බුදු හාමුදුරුවෝ යක්කු පැන්නුවේ නෑ - අපේ ඉතිහාසයේ වෙනස් කරපු තැන් - Thilak Kandegama - Ep 04

  Рет қаралды 87,522

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 185
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
එක හුස්මට වීඩියෝ 4ම බැලුවා.. කියන්න වචන නෑ.. මම රජ වුනොත් පහුවදාම මේ රටට තෙල් පොහොර ගේන එක තහනම් කරනවා.. ධනුශ්ක අයියාට ගොඩාක් ස්තූතියි මෙතුමා සම්බන්ධ කර ගත්තට.. දෙදෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 5 жыл бұрын
මෙතුමාගේ දැනුමෙන් වැඩක් ගන්න මේ රටේ බලය තියෙන උන්ට බැරි ඇයී...මෙතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබේවා!!!!!
@MrNadeera11
@MrNadeera11 3 жыл бұрын
P
@MrNadeera11
@MrNadeera11 3 жыл бұрын
000lĺ0
@ruwankumara1505
@ruwankumara1505 5 жыл бұрын
සිංහයෙක් ගැහැණියෙක් එක්ක මුරුඝ සංවාසයෙන් උපන් අයියා සහ නංගි සංවාසයෙන් ආපු අමන විජයගේ ගෝලපරපුරේ අඳ බාල අපතයෝ පොර talk දෙනවා මෙතන ..... මේ වැඩසටහන් සිවු හෙළයේ සුජාත දු පුතුන්ට උපකාරී වුනාට අමන පරයන්ට වහ කදුරු වගේ බොලවූ ....
@harindraindunil9245
@harindraindunil9245 5 жыл бұрын
මෙන්න මේ වගේ හොඳ පදනමක් තියන, උගත්,බහුස්‍රත පුද්ගලයන් ගේන්න.ජය වේවා👍👍👍🙏🙏🙏
@barachchigedhammika6210
@barachchigedhammika6210 5 жыл бұрын
ඇත්තටම ගොඩක් දැනුම පෝෂිත වූ වැඩසටහනක් ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔය ඒ වගේම අපේ දේශපාලන නායක යන්න ගෙනැවිත් කතාබහ කරලා ඔබතුමාගේ දැනුම් සම්භාරය ඒ අයට දෙන්න බුද්ධිමත් හොඳ දැනුමක් තියෙන ආදර්ශ වත් දේවල් කතා කරන ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@manelchandrika4330
@manelchandrika4330 5 жыл бұрын
ආඩම්බරයක් අපේ උරුමය gena ....ඉතිහාසය අහන්න kemthi ....ඔබ තුමාට ජය ....
@priyangakumari3338
@priyangakumari3338 5 жыл бұрын
දනුශ් ට හරි කෙනා මුණගැසීල තෙරැවන් සරනයි !
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
තිලක් මහතාගෙ දැනුම ගන්න හරිම ආසයි මම එදා දොරමඬලාව සිට අද දක්වා මෙතුමාගේ වැඩසටහන් බලනවා. මෙ වැඩසටහන බලන්න අයගෙන් මාත් ඉල්ලීමක් කරනවා සෑම ගෙදරකම ඈපා ලිතක් බාවිතා කරන්න විදෙස්වල ඉන්න අය ලංකාවෙන් ගෙන්න ගන්න තෙරුවන් සරණයි
@ireshudaya4513
@ireshudaya4513 5 жыл бұрын
මං දවසකට හරි ලංකාවේ ජනාධිපති උනොත් මුලින්ම මේ කරන්නේ මේ මහත්මයට ලංකාවේන් වහන් වේච්ච ඉතිහාසය සහා කෘෂිකාර්මය සොයන්න ඔහුට අවශ්‍ය උදව් සහා සියලුම බලතල දෙනවා එක වරක් වත් නොසිතා. කිව්ව සැම වචනයකම අර්ථයන් එකකට වඩා තිබුනා💯
@amazing_Sorts
@amazing_Sorts 8 ай бұрын
😂😂😂 මූ පිස්සෙක්
@rukshanchaturanga1001
@rukshanchaturanga1001 5 жыл бұрын
මෙන්න නියම හෙළයින් ❤️🙏
@jeewanudawawa8182
@jeewanudawawa8182 5 жыл бұрын
මෙවගෙ උතුම් මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නැති පරගැති කාලකන්නි පලකෙයො මෙ අවුරුදු දෙකතුන ඇතුලෙ මැරිලා යන්න ඔන.මෙ තරම් දැනුම් සම්බරයකට අබියොග කරන්න මිනිහෙක් තවත් නැ .පරදෙශක්කාර මෙ රටෙ පාලකයොන්ට ශාප වෙනවා මෙවගෙ දැනුම් සම්බාරයකින් වැඩක් ගන්නැතුවට.තෙරුවන්සරණයි ඔබතුමාට ජයවෙවා දිර්ගායු වෙවා ..ජය ශ්‍රී
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
ඒක ඇත්ත දුකයි අපෙ රටට මෙහෙම උණු දේ. අනෙ කවදා මේ රට නියම හෙළයෙක් අතට යාවිද. එදා වෙනකම් ඉන්නෙ ඇගිලි ගැන ගැනයි
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
ඇත්ත ...thama...පර සුද්දාගේ geta වලට අහුවෙලා ......මෙයින් නිදහස් වෙමු .....ඔබට ජය වේවා ...රටට යහපතක් වේවා ....
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 5 жыл бұрын
අපිට වැරදුනු සහ වරද්දපු ඉතිහාස අලුතින් සමාජගත කරන්න නම් මෙය පාසැල් පෙළපතට ඇතුලත් කරන්නම වෙනව...
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
mewa janaktha saha wiswasa wiswasa ithihasaya nemei
@CB-re7yf
@CB-re7yf 3 жыл бұрын
@@sampathrathnayaka3905 janakatha haedhenne ee kaale jeewath wechcha minissu nisayi owunta එම සිදුවේම්වල ඇත්ත සජීවී අත්දැකීම් තියෙනව නමුත් අසුව එන මිනිසුන් ඒ ඉතිහාසය හොයායන්නෙ කුඩා සාක්ශි හරහා බොහෝ සාක්ශි ඔවුනව වැරදි පාරෙ ගෙනියනවා එතකොට අපි කාවද විශ්වාස කරන්න ඕනෙ
@scooby8544
@scooby8544 5 жыл бұрын
ගොඩක් පැහැදිලි කතාව.දිගටම ඕන ❤
@chathurakariyawasam8675
@chathurakariyawasam8675 5 жыл бұрын
මේකනම් මාරම වටින වීඩියෝවක්. බොහොම ස්තූති ඔබ දෙපලටම.
@dilinislg865
@dilinislg865 5 жыл бұрын
මමත් ආසයි අපේ ඉතිහාසය ගැන දැනගන්නට ...අපට පුළුවන්ද ?? බැරිද ?? අපේ ඉතිහාසයට අලුත් වෙනසක් එක් කරන්න ..මට නම් හිතෙන්නේ අපේ ඉතිහාසය වෙනසක් කරන්න ඕනි හොදම තැන තමයි පාර්ලිමේන්තුව ..
@kwasanthakumararodrigo7690
@kwasanthakumararodrigo7690 4 жыл бұрын
ගොඩාක් ආසවෙන් මම මේ වීඩියෝ බලන්නේ ,,ඉස්තූයි ඔබට
@dammatilakshme9201
@dammatilakshme9201 4 жыл бұрын
⁣ඉතාම කාලීන වැඩ සටහනක් තෙරැවන් සරණයි ධමිමතිලක හිමි
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 5 жыл бұрын
Obathumage kathawa bohoma watinawa.harima asai ahan inna.ape rata api apahu godanagamu.ape deshiya dewal ape rate sthapitha karamu.
@kaluma149
@kaluma149 4 жыл бұрын
තිලක් කන්දෙගම මහත්මා කියන්නේ මොලයක් නෙවේ මොල ගේන නැවු ආපු සාගරයක්.....දනුෂ් brother අපි මෙතුමා සමඟ එකතු වෙලා මේකට මොකක් හරි කරමු.මේකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අපිට උදවු කරයි කියලා මං හිතනවා....බොරු කියන්න ඕනේ නැ මට නං මේක උනක්......ආදරෙයි තිලක් කන්දෙගම මහත්මා......සහ දනුෂ් brother .......මේකට අපි දෙයක් කරමු.....🤜🤛
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 5 жыл бұрын
තෙරුවන් සරණයි තිලක් මහත්මයාට සහ ධනුෂ්කට හැමදාම මේ වගේ දැනුමක් ගන්න පුලුවන් වීඩියෝ ගේන්න 👌👌👌👌❤️❤️❤️❤️
@anomaindrani4293
@anomaindrani4293 5 жыл бұрын
Ma දැනුම්
@anomaindrani4293
@anomaindrani4293 5 жыл бұрын
Ma දැනුම Taruna parprata ලබා dana
@picasochannel3419
@picasochannel3419 4 жыл бұрын
දනුශ් අයියෙ.. කන්දේගම මහත්මයාගෙන් අහන්නකෝ.. හැමකතාවක් අවසානේ.. අපිට කියවන්න පුලුවන්... පොත් ලැයිස්තුවක්..හරි ආසයි එතුමගේ කතාවට...
@lasanthipriyangika2122
@lasanthipriyangika2122 3 жыл бұрын
මෙතුමාගෙ වැඩ සටහන් බලලම මෙතුමා කියන වැද්දන්ගෙ වචන ටිකත් පුලුවන් දැන්.හරි ආසාවෙන් බලන්නෙ.එක ම දෙතුන් වතාවක් බලනව.
@somarathnaudawaththa1276
@somarathnaudawaththa1276 3 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන ඉතිහාසය ව්නාසකල නව දේසපාලුවො මොන තරන් තිරිසනනුද මෙතුමා ජනාදිපති කර ඒ ඉතිහාසයට යන්න සියලු දෙනාගේ සිත්සතන් යොමු වේවා .
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අනිවර්යෙන්ම ඇත්තක්. . පර සුද්දන්ගේ ලේ වලින් ඉපදුනු සෙට් එකක් තමයි දැන් ඉන්නෙ පර්ලිමේන්තුවේ . මේ තමයි අපෙ අභිමානවත් හෙල දෙසයේ . නියම යක්ක ලේ දුවනා නියම හෙළයා. මෙවන් මිනිසුන් තවත් ඉන්නවා . එවන් මිනිසුන් තමයි පර්ලිමේන්තුවේ ඉන්න ඕනි. සුද්දන්ගේ ජානවලිම් ඉපදුනු උන් මේ රටේ තාමත් ඉන්නවා. ඒකුන් වහා පන්නා දැමිය යුතුයි. හැබැයි ඒ දිනය වැඩි ඈතකත් නොවේ තියෙන්නේ
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලබේවා.
@ගමගේරන්දික
@ගමගේරන්දික 5 жыл бұрын
පිස්සොත් එක්ක සාකච්ඡා නොකර මෙ කන්දෙගම මහත්තයා වගේ දැනුමක් හැදැරිම ක් තියෙනවා අයත් එක්ක මෙ වගෙ තව තව විඩියෝ කරන්න
@SachiYa_Shorts
@SachiYa_Shorts 5 жыл бұрын
Godak pahadili me katha. Mula idan api balanwa. Digatama kranna Danush aiye🖤💪🇱🇰 api ratin pita inne eth mewa ahaddi mara gammak enne💪🇱🇰
@erandaasela4639
@erandaasela4639 3 жыл бұрын
මෙතුමාගේ දැනුම,නුදුරු අනාගතයේ රටට ඵලදායි ලෙස යොදා ගන්න පුලුවන් නායකත්වයක් රටේ,වාසනාවකට අනාගතයේ දී පහල වේවා,,
@amagamage9596
@amagamage9596 5 жыл бұрын
Godak pin me mahathmayage video karana ekata. Denumata godak ekathu una.. Me mahathmayage deshanayakata sahabagi wenna thiyanawanam watinawa..
@maleesharajapaksha6644
@maleesharajapaksha6644 5 жыл бұрын
Me thamai hela danuma...theruwan saranaii... sathara waram dewi rakawaranaii...
@ajithasuranjana5357
@ajithasuranjana5357 5 жыл бұрын
රාවණ ශරීරය සෙවීම නවතන්න මෙවැන්නන් මගින් රාවණ වරුන් හෙළයේ උපද්දවන්න..🔱🔯ජය ශ්‍රී ..තෙරුවන් සරණයි..!
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අනිවර්යෙන්ම . අපෙ කන්දේගම මහතා හැමදාම වගේ කීවේ ඕකයි. මහා රාවණයන් සෙවීම නොවේ හොඳම දේ. එතුමාගේ රාවණ සක්තියෙන් අපි තමයි වැඩක් ගන්නෝනි . ඒකයි වෙන්නෝනි දේ
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 жыл бұрын
මෙතුමගෙ program මම හැමදාම බලනවා. මේ දේවල් රැක ගන්න ඔනි අයම අද ඒවා විනාශ කරනව අපිට බලන් ඉන්නවෙලා. හරිම දුකයි
@priyangakumari3338
@priyangakumari3338 5 жыл бұрын
සසරෙ පුරැදු කල නැවත උපන් අයට ඇසු පමනින් මෙය අවබෝධ වන ප්‍රඥාවන්තයාටද පලමුවර ඇසුවද අවබෝධ වන ධර්මතාවය ක් මෙ අපෙ උරැමය . උ අයින් කරලා ක දැම්මම කරැමය . ඒ දෙකම අප සතුයි. සුභ ඵල සහ අපල .🙏
@mask726
@mask726 4 жыл бұрын
අපි ඉගන ගත්ත ඉතිහාසය පිස්සුවක් කියලා හිතෙනවා..
@surangamanoj8454
@surangamanoj8454 5 жыл бұрын
Godak pin danush vlogs obata
@ketakibhadhra8680
@ketakibhadhra8680 4 жыл бұрын
Great work Dhanush. Keep it up.., 💪
@buddhikadhanushka0
@buddhikadhanushka0 5 жыл бұрын
Aiye hela vidiyata budu dhahama anuwa viwahayak karana ganath danaganna ekath watinawa hela ayagen danaganna eka Budu saranai! 🙏 dn karana pissu ekka balanakota
@pradeepkumara4439
@pradeepkumara4439 5 жыл бұрын
keep going..good luck.
@sunandajayalath3058
@sunandajayalath3058 3 жыл бұрын
Oba thumanta bohoma pin apiwa denuwath karanawata Dhanush mahathmayatada e pin oba depalata dhirgausha labewa theruwan saranai
@chootycat2922
@chootycat2922 5 жыл бұрын
කිසිම තේරුමක් නැතුව කථා කරන වීඩියෝයි ගල් ගුහා පෙන්නන එකයි නැතුව මේවගේ දේවල් පෙන්නපන්
@darvin5311
@darvin5311 5 жыл бұрын
කේසර සිංහ?? හිවලා 🤣🤣
@akiladenuwan625
@akiladenuwan625 4 жыл бұрын
ජය වේවා උබතුමන්ලා දෙපලටම
@rajasinghesgdl1168
@rajasinghesgdl1168 4 жыл бұрын
Aththatama api mechchara kalayak egenagaththu history eka sampurna waradiy obathumalata pin ape nuwan padanawata theruwan saranai
@SiwheleMediaNetwork
@SiwheleMediaNetwork 5 жыл бұрын
ඔබ ජාතික සම්පතක්.. ස්වස්ති සිද්ධම් ...!!!!
@NC-qz9ym
@NC-qz9ym 4 жыл бұрын
සියක් ආයු ලැබ ... මගෙත් ආයු ගෙන... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 🌷🌷🌷
@thariduwa6843
@thariduwa6843 2 жыл бұрын
මෙයා ජීවත් වෙන්නෙ 2036 වෙනකං විතරයි
@rasikapriyadarsani2943
@rasikapriyadarsani2943 5 жыл бұрын
Great sir
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
බුදුසරණයි
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 5 жыл бұрын
අපේ උන්ට මේව තේරෙන්නේ නෑ , ඒනිසා නේ මේ දුක.
@budwinbombuwala4343
@budwinbombuwala4343 4 жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන තියෙන හොදම දේශනය
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අපෙ හෙල දිීපයට පෙර පිනෙන් උපන් . අපෙ ඇවිදින පුස්තකාලයක් බදු . අපෙ කන්දේගම මහත්මයා ඔබතුමා අපිට ගොඩාක් වටිනවා . තෙරුවන් සරණයි ඔබතුමාට.
@ajithasanga4800
@ajithasanga4800 Жыл бұрын
Danush ayya mama oyage hama wadasatahanakma balanawa.oya hama welema geene watina,wadagath video.me wagee wishwamathadaaren hoyagena apee idiri anagatha parapurata awashshya danuma labadena oyata godak pin.oyatath methumatath daladasamidu pihitai.oba depalata deergausha labeewa.😊
@deepikadeepika1407
@deepikadeepika1407 2 жыл бұрын
niyamai.
@Urumayasoya
@Urumayasoya 4 жыл бұрын
කන්දේගම මහතා එදාා කියපු දේවල් මෙ රටෙි වගකිවයුත්තන් කනකට ගත්තානමි අද අපේරට ස්වයං පෝෂිත වෙලා ගොඩක් කල් අද ඉදංවත් අැස් අැරැනොත් එ් අැති කන්දේගම මහත්තයා මෙි ගන්නාවු උත්සහයට ගොඩක් පිං (කැලුමි නිලංග )
@AnimalWorldKM
@AnimalWorldKM 5 жыл бұрын
Onna oyawa sub kara niyamai ඔයාගෙ wada ela
@nishaherath5590
@nishaherath5590 5 жыл бұрын
Excellent danush vlogs 👍 Hats off to you Mr. Thilak
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Most certainly the hats have come off . But most folk are still in a daze.. only seeking material success.
@Denethkolla1
@Denethkolla1 5 жыл бұрын
අපි ඉගෙනගත්තේ ඉතිහාසය පට්ටපල් බොරු නේ මේඝ ලතා විජ්ජුලතා විභාග වලටත් ලියලා පෙලපොත් වෙනස් කරන්න් ඕන ඔක්කටම කලින්
@sugathfonseka7654
@sugathfonseka7654 4 жыл бұрын
දෙය්යනේ අපේ රටේ ජනතාවගෙ අතර මෙපමණ බුද්ධිමත් අය ගේත් සාකච්ඡාමගින් මෙපමණ කලයක් සගවපු අපේ ඉතිහාසයේ පුරාණය සොයා ගොස් ජනතාවට මගපෙන්වන ඔබලාට බොහොම පිං
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
yako mewa janakatha saha wiswasa. ubala mewa wiswasa karata mewata kisima sakshiyak naha.
@CB-re7yf
@CB-re7yf 3 жыл бұрын
@@sampathrathnayaka3905 සජීවි අත්දැකීම් හා සාක්ශි වලින් ඔබ මොනවද පිලිගන්නෙ
@morinbotheju1418
@morinbotheju1418 Жыл бұрын
ඔබ තුමා අපිට වස්තුවක්‌
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 4 жыл бұрын
බුදු සරණයි
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
මෙතුමා අපි ආරක්ෂා කරගමු දීර්ඝායුෂ ලැබේවා ඔබට
@gunawardanapiris6341
@gunawardanapiris6341 3 жыл бұрын
අපේ රටෙත් මොල හතක් තියෙන කෙනෙක් ඉන්නවා . තාම ඉන්නවා ..
@vijithamalli
@vijithamalli 5 жыл бұрын
❤️❤️❤️ Dirgayu.....
@picasochannel3419
@picasochannel3419 4 жыл бұрын
කන්දේගම මහත්මයානෙනි.. අපෙ වැලලුන ඉතිහාසය ඔබ තුමා බොහෝ මහන්සි වී කැප කිරීම් කරල එක් කොට ගෙන තිබෙනව.. ඔබ තුමා ඔබ තුමාට හැකි පමණ ඔබ සතු දැනුම කෙසේ හෝ ගබඩා කරන්න. මේ ලක් දිව සුරකින මේ රටට ආදරේ කෙනෙක් දවසක ඒ දේවල් තේරුම් අරං මේ රට නැවතත් සිව් හෙලය බවට පත් කරයි...
@niluwisidagama958
@niluwisidagama958 5 жыл бұрын
TILAK KANDEGAMA YANU SRI LANKA JASTIKA VASTUWAKI....ETUMATA APAGE GAWRAWANEYA ACHARAYA PUDA KARAMU...JAYA SRI....
@kn3640
@kn3640 5 жыл бұрын
Supiri
@harshamax2235
@harshamax2235 5 жыл бұрын
අර පිස්සු හුත්තා එක්ක කරන වීඩියෝ වලට වඩා මේ වීඩියෝ එක කොච්චර හරවත්ද.. ධනූෂ් මේ සර් එක්ක දිගටම වීඩියෝ කරන්න ගයාන් සදකැළුම් ගාවත් හොද විස්තර තියෙනව 😌
@dewageushan762
@dewageushan762 5 жыл бұрын
අයියෙ මම රනේපුර දේවගේ වාසකම.. පුලුවන් නම් ඒ පරම්පරා ගැන මේ මහත්තයා එක්ක වැඩසටහනක් කරන්නකො.. ගොඩක් පින්.. මට මගෙ පරම්පරාව ගැන හොයන්න ඕන
@kalawaddaa
@kalawaddaa 5 жыл бұрын
karava.org/
@foodcarte
@foodcarte 2 жыл бұрын
Mama GALABALANA DEWAGE
@rehanperera759
@rehanperera759 5 жыл бұрын
Wannilatto waradduwe ekama eka prashnayai. Himala kandu simawata ayath nowana ratak sadahan karanna kiuwa prashne. Puduma molayak. Mona unath danush bro man oyage videos walin godak dewal igena gannawa. Thank you.😇💪
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා බුදුසරණ යි ඔබ දෙපලට
@janeiuae5751
@janeiuae5751 5 жыл бұрын
Bohoma. Watina. Ape. Etihasaya Theruwan. Saranai
@shashibanu6562
@shashibanu6562 4 жыл бұрын
api monwda histry kiyla igengaththe
@gayanthafernando9395
@gayanthafernando9395 4 жыл бұрын
Teruwan saranai kandegama mathiduni
@deepikashiromala1228
@deepikashiromala1228 4 жыл бұрын
Danush ayiye.mama a/l walata music krnawa. Mage armunk thiyenawa rawana yugaye sangeetha wedyawa Ghana.kandegama sir ekka poddak rawana yugaya sangeethaye gana video ekak krnnako.
@sanujakaveesha3168
@sanujakaveesha3168 5 жыл бұрын
Good job
@foreverwithme6230
@foreverwithme6230 5 жыл бұрын
Sir I really respect you..😶👍
@safehouse1991
@safehouse1991 5 жыл бұрын
ගයාන් සදකැලුම් සහශ්‍රමුක රාවනා නමින් නටන පිස්සු වැඩවගේ නෙවෙයි. කන්දෙගම මහතාගේ ප්‍රකාශන ඉතාමත් වැදගත්.
@mr.janith_r4377
@mr.janith_r4377 5 жыл бұрын
menna minissu danumen sannadda...mama meka passe pahadili karannam anam manam pampori na... aththatama lajjai mama history kiyala boruwak school life ekema igena gaththa ekata
@samaraweeravipula942
@samaraweeravipula942 5 жыл бұрын
Superb
@surangasampath951
@surangasampath951 5 жыл бұрын
grate work
@tharindurajapaksha3406
@tharindurajapaksha3406 3 жыл бұрын
ජය වේවා
@nuwansandaruwan4334
@nuwansandaruwan4334 5 жыл бұрын
Oba thuma devikenek minis wesin inn, enn ape minissuge as arinn phita wenn sir, obta dirgau wewa.
@sandunbasnayake9942
@sandunbasnayake9942 5 жыл бұрын
superb bro
@ravindudissanayaka2797
@ravindudissanayaka2797 3 жыл бұрын
කොටස් පිළිවෙලින් danna ඔබතුමාට පින්
@sarojaniegamlath8566
@sarojaniegamlath8566 3 жыл бұрын
Me rate pinata pahala una methumage upades noganne Au me rate palakayo.theruwan saranai oba depalata
@dinukasangeeth3433
@dinukasangeeth3433 5 жыл бұрын
❤❤
@kasunmadushanka4838
@kasunmadushanka4838 5 жыл бұрын
Taruwan saranai jaya sri
@livefm9389
@livefm9389 5 жыл бұрын
නියමයි දනුෂ් අයියා මන් උපරිම ශෙයා කරල උදවු කරනවා
@ashramaya
@ashramaya 5 жыл бұрын
LIVE FM > මන් උපරිම ශෙයා කරල උදවු කරනවා ඒයි බූරුවා, තෝ පිටිදූවේ පකිස් බූරුවා ගැන විස්තරත් "ශෙයා" කරනවාද? "පිටිදූවේ පකිස් බූරුවා දුරින්ම එන 'වල් ඌරු රංචුවකට' බිය වී කුලප්පු වෙයි. සාකච්ඡා කරන්ඩත් ඕනෑ ලු!" www.trekmentor.com/si/content/book/1320
@livefm9389
@livefm9389 5 жыл бұрын
ඇත්ත එ කාතාව තො වගෙ කියන කියන එකට සාදු සාදු කියන ගොබ්බයෙක් නෙවෙයි මන් අභියෝග කරාම තොපි හැන්ගි හැන්ගි උඩුබුල්ලනවානි 😂😂
@ashramaya
@ashramaya 5 жыл бұрын
LIVE FM > අභියෝග කරාම තොපි හැන්ගි හැන්ගි උඩුබුල්ලනවානි "සනත්ගෙන් බේරෙන්න පිටිදූවේ පකිස් බූරුවා ධර්මගොඩ කොපිරයිට්නන්ද හිවල් හාමි අස්සේ රිංගීම" www.trekmentor.com/si/content/book/1242
@livefm9389
@livefm9389 5 жыл бұрын
ඇත්ත නි කියන්නෙ එවපන් කො මහ එකා 😂😂😂අසපුවෙ යන ඩයල් එකක් පව් බන් උබ
@ashramaya
@ashramaya 5 жыл бұрын
LIVE FM > පව් බන් උබ "පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි" www.trekmentor.com/si/content/book/1251
@cnissankala8821
@cnissankala8821 5 жыл бұрын
මෙ දෙශනය අහන්න පාර්ලිමෙන්තුවෙ 225 න් එක්කෙනෙක් වත් නැද්ද....
@udeshheshan3381
@udeshheshan3381 5 жыл бұрын
උන්ට ඉතිහාසය වැඩක් නෑ උන් බලන්නෙ ඉතිහාසය විකුනලා හරි උන්ගෙ ජීවිතේ සැප ගන්න.
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Danuska.mhathtaya.obatumage.wadasatahan.bohoma.watinawa.budusaranai.obatath
@erandisilva7501
@erandisilva7501 5 жыл бұрын
Is there any books written by thilak kandegama. I would like to know more. Thank you.
@prabathsanjaya5978
@prabathsanjaya5978 4 жыл бұрын
Me sirgen wadak ganin bro Patta waddek Man sirwa dakala ube video eka baluwe Anith youtuberslatath kiyapanzz puluwannam
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Thunuruwan.saranai
@ArulKumar-eq9rn
@ArulKumar-eq9rn 5 жыл бұрын
Super bro
@gayanichandimap862
@gayanichandimap862 5 жыл бұрын
👌👌👌❤❤
@Rose-mw7nz
@Rose-mw7nz 5 жыл бұрын
Eknam balaena htiy iwarawenakan danne pattai kathikawath dnush
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Summary.sambudu.saranai.obathumata
@guruketepremarathne3332
@guruketepremarathne3332 4 жыл бұрын
Mee dhanuma pirunu kalagediyak.aii wadak gannathte.aaka kalee para suddo.lankawe thaama inne suddo wapurapu visabijaya kalu suddo.lankawa Dan paalanaya karanne suddonge pilli kalu suddo.mun elawanakan lankaawa goda ganna baha.godaganna mun Ida den naha.oba thumaata deergaayou wewaa.!!!!!
@chethanieudeshika601
@chethanieudeshika601 4 жыл бұрын
මෙතුමා විසින් ලියපු පොත්පත් නැද්ද කියවන්න?
@vikinggaming8204
@vikinggaming8204 2 жыл бұрын
❤️👍
@lakshan3
@lakshan3 3 жыл бұрын
😍👏👏👏
@sanujakaveesha3168
@sanujakaveesha3168 5 жыл бұрын
video එකක් දානකන් බලන් ඉන්නෙ
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 5 жыл бұрын
🌞🌞🌞🤘🤘🤘
@manushasithum3242
@manushasithum3242 3 жыл бұрын
💙👌
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 148 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН