@tpmsrilanka4470 6 ай бұрын
Kiyanna wachana na manika....❤❤❤❤❤❤
@hashinikaweesha9812
@hashinikaweesha9812 6 ай бұрын
Hashini Kaweesha | Kuweniye ma (කුවේණියේ මා) |  Semi Finals
7:12
The Voice Kids Sri Lanka
Рет қаралды 65 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 208 М.
Manuthi Nelumya | Thanha Asha (තණ්හා ආශා) | Sing Off
8:52
The Voice Kids Sri Lanka
Рет қаралды 227 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН