සීහෙළ ගමේ කුඹුරු යාය - "මම ප්‍රායෝගිකව කරලා පෙන්නන කෙනෙක්" / Thilak Kandegama

  Рет қаралды 40,005

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

සීහෙළ ගමේ කුඹුරු යාය - "මම ප්‍රායෝගිකව කරලා පෙන්නන කෙනෙක්" / Thilak Kandegama
#paddy #seehela #naturefarming #bakamuna #srilanka #traditional #thilakkandegama

Пікірлер: 207
@charithdahanayaka5085
@charithdahanayaka5085 2 жыл бұрын
ඔබ තුමා හෙලය ඔප් නංවන්න ආ දෙවියෙක්!!! ඔබතුමටා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 жыл бұрын
ඔබතුමා අපේ රටට මහඟු සම්පතක් . ගොවි ජනතාව මේ මහඟු සම්පතෙන් ප්‍රයෝජන ගනිත්වායී මාගේ එකම ප්‍රාර්ථනාවත් සමඟින් ඔබතුමාට දීර්ඝායුෂ වේවා . තෙරුවන් සරණයි .
@dileepanuwanranathunga9413
@dileepanuwanranathunga9413 2 жыл бұрын
ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ
@anurangaliyanage4202
@anurangaliyanage4202 2 жыл бұрын
sthuuthiii 🙏🙏🙏
@shantharupasinghe1461
@shantharupasinghe1461 2 жыл бұрын
රටට වටිනා මිනිස්සු . ❤️❤️❤️
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
බතින් බුලතින් මේඋතුම් සිරිලක සරුසාර කිරීමට නිදුක් නීරෝගී දිර්ගායුස අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 💐
@kpnuwanchaminda6466
@kpnuwanchaminda6466 2 жыл бұрын
බොහොම පිං. බිත්තර වී ලබාගන්න පුළුවන් ආකාරයක් කියන්න. අපිටත් ගන්න
@lakshangunawardhana3591
@lakshangunawardhana3591 2 жыл бұрын
අනාගත පරම්පරාව වෙනුවෙන් අපේකම කියාදෙන ඔබට දීර්ඝායු වේවා!!!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
අනේ අනිච්චං උන්දෑ විඳින දුක..... මේ අතීත උරුමය නැවත පණ ගැන්වීමට වෙර දරන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
Utum.adahanna.uwamanai..ragaya.asarawa.🙏🙏🙏🙏🇰🇼
@ජනක-ත5ස
@ජනක-ත5ස 2 жыл бұрын
ගොවිතැන කරනකොට දුකක් දැනෙන්නේ නැ මහත්තයෝ
@Gayan5487
@Gayan5487 2 жыл бұрын
ඔබතුමාගෙ දැනුමෙන් ප්‍රයෝජන ගන්න මේ රටේ මුල්පුටු වල ඉන්න අයට හිතක් පහල වෙන්නෙ නැති එක ලොකු ප්‍රශ්නයක්..හැබැයි ඔබතුමා අනාගතයේ රටේ කෘෂිකර්මයේ ලොකු පෙරලියක් කරන බව නම් මට හොඳටම විශ්වාසයි..⁣ ඔබතුමාට තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
දේශිය කෙසෙල් හා අල වර්ග ටිකත් වවන්න අපේ සර්!! ජය ඔබතුමාට!! ❤❤🙏🙏😍
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 2 жыл бұрын
අපේ දරු පරපුර වෙනුවෙන් නිරෝගිමත් ආහාර සපයා ගැනීමට වැලලීගීය හෙලයන්ගේ ඉතිහාසය ඉස්මතුකර හෙල ගොවිතැන පහදා දෙන ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .
@මංචිමංචි
@මංචිමංචි 2 жыл бұрын
හුගක් වටින වැඩසටහනක් ..❤️❤️❤️❤️... තිලක් කන්දේගම ගුරුතුමාට දිර්ඝායුෂ ❤️❤️ තව තවත් මෙවගේ වටින වැඩසටහන් වැඩි වැඩියෙන් සිදු කරන්න පුලුවන් වේවා ❤️❤️👤🧑‍🌾
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
ඔබතුමා හෙළ උරුමය හා ගොවිකම මතුකරනා නූතන ඉසිවරයාණෝ ය .දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ලස්සන හිම වතේ මා වී පැසෙන්නෙ,දුක්දෙන අලි ඇතුන් පන්නා දමන්නෙ ,රැක්මෙන දෙවියනේ වෙළ බත් බුදින්නෙ, දුප්පත්කම නිසයි මා පැල් රකින්නෙ,❤️🌷🌹♥️
@Nilu157
@Nilu157 2 жыл бұрын
බලන්න ආසයි ඒ වෙල් යාය. මමත් පොලොන්නරුවේ ලංකාවට ආව දවසක අපේ කන්දෙගම මහත්තයගෙ සීහෙළේ ගම බලන්න එනවා... තෙරුවන් සරණයි ඔබතුමාට 🙇🙇🙇🙇🙇
@niluwisidagama958
@niluwisidagama958 2 жыл бұрын
හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ.ගව් රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි ...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 2 жыл бұрын
මේ අවුරුද්දෙ ලිත ඉදිරිපත් කරන්න මහත්තයො
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
🙏🙏🙏 සර් පොක්කාලි ,හැටදාවි සහ වේවරැද්ද (වි ඇටේ මැද්දෙ නිල්පාට ඉරක් තියන)කියන වර්ගත් වවන්න ජය!!
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
මේ දැනුම පොතකට පෙරලන්න සර් අපේ අනාගතයට ගොඩාක් වටිනවා..🙏🙏🙏🙏🌺🌺🌺🌺
@tvdesanda
@tvdesanda 2 жыл бұрын
ලස්සන හිමවතතේ මා වී පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මන දෙවි⁣යනේ වෙල් බත් බුදින්නේ දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ ගොඩක් වටින විශ්ව කොෂයක් ඔබ තුමාගේ මේ උත්සාහ දිනෙන් දින දියුණු වේවා.... ❤️❤️❤️
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
1st සිංහලයාට ජය ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන් දෙවියනේ වෙල බත බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
@nuwanbuddhikavlog
@nuwanbuddhikavlog 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත්.
@vishwasadharanadharmanyaya4063
@vishwasadharanadharmanyaya4063 2 жыл бұрын
මෙවැනි අත්ද්‍යත්මික ගොවිතැනක් තියෙද්දි අඳුරේ අතගාන දේශපාලුවෝ තුරන්කොට රට ගොඩ ගත හැකි මෙවැනි යුග පුරුෂයන්ගේ වටිනාකම දන්නා රටට ආදරේ ඇති පුරවැසියෝ ඡන්දෙන් පත් කර ගනිත්වා!!!
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට ත්‍රිවිධරත්ණයේ සරණයි ....දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි එක සිතින් .
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
අහන්න දකින්න ආසයි ♥️♥️♥️♥️🙏🏻
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
ඔබ තුමට ජයෙන් ජය ලැබේවා
@dumindalakmal6844
@dumindalakmal6844 2 жыл бұрын
ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලා බත් බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ...,..,. කියන්න වචන නෑ මහත්මයා මේ ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන සියලු සත්වයෝ ඔබව ආරක්ෂා කරත්වා..
@jayashankavishka
@jayashankavishka 2 жыл бұрын
කන්දේගම මහත්තයාගේ මේ අවුරුද්දේ ගොවි ලිත ගන්න පුළුවන් ද?
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ උත්තමයාණෝ
@sandyakanthi887
@sandyakanthi887 2 жыл бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ...!!!
@lesitech3656
@lesitech3656 2 жыл бұрын
ඔබතුමා ඉතාමත් ලස්සනට දේවල් තේරුම් කරලා දෙනවා. ඒකට ගොඩක් ස්තූතියි. ලේසියෙන් රටක් හදාගන්න ආකාරය පෙන්නුම් කරන නවතම වීඩියෝව බලන්න ලේසි ටෙක් චැනල් එකට යන්න 👉👉👉🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏
@wijayakumara7455
@wijayakumara7455 2 жыл бұрын
මගෙත් පොඩි ඉඩමක් තියනවා ලංකාවට ආවම ඔබතුමා මුනගැහෙන්න ඕනී කාබනික වගාවක් කරන්න දැනුම ගන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
දිර්ඝායු ඔබතුමාට තෙරුවන් සරණයි
@JB-fk1vw
@JB-fk1vw 2 жыл бұрын
සතුටුයි .මම ත් ඔබ තුමාගෙන් ගෙනත් සුවදැල් අක්..කාලක් වගා කලා.කිසිම පොහොර ක් .බේතක් නෑ..බලන්ඩ ආසයි...මේ අස්වැන්නෙන් කිරිබතක් උයාගෙන ඔබතුමා හ්මුවෙන්ඩ එන්නම් .ඔබ තුමාට දීර්ඝආයුෂ .
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
.......තෙරුවන් සරණ යි.දිරිය ඔබට....
@ricphone870
@ricphone870 2 жыл бұрын
Best teachings. I learnt a lot. God Bless you Mr. Kandegama.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්
@indikakumara2009
@indikakumara2009 2 жыл бұрын
ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා 🌍
@udayanishantha9630
@udayanishantha9630 2 жыл бұрын
Obathumata godak pin.. Dheergausha lebewa!!!.
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️🙏👍👍👍👍
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා 2 жыл бұрын
ඔබ තුමා මෙ මුලු සිව් හෙලයටම වටිනා සම්පතක් ඔබ අපිට ලබාදෙන මෙ දැනුම ඔබට මහඟු පිනක් ලැබෙනවා
@krishnadasamanike3088
@krishnadasamanike3088 2 жыл бұрын
ඔබ තුමා මේ මේ දෙරනට පහල වු සුවිශේෂී වූ සම්පතක්.දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි .
@wasanadsk1368
@wasanadsk1368 2 жыл бұрын
මාත් අක්කර 12ක විතර ගොඩ වී වගා කරන වා, ඔබතුමා ව මුණ ගැසීම ට අවශ්‍ය යි ,
@kanishkajayasinghe3050
@kanishkajayasinghe3050 2 жыл бұрын
ratata pin kethak .mahaa daarsanikayek , parisarawediyek , ❤❤❤❤❤❤❤❤ dekalama thibbe ne me tharam denumak thiyana👍👍👍
@ashokabandara7745
@ashokabandara7745 2 жыл бұрын
වාසනාවන් අපේ රටට ඔබ තූමා දීර්ඝායුෂ වේවා තුනුරුවන්ගෙ සරනයි පිහිටයි ආරක්ෂාවයි ..
@ceylonceylon
@ceylonceylon 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි!
@deepanayanakumari4184
@deepanayanakumari4184 2 жыл бұрын
Sir apitath biththara vee ganna vidiyak kiyanna
@youcanplaythistoo5923
@youcanplaythistoo5923 2 жыл бұрын
අද කාලේ ඉන්න නියම සින්හලයා ... ඔබට පින් සර් ...
@samindajayasena8245
@samindajayasena8245 2 жыл бұрын
වචනයෙන් කිව නොහැකි ඔබතුමාගේ සේවාව
@ShehanSamaranayake
@ShehanSamaranayake 2 жыл бұрын
තිලක් කන්දෙගමයන්ට මාගේ නමස්කාරය.... 🙏🙏🙏
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
obathumata bohoma pin. dirgayusa obathumata!! theruwan saranai,
@හෙළගොවිතැන-ඣ7ව
@හෙළගොවිතැන-ඣ7ව 2 жыл бұрын
ජයවේවා සර් 😍😍
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි ඔබට දළදා සමිදු පිහිටයි ..!
@sarangaabeykoon770
@sarangaabeykoon770 2 жыл бұрын
ඔබතුමා මේ රටේ ජනාධිපති හෝ කෘෂිකර්ම ඇමැති වෙන්නයි ඕනේ.
@dmdndmjendjn1984
@dmdndmjendjn1984 2 жыл бұрын
theruwansaranay oba thumata🙏🙏🙏
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
BUDU SARANAY Kandegama sir Obata niduk neerogee suwaya labewa Rate bihiwana kalakanni desapalakayo kawruwath metumage sewaya labaganda sudanam nathikama ape rata vinasha weemata mulika hetuway. Namuth samahara goviyan metumage kala chakraya anugamanaya karanawa .eka wes walagath asheerwadayak hela govikamata .eka sathyay. Oba tumata theruwan saranay
@yasaswije7973
@yasaswije7973 2 жыл бұрын
Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata sakthiya dayriya labewa budusaranay
@srilankalife6
@srilankalife6 2 жыл бұрын
Oba thumawa ape rata diwnu karanna dayaka kara gannam ona ......budusarani sir
@indikasadaruwan9329
@indikasadaruwan9329 2 жыл бұрын
නියමය. ඔබතුමා කියන දේවල් ප්‍රයෝගික මන් අත් දකිනවා
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 2 жыл бұрын
මහා පුස්තකාලය❤️
@madhushannimesh5785
@madhushannimesh5785 Жыл бұрын
බුදුසරණයි
@anuralatha
@anuralatha 2 жыл бұрын
Ane-anichchan obathuma...vindina duka!Ape mathu parapurata me agna paniwuda saha sastrahya....reka deema sandaha oba thuma ganna veyama siyasin dutimi.VIGRAYAGI!
@hewayalagechandra1118
@hewayalagechandra1118 2 жыл бұрын
Theruwan saranai Oba thumata.
@deepikadilrukshi6559
@deepikadilrukshi6559 2 жыл бұрын
සර් 2022 ගොවී ලිත දෙන්න පුළුවන් ද
@ManishkaJaya
@ManishkaJaya 2 жыл бұрын
Kandyan food forest ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@disanayakadisa1969
@disanayakadisa1969 2 жыл бұрын
hari watinawa sir budusarani
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
ඔබතුමන්ට දිර්ගායු වේවා !!!! තෙරුවන්සරණයි 🌺♥️🌺🕊
@shitihamu3951
@shitihamu3951 2 жыл бұрын
අපි ආසයි මෙවා බලන්න.අපිට ඔබතුමාගෙ දුරකථන අංකය දෙන්න
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin oba thumata wishwayea balaya shakthiya thawathawath leabawa sthuthiewawa dergaue sampath leabawa theruwan saranai
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
නියමයි සර්.
@kusumprasanna9568
@kusumprasanna9568 2 жыл бұрын
Obathumata budu saranai
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 2 жыл бұрын
දිර්ඝආයුෂ පතම්.. 🙏
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Tharuwan saranai 🙏🙏🙏 mage ratata thawe thawat weda dayaka dewal kerimatha shaktiya dairiya labawa 🙏 Niduk nirogi baweyama labewa 🙏🙏🙏
@kevinnishantha8235
@kevinnishantha8235 2 жыл бұрын
Wooooooow grat mr
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai oba tumata.
@mongallanka3085
@mongallanka3085 2 жыл бұрын
ගොඩක් හොදයි
@chamalkadissanayaka1704
@chamalkadissanayaka1704 2 жыл бұрын
2022 ගොවි ලිත ගන්නේ කොහොමද
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 2 жыл бұрын
Kandegama maththayawa hamba wenna, daka ganna harima kamathi. Obathumage uthsahayata thawa thawa Wasana wewa. Lankawa apahu godanaganna puluwan wewa. Oba thumbtack deergausha pathanawa. Lankawata enna heena mawanawa demavpio nathi api Obathumawa dakinna. Siyalu Devi pihitai.
@2d3dgatewaylink67
@2d3dgatewaylink67 2 жыл бұрын
Obathuma munagahenna balaporoththuwen inne mathithumany
@yasopathiraja7068
@yasopathiraja7068 2 жыл бұрын
කෘෂිකර්මය පමණක් නොව කෘෂි විද්‍යාව ද ඉගෙන ගත් යුතුය
@harshakumara6558
@harshakumara6558 2 жыл бұрын
Deergayu wewa theruwan saranai
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Oba thuma ta Niduk Niroge suvaya labeva Theruwan saranae esema AdyasAka duraya dunnanam Api deyunuda
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
🙏🙏🙏
@roshansamaraweera4208
@roshansamaraweera4208 2 жыл бұрын
Jayama Vewa obathumata...
@Manjumgp
@Manjumgp 2 жыл бұрын
ඔබතුමා ගෙ අදහස් අරගෙන තමා මමත් ගොවිතැන වසවිස නැතුව කරන්නේ
@punchisamanali3020
@punchisamanali3020 2 жыл бұрын
Lankawe Minissu Naa Baa...Kiya Gaththu Gamanmai inne.....Oya Serama Minissu Kamali kama Nathiwa weda karala Nam...Hama dema teyenawa.....Me Ratawal wala Mimissu Laga...Naa Baa...kiyana Wachanaya Kohethma Na...Eka Nisa Tamai Hama deyakma Teyenne..👍👍👍
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
අපේ ගමෙිත් හදන්නෙ හිනටි තාම ඒ මිනිස්සු පොහොර දාන් නැ කවදාවත්
@malishamalisha9419
@malishamalisha9419 2 жыл бұрын
Koheda ane ea. Ahannath aasai
@dgnkumara6825
@dgnkumara6825 2 жыл бұрын
අධි යකෙක්. ❤️❤️❤️❤️❤️
@thisarinanayakkara3260
@thisarinanayakkara3260 2 жыл бұрын
❤🙏
@jayanthamanika9481
@jayanthamanika9481 2 жыл бұрын
Oba tumata deergayu waywa oba tuma oya hoda wee beeja Karala goviyanta upades deela lankaway diyunu karanna obatuma rajek palakayangen apita wadak na mama Nam udaw karanna kamaty 👍👍👍😀😀😀
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Ane mathithumaa oba thuma wadi wadiyen me sahal nishpaadanaya karala, daraganna puluwn milakata me deshiya sahal welandapolata ena kramayak hadanna, wadaa wadagth wenne rate janathaawata wasa wisin thora nirogi sampanna ahaara welak..
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
තෙරුවන් සරණයි
@SujithSuranga-e4f
@SujithSuranga-e4f 5 ай бұрын
Obatumage upades apiwa dirimath .karanawa.
@manjanadewmi9585
@manjanadewmi9585 2 жыл бұрын
Obathumala rate watina Sampath. Obata deerghhayu lebewa rata reka ganna
@malishamalisha9419
@malishamalisha9419 2 жыл бұрын
Oba thumage wedasatahan gena kiyanna wachana ne sir. Harima aasaawen balanne.
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
ඔබතුමන් රට වෙනුවෙන් මේ කරන මෙහෙවර කොපමන දැයි කියා නිම කල නොහැකියි, මේ වැඩපිළිවෙල දැකබලා අනෙක් රටවැසියන් පැහැදෙත්වා. ඔබ තුමන්ට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි.
@sriyaniundugodaundugoda5798
@sriyaniundugodaundugoda5798 2 жыл бұрын
Ane kandegama mahaththya apita auruddatama boga wagawata sudusu nekath hadala denna.samahara nekath hadana aya mwa danne ne.api asaranai
@doublezero1138
@doublezero1138 2 жыл бұрын
එකගයි ...❤️
@kolingonalagoda5102
@kolingonalagoda5102 2 жыл бұрын
Theruwan saranai
@sg-dl3wz
@sg-dl3wz 2 жыл бұрын
සීහෙලේ...🙏🙏🙏...
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 2 жыл бұрын
Good luck
හක්කලං 08 || Travel with Thilak Kandegama || Hkkallan 08
30:40
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 25 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Thilak Kandegama || Ukuwela Sanasa Govipola@kandemahagamaya
13:50
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 76 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 374 М.