Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka

  Рет қаралды 2,750,649

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 800
@achiniimalsha8778
@achiniimalsha8778 4 жыл бұрын
කවදාවත් ලමයෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැති සුපිරිම ගුරුවරු හතර දෙනෙක්. අනිත් වැඩසටහන් වල ලමයිව අපහසුවාවයට පත් කරනවා. හොදම රියලිටි වැඩසටහන. සීසන් 2 බලාපොරොත්තු වෙනවා මේ 4දෙනා එක්කම❤️👋🙈
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 жыл бұрын
ඒකට දැන් ඉන්න එවුන් 😪
@mihara3765
@mihara3765 3 жыл бұрын
Ow nawatha voice teens thiyanna Me kochers la 4 dena ekkama
@ryanpasse5928
@ryanpasse5928 3 жыл бұрын
@@gamingwithpasiya7781 ponnya
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 жыл бұрын
@@ryanpasse5928 ube thaththa
@ryanpasse5928
@ryanpasse5928 3 жыл бұрын
@@gamingwithpasiya7781 ponnaya
@threesisters870
@threesisters870 4 жыл бұрын
Couch Raini ගෙ ඇදුම හරිම ලස්සනයි වැදගත්... මේක global programme එකක් නිසා හරිම වටිනවා එ අපේ කම යි .. සිංහල කම යි 💖❤️♥️❤️♥️💖💖love youuuu couch Raini
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
yesඒඅැදුමට රයිනි දුව හරිම ලස්සනයිනේ අාදරෙයි හැමදාමත්
@kmanelperera3633
@kmanelperera3633 Жыл бұрын
Best
@madarawathsala660
@madarawathsala660 4 жыл бұрын
VOICE TEENS පටන් ගත්ත මුල් දවස් වල මේ හතර දෙනාට මිනිස්සු කොච්චර නම් දේවල් කිව්වද? BUT FINALLY THEY PROVED THAT THEY DESERVED TO BE COACHES ♥️
@poojaninethmika6169
@poojaninethmika6169 4 жыл бұрын
U r correct dear
@samh1096
@samh1096 4 жыл бұрын
Actions speak louder than words !
@georgewashingtonballs5603
@georgewashingtonballs5603 4 жыл бұрын
Couches? 🛋
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
මේක අවන්කවම 10සැරේට වඩා බලපු උන් කෝ බලමු ඉන්නව ද කියල මන් නම් 20 වඩා බැලුව 😍😍
@gamingm4t62
@gamingm4t62 5 ай бұрын
ඩේටා වැඩිද
@dilanikariyawasam6055
@dilanikariyawasam6055 4 жыл бұрын
අනේ දුමාල්ලුයි , රයිනියි , මතකද හැන්දැවෙ සින්දුව කියපු විදිය නම් මරු. කෝචස්ලා 04 දෙනාම නියමයි.😝😝😝😝😝😝😝
@nisharaj489
@nisharaj489 3 жыл бұрын
Iam srilankan tamil bt i love singala people .. love you srilanka we are srilankan.
@atharamaga6222
@atharamaga6222 3 жыл бұрын
Not singala we calld SINHALA 💪
@anushwee56
@anushwee56 3 жыл бұрын
love u too brother
@wizardmx1539
@wizardmx1539 4 жыл бұрын
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන......the voice teena sri lanka.. thnq sirasa❤
@sanjumax5102
@sanjumax5102 4 жыл бұрын
අනිවාරෙන්ම
@champiy5006
@champiy5006 4 жыл бұрын
Exactly!! Well balanced, well prepared, excellent program... Nice job sirasa👏👏👏
@Kenny_Pathirana
@Kenny_Pathirana 4 жыл бұрын
අනිවා ඔව්..
@Hashanmanchei
@Hashanmanchei 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 4 жыл бұрын
බම්බුව තමා 😂😂😂😂😂😂😂
@Vinura_Wijerathna.
@Vinura_Wijerathna. 4 жыл бұрын
"එහි සැමරුම් රූ තමයි ජීවිතේ.." අම්මෝ රයිනිගෙයි දුමාල්ගෙයි merge එක.. පිස්සුවක්..💖💖💖
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
මතකද හැන්දෑවේ.... දුමාල් & රයිනි 😍 best collab ❤️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 жыл бұрын
Wow eka niyamayi..raini godak talented ..
@nipunapraveen2774
@nipunapraveen2774 4 жыл бұрын
යකෝ හිරු ස්ටාර් එකේ කෝච් ලා මරා ගන්නවා🤣🤣🤣 ඒකට මේ සෙට් එක එකට සින්දු කියනවා😍😍😍😍😍
@musicwithkavii
@musicwithkavii 2 жыл бұрын
🤣Marketing bro script ekakata randu wenne
@nipunthilanga6819
@nipunthilanga6819 2 жыл бұрын
@@musicwithkavii 😂😂
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
සනුකයාට කියන්න බැරි සින්දුවක් නෑ ඕයි. කියන ඕනෙම එකක් උගේ වගේ කියනවා ❤️😍
@dilkiapsara3387
@dilkiapsara3387 4 жыл бұрын
Eka aththa
@Pramofdo
@Pramofdo 4 жыл бұрын
Multi talented Sanuka❤️
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 4 жыл бұрын
aniwa
@pasaninduwara1556
@pasaninduwara1556 4 жыл бұрын
Aniwa
@dgsat
@dgsat 4 жыл бұрын
ඕක පොරගෙ තාත්තලගෙ එකක්නෙ බන්. ශක්ති බෑන්ඩ් එකේ..
@voicelikum6535
@voicelikum6535 4 жыл бұрын
සිරස එක්ක හැරෙන්නවත් බෑ වෙන හාල්පාරු චැනල් වලට මම දැකපු සුපිරිම කෝච්ලා හතර දෙනා.......... ආදරෙයි ආදරෙයි හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎤🎤🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸
@ranjithkumarramakrishnan7379
@ranjithkumarramakrishnan7379 4 жыл бұрын
I am Indian... But I am eager to watch voice teen srilanka season 2....❤️❤️❤️
@anime-wk6nk
@anime-wk6nk 4 жыл бұрын
Im Sri 🇱🇰 Lanakan , and me tooo...
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
Me too bro 😒 frm🇱🇰
@dineshtharanga9338
@dineshtharanga9338 4 жыл бұрын
Welcome to sri Lanka my bhai
@ranjithkumarramakrishnan7379
@ranjithkumarramakrishnan7379 4 жыл бұрын
@@dineshtharanga9338 ☺️✌️
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 жыл бұрын
You are lovely friend. . Welcome to sri lanka .
@ruchiraniroshani8673
@ruchiraniroshani8673 4 жыл бұрын
දුමාල්ගෙ කටහඬින් මතකද හැන්දෑවේ සින්දුවෙ තව කොටසක් අහන්න තිබුණා නම් නියමයි 👌👌
@japcap412
@japcap412 4 жыл бұрын
Ow ehama bane ithin
@sanudaransika9278
@sanudaransika9278 4 жыл бұрын
Aniwa dumal tama supirima
@sandunimihirangika5386
@sandunimihirangika5386 4 жыл бұрын
Oo
@EnochMaheshsilva
@EnochMaheshsilva 4 жыл бұрын
ඇයි සනුක නොංචි රඟන්නේ කියද්දි?
@kaveentheekshana9506
@kaveentheekshana9506 4 жыл бұрын
Sirawaram
@igcas
@igcas 4 жыл бұрын
මෙච්චර දවස් අහපු සින්දු ඔක්කොම අමතක වෙලා ගියා මේක අහලා .එල 😂👌
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
දුමාල් ඔය සිංදු හිට් කරවපන් මනුස්සයෝ. ⁣කොහෙ අස්සෙ ගහන්ද හිටියෙ මෙච්චර කල් 😒😒😒
@poorniamarathunga8767
@poorniamarathunga8767 4 жыл бұрын
🤣🤣🤣🤣
@nayanajithkumara1197
@nayanajithkumara1197 3 жыл бұрын
🤦‍♂️🤦‍♂️😂😂😂
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 жыл бұрын
රයිනිගේ ඇදුම හරි සංවරයි. මම ගොඩක් ආසයි ඒ විදියට.
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 жыл бұрын
@TASHINA VIMUKTIමම කාගෙවත් චරිතෙ හොයන්න ගියේ නැ.මට ආදාල නැ ඒක. එයා වනචරයි කියලා ඔයා කොමද කියන්නේ.ඔයාත් වනචරකම් කරන්න ගියාද? එයාට.
@ruvininimesha5622
@ruvininimesha5622 4 жыл бұрын
@@nisanthimadurapparumanisan7015 aniwa dr❤️❤️😍🤘
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 жыл бұрын
@@ruvininimesha5622 👏❤👍
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
රයිනගේ ඇදුමට වඩා සංවර අසන්ති ගේ අඩුම.. බඩ කර පේන්නෙත් නෑ නොවැ 😃😃😃😃
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 жыл бұрын
@@bandaranayakegayathri6138 🤔
@Whispers_Wonders0
@Whispers_Wonders0 4 жыл бұрын
ආයේ ආයේ බලන්නේ මන් විතරද 😭❤️🔥
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
මේ හතර දෙනා The voice teen වැඩසටහනට මාරම වටින සේවයක් කලා. ❤️❤️❤️
@anusharanhoti
@anusharanhoti 4 жыл бұрын
Yes 👍🥰🙏
@chipmunkse6713
@chipmunkse6713 4 жыл бұрын
Yes
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Aniwaryen 👌👌👌👌
@sanjumax5102
@sanjumax5102 4 жыл бұрын
අනිවාරෙන්ම කවදාවත් දකින්න නොලැබෙන දසුනක්.කකුලෙන් අදින ජාතිය ආගම ගැන වාසියක් පමණක් කතා කරන අවස්ථාවාදී කරුමෙට ඉපදුන තිරිසන්නු මොන තරම් මඩ ගැහුවත් රිටලටිය ලංකාවට හදුන්වා දීපු සිරස කරපු තවත් ලස්සන සුන්දර සුපිරිම වැඩසටහනක්.දේශපාලුවන් අදාල නෑ අගයන දේ අගය කර යුතුමයි ❤️ ආදරෙයි හැමදාමත්.
@sandayashironi6052
@sandayashironi6052 4 жыл бұрын
@@sanjumax5102 ilaga ekata meh 4 dena nethi weid?? 😭😭😭
@mayuripeiris2345
@mayuripeiris2345 4 жыл бұрын
අනේ මේ හඩවල් දෙවියෝ දුන්නා වගේ. ආ ආ දරෙයි... හතර දෙනාටම. 💕🌹🌹🌹🌹
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 жыл бұрын
අසන්ති පිරිමි කෙනෙක් වගේ ඇකසන්😀. 10ක් අවත් ගහ ගන්න 💪 පුලුවන් විදියට ඉන්නෙ.ලස්සනයි හැමෝම. බුදු සරනයි.❤
@Akash43613
@Akash43613 2 жыл бұрын
ඒ සිහින රාත්‍රිය අදටත් ජීවමානයි ♥️
@malaobeysekara7465
@malaobeysekara7465 4 жыл бұрын
දුමාල් සනුක රයනි අශාන්ති හතර දෙනා ම සුපර් ඔයාලා හැමෝටම අනාගතයට සුභ පැතුම් දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි we love you all and ස්ටැප්නි ❤🙏😘👍
@sajithnuwan3689
@sajithnuwan3689 4 жыл бұрын
මේක බලනකං මන් ආසම නැති චරිතයක් තමයි සනුක. ඒ උනාට දැන් තේරෙනවා සුපිරියම හැකියාවක් තියෙන ඕනිම සින්දුවක් නියමෙට කියන්න පුලුවන් චරිතයක් කියලා👍👍👍👍👍😍
@hasithrandika2525
@hasithrandika2525 4 жыл бұрын
සනුක,අශාන්ති,රයිනි,දුමාල්.....හතර දෙනාම සූරයෝ....🤗🔥🔥🔥🔥🔥🤗💜️💜️💜️💜️
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 жыл бұрын
හරිම ලස්සනයි . මේ හතර දෙනාම දක්ෂයි. අනිත් program වලට කොච්චර දක්ෂ අය හිටියත් නිකම් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා විතරයි . මේක පිට රට කොපියක්නෙ ඒක තමයි කෝච්ලත් ගොඩක් මහන්සි welaa තියෙනවා ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහළයි . අපේ රටේ බිහි වෙන program වල ඉන්න අය මහදැනමුත්තන් වගේ ඉඳගෙන ගුණ dos කියනවා විතරයි .
@fazlinsaldin8915
@fazlinsaldin8915 4 жыл бұрын
මෙි තරුණ judge board එකට කැමති අය කෝ?
@codeengineer10
@codeengineer10 3 жыл бұрын
How many Indians watch Voice Srilanka..
@jenerakhun5966
@jenerakhun5966 Жыл бұрын
Indian
@debolinasarkar5887
@debolinasarkar5887 Жыл бұрын
Me
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 6 ай бұрын
❤ our brothers
@irm3020
@irm3020 6 күн бұрын
Pacaya❤
@achee4673
@achee4673 4 жыл бұрын
සනුක හැන්ඩියා❤️❤️❤️ කටහඩ👌👌👌👌👌. Live performance ලස්සනම සනුකගෙ
@swethasb4323
@swethasb4323 4 жыл бұрын
Just could not have enough of Coach Raini's Mathakadha hendaewi! I had to search for English lyrics and learn it all. Also she has such a pleasing personality. So in love with the language. The rapport between the coaches. Loads of Love from INDIA to SRI LANKA! ❤️
@harshalakshan377
@harshalakshan377 4 жыл бұрын
අශාන්තිට තමා ඔඩියන්ස් එකනම්. ❤️💥💣
@shaznazawahir5339
@shaznazawahir5339 3 жыл бұрын
Ow😊😊
@nilukaedirisingha4223
@nilukaedirisingha4223 2 жыл бұрын
පලවෙනි Voice teen එක වගේ ලස්සන නෑ දැන් තියෙන එකක්වත් ඒකෙන් ආවා දක්ශයෝ ගොඩාක් ❤️❤️
@musicwithhansana3352
@musicwithhansana3352 Жыл бұрын
ඔව්.මුල්ම voice teet එකේ ගොඩාක් දක්ෂ අය හිටිය.දැන් එහෙම නෑ.
@tharushikanadeeshani1374
@tharushikanadeeshani1374 4 жыл бұрын
Dumal's and Raini's chemistry is perfect.their voices blend so well.
@thasuninimsara2437
@thasuninimsara2437 4 жыл бұрын
👍👍👍👍
@hansikasandaruwan862
@hansikasandaruwan862 4 жыл бұрын
Absolutely yes ❤️
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
Absolutely
@thamilarasaneiniyavan4026
@thamilarasaneiniyavan4026 4 жыл бұрын
Wwwl)
@ranjithkumarramakrishnan7379
@ranjithkumarramakrishnan7379 4 жыл бұрын
Yes totally agreed. ❤️
@දැහැමිපහන්යා
@දැහැමිපහන්යා 4 жыл бұрын
😻 රයිනිගෙ වොයිස් එදත් එකයි අදත් එකයි 😻😻😻😻😻😻😻 ආදරෙයි ඒ වොයිස් එකට ❤️
@sikkagaming
@sikkagaming 4 жыл бұрын
සනුකගෙ voice එකනම් පට්ට 😀😀😀
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
මේ පාර සිරස තෝරලා තියෙන්නේ හොදම කෝචස්ලා❤️
@kimminshi6084
@kimminshi6084 4 жыл бұрын
Eka aththa ❤️❤️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 жыл бұрын
Definitely yes
@s.a.pguitarlessonlesson1941
@s.a.pguitarlessonlesson1941 4 жыл бұрын
Yes
@bro-hz6wd
@bro-hz6wd 4 жыл бұрын
YOU TOTALLY WRONG MAN.. What do you have to tell now??.LOL
@WanujaPunsith
@WanujaPunsith 4 жыл бұрын
Now what? 😪
@dilshanmaduranga4962
@dilshanmaduranga4962 4 жыл бұрын
මේ වීඩීයෝ එක Trending 1 එනවට කැමති අය මේ කොනට😍
@Sandamina_Fernando
@Sandamina_Fernando 4 жыл бұрын
Epa
@nishadhiwidanagamage5247
@nishadhiwidanagamage5247 4 жыл бұрын
Mona trendin da kisi go ekak ne nidaa ganna hodai sindu tika
@hashinikumanayake290
@hashinikumanayake290 4 жыл бұрын
@@nishadhiwidanagamage5247 😂😂 Oyage kane ledak
@kalindugunawardana9320
@kalindugunawardana9320 4 жыл бұрын
kmthi
@randimaljeshan0412
@randimaljeshan0412 2 жыл бұрын
I'm from Argentina 🇦🇷... I love Voice teens
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
දුමාල් මතකද හැන්දෑවේ කියන්න එන තැන හරි ශොක්
@agrawalawage616
@agrawalawage616 4 жыл бұрын
"එහි සැමරුම්" කියන තැන තමා✅
@Iterofrasa
@Iterofrasa 4 жыл бұрын
අම්මෝ dumal ඒක කියද්දී ඇඟේ හිරිගඩු පිපුණ. හරිම ලස්සනයි, 😍😘
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
@@Iterofrasa ඔව් අනේ හරිම ලස්සනයි
@shivsen583
@shivsen583 4 жыл бұрын
මට නම් අර කඩුල්ල මතක් වුනා.
@surajchandima4592
@surajchandima4592 4 жыл бұрын
සිරාවට
@ureshafernando1111
@ureshafernando1111 4 жыл бұрын
අන්තිම ටිකේ ඇහෙන්නේ power Full ම Voice දෙක.. no Comments its අශාන්ති & සනුක..❤❤❤
@malshaudayamali3058
@malshaudayamali3058 4 жыл бұрын
එන එන හැම සැරේම මේක බලන මා වැන්නවුන් තවත් සිටීද 😘😍
@ireshaudayangani2529
@ireshaudayangani2529 4 жыл бұрын
Ometh
@sujanimanamperi7859
@sujanimanamperi7859 4 жыл бұрын
Sanukathma niyama👍👍👍
@kalindugunawardana9320
@kalindugunawardana9320 4 жыл бұрын
සිටී
@vinuofficial5397
@vinuofficial5397 4 жыл бұрын
Got Goosebumps at මතකද හැන්ඳෑවේ part! 😍😍😍😍😍😍
@sherwinclements7761
@sherwinclements7761 4 жыл бұрын
Ashanthi ❤👸 she's the Queen of Sri Lankan pop music! She along with Raini killed it 🔥🔥🔥🔥
@Hesh0809
@Hesh0809 4 жыл бұрын
Yp agreee.e daboula thama patta
@akiladushyanthacooray5703
@akiladushyanthacooray5703 4 жыл бұрын
Agreed! Wish if it never ended tho 😍
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 жыл бұрын
🙏🙏🙏🙏
@aroshdenham5449
@aroshdenham5449 4 жыл бұрын
Seriously ❤🔥
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
Yep
@kavindusadeep5207
@kavindusadeep5207 4 жыл бұрын
අම්මෝ කෝච් අශාන්තීගෙ වොයිස් එක, මියුසික්, 𝗹𝗼𝘃𝗲𝗱 𝘃𝗼𝗶𝗰𝗲 𝘁𝗲𝗲𝗻 𝘀𝗿𝗶 𝗹𝗮𝗻𝗸𝗮😍🌸🙊
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
💪💪💖💖
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 жыл бұрын
🌷🌷🌷🌷❤️❤️
@krishmichamudika4243
@krishmichamudika4243 4 жыл бұрын
සනුකගෙ voice එකනම් මාරයි.මොන සින්දුව කීවත් සුපිරිනේ..❤️❤️😍😍😍
@chipmunkse6713
@chipmunkse6713 4 жыл бұрын
Sira
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
Ow aneeeeeee
@chathurikaushalya3982
@chathurikaushalya3982 4 жыл бұрын
Kiyanna deyk na sanuka song
@shanazhassen6970
@shanazhassen6970 4 жыл бұрын
Aniwa
@vishnunair342
@vishnunair342 4 жыл бұрын
Am from india...The coaches sings very well..everything on point...meanwhile participants also done a good job..love this show...
@screenaddict7843
@screenaddict7843 4 жыл бұрын
මේ චැනල් එකෙන් අප්ලෝඩ් කරපු සුපිරිම වීඩියෝ එක තමයි මේ ❤
@dhananjaypatilfilms6220
@dhananjaypatilfilms6220 4 жыл бұрын
I am indian but i watch voice shree Lanka 😘😘😅😅👍
@DDS14
@DDS14 3 жыл бұрын
Sri Lanka*
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
Music walt ජාතියක් ඕනේ නෑ bro
@oshaninawodya9954
@oshaninawodya9954 3 жыл бұрын
Oh wow. Congratulations
@vidurajayanga.9837
@vidurajayanga.9837 3 жыл бұрын
WoW.. brother.. super..
@Pra_geeth
@Pra_geeth 3 жыл бұрын
❤️
@dilkiadikari8648
@dilkiadikari8648 4 жыл бұрын
Raini looks sooo beautiful !! And I love her voice .. 😍❤️
@naveeshaperera8182
@naveeshaperera8182 4 жыл бұрын
රයිනිගේ actions මාරයි ❤
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
දුමාල්ගෙයි රයිනි ගෙ වොයිස් නියමෙට මැචින්.
@thevinduudayana3979
@thevinduudayana3979 4 жыл бұрын
සිරාවටම... ඒක නියමෙටම ගියා...♥️
@tharushikanadeeshani1374
@tharushikanadeeshani1374 4 жыл бұрын
I agree.
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
Ow
@sass5442
@sass5442 4 жыл бұрын
Hmmm
@anusaraedirisinghe9754
@anusaraedirisinghe9754 4 жыл бұрын
Oo
@arpandey8622
@arpandey8622 4 жыл бұрын
I don't know what they sang but feeling to listen them was amezing. I AM Indian🇮🇳
@rushiamadhi4554
@rushiamadhi4554 4 жыл бұрын
Thats how we feel for your beautiful Indian music..🎶 🎶🎶🎶
@gaveshbandara6480
@gaveshbandara6480 4 жыл бұрын
Mathakada Handawe, Pem Kumara ,Nonchi
@strangerman1031
@strangerman1031 4 жыл бұрын
Truly music is universal language brother
@arpandey8622
@arpandey8622 4 жыл бұрын
@@strangerman1031 ❤❤
@pyerrors_solved2894
@pyerrors_solved2894 4 жыл бұрын
Im a Sri Lankan,but i too ever haven't heard what they were singing
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 жыл бұрын
When dumal sings මතකද හැන්දෑවේ.....🥺♥️🔥goosebumps😖❤️
@sumedhadissanayaka2782
@sumedhadissanayaka2782 4 жыл бұрын
Me coachla 4 dena International voice programme widihatama karagena awa. Eeth ape minissunge mula idala thibunu banum nisa coachlata th epa wenna athi. Ape minissu hituwe eyala kamathi widihata coachla lamai train karanna one songs select karanna one lamai select karanna oni kiyala. Ape aya wenasak kaloth kauru hari akamathi. Music ekinekata wenas. Thank you coaches. Anith singing competition walin the voice wenas programme ekak wenna coachla 4 aluthma wenas 4 denek weema eyalage act eka katha baha hamadeema balapeewa
@sachinshala461
@sachinshala461 4 жыл бұрын
❤No Diff Mom n Daughter ❤ Looks same As Twins❤❤ Raini n Chandralekha
@arosh.akalanka
@arosh.akalanka 4 жыл бұрын
Voices 🎶💚😍
@globetrottingferdis
@globetrottingferdis 4 жыл бұрын
True that
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පිටුවක් නියමුවන් හතර දෙනා❤️❤️❤️
@surjayawardana2760
@surjayawardana2760 4 жыл бұрын
සනුකගෙ voice එක නම්..අනේ මංද...මිනිහ dumalගෙ සින්දුවත් මිනිහගෙ වගේ ගේමක් නැතුව කියනව...සුපිරිම වැඩ්ඩෙක්❤️
@irowasala
@irowasala 4 жыл бұрын
Live da recording da thamange da anunge da adaala ne.... sanuka sing karaddi sinduwa thamange karan sing karanne
@EnochMaheshsilva
@EnochMaheshsilva 4 жыл бұрын
සිරාවට එ්ක සනුකයාටම දෙන්න තිබ්බා හිතෙනවා...
@anulaperera5511
@anulaperera5511 4 жыл бұрын
දුමාල් හොඳ ගැඹුරු තේරුමක් තියෙන ලස්සන සින්දු කරනවා ♥️♥️ ඒත් දැන් පරම්පරාව අහන විදිහේ hit වෙන සින්දුත් කරන්න
@dimuthadithya5622
@dimuthadithya5622 4 жыл бұрын
දුමාල් සර්ගේ වොයිස් එක 💔
@surajchandima4592
@surajchandima4592 4 жыл бұрын
අහනවා අහනවා ඉවරයකුත් නැ රයිනිගෙ වොයිස් තියෙන සිංදු දෙකම මරු...100 වතාවකට වඩා ඇහුවා❤️
@s.madhawa
@s.madhawa 4 жыл бұрын
අශාන්ති + රයිනි = ඒක පට්ට 😍😍😍
@dilshanbandara1615
@dilshanbandara1615 4 жыл бұрын
Sira
@kasunudaragunasekara9364
@kasunudaragunasekara9364 4 жыл бұрын
Patta
@sewwandifernando7278
@sewwandifernando7278 4 жыл бұрын
Yesssss
@rasindukekulawala3830
@rasindukekulawala3830 4 жыл бұрын
Ammo eka.supiei 🤍❤️
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 жыл бұрын
Hmm
@worldbestcars6256
@worldbestcars6256 4 жыл бұрын
This is the one and only time i saw the coaches performing so passionately with each other ...their blend in is marvellous..i mean that there s no show off as others so humble
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 4 жыл бұрын
Our 4 Coaches😍🔥💪🇱🇰 Excellent Performance🎉 Love you all❤
@drkaushini8907
@drkaushini8907 4 жыл бұрын
දුමාල් උබයි කොහොමත් හදවතේ ගායකයා..😍
@seminiwanigasundara9123
@seminiwanigasundara9123 4 жыл бұрын
Coach rainis voice is very nice
@donshani204
@donshani204 4 жыл бұрын
🔥🔥🔥🔥🔥
@amnfernando1835
@amnfernando1835 4 жыл бұрын
🙌🙌✌️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 жыл бұрын
Yes..raini you are the best
@rashidhameen5743
@rashidhameen5743 4 жыл бұрын
Coaches are simply amazing and brilliant and that’s why they are called to do upon the job. I have no words to express my gratitude and appreciation for a job well done and now they have a group of young emerging talents and they are future of SL music industry but need to be nurtured properly if not would land elsewhere. I am really impressed with the extraordinary talents of Ishita , Amelie, Hashen, Erandi, Hiran, Veenath, Hesara, Madavi,Shemil and many more which I forgot the names also I forgot there was a kid who sang Elvis Presley song he was brilliant as well and above all are lined up and can give their best on a given day. Hats off to Sirasa to organize such a magnificent and a spectacular an event .Now waiting to see the season 2 in a hurry. I missed to add Yugendran as well another talented kid whose voice is so soothing and beautiful.
@sri7935
@sri7935 4 жыл бұрын
දුමාල් ගේ නොන්චි සින්දුව මරු 😍😍❤ කියන අය මේ කොනට
@Mathssuperone2942
@Mathssuperone2942 4 жыл бұрын
Naha
@pamudithachathurangaherath335
@pamudithachathurangaherath335 3 жыл бұрын
තාමත් හොරාට ඇවිත් මෙව්ව බලනවා ඉතිම් 😁😁
@Samarakoon9677
@Samarakoon9677 3 жыл бұрын
Yeah ❤️ Same . Still in love with this. 😍
@dinithisathsarani4794
@dinithisathsarani4794 3 жыл бұрын
Math😁😍
@ferdussuvo
@ferdussuvo 4 жыл бұрын
I am from Bangladesh...enjoyed sri lankan song competition... Wish you all the best...
@Hashanmanchei
@Hashanmanchei 4 жыл бұрын
රයිනි මිස්ගෙයි දුමාල් සර්ගෙයි සිංදුවක් ඕනි❤❤❤
@fathimaashra1201
@fathimaashra1201 4 жыл бұрын
KZbin එන සැරින් සැරේ මේකම බලනවා මේකට වශී වෙලා වගේ😯😯😯 . නියමයි 😍😍😍😍 coach ලා හතරදෙනාම 💓💓💓
@epicofworld6801
@epicofworld6801 4 жыл бұрын
Powerful voice - Rayani Cute and energetic voice -Asanthi Smart voice -Sanuka Classical voice - Dumal.. Guys are you agree with this?👍😉
@anujiduwara3590
@anujiduwara3590 4 жыл бұрын
Me too yes
@DriveWorld2424
@DriveWorld2424 4 жыл бұрын
Me too extremely yes
@niromax7328
@niromax7328 4 жыл бұрын
I don't know how many times I have been watching this . Potentially addicted to this performance - lovingly from Jaffna 😍😍
@voicelikum6535
@voicelikum6535 4 жыл бұрын
අම්මෝ අශාන්තිගේ වොයිස් එක ලස්සනයි ඒතරම්ම හැමෝම සුපිරිම 🙏
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 жыл бұрын
හ්ම්
@KK-se6kn
@KK-se6kn 4 жыл бұрын
This will be the last video that will be uploading in the voice teens Sri Lanka season 1. Do you know what. If someone ask me what is the best thing in the voice, I'll definitely say that, the positive spirit which had among coaches n contestants.. Look how respectful they are n how they respect towards each other. The unity is clearly illustrates throughout the program. Love it! That's what we want in every program in Sri Lanka. I have recently seen that in another channel's reality show, (Hiru star I guess) the judge boards are arguing in front of contestants in very inappropriate way. I can imagine how uncomfortable it can be to a candidate. How disrespectful they are as judges. Seriously! Unbelievable. See how great these coaches are! Real coaches!!!! Not only for the name or not with words.. real coaches those who have proved it by actions. Respect them n hats off to their fabulous duty throughout this beautiful journey.. ❤ Wishing everyone good luck! Way to go Sri Lanka!!!!!! 🇱🇰
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 жыл бұрын
Well said👌❤️
@ekanayakatharanga9231
@ekanayakatharanga9231 4 жыл бұрын
Woww නියමයිනේ දුමාල්,රයිනි,සනුක,අශන්ති මේ හතර දෙනාගෙන් කව්ද අපි දැන් final එකට තොරන්නේ හතර දෙනම supar.දුමාල් koch චාම් චරිතයක්නේ
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
මේ සතියත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට වොයිස්ම පිහිටයි 😅 සොරි දෙරණ
@yashchami3866
@yashchami3866 4 жыл бұрын
Sira
@ann234-l8o
@ann234-l8o 4 жыл бұрын
හතර දෙනාම සූරයෝ... 😁 Great job done. ❤️❤️ Thanks Sirasa. Sirasa first always and from every thing ❤️❤️❤️❤️
@udayasiripremathilaka8670
@udayasiripremathilaka8670 4 жыл бұрын
dumal -nonchi Ashanthi-pem kumara Sanuka-issara kale patan Raini-mathakada handawe
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 жыл бұрын
Pem kumara
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
One of the things what they got it right are the judges/ coaches .Very neutral no big puff heads and very current . 4 good real talents . My first preference Ashanthi, dumal ,raini n the other guy.
@sardha8008
@sardha8008 4 жыл бұрын
Excellent Dumal ,Sanuka🎻🎺👏🪕🎼🎹👏👏👏👏💕💕
@saliniheshani4560
@saliniheshani4560 4 жыл бұрын
අශාන්තිගෙ සිංදුව රයිනි කියද්දි ...🌷🔥🔥🔥
@kgnalin230
@kgnalin230 4 жыл бұрын
Yes maarai
@saliniheshani4560
@saliniheshani4560 4 жыл бұрын
@@kgnalin230 🔥🔥
@brokenff2637
@brokenff2637 4 жыл бұрын
@@saliniheshani4560 ptta
@saliniheshani4560
@saliniheshani4560 4 жыл бұрын
@@brokenff2637 👌👌👌
@surajchandima4592
@surajchandima4592 4 жыл бұрын
සිරාවට රයිනිගේ වොයිස් එකෙ අමුඝුම එකක් තියේ❤️
@dpk9795
@dpk9795 3 жыл бұрын
මටනම් චන්ද්‍රලේබා මහත්මියගේ voice එකට වඩා රයිනිගේ voice එක ලස්සනයි..........
@anuperera3408
@anuperera3408 4 жыл бұрын
කී වතාවක් බැලුවද මන්දා,කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකනෙ වැඩේ කියන්නෙ......
@deshan00
@deshan00 4 жыл бұрын
දූමාල් කියපු සින්දුව කලින් අහල නැති අය මේ කොනට.
@lochanamathisha3063
@lochanamathisha3063 4 жыл бұрын
Mokakda bn e sinduwa. ?
@hirunigunawardhana5017
@hirunigunawardhana5017 4 жыл бұрын
nonchi. dumalge channel eke thiyenawa
@lifestory6577
@lifestory6577 4 жыл бұрын
Eka lassanai ane
@shalikawijenayake7206
@shalikawijenayake7206 4 жыл бұрын
Eka nm mkakda dumal දියවන්නා kumariye kiyanwa kiylath danagththe hashen eka sing karana. 😂
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
නොන්චි.. දුමාල්ගෙම සින්දුවක් මෙ අවුරුද්දේ රිලීස් උන
@madu8705
@madu8705 4 жыл бұрын
Raini & Dumal must do a duet ASAP!!!Beautiful!
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*බලන්න කලින් ලයික් කරපු අය මේ කොනට 👍❤️ නියමයි 💃🕺💃🕺💃❤️👍*
@mmdccm
@mmdccm 4 жыл бұрын
Excellent. Best reality program in Sri Lanka. Coaches are fair for every one. Nice to watch as best person won. Awaiting for the next.
@Sv25-s6m
@Sv25-s6m 4 жыл бұрын
රයිනි❤❤❤❤ Raini❤❤❤ රයිනි❤❤ Raini❤
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 жыл бұрын
Love you so much Raini
@stg9264
@stg9264 3 жыл бұрын
Math
@upsena880
@upsena880 4 жыл бұрын
රයිනිගෙ ඇදුම හරි හැඩයි එයචාමි ලස්සනයි අනිත ඹක්කොටම වැඩියේ උසත් ඇයයි හැමෝටම තෙරැවන් සරණයි ..
@manukadewanarayana4725
@manukadewanarayana4725 4 жыл бұрын
Sanuka nan all rounder kenek 😍❤️😍..
@linaoutlet
@linaoutlet 6 күн бұрын
The surprise point here is Raini singing song of Ashanthi without dropping any vibe of that song ❤
@Thejan.J
@Thejan.J 4 жыл бұрын
coach දුමාල් ගෙ ස්ටයිල් එකෙන් සින්දුව ඉවර උනා නම් 😃♥
@ramaniroshani9997
@ramaniroshani9997 4 жыл бұрын
Im in japan but i watched voice teens every end of week it is brilliant.....
@soniyaslbo4386
@soniyaslbo4386 4 жыл бұрын
Sanuka, ashanthi super👏
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
දැන් ඉතින් ඊලග season එක පටන් ගන්නකමි බලන් ඉන්න අය කො
@harshapriyanthi3451
@harshapriyanthi3451 4 жыл бұрын
සනුක ලස්සනයි ❤️❤️අශාන්ති
@dineshtharanga9338
@dineshtharanga9338 4 жыл бұрын
Dumal & rainee superb.....👍🏻👍🏻👍🏻👍🏻maru aka maru
@sandeshnilshan
@sandeshnilshan 3 жыл бұрын
මෙ ව්දියටම the voice sri lanka එකෙත් grand final එකෙ එ කොචඩ්ලා sing කරයි නේද .... මාර ලස්සනයි
@rupikanissanka9681
@rupikanissanka9681 4 жыл бұрын
Dakshai kiyanne mewata thamai. ...Best Best very Best........🌷🌷
Team Lahiru | Group Song | Grand Finale | The Voice Teens SL
8:16
The Voice Sri Lanka
Рет қаралды 796 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria
6:43
Bathiya N Santhush
Рет қаралды 4,2 МЛН
Siyatha News | 06.00 AM | 22 - 12 - 2024
9:33
Siyatha News
Рет қаралды 3,9 М.
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
The Voice Sri Lanka
Рет қаралды 1,5 МЛН
Team BNS | Group Song | The Voice Sri Lanka
16:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
Talent from Oman SHOCKS the Coaches on The Voice of Ukraine!
13:51
Best of The Voice
Рет қаралды 19 МЛН
Team Sanka | Group Song | Grand Finale | The Voice Teens SL
5:40
The Voice Sri Lanka
Рет қаралды 629 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН