Team Dumal | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Live Semi Finals | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,692,966

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 900
@TheVoiceSriLanka
@TheVoiceSriLanka 4 жыл бұрын
Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත, අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.
@sithumsena2465
@sithumsena2465 4 жыл бұрын
Voice teens වල සිටින දරුවන් දක්ෂයන්ගේත් දක්ෂයන්ය.වෙනත් වැඩසටහන් වලට වඩා විශේෂ බවක් මේ වැඩසටහනේ දකිමි.
@dilithashehan6846
@dilithashehan6846 4 жыл бұрын
Ekanm aththa
@dilshanie
@dilshanie 4 жыл бұрын
Good decision!! Keep it up !!
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
Admin දුමාල්‍ට වඩා වීනාත් දක්ෂයි කියපු නිසාද මගෙ comment එක delete කලේ. ඒ උනාට ඒක තමයි ඇත්ත ...
@futurestarssrilanka2040
@futurestarssrilanka2040 4 жыл бұрын
Mtath okamai hithune math damma balamuko delete keraida kiyla😂
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 жыл бұрын
දරුවන්ට ගැලපෙන ගීතයක් දුන්නේ දුමාල් විතරයි . ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්.
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
නොගැලපෙන ගීත නැ මෝඩයෝ ඕකෙ
@cukumara6070
@cukumara6070 4 жыл бұрын
Sirawata muu nm patta modaya
@Sanuslmusic
@Sanuslmusic 3 жыл бұрын
ඔව් නේ
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
Yugendran's Voice is so peaceful. when he singing mind goes to another world 😵
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
Yes 👍👍👍👍👍👍👍
@tharuud1
@tharuud1 4 жыл бұрын
Agreed 🤘
@tqclm158
@tqclm158 4 жыл бұрын
Yes
@Pxmrkive
@Pxmrkive 4 жыл бұрын
I do agree
@greenhub9840
@greenhub9840 4 жыл бұрын
Absolutely yes
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
දමිළ තරඟකරුවන් සිංහලෙන් ගායනා කරද්දී මාර ලස්සනයිනේ😍😍
@warunilakshika3194
@warunilakshika3194 4 жыл бұрын
Agree with u
@wasanthimendis1225
@wasanthimendis1225 4 жыл бұрын
Yes
@fantasyleague565
@fantasyleague565 4 жыл бұрын
Yes
@lasanthipalapathwalar0p6
@lasanthipalapathwalar0p6 4 жыл бұрын
Aththa
@gayan33gm
@gayan33gm 9 ай бұрын
Agree ❤
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
මට අනුව අවසන් පූර්ව වටයේ හොදම කණ්ඩායම් ඉදිරිපත් කිරීම.මාර රහයි මේක.🖤💫.
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
Ow..devaniyata raini...❤
@abbyferdinandaz6620
@abbyferdinandaz6620 4 жыл бұрын
දුමාල්ව ඇත්තටම අගයන්න ඕනෙ අපේ දේට මේ තරගයේ තැනක් හදල දුන්නට👏 YUGENDRAN!!! OMG! Your voice! 😮😱😍 I'm a fan!!
@pesandividanagama5447
@pesandividanagama5447 4 жыл бұрын
Ow aniwarenma dumal ape de thawath lassana karala ismathu karanava😍
@dimalkanethmini1477
@dimalkanethmini1477 4 жыл бұрын
Me too
@kamalliyanagamage5137
@kamalliyanagamage5137 4 жыл бұрын
Same here
@shehan748
@shehan748 4 жыл бұрын
Anivaryen. Ape de rakaganna dumal godak uthsaha karanawa competition eka athule. Bt unfortunately finals yanna oni Adithya nemei. Erandi and Veenath or. Yugendran and Erandi. There's some politics inside.
@dewdunidissanayake
@dewdunidissanayake 4 жыл бұрын
Definitely ❤❤❤💪💪💪
@sobhayu
@sobhayu 4 жыл бұрын
අඩේ එතන යුගේන්ද්‍රන්ගෙ කටහඬ මාර විඩියට ෆීල් වෙනවා. ඒ accent එක මරු
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
Me toooo.මට දැන් පිස්සු හැදිලා ඉන්නෙ...😭😭😭😭😭
@shuhamahir7054
@shuhamahir7054 4 жыл бұрын
Eka athha
@jithminitharusha3929
@jithminitharusha3929 4 жыл бұрын
Ow
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@slkidsstudio3687
@slkidsstudio3687 4 жыл бұрын
A lamayage katahada marama lassanai
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 4 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරිම "reality show" එක.. මේ තරම් දක්ෂයින් කිසිම තරගයකින් මම දැකලා නැහැ. හැම team එකකම නංගිලා මල්ලිලා එක වගේ දක්ෂයි. හරිම දුකයි තරගය ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් වෙද්දිත්.. සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාටත් ඉවත් වුණ සියලුම දෙනාටත්...❤️🙏 ඉදිරියේදී ඔයාලගෙන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා...❤️❤️❤️
@ashanshanuka4128
@ashanshanuka4128 4 жыл бұрын
Eka aththa
@tashsithara1305
@tashsithara1305 4 жыл бұрын
බඩවැල වගේ අදින්නැතුව රසය ඉතුරු කරලා මෙහෙම ඉවර කරන එකත් හොදයි නේද..නැත්තම් ප්‍රෝගෑම් එකේ අර අළුත් ගතිය නැති වෙලා වෙන රියැලිටි ෂෝ ගානට වැටෙනවා..ඉක්මණින් සීසන් ටූත් පටන් ගත්තොත් හොදයී..😊😊💗💗
@pinkflower2799
@pinkflower2799 4 жыл бұрын
@@tashsithara1305 eka nam aththa. Kawadada danne ne final eka
@yashodhanayanaharamendis1202
@yashodhanayanaharamendis1202 4 жыл бұрын
වොය්ස් ටීන් එකේ ඉන්නෙ පට්ටම වැඩ්ඩෝ😍.ඒ වගේමය් මේ වගේ දෙරන ඩ්‍රීම්ස් ස්ටාර් එකෙන් දැම්මෙ නැති උනාට ඒකෙත් මේ වගේම වැඩ්ඩෝ ඉන්නවා.මේකෙ විශේශත්වයට තියෙන්නෙ මේකෙ ඉන්නේ අපේ වයස් වල වැඩ්ඩෝ😍
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
@@pinkflower2799 අනිද්දා
@reddafbpost9377
@reddafbpost9377 4 жыл бұрын
එක පාරක් ඇහුවා.පට්ටම ගති නිසා ආයේ පාරක් බලනවා කියලා හිතලා බැලුවා.එහෙම හිත හිත දහපාරක් විතර බැලුවා.අනේ මන්දා දැන් දවසම මේක බල බල ඉන්නවා.දුමාල් ඔය පස්දෙනා නම් යක්කුම තමා. මම වගේ තව මේකට ඇබ්බැහි වෙච්ච උන් ඉන්නවනම් මේ කොනට වරෙල්ලා..
@sarangasilwa8342
@sarangasilwa8342 4 жыл бұрын
Me tooo
@lankapura9175
@lankapura9175 4 жыл бұрын
Hmm math godaaaaak kamathi dumalge team ekata tamai coach dumal god bless you
@rishiathauda5452
@rishiathauda5452 4 жыл бұрын
😁
@kmaryail4395
@kmaryail4395 4 жыл бұрын
ලස්සනයි ..mama ඔයාලට kamathi...
@nadeefernando2835
@nadeefernando2835 4 жыл бұрын
Lasani🌷
@p.r.3547
@p.r.3547 4 жыл бұрын
මට නම් voice teens එකේ තිබුන හොදම , ලස්සනම සින්දුව මේක.....💙💙💙💙💐💐💐💐💐💐💙💙💙💙තාලෙට අඩි තියන විදිහත් සුපිරී....
@tharakas.jayawardane2707
@tharakas.jayawardane2707 4 жыл бұрын
කෝචස් පර්ෆෝමන්ස් ලයිව් නෙවෙයි. ප්‍රී රෙකෝඩ් හරි, මෙයාලම තමයි කියන්නෙ
@manukanethsara5002
@manukanethsara5002 4 жыл бұрын
Mekh live performance thama. Mn hitiya audience eke
@hashinidilmika7978
@hashinidilmika7978 4 жыл бұрын
යුගේන්ද්‍රන් ඔයා නම් 👌 ... ඔයාගෙ සිංහල සින්දු පුදුම ලස්සනයි.. මාරම ලස්සන voice එකක් තියෙන්නෙ ...
@dhamfern8006
@dhamfern8006 2 жыл бұрын
අලුතෙන්‍ යුගෙන්‍ද්‍රන්‍ සහ ආදිත්යා කියන ‘මධුර යාමේ’ ඇහුවද?
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
දුමාල් ඔහුගේ ගීතයක්ම නොගැයුවාට මේක තමා best team performance එක මට නම්. ශාස්‍ත්‍රීය-ජනකවි වැඩ්ඩො 5 දෙනෙක් 😍😍😍😍 ඕනෙ තරම් අහන් ඉන්න පුලුවන් මේක නම් 😍😍😍
@inokaperera1
@inokaperera1 4 жыл бұрын
❤️
@pradeepaembuldeniya7975
@pradeepaembuldeniya7975 4 жыл бұрын
සත්තකින්ම මෙික තමයි පටිටම
@sachiniprabodhani4361
@sachiniprabodhani4361 4 жыл бұрын
ඔව් මේක තමා හොදම...❤️❤️
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
අනිවාර්යෙන් ම මේක තමයි සුපිරිම
@fathsam2717
@fathsam2717 4 жыл бұрын
Yes. So true
@nishaam3527
@nishaam3527 4 жыл бұрын
දුමාල් කියන්නේ නව පරපුරට මැණිකක් වගේ.මෑත කාලයේ බිහිවුන අති විශිෂ්ඨ ගායකයෙක්.මම හැමදමෙ දුමාල්ගේ හඬට ආදරේ කරා.හරිම පැහැදිලි සියුම් අලංකාර හැම එකක්ම ගායනා කරද්දිහොදට තේරෙනවා දැනෙනවා .
@dimalkanethmini1477
@dimalkanethmini1477 4 жыл бұрын
දැන් තමයි ලස්සනට ම ඇහෙන්නේ. ලස්සනම performance එක. දුමාල්ගෙ voice එක තමයි ලස්සනම. Good luck for all
@damithajayatissa5456
@damithajayatissa5456 4 жыл бұрын
Because this is a pre reocorded one
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
Pre recorded තමා ඉතින් coaches එක්ක කරපු 4ම. ඒවගෙන් best මේක ❤️ මේ comment එකේ එහෙම නෑ කියලත් නෑනෙ 😅
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
@@pramodkahawevitharana4591 🤦
@arunashantha1138
@arunashantha1138 4 жыл бұрын
පට්ටයි නේ
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
Really..... ❤❤
@hiruniimasha3324
@hiruniimasha3324 4 жыл бұрын
පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා..මොන මොන ලොකු තැනෙන් කෑවත් ගෙදර බත් එකට ගහන්න බෑ වගේ මොනව ඇහුවත් අපේ දේ ඇහුනහම ඇගම හිරිවැටෙනව,ඒකට ඇබ්බැහි වෙනව,මරු දුමාල්...ඒක සුපිරි...හතර දෙනාම පට්ට😍😍😍😍
@hsnw9895
@hsnw9895 4 жыл бұрын
එදා තිබ්බ හැම සිංදුවකටම වඩා හිතට ඇල්ලුවේ මේ සිංදුව 😍
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
සිරා
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
ලස්සනම ලස්සනයි බුදු සරණයි. සියලු දෙනාටම
@w.p.d.madhavi8036
@w.p.d.madhavi8036 4 жыл бұрын
Ow aniwa
@lihinigalappaththy2929
@lihinigalappaththy2929 4 жыл бұрын
Ekenma
@managejayalath8673
@managejayalath8673 4 жыл бұрын
@Music Space fre recordne hm ekkm.. anith coachly evt vd mek mrm lssny..
@SpeedXRacing
@SpeedXRacing 4 жыл бұрын
මේ සිංදුව විතරයි ශ්‍රී ලාංකිකත්වය ජ්‍යත්තරන්තරයට ගෙන යන්න ගායනා කරලා තියෙන්නේ. නියමයි ටීම් දුමාල්
@proposal-gf9wy
@proposal-gf9wy 4 жыл бұрын
5 දෙනාම සුුරයෝ වුු ඒ සුන්දර මොහොත 👍😍
@dulanijayasinghegy9736
@dulanijayasinghegy9736 2 жыл бұрын
The best comment ❤️❤️
@srilankaunfolded
@srilankaunfolded 4 жыл бұрын
ගෝලයෝ ටික දුමාල්ට හරියටම ගැලපෙනවා ❤️❤️ Yugendran ❤️❤️
@thilinathabrew6869
@thilinathabrew6869 4 жыл бұрын
Clarity of yugendran's voice superb. Long way to go malli. ❤
@asiyaasiya8588
@asiyaasiya8588 4 жыл бұрын
Niwichca katahdak 😍😍
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
My favorite teen yugendran 💞💞💞💞good luck ....
@nimashmalshanthennakoon3562
@nimashmalshanthennakoon3562 4 жыл бұрын
We want yugendran's sinhala songs
@saawijini9489
@saawijini9489 4 жыл бұрын
yugendran's voice has indian flavour... so his voice creates lovely tone when mixed with sinhala folk music.....what a lovely flow....❤️
@pavithrijayasekara4568
@pavithrijayasekara4568 4 жыл бұрын
Yes indeed
@madhuabeysekara9202
@madhuabeysekara9202 4 жыл бұрын
❤️
@thiziia7525
@thiziia7525 4 жыл бұрын
Trueeeeeee
@user-ct9qd4rs3j
@user-ct9qd4rs3j 4 жыл бұрын
So true!
@dzilvac6606
@dzilvac6606 4 жыл бұрын
මම ආසම Group Performance එක... 🔥🔥🔥🔥 යුගේන්ද්‍රන් මරු... 👌👌👌👌
@w.p.d.madhavi8036
@w.p.d.madhavi8036 4 жыл бұрын
කෝච්ලා 4 දෙනාගෙන්ම best performance දුමාල්ගේ....එයාගෙම සිංදුවක් නොව්නාට fatta....සුපිරියක් ඒක නම්...good luck සෙට් එකටම....congratulations
@tharangadesilva7790
@tharangadesilva7790 4 жыл бұрын
Excellent everyone but I am a Yugendran fan. Wow that little boy, the way he sang his parts. Beautiful and soothing.
@yoridileeshiya6216
@yoridileeshiya6216 4 жыл бұрын
Me too 🙋
@ovipathirana5548
@ovipathirana5548 4 жыл бұрын
Same here
@praveenakawshalya3605
@praveenakawshalya3605 4 жыл бұрын
Yeah🙏 he is
@dhettiarachchi9093
@dhettiarachchi9093 4 жыл бұрын
Same here 🙋
@hashinidilmika7978
@hashinidilmika7978 4 жыл бұрын
Same here
@voicelikum6535
@voicelikum6535 4 жыл бұрын
එතෙක් මෙතෙක් රියැලිටි ඉතිහාසයේ බිහිවූ හොදම නිර්මාණය දවොයිස් ...... ඒවගේම රියැලිටි ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨතම හැකියාවක් ඇති සුපිරිම ගායනතරු 12ක් ........ මගේ ජීවිතේ මම දැකපු සුපිරිම වැඩසටහනක් .......................මේ පොඩිත්තන්ට ඇස්වහක් කටවහක් වදින්නඑපා. බුදු සරණයි බුදු සරණයි සිරස මේ කරන මෙහෙවරට හදවතින්ම ස්තුතියි සිරස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachinibhagya1243
@sachinibhagya1243 4 жыл бұрын
යුගේන්ද්‍රන් සිංහල කියද්දි අහන් ඉන්න ආසයි.. ❤️❤️❤️
@nimandra
@nimandra 4 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙනවා නේද? Probably because his annunciation is very clear. Yugendran has a beautiful voice either way.
@hasithawijesekara66
@hasithawijesekara66 4 жыл бұрын
Ow
@greenhub9840
@greenhub9840 4 жыл бұрын
Comment of the day
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
අනේ ඔව්.හරිම ලස්සනයි .😭😭😭
@thushanivindhya6060
@thushanivindhya6060 4 жыл бұрын
Owwww..😍
@welcometothenature1994
@welcometothenature1994 4 жыл бұрын
මේ තමයි ඩුමාල් .............. අපේ රටේ අනාගතය ........ වචනයේ පරිශමාර්තයෙන්ම ඇත්තටම දක්ශ දරුවන් මේ දරුවන් අපරාදෙ එකම teem එකට අවෙ කවුරු අයින් උනත් අනිත් දෙන්නා අපරාදෙ ...
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
මේක කොහොමද මෙච්චර ලස්සන වුනේ? 😭😭😭❤️❤️❤️ එකදිගට දවසක්වත් අහන් ඉන්න පුලුවන් ❤️ ඔක්කොම perform කරන විදිහත් හරිම ලස්සනයි. ❤️ දක්ශම 4ක් මේ team එකේ හිටියේ. ❤️💔😥
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මේක තමයි හොඳම performance eka semi finals වල....❤❤ Respect you coach Dumal and team....excellent work...superb....👌👌👌 කීපාරක් ඇහුවද කියලා මතක නෑ...ඒ තරම් ලස්සනයි...කනට මී පැණි වත් කරනවා වගේ....👌❤
@ranaacreations8555
@ranaacreations8555 4 жыл бұрын
ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ සැබෑ සංගීත කුසලතා ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර තලයේ රියැලිටි අත්දැකීමක් ලබා දෙන The Voice Teens ඔබට ස්තූතිය 🙏
@DarksideDiva
@DarksideDiva 4 жыл бұрын
Yugendran's voice is soooo beautiful when singing sinhala somgs.. Please do more covers. I'm a fan
@emperorshogun8801
@emperorshogun8801 4 жыл бұрын
Sirasa voice teens මේ සතියෙන් ඉවර වෙනවා කියලා මතක් වෙද්දී දැනෙන දුක....😫😫😫.මාරම විදිහට enjoy කරපු programme එකක්.another brilliant work from sirasa tv ❤️.(ලක්ෂපති,SLGT).තව අවුරුද්දක් බලන් ඉන්න එපැයි
@chathur468
@chathur468 4 жыл бұрын
Yugendran, so soothing beautiful voice
@nuwanimudalige8342
@nuwanimudalige8342 4 жыл бұрын
Coach performance walin mage nam godakma hithata alluwe dumal ge team eka. 4 denama harima dakshai. Me sindu walata api kochchara asada. Harima lassnai. Yugaa miss u malli❤️
@nocaptions7127
@nocaptions7127 4 жыл бұрын
දුමාල්ගේ වචනයෙන් කියනව නම් මේ තමයි "යක්කු ටික"
@anjulawarnakulasooriya479
@anjulawarnakulasooriya479 4 жыл бұрын
කෝචස්ලා හතරදෙනාගෙන්ම ලස්සනම පර්ෆෝර්මන්ස් එක... යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක නම් කියල වැඩක් නෑ.සුපිරි...එයා අයින් වුන එක ගැන ගොඩක් දුකයි...anyway loved everybit of it...
@rashmimadushani6385
@rashmimadushani6385 4 жыл бұрын
කවුද යුගේන්ද්‍ර කියන්නේ?
@kesaroedition5045
@kesaroedition5045 4 жыл бұрын
@@rashmimadushani6385 meke inna kettu boy...
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
Math kemathima yugendranta...😢😢😢😢
@dhettiarachchi9093
@dhettiarachchi9093 4 жыл бұрын
Yugendran is the silent hero ❤️ His voice is just amazing 😍🔥
@sandufdo7573
@sandufdo7573 4 жыл бұрын
ugendran sinhalen kiyddi harima lassani keep it up 👍👍👍
@srilankaunfolded
@srilankaunfolded 4 жыл бұрын
Yugendran if you see this... Please don't forget to give us some Sinhala songs too when you come to the industry. We are so blessed to hear your soothing voice... and eagerly waiting to hear more.... All the best malli!!! Much love ❤️
@NumeshDilusha
@NumeshDilusha 4 жыл бұрын
Please yugendran 🌹🙏
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
Please please yugendran 💞💞💞💞
@Pxmrkive
@Pxmrkive 4 жыл бұрын
He is truly talented
@sasiru
@sasiru 4 жыл бұрын
I'm also in! 🍃
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
ඔයා voice global එකේ best of july video එකට දාලා තියන comment එක delete කරන්න plz. ඒක නිසා තවත් චොර වෙනවා. 😅💔
@albatross2201
@albatross2201 4 жыл бұрын
This was the best performance out of all for me... All four members of Dumal's team are extremely talented. Wish they all could be in finals. In fact they already have won peoples heart.
@stk885
@stk885 4 жыл бұрын
Yugendran, We all love you little man.... Wow....
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@anushikasamarasekara9389
@anushikasamarasekara9389 4 жыл бұрын
යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක... ඒක තමා ලස්සනම.
@firelol85
@firelol85 4 жыл бұрын
දුමාල් ගේ කටහඬ ඇහෙන හැමවෙලාවෙම අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬටත් ටිකක් විතර ඇහෙනවා කියලා මටනම් හිතෙන්නේ.
@dimalkanethmini1477
@dimalkanethmini1477 4 жыл бұрын
මට නම් ඇහෙන්නෙ ම ඒ විදියට 👍👍
@priyanthamahaulpathagama5846
@priyanthamahaulpathagama5846 4 жыл бұрын
ටිකක් නෙවෙයි බ්‍රො හොදටම ....
@tharindusenanayake1112
@tharindusenanayake1112 4 жыл бұрын
❤️
@devindajay9103
@devindajay9103 4 жыл бұрын
යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක නං පට්ට. ❤️ අශාන්තිගෙ එකේ හිටිය නං සමහර විට ෆයිනල් යන්නත් තිබුනා.
@eloshiyathomas3365
@eloshiyathomas3365 4 жыл бұрын
Eke thamai 😭😭😭😭
@kamalliyanagamage5137
@kamalliyanagamage5137 4 жыл бұрын
That's right
@shehan748
@shehan748 4 жыл бұрын
Adithya nisa dakshayekta gedara yanna una
@knowledge-4192
@knowledge-4192 4 жыл бұрын
@@shehan748 nedakin uba wage harakek. Kudu tv nathi bari star balapan. Nugath modaya
@saeedahlye7735
@saeedahlye7735 4 жыл бұрын
බෑ.. බැට්ල්ස් වලදි අශාන්ති ඉස්සරහට ගෙනියනවා නම් ගෙනියනවා කිව්වෙ සසිදුව. දුමාල්ගෙ ටීම් එකට තමා යුගේන්ද්‍රන් ගැලපෙන්නෙ
@shaanpaul5625
@shaanpaul5625 4 жыл бұрын
Dumal gave equal opportunity all four youngsters and let them shine. Stark difference from other three judges. What a melody.
@gayanisenevirathne2462
@gayanisenevirathne2462 4 жыл бұрын
Yugendran's voice super❤️❤️❤️
@pramuhesh6007
@pramuhesh6007 4 жыл бұрын
දුමාල්ගේ ටීම් එකේ හතර දෙනාම සූරයෝ❤️❤️❤️
@pesandividanagama5447
@pesandividanagama5447 4 жыл бұрын
Aniwa😍
@tikitoka9026
@tikitoka9026 4 жыл бұрын
dumal kibi siba e vunata
@praveenakawshalya3605
@praveenakawshalya3605 4 жыл бұрын
Ape ratatamaa aithi surayo❤
@kevinx2951
@kevinx2951 4 жыл бұрын
@@tikitoka9026 uba gay d 😂😂
@vishanlahirupalliyaralalag1734
@vishanlahirupalliyaralalag1734 4 жыл бұрын
හැම ටීම් එකේම❤️
@semindeemanjula8190
@semindeemanjula8190 Жыл бұрын
එරන්දි ඉතාමත් ම දක්ෂ ගායිකාවක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අවුරුදු කීපයකින් පස්සේ නැවත මේ අහන්නේ හරිම ලස්සනයි! ප්‍රාසංගිකයි.
@santi-gm5zo
@santi-gm5zo 4 жыл бұрын
රෝහන බැද්දගේ මහාතාට මාගේ ප්රනාමය,මෙවන් ගි නිර්මානය වෙනුවෙන්
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
අනිවාර්යයෙන්ම. එතුමා තනිවම ගායනය කරන ගීතයක් නෙ. අත්වැල් ගායනය තිබුනත්. Rohana Beddage❤️🙏
@thiziia7525
@thiziia7525 4 жыл бұрын
Yugendran you have already won the hearts of ppl, this comment section is about you
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
දාපු වෙලාවෙ ඉදන් එක දිගටම අහනවා. 😍 දැන් කොච්චර වෙලාද කියලා මතක නෑ 😅 වීනාත් & එරන්දි & දුමාල් voices කනට මීපැණි වගේ ❤️❤️
@janithnimsara2779
@janithnimsara2779 4 жыл бұрын
යුගේන්ද්‍රන්ගෙ පට්ට.
@sandufdo7573
@sandufdo7573 4 жыл бұрын
Yes
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
@@janithnimsara2779 වෙන්න ඇති. ඒත් මටනම් ඒ voice එකේ ලොකු විශේශත්වයක් නෑ. මගේ අදහස ඉතින් 😊
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
අනේ මන්දා යුගේන්ද්‍රන්ගෙ හඩ තමයි මට නම් කනට මී පැනි වක්කරනවා වගේ දැනෙන්නේ.මගේ කැමැත්ත ඉතින්.
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
@@inthishabalasooriya633 එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ ඉතින්. 😊 ඒක නිසා තමා එක එක ගායකයට වෙන වෙනම fan base එකක් හැදෙන්නෙත්! 😊❤️
@disnaudayangani4732
@disnaudayangani4732 4 жыл бұрын
හරිම ලස්සනයි. ලස්සනම ටීම් එක. හැමෝගෙම තියෙන එකමුතුකම හා බැදීම අනිත් කණ්ඩායම් වලට වඩා දැක්කෙ මං විතරද. හරිම ලස්සනට අපේ දේ අපේ විදියට කරලා පෙන්නුවා.බෝරින් නැතිව perform කලා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ආදිත්‍යා නංගි හරිම ලස්සනයි .
@sachithrapraveen9056
@sachithrapraveen9056 4 жыл бұрын
දුමාල් respect sir .මේ වගේ ජාතයන්තර වැඩසටහනකට සිංහල සින්දු පරණ සුපිරි සින්දු ටිකක් ආපහු පොඩි ලමයෙගේ ඉදන් ආසවෙන් අහන්න සලස්වපු එකට අපේ දේ අගයමු ❤️
@dn6204
@dn6204 4 жыл бұрын
Yugendran’s voice is full of emotions as always ❤️❤️❤️
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@Vinod_Tharindu
@Vinod_Tharindu 4 жыл бұрын
මාරම ලස්සනයි Arrangement එක​ 😍
@tharinidulanjalee1557
@tharinidulanjalee1557 4 жыл бұрын
Veenath,Yugendran best voices❤️❤️ sooo sad u two must be in the grand finale..didn't missed any note in your solo performance..best of luck mallila u guys re more more more talented than others who selected to the finals.. anyways u hv shown your colours to the world n world knows who's the best ❤️best of luck❤️
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@dbLines
@dbLines 4 жыл бұрын
වීනාත්ගෙ dance පාර පට්ට ගති කියන අය කෝ.. අන්න dial.. ගින්දර multi talented. ☝️😍 Fan base එක අඩු උනාට සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම යුගෙර්න්ද්‍රන්..talented.☝👍 Erandiට ලොකු කැමැත්තක් තිබුන් නෑ කලින්. ඒත් live අම්බරුවෝ තද කරා.. පට්ට ඒක..☝️👍😍❤ ඒ 3නා තමා. ☝️👍
@futurestarssrilanka2040
@futurestarssrilanka2040 4 жыл бұрын
Veenath kiynne udarata, pahathrata, sabaragamu wagema kathak narathnayath hadararapu kenek ekenma waddek 👌💪
@dbLines
@dbLines 4 жыл бұрын
@@futurestarssrilanka2040 අනිවා. ඒ වගේ කෙනෙක් අයෙ හොයාගන්න අමාරුයි. World record තියලා තියෙන්නේ..
@adeeshasankalana2943
@adeeshasankalana2943 4 жыл бұрын
db NiPuna Adithya kale
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@chathurangaliyanage4696
@chathurangaliyanage4696 4 жыл бұрын
Ai ayiya oya adithyata kemathi nedda😝😝😝😂😂😂
@prasangadilhani9010
@prasangadilhani9010 4 жыл бұрын
දුමාල්ගෙ සරෝද් වාදනය අහල පිස්සු වැටුන අය කෝ
@manosen650
@manosen650 4 жыл бұрын
RESPECT TO DUMAL for choosing this song even though you have sung many beautiful songs on your own.This song gives equal opportunities to all to shine together as one. THANK YOU
@isurusenanayaka6668
@isurusenanayaka6668 4 жыл бұрын
දුමල් සර්..බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කරන්න ඕනා කියලා ඔබ තුමට හිතුන එක ගැන....අද අපි වගේ පුංචි රට ගොඩක් දිවුණු වෙන එක ගැන.ගොඩක් රටවල් වල ඉන්න මිනිස්සු මෙ වැඩසටහන ගැන කතා වෙනවා.තවත් ලස්සන දෙයක් කරන්න ලැබේවා.බොහොම ස්තුතියි අපෙ රටෙ තරුණ පරපුරට මේ වගෙ දෙයක් කරන්න අවස්ථාවක් ලබා දුන්නට....
@pira477
@pira477 4 жыл бұрын
අවුරුදු ගානකට පස්සේ ලංකාවේ සංගීතයේ සුමුදුර හැඩයන් රාශියක් අහන්න ලැබුන පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. ❤️🙏
@renukakapugeekiyanaga8528
@renukakapugeekiyanaga8528 4 жыл бұрын
Ane eka thawa digatama tibunanam
@adeeshadakshina9433
@adeeshadakshina9433 4 жыл бұрын
දුමාල් සැබෑ ගුරුවරයෙක් ඔහූ මේ ගීතයේ වැඩිය ගායනා කරන්නේ නෑ ඔහූ මේ පොඩී ළමයින්ට චාන්ස් එක දෙනවා අනිත් කෝචර්ස්ලාගෙ පර්ෆොර්මන්ස් වලින් අඩුවෙන්ම ගීතය කියන්නේ දුමාල් රෙස්පෙක්ට් දුමාල්
@sivwandinisansala9783
@sivwandinisansala9783 4 жыл бұрын
Yes math ekagai ekata.
@krizaldavid8318
@krizaldavid8318 4 жыл бұрын
ඒකට සනුක
@solargems9440
@solargems9440 4 жыл бұрын
කොපමණ ඇහුවත් ආය අහන්න හිතෙනවා
@banulabalasooriya2615
@banulabalasooriya2615 4 жыл бұрын
yugendran...woooowww...ur voice.💪💪💪💪.
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
මම මේක 6 පාරක් බැලුව... ලස්සනයි.. දරුවනේ... ❤️❤️... ඔයාලගේ දස්කම්.. දුමාල් සුපිරි
@rashadreezar6264
@rashadreezar6264 4 жыл бұрын
Yugendrange voice ekanam niyamai. U have superb attitudes
@amilaperera7963
@amilaperera7963 4 жыл бұрын
Dumalta ahimi una super star kirula a janathawage hadawath walinma ohu aragena iwarai...❤miss u veenath..
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
හතරදෙනාම් සූරයෝ ! දුමාල් is Back ❤️😍 He is Legendary !
@nalinwanisekara6927
@nalinwanisekara6927 4 жыл бұрын
මට හිතෙන විදියට වීනාත් final යන්න ඕනෙ කනෙක්... මෙතන යුගේන්ද්‍රන්ගෙ කටහඩනම් කියල වැඩක් නෑ මාර විදියට feel වෙනව ..
@anushagunasekera
@anushagunasekera 4 жыл бұрын
අපේ දේයි අපි ලෝකෙට ගෙනියන්න ඕනේ. අපේ අනන්‍යතාවය අපි රැක ගන්න ඕනේ. ඒ අනන්‍යතාවය මේ ගීතයේ ගැබ් වෙලා. ඉදිරිපත් කිරීමත් ආකර්ශනීයයි. කොච්චර බැලුවත්, ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම රසවත්.
@thushi87
@thushi87 4 жыл бұрын
yugendren what a hear blast sinhala voice...veenath u tooo
@celebrityinfo4668
@celebrityinfo4668 4 жыл бұрын
Thank you
@vajiradissanayake9467
@vajiradissanayake9467 4 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ.. මාරම ලස්සනයි.. දුමාල් තමයි නියම ගුරුවරයා.. ඔහු ඉතාම නිහතමානී අති දක්ෂ ගුරුවරයෙක් සහ කළාකරුවෙක් .. choreography is very beautiful.. Team Dumal is the best
@thenumusic1854
@thenumusic1854 4 жыл бұрын
මම මේ වැඩසටහනේ කැමතිම team එක තමයි කෝච් දුමාල් ගෙ team එක..ඒකෙ හැමෝම එක වගේ දක්ශයී..මෙකත් මගේ හිතට තදින් වැදුනා.
@dil9402
@dil9402 4 жыл бұрын
I watched this video several times just because of Yugendran .. great voice very soothing ..
@natharirasanga5427
@natharirasanga5427 4 жыл бұрын
Me too
@dhamfern8006
@dhamfern8006 4 жыл бұрын
Me too.
@venurarajindra5495
@venurarajindra5495 4 жыл бұрын
The Voice teens sri Lanka. මේ තරඟය පුරාවට දැකපු පට්ටම සින්දුව මේක. මේ විදියට ඉදිරිපත් කරන්න දුමාල්ගෙන් මේ දරුවන්ට ලැබිල තියෙන මගපෙන්වීම උපරිමයි. Respect dumal..❤️❤️❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
ඇත්තටම සිරසට ස්තූතිවන්ත වෙනවා Reality කලාව ලංකාවට හදුන්වාදුන් ,සිරස අපේ අනාගත දරුවන් වෙනුවෙන් ,....මේ කරන මෙහෙවරට ඇත්තටම හරිම ආඩම්බරයි හරිම ලස්සනයි ,ඒ මියුරු ...ගායනය දුමාල් මහතා ඇතුළු voice teen දරුවන් 🎶🎶👍❤❤ excellent singing cocher Dumal & Every yongest....boys & girls Congratulations 🙏✌✌✌ 🇱🇰
@sheribitharsn23
@sheribitharsn23 4 жыл бұрын
Mata paudhgalikawa kisima tharahak ne adithaya nangi ekk Aththam kiwwoth final enna thibune yogendran malli ❤️❤️ ape lankawe minisunge rasaswadaye prashnayk misak dumal coach ge prashnyk newey🥺🥺oya kapunat oyage future eka eli karagen iwaray malli good luck Api balaporoththuwen innwa oyage Sinhala song ekak ❤️❤️❤️💪🇱🇰👈
@Chayani0
@Chayani0 4 жыл бұрын
Am a fan of Yuga ❤️❤️❤️
@dil9402
@dil9402 4 жыл бұрын
wonderful.. dear malli Yugendran your voice is so smooth and touching .. love to hear more songs from you .. great
@prabhaniwijethunga7372
@prabhaniwijethunga7372 4 жыл бұрын
Yugendran’s voice 💕
@Ranumieee
@Ranumieee 4 жыл бұрын
Yugendran is best from the competitors.. The most beautiful voice is from coach dumal 😍😍💓
@chanupadulnuwan6964
@chanupadulnuwan6964 4 жыл бұрын
දුමාල් සරෝද් ගහන්නත් දන්නවනේ මාර ලස්සනයි. 👍❤️❤️
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 жыл бұрын
දුමාල් විශාරද කරේ සරෝද් playing වලින්❤️
@chanupadulnuwan6964
@chanupadulnuwan6964 4 жыл бұрын
@@sanduninamasinghe6475 appa ehemada
@terencerajapaksha2508
@terencerajapaksha2508 4 жыл бұрын
This is the best song I have ever heard in the voice teens.All the members jn Dumal's team are superb.But,in vain Ugendran and Veenath.They also have super voices.I wish all the best for all of them including Erandi and Adithya.
@thiwankajayamal5328
@thiwankajayamal5328 4 жыл бұрын
එරන්දි, යුගේන්ද්‍රන් voice පට්ට ❤️❤️
@anulaperera5511
@anulaperera5511 4 жыл бұрын
Yes, මරු voices ❤️❤️♥️
@Mindmatter205
@Mindmatter205 4 жыл бұрын
සංසාරේ gena kiyna lassa sinduwk,voice ,music ,meaning 🎼🎼😍🏆️
@s.niranjali513
@s.niranjali513 4 жыл бұрын
What a soothing voice yugendran ❤❤❤❤👏
@ශෂිකමධුසංඛ
@ශෂිකමධුසංඛ 4 жыл бұрын
දුමාල් වර්ණකුල සූරිය... මහ පුදුම චරිතයක්.. උඹ Field එකට එද්දි තිබ්බ අහින්සක චරිතය මාර විදයට උඹ ගුණ ධර්ම මැකෙන්නැති විදියට Polish කරන් තියෙනවා දුමාල්.. අද මේ Performance එක බලදදි දැක්කා සමහරක් තැන් වල උඹ Main එකෙන් අයින් වෙලා, පොඩි එකෙක්ට තැන දීලා උඹ පාර්ට් එකක් Sing කරනවා... සමහරක් තැන් වල උඹ Main එක Sing කරනකොට, උඹේ හඬේ තියෙන Flat එක..... ඒක වචන කරන්න බෑ දුමාල්... උඹ මාරයි.. හරිම කොච් උඹයි දුමාල්.. තරුණ දරුවන්ට කියන *පුතේ* කියන ආමන්ත්‍රණයෙන් උඹේ තියෙන ලෙන්ගතු පේනවා.. උඹ ආදිත්‍යට අදිනවා කියලා ගොඩක් අය කියනවා.. ඒත් මුන් මෝඩයි.. ආදිත්‍යැ හරිම ආකර්ශණීය චරිතයක්.. රූපයෙනුත්.. ඒකට උන්ගෙ ඊර්ෂියාව පිට කරන්නෙ උඹෙන්.. ආදිත්‍යවට රාමුවෙන් එලියට ගෙනියපන් දුමාල්.. උඹට පින්.. එරන්දිත් අති දක්ෂයෙක්.. අතිම දක්ෂයෙක්.. අහින්සක.. උඹේ මනුස්සකමට Hats off.. දුමාල්.. පරිස්සමෙන් පලයන්.. උඹේ හඬ මාර සනීපයි.. *හැඟුම...*
@slbmart1935
@slbmart1935 4 жыл бұрын
Inthissa payya thma
@slbmart1935
@slbmart1935 4 жыл бұрын
Inthisa apith thanaml wila kollek blala thiynwa ...eka mekata sama karnna epa ponnayoo
@DumalWarnakulasuriya
@DumalWarnakulasuriya 4 жыл бұрын
ස්තූතියි ඔබට ❤🙏
@artcafe277
@artcafe277 4 жыл бұрын
Yugendran. Weenath. 😌😌😌😌😌😌😊😊😊😊😊❤️❤️ best
@doshanihansanie8469
@doshanihansanie8469 4 жыл бұрын
defenetely😀
@surjayawardana2760
@surjayawardana2760 4 жыл бұрын
Sirasa superstar season 3 එකේ පොඩි කොල්ලෙක් වගේ දුමාල් සිංදු කියපු විදිය මතක් වුනා...අම්මෝ ඒ කාලෙ..comment එක දෙන කොටත් අත් දෙක එකතු කරල ස්තූතියි කියන්නෙ...හෙන අහිංසකයි..දැන් ලොකු දුරක් ඇවිල්ල තියේ ඉතින්...සතුටුයි.
@nocaptions7127
@nocaptions7127 4 жыл бұрын
අද නිහතමානීකම තවත් වැඩිවෙලා තියෙනවා
@fazlanaimthiyaz8391
@fazlanaimthiyaz8391 4 жыл бұрын
Yugendran's voice is superb 🔥
@hewapuwakdandawageindrani328
@hewapuwakdandawageindrani328 4 жыл бұрын
Lassanama lassanai DUMAL SER......THANK.....SO...MUCH....🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@adithyakalpana3106
@adithyakalpana3106 4 жыл бұрын
හොඳම 4ම මෙතන. අපරාදේ 😔😔 best vocal coach I had ever seen. Hats off to dumal
@madhavihasnika3846
@madhavihasnika3846 4 жыл бұрын
Omg yogendran u nailed this song wish u all the best ..!!!!!
@AdamBaruell
@AdamBaruell 4 жыл бұрын
All the best Team Dumal!
@tharinduharithwithana6079
@tharinduharithwithana6079 4 жыл бұрын
I can listen to Ugendran whole day! Such soothing voice : )
@praveenakawshalya3605
@praveenakawshalya3605 4 жыл бұрын
Aneh me sinduwaaa❤❤❤ Demaladaa sinhaladaa dannahaa lankawe wasthu me lamai❤ ape ratatama aithi lamai. Thank you so much dumal sir🙏
@gimhanisudeshika8341
@gimhanisudeshika8341 4 жыл бұрын
හරිම ලස්සනට ඔක්කොමලා ගායනා කළා. හොදම ටීම් එක තමයි මේ. හැමෝම එක වගේ දක්ෂ යි.
@LihiniRodrigo
@LihiniRodrigo 4 жыл бұрын
This is my favorite rendition of the song and also the favorite team performance..The harmonies are perfect and Dumal is acting a background role letting his coachees to shine..quite admirable..I hope one from his team takes the cup home..🎼🎖️️🏆️
@nimandra
@nimandra 4 жыл бұрын
I couldn't wipe the smile off my face while watching this. Felt so proud of these young people. This song represents a musical culture going back generations upon generations. The future of our music industry is looking very bright. A beautiful performance.
@tharukahiran
@tharukahiran 4 жыл бұрын
Man...proud 🇱🇰😍🔥 My heart goes for Yugendran and Erandi
@sadithadeegayu1907
@sadithadeegayu1907 4 жыл бұрын
දක්ශයෙකු පසු පසින් සෑබෑම දක්ශයන් හතර දෙනෙක් ❣️
@TDA2022
@TDA2022 4 жыл бұрын
veenath❤ yugendran❤ super voices.... good luck all💪🙂
Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
6:34
The Voice Sri Lanka
Рет қаралды 2,7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН
සකිය සගව්වට | Sakiya Sagawwata
4:42
Sunil Perera Songs | Grand Finale | The Voice Teens Sri Lanka
11:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН