ගෙට හොරු පැනලා කරාඹු දෙකත් අරන් ගිහින් | Thieves broke into mother's house

  Рет қаралды 2,157

Wathpotha samajasathkaraya

Wathpotha samajasathkaraya

Күн бұрын

වයෝවෘද්ධ අබාදිද ආච්චි අම්මලා දෙන්නාගේ නිවසට හොරු පැනලා කරාඹු දෙකත් අරගෙන ගිහින්. ඉතින් ඔබටත් හැකිනම් මේ අසරණවූ ආච්චි අම්මලා වෙනුවෙන් පිහිටක් වීමට එය අප්‍රමාණවූ පිනකි.

Пікірлер: 34
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 ай бұрын
ඒ මහතාට සසර කතරින් එතෙර වෙන්න මේ පින් හේතුවේවා
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 ай бұрын
පින් ඔබලාට අද පොසොන් පොහොය දිනයේ සැමටම බුදු සරණයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@chandradk8578
@chandradk8578 3 ай бұрын
ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන්සරණයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏❤️
@indukumari1159
@indukumari1159 3 ай бұрын
ඔබතුමා ගේ මැදිහත් විමෙන් මේ අම්මලා දෙන්නටම උදවු උපකාර කළ කරන සියලුම දෙනා ට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. 🙏🏻🙏🏻
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
උදව් karpu සියලුම denata බුදු සරණයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 ай бұрын
පුදුම කාලකණ්ණි හොරු මේ අසරණ අයගෙ හාල් අඇටයක් හරි ගන්නවා ඉතින් දුකයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🥲🥲🥲
@bobmarley1369
@bobmarley1369 3 ай бұрын
උදව් උපකාර කරපු සැමට පිං..🙏🙏🙏 උතුම් නිර්වානයටම හෙතු වෙවා 🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@sunalikanchana4201
@sunalikanchana4201 3 ай бұрын
අම්මෝ නොපමවාම කුසල් වඩන්න ...උදව් උපකාර කරන ඔබසැමට සම්මා සම්බුදු සරනයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි අම්මලා දෙදෙනාටම බුදු සරණයි දීර්ඝායුෂ lbewa ඉක්මන් ayvida ganna lbewa
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 3 ай бұрын
Nodokin kalkkanni hour Harima paw😢🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
@ZeZe-qz4to
@ZeZe-qz4to 3 ай бұрын
N😢😢😢😢😢😢😢😢😢
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@كانديحصه
@كانديحصه 3 ай бұрын
😢😢😢😢
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@latavirakoddi184
@latavirakoddi184 3 ай бұрын
🙏❤❤❤❤
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
@AsankaRuwan-lx9xf
@AsankaRuwan-lx9xf 3 ай бұрын
❤❤❤❤❤
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@anomadarshinie6343
@anomadarshinie6343 3 ай бұрын
😔😔🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
@sheherasilva7118
@sheherasilva7118 3 ай бұрын
❤❤❤
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏🙏
@RacikaTilak
@RacikaTilak 3 ай бұрын
🙏🙏👍❤️
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 ай бұрын
🙏🙏
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
තාත්තාගේ මලගමට පස්සේ |  After father's death
14:18
Wathpotha samajasathkaraya
Рет қаралды 8 М.
අළුත් අවුරුද්දේ හිනාව | Help from the New Year
9:08
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН