Naveesha | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | The Live Semi Final | The Voice Sri Lanka

  Рет қаралды 350,202

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 522
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
මට හැමදාමත් ඔයාලට කියන්න තියෙන්නෙ ඔයාලගෙ ආදරේ නිසා තමයි මට මේ තරම් දුරක් එන්න පුලුවන් වුණේ. හැමදාම මාව දිරිමත් කරපු සහ මේ ආපු ගමනෙදි මට වචනෙකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් දැන් තමයි මගේ ගමන පටන් ගන්නෙ. අලුත් ලස්සන දෙයක් අරන් මම ඉක්මනටම ඔයාලා අතරට එනවා. ඉතින් ඉදිරියටත් මාත් එක්ක මේ විදියටම ඉන්න කියල ආදරයෙන් ඉල්ලනවා.ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ♥️🌼 ~ නවීෂා සූරියආරච්චි 🕊️
@hng8976
@hng8976 3 жыл бұрын
ඔයාගෙ කෝච්ට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි😐💕ඉක්මනින් අලුත් වැඩක් කරන්න ඔය කටහඩින්👌කෝච් ආදරේම සහ කෝච්ට ආදරේම තරගකාරිය,මේ තරගෙන්ම කැමති කෙනා❤️
@lovewithmusic3402
@lovewithmusic3402 3 жыл бұрын
Oyata ගොඩක් ආදරෙයි naveeeee ❤️ api හැමදාමත් oyath ekama innawa ❤️❤️😘😘
@ravi12312
@ravi12312 3 жыл бұрын
@gimashanethmini
@gimashanethmini 3 жыл бұрын
ඉක්මනටම අලුත් වැඩක් ඕනි නවී අක්කි🥺❤️❤️
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 3 жыл бұрын
We lv u soo much Navee..♥️
@nadiya3753
@nadiya3753 3 жыл бұрын
තරගාවලියේ තිබ්බ ලස්සනම හඩ..කවුරු දින්නත් මේ වොයිස් එකට ගහන්න එකක් නෑ..ගොඩ කාලෙකට අමතක වෙන්නේ නැති වෙයි නවීශව🤎
@prageethmadhushan8031
@prageethmadhushan8031 3 жыл бұрын
සිරාවටම ❤️❤️❤️❤️
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
ඔව් මේ voice එකට ගහන්න කිසිම voice akak මම මේ තරගේ දැකලා නෑ ඇත්තම කිව්වොත් මියුරුට වඩා ඔයා ගොඩක් දක්ෂයි මොකද miyuruge hadata wadaa ඔයාට තියන voice ඒක ගොඩක් feel වෙනවා ඔයා tharagen ayin unene voice balannath epa una😔😔
@asankawijayasinha150
@asankawijayasinha150 3 жыл бұрын
♥️♥️♥️♥️
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
@@rathnayak7155 anee me
@navodyadumindu6067
@navodyadumindu6067 3 жыл бұрын
අපේ චූටි උමාරියා...💙💖💛 ඔයා දින්නද පැරදුනාද කියන එක අදාළ වෙන්නෙ නැහැ. ඔයා දැනටම දිනලා ඉවරයි.👏 හේතුව, ඔයා තමා සමස්ථ තරගාවලියේම වැඩිම වතාවක් ශ්‍රීලංකාවේ නම ජ්‍යාත්‍යන්තරයට අරන් ගියේ.💙💎 හැමදාමත් කෝච් උමාරියා ඔයා එක්කම ඉදීවි. ඒ බැදීමෙන් අපිට ලස්සන නිර්මාණ ගොඩාක් ඉදිරි අනාගතේදි බලාගන්න හැකියාව ලැබේවා...!🙏🎊️❤
@warunitirasha6924
@warunitirasha6924 3 жыл бұрын
ගොඩක් දුකයි ඒත් තරගයේ ස්වභාවය මේකයි..මුල ඉදලාම හැමෝගෙම ආදරය දිනාගත්තෙ නවීෂා... ඔයාගෙ ලස්සන voice එක අමතක නොවේවි....ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
සිංදුව නම් භාවනාවක්... Voice එකෙන් පුලුවන් මිනිස්සුන්ව එහා ලෝකෙට ගෙනියන්න.. හැමෝටම රසිකයා සංවේදී කරන්න බෑ.. ඒත් voice stage එකේ එක කරපු එකම Singer නවීශා.. 🔥❤️
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
@@thakshilawmt2260 trending yawi.. 😘😘😍
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
@@thakshilawmt2260 she proved her quality of voice
@hashanidunil3051
@hashanidunil3051 3 жыл бұрын
1:42 අම්මෝ ඒ ටික 😘
@danushkanirmal407
@danushkanirmal407 3 жыл бұрын
අපේ පුංචි umariya 👧,umariya එක්ක වෙනස් වැඩක් කරයි කියල බලන් ඉන්නවා. Best performance.😘❤❤👍
@hashithadilshan50
@hashithadilshan50 3 жыл бұрын
ඔයා වින් කරනකම් බලන් හිටියේ අක්කි,. හරි සනීප කටහඩක් ඔයාට් තියෙන්නෙ ඒකටම ගැලපෙන්න ලොකු හැකියාවකුත් තියෙනව, මනුස්සයන්ගෙ හිත් වලට කතා කරපු ඔයා හැමදාමත් ඒ හිත් අස්සෙ ඉදී🙏❤️
@sumuduprabod4118
@sumuduprabod4118 3 жыл бұрын
කාන්තා හඩකින් අහපු සුන්දරම අවස්ථාව මේ ගීතය..නියමයි නංගියො ❤❤❤
@chaminduashara
@chaminduashara 3 жыл бұрын
හැමදාම වගේ trending list එකටත් ආවා 🎆
@hng8976
@hng8976 3 жыл бұрын
❤️තරගෙ කැමතිම දෙන්නගෙනුත් "කැමතිම කෙනා"❤️කනට ඇහෙද්දි සනීපම කටහඩක්..මේ තරගෙන් අයින් වෙද්දි වැඩිපුරම දුක හිතුනෙ ඔයා නිසා...උපරිමෙත් උපරිමේට ආව කෝච් එක්ක👌 ඔය තෑග්ගෙන් මාර වැඩක් කළ හැකි කෝච් කිව්ව වගේම මාත් බලන් ඉන්නවා නොඉවසිල්ලෙන්💕
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 3 жыл бұрын
දින්නද පැරදුනාද අදාලම නෑ නවීශා..අමතක වෙන්නෙ නෑ කවදාවත්..අනිත් දේ මම තාමත් ආසම ඔයා සඳනාරී ගයපු දවසට..සුභ පැතුම්..ආදරෙයි..
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
නවීශාට ගොඩක් එදා ඉදල කැමතියි.මොනව කරන්නද.හරිත් දක්ශයිනෙ ඉතින්.මේක තමයි තරගයේ හැටි.හැබැයි knockouts වල ඉදල මිනිස්සුන්ගෙ හිත හොදටම අල්ලගෙන හොද fan base එක්ක් හදාගත්ත ඔයා නවීශා.ඔයා ඒකෙන් ප්‍රයෝජන ගනී කියල හිතනව.තාම ඔයාට 19 යි.ඔයාගෙ හැකියාව වයසට වඩා ගොඩක් වැඩියි.ඒකයි මම කැමතිම
@nothichamu3034
@nothichamu3034 3 жыл бұрын
The only voice I wanted in the finals.. she’s the definition of the voice and I’m gonna miss eagerly waiting to see her perform on voice stage 😭
@girlie5013
@girlie5013 3 жыл бұрын
Samee😞😞
@madu8705
@madu8705 3 жыл бұрын
Only suitable contestant for the finals from Team Umaria..So sad..
@dinushadushmantha1032
@dinushadushmantha1032 3 жыл бұрын
She knows how to touch the heart of the listener. I enjoyed her each and every performance from prathihari.
@manukamiyuru9508
@manukamiyuru9508 3 жыл бұрын
මේ තරගේ අහන්න අහන්න ආස වැඩිවෙන්නේ තුන් දෙනගෙයි මට නම් මේ අවසාන වට වලදී , 1.ඉමේෂා අක්කා ♥️ 2.නවිෂා අක්කා ♥️ 3.සතිෂා අක්කා ♥️ නවිෂ අක්කේ ඔයාට සුබ පැතුම්!!!!!!
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
Naveesha😍😍 Aksha Imesha Satheesha... these all names are familier with their names and best female voices.. 😘😘
@manukamiyuru9508
@manukamiyuru9508 3 жыл бұрын
@@shaminikadilhara3217 of course
@chathuperera906
@chathuperera906 3 жыл бұрын
@@shaminikadilhara3217 all r shaaaa 😁😍
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
@@chathuperera906 yep😍😍
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 3 жыл бұрын
මැණික කඳුළක් ඉනුව ඇස් දෙකට එදා.තරඟයෙ නැතත් හැමදාම හැමෝගෙම හදවතේ රැඳෙන්න ලැබෙන්න හදවතින්ම පතනව.
@rashmigeethika1555
@rashmigeethika1555 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නවීශා... තරගයෙන් අයින් උනත් ගොඩක් අයගේ හදවතේ ගායිකාව ඔයා... ඉදිරියේ දි ලස්සන නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා. ❤️
@amandaperera6424
@amandaperera6424 3 жыл бұрын
කනට මී පැණි වක්කරනවා කියද්දි එන හැගීම මේක වෙන්න ඕනේ ❤️
@SLshan-vs7uv
@SLshan-vs7uv 2 жыл бұрын
Oya hariyatama hariiiii
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 3 жыл бұрын
Naveesha, Maleesha,, Akkagei, Nangigei voice dekama harima lassanai..... Suba anaagathyakk... ❤️❤️❤️❤️❤️
@dhanuwijerathna577
@dhanuwijerathna577 3 жыл бұрын
නංගි ඔයාගෙ voice 1ta මම මාරම අාසයි.ඒක භාවනාවක්.ප්‍රාතිහාරී සිංදුව ඉඩක් ලැබෙන හැම වෙලාවෙම වගේ අහනවා.වොයිස් වේදිකාවෙ මුල ඉදන්ම අාස කරපු හඩ ඔයාගෙ.අනාගතයට සුභ පතනවා.
@samanthiranasingha3440
@samanthiranasingha3440 3 жыл бұрын
හැම තරඟයකම ඉන්නවා එකම එක ගායිකාවක් හෝ ගායකයෙක් තමන්ගේ හදවතේ රැඳෙන.. ඒක semi final වලින් ද, knockout වලින් ද, battle වලින් ද, කියන්න බෑ.. අපි කැමති අපේ හදවතට දැනෙන්න.. අපේ හදවත හොරා ගන්න.. අපිව පරණ මතක වලට අරන් යන අපේ චූටි කෙල්ල නවීෂා final stage එකේ හිටිය නම්. එත් මේක තරඟයක් නේ.. 😔 ඊයේ ගොඩක් දුක හිතුනා. Coach umaria ගෙයි ඔයාගෙයි bond එක දැක්කම මාරම සතුටක් ආවා. ඔයා coach ගේ චුටි නංගි වගේ තමයි. කවදා හරි coach වගේ අපේ රට විතරක් නෙවෙයි ලෝකෙම හොල්ලන bullet එකක් වෙන්න. Coach වගේ නිහතමානී කාන්තාවක් අපේ ලංකාවේම නැතුව ඇති. ඔයත් ඒ coach ගේ චුටි නංගි වගේ තමයි. දෙන්නම හරිම සංවේදී 💔♥️. අපි හැමදාමත් ආදරේ කලේ ඒ coach umaria ට. අද අපිට තවත් කෙනෙක් ඉන්නවා coach umaria ට වගේ ආදරේ කරන්න සහ ලෝකෙට වටින මැණිකක් රැකගන්න. ඒ තමයි අපේ චුටි කෙල්ල නවී.. ♥️ හැමදාම ඉස්සරහටම යන්න. ගොඩක් ආදරෙයි ♥️
@suchinthaindukal8912
@suchinthaindukal8912 3 жыл бұрын
True❤️
@mahakali2500
@mahakali2500 3 жыл бұрын
Aniwaren
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
හදවතින්ම සුබපතනවා නවීෂා නංගි ඉදිරිගමනට ❤️ ලංකාවේ ඉන්න දක්ෂ ගායිකාවක් 😍
@sasmininathara8892
@sasmininathara8892 3 жыл бұрын
Voice වල මගෙ ආසම contestant වගේම මම අක්ක කියන සින්දු අහන්න මාරම ආසයි... අක්කගෙ අලුත් වැඩක් එනකන් බලන් ඉන්නවා... සුභම සුභ අනාගතයක් !!
@Thimira_Nayanajith
@Thimira_Nayanajith 3 жыл бұрын
Reality තරඟ දිනන අය ටික කාලයක් යද්දි මිනිස්සුන්ට අමතක වෙලා යනවා. පැරදුන අය තමයි ඉදිරියට එන්නෙ. Well done දුව
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 3 жыл бұрын
අනේ මැණික... ඔයාගෙ හැම සිංදුවක්ම හරිම ලස්සනයි...අදින් මේ ගමන නැවතුණත් අපි ඔයා එක්ක ඉන්නව...ආදරෙයි ගොඩක්...best of luck....❤️🥰😘
@printwik
@printwik 3 жыл бұрын
Naveesha Oya thamai ape Winner
@venuriranasinghe2131
@venuriranasinghe2131 3 жыл бұрын
ඔබ ඇපල් මලක් වාගේ😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@thilinirajapathirana6528
@thilinirajapathirana6528 3 жыл бұрын
Final theruna 4 denagewath me wage hithata denenna feel wenna sing karana kawuruth nehe...you are the real winner in this competition...we are waiting your own song naveesha...love you a lot
@Nim7415
@Nim7415 3 жыл бұрын
නවීශා ඔයාගේ මොන සින්දුව ඇහුවත් අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා🥺 පුදුම කටහඬක් ඔයාට තියෙන්නෙ භාවනාක් වගේ🥺❤️ හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නවා නවීශා🥺❤️
@Nisalarts
@Nisalarts 3 жыл бұрын
Win krnne team sashika මියුරු
@Status-gw1qk
@Status-gw1qk 3 жыл бұрын
නවීශා නැතුව Final 🥺. බැලෙන එකක් නැති වෙයි. Marketing මුකුත් නැතුව දක්ශතාවය නිසාම ඉදිරියට පැමිණි තරුවක්.
@insu5959
@insu5959 3 жыл бұрын
Aththenma
@silmydain3845
@silmydain3845 3 жыл бұрын
Ow ban mata maraaa awul
@kasunrathnayaka900
@kasunrathnayaka900 3 жыл бұрын
ඊයෙ දවසත් සුපිරියටම කරා නවීෂා 😍❤️🔥තරඟෙ ස්වභාවයත් එක්ක ඉවත්වෙන්න උනත් නවීෂා කියන නමට තැනක් හදාගෙන ඉවරයි. ගොඩක් මිනිස්සු නවීෂා කියල වොයිස් එක වැලඳගෙන ඉවරයි. ඔයාගෙ වොයිස් එක මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන බෙහෙතක් වෙලා ඉවරයි 🔥 ඊයෙ දවසෙ ඉවත් වෙලත් මෙහෙම ට්‍රෙන්ඩින් එන්න හැමකෙනෙක්ටම බෑ. ඔයා ඒක කරල ඉවරයි. තවත් දිනුමක් ඕන වෙන්නෙ නෑ. අපි බලන් ඉන්නවා ෆීලින්ග්ෆුල් සිංදුවක් අරන් එනකම් 😍
@insu5959
@insu5959 3 жыл бұрын
එක සින්දුවක් වත් නෑ ඔයාගෙ නරකක් කියන්න. හැම එකම අධිමාත්‍රා බෙහෙත් වගේ 💜️ 😘
@nuwaneranga4819
@nuwaneranga4819 3 жыл бұрын
හැමදාමත් අපේ හදවතට කතා කරන්න සුබපැතුම් නවීශා ❤අනාගතය සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤තරඟයේ තිබුණු හිත නිවන සුපිරි හඬ ❤️‍🔥
@lakshipiyu2734
@lakshipiyu2734 3 жыл бұрын
ඇපල් මල female voice eken ahapu first time.. 😍😍😍 she nailed it 🔥
@channadasun277
@channadasun277 3 жыл бұрын
කාලෙකට අහන්න සින්දු ටිකක් කිව්වට thanks අප්ප ඔයාට.....😘😘😘😘
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 3 жыл бұрын
අපේ හදවතට සමීපව හැමදාම ගීත ගයන්න. සුබ පතනවා අනාගතයට.
@_rehansath8351
@_rehansath8351 3 жыл бұрын
මම මේ තරම් රසිකයාගේ හදවත සංවේදී කරන ගායිකාවක් දැකලම නෑ❤️❤️❤️❤️❤️
@thisumusic
@thisumusic 3 жыл бұрын
වොයිස් වේදිකාවේ හදවතේ ගායිකාව "නවීශා" 😘💕
@shaminikadilhara3217
@shaminikadilhara3217 3 жыл бұрын
Yep aniwa😍😍
@mahakali2500
@mahakali2500 3 жыл бұрын
Eya ain unane😪😪😪😪
@hansiperera8115
@hansiperera8115 3 жыл бұрын
Naveesha 😍 #9 on trending..that shows how much people love you ♥️ you are blessed girl♥️ you are the real winner 🥰♥️ we are always with you😍 you have already won this victory. the only one who could talk to our hearts ♥️ please Come with your own song soon. We are waiting 😍 good luck girl.
@vihangijayasuriya6219
@vihangijayasuriya6219 3 жыл бұрын
Proud of you ❤🥀🤗 coach umariya and naveesha ❤ all the best and god bless u ...🌺
@Sophialatha
@Sophialatha 3 жыл бұрын
Beutifully elegent dress. Dancers redundant.
@kaushalirajasekara6664
@kaushalirajasekara6664 3 жыл бұрын
Blind audition eke indalama asawen baluwe Naveesha sing karanawa, Suba anagathayak obata💐
@niroshanamalshan8872
@niroshanamalshan8872 3 жыл бұрын
youre my favourite singer nangoo🥰🥰🥰 wish u all the best.....
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
I felt so sad coz you didn't get an opportunity to go to the finals. For me you were better than Harith. I certainly can't understand why Sri Lanka didn't give you sufficient votes. Anyhow ...you have already won our hearts....love you and your voice soooooo much loving Naveesha.❤❤❤❤❤❤❤❤❤
@anushikamaduwanthi7107
@anushikamaduwanthi7107 3 жыл бұрын
උමාරියගේ නම,උමාරියගෙ group එක ගැන ගොඩක් අය කතා උනේ naveesha ❤ ඔයා නිසයි...Anyway,ඔයාගෙම සින්දු වලින් ආපහු අපි අතරට එනකම් අපි බලන් ඉන්නවා...ආදරෙයි අපි හැමෝම ඔයාට..😍❤ Angel
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
Naweesha thamayi wadda
@sasiatapattu8366
@sasiatapattu8366 3 жыл бұрын
Naveesha, nanga please dont stop your journey.🥺🥺❤❤❤
@l.h.l.dammikafernando7329
@l.h.l.dammikafernando7329 3 жыл бұрын
Api oya ekka innawa duwa. Oyata idiriyatama yanna shakthiya dahiriya lebewa . Budusaranai
@SLshan-vs7uv
@SLshan-vs7uv 2 жыл бұрын
Attama kiuwot naveesha oya gaikawak nemei oya sindu kiyana bawanawanak ane oyage sindu mage hita nidi karawanawa sahodariya......adarei ahamadamat oyat....❤❤❤❤❤❤
@anuradhaherath1981
@anuradhaherath1981 3 жыл бұрын
Your dress has colours of apple flower. Beautiful performance
@maheshmadusanka5803
@maheshmadusanka5803 3 жыл бұрын
ඒ හඩනම් පිස්සුවක්😳🤩 Best Of Luck Naveesha akke
@maleeshasooriyaarachchi810
@maleeshasooriyaarachchi810 3 жыл бұрын
It's not easy to be where you are. You've come a long way navee. We are very proud of you 😘♥️🥰
@nuwansinghalage8408
@nuwansinghalage8408 3 жыл бұрын
If this is "The voice...this is the voice... the only voice that has a unique tone.. the only voice that has a identification.. the only voice that we can recognize that "She is Naveesha" when we heard the the voice only... Must be in the final comparing to those who are in the final..... ❤️❤️❤️❤️
@nishus5984
@nishus5984 3 жыл бұрын
All the best for ur brightness future nangi🔥🔥❤️
@hasheenpiumakaranasinghe1663
@hasheenpiumakaranasinghe1663 3 жыл бұрын
අදත් ලස්සනටම වැඩේ කරා.💐ඔයාගෙන් ලස්සන සින්දුවක් එනකන් බලන් ඉන්නවා😇❤️
@sachinimihirani4176
@sachinimihirani4176 3 жыл бұрын
Aththtam godak lassnai naveesha😘oyge lassn sinduwak enakan bln innw 😗😍
@jeewanthi1440
@jeewanthi1440 3 жыл бұрын
ආසම හඬ නවීෂා ❤️❤️
@banukagayan1988
@banukagayan1988 3 жыл бұрын
Oya danatamath dinala inne. Navee. Api hamadama oyata adarei
@madushanifenando7721
@madushanifenando7721 3 жыл бұрын
Mamanam godak adarema denna tamai navisha nangi miuru malli adarei menika harima lassanai
@krishmilanethmini5793
@krishmilanethmini5793 3 жыл бұрын
Naveesha ❤ my favourite voice in voice stage
@තරූහ්-ඡ6ණ
@තරූහ්-ඡ6ණ 3 жыл бұрын
මන් ආසම කෙනා 🥺💜️💜️💜️
@tharushinawodya5517
@tharushinawodya5517 3 жыл бұрын
Oya nisa thamai akki the voice blann gththe.oya gdk dakshai akki.issrhtma ynna.oya dinla iwarai .allthe best.god bless you 🙏❤️☺😊
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
අද පැරදුනාට ඔයාගෙ ඔය වයසත් එක්ක feel එක උපරිමයි. උමාරියා කිව්වා වගේ තව train වෙලා technical පැත්තත් perfect කරගන්න. ඔයාට තව දිගු ගමනක් යන්න පුලුවන්
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
ගොන් කතා කියන්න එපා කවුරුවත් පැරදිලා නෑ මෙතන
@chamindajayasuriya1536
@chamindajayasuriya1536 3 жыл бұрын
eya paradune nh
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
She really do has an angelic voice! ❤😍🎶
@shehanmoramudali4164
@shehanmoramudali4164 3 жыл бұрын
Miss u naveesha❤️❤️
@gimashanethmini
@gimashanethmini 3 жыл бұрын
නවී අක්කි🥺❤️ අලුත් song එකක් ඉක්මනටම ඕනිමයි🥺❤️
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
අර්තවත් ලස්සන දේවල් වලින් ඉදිරියේදි අප අතරට එන්න. All the best Naveesha
@rashithara5743
@rashithara5743 3 жыл бұрын
අම්මො කම්මෙල් නැති සින්දු ටිකක් දීලා හැමොටම ❤️❤️
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 3 жыл бұрын
The voice competition එක ලස්සන වෙන්න එක හේතුවක් ඔයා... finals වල ඔයා නැති එක ලොකු අඩුවක්... ඉදිරි අනාගතය සුභම සුභ වෙන්න කියල ප්‍රාර්තනා කරනව Navee..♥️
@Hesh0809
@Hesh0809 3 жыл бұрын
මේයා අයින් උන එකනම් මහ අපරාදයක්🥲🥲🥲🥲🥲🥲😭
@tharushihimaya9162
@tharushihimaya9162 3 жыл бұрын
ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා නංගි.ඔයා තරගයෙන් ඉවත් වුනත් ඔයා දැන් අපේ හිතේ නැවතිලා ඉවරයි.🖤🖤🖤
@rusi2193
@rusi2193 3 жыл бұрын
Well done Naveesha. Don't give up girl. Love from Melbourne.
@sashikala_lakshani
@sashikala_lakshani 3 жыл бұрын
චූටි උමාරියා ❤
@rioyt254
@rioyt254 3 жыл бұрын
1:50 😍😍🤩🤩
@isurikalankani7304
@isurikalankani7304 3 жыл бұрын
Naveesha is the best ❤️ She’s felling voice ❤️ Love❤️❤️❤️ you sooooooo mutch Naveesha
@sanjudissanayake7021
@sanjudissanayake7021 3 жыл бұрын
මම ආසම වොයිස් එක... Congratulations akki🔥💕💯
@dewchathu6575
@dewchathu6575 3 жыл бұрын
Little umariya❤️
@malithdilhara5897
@malithdilhara5897 3 жыл бұрын
මාරම ලස්සනයි නවීශා ❤️😍
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
නවීෂට තව votes ටිකක් වැඩිපුර ආවනම් ඉස්සරහට යන්න තිබ්බා කොහෙද හරිත් ලොකුයිනේ ඉතින් 🙄🙄🙄🙄🙄
@alazkakumu
@alazkakumu 3 жыл бұрын
Most favorite contestant ! You will go very far!
@NeharaK
@NeharaK 3 жыл бұрын
ඉක්මනට ලස්සන වැඩක් එක්ක ඔයාව දකින්න බලාගෙන ඉන්නවා 😍 ඔයා තමා අපේ දක්ෂයා 🔥
@Dilanpabasaraofficial
@Dilanpabasaraofficial 3 жыл бұрын
Excellent.....feelfull vocals .......the part i love most..ගෙනියන්න මාගෙ ගානේ මේ හිත මාසුන්දරී.....❤️
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 3 жыл бұрын
සුභ පැතුම් NAVISHA👏👏👏✌️
@gangulisanjana2894
@gangulisanjana2894 3 жыл бұрын
අනේ අක්කෙ හරිම ලස්සනයි සින්දුව ❤
@theekshanakandegedara250
@theekshanakandegedara250 3 жыл бұрын
She is the winner....
@naturalsounds5558
@naturalsounds5558 3 жыл бұрын
ආසම හතර දෙනා අවුට් උනේ. ෆයිනල් බලන්න හිතෙන්නෙ නෑ. ඉදිරියට ම යන්න. හොඳ දෙයක් කරන්න. ඔබට ජය
@harisban6742
@harisban6742 3 жыл бұрын
මනුස්සකමින් හිතුවනම් කිරුළ වෙනුවෙන් තරග කරන්න අවසන් තරගයට යවන්න තිබ්බේ නවීෂව තමයි. ඉදිරියේදී අළුත් වැඩ ටිකක් කරලා එළියට දානකම් බලන් ඉන්නවා. ලස්සන සින්දු ටිකක් තෝරාගෙන තිබ්බා තරගය පුරාවටම. හදවතේ ගායිකාව.❤🏆🥇❤
@thenurisooriyaarachchi6460
@thenurisooriyaarachchi6460 3 жыл бұрын
Heart touching voice❤️Wish you all the best!❤🔥🥰
@mrsmulder2
@mrsmulder2 3 жыл бұрын
Such a passionate voice! මොන සින්දුව කිව්වත් ලස්සනයි 🥺😍
@shamokshaviharika436
@shamokshaviharika436 3 жыл бұрын
Akki oyge සිංදු thamai mn ahann kemathi ..ane final ek blnn hithen ne oy nethuw..akki oy ediriyatam yanna ona..all the best..akki
@chandanapushpakumara805
@chandanapushpakumara805 3 жыл бұрын
ඔබ ඇපල් මලත් වගේ ම තමයි ලස්සන මියුරු හඩක් මෙතනින් තිතක් තිබ්බේ ඇයි.....
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 3 жыл бұрын
ගායනයේ රසවින්දනය නර්තනය හමුවේ හීන වූවාසේ සිතුනා,,,,but great voice and singing naveesha..good luck👌👌
@insu5959
@insu5959 3 жыл бұрын
#2 on trending 💜️💜️ Asama katahanda 😃😘💜️ final eke nathi eka thmi dukaa 😭😭
@insu5959
@insu5959 3 жыл бұрын
@@thakshilawmt2260 😭😭😭
@indikanishanthi1684
@indikanishanthi1684 3 жыл бұрын
Ayyooooo so sad I thought ur the 2021 voice srilanka....becz ur the best voice.... Don't worry u have very sweet voice.
@erandipiyu3994
@erandipiyu3994 3 жыл бұрын
Good lckk nangi
@dulajmakaranda8865
@dulajmakaranda8865 3 жыл бұрын
Super performance 🎶🎶🎶🎶🎶 Good luck naveesha🥰🥰🥰🥰
@--shenu--4850
@--shenu--4850 3 жыл бұрын
😔නවීශා අක්කි ඔයාගෙ කටහඩ හරියට භාවනාවක් වගේ මට නම් 😔
@ishinihalgaswatta252
@ishinihalgaswatta252 3 жыл бұрын
Best of luck for your future Naveesha
@subeestamagar4502
@subeestamagar4502 3 жыл бұрын
Omg she really does have amazing voice 😍😍😍
@piyumiagalawatta6864
@piyumiagalawatta6864 3 жыл бұрын
Good luck naweesha
@ranaminiekavindri306
@ranaminiekavindri306 3 жыл бұрын
Best of luck naveesha ❤️‍🔥🥰
Oba Apple Malak Wage | ඔබ ඇපල් මලක් වාගේ | Amarasiri Peiris
5:28
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Prakash K | Mazhai Thuli | The Live Semi Final | The Voice Sri Lanka
6:02
The Voice Sri Lanka
Рет қаралды 156 М.