Пікірлер
@user-jo7qg9ix2h
@user-jo7qg9ix2h 15 сағат бұрын
මිනිස්සු මුලාවේ දාන්න එපා මේ ගස් බට් කරපුවා මං ඇස් දෙකෙන්ම දැක්කා
@SearchStampWorld
@SearchStampWorld 15 сағат бұрын
පොත පිළිබඳ තවත් තොරතුරු ediripath karanne nam etha අගනේya.
@rajeewafonseka4970
@rajeewafonseka4970 Күн бұрын
ඔබ තුමාට ඔය පොත නැවත මුත්දනය (print) කර රටෙ ජනතාවට මිල දි ගැනිමට සැලැස්මක් කලොත් එය යිතා වැදගත් වෙයි කියල හිතෙනව. ගොඩක් පින් වැඩක්
@Danushkasuranji
@Danushkasuranji Күн бұрын
ලෝකෙ අලුත් කතා බහක් තියෙනවා mpox රෝගය ගැන. ලංකාවට එන්නත් පුලුවන්. ඒ ගැන වැඩසහටහන කරන ලෙස ඉල්ලා සිටිමි
@ShahiniDilrukhika
@ShahiniDilrukhika Күн бұрын
Mata oba thumawa sambanda karaganna vedehak theyenawada
@WickrmarthnaVidanelage
@WickrmarthnaVidanelage Күн бұрын
මම මේ මල් ගසේ ඇට වලින් ඵලයක් පල කර තිබේනවා
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 2 күн бұрын
Respect sir! අළුත් අළුත් දේ..අලුත් අලුත් විඳිය ට..ඉතාම වැදගත් සහ අගය කරනවා 😊
@NisthanNisthan
@NisthanNisthan 2 күн бұрын
Kohanda litha ganne
@indraamarani3518
@indraamarani3518 2 күн бұрын
❤️❤️❤️
@tusharisrimalijayasingha6414
@tusharisrimalijayasingha6414 3 күн бұрын
Pelayak ganna vidiyak kiyanna sir
@NishanthaJawaragedara
@NishanthaJawaragedara 3 күн бұрын
Suwada biththara vee 10k ganna widiyak kiyannako
@NishanthaJawaragedara
@NishanthaJawaragedara 3 күн бұрын
Obathumage suwada biththara vee denawada 10k denawada.
@k-de9be
@k-de9be 3 күн бұрын
Viyali kalapaye wawanna barida
@samankumara1181
@samankumara1181 3 күн бұрын
ඔබ රාවණා පරපුරේ උපන් යක්ක පුතු ඔබ ට බුදු සරනය රාවණා අප්පව්ව් බලාගනය
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Күн бұрын
😂😂😂
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 күн бұрын
❤❤❤❤❤❤
@success5764
@success5764 3 күн бұрын
මොනවා කරත් හැමෝම වගේ වල් මර්ධනයට කෙමිකල් ගහනව.. කරල් අස්වැන්න වැඩි වෙන්න මොමා හරි ගහනවා. එහෙම නැත්තන් ඒකට විකල්පය මොකක්ද කියලා කියන්න. තෙරුවන් සරණයි කන්දේගම මහත්තයා ❤
@wickremasinghenimal631
@wickremasinghenimal631 3 күн бұрын
🇱🇰👍🌷🙏🙏🙏🌷👍🇱🇰
@jayalalamaraweera9560
@jayalalamaraweera9560 3 күн бұрын
ජය!!!🌾🌾🌾
@wick1952
@wick1952 3 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍
@AB-sr7wl
@AB-sr7wl 3 күн бұрын
@gamagepriyantha606
@gamagepriyantha606 3 күн бұрын
මට එපා උනා පුදිනකොටම වැටෙන්න ගන්නවා
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 2 күн бұрын
පොලව වැලි සහිත උනත් ගොයම වැටෙනව..,ඒවගේම අවශ්‍ය ප්‍රමාණයට තෙතමනය නැති උනත් එහෙම වෙන්න පුළුවන්...,තවත් එකක් තමයි කෘමි උවදුරු නිසා ගොයම් ගසේ මුල කද කොටස දුර්වල වීම...
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Күн бұрын
muge wada katin vitharai 😂
@ppsamantha9762
@ppsamantha9762 3 күн бұрын
අපට බිත්ර වි් ගන්න බැරිද
@user-ul3kc9gw7u
@user-ul3kc9gw7u 3 күн бұрын
බොහොම ස්තුතියි මහත්මයාණෙනි ඔබ්ගේ ගුරුහරු කම් වලට 🙏❤️
@emilatukorala3720
@emilatukorala3720 3 күн бұрын
🙏🙏🙏💐💐💐💐💐
@shanejayasekara2965
@shanejayasekara2965 3 күн бұрын
Budusarany jayawewa
@user-ze1pq7zo4w
@user-ze1pq7zo4w 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 3 күн бұрын
Thilak kanthegama, you are a Gem to the country. I am very proud to be a SriLankan as how talented people my country have. From France
@earthyours
@earthyours 3 күн бұрын
♥♥
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 3 күн бұрын
Oba 9weni pudgalaya. 8 denek theeranaya ta viruddawa 1 kenek ganna theeranaya wyaptha kirima. Oba Alpha. Ada ehi prathipalaya nelnawa. Sthuthiy.
@user-pn8dj3pd9h
@user-pn8dj3pd9h 3 күн бұрын
🙏🙏🙏
@asankasampath-ow3sg
@asankasampath-ow3sg 4 күн бұрын
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-wf8um3tw6y
@user-wf8um3tw6y 4 күн бұрын
ව්ග්‍රයාගි ඇදුරු තුමනි
@koonarasandaruwan41
@koonarasandaruwan41 4 күн бұрын
ඔබතුමා මේ කරන උතුම් සත්පුරුෂ ක්‍රීයාවා මේ ලක්තලයේ ඉක්මනින් පැතිරවීමට ශතිය ලැබේව!! අමන පාලකයන් පන්නා දමා මේ රට හරි මගට ගනු මැනවී. ඔලමොට්ටල මිසුන් එකතුවි හුරේ දමා තකතිරුවන් සමග එකතුව අමන පාලකයින් පතකල ගත්විට මේහෙම වෙනවා. අපිට වෙන්නෙත් ඒකමයි
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 4 күн бұрын
Adarei❤
@dkulatunga1148
@dkulatunga1148 4 күн бұрын
👍👍👍
@josephwijesuriya887
@josephwijesuriya887 4 күн бұрын
kaalakanne menessu ennawaa kohath salanda apaa kandaagama mahathayaa.
@NelumLanka
@NelumLanka 4 күн бұрын
ඔබතුමා ජීවත්ව නීරෝගීව සිටින කාලය තුළ අපේ අහිංසක ජනතාව වෙනුවෙන් කෘෂිකර්ම සංවර්ධනය පුහුණු කරවන්න
@champikakumudumali3674
@champikakumudumali3674 4 күн бұрын
💐🌺🌻🏵️🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🏵️🌻🌺💐
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 4 күн бұрын
ඔය දැනුම බෙදා දෙන්න 🎉❤❤❤❤ඔබ තුමාට පින්
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 4 күн бұрын
ඔබ තුමාගෙ දැනුම ව්‍යාප්ත කරන්න plzz❤❤❤❤🎉🎉🎉
@user-wi4zl7zq6p
@user-wi4zl7zq6p 4 күн бұрын
ඔබතුමා දැණුම පිළිබදව ස්තුතියි.
@PriyankaLiyanage-ph4mb
@PriyankaLiyanage-ph4mb 3 күн бұрын
Pinsidda. Ww ws
@atliathauda6135
@atliathauda6135 4 күн бұрын
Theruvan saranai govi rajuni, suba davasak obathumata .apata yala vedakaranna noheki vuna vesi nethi nisa. Honda denuvath kireemak . Desheeya de agaya karami.Enisa me vee vargath ,vaga kramayath dena geneemata kemathi. Obathumata vishva mathavage ,ravana appachchige asirvadaya lebethva.
@sl4086
@sl4086 4 күн бұрын
Super
@neranjanaramani2888
@neranjanaramani2888 4 күн бұрын
ඔබතුමාට දිර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරනයි
@NandanaSrilal-c7d
@NandanaSrilal-c7d 4 күн бұрын
Matara kittuwa gannatiyeda😊
@chathuwasana5556
@chathuwasana5556 4 күн бұрын
Sir kochchara me mal pela genath hiteuwath hari giye ne.
@inokaweragamage5126
@inokaweragamage5126 3 күн бұрын
Me mal pala nuwara thiyenawa. Mamath hamathanama hewwa. Foto prnna enna. Namak danneth naha.api unwara giya welawe mal pala vikunana thanaka thibila hiya gaththa. Athu pala wenneth naha. Nuwara awatath athi nuwarama wenna one naha. Budu saranai
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 5 күн бұрын
Wadu kurulu kudu sadima penwaddi zoom nokerim pahadili madi. Eheta mehata camera harewwata madi.
@renukadamayanthi3328
@renukadamayanthi3328 6 күн бұрын
පැළයක් ගන්න පුළුවන්ද
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 6 күн бұрын
පොඩියට ගෙවතු වගාව කරන්න කැමති අය වෙනුවෙන් වීඩියෝ මාලාවක් ගේන්න කියලා ඉල්ලා සිටිනවා. කූඩිත්තන් පාලනය ගැන වීශේෂයෙන්ම දැන ගැනීමට බලන් ඉන්නවා.
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 6 күн бұрын
ඔය කාලාකණ්ණි සම්බන් dikarana නිලධාරිනිය හා එකි ගෙ මිනිහා ඇවිත් තියෙන්නේ ඔබව kalakirawanna හා විනාශ කරවන්න...උන් සේරම හදන්නේ ඔබේ හොද නම නැතිකරන්න...උන්ගෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න...එතකොට බහුජාතික ඉත්තන් වසංගතය නැති කරන්න පුළුවන්..