ස්වභාවික ව්‍යසන වලින් පවා බුදු පිළිමවලට හානි නොවන විශ්මිත රහස මෙන්න - Thilak Kandegama - Ep 03

  Рет қаралды 90,681

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 180
@sachinthasandaruwan3244
@sachinthasandaruwan3244 4 жыл бұрын
අයියේ.. තිලක් කන්දෙගම කියන්නේ අපේ රටේ ඉන්න මිල කල නොහැකී සම්පතක්. මේ වැඩසටහන දිගටම කරන්න. වෙන කාගෙන් නැතත්... තිලක් මහත්මයගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. අනිත් අය වගේ නෙමෙයි. විද්යාත්මකව හැමදේම පැහැදිලි කරනවා. එතුමගේ දැනුම අපිට පොත් දාහක ලියලා වත් ඉවර කරන්න බෑ. ඒ දැනුම අනාගතයට දායාද කරන්න ඔයාට බාරයි අයියේ. කන්දේගම මහත්මයෝ ඔබට දීර්ඝායු වේවා.
@kaluperumaarachchilagepriy539
@kaluperumaarachchilagepriy539 4 жыл бұрын
මෙතුමාගේ කතා අහන විට මෙරටෙහි සිංහල යෙක්ව ඉපදී ම ගැන මහ අඞමිබරයක් දැනෙනවා ස්තුතියි ඔබ දෙදෙනා ටම
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 4 жыл бұрын
තිලක් කන්දේගම මහතාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබේවා!!!මෙතුමාගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න මේ රටේ බලය ඇති අයට ඇයි තාම බැරි....කොච්චර වටින කෙමෙක්ද මේ...දනුශ් අයියේ අපේ රටේ මිනිස්සුන්ට තාම ඇත්ත පේන්නේ නෑ....
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 4 жыл бұрын
ජාතියේ පිනට උපන් කන්දේගම මහතනෙනි ඔබට දීර්ඝායුෂ ලබේවා.
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 4 жыл бұрын
🙏🙏🙏👌
@sujanigamage7909
@sujanigamage7909 4 жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි . තවත් මේ වගේ වීඩියෝ දාන්න . දීර්ඝායු ලැබේවා ඔබතුමාට . බුදුසරණයි.. !!!
@HIRUgxr
@HIRUgxr 4 жыл бұрын
සුපිරිම කතාව 🔥 රටට අදරෙ අය දැන් එනවා🔥 වෙනසක් ලගදිම එනවා 🖤 2025
@nimalgeeganage1057
@nimalgeeganage1057 4 жыл бұрын
ධනුෂ්ක මේ වගේ හැබෑ බුද්ධිමතුන් සමඟ මේ වගේ වැඩසටහන් කරන්න.බලන අපටත් ගන්න ගොඩාක් දේවල් තියෙනවා.පිස්සෝ ගෙනල්ලා කාලේ කන්නේ නැතිව.බුදුසරණයි
@amal27600
@amal27600 4 жыл бұрын
ඉගෙන ගන්නා කුඩා දරැවෙකුට උවත් තේරැම් ගැනීමට හැකි අයුරින් විස්තර කරන ලස්සන දැක්කහම ආයෙත් මුල ඉදන් ඉතිහාසය ඉගෙන ගැනීමට මට විතරද ආසාවක් දැනෙන්නේ. ගොඩක් පිං
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 9 ай бұрын
.මෙතුමා මේ රටට සම්පතකී...ස්තුතියි ඔබ තුමාට.............
@hemalifernando2068
@hemalifernando2068 4 жыл бұрын
තිලක් කන්දෙගම සර්ගේ කතා අහන් ඉන්න හරිම ආසයි. ඒ වගේම හරිම වටින සාකච්ඡාවන් කරන්නේ. අර වගේ පුරාජේරැ කාරයන්ගේ පිස්සු වීඩියෝ බලද්දි ඔයාගේ චැනල් එකත් එක්කම එපා වෙනවා.
@dediwalagedon9979
@dediwalagedon9979 4 жыл бұрын
කන්දේගම මහත්මයෝ ඔබට දීර්ඝායු වේවා.
@tharangaprasad8029
@tharangaprasad8029 3 жыл бұрын
මම ආරාධනා කරනවා ඔබතුමාට මෙම වටිනා දැනුම සාරාංශ කරලා පොත් වලින් දැනුම ඉල්ලන විස්වාස කරන අයට පමණක් දෙන්න
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 4 жыл бұрын
,සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
@ashinikanchana7704
@ashinikanchana7704 4 жыл бұрын
හරිම අසා හිතෙනවා.Thank you ධනුෂ්...ඔයාට 🙏
@danushkaranathunga93
@danushkaranathunga93 4 жыл бұрын
භාවනාවක් වගේ...මහා දැනුම සම්භාරයක්....😍😍😍👍👍
@tharushanethre4251
@tharushanethre4251 3 жыл бұрын
Ape ඇස් පාදනවට ඔය දෙන්නට පින්.
@priyankachandi6465
@priyankachandi6465 4 жыл бұрын
ඉස්සර අපේ රට කොහොම තියෙන්න ඇතිද මෙතුමා මේ පැහැදිලි කීරීම් කරන විටත් වචනෙන් වචනයට වෙන්නෙ මනස අවධිවීමක් ඒ වචන වලින් මහා ශක්තියකින් සිත පිරීයනව වගේ දැනෙනවා අපිට ඉන්න අද්විතීයත්වය විද්වතෙක් පරෙස්සම් කලයුතු පුස්ථ කාලයක් ජාතිය පුබුදුවන අලුතෙන් හිතන්නට යමක් ඇතිබව නිතරම අපට පසක් කරන මෙතුමන්ට ආයු බොහෝවේවා රත්නත්තරේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන් එතුමන්ට ලැබේවා
@amithasenevirathne8355
@amithasenevirathne8355 4 жыл бұрын
ඔබ තුමාගේ මේ හරවත් බලවත්.. වටිනා දේශනාවන් අහන්න අහන්න ඇතිවීමක් නැහැ. ස්තූතියි..
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලබේවා.
@wasanajanith1143
@wasanajanith1143 4 жыл бұрын
ආදරේයි ❤️❤️ ජය වේවා
@gihandesilva4636
@gihandesilva4636 4 жыл бұрын
අර පිස්සගෙ කතා වලට වඩා ඇත්තටම වටිනවා අයියේ,මිල කරන්න බැ මේවා
@tirsttimetv719
@tirsttimetv719 4 жыл бұрын
සිරා බන්
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
Kauda pissaa😳😳😳
@janakabandara3361
@janakabandara3361 4 жыл бұрын
diyasen muthuwadana wenna athi pissa
@gihandesilva4636
@gihandesilva4636 4 жыл бұрын
Ow ae yaka thamai hama daama kiyanwawa vitharai maha lokuwata karala pennapu magulak naada wenakan
@gihandesilva4636
@gihandesilva4636 4 жыл бұрын
@@tirsttimetv719 ow bn
@mylifest740
@mylifest740 4 жыл бұрын
නියමයි ධනුශ් සහෝ එකෙන්ම ජය...💪👌🙏
@achiradharmarathne6332
@achiradharmarathne6332 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් .වටිනවා ඇත්තටම .
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
ඔබෙ වටිනාකම කියලා නිම කල නොහැක..වගකිය යුත්තන් මෙවා බැලුවොත් අපෙ රට ගොඩ දාන්න පුලුවන්..මෙ මිනිස්සුන්ගෙන් රටට වැඩක් ගන්න..දෙවියනේ...
@iroshsampath9401
@iroshsampath9401 4 жыл бұрын
සුපිරි කියන වචනේ පවා ශාක්ශිත් එක්කම ඔප්පු කරනවා හරිම පැහැදිලී සියලුම දේ ❤
@isurushanaka6671
@isurushanaka6671 4 жыл бұрын
මේවා අහනකොට පට්ට ආඩම්බරයක් දැනෙනෙන්නෙ ලන්කාව ගැන දනුශ් අයියේ පිං මේවා හොයල දෙනවට
@SahanPrabhashwara-fh1vm
@SahanPrabhashwara-fh1vm 9 күн бұрын
තිලක් මහත්මයා...ඔබතුමාගේ..දැණුම් සම්බාරය...පොත්පත්වල..ලියා තබන්න..මතුපරපුර වෙනුවෙන්...👍
@amithkarunathilaka1531
@amithkarunathilaka1531 4 жыл бұрын
මේ දැනුම, ඤාණය, ශක්තිය. සියල්ල අපට අපෙ රටට හිමි වෙලා තියෙනවා. ඒත් ඒවගෙන් ප්‍රයෝජන ගන්නෙ වෙනත් රටවලින්. බලන්න රට රටවල් වලට වෙලා අපේ දැනුම ශක්තිය සියල්ල විකිණෙන තත්වයට අප පත් කරලා. තිලක් කන්දේගම මහත්තයා කියන්නෙ 100%ක් ඇත්ත. වෙනත් විදේශිකයන් එක්ක වැඩ කරන විට අපි ඒ දේවල් ප්‍රායෝගිකව අත්දකිනවා. හැමදේම අත උඩ තියාගෙන අපි කොහෙද මේ යන්නේ.. මොනවද මේ කරන්නේ... රටක් ජාතියක් වශයෙන් කොතනද අපි ඉන්නෙ.. 🤔😔😔😔😔
@anusharanaweera6859
@anusharanaweera6859 4 жыл бұрын
බලන්න මෙවැනි වීඩියෝ බලනකොට අපේ හිතට එන හැගීම් මගේ ශ්‍රීලංකා වාසි සියළුම දෙනාටමෙහි අර්ථ වැටහේවා
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 жыл бұрын
The genius human been, Thilak kandegama, you are an walking library. I wish to meet you one day, before we die. Your knowledge worth Brilliant.
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
වටිනවා බොහොම ස්තුතියි
@dumindarathnayake1984
@dumindarathnayake1984 4 жыл бұрын
ඒ කතාවට කියන්න වචන නෑ ❤❤❤
@pathummadhusankha4650
@pathummadhusankha4650 4 жыл бұрын
ගොඩක් වැදගත් අයියෙ, සැමවිටම මෙවැනි පුද්ගලයන් සමග වැඩසටහන් පවත්වන්න ගොඩක් වටිනවා
@Truelife.488
@Truelife.488 4 жыл бұрын
Thilak kandegama mahatha jathika sampathaki. Ebavin mage ausath gena chirath kalayak oba jeewath wewa
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 9 ай бұрын
මේ සාරවත් දේශන අසා.....නැගිටින්න හෙලයිනි... නැගිටින්න හෙලයිනි.... නැගිටින්න හෙලයිනි....
@pradeepkumara4439
@pradeepkumara4439 4 жыл бұрын
digatama karagena yamu...sthuthi..thilak mahaththayo..and danush..
@Denethkolla1
@Denethkolla1 4 жыл бұрын
බොහොම පින් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා
@chandanagamage3339
@chandanagamage3339 4 жыл бұрын
One of the greatest video !! About our history ,, you are a Legend sir !
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
දැනුවත් කරනවාට බොහොම පින්
@chootycat2922
@chootycat2922 4 жыл бұрын
මෙන්න මේ වගේ විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් දාන්න
@mspfight8334
@mspfight8334 4 жыл бұрын
අනිවාර්යයෙන්ම දාතු ගෙනාව නාගයා නෙවෙයි....😅😅 වටින කතාවක් , ජය වේවා ඔබතුමාට 🙏🙏🙏 තවත් වීඩියෝ ගේනකන් බලන් ඉන්නව කන්දෙගම මහත්තයගෙ.
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
We really appreciate your project sir .you are so wise person.
@harshatharanga1783
@harshatharanga1783 4 жыл бұрын
බුදු සරණයි වටිනවා ගොඩක් පුදුම පැහැදිලි සාකච්ඡාව දැනුම කෙතරම් පොහොසත්ද
@bbimalki353
@bbimalki353 4 жыл бұрын
බොහොම පින් මේවා අපිට කියලා දෙනවට
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්.
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Budusaranay kandagama mahatanani.obata
@ransika_4158
@ransika_4158 4 жыл бұрын
වටිනා කම කියන්න වචන නෑ මට❤️
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
monatharan ahan hitiyath epa wenna ahanna ahanna asai godak pin meewada satahan karanawata methuma samaga thanks dhanush vlogs budusaranai
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
මෙන්න නියම කතාව .හෙළයන් නැවත නැගිටිනවා.අනිවාර්යයෙන් .
@scooby8544
@scooby8544 4 жыл бұрын
ඉතාම පැහැදිලි කතාවක් ❤🔥
@smokiboy8860
@smokiboy8860 4 жыл бұрын
මේවනේ කතා....... පැහැදිලී හොදටම 💯💯💯💯😍😍😍😍😍
@sanjanasupun3669
@sanjanasupun3669 4 жыл бұрын
ඦය වෙිවා අයියට !!! තව විඩියෝ එකක් ඕන . මහන්සි වෙනවට ගොඩක් ස්තුතියි !😃😀🌟👍
@priyanganivithanage.2072
@priyanganivithanage.2072 3 жыл бұрын
Good
@buddhikadhanushka6275
@buddhikadhanushka6275 4 жыл бұрын
Aiye hela vidiyata budu dhahama anuwa viwahayak karana ganath danaganna ekath watinawa hela ayagen danaganna eka Budu saranai! 🙏
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
සුපිරි ...👍👍👍👍👍👍
@herathmudiyanselage5806
@herathmudiyanselage5806 4 жыл бұрын
Very wonderful story for our future generations of srilanka please arrange this story everyday morning after pirith really morning
@melanishakila8923
@melanishakila8923 4 жыл бұрын
ahan inna ashai niduk nirogii wewaa sir 💖💖💖
@rumeshbandaranayaka4198
@rumeshbandaranayaka4198 4 жыл бұрын
Niyamai methuma me sambandawa godak dewal dannawa a wagema gayan sadakelum aiyath me wage ayath ekka digatama vedeo karanna jaya❤️👌
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 4 жыл бұрын
දනුෂ් අයියෙ ඔබ තුමාගේ වීඩියෝ එපිසෝඩ් මෙතුමා සමඟම කලොත් අද සමාජයේ වැරදි මත සහ දැණුමින් පෝෂණය වේවි... බුදු සරණයි
@rangasameera7421
@rangasameera7421 4 жыл бұрын
Dhanush obata godak pin meweni dewal lowata hali karanawata.
@Duminda-sl7nc
@Duminda-sl7nc 4 жыл бұрын
Maha padiwarayek wage methuma dirgausha labewa. Danush aiya oyat godk pin. Bs. 👍👍👍❤️
@slpanda3918
@slpanda3918 4 жыл бұрын
Harima asawen ahan hitiye mama merena thuru igena ganna dewal ananthai nodanna dewal kopamana tiyanawada oba thumata dirgau
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
Puduma lassana kathawak harima lassanai. Ahagen inna harima asai. Harima pehedili. Thawa thawath me wage vedio danna. Puduma denumak thiyennneee. 🙏🙏🙈🙈🙈
@scooby8544
@scooby8544 4 жыл бұрын
මේ ep ටිකට respect කරනවා dhanush bro. ❤🔥
@nimesharathnayaka4477
@nimesharathnayaka4477 4 жыл бұрын
Methumage katha ahanne harima Asawen Budusaranayi
@travelwithprabathmusic5337
@travelwithprabathmusic5337 4 жыл бұрын
Best work is ever... God bless sir..
@chamimanjula4639
@chamimanjula4639 4 жыл бұрын
Great discussion. Thankyou Mr. Danush
@GAYYA1
@GAYYA1 4 жыл бұрын
කාලෙකින් ආවේ දනුශ් අයියේ ජය වේවා 💖🙏
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 2 жыл бұрын
Superb💐💐
@asse3643
@asse3643 4 жыл бұрын
Obatumata Theruwan saranaii
@gayanichandimap862
@gayanichandimap862 4 жыл бұрын
Man puduma asahawen metumage kathawa ahagena inne.godak pin dhanush.man upathinma baudda e gana nihatamaniwa adambarwenawa.
@AmilaJanszlk
@AmilaJanszlk 4 жыл бұрын
🌹🌹❤❤ good work
@rickyfernando8918
@rickyfernando8918 4 жыл бұрын
Niyamai aiye asa hithenawa supiri
@Jessy_flickzz
@Jessy_flickzz 4 жыл бұрын
අදරෙයි🙂
@tirsttimetv719
@tirsttimetv719 4 жыл бұрын
අර පිස්සොගෙ කතා වලට වඩා වටිනවා. ගල් පෙන්න පෙන්න කතා හන්ගෙන්නේ නැතිවේ ඔප්පු කරලාම කතාව කියනවා.
@外国人-k7w
@外国人-k7w 4 жыл бұрын
මහා දැනුම් කම්බාරයක් තියෙන මහාචාර්ය කෙනෙක් කියලා පේනවා මෙක දිගටම කරගෙන යන්න අයියේ
@slcmaster3866
@slcmaster3866 4 жыл бұрын
Ela
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Kawadawat ahla nati kata obatumata budusaranai
@banpramuditha
@banpramuditha 4 жыл бұрын
Aiye thilak sri rachitha poth monawada kiyala kiyannako apita
@enjoyyourlife6897
@enjoyyourlife6897 3 жыл бұрын
Mehema ape itisahasaya pasalet kiyala denawa nam ape athma shaktiya kochchara wedi weida? Ganan english walata hema dema tiranaya karanna dila😥
@vijithamalli
@vijithamalli 4 жыл бұрын
❤️❤️❤️ Dirgayu...
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 4 жыл бұрын
රජයවල් වලින් මේ අයත් එක්ක එකතු වෙලා මේ මැකී යන දේවල් මතුකරගන්න කිසි දැක්මක් නෑ කනගාටුයි.මේ අතින් කයිට් කරගෙන මෙහෙම හරි පෙන්වන්න උත්සහා කරන මේ වගෙ කොල්ලන්ට අපි නයගැති බොහොම ස්තූති🙏🙏🙏
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Sure. Jaya.
@chathurasenarath5628
@chathurasenarath5628 4 жыл бұрын
me wage sampath dakayan ratata watinwa digatama program karanna thilak kde gama mahaththayata api hamoma garu karanwa
@tharindidias2565
@tharindidias2565 4 жыл бұрын
Me kathawa nm hrima pahadilie. Hethut ekkma tyenw.. pilignna puluwn... 😍
@mosam4754
@mosam4754 4 жыл бұрын
Malith bandara pissek menna niyama manussayo.
@asankaekanayake1139
@asankaekanayake1139 4 жыл бұрын
🙏🙏🙏
@geethakumari4359
@geethakumari4359 4 жыл бұрын
Arthawath deyak nisa.ada deta kadeka iwaraune kiyala...sathutuwenna puluwan une matawitharada???
@elama_pusaa_5354
@elama_pusaa_5354 Жыл бұрын
🙌🖤
@kasunmadushanka4838
@kasunmadushanka4838 4 жыл бұрын
Govi thana gana potak liyanna apita dana ganna.valawa kalawa kam pahan krama ..pata..siyaluma apa da dala ..kandagama gurun ta kiyanna..taruwan saranai !!! Jaya sri 🇱🇰
@ngamage1447
@ngamage1447 4 жыл бұрын
Api gana harima abambariii
@harindraindunil9245
@harindraindunil9245 4 жыл бұрын
👍👍👍🙏🙏🙏
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
ජාතියේ සම්පත්!!!!
@dinukasangeeth3433
@dinukasangeeth3433 4 жыл бұрын
❤🙏
@kaluperumaarachchilagepriy539
@kaluperumaarachchilagepriy539 4 жыл бұрын
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@601chathu
@601chathu 4 жыл бұрын
video hodai eth ad wadi wena profile walata wadiya
@niluwisidagama958
@niluwisidagama958 4 жыл бұрын
ඔබ මේ මහතාවත් පෙට්ටිගල කන්දෙහි කරන ගවේශනයට රැගෙන යන්න.මෙතුමාටයි ඔබත පෙට්ටිගල භූමිය භාරකාරතුමත් සමග එක්ව ගවේශනය කරන්න තවත් සොයා නොගත් දෑ වගේම ඇත්ත නැත්ත සොයාගැනීමට හැකිවේවියැයි සිතමි....💖🙏
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
මහ්ත්තය මෙ ටිකත් විස්තර කන්න පුලුවන් නෙද ඔබලට දිර්ගයුශ levewa
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
දියසෙන් මුතුවඩණ ,ගයාන් සදකැලුම් හා මෙතුමා එකතුව මේ සමාජයට යම්කිසි මෙහෙවරක් කල හැකියි...ඇයි මේ හැමෝම එහෙම නොහිතෙන්නේ ....
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 4 жыл бұрын
අපෙ මිනිස්සු හරිම කුහකයි සහෝදරිය. තමන්ව පහු කරන් ඉදිරියට යයි කියල තමන් සතු දැනුම බෙදා හදා ගන්න අකමැතියි.
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Methuma kiyana dewal hariyatama hari meya wedagath buddimath minisunta
@thilinaravindra304
@thilinaravindra304 4 жыл бұрын
🙏🙏🙏👍👌💯🇱🇰
@pahasaravidumininandasiri5992
@pahasaravidumininandasiri5992 4 жыл бұрын
👍👍👍
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 261 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 261 МЛН